බුද්ධික රඹුක්වැල්ල ස්වර්ණවාහිනී හිත ඉල්ලන තරු වැඩසටහනෙන් ඉවත් වුණාද ඉවත් කළාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #buddikarabukwella #hitaellanatharu #swarnawahini#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 447

  • @senakadissanayaka2672
    @senakadissanayaka2672 วันที่ผ่านมา +6

    බුද්ධික රඹුක්වැල් කියන්නේ වැදගත් අදහස් තියෙන කෙනෙක්
    ඇත්තටම මම කැමති නැහැ ඔය හෙලුවෙන් නටන ඒවට ,
    ඔයාට ගොඩාක් ස්තුතිය මේ රටේ සංස්කෘතිය විනාශ වීමට එරෙහිව නැගීසිටීමට
    තෙරුවන් සරණයි,

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 วันที่ผ่านมา +18

    බුද්ධ්ක මහත්තයා ගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත ඒ කට ගරු කරනවා සමහර මාද්‍ය වලට ඇදගෙන එන ඒවා දැක්කාම ඒකමොකටද ඇදගෙන එන්නේ හිතෙනවා ඒ තරම් අශෝභනයි එක එක්කෙනාගේ කැමැත්ත වෙන්න පුලුවන් ඒ එයාලා දැන ගන්න ඕනී මේ කොතනටද මේ යන්නේ කියලා නිරුවත පෙන්නන වෙන විදියක් හොයා ගන්න ඕනි අපේ ගොඩක් නිලියන් දැන් අදින්නෙම භාගෙට එයාලගේ මෝඩ කම එයාලා ජනප්‍රිය වෙන්න හදන්නේ එහෙම අනේ මංදා ඇත්තටම ගෙවල් වල හෝ පුද්ගලික ජීවිතයේ කරන දේවල් මාද්‍ය පෙන්නන ඕනි නෑ බුද්ධිමත් තීරණයක් අරගන තියෙන්නේ ඔබ තුමාට සුභ පතනවා

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 6 วันที่ผ่านมา +40

    රංගනයා තමයි ඔය චීත්ත වැඩ chart show වල පෙන්නන්න පටන් ගත්තෙ....ඌත් ගෑනි නෙ

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 5 วันที่ผ่านมา +16

    බුද්දික ඔබගේ දැක්කමට හිස නමා ආචාර කරමි. හෙළුව පෙන්නලා ජනප්‍රිය වෙන්න දගලන එල වස්සියෝ ඉන්නේ.

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 5 วันที่ผ่านมา +13

    විනයක් තියෙන බුද්ධිමත් බුද්ධික, ඔබට වරදින්නැ. තව තවත් ඔබ සාර්ථක වෙිවා!

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 วันที่ผ่านมา +28

    ඇත්තටම තමයි දරුවෝ අම්මා තාත්තා ළග ඉදන් බලන්න බැරි වීඩියෝස් දාන එක අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවා මගේ දැනුම අනුව බුද්දික ඔයාට ගරු කරනවා ❤️❤️❤️cyprus ❤

  • @lathishaleti1618
    @lathishaleti1618 6 วันที่ผ่านมา +61

    තමන්ට නොගැලපෙන තැනින් වහ වහා ඉවත් වන්න බුද්දික ,,,,,,,, බුද්දිමත් තීරණයක්

  • @NJay380
    @NJay380 6 วันที่ผ่านมา +19

    බුද්ධික කියපු කතාව 100 % ඇත්ත..❤

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 6 วันที่ผ่านมา +55

    බුද්දික ගේ කතාව ඇත්ත අපිට ත් මේ chat ප්‍රෝග්‍රෑම් එපා වේලා තියෙන්නේ අපි බලන් නේ නැ

  • @around_sl
    @around_sl 6 วันที่ผ่านมา +59

    ලොකේ හොදම ජනාධිපති ආවත් මේ ජනතාව එක්ක බෑ.මේකේ උන්ට කිසිම දැනීමක් නෑ තනිවම දෙයක් හිතන්න.ඒකයි මගේ මතේ 😊 අවස්ථානුකූලව තීරණ ගැනීමේ හැකියාවක් නෑ. Private sector ekath awl public sector eka wagema

    • @pmalgaha6565
      @pmalgaha6565 5 วันที่ผ่านมา

    • @Japanbariya
      @Japanbariya 4 วันที่ผ่านมา

      @@around_sl ඔය කමෙන්ට් එක මේකෙ දැම්මෙ මොන පකටද හුත්තො ඉස්සෙල්ල මෙ වීඩියෝ එක බලල ඉදපන්

    • @around_sl
      @around_sl 4 วันที่ผ่านมา +3

      @@Japanbariya ube mole wadila na.😂🤘 Video eka balala thamai damme

    • @uddiwickram620
      @uddiwickram620 ชั่วโมงที่ผ่านมา

      හැමතැනම ඉරිසියා ව පිරිලා. මිනිස්සු වෙනස් වෙන්න ඔන නැත්නම් මෙක ඉන්න හිතෙන රටක් වෙන්නෙ න

    • @uddiwickram620
      @uddiwickram620 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත කුහක කම පිරිලා මිනිහෙක් ලස්සන ට ඉන්න්වා දකින්න බැරිම රටක්. රට හදන්න් ඉස්සෙල්ලා මිනිසුන් ව හම ගහන්න් ඔන. තරුන් සෙට් එක මාර අවුල්

  • @ravilanka2336
    @ravilanka2336 วันที่ผ่านมา +1

    බුද්ධික සහොදරාගෙ කථාව සමිපුර්ණ ඇත්ත ඕවා මුලු පවුල් පිටින් බලන්නෙ අපෙ අක්කලා නංගිලා එක්ක එකට බලන්න බැ

  • @d.shehangeenath520
    @d.shehangeenath520 วันที่ผ่านมา +1

    Respect Buddika Rambukwella ❤

  • @ThilinaRukshitha
    @ThilinaRukshitha 6 วันที่ผ่านมา +54

    බුද්ධිකගේ කතාව හරියට හරි. බඩු ගෙනත් tv වල පේන්නන ඔනේ නැනේ

  • @adeeshmadusanka1382
    @adeeshmadusanka1382 วันที่ผ่านมา +2

    ඇත්ත අපි පොඩි කාලේ තිබුන මාධ්‍ය නෙවෙයි දැන් තියෙන්නේ ..මට අද වගේ මතකයි පොඩි කාලේ බලපු බුද්දිකගේ රයිගම් සෝයා මීට් ඇඩ් එක..😂

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 4 วันที่ผ่านมา +4

    නියමයි බුද්දික අයියා...කෙලින් කතා කරන සුපිරි මනුස්සයෙක්..❤පට්ට අදරෙයි...❤

  • @user-ng3jl8nh1d
    @user-ng3jl8nh1d 2 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් බුද්දික,,,ඔයා සුපිරි excellent bro

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 6 วันที่ผ่านมา +51

    ❤ලංකාවේ හැමපැත්තේම කොලිටිය පිරිහිලා,බුද්ධිකගේ උසස් අදහස්,සංකල්ප උන්ට දිරවන්නේ නෑ.උසස් අදහස්වලට කවදාවත් වරදින්නේ නෑ.🤔🤔😇

  • @lasanthifernando7161
    @lasanthifernando7161 5 วันที่ผ่านมา +27

    ඇත්තටම බුද්ධික හිත ඉල්ලන තරු නියමෙටම කලා. ඒක මාරම වෙනස් විදියට කලා ඕපාදූප යි මඟුල් ⁣ජෝඩු තිබුණෙ නෑ කිසිම කම්මැලිකමක් නැතිව බැලුවා.එකම ශිල්පින් සැමදාම ගෙනාවෙනෑ නවක ශිල්පීන්ට තැන දුන්නා . ශිල්පීන් ව අපහසුතා වයට පත් කලේනෑ.හැමදාමත් වෙනසක් දැක්කා.බුද්ධකව නැතිකරගෙන ස්‍වර්ණවාහිනිය කර ගත්තෙ හරිම අපරාධයක්.බුද්ධික ඔයා චැට් ඉතිහාසයෙ නමක් තිබ්බා . සුබ අනාගතක් බුද්ධික . අපිත් නරලෝ කෝලම් බලන්න කැමති නෑ. සතුටින් සිංදුවක් අහල සොදුරු විහිළුවක් අහලා සතුටින් හිනා වෙන්න.🥰

  • @UdariLiyanage-wp6ym
    @UdariLiyanage-wp6ym 6 วันที่ผ่านมา +13

    අපේ බාබාලා එක්ක එකතු වෙලා tv බලන්න බෑ දැන් පෙන්වන දේවල් ගෑනු බාගෙට ඇදගෙන නටන ඒවා අනාගත පරපුර ඉවරයි
    බුද්ධිමත් කලාකරුවො එකතු වෙලා යහපත් දෙයක් කරන්න

    • @shamafarnando5661
      @shamafarnando5661 5 วันที่ผ่านมา

      Hariyatama hari❤

    • @niroshasenadeera4628
      @niroshasenadeera4628 3 วันที่ผ่านมา

      ඒ කතා ව හරි .දැන් නම් drama 1 වත් බලන්න බෑ .මේ channel තමයි රට විනාශ කරන්නෙ

  • @DumindaWithanapathirana-ds2dj
    @DumindaWithanapathirana-ds2dj 6 วันที่ผ่านมา +90

    හොදම කතාව නිලියො වීඩියෝ ක්ලිප් ගෙනත් දීල .ප්ලේ කලාට පස්සෙ අනේ කොහොමද වීඩියෝ කලේ කවුද මේක එව්වෙ කියල රගන ඕවර් ඇක්ටින් එක ගැන කියපු එක

    • @ipathirana801
      @ipathirana801 6 วันที่ผ่านมา +10

      ලෝචි ඕක රගපාලම පෙන්නුවා ,,රංගන ගෙ ප්‍රෝග්‍රෑම් එකේ

    • @kasunshewan9042
      @kasunshewan9042 6 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @jeewankanagarathna7547
      @jeewankanagarathna7547 5 วันที่ผ่านมา

      😂

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 4 วันที่ผ่านมา +2

      නෑ ඒවානම් ගෙවල් වල අයගෙන් නිලියො නොදැන් ගෙන්වාගන්න ඒවා

    • @kasunshewan9042
      @kasunshewan9042 3 วันที่ผ่านมา +2

      @@ChandraSilva-ku7tf oyata kiuwada eka niliyo 😅

  • @IsshaniWithanage
    @IsshaniWithanage 6 วันที่ผ่านมา +19

    බුද්ධික ඔයා program හරි ලස්සනට කරනවා. ඔයා හරි දක්ෂයෙක්. ලංකාවට ආඩම්බරයක්. සදා ජය පතනවා ඒ වගේ ම හොද කශේරුකාවක් තියෙනවා.

    • @gothamikarunakalage3143
      @gothamikarunakalage3143 6 วันที่ผ่านมา +1

      බුද්ධික මල්ලී හිත ඉල්ලන තරැ හොදටම කලේ ඔයා.අපිත් හරිම ආසාවෙන් බැලුවා.ඔයා භරිම දක්ෂයි මල්ලී.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 4 วันที่ผ่านมา +6

    මෙයාට ඇලජික් වෙලා තියෙන්නේ .........නිලියෝ කොට කලිසම් ඇදගෙන නටන එක ...එතකොට අර යුරේනි හිරු එකේ වැඩසටහනක කියන කුණුහරුප ...කොපි චැට් එකේ නර්මදා ..සමහර දවස් වල අඩ නිරුවතින් ඉන්නෙ ..කෝ වචනයක් කතා කලාද ..ඒත් රංගනගේ වැඩසටහන ගැන කියෝනවා ....ඇත්තම කතාව ....හිරු එකේ කොපි චැට් වැඩසටහන රංගන කරන කාලෙ ..සජීවී නරඹන කට්ටිය මිලියන ගාණක් ..ඊට පස්සෙ ..කාවිංග නර්මදා කරන්න පටන් ගත්තාට පස්සෙ ඒක අඩු උනා ....හිත ඉල්ලන තරු වැඩසටහනත් රංගන කරපු කාලෙ නරඹපු පිරිස ..මෙයා කරන්න පටන් ගත්තාට පස්සෙ අඩු උනා .....දැන් බලන්න තරු පිරි රෑ ...සජීවී නරඹන පිරිස කොච්චරක්ද...ඒක රංගනගේ දක්ෂතාවය..මෙයා කලේ චැට් වැඩසටහනක් නෙවේනෙ ...රුවන් හෙට්ටිආරච්චි කිව්වේ ..සංගීත ප්‍රසංගයක් කියලා ...

  • @devagewijeratne6937
    @devagewijeratne6937 6 วันที่ผ่านมา +6

    Buddika Rambukwella wish you
    all the best. With Suda❤❤❤❤❤❤

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 3 วันที่ผ่านมา +6

    මමත් ආසාවෙන් බැලුව .හැබැයි අර කච කචේ ආවට පස්සෙ බැලුවෙ නෑ .එයා ගියාට පස්සෙ බැලුව .අපරාදෙ හොද වැඩසටහන .දැන් එහෙනම් ඒ වැඩසටහනත් විකාරයක් වෙයි

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 16 ชั่วโมงที่ผ่านมา

      කචකචේට මාත් කැමති නෑ 👍( ලෝචනා )

  • @inwarcader6686
    @inwarcader6686 24 นาทีที่ผ่านมา

    ඔය program එක හොදට කල එකක්.... Supporting partner කෙනෙක් add කරන්න ගත්තම program එකේ ගතිය නැති උනා බුද්දික අසරණ උනා වගේ දැනුනා ඇත්තටම...

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 5 วันที่ผ่านมา +4

    We are happy with Buddhika ❤

  • @MadharaMallika
    @MadharaMallika 6 วันที่ผ่านมา +9

    ඔබට තියෙන්නේ බලවත් කටහඩක්... ඔයා වෙන ගමනක් තනි ගමනක් යන්න....ජයවේවා ...

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 6 วันที่ผ่านมา +11

    ෙමයා ටිකක් විස්වාස කරන්න ටිකක් ආමාරැ ෙකෙනක්

    • @GeenDissanayaka
      @GeenDissanayaka 6 วันที่ผ่านมา +2

      අනේද කියන්නෙ.සුදා මෙයා දිහා බලාගෙන ඉන්නෙත් නෝන්ඩි මුුනකින්.උඹ ඇත්තමද ඔය කියන්නෙ වගේ එකකින්...

  • @Travelchatuwa
    @Travelchatuwa 6 วันที่ผ่านมา +6

    මට මතක් උනේ 😂 ලෝචිගෙ වීඩියෝ එක බලපු අයට මොකද හිතෙන්නෙ 😂😂😂

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 6 วันที่ผ่านมา +105

    පට්ට කපටියා හරිම බයානකයි...

    • @user-yc8ew6rl8p
      @user-yc8ew6rl8p 6 วันที่ผ่านมา

      Aththa

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 6 วันที่ผ่านมา

      මේ උබෙ හතුරා 😂😂 බඩුම තමයි

    • @Viral_Content_2023
      @Viral_Content_2023 6 วันที่ผ่านมา

      100% ඇත්ත

  • @DsampathBandara
    @DsampathBandara 6 วันที่ผ่านมา +6

    හරි දේ වෙනුවෙන් කොතැනක අරගල කරත් ඔබ වීරයෙක්❤

  • @upulgallanga-ne3ex
    @upulgallanga-ne3ex 6 วันที่ผ่านมา +3

    අනාගතය සුබයි බුද්ධික මල්ලියා ජය වේවා

  • @BIGBROTHERකෑමලොක්කා
    @BIGBROTHERකෑමලොක්කා 5 วันที่ผ่านมา +3

    හිත ඉල්ලන තරු ... , කී දෙනෙක් කරාද 😂 ගැටලුවක් නෑ
    බුද්ධිකට ඒ පාර සෙට් නෑ .... ඇත්ත ඒකයි.

  • @Km________7-v9v
    @Km________7-v9v 6 วันที่ผ่านมา +27

    මෙලො වැඩකට නැති වැඩසටහනක් වැදගත් දෙයක් දාන්නකො මේ වගේ ගොං ඒවා නොදා

  • @viranchanura3834
    @viranchanura3834 6 วันที่ผ่านมา +106

    මූ ඉන්නවා නේද? ගල් ආදා හොදේ..😅සුදා කොහොමත් ලැජ්ජාවක් නැති එකා ඌ වගේම

  • @ananmanan3925
    @ananmanan3925 6 วันที่ผ่านมา +4

    මාගේ පාසලේ සමකාලීන මිතුරෙක් තෙරුවන් සරනයි

  • @hfv2751
    @hfv2751 6 วันที่ผ่านมา +5

    oya hari sadaranai Buddika aiyye
    Kawadawath oyata waradanne naha
    Theruwan saranai Deviyange pihita araksawai ❤️🙏🇦🇪

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 6 วันที่ผ่านมา +8

    Akdjaya niyathi ❤️🌹

  • @nishanthaamarakoon9144
    @nishanthaamarakoon9144 วันที่ผ่านมา

    නියමයි බුදික අයියා

  • @chandranichandra2864
    @chandranichandra2864 6 วันที่ผ่านมา +4

    බුද්ධික. Malle.watena.aepa.kqsada.chanal..ඔයා. හොඳ. Daksa.manusseyek.api.adaraey❤❤❤❤❤❤❤❤❤

  • @ashaalutharachchige5483
    @ashaalutharachchige5483 วันที่ผ่านมา

    Mara වටිනා කතාවක්

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 6 วันที่ผ่านมา +15

    මුන් දෙන්නම ගල් ආදෝ දෙන්නෙක්... තේරෙයි කල් යයි..

  • @wamelapodduwa
    @wamelapodduwa 3 วันที่ผ่านมา +1

    ඇත්තටම බුද්ධික මල්ලි 31:18 ඔයානිසා හරිම සතුටින්ම බැලුව වැඩ සටහන ❤❤❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 6 วันที่ผ่านมา +6

    කතාව ඇත්ත වෙන්න පළුවන් ඒත් තමන් ගැන ප්පොරිය...😅

  • @user-ig1iy1lk8v
    @user-ig1iy1lk8v 6 ชั่วโมงที่ผ่านมา

    Buddika Jayawewa

  • @margosatoday
    @margosatoday 6 วันที่ผ่านมา +3

    Super talented guy; sing the ready 123....many love to watch

  • @erangakarunarathna4420
    @erangakarunarathna4420 6 วันที่ผ่านมา +16

    සුපිරිම චරිත දෙකක් තමයි සුදත්ත, බුද්ධික කියන්නේ. කියන්න තියෙනදේ කට කෑවාත් කෙලින් කියනවා. සුදු ඇඳගෙන ජඩ වැඩ කරන ගොඩාක් අයගේ සායම නොබියව ගලවලාම දානවා. ගැම්මක් තමයි දෙන්නාම.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 6 วันที่ผ่านมา +9

    ❤බුද්ධිගමල්ලි ඔයත් එකතු වෙන්න මාලිමාව සමග❤❤❤අදත් මගේ ප්‍රශ්නය අපේ පුරවැසියන් හටයි❤බුද්ධිමත් 💐සිංහල 💮දෙමළ🌼 ක්‍රිස්තියානි🌞 හින්දු 🌺මැලේ 🌸බර්ග 🌺💪පුරවැසියනි, ඔබත් මමත් මෙතෙක් කල් රැවටුනා මදිද❤ අපේ රට ජාතිය මුළු ලෝකේ ඉදිරියේ අප කීර්තියට පත්ව අවසානයි ❤ ලෝකය ඉදිරියේ බංකොලොත් වූ රටක් මේක❤ ණයකාර රටක් මේක❤ ඔබ නැවතත් ඡන්දය දී මේ දූෂිත දේශපාලඥයන්ව පත් පත් කරගන්නවාද❤ අපේ දරු පැටව් විඳපු දුක මදිද ❤හරි වැරැද්ද තේරුම් ගන්න බැරි තරම් අපි මෝඩද ❤කර තිබෙන වැරදි නැවත නැවතත් කළ හැකිද❤ එකතු වෙමු 🧭🧭මාලිමාව 🧭🧭සමඟ මේ රට බංකොලොත් කළ දූෂිත❤ දූෂිත දේශපාලනඥයන්ට විරුද්ධව එය කළ හැක්කේ කතිරේ ගස පමණයි❤ඔබ ගසන කතිරේ නිසා මේ රටේ අනාගතයේත් ❤කීර්තිනාමයටත් ❤ දරුවන්ගේ අනාගතයටත් බලපානු ඇත❤

    • @madawalamaddumagekolithasa9784
      @madawalamaddumagekolithasa9784 6 วันที่ผ่านมา

      මෙන්න මල්ලි
      අයියා කතා කරනවා එකතු වෙන්නළු😂😂😂😂😂😂

  • @ramindi1994
    @ramindi1994 6 วันที่ผ่านมา +80

    😮 මේ පාර මාලිමාවට නම් Like එකක් දාන්න

  • @purnamihiran5063
    @purnamihiran5063 2 วันที่ผ่านมา +1

    ජානකීගේ හුරතල්ලු විසින් වාහිනිය අරක් ගෙන ඇත

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 6 วันที่ผ่านมา +8

    අපිට මොකෙක්වත් නිකන් දෙන්නේ නැහැ

  • @sunilbulathsinhala2628
    @sunilbulathsinhala2628 6 วันที่ผ่านมา +4

    දෙදෙනාම හොද නිවේදකයෝ. ⁣

  • @nirmaleedeepthi5336
    @nirmaleedeepthi5336 2 วันที่ผ่านมา +1

    Buddika malli oya lassnata hithaillanatharu kala.oya gaththu thiranaya hari.kata garu katanaba God bless you

  • @WijesinghaRathnayake
    @WijesinghaRathnayake ชั่วโมงที่ผ่านมา

    සුදා නමි මරැම තමයි වර්තමානයේ නිලියො නෙවෙයි ඉන්නේ බලියො බලන්න ත් අමාරැයි නලුවො නමි හරිම ලස්සනට එනවා . බුද්ධික ලස්සනට කර නිසා හොදට තැන නැහැ නෙ ඔබ දෙපලටම ජයමවෙිව ා

  • @nawi8974
    @nawi8974 2 วันที่ผ่านมา +1

    මේ පිළිසඳර අහනවිට මතක් වුණේ ...
    චූටි මල්ලියි, පොඩි මල්ලියි කළ
    අපි නොදන්න ලයිව්...වැඩ සටහන.

  • @nikiboy9006
    @nikiboy9006 วันที่ผ่านมา

    සුපිරි පොරක් ❤

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w วันที่ผ่านมา

    මොකක්ද අප්පා ස්වර්ණවාහිනී යට වෙලා තියෙන්නෙ කීදෙනෙක් අයින් කරා ,වෙලා තියෙන්නෙ සෝමා එදිරිසිංහ මැඩමිහිටපුකාලෙ කොච්චරහොදයිද. බුද්ධික ඔයානමේහැටියට වැඩ හරිම බුද්ධිමත් හරිම ආස හිතුනා . අපගේ ගෞරවය
    S.p.🎉🎉🎉🎉🎉❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @samee22i
    @samee22i 6 วันที่ผ่านมา +3

    ඕක විතරක් නෙවෙයි. රස සරණියත් ඔච්චරයි. කෑම හැදෙනවා මොනව වෙනවද දන්නේ නෑ. නලු නිලියන්ගේ ඕප දූප සහ ගීත ගයනා තමයි පෙන්වන්නේ . ඒ අතරතුර කෑමක් ගැන පොඩ්ඩක් කියනව

  • @චානුක-oraganshort
    @චානුක-oraganshort 6 วันที่ผ่านมา +273

    මාලිමාව තමා මේ පාර අය ලයික් දාන්න💙👇👉

    • @HashanKaluarachchi-c1w
      @HashanKaluarachchi-c1w 6 วันที่ผ่านมา +16

      මාලිමාවෙ ලයික් හිඟන්නෙක්😂

    • @prasannathilakarathna1420
      @prasannathilakarathna1420 6 วันที่ผ่านมา +2

      ❤️🧭

    • @lathishaleti1618
      @lathishaleti1618 6 วันที่ผ่านมา +8

      යකෝ මාලිමාව ගැන නෙමෙයි කතා කලේ බුද්දිකගේ ප්‍රශ්නයක් ,,,,,,,,,,, 🤔 මල හත්තිලව්වයි

    • @SadunPriyanga
      @SadunPriyanga 6 วันที่ผ่านมา

      Ubata dhoduda bn

    • @madawalamaddumagekolithasa9784
      @madawalamaddumagekolithasa9784 6 วันที่ผ่านมา +8

      සක්කිලි ජෙප්පෝ මුන්ට පඩයක් ගියත් සද්දේ ඔනේ මාලිමාව කියලා😂

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 6 วันที่ผ่านมา +25

    ඔයත් හොදට commition එකක් අතට එන හින්දනේ එක එකාට කඩේ යන්නෙ සක්කිලිය 🤬🤬

  • @vizzywi998
    @vizzywi998 5 วันที่ผ่านมา +4

    You did the right thing Buddhika ... hats off to you for being firm ....All the best for your future programs

  • @niroshanpramuditha
    @niroshanpramuditha 6 วันที่ผ่านมา +2

    කාපු බිපු තැන් වල රිලත් ඇවිත් දැන් දඩොරියා වගේ බුරන්න එපා මංද බුද්දික රබුක්වැල්ල සුදා වගේ ලං කබරයෙක් ඉස්සරහා

  • @nihalpalitha5068
    @nihalpalitha5068 6 วันที่ผ่านมา +28

    Anura sahodaraya jaya niyatai❤❤

    • @madawalamaddumagekolithasa9784
      @madawalamaddumagekolithasa9784 6 วันที่ผ่านมา +2

      යකෝ මේකේ අනුරගේ රෙද්දක් නෙමි කාතා කරන්නේ
      මාලිමාවේ මේ වගේ පිස්සොද ඉන්නේ

    • @nihalpalitha5068
      @nihalpalitha5068 6 วันที่ผ่านมา

      @@madawalamaddumagekolithasa9784 ou ou pisso enna wahallu nawai

    • @DineshLanka
      @DineshLanka 6 วันที่ผ่านมา +1

      කව්ද බන් මල්ලි මේ. තෝ අනුරගේ පුකේ ඇගිල්ල ගහන්න ආවේ මෙතන.

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 3 วันที่ผ่านมา +2

    ඇත්තටම මේ කතා කල යුතු මාතෘකාවක්‌ ද. හිතාගන්න බැ අපේ රටේ ජනමාධ්‍ය සහ පේක්ෂකයා ගැන. රබුක්වවැල්ල ගෙන් සමාජයට දැනෙන වැදගත් කම මොකද්ද.. පිස්සු රටක් මේකනම්

  • @Balsbogoda23
    @Balsbogoda23 3 วันที่ผ่านมา +2

    බුද්දික හිත ඉල්ලන තරු වැදගත් විදිහට කලා අපි හරි ආසාවෙන් බැලුවා දැන්නන් බලන්න හිතෙන්නෑ

  • @AsianHart
    @AsianHart 6 วันที่ผ่านมา +3

    Tv Channel බලන එක නවත්වලා හුඟාක් කල් ඕව දැන් ඇන්ටික් බඩු යවන්න තියෙන්නේ කවුතුකාගාරයට................. ඔය අයට tiktok channel එකක් කරන්න තමා සුදුසු........😅 ඔබලාගේ ආදරනීය බවට අපි හැමෝටමත් ලෙන්ගතුයි........... ❤

  • @agywithanage
    @agywithanage 6 วันที่ผ่านมา +10

    තරුණ පරපුරට ඉන්න හිතෙන රටක් හදන නායකයා ANURA KUMARA and NPP- Greatest Victory ever for NPP on Sept 21st

    • @madawalamaddumagekolithasa9784
      @madawalamaddumagekolithasa9784 6 วันที่ผ่านมา

      රෙද්ද තමා

    • @nirosha4perera332
      @nirosha4perera332 6 วันที่ผ่านมา

      ​@@madawalamaddumagekolithasa9784ඔයාට මොකද prashne අවුල් da

    • @sankhaadikari
      @sankhaadikari 3 วันที่ผ่านมา

      😂😂😂😂😂😂
      Pawu nodeee pala jepppaaaa

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 6 วันที่ผ่านมา +5

    Dane ඉන්න Niliyo ..අමු වෙස බඩු
    අමු Heliwen ඇවිත් ..වෙස රැඟුම් Raganawa

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 4 วันที่ผ่านมา +1

      HAmooma nAa හොද අය එනවා

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 6 วันที่ผ่านมา +1

    බුද්ධික හිත හොද කෙනෙක් අපි පොඩ් කලේ ඉදන් දන්නවා ❤❤❤❤❤

  • @natureanr8327
    @natureanr8327 6 วันที่ผ่านมา +2

    ඇත්ත 100%

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත
    තාවකාලිකව ලැබුණාම ඒ අය පොරවල්ලා වෙනවා

  • @uddiwickram620
    @uddiwickram620 48 นาทีที่ผ่านมา

    බුද්දික නම් බුද්දිමත් සුදා ගොටාව ගෙන්න මාර විදිහට කඩෙ ගියා දැන් සජියට කඩෙ යනවා. සුදා එක කුකුලක් oz වල තියන් ලනකාවෙ ට ඇවිල්ලා අපෙන් හම්බුකරගන්න හදනවා.

  • @samaudeni4624
    @samaudeni4624 6 วันที่ผ่านมา +26

    බුද්දික ඔයා වගේ වැද්ගත් අය හිටියන්ම්
    මේ රට හැදෙනවා ❤❤❤❤👍

    • @Miuranga18
      @Miuranga18 6 วันที่ผ่านมา +1

      මෝල්ද හුත්තියේ 😂😂

  • @01xxcmr
    @01xxcmr วันที่ผ่านมา

    කෙලින් කතා කරන මිනිස්සු❤

  • @damayanthisamarakoon748
    @damayanthisamarakoon748 6 วันที่ผ่านมา +4

    සතුටුයි ඔබ ගැන සුදත්ත හැම වැඩ සටහනක්ම බලනවා ජයවෙවා..

  • @haraldwhylie1410
    @haraldwhylie1410 12 ชั่วโมงที่ผ่านมา

    ෂට් එක ලස්සනයි

  • @Rmd289
    @Rmd289 6 วันที่ผ่านมา +43

    ඇත්තටම ස්වර්ණවාහිනී දැන් ජරාවක්.😏😏😏😏

    • @sunilaperera6491
      @sunilaperera6491 6 วันที่ผ่านมา +3

      සහතික ඇත්ත කතාව.

    • @Shantha-x1p
      @Shantha-x1p 6 วันที่ผ่านมา +5

      ස්වර්ණවාහිනී විතරක් නෙවේයි හීරු දෙරණ පට්ට චාටර් සෙරම පට්ට හොරුන්ට කඩේ යන නඩේ වේලා 😂😂😂😂😂😂

  • @MrChristiannihal
    @MrChristiannihal วันที่ผ่านมา

    අයින් උනාට පස්සේ තමයි වැරදි කියන්නේ.

  • @Thenuka_Northwest
    @Thenuka_Northwest 8 ชั่วโมงที่ผ่านมา +1

    උදව්වට උදව් නේද මේ සුදා bro.. 😃

  • @wijesinghawije5247
    @wijesinghawije5247 6 วันที่ผ่านมา +35

    Akd එකෙන්ම❤

  • @user-pp7lk5zu9z
    @user-pp7lk5zu9z วันที่ผ่านมา +1

    මම ආබාධිත කෙනෙක් මගේ නම හිරුණි සුභසිංහ මම කරන්නේ ෆොටෝ එඩිටින් වැඩ මට පුළුවන් නම් උදව්වක් කරන්න වැඩ ටිකක් හොයා ගන්න

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 6 วันที่ผ่านมา +11

    මාලිමාවට කෝටියක් අපිනේ චන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️

  • @tharangadoraliyagoda8460
    @tharangadoraliyagoda8460 2 วันที่ผ่านมา

    රනිල් යන්න ඕනලු.හරි බන් යයී...

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 6 วันที่ผ่านมา +3

    අපි ඔය වැඩ සටහන බලන ඒක නවත්තලා තියෙන්නෙ අපිට තේරැනා ගොන්පාට් කියලා

  • @viraj.madhushanka
    @viraj.madhushanka 6 วันที่ผ่านมา +4

    මූ මොන නිවේදක ද. ගොං ආතල් දෙන ජීවිතෙත් රිවස් එකට පැදපං ...මූ රංගන කාවිංග රංගන හැමෝම කුණු බාල්දි

  • @davyjones3399
    @davyjones3399 6 วันที่ผ่านมา +9

    සුදා ශර්ට් එක ලස්සනයි 👌

  • @wasanthadasanayaka6122
    @wasanthadasanayaka6122 6 วันที่ผ่านมา +8

    බුද්දිකයා මේක සුපිරියට කරා

  • @ruwangallage2173
    @ruwangallage2173 3 วันที่ผ่านมา +1

    ❤Budika

  • @Viral_Content_2023
    @Viral_Content_2023 5 วันที่ผ่านมา +2

    මූ මෙතන අනිත් කට්ටියට බැන්නට මුන් කවුද කියලා දන්න කට්ටිය හොඳටම දන්නවා

  • @Sankari-f3v
    @Sankari-f3v 5 วันที่ผ่านมา +2

    ඔතනට ජැක්සන්ගෙ පුතෙක් දාවි .... සජිත්, ජැක්සන්ගෙ ගෑනී..සම්බන්ධ සමීකරණය ..
    ලේසියි නේ

  • @roshank.f2744
    @roshank.f2744 6 วันที่ผ่านมา +16

    ජය වේවා ❤️❤️❤️❤️❤️ සූබ පැතුම් ❤️❤️❤️❤️🎊🎊🎊🎊

  • @chandanaupul4240
    @chandanaupul4240 6 วันที่ผ่านมา +9

    බුද්ධික ඔයාට ආදරෙයි හැමදාමත්

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 6 วันที่ผ่านมา +2

    Beautiful shirt ❤

  • @user-hy3jb7fj8n
    @user-hy3jb7fj8n 6 วันที่ผ่านมา +1

    Buddika good luck 👍

  • @Abc1-k2l
    @Abc1-k2l 6 วันที่ผ่านมา +45

    රංගනද සිල්වා මහත්මයා ඉතාම ලස්සනට හිත ඉල්ලන තරැ වැඩසටහන කරා එ කාලෙ කට්ටිය හැමොම වගෙ බැලුවා දැන් කවුරුත් බලන්නෙ නෑ

    • @kamneag9404
      @kamneag9404 6 วันที่ผ่านมา +7

      රංගන ට කරපු දේව ශාපයක් රංගන මල්ලි ආදරෙයි රටවිරුවෝ

    • @roshanthisoysa3770
      @roshanthisoysa3770 6 วันที่ผ่านมา +2

      Ranganaya thakkadiya

    • @ramyafernando4742
      @ramyafernando4742 6 วันที่ผ่านมา +3

      Yaaaa good 👍

    • @ramyafernando4742
      @ramyafernando4742 6 วันที่ผ่านมา +3

      ලස්සනයි මල්ලී ලස්සනයි

    • @sriyaniperera9468
      @sriyaniperera9468 6 วันที่ผ่านมา +4

      ඒකනමි ඇත්ත ..
      රංගන එය ලස්සනටම මෙහෙයවුවා.....

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 6 วันที่ผ่านมา +2

    Appe suda aiyage lassana ❤❤❤❤❤❤

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 6 วันที่ผ่านมา +2

    ගෞරවණීය ලෙස සමුගෙන යාම තමයි සුදුසුම.

  • @uddiwickram620
    @uddiwickram620 41 นาทีที่ผ่านมา

    ඔකමනෙ රනිල් ට වුනෙත්. එ මනුස්සය කලාට පස්සෙ 32 එකෙ අයිතිය ගන්න හදන්නෙ

  • @tl02zk
    @tl02zk 4 วันที่ผ่านมา

    Respect buddika❤❤

  • @user-px2zo2be7m
    @user-px2zo2be7m วันที่ผ่านมา

    69ලක්ශෙන් 1 මන්. කරපු මෝඩම වැඩේ