Denex Mangala Songs Collection | මංගල ඩෙනෙක්ස් ගී 7 ක් එකදිගට ප්ලෙමින්ගෝස් රසට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • HD Video Team Balapitiya, අපි අලුතින්ම දාන විඩියෝස් එසනින් නරබන්න අපේ චැනල් එක සබ්ස්ක්රtයිබ් කරන්න HD Video Team Balapitiya
    0755 85 60 46
    හිනා හිනා හිනා HD Video Team අපේ අලුත්ම වැඩක් වහේ Production හිනා වෙන්න කැමති අය මෙතනට එන්න
    • Tik Tok අමුඩේ

ความคิดเห็น • 1.4K

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 4 หลายเดือนก่อน +34

    වාදකයො කී දෙනෙක් මොනතරම් ගේමක් දෙනවද ගායකයට දෙපැත්තේ බාධක නැතිව ලස්සනට ගලාගෙන යන්න මග ගැම්මටම හදල දීල..ඒත් බහුතරයක් ශිල්පියො 6.දෙනෙක් ගහන ගේම් එක ගැන කතා කරල අඩුයි...මංගල හැගුම් ගායනයෙ ඉහලම තරුවක්..ඒ ගැන ඉතින් විවාදයක් ඇත්තෙම නෑ..🥰🥰❤🙏🙏💪💪💪💪ශිල්පීන් අගයන්න ඕනෙ අපි අනිවාර්යයෙන් .

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +17

    මගේ තාත්තා සිහිකරලා දුන්නා ඔයා.අද❤❤👍👍තාත්තා හැම වෙලේම කියන සිංදුව.තමයි සිංහල ඉතිහාස පොතේ.රන් අකුරෙන් ලියවුනා👍👍මගේ තාත්තගෙ ආසම සින්දුව.ඒත් එයාද ජීවතුන් අතර නෑ😢😢🤲🤲🤲🤲

    • @AroshaPrasad-w3u
      @AroshaPrasad-w3u หลายเดือนก่อน

      😭😭😭😭

    • @ShashiKalpi
      @ShashiKalpi 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤p 9:43 9:45

  • @sureshanisure9230
    @sureshanisure9230 ปีที่แล้ว +21

    ඇස් වහක්නම් වදින්න එපා
    ලස්සන කට හඩක් තියෙන්නේ ඔයාගෙ සිංදුවට මන් ගොඩාක් ආසාවෙන් අහන්නේ
    ඔයාට ගොඩාක් ආදරේයි අයියේ ❤❤❤ ජේසු පිහිටයි 🙏

  • @kanchanapriyadarshani8359
    @kanchanapriyadarshani8359 4 ปีที่แล้ว +41

    ලස්සනායි මංගල මල්ලි oyata magen suba pathum හොදින් ඉන්න හැමදාම jp

  • @Edeucation
    @Edeucation 2 ปีที่แล้ว +46

    සුබ ආනගතයක් තියෙනවා. මරු සුපිරි සින්දුටික

  • @lahirusanka433
    @lahirusanka433 2 ปีที่แล้ว +46

    අම්බෝ නියමයි අයියෙ 😀😀💪💪

  • @dinushashamali7772
    @dinushashamali7772 2 ปีที่แล้ว +36

    ලොකු කමක් නෑනේ .සුපිරි

  • @ktsddinesh
    @ktsddinesh 4 ปีที่แล้ว +36

    ඇත්තටම සුපිරි සුපිරම සුපිරි නිහතමනි ඔබට ජයෙන් ජයම...... හදවතින්ම සුබ පතනවා ......
    චාමර,
    දමිත් ,
    සතුටසුරංග,
    මංගල ඩෙනෙක්ස් එකම පව්ලක්

  • @hyfhhyjfgj9114
    @hyfhhyjfgj9114 2 ปีที่แล้ว +20

    ඇත්තටම ගොඩක් ලස්සනයි මංගල අයියා THERUWAN SARANAI

  • @surajkavinda8454
    @surajkavinda8454 5 ปีที่แล้ว +57

    ❤️මේවගේ ඒවා තමා ⁣ඔනේ එල මන්ගල අයියේ

  • @htmmadu1318
    @htmmadu1318 4 ปีที่แล้ว +85

    නූතන යුගයේ මිල්ටන් මල්ලවාරච්චි.ඔබට ජය ඔබ ගේ හඬ හදවතට දැනෙන හඩක්.ඔබගේ ගායනය හැගීම් ඇති මිනිසාගේ හදවතට දැනේ.ඔබට ජය මේ ලක් දෙරණ පොළවේ පය ගසා ජීවත් වන්න .මේ රටේ අභිමානය රකින්න. මිල්ටන් මලලවආරච්චි මහතා ආදර්ශයට ගන්න .නිහත මානිව සැමදා අප අතර සිටින්න බුදු සරණයි ඔබ තුමාට.හදවතින්ම සුබ පතනවා

    • @kavizz2008
      @kavizz2008 2 ปีที่แล้ว

      😋😋💔🎈🎀🙃🙂🤩😍

  • @dilinisewwandika5861
    @dilinisewwandika5861 3 ปีที่แล้ว +51

    නිහතමානී හිරැ තරැව. ⁣කොචිචර ඇහුවත් එපා වෙන්නේ නමි නැ . ❤️❤️❤️

  • @asankapradeep8143
    @asankapradeep8143 2 ปีที่แล้ว +59

    නිහතමානි හිරු තරුව.... 🌟 ❤ 💐හැමදාමත් ආදරෙයි අයියේ... ❤😍💐 හදවතේ රැදිලා ඉන්න ගායකය ....❤🎉💐 මංගල ඩෙනෙක්ස් අයියා තමා ඉතින්.... ❤️😍💐 හිරු තරුව....🌟❤️ 💐❤ තව තවත් ඉස්සරහට යන්න කියලා....❤️🎉💐 ප්‍රාර්ථනා කරවා...🙏❤💐

    • @RKRUDDYFF
      @RKRUDDYFF 2 ปีที่แล้ว +1

      දන්න තරම තමයි. නාහතමානිකම ගෑවිලා නැ

    • @chamindakumara5445
      @chamindakumara5445 2 ปีที่แล้ว +2

      😥😥😥😓😭😭😂😂

    • @chamindakumara5445
      @chamindakumara5445 2 ปีที่แล้ว

      😓😥😭🟤😂😎🇦🇮🇦🇬🇦🇫🇦🇫🇦🇺🇦🇼

    • @priyanthikanchanamala
      @priyanthikanchanamala ปีที่แล้ว

      ❤️

    • @AjithsenarathnaSenaratha
      @AjithsenarathnaSenaratha ปีที่แล้ว

      Kklkkkkkkkkmllllkkkkllkkkkkkkkk

  • @රුචිරමධුශාන්
    @රුචිරමධුශාන් 2 ปีที่แล้ว +14

    ඇහෙනනානම් හිත හඩන තරම්
    කිසිවෙකු නැ ලොව හිනැහෙන්නේ
    ........................................
    අපගේ අහින්සක ලෝව බිදිලා
    ඔබද අනන්තේක ඇත රැදිලා .........
    ⁣...පේර දිග රජ මැදුරක උන්නේ
    අද මා මහමග සැතපේන්නේ.........💓ඇහෙනනානම් හිත හඩන තරම්
    කිසිවෙකු නැ ලොව හිනැහෙන්නේ
    ........................................
    අපගේ අහින්සක ලෝව බිදිලා
    ඔබද අනන්තේක ඇත රැදිලා .........
    ⁣...පේර දිග රජ මැදුරක උන්නේ
    අද මා මහමග සැතපේන්නේ.........💓

  • @rukshilasewmini2303
    @rukshilasewmini2303 ปีที่แล้ว +11

    අහන්න ආස ලස්සන කට හඩක් මාරු අයියේ

  • @dinushikalakshani6758
    @dinushikalakshani6758 4 ปีที่แล้ว +81

    මංගල අයියේ මම මේ සිංදු වලට හරි ආසයි. ඔයාට බුදු සරණයි. ඔයා ලස්සනට මේ සින්දු කියනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. හැමදාම වගේ ඔයාට ආදරෙයි අපි

  • @lakshmanwasantha705
    @lakshmanwasantha705 5 ปีที่แล้ว +171

    නියමයි......කටහඬ පට්ට ලස්සනයි.හැමදාම ඔයි වගේ ඉන්න..එතකොටයි ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ.සුභ අනාගතයක්.

  • @kalharidliyanage3499
    @kalharidliyanage3499 3 ปีที่แล้ว +15

    යකෝ පමා වෙලා ❤❤hart එක නතර වෙයි යකෝ. අම්බෝ ෆ්ට්ට්. Super. ගැම්මක්

    • @rohithagunarathna1299
      @rohithagunarathna1299 3 หลายเดือนก่อน

      4,4 yanna ona sinduwak, mnu harak wage talanawa ,sinduwata set ne me beet eka ,gayakayata tama amaru

  • @malithpriyankara8204
    @malithpriyankara8204 5 ปีที่แล้ว +70

    නියමයි මංගල ජයවේවා හැමදාමත්..නිහතමානීකම, අවංකකම හැමදාමත් තියාගනින් ආදරෙයි සහෝ...(හික්කා අපි )

    • @ananmanan8991
      @ananmanan8991 5 ปีที่แล้ว

      th-cam.com/video/qoBthBZ972o/w-d-xo.html

    • @chanukajayamal3150
      @chanukajayamal3150 5 ปีที่แล้ว

      Niyamai mangala aiya. Oyata.jayen Jaya veva!

  • @priyasadudayanga7944
    @priyasadudayanga7944 2 ปีที่แล้ว +13

    අවන්කවම මයි කියන්නෙ සුපිරි ලස්සනයි

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 ปีที่แล้ว +9

    අම්මෝ නියමයි අයියේ 👍👍👍👍හරිම ලස්සනයි ☺️☺️☺️☺️💖💖💖💖💖අපි ඔයාට හොඩාක් ආදරෙයි💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @sumithraliyanagesumithrali153
    @sumithraliyanagesumithrali153 4 ปีที่แล้ว +15

    Godaak ආදරෙයි malli .oyata ජය .mama අනුරාධපුරය n

  • @عليعسيري-ث8ع
    @عليعسيري-ث8ع 5 ปีที่แล้ว +106

    එල එල මංගල ගයෙක් වුනාට අපිටත් සතුටුයි එත් මුල්තැන දෙන්න පවුල් ජිවිතෙට සුභ පැතුමි 👍👍👍👍👍👍👍👍👍

  • @paintmaster4836
    @paintmaster4836 3 ปีที่แล้ว +21

    මංගල ඔයාට බුදු සරණයි ,👍😃🙏❤❤❤❤❤

  • @savindapiyathilaka9955
    @savindapiyathilaka9955 5 ปีที่แล้ว +28

    බැන්ඩේකත් දකුණේ මංගලත් දකුණේ සුපිරිම තමා 👍👍👍

    • @sampathwijesinghe4901
      @sampathwijesinghe4901 4 ปีที่แล้ว +1

      ඩො ඒක හරි ⁣ඩො සිංහයො හැමො වැඩිඩො තමයි

  • @danushekanayaka9326
    @danushekanayaka9326 2 ปีที่แล้ว +31

    පහරක් අයියේ ඔයා ගැම්මක් බo🤗🤗🙄

  • @sandyasandya6634
    @sandyasandya6634 5 ปีที่แล้ว +86

    නිහතමානී කමට හැමදාම adarai බුදු සරණයි davi පිහිටයි ජය වේවා

  • @nmmadhu1224
    @nmmadhu1224 5 หลายเดือนก่อน +4

    Api ahanne oyage song harida❤️❤️❤️❤️❤️ api oyage song walata godak kamathi❤️❤️❤️😁

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +27

    ලස්සනයි හිතට පුදුම ආසාවක් ඇති වෙනව මල්ලි තෙරුවන් සරන්‍යි

  • @MadoMado-vd3jr
    @MadoMado-vd3jr 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ලස්සනයි ගොඩක් බුදු සරනයි මංගල අය්යෙ මං puttalamen madu

  • @kavizz2008
    @kavizz2008 2 ปีที่แล้ว +56

    ආසම තුන් දෙනාගෙන් එක්කෙනෙක් දමිත් අසංක,චාමර වීරසිංහ,මංගල ඩෙනෙක්ස්

    • @ruwankumara9546
      @ruwankumara9546 2 ปีที่แล้ว

      C cccc c

    • @madushaninisansala5007
      @madushaninisansala5007 ปีที่แล้ว +3

      Math ehemamai,❤️❤️

    • @malitmax939
      @malitmax939 ปีที่แล้ว +2

      @@madushaninisansala5007 a

    • @pereraperera8757
      @pereraperera8757 ปีที่แล้ว

      @@madushaninisansala5007Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි. වූඋ

    • @Mihiran_x
      @Mihiran_x 8 หลายเดือนก่อน +1

      ඉතින් අපිට පුකද

  • @nalinsanjeewa5426
    @nalinsanjeewa5426 2 ปีที่แล้ว +15

    සුබ ආනගතයක් තියෙනවා. මරු සුපිරි සින්දුටික ...... එල කොල්ලෝ මරු 🙏🙏🙏👌👌👌👌.........

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 ปีที่แล้ว +144

    හිරු ස්ටාර් එන්න කලින්ම අපි ඔයාගෙ දක්ෂතා දැක්කෙ Live stage එකේ.
    එදත් හොදයි. අද ඊටත් වඩා හොදයි. 🥰🥰🥰
    පුංචි දෝනි, වස්තුව ඉල්ලන, සිංහල ඉතිහාස පොතේ. ඒ තුන නම් කියලා වැඩක් නෑ ඉතින්. 😍😍😍😍
    ප්ලෙමින්ගෝස් ලස්සනයි බැකින්ග්.

  • @dammikakumara8934
    @dammikakumara8934 3 ปีที่แล้ว +28

    සුපිරියි මන්ගල අයියෙ👍👍

  • @h.m.jayanthahjayanthaherat6313
    @h.m.jayanthahjayanthaherat6313 5 ปีที่แล้ว +76

    මරුම මරු මන්ගල අය්යෙ.පට්ටම පට්ට.

  • @dildil5599
    @dildil5599 3 ปีที่แล้ว +210

    සමහරු ටිකක් ඉස්සරහට එනකොට තමන්ගෙ බිරිඳ දරුවො අමතක කරනව......එ අතින් උබ දෙවියෙක් බන්

    • @Mihiran_x
      @Mihiran_x 8 หลายเดือนก่อน +25

      ඉතින් පුක දෙන්නෙ ඇයි😂

    • @danushkasampathkumara1988
      @danushkasampathkumara1988 7 หลายเดือนก่อน +5

      ​@@Mihiran_x😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🦧🦧🦧🦧🦧🦧🦧😢😮😮😮😅bbbbb b 😊😊😊 😊b😊😊bb😊 b bbbbbbbbb b b b

    • @AkiduPro
      @AkiduPro 6 หลายเดือนก่อน

      Ani waren e gana agaya kala utumai

    • @ManjulakumaraManjulakuma-yh6bb
      @ManjulakumaraManjulakuma-yh6bb 6 หลายเดือนก่อน +3

      මගේ ලෝකෙම ඔයා❣️🌺💫❤

    • @RavinduNimsara-su6oh
      @RavinduNimsara-su6oh 6 หลายเดือนก่อน +1

      ​@gamingwithmokekvenomsl700 mokekda me pimpiyo 😂😊

  • @s.l5842
    @s.l5842 2 ปีที่แล้ว +35

    හොදම නස්ටොප් එකක් තව ඕනි හරිය

  • @mangalgurusinha4394
    @mangalgurusinha4394 4 ปีที่แล้ว +7

    Apa අල්ලපු gama batpola kahatapitiya අභිමානය..danna kala idanma sarala gathi pawathuman piri obata suba pathum..api aluthwala sat aka..❤️❤️❤️👍👍👍

    • @sanjeewarathnayake9602
      @sanjeewarathnayake9602 3 ปีที่แล้ว

      ලස්සනයි ගායනාකරනවා .චාමර අයියාවගේමයි.

  • @dismishamika5856
    @dismishamika5856 5 ปีที่แล้ว +48

    දකුණේ ලකුන අපෙ ලස්සනයි ගොඩක්

  • @nmk375
    @nmk375 5 ปีที่แล้ว +22

    සිංහල ඉතිහාස පොතේ රණ් අකුරින් ලියවුණ ලස්සනයි බුදු සරණයි ඔබට ජය

  • @thusharisurangi255
    @thusharisurangi255 5 ปีที่แล้ว +27

    නියමයිනේ malli ඔයාට බුදු සරණයි 👌👌👌💖💖💖💖🌷🌷🌷🌷😚😚

  • @rangikasandamali3846
    @rangikasandamali3846 3 ปีที่แล้ว +1

    Godak lasana sindu tikak.mama oyage sindu ahanna godak asai.mara lassaa voice ekak oyata thiyenne. Budu saranai.

  • @isurikakumari4519
    @isurikakumari4519 8 วันที่ผ่านมา +1

    ලස්සන සිංදු ටිකක් අයියේ . අපි ඔයාට අාදරෙයි

  • @r.c.dotcom.9031
    @r.c.dotcom.9031 2 ปีที่แล้ว +40

    මේ මං කැමති ම සින්දු ටික .හරි ම ලස්සනයි ,

  • @ChandiElkaduwa
    @ChandiElkaduwa 4 หลายเดือนก่อน +3

    මෙතෙක් බිහිවූ හොඳම සහ දක්ෂම තරුව❤

  • @sampathsisira4550
    @sampathsisira4550 4 ปีที่แล้ว +19

    නියමයිනේ ❤️❤️❤️❤️❤️

  • @ranjaniwijerathna891
    @ranjaniwijerathna891 4 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් suba අනාගතයක් පාර්ථනා කරනවා

  • @chandrikarajapaksha-vv3si
    @chandrikarajapaksha-vv3si ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඔයාගෙ සිංදු බුදු සරණයි මංගල

  • @dinushadinusha1895
    @dinushadinusha1895 3 ปีที่แล้ว +19

    සුබපැතුම් 💞♥💞💞♥😊😊😊

  • @tilekagardy4089
    @tilekagardy4089 5 ปีที่แล้ว +8

    Apieth දකුණේ superei suba අනාගතයක් ජයවේවා budusaranai budusaranai

  • @amarawanasinghewanasinghe1918
    @amarawanasinghewanasinghe1918 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි , සුභ අනාගතයක් ජයවේවා බුදු සරණයි ❤

  • @maheshdulantha5865
    @maheshdulantha5865 3 ปีที่แล้ว +112

    අපේ කාලේ ගායකයා අදරෙයි අයියේ ❤️

    • @pradeepsurnga5143
      @pradeepsurnga5143 3 ปีที่แล้ว

      Gjgffdfdhg611

    • @dsrajapaksha2574
      @dsrajapaksha2574 ปีที่แล้ว +1

      Bbbnnnnnnnghhhhhhhhhfffsssssssssssssssssssggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggg😢bhhhghhghbhhhbhhhghghhhggghghghhhghhhgggggghhhhhhhhhhhhhhhhgggggggggghggghhhhhhhhfdddddsssgddddj dhhhhhhhhhhhhhhhhhhhhhhhhgggggggghhghhhhgggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggjhhhhhjjjjjjjjjjjjjjhjjhhhhhhhhhhhhhhhjhhdffdfgfgvckckccfgffgghhhhhhhgggggcghggyyiigiggggggghnbbmbmbbbbbmbbbvbbbbnnbnv

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක මම 15 පාරක් විතර බලලා තියෙනවා.ඒ ගායන හැකියාව හා කටහඩ පට්ට.බෑන්ඩ් එකත් එමමයි...බුදු සරනයි!!!

  • @iranjanapromodariyarathna5090
    @iranjanapromodariyarathna5090 4 ปีที่แล้ว +11

    පට්ටම ලස්සනයි ,,,,👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @suarnga937
    @suarnga937 หลายเดือนก่อน +1

    ඔයා නම් මරු තව සිංදු ට්වික් එවන්න 😊😊😊❤❤❤🎉🎉

  • @dushanraviska7337
    @dushanraviska7337 4 ปีที่แล้ว +66

    මංගල අයියේ අජිත් මුතුකුමාරණට පිං දීපන් ඔයාව වේදිකාවේ තරුවක් කලාට...හදවතින්ම

    • @wgduminda6474
      @wgduminda6474 4 ปีที่แล้ว +1

      Aniwaren ajith aiya ekenma oyata shapot eka dunna mangala aiye Ela

    • @tilla164
      @tilla164 4 ปีที่แล้ว

      Moka kohoma kiwwath අජිත් aiyath lankawe nubur one gahapu gayakayek. ආදරෙයි jaya wewa

    • @malidulakshan5496
      @malidulakshan5496 4 ปีที่แล้ว

      Math ajith aiyage sindu walata asai supiri sindu set ekak thiyenne ajith aiyage

  • @s.l5842
    @s.l5842 2 ปีที่แล้ว +6

    සුපිරි අයියේ ඔයාගෙ වොඉස් එක තව නන්ස්ටොප් ඕනි හොදේ ❤ ❤❤❤❤❤❤❤❤

  • @nokianokiac2785
    @nokianokiac2785 ปีที่แล้ว +23

    ලස්සන කටහඬ බුදු සරණයි

  • @madushankapushpakumara9213
    @madushankapushpakumara9213 3 ปีที่แล้ว +13

    සුපිරි 😊

  • @predishalakmaali9078
    @predishalakmaali9078 4 ปีที่แล้ว +2

    Hadathinma kiyanne harima lassanai ahanna ahanna asai.good blees you 😍😍😍😍😍😍😍😍😍

  • @amaniiranika2405
    @amaniiranika2405 7 หลายเดือนก่อน +7

    සුපිරි මංගල අයියා හදවතේ ගායක යෙක්❤

  • @sagarasir-8226
    @sagarasir-8226 4 ปีที่แล้ว +21

    අහිංසක කටහඩක් ඔයාට තියෙන්නේ මල්ලී.සුබ පැතුම්

  • @chamarademo7792
    @chamarademo7792 5 ปีที่แล้ว +16

    චාමර අයියගෙන් පස්සෙ ප්‍රසංග වේදිකාවේ සජීවීව හොදටම කියන්න පුලුවන් දැක්ක දක්ශයෙක් ❤❤👌👍

  • @sudeshsudarshana498
    @sudeshsudarshana498 4 ปีที่แล้ว +5

    කියන්න වචන නැ ඇත්තටම සුපිරි අයියේ...❤️❤️

  • @sadakalumhirudika5755
    @sadakalumhirudika5755 2 ปีที่แล้ว +9

    මංගල අයියෙ මම මේ සින්දු වලට හරි ලස්සනයි අයියා හරි ලස්සනට කියනව මන්ගල අයියෙ.🙂

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 4 ปีที่แล้ว +7

    බුදු සරණයි හරිම ලස්සනයි

  • @erandaudayakumara6978
    @erandaudayakumara6978 4 ปีที่แล้ว +28

    ඇත්තටම පුද්ගලිකවම මං කැමතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-dinesh787
    @user-dinesh787 2 หลายเดือนก่อน +2

    නිහිත මානිකම තමා කාලාකාරැවෙක්ට තියෙන්න ඔනෙ එකම වටිනාම දෙය. ඒ list එකේ මංගල ඩිනෙස් ඉන්නවා අදරෙයි හැබැයි අංක එකටම චාමර අයියා ඉන්නවා. අපේ හදවතේ ගායකයා.

  • @kamaniranasinha9860
    @kamaniranasinha9860 5 ปีที่แล้ว +6

    එල මංගල ඩෙනෙක්ස් අයියා ..අපි ඔක්කෝමලා ඔයා එක්කයි

  • @tharushasandesh1942
    @tharushasandesh1942 2 ปีที่แล้ว +11

    ""පමා වෙලා මුණ ගැහුණු නිසා""
    😥 Band එක ඒ සින්දුව කෑවා.....
    අපරාදේ.... මුල ඉදං ලස්සනට play කරලා මේ සින්දුව කෑවා.... 💔

  • @thusharaudaya4932
    @thusharaudaya4932 5 ปีที่แล้ว +8

    Lassanayi mangala ayiye.good luck 👍👍👍👍

    • @dhevikanayana894
      @dhevikanayana894 5 ปีที่แล้ว

      නියම සිංදු ටික

    • @siromarandeniya3322
      @siromarandeniya3322 5 ปีที่แล้ว

      patta bu sarani

    • @AnjanaHasarel
      @AnjanaHasarel 2 หลายเดือนก่อน

      අනේ.අපොය්.කව්ද.බොල.සින්දුව.ලීවෙ.අපිට.වැරදුනෙ.ඔතන.පුතා

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 ปีที่แล้ว +13

    හරිම ලස්සනට ගායනා කරනවා මන් හරිම ආසා සිංදු ටිකක් ඔයාට සුබ අනාගතයක් පාර්තනා කරනව මල්ලි

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +9

    ආදරෙයි ආදරෙයි 🌷👍🌷👍🌷👍🌷👍 .මල්ලි .ඔයාගෙ අහිංසක කමට හරිම කැමතියි .🌷❤👍🌷❤👍🌷❤👍🌷.ජය 👍 ජය 👍 ජය 👍 වේවා .මා සවුදි අරාබිය SITA .

  • @MDinu
    @MDinu ปีที่แล้ว +1

    ලස්සනයි අයියා 🥰🥰 marai හොඳින් වැඩ ටිකත් කරගෙන ඉන්න 👍❤️ ආදරෙයි ඔයාට ❤️🥰

  • @ramakrishna2781
    @ramakrishna2781 4 ปีที่แล้ว +13

    පට්ට ගායකයා සිරාවටම කියන්නේ

  • @RMChandrapala-b6m
    @RMChandrapala-b6m 17 วันที่ผ่านมา +1

    අහන්න ආස ලස්සන කට හඬක් ගොඩක් ලස්සනයි අයියෙ මම හ๬ මදාමත් ආදරේ කරනවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤ ❤

  • @sbas4421
    @sbas4421 3 ปีที่แล้ว +7

    කවියක් කියාගන්න නොහැකි අපට ඔබ දෙවියෙක්....thanks.....

    • @sasarakaimaniwanainiwanata4577
      @sasarakaimaniwanainiwanata4577 3 ปีที่แล้ว

      Nihathamani pirisidu hadawathak obata thiyenne...ekai me wekiyen...man dekke mangalage daksathawaya kesewethath...🙏🙏🙏

  • @dinushadinusha1895
    @dinushadinusha1895 3 ปีที่แล้ว +8

    සුපිරියි 🌹🌹🌹🌹🌹🌹

  • @ChamaraLiyanageOfficial
    @ChamaraLiyanageOfficial 5 ปีที่แล้ว +14

    බුදු සරණයි මංගල අයියෙ බුදු සරණයි

  • @thusithmaduwantha2597
    @thusithmaduwantha2597 4 ปีที่แล้ว +15

    පට්ට මංගල අයියේ 😍😍😍

  • @gayansandaruwan8079
    @gayansandaruwan8079 ปีที่แล้ว +5

    සූපිරි මේ ටික වෙලාවක් අහලා බලන්න

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +4

    මන් හරිම ආසයි මංගල ඩෙනෙස් අයියේ ඔයාගේ ඔය වොයිස් එකට ඔයාගේ සින්දු වලට මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි‌ දිර්ඝායුෂ ලැබේවා සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏👌👍

  • @anilranjan2444
    @anilranjan2444 5 ปีที่แล้ว +25

    සුපිරි මංගල aiya.ela

  • @sonetra7747
    @sonetra7747 4 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ගොඩක් ඔයාට බුදුසරනාආඉ ,👌👌👌👌👍👍😘😘🇦🇪

  • @hiruwatv8474
    @hiruwatv8474 5 ปีที่แล้ว +123

    චාමර වීරසිංහ
    ඩෙනෙක්ස් මංගල
    දමිත් අසන්ක
    පවුල❤️❤️❤️❤️❤️❤️❤️

    • @sampathwijesinghe4901
      @sampathwijesinghe4901 4 ปีที่แล้ว +10

      ඇයි ඩො චාමර රනවක අමතකද ආ

    • @lankaderana53
      @lankaderana53 4 ปีที่แล้ว +5

      ලොකු අයියයි පොඩි අක්කයි අඩුයි මචෝ චාමර රනවක ශශිකා නිසංසලා

    • @ranjanweligama2849
      @ranjanweligama2849 4 ปีที่แล้ว +2

      ලංකා දෙරණ ic

    • @huaweig7623
      @huaweig7623 4 ปีที่แล้ว +2

      Mangala deneksh

    • @nayanapeiris8718
      @nayanapeiris8718 4 ปีที่แล้ว +2

      Khhhzxxz

  • @GeethIroshan-z4u
    @GeethIroshan-z4u ปีที่แล้ว +1

    Hari lassanai sindu kiyanawa aiyye❤❤❤

  • @channelstyle6748
    @channelstyle6748 2 ปีที่แล้ว +12

    බුදු සරනයි අයියේ මීටත් වඩා හොද තැනක ඉන්න ඕනි දකුණේ කියන්නෙ ඉතින් ගැම්මක් තමයි අයියේ අපිත් දකුනේ තමයි .ඔයාට වගේ ඔයාගෙ පව්ලේ අයට දළදා සමිදු පිහිටයි තෙරුවන් සරනයි

  • @NewBoys-k5t
    @NewBoys-k5t หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි මල්ලි ඔබට ඔබේ ජීවිතය ජයම ජය ලැබේවා

  • @sbas4421
    @sbas4421 3 ปีที่แล้ว +11

    අපේ කම රැකගෙන ඔහොම යන්න සෙත් ඔබට

  • @SadishaSadishasritharunethguna
    @SadishaSadishasritharunethguna 4 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ ,😁😁😁

  • @nuwanchinthaka4604
    @nuwanchinthaka4604 2 ปีที่แล้ว +8

    ආසයි

  • @senithadilmith1415
    @senithadilmith1415 3 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි දිගටම කරගෙන යන්න ඕන

  • @sasruss8465
    @sasruss8465 5 ปีที่แล้ว +7

    නියමයිනේ මංගල 😁😁😁😁😁

  • @harshipriyadarshana112
    @harshipriyadarshana112 3 ปีที่แล้ว +2

    aiye oyala me rate inna oni අනිවාර්යයෙන්ම ජය වේවා..

  • @thilakdevendre7198
    @thilakdevendre7198 2 ปีที่แล้ว +13

    මම නම් හැම දාම අහනවා 🧡🧡🧡🧡🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🙂

  • @MahishaSkarshani
    @MahishaSkarshani 20 วันที่ผ่านมา +1

    මම අසා යි ලස්සනයි

  • @shashinikasewwandi9134
    @shashinikasewwandi9134 4 ปีที่แล้ว +2

    Super voice. .nihathmaanii charithyk. 😍..budu saranai. ..

  • @DinushaSiriwardana-wc9oo
    @DinushaSiriwardana-wc9oo 19 วันที่ผ่านมา

    Aeththatama supiri kollek lokukamak nethi❤❤❤❤❤❤❤

  • @beautifulviews710
    @beautifulviews710 4 ปีที่แล้ว +4

    Jaya wava ආදරෙයි හැමදාමත්

  • @sudevminjayanga7015
    @sudevminjayanga7015 ปีที่แล้ว +2

    A voice eka nam ithin ahan inna asai....e wagema parana sindu aheddith ma wage supiri voice ekakin. A gena kiyanna wachana ne