80% ඉහළ ප්‍රේක්ෂක මනාපයෙන් '' මංගල ඩෙනෙක්ස් '' අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2019
  • 80% ඉහළ ප්‍රේක්ෂක මනාපයෙන් '' මංගල ඩෙනෙක්ස් '' අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
    Punchi Doni - පුංචි දෝණී | Mangala Deneks |Hiru Star EP 76
    Hiru Star Full Program EP 76 - goo.gl/dgYgNy
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-16
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga

ความคิดเห็น • 341

  • @dineshpriyasad4807
    @dineshpriyasad4807 5 ปีที่แล้ว +73

    චාමර වීරසිංහ අයියා වගේ මිනිස්සුන්ගෙ හදවතේ ගායකය වෙනව අයියා ඔයා,,,, මුල මතක තියාගෙන හරිගමනක් යන්න,,, අපි හැමදාම එතන ඉන්නවා

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 5 ปีที่แล้ว +26

    තාත්ති සිංදු කියනකොට දෝණිගේ මූණෙ හිනාව.....😘😘😘

  • @erandamadushan4557
    @erandamadushan4557 5 ปีที่แล้ว +85

    කවුරුත් එකයි අපිට .. ඒත් මෙකෙ සින්දු කියන්න පුලුවන් ලස්සනට මූට විතරයි සරලව ම ..😐😐💚😘

  • @harshanabro4402
    @harshanabro4402 5 ปีที่แล้ว +20

    මේවට තමයි සින්දු කියන්නෙ අහන් ඉන්න ආසයි උබනම් පට්ටම දක්ෂයෙක්.....👍👍👍👍👍👍👍👍

  • @purnaalwis5174
    @purnaalwis5174 5 ปีที่แล้ว +76

    අප්පට සිරි මල්ලි උබනම් යකෙක්. hiru star වෙන්න කියල සුබ පතනව මල්ලි උබට. වචනයකින් හරි උබට උදව් කරපු අපේ අහින්සක ම්නිස්සුන්ව කවදාවත් අමතක කරන්න එපා මල්ලි.

  • @amorelinda4285
    @amorelinda4285 5 ปีที่แล้ว +27

    ජයවෙිවා මංගල ඩෙනෙක්ස් මල්ලියේ ඔයාට ඉදිරියටම යන්න වාසනාව දෙහිර්‍ය ්‍ය ශක්තිය නොවඩුවම ලැබෙීවා

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +27

    සතුටුයි මංගල මල්ලි සවුදියෙ සිට බලන්නෙ ඔබට ජය ඔබෙ පවුලට ලස්සන අනාගත්‍යක්

  • @jayalathbandara4569
    @jayalathbandara4569 5 ปีที่แล้ว +82

    මංගල ඩෙනෙක්ස් ඔයා තමයි HIRU STAR ,අපේ හදවත ස්පර්ශ කරන ලයාන්විත හඬ ඔබයි.අපේ උපරිම සහයෝගය ඔබටයි.හදවතින්ම සුභ පතනවා ඔබට ..ජයවේවා

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 ปีที่แล้ว +56

    ලස්සනයි..ඉදිරියටම යන්න ලැබේවා..එ් වගේම මැරෙනකල්ම දැං තියෙන පවුල රැකගෙන සතුටින් ඉන්න නුවන ලැබේවා...

  • @malithpriyankara8204
    @malithpriyankara8204 5 ปีที่แล้ว +24

    හදවතින්ම සතුටුයි සහෝ උඔ මේ තැනට එනව දකින්නයි ඕන උනේ... ආදරෙයි මංගල හැමදාමත්... නිහතමානීකම අවංකකම හැමදාමත් තියාගනින්.... පේනව නේද හැමෝම උබට ආදරෙයි... ජය වේවා සහෝ....(හික්කා අපි )

  • @masithvitharana4368
    @masithvitharana4368 5 ปีที่แล้ว +16

    මංගල කියන සින්දු අනිත් අයට කියන්න බෑ..සරලවම

  • @kumarikumari8675
    @kumarikumari8675 5 ปีที่แล้ว +28

    ගොඩක් ආදරෙයි මංගල සහෝ..බුදු සරණයි ඔයාට ජයවේවා ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @dilrudilru7724
    @dilrudilru7724 5 ปีที่แล้ว +5

    ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියෙ ඔයාගෙ SONG අපි හැමදාම බලනවා👌👌👌👌👌👌👌💕💕💕💕💕💕💕💕💕👌👌👌👌👌👌💞💞💞💞💞💞

  • @sasithchathu1413
    @sasithchathu1413 5 ปีที่แล้ว +12

    මංගල උඔ යකෙක් සුබපැතුම් හදවතින්ම

  • @sandunsandun4876
    @sandunsandun4876 5 ปีที่แล้ว +4

    හැඟුම්බර,, නිහතමානී හදවත ගායකයා adarai.. ❤️🤟✌️✌️✌️✌️✌️ obata ජය... ☝️☝️☝️

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 ปีที่แล้ว +12

    නියමයි මංගල අයියේ ජය වෙවාඅ

  • @shashikamanoj7036
    @shashikamanoj7036 5 ปีที่แล้ว +12

    අහිංසක.....මිනිසා......🌞🌞🌞🌞.......🌟🌟🌟🌟🌟💖💖💖💖💖👍👍👍👍

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 ปีที่แล้ว +4

    සුබපැතුම් මංගල ඉදිරියට යන්න ලැබේවායි mama prarthna karanawa

  • @jihansanethaki9307
    @jihansanethaki9307 5 ปีที่แล้ว +16

    මංගලට අපි අපේ යුතුකම ඉටුකරමු එක sms එකකින් ලෑස්තී සහෝදර සහෝදරීයෝ ඒක කරමුද

  • @imashalakmini7258
    @imashalakmini7258 5 ปีที่แล้ว +5

    ඔයා තමයි මල්ලි hiru star බුදු සරණයි