හිරු ස්ටාර් වේදිකාව දෙවනත් කළ අනිල් ඔස්කාර්ගේ සුපිරි ගායනය 92% ක වැඩිම ප්‍රතිශතයක් ලබා ගනී...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2020
  • හිරු ස්ටාර් වේදිකාව දෙවනත් කළ අනිල් ඔස්කාර්ගේ සුපිරි ගායනය 92% ක වැඩිම ප්‍රතිශතයක් ලබා ගනී...
    Sadi Ran Abaranin - සැදී රන් අභරණින් | Anil Oscar | Hiru Star Season 2 | Episode 15
    Hiru Star Season 2 | Episode 15 සම්පුර්ණ විඩියෝව සඳහා - bit.ly/30AdWWq
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-01-18
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - goo.gl/4zmabW
    Android - goo.gl/oNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk | www.hirustar.lk
    Subscribe Now - goo.gl/u2hM32
    Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
    Follow US Instagram - / hirustarofficial | / hirutvlk
    Follow US twitter - / hirustarlk | / hirutvlk
    #HiruTV #Hiru #Hirustar #Hirustarseason2 #No1RealityShow #LKA #HS2 #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @aniloskar-6555
    @aniloskar-6555 4 ปีที่แล้ว +447

    මගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුන සියලු දෙනාට ආදරෙයි හිරුස්ටාර් අවසන් වෙනකම් මාත් සමග රැදි සිටින්න ආදරේට ආදරෙයි රොම්බ තැන්ක්ස්

  • @wajja_official6363
    @wajja_official6363 4 ปีที่แล้ว +47

    ඔස්කාර් නෙවේ පට්ට ඔස්තාර් කෙනෙක් ❤️❤️❤️ පට්ට voice එක

  • @user-ke9ds6gz5e
    @user-ke9ds6gz5e 2 ปีที่แล้ว +86

    වසරක් ගත වුවත් මොන තරම් මේ ගීතය කට හඩ ඇහුවත් එපා වෙන්නේ නෑ ♥️❤️

    • @aniloska8399
      @aniloska8399 2 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි

  • @chamikachathurani2582
    @chamikachathurani2582 2 ปีที่แล้ว +48

    ඔස්කාර් රියලිටි තරුවක් නෙවෙයි . සුපිරි තරුවක් . පට්ට ගායකයෙක් .

  • @damithusf8848
    @damithusf8848 4 ปีที่แล้ว +227

    මෑත ඉතිහාසයේ මා දුටු මේ ගීතයට සාදාරනයක් කරපු හොදම කෙනා

  • @sepalisuduwadewage735
    @sepalisuduwadewage735 4 ปีที่แล้ว +24

    නිකමට වගේ බැලුණේ මාර ලස්සනයි සිංදු නියමයිනේ අහල එපා වෙන්නේ nha බුදු සරණයි ඔබට

  • @dileepaweerasinghe1406
    @dileepaweerasinghe1406 2 ปีที่แล้ว +38

    මම මේ සිංදු ව 100ට වඩා ඇහුවා
    මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා ..........

    • @aniloska8399
      @aniloska8399 ปีที่แล้ว +1

      බොහොමයක් ස්තුතියි

  • @mrnisha529
    @mrnisha529 4 ปีที่แล้ว +14

    පලමු වතාවට එකදිගටම සිංදුවක් 5 වතාවක් බැලුවා ,,ඒ අනිල් අයියේ ඔයාගේ ගායන හැකියාව නිසයි ,,,මටනම් තදටම වැදුනා සිංදු ,,,ස්තුතියි ,,තෙරුවන් සරණයි දෙවි රුකවරණයි

  • @channelmanik1834
    @channelmanik1834 4 ปีที่แล้ว +366

    අනිල් අයියා කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක්..ප්‍රොමිසස් බෑන්ඩ් එකේ සුපිරිම වැඩ්ඩෙක්..හිරු ස්ටාර් වෙන්න ලැබේවා...

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 4 ปีที่แล้ว +9

      බදුල්ල mga malliga waifga gawal laga ma aiya සුබපැතුම් අයියාට

    • @chamindakumarawijerathna3239
      @chamindakumarawijerathna3239 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම ප්‍රොමිසස් කියන්නේ හොඳ සිංදු කියපු band එකක්

    • @chamindakumarawijerathna3239
      @chamindakumarawijerathna3239 4 ปีที่แล้ว +2

      ප්‍රොමිසස් එකේ මෙයා ඉඳියද මටත් හඩ මතකයක් තියෙනවා

    • @pazi5577
      @pazi5577 4 ปีที่แล้ว +1

      Promisess band eke nayakaya Manju da

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว +2

      සබ් එකක් දීලා සපෝට් එකක් දෙන්න ස්තුතියි යාලුවේth-cam.com/video/_L_H2iEpQfU/w-d-xo.html

  • @darshanafernando4614
    @darshanafernando4614 4 ปีที่แล้ว +855

    මේක අහන එක එපා වෙන්නැත්තෙ මට විතරද ? මාරම ලස්සනයි

  • @Amila5209
    @Amila5209 4 ปีที่แล้ว +994

    ඒ කාලේ මාව වඩාගෙන මහ පාරේ එහා ‌මෙහා දුවල මාව නලවපු උඹ අද ඔතන ඉන්නවා දැක්කම මාරම සතුටුයි අයියේ....

  • @kumudupriyadarshana1599
    @kumudupriyadarshana1599 4 ปีที่แล้ว +24

    මගේ රත්තරං අනිල් අයියේ උබ තමයි මචන් නියම හදවතේ ගායකය❤️🙏

    • @aniloscar4566
      @aniloscar4566 3 ปีที่แล้ว

      Kumudu adareye machan palenna

  • @deepthifernando2219
    @deepthifernando2219 4 ปีที่แล้ว +353

    නිකන් උඩට පහලට යද්දි අහම්බෙන් දැක්කේ....කියන්න වචන නෑ.....කිසිම කලබලයක් නෑ....ලස්සනට කියනවා සිංදුව....සුබ පතනවා ඔබට ....දිගු ගමනක් යන්න ලැබේවා...🙏❤️

  • @k.mfernandooo3825
    @k.mfernandooo3825 4 ปีที่แล้ว +153

    හදවතින්ම ජීවත් වෙන මිනිස්සු හරිම ලස්සනයි අව්‍යාජයි ආදරණීයයි කරන කියන හැමදේම සාර්ථක වේවා🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว +3

      Respect your words. Bro

    • @deepika88chathurangani44
      @deepika88chathurangani44 4 ปีที่แล้ว +3

      Aththatama lassanai, mama hithanne oya thamai hiru star wenne, niyamai

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว +3

      Romba tnx......

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว +2

      Anil oskarge Namaskar..!

    • @aniloscar4566
      @aniloscar4566 3 ปีที่แล้ว +2

      @@roadlifesrilanka4187 බොහොමයක් ස්තුතියි මගේ මල්ලි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 4 ปีที่แล้ว +30

    පොලොවේ පය ගහල ජිවත් වෙන සැබෑ මිනිසෙක් ඔබ ජයවේවා අනිල් අයියේ ❤❤

  • @susanthalankasusantha1931
    @susanthalankasusantha1931 4 ปีที่แล้ว +10

    දැනට කිසැරයක් අැහුවද කියලා මමවත් දන්නැ එතරන්ම ලස්සනයි ජය ෙව්වා

  • @rasi1372
    @rasi1372 4 ปีที่แล้ว +115

    මේ වෙනකොට සෑහෙන්න වතාවක් අහල තියනවා. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ. ජයවේවා..

    • @aniloskar-6555
      @aniloskar-6555 4 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว +1

      thank you....

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว +1

      Romba tnx ....namaskar

  • @dilzbro5040
    @dilzbro5040 4 ปีที่แล้ว +94

    වාව් ඒක,දැනට දැකපු හොදම ගායනය මේ සීසන් එකේ,
    ගිය පාර හිටියේ ඕම්කාර්,
    මේ පාර ඉන්නවා ඔස්කාර්,

  • @sandhafdo6667
    @sandhafdo6667 4 ปีที่แล้ว +8

    මාරම ලස්සනයි..මේ පාර හිරු ස්ටාර්...සුභ පැතුම් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා....

  • @user-lz1og6rs6f
    @user-lz1og6rs6f 4 ปีที่แล้ว +7

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ අනිවාර්යෙන්ම hirustarවෙන්න ඕන ජය වේවා තෙරුවන් සරණයි

  • @ishanmalshika9399
    @ishanmalshika9399 4 ปีที่แล้ว +46

    ඇත්තටම නිකන් බලන්න ගත්තෙ.හිරු ස්ටාර් බලලනම් නෑ..ඒත් මේක පට්ට වැදුන නියෙමටම..හරිම ලස්සනයි..දෙරනෙ ඉන්න අයනම් මේ පාර අව්ල්..සින්දුව ලස්සනයි ගොඩක්.ඔබට ජය

    • @aniloskar-6555
      @aniloskar-6555 4 ปีที่แล้ว

      ♥️♥️♥️♥️

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      namaskar........

  • @sudesikalakmali6610
    @sudesikalakmali6610 4 ปีที่แล้ว +20

    ඇත්තමයි මමත් නිකමට wage අහුවෙ marama ලස්සන කට හඬ bs ඔබට ඉදිරියට යන්න ලැබේවා කියලා suba පත නව

  • @hslworld3549
    @hslworld3549 4 ปีที่แล้ว +12

    පට්ට voice එක හරිම ලස්සනයි ඔබට ජයෙන් ජය ❤️❤️❤️❤️❤️❤️

  • @naturefan7131
    @naturefan7131 4 ปีที่แล้ว +46

    මම දවසට තුන් හතර පාරක් අහනව මේක .ගොඩක් අය බලල .මේ දවස් ටිකට.උදේ අහල දවල් අහද්දි සෑහෙන්න වැඩි වෙලා .හරිම සතුටුයි .නියමයි .ලස්සනයි 👍👏

  • @siriweragoda5321
    @siriweragoda5321 4 ปีที่แล้ว +15

    අනිල් මල්ලි ගොඩක් හොඳයි ඔහොම යමු ජය වේවා 🌷🇱🇰 from u.k

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 4 ปีที่แล้ว +18

    Amma...ekaa....පට්ටම සුපිරි හඩක් ජයවේවා ayye....congratulations oscar ...bokkenma...

  • @wasanasanjeewani358
    @wasanasanjeewani358 2 ปีที่แล้ว +1

    Wooow ,wooow ,wooow , මාරම ලස්සනයි .fb එකේ වීඩියෝ එකක් දැකලා මේක බැළුවා .නියමයි .සුපිරියි .

  • @bhanukabhagya4726
    @bhanukabhagya4726 2 ปีที่แล้ว +44

    තාමත් අහන අය ඉන්නවද

  • @pasanthilina1524
    @pasanthilina1524 4 ปีที่แล้ว +165

    අදටත් ප්‍රොමිසස් කියන්නෙ NONSTOP වලින් අංක එක, ඳෛවයේ සරඳමකට ආධුනිකයන් තිඳෙනෙකු ඉඳිරියේ ඹබට ගීතගායනා කිරීමට සිඳුවි තිබෙනවා, ඔබට නිසිතැන නොලැබිම ගැන කනගාටූයි, අනාගතයට සූබ පතමි !!!

    • @pramodlakshitha4294
      @pramodlakshitha4294 4 ปีที่แล้ว +3

      හරියටම හරි

    • @sanduuthpala9351
      @sanduuthpala9351 4 ปีที่แล้ว +3

      එහෙනම් මෙයාගේ දුව කිව්වේ මෙයා stage එකක සිංදු කියලා නෑ කියලා...ඒක බොරුවක් නේ එතකොට...

    • @ThusanthaWaduge
      @ThusanthaWaduge 4 ปีที่แล้ว +5

      @@sanduuthpala9351 හොදින් අහන්න දුව කියන දේ ...තාත්තා මේ වගේ ලොකු වේදිකාවක සිංදු කියනවා දැක්කේ අද කියලයි කියන්නේ .

    • @sanduuthpala9351
      @sanduuthpala9351 4 ปีที่แล้ว +2

      @@ThusanthaWaduge oww eka mt passe therune..mn me comment eka delete krnnm

    • @mahindamahinda2782
      @mahindamahinda2782 4 ปีที่แล้ว +1

      Mara lassanata gayana kara good lak

  • @sampathsujeewa9383
    @sampathsujeewa9383 4 ปีที่แล้ว +48

    මෙයා තමයි පළවෙනියා වෙන්ඩ ඕනෙ ජය වේවා ජයෙන් ජයම වේවා

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 ปีที่แล้ว

      එසෙම වෙන්න ප්‍රාර්ථනා කරමු

    • @aniloskar-6555
      @aniloskar-6555 4 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @freeanimals3479
      @freeanimals3479 3 ปีที่แล้ว

      එසෙම වෙවා දකුණට නොදී

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      namaskar........

  • @sameerasampath4598
    @sameerasampath4598 4 ปีที่แล้ว +10

    හොද පියෙක් හොද පෙම්වතෙක් හොද සුවාමිපුරුශයෙක්. 🥰❤️❤️❤️🥰👍

  • @wwlakmalwithanage6447
    @wwlakmalwithanage6447 4 ปีที่แล้ว +6

    සින්දුවෙ මියුසික් එක යද්දි පොඩ්ඩක් ටීවී එකට ඔලුව දාල බැලුවෙ...ඒ කටහඩ....ඒ හැගුම්බර ගායනය...පට්ටම පට්ට...ජය වේවා අයියා...👍👍👍👍👍👍👍👍

  • @gossipssl5020
    @gossipssl5020 4 ปีที่แล้ว +61

    හදවත ලස්සන මිනිස්සු ලෝකය ලස්සන කරනවා ❤️

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Aniwarenma.....

  • @latalata6449
    @latalata6449 4 ปีที่แล้ว +21

    ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි හරිම හැඟීම්බරයි හිත නිකං කොහෙදෝ අරන් ගියා වගේ ඔයාට සුබපතනවා අයියේ hirustara වෙන්නම කියලා

    • @dhammikaexports9510
      @dhammikaexports9510 4 ปีที่แล้ว +2

      Giya para hiru aka win kale mona hiwalekda menna weddo mewa ahala malath kamak ne

    • @chamilasaranga4932
      @chamilasaranga4932 4 ปีที่แล้ว

      niyamai mama hemadama ahanawa jaya we wa

  • @mohammedjaya7162
    @mohammedjaya7162 4 ปีที่แล้ว +3

    මේ වැනි සුන්දර ගීත ගායනා කිරීම එක ගෙන ඔබ දහස් වරයක් ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාට හදවතින්ම ස්තුතිය් වන්ත ඕන..
    එදා මේ තරම් දියුණු තාක්ෂණ කිසිවක් නැති යුගයේදි බිහිවූ ගීත..
    ඔබ මොන ස්ටාර් වුනත් කමක් නැහැ ...මුදල් වලට වේදිකාවේ මේ ගීත ගායනා කරන්න එපා..
    ඔබටම කියලා නව මගක් හදාගෙන ඉදිරියට යන්න .සුභ පැතුම් .

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Anil oskarge Namaskar..!

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 2 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා .....
    උබ වගේ මහපොලොවෙ හරියට පයගහල ඉන්න මිනිස්සු දැක්කම ඇත්තටම ආදරෙයි....
    ජයවේවා සහෝදරයා....

  • @gayanmadushanka5814
    @gayanmadushanka5814 4 ปีที่แล้ว +65

    අනිල් අයියේ" ඔයාට මේකෙ ඉන්න එක්කෙනෙක්වත් ගේමක් නෑ..ඒ තරම් ඔයා දක්ශයි. ඔයා final එනවා අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️....Good Luck

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +66

    අවන්කව කතා කරනවා ..
    අපි හැමෝම ඒකට ගරු කරනවා ..
    ජයෙන් ජයම වේවා ..!!!

    • @gayanmadushanka5814
      @gayanmadushanka5814 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Romba tnx...jaya wewa....

    • @asankanamal2136
      @asankanamal2136 2 ปีที่แล้ว

      🤪🤪🤪🤪😁😁😁😁😁😁

  • @habarakadawaththa3694
    @habarakadawaththa3694 4 ปีที่แล้ว +10

    වටිනවා අයියේ..Cup එක ගහන්නම ඕන ඔයා..සුභ පතනවා❤❤

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 ปีที่แล้ว +4

    තාලෙට කියමු මචංලා
    🚺
    සැදී රන් අභරනින්
    රිදී සළු පිළි දරා
    නැගී රිය පෙරහරින්
    පැතු පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ
    ගියත් ඔබ ඔහු කරා
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා
    අදින් පසු සිත ඔබේ
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි තුරා
    නොයෙන බව යලි දනිම්
    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති විදින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්

  • @rohanawickramasinghe9767
    @rohanawickramasinghe9767 4 ปีที่แล้ว +9

    කවුරුන් දන්නවා හෝ නොදන්නවා වෙන්න පුලුවන්.මේ අනිල් අය්යා අපේ බදුල්ලෙන් එලියට ආව promises band එකේ අංක එකේ ගායකයෙක් එදා ..මගේ යාලුවෙක් තමා octapad එක play කලේ ඒ කාලෙ.අනිල් අය්යගෙ singing ගැන කියන්න වචන නෑ.ඒ තරම් ලස්සනයි .අපේ රටේ ඉපදුනු අවාසනාවට අනිල් අය්යල වගේ මිනිස්සු අදටත් ආධුනිකයන් වගේ සිංදු කියනවා තරග වල.වෙනසක් නෑ .අපිට කියලත්.....😁😁😁😁.කොහොමත් ඔයා මේ වටයේ 🌟 වෙන්නම ඕනෙ.ගායනයක් කියන්නෙ ගායනයක් ......

    • @isurukumara9138
      @isurukumara9138 4 ปีที่แล้ว +1

      Dn nm yluwo idi ona tharam

    • @pinimuva
      @pinimuva 4 ปีที่แล้ว +3

      ඔව් බන් බලපන් බිලිය vote එක දෙන්න තටමපු තැටමිල්ල ...luck එක තමයි එක එක්කෙනාගේ ...නැත්නම් ආධුනිකයන් තුන් දෙනෙක් ඉස්සරහ ඔස්කාර්ට ඔහොම ඇබරෙන්න වෙයිද

    • @rohanawickramasinghe9767
      @rohanawickramasinghe9767 4 ปีที่แล้ว

      @@isurukumara9138 ඇයි ..අවුල් වගේද මල්ලි..මගෙ කොමෙන්ටුව..😁

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Anil oskarge Namaskar..!

  • @manushisilva1200
    @manushisilva1200 4 ปีที่แล้ว +8

    සුපර් ස්ටාර් එකට ගාමිණී සුසිරිවර්ධන.හිරු ස්ටාර් එකට අනිල් ඔස්කාර්...සුපිරි...ආදරෙයි

  • @k.asprasanga8722
    @k.asprasanga8722 4 ปีที่แล้ว +30

    පිස්සු හැදෙනව අයියේ උඹ වගේ මිනිස්සු තමා මේ ලෝකෙ ගායකයො වෙන්න ඕන සත්තකින්ම හදවතට kiyaganna bari tharam සතුටක් එනවා ඒ ඔයාගේ සින්දුවට වැඩිය කට හඬට ගොඩක් ලස්සනයි

    • @aniloskar-6555
      @aniloskar-6555 4 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว +1

      Anil oskarge Namaskar..!

  • @dammijaya4787
    @dammijaya4787 4 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් අහ⁣ගෙන හිටියේ මාරම ලස්සනයි සිංදුව හදවතින්ම සුභ පතනවා ඔබට තෙරුවන් සරණයි

  • @sameerasampath4598
    @sameerasampath4598 4 ปีที่แล้ว +10

    Comment කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බෑ song එකම දෙපාරක් අහූවා ජය ඔබට

  • @isdpover1190
    @isdpover1190 4 ปีที่แล้ว +36

    පට්ටයි ඔස්කාර් ඔයා...වෙනසක් කරා..ආසයි කට්ටියම

    • @niranjalaferanando3774
      @niranjalaferanando3774 4 ปีที่แล้ว +1

      Aiya ජෝතිපාල song kiyanna hada nawath gammak තියයි අනිවාර්යයෙන් godluck romba thank s අයියාට

  • @shanidolawaththageathukora2216
    @shanidolawaththageathukora2216 4 ปีที่แล้ว +30

    මේ සින්දුව මෙච්චර ලස්සනට ඇහුවමයි

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Anil oskarge Namaskar..!

  • @keerthirathna2044
    @keerthirathna2044 4 ปีที่แล้ว +4

    ඔස්කාර් ඔයාගේ ගායනය , මම හතරපාරක් විතර බැලුවා , හරිම සතුටුයි, ඊළග ගායනයත් හදවතට දැනෙන එකක් ඔිනෑ, , ජයවෙිවා

  • @pradeepjayaweera760
    @pradeepjayaweera760 4 ปีที่แล้ว +27

    මාරයි ඔයා .අපි හිතුවෙ ප්‍රොෆයිල් එකේ යද්දි වැඩක් නැති කෙනෙක් කියල.බලන් යද්දි හොදම කෙනා ඔයා.ලස්සන සිංදුවක්.ලස්සනට කිව්ව.

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Namaskar.......

  • @roshanmax1
    @roshanmax1 4 ปีที่แล้ว +95

    පට්ටම ස්ක්‍රීන් වොයිස් එකක්..... ලංකාවේ චිත්‍රපටි පසුමිබ් ගායනයට නැතුවම බැරි කෙනෙක් වෙයි කවදා හරි

    • @chathudkc5831
      @chathudkc5831 4 ปีที่แล้ว +2

      ලංකාවෙ දැන් ඒ වගේ ෆිල්ම් හැදෙන්නෙ නෑ.. චාටර් ජරාව දැන් තියෙන්නෙ..

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      aniwarenma....jaya wewa

  • @nilupadamayente7118
    @nilupadamayente7118 4 ปีที่แล้ว +3

    බුදුසරණයි අයියෙ මමනං දහපාරක් විතර බැලුව හරිම ලස්සනයි අපේ ලංකාවෙ ඉන්නෙ හරිම කුහක ගුනමකු මිනිස්සු මේ අන්ලයික් දාන්නෙ හරියට අත්පුඩියක්වත් ගහන්න බැරි අය කියලයි මටනං හිතෙන්නෙ

  • @chandrikapeiris9397
    @chandrikapeiris9397 4 ปีที่แล้ว +12

    සිංදුව ඉවර වෙනවා දැනෙන්නෙත් නෑ විනාඩි 4ක් යනවා. මාරම ලස්සනයි ඒ කටහඩ.

    • @aniloskar-6555
      @aniloskar-6555 4 ปีที่แล้ว

      ♥️♥️♥️♥️♥️

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 ปีที่แล้ว +10

    ලස්සනයි මම අසම 🎶 ඉදිරියට යන්න හකියාව ලැබේවා බුදුසරණයි 💐🎶

  • @sljbstudio2966
    @sljbstudio2966 4 ปีที่แล้ว +151

    අදහගන්නත් බෑ ගායනය.හරිම ලස්සනයි.අනාවැකියක් කියන්නම්.ඒකාන්ත වශයෙන්ම මෙයා grand finale sing කරනවා.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +2

    අනිල් ඔබ සින්ඩුවේ න් අපව බන්දනයක් කලා ... හරිම ආදර බරයි හොද ආදර වන්තයේක් ,ඔබට හදවතින්ම සුබ පතනවා !!! 🙏🙏❤❤❤❤💯💯💯💯💯💯🎉️🎉️🎉️🎉️🎉️🎉️✨️✨️✨️🎉️✨️🎉️✨️🎉️🎉️🎉️🎉️🎉️😎😎

  • @vimukthikaushalya3124
    @vimukthikaushalya3124 4 ปีที่แล้ว +2

    ගීතය ලස්සනයී රොම්බ තැන්ක්ස් ........ආදරෙයි පියානනි ඔබට ..... හදවතට දැනුනා.මුලු රටම ඔබට ආදරය කරාවී.ඒ ආදරයත් එක්ක ඉදිරියට යන්න වාසනාව ලැබේවා ...!!! බුදුසරණයි ..

  • @gayansampath770
    @gayansampath770 4 ปีที่แล้ว +9

    නියමයිනේ අවංක හදවත thiyana manussayak ft good සුපිරි හිරු 🌟 niyama ගායකයා

  • @user-uo9sc7vi6s
    @user-uo9sc7vi6s 4 ปีที่แล้ว +7

    මම මීට කලින් මේ සින්දුව අහල තිබුනා. නමුත් එක අමතක වෙලා තිබුනෙ. ඊයේ මේක ආපහු ඇහුනම ඒ මතකයන් යලි අවදි උනා. පුදුම ලස්සනයි. හරිම හැගීම්බර විදියට ගායනා කරේ. එක පාරකට වඩා බැලුව මම මේක. ඒතරම් සුන්දරයි. ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා ඔබතුමාට. තෙරුවන් සරණයි.

  • @isharafernando2199
    @isharafernando2199 4 ปีที่แล้ว +1

    ලස්සනයි හුගාක්.. ගොඩාක් කාලෙකට පස්සේ දැක්කේ promises අනිල් අයියා.. good luck. 4පාරක් ඇහුව දැනට.

  • @ferozmeedin7625
    @ferozmeedin7625 3 ปีที่แล้ว +6

    ඌවට අබිමානයක් උඹ අයියේ....❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 4 ปีที่แล้ว +122

    ඇයි බං කුහකයො ටිකක් unlike කරලා.... මෙච්චර ලස්සන voice එකකට

    • @punchisamanali3020
      @punchisamanali3020 4 ปีที่แล้ว +3

      Ou yakoo irisiya karayooo ekai oya😬😬

    • @gamekitchen2668
      @gamekitchen2668 4 ปีที่แล้ว +3

      ඉර්සියාකාර අය

    • @m.a.nayanamallawarachcihi418
      @m.a.nayanamallawarachcihi418 4 ปีที่แล้ว +4

      ව්ශාරද ගැන්ෂිය😂😂😂😂

    • @user-nf1oy1xd2c
      @user-nf1oy1xd2c 4 ปีที่แล้ว +3

      ඒක සිංහල මනුස්සයාගේ පුරුද්දක්

    • @user-nf1oy1xd2c
      @user-nf1oy1xd2c 4 ปีที่แล้ว +4

      ඔස්කාර් අය්යේ. ඔයා ඊළගට අනිවාර්යෙන් කියන්න කෝ මේ සිංදුව මට අහන්න ආසයි ඔයාගේ voice එකෙන් ( කදුළු වලින් පෙම් හසුන ලියන්නට කදුළු නැතේ මා ළග ලදුනේ.. ඔස්කාර් අයියේ අනිවාර්යෙන් කියන්න කෝ ඔයාට කියන්න පුළුවන් ඒ වගේ සින්දු )

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +20

    ාවදානෙන් ඉදිරියට යන්න ඔබට ජය තෙරුවන්සරනයි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +7

    ඔබට ජයෙන් ජය සොයුර !!! තෙරුවන් සරණයි ඔබ පවුලේ සැමට !!!

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +259

    බදුල්ලේ සෙටි එක ගැමිම ට ලයික් එකක් දාන් යන්න 👍😍

  • @renukadamayanthi1955
    @renukadamayanthi1955 4 ปีที่แล้ว +13

    අහන්න අහන්න ආසයි කීප සැරයක් ඇහුවා
    ඉදිරියට ම යන්න ජයවෙවා...👍💜

  • @gayanprasanna5831
    @gayanprasanna5831 4 ปีที่แล้ว +13

    Tending 1 warenko ❤❤❤fatta bro jaya wewa ma wage minussu ලෝකයේ වැජඹෙවා ah කියන්න අමතක උනා ma පාර ඔයා hirustar session 2 ake කිරුළ ගන්නවා අනිවාර්යයෙන්ම 🤴

  • @samanmalifernando5441
    @samanmalifernando5441 4 ปีที่แล้ว +10

    අව්‍යාජ සුන්දර මිනිසෙක්. ගොඩක් සතුටුයි හොද හඩක් තිබෙන ඔබ වැනි දක්ෂ ගායකයෙකු ගේ ගීතයක් අහන්න ලැබීමත්. අනිවාර්යෙන්ම hirustar කිරැල හිමිකර ගැනීමට සුභ පැතුම්.

  • @user-rh8jo3oe5h
    @user-rh8jo3oe5h 4 ปีที่แล้ว +2

    Hema වෙලෙම අහනවා අනෙ හරි ම ලස්සනායි බුදු සරනායි අයියෙ ..

  • @akshaaksha5861
    @akshaaksha5861 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ..🌞 star එකේ මට හදවතට දැනුනු ගායකයෙක් ...ඔස්කාර්,හදවතින්ම නමස්කාර්...

  • @nishanthachathuranga1635
    @nishanthachathuranga1635 4 ปีที่แล้ว +6

    ඇහුවට එපාවෙන්නේ නෑ නියමයි ජයවේවා හදවතින්ම අයියේ ඔයානම් මාරයි ජයවේවා හදවතින්ම බුදු සරණයි ඔයාට

  • @senujathennakoon3998
    @senujathennakoon3998 4 ปีที่แล้ว +3

    මෙයා කවුද කියලා නම් දැනගත්තෙ කොමෙන්ට් වලින්.
    කිසි ගානක් නැතුව නිකන් ඉන්නවා වගේ කියන ලස්සන.
    ඒ හඩ ඒ බැලන්ස් එක සුපිරි.. ❤️

  • @gaurisavithri4130
    @gaurisavithri4130 4 ปีที่แล้ว +3

    Anil Oskar oyge sinduw super 👍👍👍 godak lassanai niyama voice ekak 👍😀😀 ahnnath asai

  • @karaokeshen99
    @karaokeshen99 4 ปีที่แล้ว +51

    දැනට දැක්ක සුපිරිම ගායනය සුපිරිම චරිතය ..... ජය වේවා

    • @joni945
      @joni945 4 ปีที่แล้ว +1

      ඔයාව සබ්ක්‍රයිබ් කරා මාවත් සබ්ක්‍රයිබ් කරන්න යාලු😀

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว +1

      Romba tnx.......

    • @karaokeshen99
      @karaokeshen99 3 ปีที่แล้ว

      @@joni945 අඩෝ අදයි දැක්කේ ඔන්න එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරා✌️✌️✌️

  • @user-nf1oy1xd2c
    @user-nf1oy1xd2c 4 ปีที่แล้ว +35

    10 පාරක් ඇහුවත් එපවෙන්නේ නැ ජයෙන් ජයවේවා

  • @thilokaperera6279
    @thilokaperera6279 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. කීප පාරක් ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. හරිම ලස්සනයි 👍👍👍💓💓💓💓

    • @aniloscar4566
      @aniloscar4566 3 ปีที่แล้ว

      බොහොමයක් ස්තුතියි

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +12

    ලස්සන නියම සිංහල කටහඬක්....

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 4 ปีที่แล้ว +3

    👌🏻👌🏻👌🏻 බදුල්ලේ සුපිරි හඩක් ....ජයින් ජයමවීවා....👍👍👍

  • @wimukthijayawickrama6962
    @wimukthijayawickrama6962 4 ปีที่แล้ว +101

    ගෝලයො ඉස්සරහ ගුරෙක් සින්දු කියනව

  • @lalithkumara8575
    @lalithkumara8575 4 ปีที่แล้ว +2

    harima lassanai obata hada wathinma suba pathanwa hiru super star wenna kiyala budu saranai

  • @SanjayaSamarakoon
    @SanjayaSamarakoon 4 ปีที่แล้ว +17

    මෙන්න නියම හිරු ස්ටාර් .... බදුල්ලේ සුපිරි චරිතයක් තමා... 😍😍😍
    බදුල්ලේ කොමඩි බලන්න කැමති අය අපේ සයිඩ් එකටත් එන්න...

    • @aniloskar-6555
      @aniloskar-6555 4 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว +1

      namaskar.......

    • @SanjayaSamarakoon
      @SanjayaSamarakoon 3 ปีที่แล้ว

      @@aniloskar ජය වේවා.. සෙට් වෙමුවෙමු වෙලාවක..

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 4 ปีที่แล้ว +7

    Download කරන් ගොඩක් වතාවක් බැලුවා.හදවතින්ම ගයනවා .

  • @lahiruranagana6264
    @lahiruranagana6264 4 ปีที่แล้ว +10

    දක්ෂ කමට වයස ආදලම නෑ මාමෙ.... බුදු සරණයි . ඡෙසු පිහිටයි. අල්ලා දෙවියන් ගේ පිහිටයි...

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Anil oskarge Namaskar..!

  • @gayanharsha5611
    @gayanharsha5611 3 ปีที่แล้ว +2

    මේ හඩ කොච්චර ඇහුවත් එපා වෙන් නැ අයියේ ජය ඔබට

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 4 ปีที่แล้ว +3

    Tasiri ,, ekah සුපිරි ah 👍❤️🍺🍺🍾🥂

  • @prabuddhakumara8013
    @prabuddhakumara8013 4 ปีที่แล้ว +8

    අයියා මගේ ජිවිත කතාව තියෙන්නේ මේ සිංදුවේ ඔයා ආයෙත් මාව ඒ අතීතයට අරන් ගියා ඔයාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏 සුභ ගමන් අයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @aniloskar-6555
      @aniloskar-6555 4 ปีที่แล้ว

      ♥️♥️♥️♥️

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      Anil oskarge Namaskar..!

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +3

    ලස්සනයි අහන්න අහන්න ආස හිතෙනවා .👌👌👌👌👌👌👌👌👌👌👌💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤❤❤❤❤❤❤❤❤

  • @anudissanayaka8100
    @anudissanayaka8100 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනට ගායනා කරනවා මේ වීඩියෝ එක කීපාරක් බැලුවද මතක නෑ..ඒ තරම් අපූරුයි

  • @harindurasika2543
    @harindurasika2543 4 ปีที่แล้ว +6

    නිහතාමානි පුද්ගලයෙක්🙏 . මෙ වගෙ අය තම ඉස්සරහට අරන් එන්න ඔනෙ.

  • @priyanthananayakkara4337
    @priyanthananayakkara4337 2 ปีที่แล้ว +2

    ඇත්තටම අයියේ ඔයාගේ කටහඩට අපි ගොඩක් ආදරෙයි අයියේ ඔයාට බුදු සරනයි ජේසු පිහිටයි ඔයාට

  • @gayaninamiduli2812
    @gayaninamiduli2812 4 ปีที่แล้ว +5

    Me sinduwa kawadawath mechchara lassanata kiyanawa ahala na. Aththatama lassanai.🥰🥰👍🙏

  • @chathurikamaduwanthi6538
    @chathurikamaduwanthi6538 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි.මේක අහන එක දැන් නම් පිස්සුවක් වෙලා මාමේ😍😍😘❤️‍❤️‍🔥

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +8

    ඇත්තටම හරිම ආඩම්බරයි ලස්සනයි සුපිරි ගායනයක් 🎵🎵🎵🙏🙏

    • @aniloskar
      @aniloskar 3 ปีที่แล้ว

      romba tnx....

  • @prasangi1783
    @prasangi1783 4 ปีที่แล้ว +136

    අනේ මන්ද කී පාරක් ඇහුවත් ආයෙත් ආයෙත් අහන්න හිතෙනවා

  • @nishanthachathuranga1635
    @nishanthachathuranga1635 4 ปีที่แล้ว +7

    හදවතට ගොඩක් දැනුනා ආදරෙයි අයියේ ජයවේවා හදවතින්ම බුදු සරණයි අයියේ

  • @madmax-ew2xb
    @madmax-ew2xb 4 ปีที่แล้ว +2

    මන් මේක අහන්නෙ තුන් වෙනි පාර එපා වෙන්නෙ නෑ පට්ට ඔස්මන්

  • @meharrafaideen2933
    @meharrafaideen2933 2 ปีที่แล้ว +2

    කීසැරයක් ඇහුවත් මදි.හරිම ලස්සනයි ඔබගේ ගායනය ජයවේවා

  • @pinkysamii3782
    @pinkysamii3782 4 ปีที่แล้ว +67

    කොහොමද බදුල්ලෙ ගැම්ම .. ඔයා ඇත්තටම අපේ නගරයට ආඩම්බරයක් අයියේ...... good luck 😊😊😊😊😊😊

    • @mohansaumya9576
      @mohansaumya9576 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @madumadushanka8714
      @madumadushanka8714 4 ปีที่แล้ว +2

      බදුල්ලේ gamma❤️❤️❤️❤️

    • @pinkysamii3782
      @pinkysamii3782 4 ปีที่แล้ว +1

      @@mohansaumya9576 😊😊😊😊

    • @pinkysamii3782
      @pinkysamii3782 4 ปีที่แล้ว +1

      @@madumadushanka8714 😊😊😊😊

    • @sinhalaandroid3877
      @sinhalaandroid3877 4 ปีที่แล้ว +3

      එහෙනම් බදුල්ලේ අය විතරයි වෝට් කරන්න ඕනි නේද. 🤣🤣🤣 උඹලගේ ඔය ගම් නගර පලාත් බෙදිල්ල නවත්තපු දවසට මේ රට තවත් ලස්සන වෙයි.

  • @sameerawijesekara3705
    @sameerawijesekara3705 4 ปีที่แล้ว +13

    විනිසුරුවරැ ඔහුව තීරණය කිරීමට සුදුසු නැත..මේ පාර හිරැස්ටාර් බදුල්ලට♥️✌️

  • @rasikaprebath9255
    @rasikaprebath9255 4 ปีที่แล้ว +2

    20 weni වතාවක් බැලුවා ගොඩක් ආදරෙයි ගොඩාක්

  • @nirangarathnaweera5717
    @nirangarathnaweera5717 4 ปีที่แล้ว +2

    Puduma lassanak ea voice eke tiyenne.all the best aiya