සියලු කාන්තාවන්ට ආදර්ශයක් දීපු සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ පාර්ලිමේන්තු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 1.8K

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw หลายเดือนก่อน +1159

    භාෂා දෙකින්ම ඉතා චතුර ලෙස කතා කරන බුද්ධිමත් කාන්තාවක් මාතර ජනතාව ට ස්තුතියි හොඳ තේරිමක්

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +42

      හරි ම වටිනා කතා ව ක් .දෙමළ අපේ සහෝදර සහෝද රිය ගෙ .දැනුවත් කිරීම ඔබ තු.මිය ට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🎉❤

    • @dayaniliyanage7806
      @dayaniliyanage7806 หลายเดือนก่อน +31

      මගේ මනාපය දුන්නා.සතුටුයි.❤

    • @kanthiadikari1700
      @kanthiadikari1700 หลายเดือนก่อน

      ​@d❤❤ayaniliyanage7806

    • @Nimal-d9g
      @Nimal-d9g หลายเดือนก่อน +17

      Matara people are loved

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 หลายเดือนก่อน

      ​@@dayaniliyanage7806satutu kadulu samaga

  • @NalinKumara-h8g
    @NalinKumara-h8g หลายเดือนก่อน +74

    මම කවදාවත් පාර්ලිමේන්තුව කතා නම් අහලා නෑ..ජීවිතය පළමු වතාවට මේ හැමදේම දැන් බලනවා...වෙලාවකට හිතෙනවා මේ අපේ ලංකාවේ පාර්ලිමේන්තුවද කියා...එකපාරින්ම වෙනස් වුන් එක ගැන හරිම සතුටුයි...දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් මෙන්න අපේ පාර්ලිමේන්තුව කියලා

    • @Shabith_R
      @Shabith_R หลายเดือนก่อน +1

      Same❤❤❤Thats the change we did 🔥#AKD

    • @chandanasubasinghe4009
      @chandanasubasinghe4009 หลายเดือนก่อน +1

      Exactly... Now we are proud... We all selected perfect leaders for our voices.

  • @malanialwis6080
    @malanialwis6080 หลายเดือนก่อน +747

    සරෝජා පෝල්රාජ් ඇමතිතුමියට ජනතාවගේ ප්‍රණාමය ❤

    • @annewisidagama9663
      @annewisidagama9663 หลายเดือนก่อน +7

      Conragulations.!!
      Godbless you sister!!

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน +1

      Pudumahakeyawak,,ahekanhawak,,vpakhamakahaahena,,kota,,radda,,rawanawahe

    • @morinafernando3415
      @morinafernando3415 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน +2

      Saroja Poulraj
      Sahodara
      Amethiniyata
      Ape Pranamaya.🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰❤️

    • @InokaWijesingha
      @InokaWijesingha หลายเดือนก่อน

      Congratulations mam...What a grate speech ..❤❤❤❤❤❤

  • @malabandaranayaka9910
    @malabandaranayaka9910 หลายเดือนก่อน +81

    ඔබ තුමිය තෝරාගත් මාතර ජනතාවට ස්තූතියි .ඔබ රටට මැණිකක්.❤❤❤

  • @gayanvidanapathirana9779
    @gayanvidanapathirana9779 หลายเดือนก่อน +491

    සිංහල අපේ වාග් මාලාවවත් මෙතරම් පොහොසත් නැහැ. හරිම පිරිසිදු සිංහල සහ දෙමළ උච්චාරණයන්...
    මාතර අපිට ඔබ සම්පතක් සරෝජා මැතිණියනි. ❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 หลายเดือนก่อน +8

      ඇත්ත ..

    • @fairlytale580
      @fairlytale580 หลายเดือนก่อน +1

      Atta. Eka matath hithuna. Apita mehema hodata Sinhala wachanna katha karanan be. E athi ethumiya gana adamabaryi.

    • @InokaWijesingha
      @InokaWijesingha หลายเดือนก่อน +1

      Really true.❤❤❤❤❤❤

    • @PremKumar-w3d8h
      @PremKumar-w3d8h หลายเดือนก่อน

    • @AsokaGalhena
      @AsokaGalhena หลายเดือนก่อน

      Obawge.aya.thawathawath .parlimenthuwata.paminewa.how
      Is.the.new.mps.speeach.excellent.wehave.never.seen.expereaneced.speeachs.like.this

  • @SanjeewaRupasinghe-k4h
    @SanjeewaRupasinghe-k4h หลายเดือนก่อน +83

    හිරුනිකාල,ගීතල ,තලතා අතුකෝරල වගේ අයගෙ කතාවයි මේ කතාවයි අතර පට්ට වෙනසක් තියනව.

    • @TM-gb3on
      @TM-gb3on หลายเดือนก่อน +1

      ඇත්තම ඇත්ත මමත් බැලුවෙ ඒක ඇගේ පරිනත බවයි

    • @freetube77
      @freetube77 หลายเดือนก่อน +1

      ඒ නාට්‍යන්ගනාවන් එක්ක බල්ද්දි මෙතුමිය අතිවිශිෂ්ඨයි. රූපවාහිනියේ නිවේදිකාවකටත් ඉතාම සුදුසුයි භාෂා දෙකම ල්ස්සන්ට හොද හඩ පාලනයකින් කරනවා.
      ජය වේවා.

    • @LalanthaPerera77
      @LalanthaPerera77 หลายเดือนก่อน

      යෙස්

    • @gemunuwijesekara8482
      @gemunuwijesekara8482 หลายเดือนก่อน

      එකෙන්ම🙏

  • @mhewage
    @mhewage หลายเดือนก่อน +604

    මාත් ජීවිතේටම පළමු වතාවට පාර්ලිමේන්තු විවාද බලන්නෙ හරිම ආසයි අහන්න හරිම සන්තෝෂයි එය වගේම සදා ණයගැතයි ගැහුව කතිරයට පුදුම ආඩම්බර කමක් හදවතට දැනෙනවා ජයෙන් ජයම වේවා 🧭❤️🧭❤️🧭 මාලිමා රජයට ❤

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 หลายเดือนก่อน +8

      Excellent..Quality...Clear introduction...knowledge speaks But wisdom listens ❤

    • @xage7064
      @xage7064 หลายเดือนก่อน +4

      Oba tumiyata bohoma istuti itama asawen asa setiyae Mali mawe rajayata jayaen jayama wewa 😍🙏🙏🌹🌹💖💖💖💖💖

    • @DilhaniEshwaraArachchi
      @DilhaniEshwaraArachchi หลายเดือนก่อน +4

      සත්තකින්ම

    • @SanjeewaBandara-kq4ek
      @SanjeewaBandara-kq4ek หลายเดือนก่อน +1

      ඇත්තමයි...❤

    • @florafernando6447
      @florafernando6447 หลายเดือนก่อน

      👍👍👍👍👍really

  • @anuramunasigha7205
    @anuramunasigha7205 หลายเดือนก่อน +50

    පොල් රාජ් සහෝදරිය මාතරට විශාල ගැම්මක් ආඩම්බරයි මුළු මහත් මාතර ජනතාව සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට රට ගොඩනැගීමේ පළමු වෙඩි මුරය මාතරින්❤

    • @Anilbandara1980
      @Anilbandara1980 หลายเดือนก่อน

      අපි අනුරාධපුරයේ අපිත් බලනව

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq หลายเดือนก่อน +536

    ඇය දෙමළ වුනත්.....සිංහල භාෂාව හසුරුවන ආකාරය සහ භාවිත කරණ වචන අති විශිෂ්ඨ යි. ඇයගේ අදහස් ගැලපීම අධ්‍යාපනය ලබන දරුවන්ට ඇසීමට සලස්වන්න. ඇය modal character එකකි.

    • @hectordias9680
      @hectordias9680 หลายเดือนก่อน +7

      Certainly Sarooja is a Model to our Youth of the country ❤❤❤

    • @wijeratnemahabamunuge4607
      @wijeratnemahabamunuge4607 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤😊

    • @slcitizen8637
      @slcitizen8637 หลายเดือนก่อน +3

      රටටම සම්පතක්

    • @JRaj-t6s
      @JRaj-t6s หลายเดือนก่อน +1

      Very nice 😮😮😮

    • @RanganiMalkaanthi
      @RanganiMalkaanthi หลายเดือนก่อน

      රටටම ආඩම්බරයක් ඔබ තුමිය.
      කාන්තාව ක් ලෙස ඉතා සතුටුවෙමි.

  • @premasirilokuhewage3599
    @premasirilokuhewage3599 หลายเดือนก่อน +137

    මාතර ජනතාවට පටිිට ආදරෙයි තේරිම වෙනුවෙන්.

  • @Kamalajayanthi
    @Kamalajayanthi หลายเดือนก่อน +878

    කවදාවත් පාර්ලිමේන්තු කතා නොබලපු මම දැන් බලමි🎉❤🎉❤

    • @MahindaWelikanna
      @MahindaWelikanna หลายเดือนก่อน +24

      ඇයි මම
      නිහතමානී මිනිස්සු ඊස්සර හිටියේ සත්තු නේද ?

    • @nishanikalupahana3255
      @nishanikalupahana3255 หลายเดือนก่อน +6

      Mamath

    • @samanthiwimalaweera4649
      @samanthiwimalaweera4649 หลายเดือนก่อน +4

      Mamath❤

    • @denethashen3225
      @denethashen3225 หลายเดือนก่อน +6

      මමත්

    • @NadeekaSubasingha-c9w
      @NadeekaSubasingha-c9w หลายเดือนก่อน +12

      මමත් අවුරුදු 30 පස්සෙ දැන් බලනවා.😂

  • @evanud
    @evanud หลายเดือนก่อน +36

    ඉස්සර පාර්ලිමේන්තු වේ කිසිම කතාවක් අහල නෑ... මල අප්පිරිය.. හැබයි දැන් සේරම බලනවා හොයා හොයා...❤ ඒ තරම් සුපිරි සෙට් එකක්.

    • @dayayapa5348
      @dayayapa5348 หลายเดือนก่อน

      මාත්

    • @chandanafernando63
      @chandanafernando63 หลายเดือนก่อน

      බුදුසරණයි උබලට..❤❤❤❤❤

  • @anomayapa8517
    @anomayapa8517 หลายเดือนก่อน +375

    නියමයි සහෝදරි මාතර ජනතාවට අප අකුරු කල මාතර ශාන්ත මරියා කන්‍යාරාමය විදුහලට ඔබ අඩම්බරයක්👍👍👍

    • @RishmithaDilsara
      @RishmithaDilsara หลายเดือนก่อน +4

      ❤❤

    • @Fatma-n4o2u
      @Fatma-n4o2u หลายเดือนก่อน +4

      ❤❤❤❤🎉🎉🎉🎉

    • @indraniranasinghe25
      @indraniranasinghe25 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤

    • @PiumiRuwanga
      @PiumiRuwanga หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @ruwan8788
      @ruwan8788 หลายเดือนก่อน

      ❤❤❤matara api

  • @T1P2Fdo
    @T1P2Fdo หลายเดือนก่อน +21

    සරෝජා ඇමතිතුමියගේ සිංහල භාෂාව හැසිරවීමේ මනා හැකියාව සිංහල භාෂාව කතාකරන සියළුම දෙනාට මහඟු ආදර්ශයකි. එතුමියට ජනතාවගේ ස්තුති පුර්වක ආචාරය. 🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 หลายเดือนก่อน +433

    ඇත්තටම npp එකේ ඉන්නේ සේරම හොඳ උගත් බුද්ධිමත් පිරිසක් .කවදාවත් parliament කතා බැලුවේ නැහැ මොකද හරකුන් හිටපු නිසා .dan nam ආසාවෙන් බලන් ඉන්නවා .ජයවේවා malimavata . Ape රට හදන්න සේරම එකතු වෙලා ❤❤❤❤

  • @onetow9455
    @onetow9455 หลายเดือนก่อน +32

    හොද රජයක් පත් උනා හොද ජනාධපති කෙනෙක් ලැබුනා හෙද පාර්ලිමේන්තුවක් සැකසුම්වුනා ස්තුතී ඔබතුමිය ජනාදිපති තුමා ඇතුලු පාර්ලිමේන්තුවෙ මැති ඇමති වරැන්ට දේශය සංව්ධනය කරන්න ලැබේවා ❤❤❤❤❤

  • @SadunSenewirathna
    @SadunSenewirathna หลายเดือนก่อน +292

    පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරපු අපේ උන්..🙏🙏❤️❤️❤️❤️

  • @kalarasiah762
    @kalarasiah762 หลายเดือนก่อน +29

    ඇත්තටම ආශාවෙන් අහගෙන හිටියා. අති විශිෂ්ටයි. ඒ කට හඩ හරිම බලසම්පපන්නයි. ජයවේවා

  • @osha7277
    @osha7277 หลายเดือนก่อน +264

    මම දැකලා නෑ කිසිම ඇමති කෙනෙක් මෙහෙම කතා කරනවා.අද පාර්ලිමේන්තුව ඇත්තටම පට්ට.

    • @EdirisooriyDhammika
      @EdirisooriyDhammika หลายเดือนก่อน +1

      ❤❤❤

    • @noorynazar649
      @noorynazar649 หลายเดือนก่อน

      Only one person who speaks like this was Mr Sanakian

  • @jprathnapala9546
    @jprathnapala9546 หลายเดือนก่อน +21

    මේවගේ බුද්ධිමත් පාර්ලිමේන්තුවක් දකින්න අපි වාසනාවන්ත වුණා .ස්තුතියි සහෝදරිය.

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v หลายเดือนก่อน +335

    කාන්තාවන් වෙනුවෙන් මෙවැනි චතුරත්වයකින් හෙබි බුද්දිමත් නායකත්වයන් තෝරාපත්කර පාර්ලිමේන්තුවට යැවු මාතර බුද්දිමත් ජනතාවට ස්තුතියි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @DilhaniEshwaraArachchi
      @DilhaniEshwaraArachchi หลายเดือนก่อน +13

      මාද එහි පංඟුකාරියක් වීම ගැන අතිශය සතුටට පත්වෙමි.ඒ වගේම මගේ ගමේ චන්ද සිය ගානක් ඈ වෙනුවෙන් වෙනස් කිරීමට හැකි වීම ගැන ඊටත් වඩා ආඩම්බරයකි .

    • @SanjeewaBandara-kq4ek
      @SanjeewaBandara-kq4ek หลายเดือนก่อน +5

      අනිවාර්‍යෙන්ම❤

  • @saumyasamanlatha6705
    @saumyasamanlatha6705 หลายเดือนก่อน +53

    උප්පැන්නයට ජාතිය ශ්රීලාංකික යන්න සදහන් කිරීමට පනත් සම්මත කරන්නට ශක්තිය ධෛර්යය හා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ලැබේවා..

  • @asankapanagoda5210
    @asankapanagoda5210 หลายเดือนก่อน +272

    ඒ කතාව තුළ ඇය සිංහල ද දෙමළද කියලවත් හොයන්න බැරි තරම් සහුර්දත්වයක් තිබුණා❣❣❣

    • @udayaweihena9836
      @udayaweihena9836 หลายเดือนก่อน +3

      ශ්‍රී ලාංකික ❤

    • @InokaWijesingha
      @InokaWijesingha หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤....We all are Sri Lankan...❤❤❤❤

    • @VinothiniRamachandran-iw6lj
      @VinothiniRamachandran-iw6lj หลายเดือนก่อน +4

      Yes. It will be a good move for all of us to be able to learn both languages so we can understand each other clearly without misunderstandings.

    • @damayanthipelithanthrige2667
      @damayanthipelithanthrige2667 หลายเดือนก่อน

      Sri lankan❤❤❤❤❤

  • @HatharasingYapageDinesha-tg9op
    @HatharasingYapageDinesha-tg9op หลายเดือนก่อน +20

    හරිම ලස්සනට කතාකරනව.tamil කියල මට නම් හිතෙන්නෙම නෑ❤❤❤

  • @MuthuporuthotageAnyonySrimathP
    @MuthuporuthotageAnyonySrimathP หลายเดือนก่อน +232

    සිංහල ද,දෙමල භාෂාවෙන් ද,ඉංග්‍රීසියෙන් ද විපක්ෂයේ උන්ට තනි ඇහැට ඇඩෙන්න දෙන්නේ ❤❤❤

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 หลายเดือนก่อน +6

      😂😂😂😂😂 clear introduction..kapala Denne...Knowledge speaks But wisdom listens ❤

    • @dhammikapriyadarshani9174
      @dhammikapriyadarshani9174 หลายเดือนก่อน +7

      නියම, නියෝජනය

    • @rachelperaud1945
      @rachelperaud1945 หลายเดือนก่อน +2

      අඩෝ රම්පෙට පොරි.

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh หลายเดือนก่อน +1

      පට්ට පට පට...නියමායි❤

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m หลายเดือนก่อน

      ගොන් සජියට ජපන්වත් කියන්න කියපල්ලා😂😂😂😂💩🐮🐮🐮

  • @AhmadAhmad-u5l3w
    @AhmadAhmad-u5l3w หลายเดือนก่อน +22

    රට විරු කාන්තාවන් ගැන පාර්ලිමේන්තුවේ කතා කරිම ගැන සතුටුයි.ලංකාවට ඔබ තුමිය මහත් ආඩම්බරයක්

  • @M.Sapumalee
    @M.Sapumalee หลายเดือนก่อน +200

    ජාතිවාදය අවුස්සමින් යුද්ධ ඉල්ලා සද්ද කරන නොමේරූ බුද්ධියක් සහිත මනුස්සත්වයේ වටිනාකම නොදත් දේශපාලුවන්ට ඇය හොද පාඩමක් කියා දුන්නා ,ස්තුතියි ඔබතුමියට මනුෂ්‍යත්වයට තැන දීම ගැන

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala หลายเดือนก่อน +9

    ගරු පෝල්රාජ මන්ත්‍රීතුමියනි, ඔබතුමියටම ගොඩක් ස්තුතියි ඔබ තුමිය වගේ තවත් කාන්තා මන්ත්‍රීවරුන් අපේ පාර්ලිමේන්තුවට යෑමට අවසර ලැබේවා ඔබතුමියගේ කතාව මුළු ලෝකෙටම ආදර්ශයක් ඔබතුමියටම යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි

  • @ipathirana801
    @ipathirana801 หลายเดือนก่อน +258

    මාතර ,,මිනිසුන් ගෙ ,,හොද තේරීමක්❤❤❤❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน +9

      😂 ගිය පාර මාතර අපේ උන් ගෝඨා සහ නිපුණ රණවක නේ තේරුවේ ගෝඨා සහ නිපුණ මාතර උපන් නිසා...මේ පාර සරෝජා සහෝදරිය හා හදුන් සහෝදරයා තෝරලා එවලා...වරද නිවැරැදි කරලා මාතර උන්...අපි ගාල්ලේ...😊❤

  • @kumarahgas1810
    @kumarahgas1810 หลายเดือนก่อน +18

    අද මාතර නැතත් ලංකාවේ නැතත් සරෝජා සහොදරිය වෙනුවෙන් මනාප ලබාදුන් මාතර ජනතාවට ජය වේවා ❤❤❤❤❤ ඔබගේ කතිරයේ වටිනාකම අනාගතය දැනෙවා පුනරැද බලවේගයට ජයවේවා ❤❤❤❤

  • @priyangaburhan1289
    @priyangaburhan1289 หลายเดือนก่อน +205

    සියවස් ගනනක් දුටු සිහිනය, සිහිනයක් පමනක් නොවෙන බව දැනුනා අද නිසැකවම, ඇසුනහම ඔබේ හඩ.
    තව තවත් දිරිය ශක්තිය ලැබේවා ඔබ සැමට.

  • @shadowplayz1316
    @shadowplayz1316 หลายเดือนก่อน +17

    ආදරණීය දියනිය........ඔබ පිළිබඳව බොහෝ සතුටුය. බුද්ධිමත් කාන්තාව...ඔබට යහපත පතමි.

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 หลายเดือนก่อน +158

    මෙන්න වෙනස❤❤❤❤❤❤❤❤❤මඩ ගහගන්න පඩික්කම් ටික ගෙදර යැවීමේ වාසනාව ,, අපිට හොඳ විවාද ,,සංවාද පරමාදර්ශ පිරුණු පාර්ලිමේන්තුවට ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @teklasriyakanthi472
    @teklasriyakanthi472 หลายเดือนก่อน +2

    මමත් කවදාවත් පාර්ලිමේන්තු විවාද බලලා නෑ.බලන්න හිතිලවත් නෑ.ඒත් දැන් ලැබෙන හැම විවේකයකදිම පාර්ලිමේන්තුවෙ කතා බලනව. අහන් ඉන්න හරිම ආස හිතෙනව.
    ජයවේවා මාලිමා රජයට❤❤

  • @ShanIndunil-eu8oh
    @ShanIndunil-eu8oh หลายเดือนก่อน +98

    ලක්ශ්මන් කදිරගාමර් මහත්මයගෙ ෆ්‍රී මේල් වර්ශන් එක තමා මේ සාවිත්‍රී පෝල් රාජ් සහෝදරිය 🎉🎉 ජය වේවා සහෝදරි භාශා තුනෙන්ම චතුර ලෙස කතා කරන්න පුලුවන් අය වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනී🎉 ජාතික සමගියට එය මනා පිටිවහලක් වෙයි🎉❤

  • @dayafernando2747
    @dayafernando2747 หลายเดือนก่อน +15

    අති විශිෂ්ඨයි. Excellent speech. කෝ සීයා ....ඔන්න පලපුරුද්ද.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 หลายเดือนก่อน +124

    පාර්ලිමේන්තුවකට ඉදිරිපත් කලයුතු අත්‍යවශ්‍ය කරුණු තෝරා බේරා ගෙන ඇය අපූරුවට කතාකළා..ආඩම්බරයි සහෝදරිය ❤❤❤

  • @RathnayakaRupa
    @RathnayakaRupa หลายเดือนก่อน +9

    ස්තූතියි මාතර ජනතාවට,මෙවැනි අභිමානවත් කාන්තාවක් පාර්ලිමේන්තුවට එවීම ගැන,❤❤❤❤

  • @mayurirajapaksa2888
    @mayurirajapaksa2888 หลายเดือนก่อน +128

    මිරිගු පසු පස ගිය අහින්සක ජනතාවට බොහොමත්ම පින් ප්‍රමාද වෙලා හෝ ඔබේ වටිනා ඡන්දය නිවැරදි ලෙස පාවිච්චි කරලා මෙවැනි උගතුන් පාර්ලිමේන්තුවට පත් කිරීම ගැන.❤❤

  • @W.S.karunadasaws123
    @W.S.karunadasaws123 หลายเดือนก่อน +7

    අපේ බිම් මට්ටමේ සංවිධාන ශක්තිය මේ ආකාරයට රැව් පිළිරැව් දීම හදවතට ඉතා සංතෝසයි

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 หลายเดือนก่อน +139

    ඔබ තුමියට ජාතියේම ප්‍රණාමය,,,දීර්ඝායුෂ,,,මේ මාතෘභූමියට ජය වේවා❤🌷🙏

  • @Lemon_taco
    @Lemon_taco หลายเดือนก่อน +2

    සරෝජා පෝල්‍ රාජ් ඇමතිතුමියට සහ සියලුම පාර්ලිමේන්තු කාන්තා නියෝජිතවරියන්ට අපේ උණුසුම් සුබ පැතුම්!

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 หลายเดือนก่อน +151

    පවිත්‍රා.. ඩයනා.. ගීතා.. මේං
    .. බලන් හැදෙන්න.. හොඳ අවස්ථාවක්

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q หลายเดือนก่อน +6

      අනේ හැදිලාවත් ආයේ නම් ඒ අය එපා ආයේ.

  • @kanthijayawardhana6882
    @kanthijayawardhana6882 หลายเดือนก่อน +8

    හරිම සතුටුයි අපේ ආදරනිය සහෝදරිය ජයෙන් ජයම වේවා !!!!

  • @chamaliranasinghe
    @chamaliranasinghe หลายเดือนก่อน +134

    ආඩම්බරයක් මාතරට නුඹ සහෝදරිය..ආසාවෙන් අහන්න හිතෙන හිතට දැනෙන හදවතට දැනෙන ලස්සන අර්ථවත් කතාවක් ...ඔබත් සුනිල් හදුන්නෙත්ති සහෝදරයාත් පාර්ලිමේන්තුව නිහඩ කරමින් මියුරු තනුවක් වයපු ගීතයක් වගේ දැනුනා ...ආඩම්බරයක් දීපු ජන්දෙ ගැන දැනෙන්න නිහතමානී ආඩම්බරයක්

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed หลายเดือนก่อน +6

    මතර චන්ද දයකයින් හොද තෙරිමක් සුනිල් සහ මැය ඉතා වටිනා තෙරිමක්

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 หลายเดือนก่อน +97

    මෙතෙක් කල් නොබලා හිටියා .
    අපිඅලුතෙන්,පාර්ලිමේන්තු ව.
    බලනවා❤❤❤❤❤

  • @JP-2024-4U
    @JP-2024-4U หลายเดือนก่อน +4

    ඔබ තුමා ඇතුළු සියළු බලතල ලැබූ, ලබන සහෝදර සහෝදරියන්ට සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි, සම්මා සංකල්පනාම ඇතිවේවා,
    බුදුරජානන්වහන්සේ දේශනා කල පරිදි “සතුටු සාමූහිකව රැස් වීම සහ විසිර යාම” සිදුවේවා.
    🙏🏻🙏🏻🙏🏻

  • @ChandraJayanthi
    @ChandraJayanthi หลายเดือนก่อน +217

    කාන්තා හිංසනය නවත්වන්න උතුම් හැකියාව ජනාධිපතිතුමාට හා ඔබට හැකියාව ලැබෙවා

  • @RanilChaminda-l7o
    @RanilChaminda-l7o หลายเดือนก่อน +1

    මැය පත් කල බුද්ධිමත් මාතර ජනතාව ට මාගේ උත්තමාචාරය ❤❤❤❤❤

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 หลายเดือนก่อน +172

    වෙනදා වගේද අද පාර්ලිමේන්තුව කොහොමද වෙනස??? අපි ප්‍රාර්ථනා කළ උත්තරීතර පාර්ලිමේන්තුව දැන් ස්ථාපිත වී ඇත.සතුටුයි සතුටුයි සතුටුයි.මෙවැනි උගත් ,විනීත,කඩිසර,චතුර,කියන සෑම වචනයක්ම වැඩදායි මේ වගේ අය අපි පාර්ලිමේන්තුවේ ඉන්නව දකින්න පැතුවේ.නව රජයට සුබ පැතුම් ....ඉතාලියේ සිට.

    • @MkSarathchandra
      @MkSarathchandra หลายเดือนก่อน +1

      එතකොට අර්චුනා ගැන මොකද කියන්නෙ

    • @sriyanipathmalatha6210
      @sriyanipathmalatha6210 หลายเดือนก่อน

      අපි ජාතිභේද නොසලකන අය.හොද කෙනෙකුට හොදයි කියන්න අපිට කවුද කෙනා,මොන ආගමේද,මොන ජාතියේද අවශ්‍ය නෑ.අපි ශ්‍රීලංකිකයෝ.....​@@MkSarathchandra

  • @doublebunny7062
    @doublebunny7062 หลายเดือนก่อน +1

    එයාගෙ කතාව වැදගත්. ඒ කටහඩේ power එකක් තියෙනවා අනිත් අය එයාගෙ කතාවට ඇදලා තියා ගන්න. කොහොමහරි රටට හොදක් වෙන්න ඕනි❤

  • @sjfernando5851
    @sjfernando5851 หลายเดือนก่อน +92

    පෝල්රාජ් ඇමැති තුමිය ඔබට ජයවේව

  • @kumu2613
    @kumu2613 หลายเดือนก่อน +4

    Her voice is also very strong, clear and to the point. Such talent 👍 so thankful for the people of SL for bringing such educated and wise people to the parliament.

  • @WihenRandiw-m5y
    @WihenRandiw-m5y หลายเดือนก่อน +78

    අප මරා දැමූවද ..අප ගෙ හඩ කිසිදා නොමියනු ඇත...❤❤❤❤❤ ඒ හඩ....ආදරය නීයයි.ප්‍රබලයි...

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c หลายเดือนก่อน +2

    දැන් පාර්ලිමේන්තුව අතිවිශිෂ්ඨයි ජයම වේවා මව්බිමට

  • @cmunaweera
    @cmunaweera หลายเดือนก่อน +83

    පුදුම සතුටක් අද පාර්ලිමේන්තුව තුලින් දුටුවා..අපි දුන් චන්දය ගැන ආඩම්බරයි සොයුරිය...ජයවේවා මාලිමාවට

  • @hiththatiyageeganagekulathunga
    @hiththatiyageeganagekulathunga หลายเดือนก่อน +1

    මෙන්න බුද්ධිමත් ජනතාවට අමතන විදිය සහොදරිය ඉදිරියට යන්න සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ඔන්න ඔහොමයි බුද්ධිමත් කාන්තාවන් විපක්ෂය බලලා ඉගනගනින් ගවයෝ

  • @gayansamaraweera536
    @gayansamaraweera536 หลายเดือนก่อน +230

    මන් ආසම චරිතයක් .. සරෝජා සහෝදරිය ❤❤

    • @Chandanapuspakumara-uv5jn
      @Chandanapuspakumara-uv5jn หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @GayaniSadareka-c3t
      @GayaniSadareka-c3t หลายเดือนก่อน +3

      මමත්💖💖💖

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน

      අපිත්.💪💪👍👍❤️❤️

  • @RasikaPriyanthi-re9ny
    @RasikaPriyanthi-re9ny หลายเดือนก่อน

    පිස්සං කොටුවක් වෙලා තිබ්බ අපේ ලංකාවේ පාර්ලිමේන්තුව ඇත්තටම මේ වගේ උගතුන්ගෙන් පුරවපු ඒ මහජනතාවට මාගේ හද පිරි ප්‍රණාමය❤❤❤❤❤❤❤❤

  • @arunayasapalitha605
    @arunayasapalitha605 หลายเดือนก่อน +114

    ගෘහ සේවිකාවන්, කම්හල් තුළ සළුවියනා කාන්තාවන්, වතුකරයේ කාන්තාවන්, කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ඔබතුමිය ගැන මාලිමාවට චන්දෙ දුන්න අපිට ආඩම්බරයක්

  • @sayuniremantha3915
    @sayuniremantha3915 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් saroja අක්කේ ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 หลายเดือนก่อน +126

    වෙනදා අපි පාර්ලිමේන්තු කතා ඇහුවෙ නැ.
    අද අහන්නෙ ඉතාම ආසාවෙන්.
    ❤❤❤❤❤❤❤❤❤

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 หลายเดือนก่อน

    මම දැං සියළුමම පාර්ලිමේන්තු කතා අහනවා.ආසයි ඒවා අහන්න.මෙතුමියගේ සිංහල භාෂා දක්ෂතාවය ඉතාමම ඉහලයි.මාතර ජනතාවට මගේ ප්‍රනාමය.❤❤

  • @sudanthagunawardana-bc2lz
    @sudanthagunawardana-bc2lz หลายเดือนก่อน +111

    ජයවේවා සහෝදරිය ආඩම්බරයි
    දුන්න චන්දෙට ❤️❤️❤️❤️❤️

  • @saliyajanaranjana
    @saliyajanaranjana หลายเดือนก่อน +1

    සිංහල නම් සුපිරියි,
    වටිනා ඉදිරිපත් කිරීමක්.
    මේ තමයි ඇත්තටම දේශපාලනඥයෝ

  • @UpaliDharma
    @UpaliDharma หลายเดือนก่อน +127

    මාරම ලස්සනටසිංහල කතාකරනවනේ ආහගෙන ඉන්න ආසයි.

    • @Nishanthidilrukshi-of5fe
      @Nishanthidilrukshi-of5fe หลายเดือนก่อน +1

      හ්ම්ම්ම් හරිම පැහැදිලියි

  • @indranigamage6137
    @indranigamage6137 หลายเดือนก่อน +2

    ඔබව පාර්ලිමේන්තුවට යවන්න මාතර අපි කල කැපවීම ගැන ගොඩක් ආඩම්බරයි .

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +55

    ඇත්තෙන්ම අපේ එවුන්ට ගොඩක් සතැටු ඇති .ජය වෙිවා මාතර අපේ එවුන්ට .❤❤❤

  • @SugandhiGonapinuwala
    @SugandhiGonapinuwala หลายเดือนก่อน +1

    තෙරැවණ් සරණයි ඔබ තුමියට මාතර ජනතාවට ස්තූතිය ❤

  • @dammikashiyani8278
    @dammikashiyani8278 หลายเดือนก่อน +66

    සරෝජා මගේ දියණියේ .ංඔබ නියමයි. දක්ෂ කාන්තාවක් බුදුසරණයි. පුතේ නු ඹට .මානුදුටුවඒපුර 11:23 11:23 හද ඔබටහැකිය දකින්න.

  • @nimalperera6325
    @nimalperera6325 หลายเดือนก่อน

    අද පාසල් දරුවන්ටත් පාර්ලිමේන්තු කතා අහන්න පුළුවන්. මාතර ජනතාවට ගොඩක් ස්තුතියි, මෙවැනි කාන්තාවන් පාර්ලිමේන්තු එවීම ගැන.

  • @mhewage
    @mhewage หลายเดือนก่อน +62

    මෙහෙම යනකොට ස්‍රිලාංකික අපිට ඉංග්‍රීසි Tamil 8:04 නොදැනීම අපිටත් ඉගෙන ගන්න පුළුවන් වෙනවාට සක්ෂු දක්ෂේම කිව හැක ජයවේවා 🧭❤️🧭❤️ මාලිමා නව රජයටත් ඔබලා සැමටත්

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl หลายเดือนก่อน +1

    සුපිරි කතාවක් දෙමළ උනත් ඔයා සිංහල රටේ කෙනෙක් සහෝදරී සතුටියි වර්ථමාණ පාර්ලිමේන්තු සංයුතිය ගැන

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff หลายเดือนก่อน +68

    මෙන්න වෙනස ආඩම්බරයි සහෝදරී .කීසිදා වෙනස් නොවී සිංහල දමිල මුස්ලිම් සියලු දෙනා එක්ව මේ රට ගොඩ ගමු.විශේෂයෙන් දමිල ජනතාව දැනුවත් කරන්න .අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ බව

  • @wimalnayanananda1796
    @wimalnayanananda1796 หลายเดือนก่อน +1

    ඔබතුමියගේ කතාව හරිම අර්ථවත්

  • @bandulavithanage7059
    @bandulavithanage7059 หลายเดือนก่อน +54

    කෝ මට හිතෙන්නේ නෑනේ සරෝජා පොල් රාජ් සහෝදරිය දෙමළ කියල මට හරිම සතුටුයි මම හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන

    • @Amzta1234
      @Amzta1234 หลายเดือนก่อน +1

      එයාගෙ සැමියා සිංහල. වෛද්‍යවරයෙක්

  • @vijithabasnayaka6422
    @vijithabasnayaka6422 หลายเดือนก่อน +2

    පාර්ලිමේන්තුව වෙනස් කළ අපේ අය හරි සතුටුයි .අපි දැන් පාර්ලිමේන්තුව බලනව

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +78

    හරි ආඩම්බරයි සහෝදරිය තංගල්ලේ අපිත් හද පිරි සතුට ඔබතුමියට පිරිනමමි❤❤❤❤

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage หลายเดือนก่อน +2

    ජයවේවා.. මාතර ජනතාව හොද තේරීමක්.. 👍👍👍

  • @shobaherath4666
    @shobaherath4666 หลายเดือนก่อน +54

    හරිම වටිනා කතාවක් .හොදම කාන්තා නියෝජනයක් .මැතියෙනිනි ජය වෙිවා .

  • @SriyakanthiMadadeniya
    @SriyakanthiMadadeniya หลายเดือนก่อน

    සිංහලද, දෙමළද කියල හොයාගන්න බෑ ඒ තරම් ලස්සනට භාශාව හසුරනව . රට විරුවන් ගැන කතා කලා ස්තුතියි ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏

  • @kumarans-s7c
    @kumarans-s7c หลายเดือนก่อน +75

    🌺💖🌺🇱🇰 සරෝජා 🇱🇰🌺💖🌺 ජාතික ජනබල වේගය 🌅💖🇱🇰💖🌅 ලංකාවට වෙන්න තියන , හෙඳම දේ තමයි ... මේ පාර්ලිමේන්තුවේ කතාකරන්නේ !!! සියලු දෙනාටම ජයග්‍රාහී ප්‍රීතිමත් අනාගතයක් 🌺

  • @ajanthabandara8078
    @ajanthabandara8078 หลายเดือนก่อน +1

    Hats off to our honorable minister Paulraj. Excellent speech. Proud of you. God bless you. ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @warshadheera9813
    @warshadheera9813 หลายเดือนก่อน +53

    කාන්තාවක් වනමා ආඩම්බරයි කියන්න වචනනෑ❤❤❤❤ මාතර ජනතාවට ස්තුති

  • @geethagunasekara4278
    @geethagunasekara4278 หลายเดือนก่อน +3

    ඔබතුම්යට තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.ජආතිකුල ආගම භේද නොමැති ව විශිෂ්ඨ සේවයක් කල හැකි කාන්තා රත්නයක්.දේසපාලුවන්ගේ වාචාලකම ට නව සඳක් ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RaSuriyarathna
    @RaSuriyarathna หลายเดือนก่อน +54

    නියමයි..සරෝජා සහෝදරිය ජයවේවා මාළිමාව දිනේවා

  • @rupamunasigha6323
    @rupamunasigha6323 หลายเดือนก่อน +5

    We are proud of you I appreciate you Excellent speech

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 หลายเดือนก่อน +70

    සරෝජා සොයුරිය රටේසමඟියට ඔබ අභිමානවත් නායිකාවක් ⁣❤❤❤❤

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td หลายเดือนก่อน +1

    ඇය ඉතාම දක්ශයී..❤❤❤මන් ආසම චරිතයක් ,ඇය කතා කරන විලාශය මන් ආසාවෙන් අහන් ඉන්නේ❤❤.ජය වේවා❤

  • @darakasampath4970
    @darakasampath4970 หลายเดือนก่อน +31

    භාශාවන් මේ වගේ හැසිරවීමට හැකි උගත් බුද්ධිමතුන්ගේ සෙවණ පාර්ලිමේන්තුට ලැබීම ම මේ රටේ ජනතාව ලැබූ ලොකු ජයග්‍රහණයක්.

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw หลายเดือนก่อน

    කවදාවත් පාර්ලිමේන්තු කතා අහන්න හිතුනෙ නැ .අද අහනවා.කියන ලෙසම ක්‍රියා වෙන් ඉටු කරන්න හැකි වේවා ! එයයි අපේ පැතුම ....

  • @JayashanthabwadugeBwaduge
    @JayashanthabwadugeBwaduge หลายเดือนก่อน +56

    ලස්සනයි භාෂාවන් හසුරවන ආකාරය. දැන් කියන්න පුළුවන් උත්තරීතර පාර්ලිමේන්තුව කියලා. පොඩි දරුවන්ට පාර්ලිමේන්තුවට කැත නැතුවම යන්න පුළුවන් වෙයි

  • @MarasinhaMarasinha-e4g
    @MarasinhaMarasinha-e4g หลายเดือนก่อน +2

    නියමයි හරිම ආඩමිබරයි....ජයවෙිවා මැතිනියනි....

  • @yasminmadana5209
    @yasminmadana5209 หลายเดือนก่อน +36

    දැන් බයනැතුව පාසල්දරැවො පාර්ලිමෙන්තුව දැකබලා ගැනිමට රැගෙනගියහැකිය❤❤❤❤❤❤❤

  • @MahindaDiwakara-ww8yz
    @MahindaDiwakara-ww8yz หลายเดือนก่อน

    මාතර ජනතාව ඔබ ගත්ත තිරනයට ගොඩක් පින් මෙ වගේ උගත් අය පාර්ලිමේන්තු වට තොරලා එවුවට❤❤❤❤

  • @rvandephili
    @rvandephili หลายเดือนก่อน +63

    සහෝදරියට ජයවේවා
    මාලිමාවට ජයවේවා ❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m หลายเดือนก่อน +2

    අපේ සරෝජා❤ ඇමති සහෝදරිය❤ Great

  • @Priyani-kc3gu
    @Priyani-kc3gu หลายเดือนก่อน +41

    ඩයනා,ගිිතා,පවිත්‍රා සමග අනිත් එවුනුත් අහපල්ල. ආසයි අහන් ඉන්නත්.

  • @PushpaKumari-cn3rl
    @PushpaKumari-cn3rl หลายเดือนก่อน +2

    හරිම සතුටින් අහන් පුලුවන් හොද භාෂාව හැසිරීම නියමයි