තාත්තා නැතිවුණාට පස්සෙ මං කුලීවැඩට ගියේ කැඩිච්ච සපත්තු දෙකට රබර් පටි බැඳගෙනIමං එතකොට කට්ට කලුයිI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 758

  • @sachinliyanage1996
    @sachinliyanage1996 ปีที่แล้ว +1838

    මට ආරාධනා කරපු එකට ගොඩාක් සතුටුයි අයියේ...
    ඒක මට ලොකු ආඩම්බරයක්..
    දවසින් දවස දියුනු වේවා...🙏❤️

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +375

    ඉස්සරහට එන රයිගම් ,සුමති සම්මාන උලෙළවල් වලදි ජනප්‍රියම නලුවා කරමු හැමෝම එකතු වෙලා ❤❤ කවුද කැමති 🤚👍

    • @SureshSuresh-q1e6r
      @SureshSuresh-q1e6r ปีที่แล้ว

      ❤❤❤❤

    • @Ubetattaa
      @Ubetattaa 11 หลายเดือนก่อน +1

      උබ කරපන් අපිට වෙන වැඩ තියනවා 😂💔

    • @SASINI549
      @SASINI549 2 หลายเดือนก่อน

      Yes ❤❤❤

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +259

    ආපු විදිහ ගැන කියනවා ඉන්න තැන ගැන නොහිතා. සතුටුයි සචින්.. 👍👍👍👍
    ජිවිතේ ඉදිරියටම යන්න ජය පතනවා 🙏🙏❤️❤️✝️✝️

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +397

    මුල හොදින් මතක තියන මිනිස්සුන්ට ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ කට්ට කාපු මිනිස්සු තමයි කවදාහරි ජීවිතේ ජයගන්නෙ..👍👍👍❤❤❤

    • @dewpahasara4424
      @dewpahasara4424 ปีที่แล้ว +11

      එකනේ ඔයත් මට අමතක වෙන්නේ නැ
      යන යන තැන ඉන්නවා😁🤣

    • @theekshananadunka4505
      @theekshananadunka4505 ปีที่แล้ว +3

      @@dewpahasara4424 ඔව් මටත් set වෙනවා 😅

    • @chandraalwis3874
      @chandraalwis3874 ปีที่แล้ว +1

      මං වගේ

    • @WimaliHerath
      @WimaliHerath 6 หลายเดือนก่อน

      0😂😂😂😂😂😂😂😂😂😂😂😂119🎉

    • @WimaliHerath
      @WimaliHerath 6 หลายเดือนก่อน

      ​@@chandraalwis3874ujjiiiikj😅😅😅unthinking the first half and me a shout about to

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 ปีที่แล้ว +152

    අම්මාට ගොඩක් සතුටු ඇති මෙවැනි පුතෙක් ලබන්න..ජෙසු පිහිටයි

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 ปีที่แล้ว +39

    උඹේ මුල හයියයි කොල්ලෝ...බය නැතුව අතු විහිදුවාපං...👍👍👍👍

  • @Dini-n9n
    @Dini-n9n ปีที่แล้ว +175

    නිහතමානී බව හැමදාමත් තියාගන්න ....
    සුබ පැතුම් අනාගතයට...❤️🖤

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 ปีที่แล้ว +38

    ඒ හිනාව දැක්කත් ඇති එච්චරටම පිං පාටයි 💝

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +93

    ඔයා වගේ පුතෙක් ඉන්න ඔයාගෙ අම්මා ගොඩක් වාසනාවන්තයි මට ඉන්නෙත් පුතාලා දෙන්නෙක් එයාලා දෙන්නත් ඔයා ඔයාගේ අම්මව සතුටින් තියනවා වගේ මාවත් ගොඩක් ලස්සනට ආදරෙන් බලාගන්නවා දෙමව්පියන්ට සලකන දරුවන්ට කවමදාවත් වරදින්නෑ සචින් හැමදාම ඔය නිහතමානී කම තියාගන්න තෙරුවන් සරනයි

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +98

    සවින් වැඩ කලේ මම වැඩකරපු ආයතනයේම වෙන branch එකක තවම ඒ වැඩ කරපු කොල්ලොත් එක්ක ආශ්‍රය තියෙනවා සචින් නිහතමානී, බොරු සෝබන නැති ගුණ යහපත් කොල්ලෙක් මම හිතන්නේ සාර්ථකත්වයට දක්සතාවය වගේම ඒකත් බලපෑවා

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +51

    හරිම නිහතමානී පින්වත් දරුවෙක් !!! Good luck පුතා !!! 🌷☺️💎👌👍සියලු දෙවියන්ගේ පිහිටෙන් පුතාගෙ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !!!🙏 දෙමව්පියන්ට සලකන්න ගරු කරන්නත් පින්වත් හිතක්ම තියෙන්න ඕන දරුවෙකුට👍 May God bless you පුතා !!!🙏

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k ปีที่แล้ว +58

    හරිම නිහතමානී දක්ශ නලුවෙක්.හින්දි නලුවෙක් වගේ හරිම ලස්සනයි

  • @kz172k23
    @kz172k23 ปีที่แล้ว +34

    සිරසෙ කතාවට කලින් ඉදලම මංනං notice කරපු චරිතයක් 💓 side characters උනත් රගපෑම feel වෙනවා...මාරම ලස්සනක් තියෙන්නෙත් 💥

  • @sltashiya2882
    @sltashiya2882 10 หลายเดือนก่อน +8

    නිහතමානි සුපිරි කොල්ලෙක්. ඉදිරියටම යන්න ලැබෙන්න ඕන. ජය වේවා...❤❤❤❤

  • @jdesilva1310
    @jdesilva1310 ปีที่แล้ว +41

    කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය බැලුවේ සචින් නිසා තමයි...ඒ නාට්‍යයේ ඔහුගේ චරිතය නිසා තමයි සමහර අය සචින් ට අකමැති වුනේ..ඒත් ඔහුගේ සැබෑ චරිතය හරිම ලස්සනයි .කෙලින් කතා කරන අවoක කෙනෙක්..නිසැකයි ඉදිරිය හැමදාම සාර්ථයි❤

  • @nisansalamadushani1516
    @nisansalamadushani1516 ปีที่แล้ว +20

    දුපත්කම වෙලාවකට අසරණ කරනවා තමයී, හැබැයී නැගිටින්න ඕනී කියන දේ ඔලුවට දාලා 🥲😌🖤

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +114

    අපේ අනාගත සිනමා තරුව ❤
    ජනප්‍රියම නලුවා ,හොදම නලුවා සම්මාන දෙකම ගන්න හැකි වේවා

    • @ishanlahiru3049
      @ishanlahiru3049 ปีที่แล้ว +1

      Banda innakan amarui ne😝

    • @senehas7089
      @senehas7089 ปีที่แล้ว

      Mama kamathima naluwa.oyata diga gamanak yanna hadawathinma suba pathanawa malli.adarei godaaaak

  • @meepegamage8555
    @meepegamage8555 ปีที่แล้ว +90

    අතිතය හිතේ විකරක් තියා ගන්න, මේවගේ රටවල ඉපදුන හුගාක් අයගේ ජිවිතවල දුක්විදපු අත්දැකිම් තියනවා. වැදගත් වෙන්නේ ජිවිතය යහපත් විදියකට ජයගැනිම පමනමයි. ඔය අවංකකම හැමදාටම ඔය විදියට තියාගන්න.

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +31

    සචින්ටත් කැමති හරෙන්ද්‍රටත් කැමති ❤ඒක නිසා ඔකෝම බැලුවා

  • @himashi6041
    @himashi6041 ปีที่แล้ว +32

    අනේ ලී සෝ ❤️. රුවැති සිතැත්තී එකේ අයියා සුපිරි යට dubbing කරනවා. ☘️

  • @Manoj-ob9rj
    @Manoj-ob9rj 5 หลายเดือนก่อน +5

    "PAINT කරන , කුලී වැඩ .. මේ හැම දෙයක් ම හොද රැකියා තමයි.." RESPECT හරීන්ද්‍ර

  • @harsha5845
    @harsha5845 ปีที่แล้ว +23

    හේමාල්ට පස්සේ.. කඩවසම් නිහතමානි කොල්ලෙක්....

  • @thishijaanu2482
    @thishijaanu2482 ปีที่แล้ว +90

    ඔන්න ඔය වගේ හිනා වෙලා ඉන්නවනම් කොච්චර ලස්සනද.drama එකේ වගේ මූන එල්ලන් ඉන්නෙ නැතිව.නිර්වාන්ට අකමැති උනාට සචින් අයියට නම් ගොඩක් කැමති. ❤️😍

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +51

    දැන් ඉන්න කොල්ලොත් එක්ක බැලුවහම තාත්තත් නැතුව වැරදි වැඩ වලට යොමු නොවී පවුලටත් බරක් වෙන්නැතුව තනියම ජීවිතේ දිනපු කොල්ලෙක් ✌️ ❤

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +52

    හේමාල්ගෙන් පස්සෙ දැක්ක Star qualities තියන නලුවෙක් 👍👍

    • @SASINI549
      @SASINI549 2 หลายเดือนก่อน

      Yes ❤❤❤

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +121

    මුල අමතක නැති දරුවන්ට වරදින්නෙ නෑ .අනාගතය සුභ වෙනවාමයි

  • @පුරෝහිත-ය2ල
    @පුරෝහිත-ය2ල ปีที่แล้ว +151

    හිටපු විදිය නෙවෙයි දැන් ඉන්න විදියයි වැදගත්😎❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +91

    මේ වැඩසටහනෙන් පසුව සචින් මල්ලි පිළිබදව ඇති වුනේ බොහොම ගෞරවයක් .හොද දරුවෙක් ඔබ.ඔබේ අනාගතය අති සාර්තක වේවා.........

  • @lakgallery1801
    @lakgallery1801 ปีที่แล้ว +28

    හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්.. දෙන්නටම සුබ පැතුම්.. දෙන්නගෙම අව්‍යාජ සිනහව හරිම ලස්සනයි..

  • @tharanya7133
    @tharanya7133 ปีที่แล้ว +31

    සචින් ලියනගේ ❤️ගොඩක් නිහතමානී කෙනෙක් .ගොඩාක් දක්ෂ නලුවෙක් ❤️😘

  • @gvhu3542
    @gvhu3542 ปีที่แล้ว +20

    කටු අකුල්වල තමයි ලස්සනම මල් පිපුණේ සචීන් පුතා
    මම කැමති ම නවක රංගන ශිල්පියා.
    ඒ වගේම මගේ පුතා වගේමයි.
    හරිම නිහතමානී සුන්දර දරුවෙක්.
    බුදු සරණයි..ජේසු පිහිටයි.

  • @himashi6041
    @himashi6041 ปีที่แล้ว +22

    සචින් අයියා කියන්නේ සුපිරි දක්ෂයෙක්. ❤️ ඇත්තටම අයියා රගපාන ඒවා බලන්න නම් වෙලාව නෑ 🤧. ඒත් එකක් නම් බලනවා අමතක නොකර රුවැති සිතැත්තී එකේ අයියා ලී සෝ ට dub කරනවා කියන්න වචන නෑ. චුටි කාලේ ඉදන් ම ජාතික රුපවාහිනීයෙ ගිය ගොඩක් k drama බලපු කෙනෙක් විදිහට කතාවේ චරිතෙට උපරිම සාදාරනයක් කරලා තියෙනවා. Dub කරපු 1 st drama එක main character එක හැබැයි පළපුරුද්ද තියෙන කෙනෙක් වගේ හඩ හොදට හසුරුවනවා. ඉසුරු අයියාට දෙවෙනි නෑ. අනේ කටහඩ මරු. ඉස්සරහට ලොකු වැඩ එයි වගේ 🔥. All the best sachin ayiya🎉

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 ปีที่แล้ว +88

    Yes 🥰 Rejection තමයි මනුස්සයෙක්ව සම්පූර්ණ කරන්නේ 😊💪

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +85

    🇱🇰 ලංකාවෙි හොදම නිවෙිදකයෙක් සමග ලස්සන නලුවෙක් ගේ ලස්සනම කතාවක් මම කැමතිම💜️ නිවෙිදකයෙක් කැමතිම💜️ නළුවෙක්
    ආදරෙයි දෙන්නටම 👍💙❤💚

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +92

    ඉතිං සචින් අයියට පුළුවන්නේ ආපහු cricket නවත්තපු තැනින් පටන්ගන්න.සචින් අයියත් අපේ චාමීගේ වයසම නේද 🤩😁👍

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +19

      ආයේ pracktise කරලා ටීම් එකට එනකොට වයස ගිහිල්ලා අනික දැන් ටීම් එකේ ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ නේ ඔක්කොම full ඒ මදිවට තව එලියෙත් රොත්තක් ඉන්නවා ඇතුලට එන්න බලාගෙන 🥲

    • @SL-771
      @SL-771 ปีที่แล้ว +1

      Ow eth natinal team enna godak kal yanawa ayurudu 5 k wath yai natinak chance awath enna 👍👍

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    නමක් හදාගන්න කොච්චර දුක් විදින්න ඕනෙද ..
    ආදරෙයි පුතා 🙏🙏😘😘🙏🙏👌👌💪💪💪✌️✌️✌️✌️💪💪💪✌️

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +2

    Malli kochara thankata awath oyage nihathamani kama thiyaganna.mkda math patta kattak oya wagema kapu kollek but naluwak nema mama...

  • @tses520
    @tses520 ปีที่แล้ว +33

    නිර්වාන්ට නම් කැමති නෑ🤮 සචින්ට නම් 🤩❤👍

  • @deshaniliyanage97
    @deshaniliyanage97 ปีที่แล้ว +11

    අපේ ගෙවල් ලග ඉන්නේ. දැක්කොත් හිනාවෙනවා. කිසිම ලොකුකමක් නෑ. දවසක ඉන්න තැනට වඩා උඩට එන්න ඕනේ ❤

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +64

    මේ වීඩියෝ එක නමි සතියක් යන්න කලින් trending වෙනවාමයි අපි හැමදාම ආදරේ කරන ආදරණීය ම ඔහු ගෙනාවට බොහොම ස්තූතියි.දවසක හොදම නළුවා වෙන්න ඔහුට ශක්තිය වාසනාව ලැබේවා!❤❤🌹🌹👍👍

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +21

    හොද අවංක කොල්ලෙක් ඉදිරියට ම යන්න ජය වේවා.

  • @සුදුහාමිනේකුලතුංග

    ආදරේ ගැන ඇහුවෙ නැත්තෙ ඇයි දුප්පත් කම නිසා ආදරේ නැති උන කොල්ලෙක් ආදරෙයි සචියෝ .... යන්න පුලුවන් උපරිම දුර යන්න ලැබේවා බුදු සරනයි ඔයාට 🙏🙏🙏

  • @eranga6356
    @eranga6356 ปีที่แล้ว +9

    දැං ඉන්න බොරු ශෝ දාන ..හිතල පොශ් වෙන්න දගලන නලු නිලියො එක්ක බලද්දි සචින් පට්ටම පොරක් .. පට්ටම කොලිටි පැකේජ් එකක් ..Keep it up brother ❤❤❤

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha ปีที่แล้ว +17

    සච්න් අයියා ඔයාගෙ ජීවිතයට ජය සතුට වාසනාව නිරතුරුවම ලැබේවා!.. 🌹❤🌹

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +48

    සචින් ඔබගේ වයස 30 වෙද්දි බලාපොරොත්තුව සිතුම් පැතුම් ඉක්මනින්ම ඉටු වෙවා ....
    එක දෙයක් බොහෝ කලා ලෝකේ අය වගේ ආදරෙ හා විවාහයන් විහිලුවක් කර ගන්නෙ නැතිව සාර්ථක ජිවිතයක් ගෙවන්න....
    තෙරුවන් සරණයි

  • @දෝණි-හ2ප
    @දෝණි-හ2ප ปีที่แล้ว +31

    අපි කොතන හිටියත් තමන් හිටපු තැන අමතක කරන්න හොදනැහැ ...නියම චරිතයක් ...සචින් හැමදාමත් ආදරෙයි ❤😍😘

  • @priyapriya9623
    @priyapriya9623 ปีที่แล้ว +34

    Kawda sachinta kamathi aya

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +11

    නිර්වාන් කියන චරිතෙ බැනුම් අහන්නෙම ඒ චරිතෙ හරියටම කරන නිසා.හැමදාම මේ නිහතමානී කම තියා ගන්න සචින්. අපි ආදරෙයි ඔයාට ❤❤❤❤

  • @sunethrakaluthanthri6117
    @sunethrakaluthanthri6117 ปีที่แล้ว +14

    ඔය නිහතමානිකමින් තමයි ජයග්‍රහණය අත්කර ගන්න හැකි වන්නේ... පරිස්සමෙන් ඉදිරියට යන්න.සදා ජය👌👌❤️❤️

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 ปีที่แล้ว +29

    මනුස්සකම පිරුණ දක්ෂකම් පිරුණු කෙනෙක් ..දීර්ඝ ගමනක් හිමි කෙනෙක් කියලා දැනෙනවා .විශේෂයෙන් අම්මාට දක්වන ආදරණීය බව එක්ක කවදාටවත් වරදින්න විදියක් ne . Good luck

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +26

    අද ඉන්න තැන ගැන සතුටු වෙන්න ඒ නිහතමානී කම හැමදාමත් තියාගන්න සුබ අනාගතය ඔයාට

  • @sunitasunita2771
    @sunitasunita2771 ปีที่แล้ว +16

    තෙරැවන් සරණයි දිගු ගමනකට ආශිර්වාද කරනවා පුතෙ
    සුබ පැතුම් දෙදෙනාටම 🌺

  • @Reviews_by_Yuwi.
    @Reviews_by_Yuwi. ปีที่แล้ว +22

    ඔබ ඇපල් මලක් සින්දුවට මාත් පට්ට ආසයි😊

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +8

    ඇත්ත අවංකව කතා කිරීම තරම් වටිනා වෙනත් දෙයක් නැහැ. මාරයි නියම අවංක චරිතයක්. ඔබට තියෙන ජීවත අත්දැකීමෙන් ලංකාවේ හොඳම නළුවකු වීමට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ජයවේවා මල්ලි.

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +38

    මුලින්ම බංකුව හෙව්වෙ මං 🤭 සතුටුයි සචින් අයිය ඔයා ඒ විදපු දුක් එක්ක අද ඉන්න තැන ගැන ❤️❤️💐

  • @ShanuBandara-ev8zc
    @ShanuBandara-ev8zc ปีที่แล้ว +12

    Young generation best actor .... ඔයා සචින් ..❤️❤️..just you...❤️❤️

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +18

    ඒ නිහතමානී කමට අහිංසකකමට ආදරෙයි ❤❤

  • @PramodikaAponsu
    @PramodikaAponsu ปีที่แล้ว +12

    ඇත්තටම මහන්සි වුනොත් ඕනිම දෙයක් කරන්න පුළුවන් 👌ජීවිතේ තැනකට එද්දි සමහරුන්ට මුල අමතක වෙනවා දෙවියන්ගේ ආශිර්වාදය හයියක් කරගෙන ඉස්සරහට යන එක තමා හොදම ඒකට ආදර්ශයක් 👏 වාසනාවත් එක්ක ඒ දේ ලගා වුනාම තියන සතුට කියන්න බෑ 👌ජේසු පිහිටයි 🙏 keep it up & all the very best 💪

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +46

    අදහස් හරිම ලස්සණයි පුතේ .මුල අමතක නොවන අය ජීවිතය ජයගන්නවාමයි.සුභ පැතුම් .

  • @lakshitasadaruwan
    @lakshitasadaruwan ปีที่แล้ว +6

    සර්ගේ නිවේදන වැඩමුළුව කුරුණෑගලට අරගෙන එන්න අදහසක් නැද්ද එක අපිට ගොඩක් වටිනවා 👍🙂

  • @rohithaabeyratne9800
    @rohithaabeyratne9800 ปีที่แล้ว +5

    කවදාවත් නළුවෙකුට කමෙන්ට් එකක් දාල නැති උනත් "සචින්" I felt the beauty in your heart. Just be with yourself, the whole world will be yours !!! Cheers.

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් ปีที่แล้ว +36

    මුල මතකනම් කවදාවත් වරදින්නේ නෑ මල්ලි ඔයාට සුභ අනාගතයක් ජෙසු පිහිටයි ❤❤

  • @zulfikasamad3161
    @zulfikasamad3161 ปีที่แล้ว +5

    මම එ වගෙ සපත්තු දාලා ගිහින් තියෙනවා ඉස්කොලේ පොඩ් කාලෙ ,,දැන් අල්හම්දුලිල්ලා කියලා හොදින් ඉන්නවා ,දෙව්යන්ට ස්තුති කරන්න ඔනෙ ,

  • @vpshirani7170
    @vpshirani7170 ปีที่แล้ว +10

    අනේ ඔයා ගන හරිම සතුටුයි .දුක් වෙන්න එපා..ප්‍රසිද්ධ ගොඩාක් අය ඔයාගෙ වාගෙයි ..ඉදිරියටම යන්න

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +5

    ඇත්තටම ඇත්ත ප්‍රකාශ කරන හරි නිහතමානී චරිතයක්. Mr සචින් ඔයාට දිගු ගමනක් යන්න පුළුවන් සුබපැතුම්. Good Luck ♥️♥️♥️♥️♥️😍😍😍😍♥️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +8

    ආස චරිතයක් සචින් ❤️ පාරදීගේ බන්ඩේ වත් ගේන්න program ඵකකට ...

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 ปีที่แล้ว +9

    මෙහෙම හිතන රත්තරන්පුත්තුහරි අඩුයි..පුතුගෙ ලෝකය දිනා ගන්න..අපිත් සුබ පතනවා..

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +19

    අම්මෝ කාලයක් බලන් හිටපු දෙයක් .....
    සචින් 👍💕

  • @gayangamage7302
    @gayangamage7302 ปีที่แล้ว +2

    Rejection කියන එක අැහෙන්නේ injection වගේ, සුදු වෙන්න ගහන්න නම් එපා..

  • @anushkamihirani7378
    @anushkamihirani7378 11 หลายเดือนก่อน +3

    මුල මතක තියෙන ඔයා වගෙ අය අද කාලෙ ගොඩාක් අඩුයි සචින් ඔයාගෙ අම්මා හරි ම වාසනාවන්තයි ඔයා වගෙ පුතෙක් ලබන්න ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්වාමයි බුදු සරනයි 🙏ඔයාට ජය💐💐👍

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +18

    🙂 Raween kanishka වත් පුළුවන් නම් ගෙන්නන්නකෝ , තව තවත් ඉස්සරහට යන්න සචින් .....♥️ Good luck

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +8

    මුල අමතක නොවීම නිසා ඔබ අද හොද තැනක ඉන්නවා. ඔබට හා පවුලේ සැමට ජයවේවා පතමි බුදු සරණයි ❤🌹🙏හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි බුදු සරණයි ජයවේවා පතමි ❤🌹🙏

  • @dgankumariasha5752
    @dgankumariasha5752 ปีที่แล้ว +7

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼✍❤harindra අය්යා progrems අනිවා බලනව god blass you ♥ 🙏 ❤ එන්න එන්නම තරුණ වෙනවා ලස්සන බුදුසරණ

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +7

    දුක් වින්දොත් සැපක් ලැබෙනවාමයි.ජයෙන් ජය ලැබේවා. තෙරුවන් සරණයි🙏

  • @rukshanilangarathna9373
    @rukshanilangarathna9373 ปีที่แล้ว +11

    Secret of Change = Rejection + Injection ❤️🤣🤣

  • @tharakaruchiranga5251
    @tharakaruchiranga5251 ปีที่แล้ว +7

    පට්ට නිහතමානී කොල්ලෙක්...🧡🧡👍👍

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +17

    පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎

  • @chathurangarc3
    @chathurangarc3 ปีที่แล้ว +1

    ක්‍රිිකට් ගැහුවනම් අද මොනවගේ ක්‍රීඩකයෙක්ද 🥺

  • @umoodkumar2211
    @umoodkumar2211 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි දිගු ගමනක් යන්න ලබෙවා බුදුසරණයි ජෙසු පිහිටයි මල්ලි ඔයාට ❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට

  • @avishkarangana1752
    @avishkarangana1752 ปีที่แล้ว +8

    ඔන්න ලයික් 999 තිබිලා 1k කරේ මම😌

  • @amilanuwan5244
    @amilanuwan5244 ปีที่แล้ว +2

    කටහඩට ආසකරන්නෙහ් මන් විතරද 🙂💖

  • @jancreations8560
    @jancreations8560 ปีที่แล้ว +27

    rejection is the best motivation ❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +2

    සුභ ආනාගතයක් සචින්. 🌟🌟🌟🌟🌟🌟🌟❤❤❤❤❤ අපෝ අද කාලේ කොහොමත් කපන්න බලං ඉන්නේ . ඔයා ඉදිරියටම යමු සචින්. තෙරුවන් සරණයි .

  • @desilva381
    @desilva381 ปีที่แล้ว +27

    පුතේ අතිතය අමතක නොකරන අයට සුබ අනාගතයක් තියනවා.
    ඔබට ජයවේවා

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 ปีที่แล้ว +11

    හොඳ අනාගතයක් බුදු සරණයි 💕💕💕💕

  • @nimalweerasooriya3737
    @nimalweerasooriya3737 9 หลายเดือนก่อน +2

    ඔයානමි හරිම දක්ෂයි ලස්සනයි කොල්ලො ඔයාට සුභ අනාගතයක්

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +8

    මන් දැක්ක නිහතමානීම නලුවා හැමදාම හරියන්න ඕනෙ

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว +14

    So proud of you Srilankan . May you grow from strength to strength.
    God bless and keep you. !

  • @samadhiradhika2130
    @samadhiradhika2130 ปีที่แล้ว +10

    ඉදිරියටම යන්න සුභ පතනව මල්ලි, ජේසු පිහිටයි

  • @ngunarathna6590
    @ngunarathna6590 ปีที่แล้ว +18

    තමං පාගන්න හිතන එකාට ස්තුති කරපං මල්ලි උං තමයි අනියමිං අපිව නැහිට්ටවන්නෙ.
    අත් දැකීමෙන් කියන්නෙ.

  • @sach1222
    @sach1222 ปีที่แล้ว +17

    ඕනෙම ක්ෂේත්‍රයකට අලුතින් එන අයට කැපිලි වැඩියි ඒ හැම දෙයක්ම ශක්තියක් කරගෙන ජීවිතේ ඉස්සරහටම යන්න

  • @shashiimesh3151
    @shashiimesh3151 ปีที่แล้ว +5

    ඔයගෙ ඉදිරි ගමනට හදවතින් සුබ පැතුම් ..👍❤️

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +1

    ඔබගේ අනාගත යහපත් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා තෙරුවන් සරණයි.

  • @chinthajayasooriya9043
    @chinthajayasooriya9043 ปีที่แล้ว +7

    ආදරනීය පුතෙක්
    සුබ අනාගතයක්
    තෙරුවන් සරනයි !

  • @sahmaliape5792
    @sahmaliape5792 ปีที่แล้ว +9

    ගොඩක් කැමති කෙනෙක් සුභ අනාගතයක් තුණුරුවන් සරණින් සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා👍🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    හරිම නිහතමානී කෙනෙක් සුභම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +8

    හින්දි නලුවෙක් වගේ

  • @DamayanthiPerera-vl8vt
    @DamayanthiPerera-vl8vt ปีที่แล้ว +2

    ඔයා කතා කරන්න විදිහට ආස හිතෙනවා .හරි නිහතමානී ඔය විදිහට හැමදාම ඉන්න ආදරෙයි.❤️

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 ปีที่แล้ว +3

    හදවතින්ම ගරු කරන නිවේදක කෙනෙක් හරේන්ද්‍ර මාමා.ඒ වගේම ගොඩාක් ගරු කරන ආදරෙ කරන කෙනෙක් සචින් අයියා