@sithimutucumarana3449 3 years ago Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}
@sithimutucumarana3449 3 years ago Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}
@sithimutucumarana3449 3 years ago Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}
ඔබ වහන්සේ අමුර්තය බෙදනවා...සාධු සාධු සාධු ...නිවනම වේවා
රාග ද්වේෂ මෝහ අවුලවන , කුසලයට ප්‍රමාද කරවන දහසක් දේ අතර සුවහසක් දෙනාට නිවනට දොරටු හැරදිමට මේ ගත් උත්සාහය ධර්ම දානයක්ම වේවා.. නිවන පිනිසම වේවා...
සාදු සාදු සාදු ත්‍රිපිටකය කියවන්න මටත් හරි ආස හිතුන ඔබවහන්සේලාගේ ඒ පැහැදිලි කිරීමෙන් ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මම මෙතන තියෙන ඔක්කෝම කියවලා ලියා ගත්තා. මම දැන් සූත්‍ර 183 ක් ලියාගෙන තියෙනවා. මම ඒවා නැවත නැවත කියවනවා! අපේ හාමුදුරුවෝ මෙහෙම දැම්මොත් අපිට තව තව සූත්‍ර දැනගන්න පුලුවන්!
මට ඔය සුත්‍ර සේරම ගන්ට පුලුවන් ද youtube එකෙන් හරි, pdf එකක් විදිහට හරි ,ආසයි, තෙරුවන්සරණයි 🙏🙏🙏
ඇප් එකක් තියෙනවා ඒක ගන්න
@@chathuramadushan4509 මොකක්ද ඇප් එක ,
@@chathuramadushan4509app eke name eka mokadda bro
@@chathuramadushan4509මොකක්ද ඇප් එක
ත්‍රිපිටකය කියවිමට උනන්දුවක් ඇතිවුණා ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි ඔබවහන්සේහට
ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි.සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏
ඉතාම වටිනා දේශනාවක් අපේ හාමුදුරුවනේ.කිසිම හරයක් නැති වල්පල් බහුල යුගයක් මේ කරන සත්ක්‍රියාව..තෙරුවන් සරණයි....
ඉතාමත් වටිනවා. මමත් කෙසේ හෝ සොයා ගෙන කියනවා. ඔබ වහන්සේ ඉතාමත් කාරුණිකව වටහා දුන්නා. පින් සිදු වෙනවා. වඩ වඩාත් ඉක්මනින් නිවන් අවබෝධ වේවා දීර්ඝ ආයුෂ ලැබේවා .
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 බොහොම පිං අපේ හාමුදුරුවනේ මමත් ත්‍රිපිටක පොත් වහන්සේලා 57 ම පූජා කලා දැන් කියවන්න පටන්න්න ඕන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලෑබේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
අපේ හාමුදුරුවනේ මෙච්චර කාලයකට මම ත්‍රිපිටකය කියවා නැහැ ...ඔබ වහන්සේ දේශනා කල පරිදි මට ත්‍රිපිටකය කියවීමේ නොතින් ආශාවක් ඇති වුනා...මට පන්සලකින් නම් ඉල්ලා ගන්න නොහැකි වෙයි..හේතුව .මම කාත් කවුරුත්ම නැති ඉන්න තැනක් පවා නැති පුද්ගලයෙක් ....බුදු දහමට අනුගතව ජීවත් වෙන හැමෝටම මෛත්‍රී වඩන කෙනෙක් .ඒ වගේම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම ඉක්මන් භවයකින් සසරෙන් එතෙර වෙන්නට උත්සාහ කරන කෙනෙක් ....ඉතින් මට අන්තර්ජාලය හරහා හෝ මෙය පරිශීලනය කරන්නට අවස්ථාවක් ලදොත් එය මගේ ජීවිතයේ එක් සන්දිස්ථානයක් වෙනවා නොඅනුමානයි ...පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා🙏🙏🙏 උතුම් තිසරණ සරණයි !!!🙏🙏🙏
Theruwan saranai pinwath swamin wahanseta !
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ ට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා 🙏🙏🙏 උතුම් නිවනින් සැනසෙත්වා 🙏🙏🙏
අවසර🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්ස මට මේ පොත් ලබා ගන්න උදවු කරන්න පිං 🙏🙏🙏
සාදු සාදු සාදු..........නිවන් සුවය ලැබේවා..........
අනේ කොච්චර වටිනවද මෙහෙම පැහැදිලි කරලා දීපු එක..ඔබවහන්සේට බොහොම පින්...
Ape suwamin wahanseta tunuruwane pihitai
මේ channel එක දිගටම continue කරමු හාමුදුරුවනේ 🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
හොද මයි ස්වාමින් වහන්සේ තෙරැවන් සරනයි.
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා මේ පිළිබඳ දැනුවත් කලාට ඔබ වහන්සේ ට නැවත ත් මාගේ නමාස්කාරය වේවා . කියවන්න පටන් ගන්න ඕනෙ .තවත් විස්තර දැනගන්නට කැමතියි . තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට නමස්කාර වේවා.
උතුම් නිර්වාණ මාර්ගය විවෘත කර ගැනීමට හැකියාව ලැබේවා
ඔබ වහන්සේ අමුර්තය බෙදනවා...සාධු සාධු සාධු ...නිවනම වේවා
සාදු සාදු සාදු
Namo Buddhaya 🙏☸️ මේ වගේ ධර්මය ගැන දැනුමක් ලැබෙන videos ගෙන එන්න ස්වාමින් වහන්ස 🙏
Hodapehedil kirimak swami nvahansa,kiyavanna adishtana karagaththa.gawravaniya swami nvahanseta mage namaskaraya wewa sadu sadu sadu
බොහොමත්ම පින් ස්වාමීන්වහන්ස ...
මේ පැහැදිලි කිරීම තුළින් ත්‍රිපිටකය කියවන්න අදහසක් ඇතිවුනා...
කළ්‍යාණ මිත්‍ර ඇසුර දහම සොයාගන්න ඉතාමත් වැදගත්...
ඔබවහන්සේට අද අදම නිවන් අවබෝධ වීමට මේ කුසලය හේතු වේවා...
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
ඉතාම වටිනවා ස්වාමීන් වහන්සේ ..තෙරුවන් සරණයි
Budu saranai ස්වාමීන් වහන්සේ ට
සාදු! සාදු! සාදු ස්වාමීනි අපට මග පෙන්වීම ගන බොහෝම පිනක් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු !!!.
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
ඔබවහසේට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු .නමොි්බුද්දාය.🙏🙏🙏
මම හරි ආසයි ත්‍රිපිටකය කියවන්න ❤️🥰🙏🙏🙏
ඇප් එකක් තියෙනවා සිංහල ත්‍රිපිටකය හා අටුවාව කියල ඒක ගන්න
සාදූ සාදු! ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Harima lassana sarala ithamathma watina pahadili kireemak. Aththenma hama bauddayekma me thripitakaya kiyawa thiyenawa nam thmange jeewithe hama gataluwakatama buddha deshanawe thiyana pahadlili kireem saha wisandum adesha karaganna puluwan. Thamange prashna pita than wala kiyanna yamen siduwena sankeerna gatalu maga haraganna puluwan.
Sadu...sadu...sadu.....
Theruwan saranai ape hamuduruwane.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්
ඔබ වහන්සේට. නිවනම. සාක්ෂාත් වේවා
මමත් ආසයි කියවන්න ත්‍රිපිටකය. අපේ හමුදුරැනේ
හරිම වට්නවා තේරුවන් සරනයි සාමින් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබවන්සේගේ දේශනාව ශ්‍රවනය කරල ත්‍රිපිටකය කියවන්න උතසාහයක් ඇතිකර ගත්තා තෙරුවන් සරණයි
@sithimutucumarana3449
3 years ago
Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}
සාදු. සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Taruwan saranai piwat samin wahansa namas karaya waewa sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු බොහොම පින් ස්ව්ම්න් වහන්ස වට්නා කරුනු කාරනා දැනුවත් කිරීම සාදු සාදු සාදු
නිදුක් වෙවා
ඔබ වහන්සේට බෙහෙවින් pin ..mata වයස 39 බෞද්ධ unat trpitakaya gena කිසිම දැනුවත් vemka tebbea ne.oba වහන්සේ ලබාදුන් දැනුම බෙහෙවින් umamana වෙනවා ma හට utum chturarya satteya අවබෝධ කරගැනීම සඳහා ..ma hata දැනෙනවා mama ataraman v aete bawa..නමුත් me පංච indriyanta මුලා u kelesayanta ma asu wela.sitha adestana karagattat aeyen medenna.sranayen mage මනස veyaull karanawa...me lowa aete ma ලබන vesala ධනය nam.utum una නිවන් මාර්ගය පමණයි ...teruwan saranai ඔබට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu. Goda pin hamuduruwane
හැමෝම share කරලා ධර්ම දානයට දායක වෙමු.🙏
සාදු, සාදු, සාදු,🙏🙏🙏🌹🌹🌹
ඇත්තටම ඔබවහනේට බොහෝම පින් මේ කරන සත්කාර්‍යට.
හූගාක් පිං,කුසල්, ඔබ වාහන්සේට. 🙏🙏🙏💐🪔
තෙරැවන්සරණයි෴🙏🙏🙏
අපේ ස්වාමින් වහන්සේට නමස්කාර වේවා
මමත් ත්‍රිපිඨකය කියවා බලන්න පටන් ගත්තා ආසයි කියවන විට......🙏🙏🙏
පිං සිද්ද වේවා 🙏🏼🙏🏼🙏🏼
Pin sidda venawa ape hamuduruwane Sadu Sadu Sadu🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏🙏ane matat asai tripitakaya kiyawanna🙏🙏🙏🙏
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
Godak wedagthth harawath wedak. Bohoma pin
බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු !!!🙏🙏🙏
Utum U Nirwanayama awaboda wewaaa...🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
බුදුසරණයි ස්වාමින් වහන්සේ ට මටත් ත්‍රිපිටකය පොත් වහන්සේ ගන්න ඕනා
පින්සිද්ද වෙනව හාමුදුරුවනේ දේසනාව ඇහල නොදන්න දෙයක් ඉගෙන ගෙන අවබෝධයක් ලබා ගත්ත වගේම හිතේ තිබුන ප්‍රස්නයක් පිලිතුරු ලැබුන පින්සිදු වේවා
@sithimutucumarana3449
3 years ago
Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}
Sadu Sadu Sadu Mage Namaskaraya Wewa
ගොඩක් පින් ස්වාමින් වහන්ස🙏🙏🙏
හොඳට ම පැහැදිලි යි තෙරුවන් සරණයි
මම කරුනු ලියා ගත්තා.ඔබ වහන්සේට පින්
Uthum TheruwN Saranai Ape Hamuduruwana 🙏🏼🙏🏼🙏🏼
හරීම වැදගත්. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
Thanks .very very useful for beginners .
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
බුදු දහම දැනගැනීමට ත්‍රිපිටකය කියවන්න
ඒ සදහා උදව් කරන ස්වාමින් වහන්සේට නිර්වානාවබෝධය ලැබේවා
@sithimutucumarana3449
3 years ago
Buddha has prohibited to do word to word translation of the tripitakaya to any language especially to "Sanskrit" vide admonishion given to two monks "Thepula" and "Thekula" (Dukula Avatha}
Thank you. very informative. I was looking for this for a long time and I am very interested to read this Thripitakaya.
What about the misinterpritations?
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Samma sambudu sarany ayusa boho wewa oba wahanseta
සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!
Darma Dana thamai watinama danaya 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් පිං
ගොඩක් පින් පින්වත් ස්වාමීන් වහන්ස දැනුවත් කලාට
Bohoma pin apart hamuduruwane.
හරි ම වටීනා දැනුවත් කීරීමක්, 🙏🙏🙏🙏🙏
Kohomad.oya.potganna❤
අපේ හාමුදුරුවනේ මටත් ලොකූ ආසාවක් තියෙනව තිපිටක පොත් වහන්සෙ කියවන්න... ලොකු දැනුමක් නැ ඒත් කියවනව උත්සාය අත් හරින්නෙ නැ...මම ඒකට වීරිය කරනව...නොමෝ බුද්ධාය..🙏🙏🙏🙏
මමත් කැමතියි ත්‍රිපිටකය කියවන්න...🙏🙏🙏
ඇප් එකක් තියෙනවා එක ගන්න
නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි 🙏🙏🙏
Hamuduruwane oba wahanseta niwanama awaboda wawa
සාදු සාදු සාදු
හොම්බෙන් යන්නත් අවස්ථාව ක් තිබිය යුතුය.මාගධි බසේ අර්ථ ධමම නිරුක්ති පටිභාන යනු බුද්ධ ඤාන විග්‍රහයන්ට අනුව අදාල ඤාන නොලබා තේරුමි කරදිම වැරදි මට ඉඩකඩ වැඩිය.
Ane godak pin .mamath mewa balanna danne nathiwa hitiye.
Niduk nirogi wewa
Theruwan saranai
Sadu sadu sadu, 🙏🏼🙏🏼, 🙏🏼
Theruvan saranay hamuduruvane 🙏🙏
මමත් ආසයි අහගන ඉන්ට 🌹🌹🌹🌹🙏🙏🙏🙏
Ape gawrawaneeya Swaminwhanseta Anekawarayak Pinsiduwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වට්නවා
ගිහි පක්ෂය කෙසේ වෙතත් අපේ පැවිදි පක්ෂය අඩුගානේ විනය පිටකයවත් කියවනවනම්..!!