හින්දි ගීයක් වෙනස්ම ආරකට ගැයු මංගල ඩෙනෙක්ස් නිරෝශාගේ අභීයෝග මධ්‍යයේ ඉදිරියටම.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2018
  • හින්දි ගීයක් වෙනස්ම ආරකට ගැයු මංගල ඩෙනෙක්ස් නිරෝශාගේ අභීයෝග මධ්‍යයේ ඉදිරියටම.....
    Tum Dil Ki Dhadkan Mein | Malinda Pradeep | Hiru Star EP 61
    Hiru Star Full Program EP 61 - goo.gl/2EK9ts
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2018-12-23
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga #Super48

ความคิดเห็น • 409

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +4

    2023 -01-18
    අදත් බැලුවා

  • @user-ng7qt8yw7v
    @user-ng7qt8yw7v 5 ปีที่แล้ว +88

    උබ කවුද කොහෙද කියන්න නම් දන්නෑ සහෝදරයා ඒත් අනිත් උන් වගේ බොරුවට යට ගිරියෙන් කෑ ගහනවට වඩා හදවතට දැනෙන්න උබ සින්දු කියනවා👏 හරියට බැලුවොත් උබ තමයි හිරු ස්ටාර් 😘 හදවතින්ම සුබ පතනවා බ්‍රෝ😘😘😘😘 ආදරෙයි

  • @nkumarasiri8649
    @nkumarasiri8649 5 ปีที่แล้ว +23

    මංගලගේ මෙම සින්දුව 10 වතාවකටවඩා රසවින්ද නියමයි

  • @dinukat5395
    @dinukat5395 2 ปีที่แล้ว +5

    2022 තාම අහනො🥰🥰

  • @user-vi9yn7qi5z
    @user-vi9yn7qi5z 5 ปีที่แล้ว +70

    ඔබ මොන භාසාවෙන් උනත් හදවතට දැනෙන්න හොඳටම ගායනය කරාට ස්තුති ඉතා ආසාවෙන් රසවින්දා ජයවේවා

  • @peirism5642
    @peirism5642 2 หลายเดือนก่อน +1

    ඔබගේ ගායනය ඉතා ලස්සනයි මිහිරියි.ඹබට අපේ සුභ පැතුම්.

  • @SLKalaaBoy
    @SLKalaaBoy 5 ปีที่แล้ว +8

    අනිවාරෙන්ම සිංදුව සුපිරියි.ඊලඟට සැපම සිංදුවක් කියමු හොඳේ ඔය නිරෝෂව ගනන් නොගත්තට කමක් නෑ ඔය ගෑනි දාන්නෙම කැපිල්ලනෙ ෂිහාන්ටත් එක්ක.ඒක නිසාම ගේම ගහමු එකෙන්ම ආදරෙයි...ජයවේවා...සුපිරිම සින්දුවක් ඕන හොඳේ..ඒක තමයි වෙන්න ඕන.ජය⁣වේවා👍👍👍👍🍻🍻🍻🍻🍻😍😍😍😍😍

  • @veenanisha478
    @veenanisha478 5 ปีที่แล้ว +97

    ශෙහාන් ඔබ කොයි තරම් හොඳ මිනිහෙක් ද කියලා හැම comment එකක් තුලින්ම පෙන්වා දෙනවා ..ආඩම්බරයි ඔබ ගැන නිහතමානී ,සුන්දර , පුංචි විනිශ්චය කරු.

  • @piumalmadushanka8307
    @piumalmadushanka8307 5 ปีที่แล้ว +70

    මංගල අයියා උබ හන්දා අපි මෙක බලන්නේ සුබ පැතුම් අයියේ

  • @maheshiramanayaka6543
    @maheshiramanayaka6543 5 ปีที่แล้ว +35

    හිරු ස්ටාර් ඔයා තමයි අයියේ.දකුණේ අකුණ..මීලග හදවතේ සුපිරි ගායකයා.නිහතමානී කම ඔයාව හිරු ස්ටාර් මාවතේ ඉස්සරහටම අරන් යනවා සහතිකයි

  • @pabasaravideovision
    @pabasaravideovision 5 ปีที่แล้ว +36

    පලාත වැඩක් නෑ අපි ආදරේ උබේ කටහඬට මංගල අයියේ උබට ජය

  • @tharindunayanajith4497
    @tharindunayanajith4497 5 ปีที่แล้ว +4

    තුම් දිල් කී දඩකන් මේන් රෙහෙතේ හෝ. තුම් රෙහෙතේ හෝ. හැමදාමත් අහින්සකව සියලුම දෙනාගේ හදවතේ රැදෙන්න සහෝ. ඔබට සුභ අනාගතයක්. තෙරුවන් සරණයි. පරක්කු වැඩි උනත් මේක තමයි සියලුම දෙනාගේ ප්‍රාර්ථනාව. God bless you bro. Best of luck in your bright future

  • @prabodyasewmini7891
    @prabodyasewmini7891 5 ปีที่แล้ว +21

    නියමයි මංගල අයියේ ඔයාට සුභ පැතුම් අනිවාර්යයෙන් ඔයා තමයි hiru star වෙන්න ඕන good luck

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว +2

    LassanataoyaSingkaranawa Aiye. Budusaranai Aiye.

  • @KonnichiwaCeylon
    @KonnichiwaCeylon 5 ปีที่แล้ว +193

    දකුණේ කොල්ලෙක් දකුණේ කොල්ලෙක් කිය කියා ගොන් ආතල් දෙන්න එපා . Denex ශ්‍රී ලංකාවේ කොල්ලෙක් .ලංකාවෙ සංගීතයට හොඳක් වෙනවනම් ඒකයි වෙන්න ඕන.

    • @umarfarook4233
      @umarfarook4233 5 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ..දකුණ ගගා වැලලෙන්න යනවා..ඊලගට කෙල කරගන්නවා ගමේ චන්ද ටික විතරක් තියාගෙන..🖕

    • @selvamarul4108
      @selvamarul4108 5 ปีที่แล้ว +1

      Ukna colba ponnaya

    • @shehans9522
      @shehans9522 5 ปีที่แล้ว

      සිරා

    • @sumisammanti9147
      @sumisammanti9147 5 ปีที่แล้ว

      Woooooooow. 👏👏👏

    • @sanjayababa2673
      @sanjayababa2673 5 ปีที่แล้ว +3

      අනිවා සහෝ උතුරෙ දකුණේ කොහෙඋනත් ලංකාවෙ කොල්ලෙක්

  • @user-bg1rk9ld1x
    @user-bg1rk9ld1x 5 ปีที่แล้ว +6

    1න්ම මංගල ඩෙනෙක්ස් ම යි 👍👍👍👍👍😘😘😘😘😘

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 ปีที่แล้ว +2

    Very Beautifull Singing. Beautifull.

  • @shanithnuwan8858
    @shanithnuwan8858 5 ปีที่แล้ว +26

    ඉන්න සුපිරිම එකා ♥️

  • @sheromisherimis1407
    @sheromisherimis1407 5 ปีที่แล้ว +9

    නියමයි මම අාසම සින්දුවක්💛💙💜💚👍👍👍👍👍

  • @nadikumari2114
    @nadikumari2114 4 ปีที่แล้ว +2

    MN අද ආයේ ඇහුවා මංගල අයියේ patta voice 1k එ katahada amathaka වෙන්නේ නෑ අයියේ අළුත් 1k ඉක්මනට ඕනේ ❤️❤️❤️

  • @sampathsujani3166
    @sampathsujani3166 5 ปีที่แล้ว +11

    හිරු ස්ටාර් වෙන්න ඕන මෙයාම තමයි..ලස්සනයි

  • @kumarisamantha9324
    @kumarisamantha9324 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ගායනය හදවතටම දැනුනා තෙරැවන් සරණයි

  • @udaramadushan9549
    @udaramadushan9549 5 ปีที่แล้ว +6

    මංගල අයියෙ ජය වේවා , මේක බලන්නෙත් උබව අහන්න බලන්න තියෙන ආසවටමයි bn.,

  • @charithakrishanthaofficial2369
    @charithakrishanthaofficial2369 5 ปีที่แล้ว +10

    උබ ඇත්තටම සැබෑ දක්ශයෙක් ...ආදරෙයි මංගලයා

  • @dubailife4282
    @dubailife4282 5 ปีที่แล้ว +2

    Manga dinapan uba ain unithnam balenne ne me.ube voice ekata gahanna voice ekak ne.♥️😘😘

  • @tharakaprasannamusic4825
    @tharakaprasannamusic4825 5 ปีที่แล้ว +2

    මගේ ආසම ගායකයා ඔබයි අයියේ...හදවතට දැනෙන්න ගායනා කරනවා.හදවතින්ම සුබ පතනවා.මන් ඇල්පිටියේ තාරක

  • @sanjayakumara9439
    @sanjayakumara9439 5 ปีที่แล้ว +39

    Nirosata පිස්සු උබ හොදට කීවා nirosata මිනිස්සු පෙන්නන්න බැරි සීන් එකක් තියෙන්නේ උබට බුදු සරනයි

    • @ghadahaldosay5061
      @ghadahaldosay5061 5 ปีที่แล้ว +1

      මල්ලි ඔයා දෙවිපිහිටය

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 5 ปีที่แล้ว +23

    නිරෝෂා උබ පච උනා..නියමයි කොල්ලො ජයවේවා ..

  • @anushajayathilake3916
    @anushajayathilake3916 5 ปีที่แล้ว +1

    හිතට godak ළෙන්ගතු me hada හින්දි song eka godak ලස්සනම lassanai

  • @veenanisha478
    @veenanisha478 5 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .ගොඩාක් ආදරෙයි ..ඔක්ක්කොටම වඩා හොඳම කටහඩ. ජය වේවා 🌹🌹

  • @dinithayolan1741
    @dinithayolan1741 2 ปีที่แล้ว +1

    E sinduwa digai aparade time ethanin nawatthala sinduwa digatama denna thibbe. Patta lassanai..

  • @saramadn3855
    @saramadn3855 3 ปีที่แล้ว +1

    Mangala.malli.obaratata.adambarayak.idiriyata.yamata.subagaman⭐⭐🌹👏

  • @nishanisomarathne7152
    @nishanisomarathne7152 5 ปีที่แล้ว +3

    All the best ..
    Shehange නිහතමානී kamataadareiii..❤

    • @roshana5113
      @roshana5113 5 ปีที่แล้ว

      💙💚💛💜💓

  • @nimalsenarathna3574
    @nimalsenarathna3574 ปีที่แล้ว +1

    ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏 අයියෙ

  • @gayaniherath4484
    @gayaniherath4484 5 ปีที่แล้ว +5

    Superb mangala...... congratulations

  • @chamarikanilu4825
    @chamarikanilu4825 5 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඉදිරියටම yanna suba patanawa 👍👍👍👍👍👍👍👍👍

  • @nadesasrilanka8987
    @nadesasrilanka8987 5 ปีที่แล้ว +2

    ජය වේවා තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍🎤🎤

  • @mixsathil6934
    @mixsathil6934 3 ปีที่แล้ว +1

    Harima lassanai

  • @viduwa4924
    @viduwa4924 5 ปีที่แล้ว +4

    මංගල අයියෙ සුපිරි ආ❤❤❤❤😚

  • @inokainoka6522
    @inokainoka6522 5 ปีที่แล้ว +2

    ලස්සනයි ඔබට ඉදිරියටම යන්න සුභ පතනවා

  • @k.s.n.4416
    @k.s.n.4416 3 ปีที่แล้ว +3

    Superb🥰

  • @ishanrandika745
    @ishanrandika745 5 ปีที่แล้ว +5

    ජය වේවා මංගල අයියේ❤️

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 5 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි

  • @ireshaperera7603
    @ireshaperera7603 5 ปีที่แล้ว +3

    නියමයි shihan ඔයාගෙ ඔවදන් .ඔබ නියම පුද්ගලයෙක්. ඔබට අපි ඔක්කොම ගරු කරනවා .

  • @nissankawijesiri1727
    @nissankawijesiri1727 5 ปีที่แล้ว +1

    aniwa oya thami mangala denex hiru star...all the best...bs

  • @hpharshana1659
    @hpharshana1659 5 ปีที่แล้ว +35

    හිරුස්ටා කෞද කියලා අඇහුවොත් කනට ගහලා මූව පෙන්නපං

  • @u.s.kvithanage4255
    @u.s.kvithanage4255 5 ปีที่แล้ว +2

    ජය වේවා මංගල සුභ ගමනක්.......

  • @mahamuthuwala
    @mahamuthuwala 5 ปีที่แล้ว +2

    Wow super super super ...💖💖💖

  • @thakshilamadushani9016
    @thakshilamadushani9016 5 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි. ආසාවෙන් ඇහුවා .ඔබට බුදු සරණයි !

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +2

    Wowww lassana niyamai❤ lassanai ❤

  • @dineshpriyasad4807
    @dineshpriyasad4807 5 ปีที่แล้ว +8

    ආදරෙය මචන් මංගල💜 උබ නිසා hirustar බලනවා

  • @maneldammika3775
    @maneldammika3775 5 ปีที่แล้ว +4

    සුබ පැතුම් ඔබට ජය වේවා

  • @dream2ceylone184
    @dream2ceylone184 5 ปีที่แล้ว +2

    Mangala your voice great we all proud of you more blessings bro

  • @nimalnk3978
    @nimalnk3978 5 ปีที่แล้ว

    Mangala malli oya thamai no 1 oya dinanawa jayen jaya theruwan saranai

  • @kaushydarmadasa7993
    @kaushydarmadasa7993 4 ปีที่แล้ว +7

    Corona wele gedarata wela innkota ayt ahuwe

  • @sakura5547
    @sakura5547 5 ปีที่แล้ว +12

    මීට කලින් නොමෙකෙන තරුවක් වෙන්න හිටය කෙනෙක් කියලා හිතුනා... ඔය වගේ කට හඩ පිහිටන්නෙ බොහොම කාලාතුරකින් පුතා
    තෙරුවන් සරනය්
    මංගල

  • @enet7311
    @enet7311 5 ปีที่แล้ว +2

    අයියා ඔයා ලස්සනට සික් කලනවා දෙවි පිහිට ඔයාට ජය ජය👌👌👌❤

  • @47HUNTER04
    @47HUNTER04 4 ปีที่แล้ว +2

    මගේ ආසම සින්දුව

  • @nilankasubasini1465
    @nilankasubasini1465 5 ปีที่แล้ว +1

    Obai ape hirustar .hoda sinduwak oni apita.oya nisai hirustar balanne.jayen jayama wewa.

  • @kaveeshasanchila9448
    @kaveeshasanchila9448 5 ปีที่แล้ว +2

    Marama lassanai... 😍😍😍

  • @ruvinimariam9271
    @ruvinimariam9271 5 ปีที่แล้ว +11

    Nirosata පිස්සු ඕනි නැති magulk නැහැ good lahk මංගල අයියා 👍👍👍👍🌷🌷🌷🌷

  • @thuwanferos5647
    @thuwanferos5647 5 ปีที่แล้ว +4

    චාමරගෙ voice 1 තියෙන්නෙ ඔයාට good luck

  • @warunalak2737
    @warunalak2737 5 ปีที่แล้ว +1

    මංගල ඔබගේ ගායනය ඉතාම ඉහලයි..ඔබ කොහොමත් ප්‍රශංගවේදිකාවේ ජනප්‍රිය ගායකයෙක්..මට ඇති ගැටලුව නම් මේ විනිශ්ය මංඩලය පරිනත පුද්ගිලයින් පිරිසක් යොදාගත්තනම් ගොඩක් වටිනවා..මේ තුන්දෙනාම මෙලෝ හරක් නැහැ..

  • @user-gn1ds3lc8h
    @user-gn1ds3lc8h 5 ปีที่แล้ว +2

    මොනව කිව්වත් pattetama kiuwa ela ..jaya wewa❤️❤️❤️❤️😜

  • @kasunpriyankara6231
    @kasunpriyankara6231 5 ปีที่แล้ว +1

    Great singing brother...love it❤

  • @c-maxkltec.supportchanaka1585
    @c-maxkltec.supportchanaka1585 5 ปีที่แล้ว +1

    Mangala kiyanne nihathamani charithayak supiri voice ekak thiyena !!!!!!!!!!! jayawewa bro

  • @harshanimaduwanrhi4127
    @harshanimaduwanrhi4127 5 ปีที่แล้ว +2

    Godaak lassanai oya idiriyatama yanna oni aiyee

  • @oiupubh7088
    @oiupubh7088 ปีที่แล้ว +2

    මංගල සැබවින්ම දක්ෂයෙක්

  • @malifernando112
    @malifernando112 5 ปีที่แล้ว

    නියමයි නියමයි..Mangala wenuwen Niroshage awadanaya vadi viya youthui..Nirosha..look at him...He Is the Best i am from Mahawewe..chilaw

  • @dubailife4282
    @dubailife4282 5 ปีที่แล้ว +2

    Shehan aiye👌♥️ kelin miniha.

  • @krishanilakmali9078
    @krishanilakmali9078 5 ปีที่แล้ว +1

    Adanam godak lassanai...
    Digatama aluth geetha balaporoththu wenawa..
    bs.

  • @priyankamaddumage3853
    @priyankamaddumage3853 5 ปีที่แล้ว +3

    Godak sathutui.oyata deyak k aranna puluwan ashirwada karanawa hadawathinma godak asai

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +1

    Oya godak lassanai aiye Mona sinduwa kiwath harima lassanai a wage oyage nonath daru dennathai harima lassanai oyala lassana jewithayak tiyanawa aiye

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 5 ปีที่แล้ว +4

    ape gamata allapu game inne me malliya godka lassanai kochchara ahuwatha epa wenne na e wegem mama song ekata godka asai me hadawathinam parthana karanawa idiriyatam yanna .oyata

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว +3

    ❤ ගොඩාක් ලස්සනයි

  • @dinushanishanthi9361
    @dinushanishanthi9361 5 ปีที่แล้ว +2

    Woooow mangala woooow ...

  • @pradeepagamalathe6430
    @pradeepagamalathe6430 5 ปีที่แล้ว +4

    Shihan kiyanne minissunge kara mathin apu tharuwak. E wage manussayekta withrai thwath e wage manussayekwa trm ganna plwan. Ali oluwen inne anith dennama paw ithin. Mna thaththwe hitiyath ugathkama nettam wedak ne respect shihan aiya💪

  • @pabasaravideovision
    @pabasaravideovision 5 ปีที่แล้ว +45

    පරණ උනාට වැඩක් නෑ හරියට ගායකයෙක් ඉස්සරහට ගේන්න බැරි නම්. අලුත් පරපුරේ ගායකයෙක් උනත් ශිහාන් මිහිරංග විතරයි සාධාරණ විනිශ්චයක් කරන්නේ.

  • @kumarilanka4439
    @kumarilanka4439 5 ปีที่แล้ว +1

    සුභ පැතුම් මල්ලියො බුදුසරණයි දෙවිපිහිටයි

  • @chamalkamadusanka2223
    @chamalkamadusanka2223 2 ปีที่แล้ว +1

    Sangeethaya kiyanne hoda Rasa windanayak .ape hith adaganne mihiri katahadak wagegema hadawathata denena rasaswadayak athi sindu witharai.eka bhasshawal walin thoranne.sangeethe rasayak dannethi minissu.... Jayawewa.aiye.

  • @asanthalakmal5878
    @asanthalakmal5878 5 ปีที่แล้ว +3

    Shehan kiuwa de hari..e vidiya niroshage na..ube thiyenawa saho..shehan kiuwa vidiyata uba oya gaman yaman bro..e song eka man පෞද්ගලිකව asai uba eka lesatama kiuwa love you mangala!!!

  • @ayesharasanthi7376
    @ayesharasanthi7376 5 ปีที่แล้ว +4

    Wooooooooow අයියේ

  • @pathamikumari2027
    @pathamikumari2027 5 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරණයි

  • @nilankasubasini1465
    @nilankasubasini1465 5 ปีที่แล้ว +1

    Ape hirustar obai.jaya wewa obata.

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 ปีที่แล้ว +2

    Godak lassanai aiye oyata godak adarei

  • @amiladesilva7525
    @amiladesilva7525 5 ปีที่แล้ว +3

    Supiri aiye oya hiru star wenawata asa

  • @TheThushan123
    @TheThushan123 5 ปีที่แล้ว

    Superb machan mangala. Niyamai!

  • @thanushakaluwitharana2938
    @thanushakaluwitharana2938 5 ปีที่แล้ว

    Obata jaya.ayye weraliyadda mahattayage mage jeewethe pura sinduwa kiyanna.

  • @c.ambepitiyaambepitiya.8006
    @c.ambepitiyaambepitiya.8006 5 ปีที่แล้ว +1

    ලස්සනයි ....ඔයාට ජයවේවා !!!!

  • @gayanmadhushanka2666
    @gayanmadhushanka2666 5 ปีที่แล้ว +1

    Fatta managala Aiya..oya tamai number 1

  • @sawbhagyaupekshi1206
    @sawbhagyaupekshi1206 5 ปีที่แล้ว

    Supiri marama lassanata kynw suba pathum aiye. Oya idiriyatama yanna oni.

  • @shanshithanadee5022
    @shanshithanadee5022 5 ปีที่แล้ว +1

    Nirishage akkena kapena nisa ahema kiyanna athi godak lassanai aiye suba pathanawa oyata idiriyatama yanna

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 3 ปีที่แล้ว +1

    Shehan obata aadarai api

  • @dhdhhzshsj8667
    @dhdhhzshsj8667 5 ปีที่แล้ว

    Niyamai aiye.budhu saranai

  • @sanjeewathushara6970
    @sanjeewathushara6970 5 ปีที่แล้ว

    Niyamae denex, ,supiri, ela bn

  • @nuwanyasintha9078
    @nuwanyasintha9078 5 ปีที่แล้ว +2

    මංගල අයියා 💪💪

  • @hansialgama7846
    @hansialgama7846 5 ปีที่แล้ว +1

    ලස්සනයි .ජය වෙිවා ජේසු

  • @surenimadushika6554
    @surenimadushika6554 5 ปีที่แล้ว +1

    niyamai malli

  • @shayamapathirana1161
    @shayamapathirana1161 5 ปีที่แล้ว +1

    Super cute 😍💕💕

  • @massfeet9169
    @massfeet9169 5 ปีที่แล้ว +2

    නියමයි මංගලයෝ..ටිකක් ස්මාට් වෙයන් කොන්ඩෙ රැවුල කපලා..ජයෙන් ජය