රස කෑම හදන් රන්ජන් පුතා බලන්න ආව වරකාපොළ අම්මා | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2022
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ----------------------------------------------------------------
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @study_my_way106
    @study_my_way106 ปีที่แล้ว +393

    පවු අම්මා ගොඩක් මහන්සිවෙලා ❤💯

  • @chandanamwr6916
    @chandanamwr6916 ปีที่แล้ว +539

    අන්න ඒ නිහතමානීකමටයි අපි රංජට පට්ට ආදරේ. ඒ වගෙම අර අම්මා පව් අහිංසක මිනිස්සු බුදුසරණයි ජේසු පිහිටයි 😘🙏❤️

    • @Sriyani-ms6cb
      @Sriyani-ms6cb ปีที่แล้ว +2

      Ane matath enna ona

    • @Sriyani-ms6cb
      @Sriyani-ms6cb ปีที่แล้ว +1

      Kamk neha api aawa wage thmi a amma nam lacky ane "ammo aye nam hire yana katha කියන්න epa bs❤️❤️ 🇱🇰 jp

    • @upalidesilva8151
      @upalidesilva8151 ปีที่แล้ว

      ❤️ parzana ❤️ parzana ❤️ parzana ❤️ parzana ❤️ parzana ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎😎😎😎😎❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      මේ අම්මා ගේ පුතා එක්ක 4 බෙල්ල කපලා නේද සවුදි යේ .විස්තර දන්න කෙනෙක් කියන්න .

    • @sugathwickrma5803
      @sugathwickrma5803 ปีที่แล้ว

      රංජන් මහත්යගේ පොන් නම්බර් එක දන්නේ කෙනෙක් නෑ ☹️

  • @italianchoice1971
    @italianchoice1971 ปีที่แล้ว +39

    මේ වගේ මිනිස්සු දහ දෙනෙක් ඔය දියවන්නාවට යවා ගන්න බැරි උනානේ අපේ රටේ බත් කන ගවයන්ට... මේ වගේ හිත හොඳ මිනිස්සු දියවන්නාවේ නැති කමින් තමයි මුළු රටක් ම අද විනාශ වෙලා තියෙන්නෙ.. රටේ නායකයා වෙන්ඩ ඕන මිනිසුන්ගේ දුක දන්න මනුස්සයෙක්. රන්ජන් ඔයා තමයි රටේ නායකයා විය යුත්තේ ඔබට ජය වේවා....

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +63

    මේ ආදරේ ලබන්න හැමෝටම බෑ රන්ජන් රාමනායක ඔබ තමා අපේ රටේ නායකයා වෙන්න ඕනේ ජෙසූ පිහිටයි ❤❤❤❤❤❤

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +486

    පේනව නේද රන්ජන්ට මිනිස්සු කොච්චර ආදරෙයි ද කියලා.තෙරුවන් සරනයි අම්මේ ඔයාට ..

    • @goodbanana2443
      @goodbanana2443 ปีที่แล้ว +4

      😂😂😂😂penawa penawa

    • @manushachathuranga1969
      @manushachathuranga1969 ปีที่แล้ว +5

      @@goodbanana2443 pala pala gon p dian eka yanna... Baiyek innooo menna

    • @nethuli4163
      @nethuli4163 ปีที่แล้ว

      😹

    • @hashiya8179
      @hashiya8179 ปีที่แล้ว +1

      😂😂😂😂💔

    • @goodbanana2443
      @goodbanana2443 ปีที่แล้ว +3

      @@manushachathuranga1969 nah Mekai mama oya wage modayek newe aragalayata gihin chater wela Enna 😂aragalya sira kiwwoth beach party ekak thama , othana inne godak wena paksha wala aya , egollonta one balaya allaganna , aragalaye inna modayo historical places winasha karala , samaharak un irisiyawata minissunge gewal dorawal puchchala thawath enawa Methana aragalya hodai kiyagenai danne nathi magul kiyawa kiyawai

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +395

    පව් අනේ අපේ රන්ජන් මැතිදුට ආදරෙන් සලකපු මෙතුමියට බොහෝමත්ම පින් දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි අපේ මැතිතුමනි ඔබතුමාටත් තෙරුවන් සරනයි

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +26

    අනේ පවු ඒ අම්ම ,බලන්න කොච්චර නැති බැරි කම් තිබුණත් ඒ ම්නිස්සුන්ගෙ මනුස්සකම ,, හිතවත්කම කොච්චර වටිනවද,,තෙරුවන් සරණයි,

  • @arunifernando8380
    @arunifernando8380 ปีที่แล้ว +74

    කලගුන සලකන අම්මා කෙනෙක් රංජන් ඇතුළු සියලූම දෙනාට ජේසු පිහිටයි

  • @inu6725
    @inu6725 ปีที่แล้ว +433

    කිසිම නෑදෑකමක් නැතුව මේ වගේ කාලෙක බස් වියදම් දරාගෙන කෑම වේලක් ගෙනත් දෙන්න තරමට වටින මනුෂ්‍යකු වෙන්න හැමෝටම බෑ.. කිසිදා වරදින්නේ නෑ ..එහෙම ආදරයක් ලබන්න කොච්චර පින් කරන්න ඕනද..ඔබ මිනිසුන්ට ණය නැති මිනිහෙක්..සදා වැජඹෙන්න ඕන රන්ජා ...❤️❤️❤
    මේ මනුෂ්‍යා රටේ මුල් පුටුවට ගේමු...

    • @ritaperera9164
      @ritaperera9164 ปีที่แล้ว

      නොදකින් මෙහෙම ගොබ්බ මිනිස්සු ඉන්න රටක්,උඹලට මන්දබුද්ධික බලුනට්ටෙක් විතරයි අඩු වෙලා තිබුනේ, අප්පිරියයි මේ රටේ ගොන් හරක් ගැන තූඌඌඌඌඌඌ,නෙදකින්

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว +7

      පෙර පිං තමයි තමන්ගේ දෙමාපියන් හට කන්න වෙලක් හදපු ලමයා ලබා නොදී සිටින කාලයේ

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      you think some one come president he need education

    • @dileepashamale6275
      @dileepashamale6275 ปีที่แล้ว +5

      ඔබතුමා අනාගත ජනාධිපතිවරයා බව අපි දන්නවා

  • @sandaya300
    @sandaya300 ปีที่แล้ว +303

    හරිම නිහතමාණි හිත හොද මනුස්ස කමින් පිරුණ මිනිසෙක්. ආදරෙයි අපි ඔබට හැමදාමත්.....❤️❤️

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 ปีที่แล้ว +30

    හොද දේවල් කලාම ලැබෙන සතුට අපිටත් සතුටුයි ඒ අම්මා මොන තරම් ගුණ යහපත්ද මේ වගේ අනිත් ඇමතිලා ගාවට කවුද යන්නේ අන්න ඒකයි රන්ජන් කියන්නේ ජනතාවගේ මිනිසා ❤️❤️❤️

  • @user-hf8iq2bp9e
    @user-hf8iq2bp9e 5 หลายเดือนก่อน +2

    ඇත්තටම හොද මනුස්සයෙක් ❤️❤️

  • @SL-og6wh
    @SL-og6wh ปีที่แล้ว +204

    මගෙ හදවතෙ ඉහලම තැන ලැගුම් ගත්ත මිනිසෙක් රන්ජා ❤️❤️❤️❤️

    • @susanthakumara341
      @susanthakumara341 ปีที่แล้ว +1

      Ahinska minesunga adarayata garukarana minesa oba dapalata dirgayusa

  • @uvindusahan947
    @uvindusahan947 ปีที่แล้ว +87

    වෙන මන්ත්‍රීලට කන පැලෙන්න ගහන්න හිතෙන කොට රන්ජාට කන්න කෑම ගේනවා 💖 මෙහෙම මිනිස්සු ඉන්න රටක් කාලකන්නි දේශපාලුවො විනාස කලේ

    • @chammij7298
      @chammij7298 ปีที่แล้ว +1

      අදරෙයි

  • @samanthaperera4684
    @samanthaperera4684 ปีที่แล้ว +6

    රන්ජන් අයියේ ඔයා අත්තටම නියම මනුස්සයෙක්.අපි හැමදාම ඔයා සමග

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +10

    කොහොමත් දුක්‌පත් සාමානේ මිනිස්සු කල ගුන සලකන්න දන්නව හදවත ලස්සන අයින්සක මිනිස්සු

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +365

    හිත හොද මිනිසා ❤️❤️
    දීර්ඝායුෂ ලැබේවා .!!..

    • @MJ-cy1jq
      @MJ-cy1jq ปีที่แล้ว +9

      ජේසු පිහිටයි 🙏💞💞💞💞💞

    • @nilushasanjeewani8188
      @nilushasanjeewani8188 ปีที่แล้ว +6

      ❤️❤️❤️❤️

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 ปีที่แล้ว +95

    කාත් කවුරුත් මට නෑ කියන තනි මනුස්සයෙක්ට මේ තරම් මිනිස්සු ගොඩක්? මේ තරම් ආදරයක්, බැඳීමක්?
    නැති කරගන්න එපා ඒක. නැති වෙන්න දෙන්නත් එපා. ස්වාධීන වෙමු. උන්ගෙ මාලු උන්ගෙ ඇඟේ තියල කපන සංකල්පය ඇත්තක් කරමු. රංජා දන්නව උන් අපි ඔක්කොටම එකට තියල කෙලෙව්වා කියල
    උන් ඔක්කොම එක්ක යාලුයි වගේ ඉන්න. ඒත් යාලු වෙන්න එපා

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +142

    උඬඟු නැති ,අහංකාර නැති, නිහතමානී, සාමාන්‍ය ජනතාවට සමීප මෙවැනි අය රට පාලනයට පෙරට යැවිය යුතුයි.

  • @uscmprotectsrilanka2684
    @uscmprotectsrilanka2684 ปีที่แล้ว +6

    දුප්පතුන් ගේ පොහොසත් හදවත්...පුදුමාකාර ආදරයක්😍😍 තෙරුවන් සරනයි

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +66

    අහිංසක .අම්මාගෙ..bath ..katak..kaawa....කිසිම ..අහංකාර ..කමක් ..නොමැතිව ..ranjan malli ..ඔයාගෙ ...නිරහංකාර ..කම..ලොවටම ...පෙන්නුවා ...මේකයි ..මනුස්ස ...කම..කියලා ....අපි...හැමදාමත් ..ආදරෙයි ....පරෙස්සමට inna budusaranai jesu phitai israel wala sita 🙏🙏❤❤❤❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +110

    අනේ.. අම්මේ.. ඔයාට දීර්ගායුෂ ලැබේවා🙏🙏
    මේ ආදරණිය පුතාට කැම ටික හදන් ආවට... රන්ජන් රාමනායක සුන්දර හිත හොද මිනිසා❤️❤️❤️❤️

  • @indifreesia846
    @indifreesia846 ปีที่แล้ว +6

    අනේ පව් අහිංසක අම්මා කෙනෙක්.තෙරුවන් සරණයි අම්මේ ඔයාට🙏❤️

  • @achinisewwandi1324
    @achinisewwandi1324 ปีที่แล้ว +7

    නිදහස් වෙලා ආපු එක ගැන ගොඩාක් සතුටුයි.ආදරනීය මිනිසෙක් ❤❤

  • @nilunilu4166
    @nilunilu4166 ปีที่แล้ว +96

    රට ඉන්න අපිට පිහිට වෙන්න අපිවෙනුවෙන් කතා කරන්න ඉන්නේ ඔබතුමා වෙතරයි ❤🙏❤🙏🙏🙏

    • @gsyfkd693
      @gsyfkd693 ปีที่แล้ว +1

      Matath pihita wanna mama enna saudi

  • @thiliniamaya3180
    @thiliniamaya3180 ปีที่แล้ว +169

    අයියේ මම තාම ඉන්නෙ රට ලංකා වට ආව ගම්න් මාත් එනව අයිය බලන්න ඇත්තටම අපිට ගොඩක් සතුටුයි අපේ රටේ හොද කෙනෙක් ඉන්නව ඒ තමයි රන්ජන් අයිය තෙරුවන්සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න සමාජේ විසයි බොහොම පරිස්සමෙන්

  • @praneethlahiru5793
    @praneethlahiru5793 ปีที่แล้ว +2

    ඒ නිහතමානි කමට එකෙන්ම ආදරෙයි රන්ජන් අයියේ පව් අම්මා ගොඩක් මහන්සිවෙලා තෙරුවන් සරනයි අම්මටත් රන්ජන් අයියටත් 👍🙏❤️

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +12

    සංසාර බැදිමි කොතනකදි හරි මුනගැහෙනව දිර්ගායුශ ලැබේවා සියලු දෙනාටම ⁣තුනුරුවන් සරනයි

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 ปีที่แล้ว +16

    මේ අම්මා මොන තරම් හොද කෙනෙක් ද රන්ජන් අය්යට මොන තරම් ආදරෙයි ද හිත ගන්න පුළුවන් කෑම එකෙන් මෙහෙම මිනිස්සු තමයි රටේ පාලනයට හොද කිසිම ලොකු කම් නෑ කාටත් පේනවා නිහතමානී කම තමයි වැදගත්

  • @priyadarshani8142
    @priyadarshani8142 ปีที่แล้ว +109

    මෙහෙමත් ආදරයක් හැමෝටම ලැබෙන්නේ නැහැ...කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ රංජන් මහත්තයා මෙහෙම සතුටින් ඉන්නවා දැකිම තමා මගෙත් ලොකුම සතුට. කවදා හරි එකට ඉදන් photo එකක් ගන්න ලොකු ආසාවක් තියෙනවා..ඒ බලා පොරොත්තුව ඉෂ්ඨ වේවා කියලා මම ම ප්‍රාර්ථනා කරගන්නවා

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 ปีที่แล้ว +5

    රන්ජන් ගේ මනුස්සකමට හැමෝම ආදරෙයි.ඔය වගේ නිහතමානී මනුස්සයෙක් අපි දැක්කමයි ..

  • @pinirashmi
    @pinirashmi ปีที่แล้ว +3

    ආදරනීය අම්මේ නිදුක් වේවා
    නීරෝගි වේවා....
    ඔබතුමාටත් ඉදිරියේ කිරීමට බලාපොරොත්තු වන සෑම කටයුත්තක්ම යහපත් ආකාරයෙන් ඉශ්ඨ වේවා.......🙏♥️

  • @pathminelu7781
    @pathminelu7781 ปีที่แล้ว +60

    අනේ අපිටත් ආසයි රංජා අයියා බලන්ට එන්ට අපේ රට බාර දෙන්ට ඕන ඔයා වගේ කෙනෙකුට අයියේ ඔයා මිනිසුන්ට සලකන විදිය මරු අයියේ ජය වේවා

  • @dineshajayaweera3443
    @dineshajayaweera3443 ปีที่แล้ว +50

    ❤️මේ තමයි ඔබේ වත්කම.....👍👍
    💥කවදාවත් මනුස්සයෙක් ට සල්ලි දීලා ගන්න බැරි...✋✋
    💥ඔබ යන ගමන සුබයි...🙏🙏
    දුප්පත් අහිංසක මහජනතාව වෙනුවෙන්.🌹🙏❤️🌹❤️🙏
    💥ඉදිරියට යන්න....🌹🌹❤️❤️

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +10

    අනේ අම්මේ මහන්සි වෙලා තමන්ගේ දරුවට වාගේ ආදරෙන් රන්ජන් පුතාව බලන්න ගිහින්. බුදුසරණයි ඔබ සැමට

  • @user-lw6or1oi7c
    @user-lw6or1oi7c 3 หลายเดือนก่อน

    මනුස්සකම හඳුනන මහත්මාගති ඇති නිහතමානි මනුස්සයෙක් .. ජේසුපිහිටයි ඔබට

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +27

    දැසට කදුලක් ආවා..ඒ අම්මා ගේ ගිය වතාවෙ විඩියෝ එකත් බැලුවා.හරිම ආදරනියයි

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +50

    පවු ඒ අම්මා කෑම ටික නම් රස පාටයි මටත් අපේ අම්මා මතක් උනා රන්ජන් අයියට මිනිස්සු ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න

  • @malidelana8396
    @malidelana8396 ปีที่แล้ว +5

    අනෙ අප්පේ අපේ දුප්පත් මිනිස්සුන්ගෙ හිත් කොච්චර සුන්දරද ආදරණීය ද.. මහපොලවෙ පය ගහල ජීවත් වෙන අපේ ආදරණීය රන්ජන් රාමනායක මහත්තයට බොහොම පිං..

  • @mastervimpy7809
    @mastervimpy7809 ปีที่แล้ว +5

    මූ එදා ඉදන් මගේ හිතේ ඒකා බ්න්..ආදරෙයි රංජා 😍

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h ปีที่แล้ว +77

    නිහතමානී චරිතයට එදා ඉදලා ගොඩාක් ආදරෙයි රන්ජන් අයියේ🌹🌹🌹😍😍💎💎🙏🙏❤️❤️❤️❤️

  • @shiromishir3780
    @shiromishir3780 ปีที่แล้ว +51

    මට මතක් උනා මීට පෙරත් ඔබ තුමා බලන්න මේ අම්මා අවා කෑමත් හදාගෙන හරිම ආදරණිය අම්මා කෙනෙක් ඒ වගේම ඔබ තුමාගේ නිහතමානී ගතිය කිසිම පැකිලීමක් නැතුව රසයි කියලා කනවා ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි මන් kuwait වල හැමදාම ඔබ තුමාගේ vediyo බලනවා ❤️❤️❤️

  • @srilankasrilanka781
    @srilankasrilanka781 ปีที่แล้ว +1

    මං ගොඩක් ආසම චරිතයක්, නිහතමානී කෙනෙක් රන්ජන්ට පට්ටම ආදරෙයි ❤❤

  • @user-km7ww6dc7k
    @user-km7ww6dc7k ปีที่แล้ว +1

    මමත් කැමතිම නිහතමානී චරිතයක් 🇯🇴 වල ඉන්න ගොඩක්‌ අයට උපකාර කල උතුම් මිනිස්සු අතර මිනිස්සුත් ඉන්නව බුදු සරණයි රන්ජන් රාමනායක මහහත්තයාට

  • @nilunilu4166
    @nilunilu4166 ปีที่แล้ว +50

    මම ගොඩක් ආදරේ කරන මහත්තයෙක් රන්ජන් සර් බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤❤❤

  • @meripara2712
    @meripara2712 ปีที่แล้ว +26

    ඔයා හරිම නිහතමානී කලා. කරුවෙක්. ඔයාට දිර්ඝායු ලැබේවා. ජේසු පිහිටයි. ඵ්.ආමිම ටත් පවුලේ සැමටත් දීර්ඝ යුෂ ලැබේවා බුදූසරණයි ජේසු පිහිටයි

  • @lahiruekanayaka4767
    @lahiruekanayaka4767 ปีที่แล้ว +1

    රටේ නිහතමානීම දේශපාලන නායකයා... අපි ඔබ සමගයි, මුලින්ම ඔබව පාර්ලිමේන්තුවට පත්කලේ රත්නපුරේ අපි. ගැම්මක් තමයි

  • @imashanayani9014
    @imashanayani9014 ปีที่แล้ว +3

    උතුම් මිනිසෙක් අපි ගොඩක් ආදරෙයි නිදුක් නිරෝගී වෙලා දීර්ගායු ලබලා සතුටින් ඉන්න කියලා පතනවා ඔබ‍ට හදවතින්ම

  • @vlogs1808
    @vlogs1808 ปีที่แล้ว +38

    රංජන් අයියා ...ඔයාට ඉතිම් හැමෝම....❤ .🙏🙏

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 ปีที่แล้ว +26

    රංජන මහත thayo පුළුවන් විදිහට රට භාර ගෙන අහිංසක ජනතාව ta පිහිට වන්න. වාසනාව ලැබේවා

  • @nilanthiramani5258
    @nilanthiramani5258 ปีที่แล้ว +3

    මේව සංසාර ගත බැදීම් , ලංකාවෙ අපේ කෑම දැක්කහම මාර බඩගින්නක් ආව. රන්ජන් අය්ය හරිම වාසනාවන්ත කෙනෙක්. ලොකු පොඩි බේදයක් නැතිව හැමෝගෙම ආදරය ලැබෙනවා. දෙගොල්ලන් ටම තෙරුවන් සරණයි ආයුබෝවේවා .

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +2

    අනේ ඒ ආදරේ බුදුසරණයි අම්මේ දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏❤❤

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 ปีที่แล้ว +16

    රංජන් අයියේ පරිස්සම් වෙයන් දෙයියෝ.ඉස්සරහට අපී හැමෝටම තියෙන්නේ ඔයාගේ නායකත්වය මතින් යන ගමනක් විතරමයි.

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว +19

    ෙමි අමිමා ෙගඩක් මහන්සි ෙවලා ෙතරැවන් සරණයි රන්ජන් රාමනායක මහතාට ෙම අමිමටත් දිර්ඝායු ලැෙබිවා ❤️🙏

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +1

    බොහොම ආදරෙන් ඒ අම්මයි දුවල දෙන්න ත් හරිම ආදරයෙන් කතාකලා රන්ජන්ඔබතුමාට උතුම් බුදුසරණයි සුවපත් වේවා❤❤❤❤

  • @dushmanthadushmanthaekanay5185
    @dushmanthadushmanthaekanay5185 ปีที่แล้ว +2

    කිසිම ලෝබ කමක් නැති මනුස්සයෙක්" දුප්පතාගේ දුක දන්න, මනුස්ස කමින් පොහොසත් සැබෑ වීරයෙක් ♥️✊👌

  • @jasinthasudasingh1894
    @jasinthasudasingh1894 ปีที่แล้ว +25

    රන්ජන් මහත්මයාණෙනි.. ඔබ හිත හොඳ මනුස්සයෙක් අපේ ගමේ.,. ආඩම්බරයි අපිට... පරිස්සමින්....... හැමදාම සතුටින් ජීවත් වෙනවා දැකීමයි අපේ සතුට.... ඔබ දුක් විඳින කාලයේදී කර කියා ගන්නට දෙයක් නොමැතිව අපි හිතෙන් දුක් වින්දා... ජේසු පිහිටයි🙏

    • @MJ-cy1jq
      @MJ-cy1jq ปีที่แล้ว +1

      ජේසු පිහිටයි ..! 🙏🙏🙏🙏🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +13

    ඔයා ගොඩක් හිත හොද අවංක මනුස්සයෙක් මටත් asai ඔයා බලන්න එන්න ලංකාවට ආවම එන්නම් ඉන්නේ ඉශ්‍රයෙල්

  • @wonderfulworld705
    @wonderfulworld705 ปีที่แล้ว +2

    හැමදාම දාන වැඩසටහන හරිම ආසාවෙන් අපි හැමෝම බලනවා.හැමෝටම දෙවි පිහිටයි.පරිස්සමෙන් ඉන්න.

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +3

    නිහතමානී හිත හොඳ උතුම් කෙනෙක් ඔයා රංජන් අයියේ .අහිංසක මිනිස්සුන්ට කරන උදව්වලට ගොඩාක් පිං .බුදු සරණයි 💜️😊

  • @amithsalindha2681
    @amithsalindha2681 ปีที่แล้ว +26

    මාර හිත හොද මනුස්සයෙක් 💪

  • @samanthajanaka7352
    @samanthajanaka7352 ปีที่แล้ว +21

    සුමන සමන් දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    සියලුමදෙනා ඔබතුමාට හරිම ආදෙරෙයි සන්තෝසයි ජේසු පිහිටයි ඔබතුමාට

  • @achinimadhushani944
    @achinimadhushani944 ปีที่แล้ว +2

    රංජන් නිදහස් උන එකට නම් මන් මාර සතුටින් ඉන්නේ..හිරේ ඉන්න කාලෙත් ආසාවෙන් බැලුවෙ ඔයාගෙ films තමා..ඉක්මනට තව අලුතින් film එකක් රඟපාන්න. ඔයා රටට වටින චරිතයක්.❤️🙂

  • @dewagendinu2096
    @dewagendinu2096 ปีที่แล้ว +10

    මම මගේ ජිවිතේ කවදාවත් මෙහෙම අදරයක් ලබමු මනුසයෙක් දැකලා නැ.... හැමොම ගොඩාක් අදරෙ කරනවා එ අද⁣රෙ ලබන්න හැමොටම බැ... මනුස්සකම එ මහාත්මා ගති ගුණ හැමදාම ඔබතුමාට තියෙන්න ඔනේ ....❤️❤️❤️

  • @gamessl342
    @gamessl342 ปีที่แล้ว +30

    හදවතෙ චරිතය රංජං රාමනායක

  • @shandrawarsa5520
    @shandrawarsa5520 ปีที่แล้ว +2

    දිර්ඝායුෂ වෙිවා එ අමිමා ට.පවු .බුදු සරණයි 🙏❤️

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 ปีที่แล้ว +9

    මේ අම්මා හොදයි ගෙදර තියාගන්න කෑමටික උයලා දෙයි බුදුසරණයි

  • @sunilpremathilakamoramudal4078
    @sunilpremathilakamoramudal4078 ปีที่แล้ว +22

    හිත හොඳ මිනිසෙක් ranjan ඔබ ....මිනිසුන්ගේ දුක හඳුනන හදවතක් .....ඔබට බුදු සරණයි

  • @deephanenilmini1250
    @deephanenilmini1250 ปีที่แล้ว

    ඔබ තුමාගේ කරුනාවම ඇති ඒ මනුස්ස කමට ගොඩක් පිං බුදු සරනයී

  • @RastafariMovement1
    @RastafariMovement1 ปีที่แล้ว +4

    God bless Ranjan for actually appreciating people like this innocent grandma who genuinely loves him and takes the time and effort she’s puts in is priceless! All the money in this world cannot buy this love! I would love to help this grandma please provide me details of her

  • @sahankularathna1230
    @sahankularathna1230 ปีที่แล้ว +59

    රන්ජන් අයියා එළියට එනකම් අපිත් බලන් හිටියේ.... බලන් හිටියා විතරක් නෙවෙයි පුලුවන් හැමවෙලාවෙම එ් වෙනුවෙන් කටයුතු කලා... රන්ජන් වෙනුවෙන් අපි... 🌟🌟🌟🌟🌟🌟🌟

  • @mangalikakumare4785
    @mangalikakumare4785 ปีที่แล้ว +25

    ආදරෙයි රන්ජන් අයියා 🙏🙏🙏❤️❤️ බුදු සරණයි

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +2

    අනේ හරිම නිහතමානීකම,බුදු සරණයි

  • @woodenartwithd1626
    @woodenartwithd1626 ปีที่แล้ว +1

    පොලවෙ පය ගහල ඉන්න හරිම නිහතමානී සරල කෙනෙක් රන්ජන් අයියෙ ඔයා .... දැක්කත් හිත පිරිලා යනවා මිනිස්සු එක්ක හරි ලෙන්ගතුව කතාබහ කරන විදිය ❤️

  • @vasantivasanti1664
    @vasantivasanti1664 ปีที่แล้ว +15

    හිත..හොද..ම්නිසා.දිර්ඝයුස වේවා ..ජෙසූ පිහිටයි ..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +14

    මේ ආදරය සැලකිල්ල හැමෝටම ලැබෙන්නේ නැහැ..ඒකටත් පින තියෙන්න ඕන.

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +16

    225න් ම මෙි වගේ ආදරයක් ලැබෙන්නේ රංජන් අයියා ට විතරමයි . ඒ අාදරණිය මනුස්සත්වය නිසාමයි .❤️❤️

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว

    What a heart this lady got
    Big Golden heart, may her live long. She is so fond of Ranjan.
    💛🧡❤

  • @senarathsenarath4856
    @senarathsenarath4856 ปีที่แล้ว +3

    හදවතින්ම අවංක ලස්සනම පිරිමියා ලක්ෂ ගණන් ආදරය ඔබට බුදුසරණයි

  • @krishanannand6942
    @krishanannand6942 ปีที่แล้ว +15

    අපෙ රන්ජන් සහොදරය නිදහස් වී මෙසේ සතුටින් සිටීනවා දැකීම ගොඩක්ම සතුටුයි ..

  • @baarishmay1875
    @baarishmay1875 ปีที่แล้ว +1

    හිත හොද මිනිසා, දීර්ඝායුෂ ලැබේවා, බුදුසරණයි! ජේසු පිහිටයි!! 😘🙏❤

  • @dkmusiclanaka7454
    @dkmusiclanaka7454 ปีที่แล้ว +3

    රන්ජන් අයියෙ ඔයාගෙ හොද හිත නිසාම අයියාට තව තව හරියන්න ඕන ❤❤❤❤❤

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +12

    මමත් එනවා කැම අරගෙන අයියෙ සතුටුයි ගොඩක් ඔබවැනි කෙනෙක් අපිට සිටිමගැන බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න අයියෙ 💖🙏🙏

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h ปีที่แล้ว

      හා හා දැන් ඉතිං ඔක්කොමල කෑම අරං එහෙ යන්න හදන්න එපා.
      ලංකාවේ බැරි ඕකනේ ඉතිං.
      රංජන්ට කෑම අරං එන එවුන්ගෙ VIDEO කරලා එපා වෙයි.
      හෙට අනිද්දට පන්සලේ දානෙ වගේ දින බෙදල දෙන්න වෙයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +6

    හදවතින්ම ජනතාවට ආදරේ කරපු නිර්භීත මනුස්සයෙක් රන්ජන් මහත්තයා ඔබේ නිහතමානී කමට කවුරුත් ආදරේ බොහොම දෙනා ඔබ‍ට දීර්ගායු පතනවා මේ අම්මලා ගැනත් බොහොම සන්තෝසයි ජේසු පිහිටයි බුදුසරණයි!

  • @peladavid5901
    @peladavid5901 ปีที่แล้ว

    Look!!!how these people love Ranjan Ramanayake mathaya?...he is so friendly with all....God bless you all.

  • @ans1830
    @ans1830 ปีที่แล้ว +1

    Remarkable. Everyone (including me) loves Ranjan. And Ranjan loves everyone. No acting here. True stuff. Anyway, nice to see Ranjan enjoying his new found freedom. Bless him.

  • @madurangadeenal1892
    @madurangadeenal1892 ปีที่แล้ว +16

    මැණික් නදිය ගලා බසි...නාට්‍ය අහම්බෙන් ආයෙත් බැලුවා...ඒ කාලෙ රංජන් 👌❤️

    • @user-lb1oh5oq8h
      @user-lb1oh5oq8h ปีที่แล้ว +4

      ඔව් මාත් දැන් බලලා ඉවර කරේ. හරිම ලස්සනයි ඒ කාලේ .

    • @KumaraKumara-qm7uz
      @KumaraKumara-qm7uz ปีที่แล้ว +1

      @@user-lb1oh5oq8h youtube eke dala thibba math beluwa

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว +33

    රන්ජන් අයියගෙ බලය තමයි මිනිසුන්ගේ ආදරේ 😘

  • @gayansenadeera593
    @gayansenadeera593 ปีที่แล้ว +1

    මෙතුමාට රටේ මිනිස්සු පට්ට ආදරෙයි

  • @nuwanlive8264
    @nuwanlive8264 ปีที่แล้ว +1

    ලංකාවේ මිනිස්සු හරි පොහොසත්....
    මනුසත්කමින්...

  • @amigo...maleke418
    @amigo...maleke418 ปีที่แล้ว +7

    කවද හරි. රන්ජන්. අයියයි... පාලිත අයියයි . දෙන්නව එකම තැනදි .. උපහාරයට ලක් වෙන්න ඕනි.... මිනිසුන්ට දැනෙන විදිහට උදව් කරන නිහතමානී මනුසයො දෙන්නෙක් ...බුදු සරණයි හැමෝටම පරිස්සමෙන් නිරෝගිමත්ව සතුටින් ඉන්න

  • @gamingof2447
    @gamingof2447 ปีที่แล้ว +69

    ඔබතුමා ස්වාධීනව ජනාධිපතිවරණයටතරඟ කලොත්අනිවාර්යෙන් ජයග්‍රහණයකරනවා

  • @sameeradasanayaka6056
    @sameeradasanayaka6056 ปีที่แล้ว +1

    බුදු සරණයි....නිහතමානීත්වයට හැමදාම ආදරෙයි සර්...ජය වේවා.....❤️❤️❤️

  • @daysoframidu6290
    @daysoframidu6290 ปีที่แล้ว +1

    ඇත්තටම නිහතමානී හදවතේ ඉන්න චරිතයක් ආදරෙයි රන්ජන් අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @indrajithr2601
    @indrajithr2601 ปีที่แล้ว +3

    රන්ජන් අයියෙ, ආයෙ පරන රන්ජ වෙලා ගේමට වරෙන් . උබට මේක වෙනස් කරන්න පුලුවන් . පල් වෙන්න එපා තැන් තැන් වල. උබට මේක වෙනස් කරන්න පුලුවන් හැම ශක්තියම තියනව.. අහින්සක මිනිස්සු වෙනුවෙන් මේ match එක ගහපන් අයියෙ. ❤

  • @hasithhasith5953
    @hasithhasith5953 ปีที่แล้ว +5

    රත්තරන් මිනිහෙක් රන්ජන් රාමනායක කියන්නේ ❤️

  • @surekasureka7693
    @surekasureka7693 ปีที่แล้ว +2

    ඔහොම ආදරයක් ලබන්න පින තියෙන්න ඕන.බුදු සරණයි ජේසු පිහිටයි .

  • @lakshan3
    @lakshan3 ปีที่แล้ว +5

    ❤️❤️❤️, "මේකෙ වදින සද්දෙත් ඇහෙනෝ හෙන ගම්හන්න වගේ"🤣 ආදරෙයි රන්ජන් අයියා

  • @krishanthaheshan2058
    @krishanthaheshan2058 ปีที่แล้ว +6

    අපි හැමදාමත් ඔබට ආදරෙයි.
    මම
    හන්වැල්ල