ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you. hugak vatina adahas tikak harima pilivelakata karaganna vidiaya kiyala dunnata
ගොඩාක් වැදගත්
Thanks very usfull dear....theruvan saranae
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
ගොඩක් ස්තුති ♥️
Thanx akka 😊
Use full video ❤❤❤
වටිනවා 🧡💛💚
හොඳයි නේ වටිනවා ගොඩක්
Thank you..godak hoday
Thank you very much 💕💕
ගොඩක් ස්තූති
Bath tikak dalanam ona vidihakata othatha haki
Thank you so much
Niyamai
Godak watinawa
Thank you so much ❤
thanx akka
❤❤❤❤
❤❤❤❤❤❤
👍
ස්තුතිය
Siper
Tks
👍👍
Thank you..
Thanks
thank you
කොලේ දිග අරින පැත්තට ලන්ච් ශීට් එකත් දිග අරින්න බරින්න ඕනෑ එඇරදී බැන්දා
Supar
මෙි බත් එක ඔතන කොලේ දිග පළල කොපමණ ද?(සුදු කොලේ)
දිග අගල් 18යිපළල අගල් 16යි.[ කඩවල්වල බත් ඔතන කොළ කියලත් ගන්න තියෙනවා. ]
පත්තර කොලේක ඔතන හැටි විඩියොවක් කරන කො...
ඉදිරියේදි බලා පොරොත්තු වන්න .
පොඩි බත් එකක් ඔතන්න ලේසි යි ලොකු එකක් තමා අමාරු
ඔයා බත් ඔතනකොට පෙරහැර ගිහින් ඉවරයි..😂😂😂
Perahera balanda yanda newei bath uyanne
වීඩියෝ එකට ඔතන්න ඕන හෙමින් තමයි හුත්තෝ
කෙසෙල් කොලේ ඔතන කොට ලන්ච්සීට් එකක් ගත්තෙ මොකටද ඒක අනවශ්‍ය දෙයක් ඒ වගේම කෙසෙල් කොලේ නාරටිය අඩුකරන්න ඕන
ඒකනේ
මං හිතෙන්නේ මේක තදකරලා ඔතපු නිසා කෙසෙල් කොලේ ඉරෙයි කියලා හිතලා ලන්ච්ෂීට් එක දැම්මේ.අනිත් එක කෙසෙල් කොලෙන් පත්තරයට එළවළු ගෑවුනොත් අවුල් නිසා.කොහොම උනත් ලන්ච්ෂීට් අනවශ්‍යයි
ලන්ච්ෂීට් එක අත්‍යාවශ්‍ය නෑ ඒත් එකතුකරේ වැඩි හොදට .පලවෙනි වතාවට ඔතන කෙනෙක් නම් කෙසෙල් කොළෙ ඉරෙන්න පුළුවන් එත කොට ලන්ච්ෂීට් එක නිසා බන් එක ඔතන්න ලේසියි . දන්න කෙනා ලන්ච්ෂීට් එක නැතුව ත් ඔතන්න දන්නවා .බැරිකෙනා ඉගනගන්නවා.හැබැයි පොඩි කෙසෙල් කොලේක ඔතනවනම් ලන්ච්ෂීට් එක දානවා නම් හොදයි .මොකද මාලු පිනි ඔතනකොලේ ගැවුනොත් කොලේ ඉරෙන්න බලයි. ඒගැන මතක්කරාට ස්තුතිය
මමත් කෙසෙල් කොලේ විතරයි දාන්නේ😁
මමනම් එකේ වැරද්දක් දකින්නේ නෑ. පොඩ්ඩක් මිස් උනොත් කෙසෙල් කොලේ ඉරෙන්න පුළුවන්. අනික lunch ශීට් එකෙන් පස්සේ එතුවාම කෙසෙල් කොලේ සුවඳ හොඳට බත් එකට අල්ලනවා ❤
මම නම් හිතන්නේ හරිම විදිය නෙවෙයි , කොලේ දිග හැරලා ඊලග ලන්සීට් එක දිග හැරගන්න පුලුවන් වෙන්න ඕන
මේ ක්‍රමයට ඔයා ඔතලා බලන්නකෝ. ඒක ඊටවඩා හොදවේවි.
කැම පාර්සල් orders කරන කවුද ඉන්නේ? මට කියනවද බත් පාර්සලයකට තියන්න හොද කැම මොනවද කියලා.කිලෝ 1ක හාල්වලින් පාර්සල් කියක් දාන්න පුලුවන්ද
මම කෑම orders බාරගෙන නැ. ඒ නිසා ඒගැන මම දන්නේ නැ . හැබැයි හාල් kg 1 කින් පාර්සල් 7-8 විතර ඔතන්න පුළුවන්
lunch pkt walata hadanna ona ikmanin narak nowena viyanjana.godak polkiri ukuwata danna epa.parippu,mallumak,elawalu 2k ,mirisata malu /karawala/meatballs/sausages walin eka deyak, ho eggs .menus 5 k hadaganna.maru kara kara hadanna
ගොධාක්වටිනව
මේක සාර්ථක නෑ අපි බත් ඔතන්නේ එතනම දිග ඇරලා කන්න නෙවෙයි නේ ඔය ඔතන විදියට ඔතන කොටම හොදි එලියට ඇවිත් නේ . කරන්නන් වාලේ කරන්න එපා විඩියෝ
Thank you. hugak vatina adahas tikak harima pilivelakata karaganna vidiaya kiyala dunnata
ගොඩාක් වැදගත්
Thanks very usfull dear....theruvan saranae
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්
ගොඩක් ස්තුති ♥️
Thanx akka 😊
Use full video ❤❤❤
වටිනවා 🧡💛💚
හොඳයි නේ වටිනවා ගොඩක්
Thank you..godak hoday
Thank you very much 💕💕
ගොඩක් ස්තූති
Bath tikak dalanam ona vidihakata othatha haki
Thank you so much
Niyamai
Godak watinawa
Thank you so much ❤
thanx akka
❤❤❤❤
❤❤❤❤❤❤
👍
ස්තුතිය
Siper
Tks
👍👍
Thank you..
Thanks
thank you
කොලේ දිග අරින පැත්තට ලන්ච් ශීට් එකත් දිග අරින්න බරින්න ඕනෑ එඇරදී බැන්දා
Supar
මෙි බත් එක ඔතන කොලේ දිග පළල කොපමණ ද?(සුදු කොලේ)
දිග අගල් 18යි
පළල අගල් 16යි.
[ කඩවල්වල බත් ඔතන කොළ කියලත් ගන්න තියෙනවා. ]
පත්තර කොලේක ඔතන හැටි විඩියොවක් කරන කො...
ඉදිරියේදි බලා පොරොත්තු වන්න .
පොඩි බත් එකක් ඔතන්න ලේසි යි ලොකු එකක් තමා අමාරු
ඔයා බත් ඔතනකොට පෙරහැර ගිහින් ඉවරයි..😂😂😂
Perahera balanda yanda newei bath uyanne
වීඩියෝ එකට ඔතන්න ඕන හෙමින් තමයි හුත්තෝ
කෙසෙල් කොලේ ඔතන කොට ලන්ච්සීට් එකක් ගත්තෙ මොකටද ඒක අනවශ්‍ය දෙයක් ඒ වගේම කෙසෙල් කොලේ නාරටිය අඩුකරන්න ඕන
ඒකනේ
මං හිතෙන්නේ මේක තදකරලා ඔතපු නිසා කෙසෙල් කොලේ ඉරෙයි කියලා හිතලා ලන්ච්ෂීට් එක දැම්මේ.අනිත් එක කෙසෙල් කොලෙන් පත්තරයට එළවළු ගෑවුනොත් අවුල් නිසා.කොහොම උනත් ලන්ච්ෂීට් අනවශ්‍යයි
ලන්ච්ෂීට් එක අත්‍යාවශ්‍ය නෑ
ඒත් එකතුකරේ වැඩි හොදට .පලවෙනි වතාවට ඔතන කෙනෙක් නම් කෙසෙල් කොළෙ ඉරෙන්න පුළුවන් එත කොට ලන්ච්ෂීට් එක නිසා බන් එක ඔතන්න ලේසියි . දන්න කෙනා ලන්ච්ෂීට් එක නැතුව ත් ඔතන්න දන්නවා .බැරිකෙනා ඉගනගන්නවා.හැබැයි පොඩි කෙසෙල් කොලේක ඔතනවනම් ලන්ච්ෂීට් එක දානවා නම් හොදයි .මොකද මාලු පිනි ඔතනකොලේ ගැවුනොත් කොලේ ඉරෙන්න බලයි. ඒගැන මතක්කරාට ස්තුතිය
මමත් කෙසෙල් කොලේ විතරයි දාන්නේ😁
මමනම් එකේ වැරද්දක් දකින්නේ නෑ. පොඩ්ඩක් මිස් උනොත් කෙසෙල් කොලේ ඉරෙන්න පුළුවන්. අනික lunch ශීට් එකෙන් පස්සේ එතුවාම කෙසෙල් කොලේ සුවඳ හොඳට බත් එකට අල්ලනවා ❤
මම නම් හිතන්නේ හරිම විදිය නෙවෙයි , කොලේ දිග හැරලා ඊලග ලන්සීට් එක දිග හැරගන්න පුලුවන් වෙන්න ඕන
මේ ක්‍රමයට ඔයා ඔතලා බලන්නකෝ. ඒක ඊටවඩා හොදවේවි.
කැම පාර්සල් orders කරන කවුද ඉන්නේ? මට කියනවද බත් පාර්සලයකට තියන්න හොද කැම මොනවද කියලා.
කිලෝ 1ක හාල්වලින් පාර්සල් කියක් දාන්න පුලුවන්ද
මම කෑම orders බාරගෙන නැ. ඒ නිසා ඒගැන මම දන්නේ නැ . හැබැයි හාල් kg 1 කින් පාර්සල් 7-8 විතර ඔතන්න පුළුවන්
lunch pkt walata hadanna ona ikmanin narak nowena viyanjana.godak polkiri ukuwata danna epa.parippu,mallumak,elawalu 2k ,mirisata malu /karawala/meatballs/sausages walin eka deyak, ho eggs .menus 5 k hadaganna.maru kara kara hadanna
ගොධාක්වටිනව
මේක සාර්ථක නෑ
අපි බත් ඔතන්නේ එතනම දිග ඇරලා කන්න නෙවෙයි නේ ඔය ඔතන විදියට ඔතන කොටම හොදි එලියට ඇවිත් නේ .
කරන්නන් වාලේ කරන්න එපා විඩියෝ
Thanx akka 😊
Thanks