Ruwanwali maha saya/koralayagama saranathissa thero/buddha bana/swarnamali maha sarajanan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 159

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 14 วันที่ผ่านมา +1

    🪷🙏💐🙏🌺🙏සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐🙏🙏🙏☸️☸️☸️මේ පින් අනුමේදම් වේවා 💐💐💐🙏🙏🙏

  • @chamaraproyadarshana2355
    @chamaraproyadarshana2355 5 หลายเดือนก่อน +7

    අති උතුම් රැවන් වැලි මහා සෑ රජුන්හට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +13

    තුන්වෙනි වතාවට මම මේ දේශනාව අහන්නේ ❤
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    🩷🩷🩷❤🩷🩷🩷

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +8

    ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සද්ධර්මය දේශනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @wikramarathnamenike4238
    @wikramarathnamenike4238 ปีที่แล้ว +6

    උතුම් සෑරජුන්ට මාගේ නමස්කාරවේවා සාදු සාදු සාදු.සාදු සාදු ...
    මෙසේ අපහට බුදු දහම දේශනාකරන ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධවේවා

  • @jayaweerasekara9767
    @jayaweerasekara9767 ปีที่แล้ว +5

    ්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ ඒ ස්වර්ණ මාලි මහා සෑ රජාණන් වහන්සේට අනන්ත කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏.

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +29

    දෝනයක්ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති උතුම්වූ සෑ රජාණන් වහන්ස මාගේ නමස්කාරය වේවා.ආශීර්වාදයක් ම වේවා.තෙරැවන් සරණයි නමෝ බුද්ධාය.සාදු සාදු සාදු ස්වාමීන්වහන්සේට දීර්ඝායු වේවා.

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 11 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @manjulasubhashini3494
    @manjulasubhashini3494 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු..

  • @Kumarirajapaksha-cu8od
    @Kumarirajapaksha-cu8od 2 หลายเดือนก่อน +1

    ස්වර්ණමාලි සැ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙීවා

  • @vimansaudani8506
    @vimansaudani8506 14 วันที่ผ่านมา

    සාදු සාදු

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 ปีที่แล้ว +1

    රුවන්වැලි මාහා චයිත්තය රජානනන් වහන්සෙටත් මාගෙ ජිවමාන බුදුරජාණන් වහන්සේටත් මාගෙ නමස්කරය වෙවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +6

    අති උතුම් සෑ රජුනි ඔබ වහන්සේට මම ඉතා සද්ධා සිතින් වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු අති උතුම් බෝදිසත්ව උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NuwanChamara-ut5th
    @NuwanChamara-ut5th 5 หลายเดือนก่อน +1

    නිවන් දකිනතාක් බෞද්ධයන් ව් ඉපදෙවා සාදු සාදු සාදු

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාද නමස්කාර කරමි .සාදු සාදු සාදු .මම බුදුන් සරණ යමි. 🙏🙏🙏නමෝ බුද්ධාය.

  • @sakuhemamali5573
    @sakuhemamali5573 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සා....... 🙏🙏🙏🙏

  • @renukadamayanthi3274
    @renukadamayanthi3274 7 หลายเดือนก่อน +1

    ස්වර්ණමාලි ⁣
    චෛත්‍යය රාජයාණන් වහන්සේට
    මගේ නමස්කාරය වෙිිවා ,
    අපේ ස්වාමින් වහන්සේට
    තෙරැවන් සරණයි ,
    හොදින් අසා සිටිමි ට
    පුලුවන් ධර්ම දේශනා වක් ,
    🙏🙏🙏

  • @sadanuwanthika3514
    @sadanuwanthika3514 ปีที่แล้ว +4

    ස්වර්ණමාලි මහ සැ රදුන් ගේ පිහිටෙන් මගෙ කුසට පින්වත් දරැවෙක් ලැබේවා 🙏🙏🙏🙏

  • @vimansaudani8506
    @vimansaudani8506 14 วันที่ผ่านมา

    මාගේ නමස්කාරය වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු මේ වගේ දේශනා දේශනා කර අපේ සීත් සද්ධාවෙන් භක්තිය සංවේදීයි බව ඇතිවෙන ලෝකනාථයන් වහන්සේ ගැන අහන කොට ඉතාමත් සද්ධාව සහ සංවේදී බව ඇතී වෙනවා මයි අති උතුම් බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වී නිරෝගී වී සුවපත් වී චිරාත් කාලයක් තව තවත් ධර්මය දේශනා කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සම්මාසම්බුදු සරණයි උතුමාණෙනි සියළුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා උතුමාණෙනි සියළුම ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සමිදුනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @samanthadealwis6283
    @samanthadealwis6283 ปีที่แล้ว

    ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිවන් අවබෝධ වේවා ! බොහෝ පිං අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว

    උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේටත් සම්මාසම්බුදු සරණයි සාධු සාධු සාධු

  • @PinGaga299
    @PinGaga299 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ බුදු සමිදුන්ට දොහොත් මුදුනේ තබා වන්දනා කරමි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @samanthalagala5298
    @samanthalagala5298 ปีที่แล้ว

    මාගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ! සාධු!සාධු !සාධු !🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyapremarathna7870
    @sriyapremarathna7870 2 ปีที่แล้ว +8

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ඉතා ඉක්මනින්ම චතැරාර්ය සත්‍ය අවබෝධ වෙිවා සාදු !සාදු!!සාදු!!!

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ..
    බුදු හිමියන් ජීවමානව වැඩි සිටින උත්තම මහා සෑ රජාණන් වහන්සේ අභියස පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ආශ්චර්යයි...
    🙏🏼🙏🏼🙏🏼
    බුදු මුවින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ස්වාක්බාතයි, සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීතී...
    🙏🏼🙏🏼🙏🏼
    ධර්මය තුල ඇති ආශ්චර්ය දෙස බලමින් මමද සාදුකාර දෙමි...
    🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @kmranasingha9753
    @kmranasingha9753 2 ปีที่แล้ว +1

    සාදුසාදු සාදුසාදු සාදුසාදු

  • @piyumimekhala438
    @piyumimekhala438 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🌷🙏🙏🏼🌷🙏🌷🙏

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
    විශාල රූප දෙවියන්තට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @renukarathnayake4728
    @renukarathnayake4728 2 ปีที่แล้ว

    Sadu.sadu .sadu .pinwath swaminwahanseta mage namaskaraya wewa.sadu .sadu .sadu.....!

  • @RedStrg
    @RedStrg 23 วันที่ผ่านมา

    Sadu sadu saduuuu

  • @SriyaniKapugedara
    @SriyaniKapugedara 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sagarikaranpatidewage5713
    @sagarikaranpatidewage5713 2 ปีที่แล้ว +1

    Suwamin wahansa oba wahanseta niduk nirogi baawaya lebewa!!!!! deerga Ausha lebeewa!!!!!!!!👏👏👏👏👏👏

  • @Ritajaikudi
    @Ritajaikudi 7 หลายเดือนก่อน

    Swarland Mali maha sa rajunta mage namaskaraya wewa.dharma deshakayan wahasetada mage namaskarsya wewa.sadu sadu sadu

  • @suduaraliy3430
    @suduaraliy3430 2 ปีที่แล้ว +2

    Oba වහන්සේ දීර්ඝ කාලයක් සුවසේ wada wsathwa. සියලු sathwaysge hithasuwa පිණිස 🙏🙏🙏🙏🙏

  • @akilaBandara-d7x
    @akilaBandara-d7x 3 หลายเดือนก่อน

    Naskara wewa

  • @rdsswijewardana4330
    @rdsswijewardana4330 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @asokavithana8286
    @asokavithana8286 7 หลายเดือนก่อน

    SADU SADU SADU UTUM SUWARNA MALI MAHA SAYATA MAGE NAMASKARAYA WAWA Pinwatha obba wahanseta niduk nirogi suwaya labawa dirgau wawa 🌷🙏🌷🙏🌷🙏

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d ปีที่แล้ว

    Dronayak dhatun wahansela weda sitina swarnamali sarajun wahanseta mage namaskaraya wewa...💐💐💐🙏🙏🙏sadu,sadu,sadu

  • @JayanthiWeerasinghe-tu7ps
    @JayanthiWeerasinghe-tu7ps ปีที่แล้ว

    Ssdu sadu.sadu.mage.namakarayaweawa

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +1

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏
    උතුම් වු
    ස්වර්ණමාලී මහා සෑ රදුන්ට
    මාගේ නමස්කාරය වේවා
    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @anuraaiya9081
    @anuraaiya9081 8 หลายเดือนก่อน

    සාධු සාධු දොහොත් මුදුනෙහි තබා වදිනෙමි මාගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේ...

  • @NandaniKusumalatha-oc4to
    @NandaniKusumalatha-oc4to ปีที่แล้ว

    Mage. Namaskaraya. Wewa.sadu. sadu. Sadu. ❤❤.....sadu. sadu❤❤❤❤..s.a..d.u.............

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් පුන්‍යය භූමියට
    මාගේ නමස්කාරය වේවා.
    පින්වත් ඔබවහන්සේටත්
    මාගේ නමස්කාරය වේවා.!!!!

  • @asirinuwan1403
    @asirinuwan1403 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @virajmadhuranga1567
    @virajmadhuranga1567 ปีที่แล้ว

    සාධු සාධු සාධු ❤️☸️🙏🙏🙏

  • @ALLEN-p3q
    @ALLEN-p3q 2 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +2

    පින්වත්. ස්වාමින් වහන්ස.
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    සාදු..සාදු.සාදු..!!!

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว

    Gaurawaneeya Swaminwahanseata namaskara karami. Sadu sadu sadu

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 💐💐සාධු 💐💐සාධු 💐💐සාධු

  • @SathsaraniWijekon
    @SathsaraniWijekon ปีที่แล้ว

    සාදූ සදූ.

  • @zain66zain61
    @zain66zain61 2 ปีที่แล้ว

    Teruwan සරණයි oba වහන්සේට 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    බුදුසරනයි නෙවෙයි බුදුපියාණන් වහන්ස මට‍ සමාවෙන්න බුදුපියාණණි

  • @wkusumlatha7601
    @wkusumlatha7601 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ashokadewinuwara734
    @ashokadewinuwara734 ปีที่แล้ว

    Teruwan සරණයි .ස්වාමීනි

  • @findushika
    @findushika 2 ปีที่แล้ว +2

    බොහොම පින් ,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShanShan-qz3yk
    @ShanShan-qz3yk 2 ปีที่แล้ว +1

    Mage නමස්කාර ya වේවා sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @RohiniSiriyalatha-yr3jd
    @RohiniSiriyalatha-yr3jd ปีที่แล้ว

    Sadu sadu.sadu

  • @nilukasampath2183
    @nilukasampath2183 2 ปีที่แล้ว +3

    තෙරුව්න් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SenehelathaSenanayake
    @SenehelathaSenanayake 5 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹

  • @wasanthavipulasiri8939
    @wasanthavipulasiri8939 9 หลายเดือนก่อน

    Teruwan saranai ape hamuduruwanta

  • @anushaherath9290
    @anushaherath9290 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා 🙏 🙏🙏

  • @chandragamlath2022
    @chandragamlath2022 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @NelumKumari-nj4zt
    @NelumKumari-nj4zt 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @atthanayakegedonnimalsiri993
    @atthanayakegedonnimalsiri993 2 ปีที่แล้ว

    saadu saadu saadu obavahansetath nivan pinisama me pina hethu vasana veva

  • @suranadarshana7815
    @suranadarshana7815 2 ปีที่แล้ว

    Sadu...... sadu..... sadu........

  • @ireshamadhushani3901
    @ireshamadhushani3901 ปีที่แล้ว

    Mage namaskaraya wewa...

  • @TheHorrorHub666
    @TheHorrorHub666 2 ปีที่แล้ว +2

    සාදු! සාදු!!සාදූ!!!🙏

  • @siskolee820
    @siskolee820 2 ปีที่แล้ว

    Sadu sadu sadu.....

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว

    Sadu🙏sadu🙏sadu🙏 sadu🙏sadu🙏sadu🙏 sadu🙏

  • @yashinthamanikpura569
    @yashinthamanikpura569 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏🌼

  • @amclkumari8270
    @amclkumari8270 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thusarimis7337
    @thusarimis7337 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🌹🙏 නමෝ 🙏🌹🙏🌹🌹🌹 බුද්දාය 👌👌 සාදු සාදු 🙏🌹🙏🌹🙏 බුදු 🙏🌹🙏🌹 ගුණ 👌🌹🙏🌹👌🙏🌹👌 අනන්තයි 👌🌹🙏🌹👌🙏🌹👌 සාදු සාදු 🙏👌🌹🙏 නිදුක් 🙏🙏 වේවා 👌👌 නිරෝගී 🌹🌹 වේවා 🙏🙏 සුවපත් 👌👌 වේවා 🌹🌹🌹 පින්වත් 🙏🙏🙏 අපේ 👌👌👌 හාමුදුරුවනේ 🙏🙏 ඔබ 🌹🌹🌹 වහන්සේට 👌👌👌 උතුම් 🙏🙏🙏 තුනුරුවනේ 🌹🌹🌹 සරණයි 🙏🌹👌🙏🌹👌👌🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @nilukawelgama7011
    @nilukawelgama7011 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dushmanthaprasannaedirisin1447
    @dushmanthaprasannaedirisin1447 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @dilshan1173
    @dilshan1173 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    100000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000අසන්කෙයිය තථාගතයන් වහන්සේගේ දේශනා කර මේ ශ්‍රී සද්ධර්මය අති පුකනිය තැනක සිට දේශනා කරන පුණ්‍ය භුමියේ සිටයි අති ශ්‍රේෂ්ට තැනක අති ශ්‍රේෂ්ට දේශනාවක් දේශනා කරන අති ශ්‍රේෂ්ට උතුමාණන් වහන්සේ කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේයි උතුමාණන්ට මේ දේශනාව කරගෙන යන්න සියළුම රුවන්වැලි සෑ රදුනි ලග සිට කරන දේශනාව සාර්ථක ලෙස කරන්න වැඩ සිටින සියළු දෙවියන්ගේ සහ මාගේ බුදුපියාණන් වහන්සේගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 6 หลายเดือนก่อน

    😅sadu sadu sadu

  • @sriyanibah2324
    @sriyanibah2324 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sumithekanayake826
    @sumithekanayake826 2 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ digausa ලැබේවා 🙏🙏🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌹🌹🌹🌹

  • @Koonaya
    @Koonaya 3 ปีที่แล้ว +1

    ස්තුතියි බොහොම පින්

  • @wasanthakumara4487
    @wasanthakumara4487 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @dongunatillaka6879
    @dongunatillaka6879 2 ปีที่แล้ว

    Harmuduruwane musawardaya brapathla maha pawak..

  • @akshimarathnayaka4459
    @akshimarathnayaka4459 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niroshaperera6801
    @niroshaperera6801 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @songclub9904
    @songclub9904 ปีที่แล้ว

    😊😊

  • @bindukumarihamy4880
    @bindukumarihamy4880 2 ปีที่แล้ว

    Sadhu!!!

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 ปีที่แล้ว

    එන්න විදියක් නැතිඋනට විඩියො එක බලලා දොත මුදුන් වදිම් රුවන්වැලි සැරජුනෙ මට පිහිට වෙන සෙක්වා මා කරන්න නා උ පර්තනා ඉස්ට වෙවා විස්ව සක්ති බලෙන් මට පිහිසරනන් වෙවා මගෙ එකම පර්නතව පුතන් හොදට ඉගෙන ගෙන මට දුපන් මිනිසුට උදව් කරන්න දනයද ලබෙවා 🙏🙏🙏🙏 මගෙ පැතුම් දුපන් මිනිසුට උදව් කරන්න ගොඩක් අසයි සියලු සන්තයො නිදුක් වෙන්වා නිරොගි වෙන්වා සුවපත් වෙන්වා දුකෙන් මිදෙන්වා

    • @Niwandakinnayanagamana
      @Niwandakinnayanagamana  ปีที่แล้ว

      ඔබගේ ප්‍රාර්තනාවන් එලෙස ඉෂ්ඨ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 👍🙏❤️

  • @chanikasanjana7053
    @chanikasanjana7053 ปีที่แล้ว

    🙏🙏🙏💐🌹

  • @hemanthapriyajanaka7030
    @hemanthapriyajanaka7030 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏