සිදුහත් කුමාරයා ඉපදුන මාලිගාවේ පාදම අදත් අප රටේ ඇත | පිරිත් කීමෙන් සිදුවන්නේ කුමක්ද
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- රම්ය සුරම්ය සුභ මාලිගා | සාක්ක්‍ය රට | අභිනිස් ක්‍රමනය | ලකේගල | මීමුරේ, රණමුරේ | මහනෙරු | නාසා ආයතනය | ගුරුත්වාකර්ෂණය | හිරිවඩුන්න, බර්මියුඩා ත්‍රිකෝණය | ආසාවෙන් සිටියොත් නිවණ වැහෙනවා | පිරිත් කීමෙන් සිදුවන්නේ කුමක්ද , විතක්ක බහුලෝ, සජ්ජාය බහුලෝ, යුන්ජති පටි සල්ලානම් | දාණය නැතිව මුදල් ඉල්ලීම | සියළු බුදුවරුන්වහන්සේලා සිටියේ මේ ජම්බ්බුද්දීපයේ | අටවිසි සහ සත් බුදුවරු ගැන ලියපු අටුවා | බුද්ධ ශක්තියට අනුගතවියහැකි ස්ථාන
*මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ( • හේතුපල දහම හෙලිකරනකොට ... මේ දේශනාවත් අහන්න ) ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
#මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි
/ 141126943265965
/ nava.kit.5
stream.zeno.fm/...
/ paramanibbanadharmayat...
www.deshana.sir...
www.atuvawa.sirisaddharmaya.net
nava-kit
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු
මෙම කරුණූ උතුම් බුද්ධානුශාසනාවන්ය. "මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි ". එම සිල් පදය දස අකුසල් වලට අයත් එකකි. "යෝ ධම්මං පස්සති සෝ මං පස්සති - යමෙක් ධර්මය දකීද හේ මා දකී. ඇත්ත ඇති සැටියෙන්ම දැකිමේ ඥාණය ' එනම් යථාභූත ඥාණදර්ශනයෙන් සමන්විතව ලොවට ධර්මය දේශනා කොට වදාලාවූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මාගේ හදපිරි නමස්කාරය වේවා..සාධූ සාධූ සාධූ...
Ahema unanm hodi me yka raht welada?budu dahma vekurte Karna cewrayk dagttu napssakyk budu dahma nega denna apa
අපි මේ තැන් බලන්න ගියා.. හැම තැනක්ම වාගේ...
දිඹුලාගල
රිටිගල
රජගල
හිරිවඩුන්න
නේරංජනාව
අජපල් නුග රුක
ඉසින්බැස්සගල
බුදුගල
බඹරගල
මාතුල කෑගල්ල අලු ලෙන
මාතාකන්ද
මේ සියලුම තැන් මේ හෙළ බිමේ අපේ බුදුහාමුදුරුවෝ සිටි තැන්, බුදුහාමුදුරුවෝ ඉපදුන බුදුවුන පිරිණිවන් පෑව තැන් බව, බුද්ධ චරිතයට සමිබන්ධ බව සියලු සාක්ෂි සහිතවම දැකගත්තා.. දැනගත්තා..
මගේ මේ හෙළ බිම ලෝකෙන් උතුම් රටයි🌹
මනොවිකාර
තමුන්ට
වෙනත් shakshith තියෙනවා.
Manowikaea nowe
අවසරයි ගෞරවනීය අරහතුන්වහන්ස ඔබවහන්සේ දේශනාකරන සිරි සද්දර්මය හැමෝටම තේරෙන්නැහැ විශේශයෙන්ම මේ දේවදත්තගෙ පරපුරේ අයට කොහෙත්ම වැටහෙන්නැහැ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා 🙏🙏🙏
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස🙏මමත් දැන් සත්‍යය තේරුම් ගත්තේ.මෙපමන කල් අපි සාම්ප්‍රදායික ඉන්දියානු ගමනක ගියේ.අපි මුලාවක වැටිල ඉන්නේ කියල තේරුම් ගත්තා.🙏
අනේ මීවනපලානයාගෙ ගොඩ වැඩිකර ගන්න එතනම වැටිලා ඉන්න ගමන් මිනිස්සු මුලාකරන comments දාන්න එපා.....
මහාමායා දේවියගේ ලිංග විපර්යාසය සහ සිරකිරීමට අදාළ මූලාශ්‍ර
th-cam.com/video/PE249KzVknU/w-d-xo.html
තෙරුම් ගතයුතතෙ පරම සත්‍ය මිස උපන් තැන නොවෙයි කියලා දන්නේ කීදෙනෙක් ද
අනේ දෙවියනි මෙි බණ අපේ නායක ස්වාමින් වහන්සේලාගේ නෙත ගටෙිවා
th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html
😂
Ane umbe sudu thatththilata enna kiyapalla
😂😂😂😂😂
මම මේ හස්තිකුච්චි කියන තැනට ගියා. එතන මහ පුදුම තැනක්. ගල් තලාව උඩටම නැග්ගා, ඒ උඩ ලොකු දිය පාරක් යනවා. හැබැයි ඒක එන්නෙ කොහෙන්ද කියලවත්, යන්නෙ කොහෙටද කියලවත් පේන්නෙ නැහැ. විශාල ප්‍රදේශයක් එතන හරිම ලස්සන තැනක්.
මටත් මුලදි දහම හරියට තේරුනේ නැහැ.නමුත් කාලයක් යනකොට තේරුනා මේ තමා පරම පවිත්‍ර සිරිසද්ධර්මය .නිවනට මග මේබව දැනුනා.අරිහතුන්වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි 🌺🌸🌼🙏🙏🙏
🙏🌹🙏👌👌👏👌👌🌹👏👌👏👏👏 නමෝ 👏👏👏👏👏 බුද්ධ ය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹👌👏👏👏👏
හෙට ඉදල බත්කන්න එපා රට තනකොල කන්න
කොසොල් රජතුමා දැකපු සිහින දහසය ගැන කතාව අපේ රට ගැන කියන එක නම් හොදටම දැන් පැහැදිලි
මේ කියන බොරැවලට සුනාමිය ක් වත් ඵයිද දන්නේ නැහැ පට්ටපල් බොරැ.
@@ChandraLatha-kn3li ඔහේගෙ ඉන්දියාවෙ මිනිස්සු රට හැර යනවද දූෂිත දේශපාලනය නිසා
බුද්ධ භූමියයි ජෛන භූමියයි වෙන්කරල හදුනගන්ඩ ලේසිවෙන්ඩ නුදුරේම ඉන්දියාව හතරට කැඩිල ත්‍රස්තවාදීන් ගෙ නිජබිමක් වෙනහැටි බලන් ඉන්නවකො. මේ වසරෙ අවසන් වෙනකොට චක්‍රවර්තී රජකෙනෙකුටත් වඩා අති විශේෂ බලයක් හිමි රජෙක් මේ බිමේ පහලවෙනකොට ඔය ඔක්කොම සුද්ද වෙලා එනව
අන්න බොලේ මී වන පලානේ අරිය මහතුන් කියන දේවල් නාසා ආයතනයත් පිළිගෙනලු අපිට නම් මේවා අහල දැන් මඤ්ඤං වෙලා තියෙන්නේ
Delete
මේ ස්වාමින් වහන්සේ විසින් දේශණාකර ඇති බොහෝ ධර්ම දේශණා නොඅසා .නොදැන මෙම කෙටි දේශණාව පමණක් දැක විවේචනය කිරීම නොකල යුත්තක් බවයි මගේ හැගීම....
අරිහතුන් වහන්සේට ස්වාමින් වහන්සේ යැයි අමතා ඔබ බව නසනේ කෙසේද? ආර්‍ය උපවාද නොකරන්න.
අනේ භාරදූර නේ පච කෙලින්ම එපා. ඔබ වහන්සේගේ අනුගාමිකයෝ ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය තාම අතා රල නැහැ..
අපේ මේ උතුමන්ට දීර්ඝායුෂ ලැබේවැ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
කාලෙන් කාලෙට මේ වගේ දේවල් එනවා .... බුදුවරුත් වැඩිය කැලණියට ඉයෙ පෙරේදා මේකත් ඒ වගේ තමා
ස්වාමිින්වහන්ස, ඔබ වහන්සේගේ දේශණාව පරිදි, අටුවා ටිිකා, ත්‍රිපිටකය වැරදියට ලියලකියන්නේ නැතිව, ගිජුකුළු පව්ව,වංකගිරිය,පාරිලෙය්‍ය වනය, කොසොල් රජ මාළිගාව, සංකස්සපුරය,දම්සක්දේශණාකල මිගදාය ආදි ස්ථාන ඇති ප්‍රදේශද වදාරණ සේක්වා. තවද තුන්බැැ ජටිලයන් සිටි ප්‍රදේශද වදාරණ සේක්වා
www.youtube.com/@JanithHarsha
@@nava-kit
F.
Awashya na awurudu 15k kiwuwa
කියන පච සිහිනෙන් දොඩවනව.යන්නෙම අපායෙමයි.බණ අහන බුරැත්තම අරගෙන තමයි යන්නෙ.
Manasika ladak.anukampa karanna on I Api hamoma.suwapath waewa
කරුනාකර ත්‍රිපිඨකය පරිශීලනය කරන්න ඉගනගන්න . . විකෘති දේශනාවලට රැවටෙන්නේ එවන් අවබෝධයක් නොමැති අයයි . . .
බීරි අලින්ට වීනා ගායනාව වගේ තමා දර්මය නොදන්නා මෙයාලට එය ඒත්තු ගැන්වීම. මේ සන්ගයා විසින් සාසනය නැති කීරීමයි.
www.youtube.com/@JanithHarsha
@@rachelperaud1945 මේ දේශනාවල ධර්මයට අදාළ නොවන කරුණු කෙටියෙන් මෙහි සදහන් කරන්නේ නම් සෑම දෙනාටම එය යහපතක් වනු ඇත. අකාරුණික ලෙස හෝ නිර්දය ලෙස ප්‍රතික්ෂේප කොට ගැරහීම බෞද්දයකුගේ ස්වභාවය නොවේ.
Apita tripitake one na umba ganin thripitake umbata amaruyi ne
ඉතින්.තිරිපිටකයෙ ප්‍ර්‍ර්‍රරකුර්තිය විස්තර කරලා දිහන්කො.ගොන් තඩියො.පොඩ්ඩක් විමර්ශනය කරලා බලපන්.බුරුවා.මොකක්ද මෙ කියන්නෙ කියලා.
Dan sathya jayagannabawa pahadiliwaynawa obawahansayta niduk nirogi bawaya labaywa
මට හිනාවෙලා මැරෙන්න බෑ ඕඉ.........😄😄😄😄😄😄😄😄😄🤭😄😄😄😄😄😄😄
අනේ මැරියන්කො ඉතින්..🤪🤣 මෙහෙ නන් මැරෙන්න එපා ගොහින් ඔයැයිගෙ හින්දුස්තානෙ ම මැරිය.
මෙයාව අංගොඩ මානසික රෝහලට ගෙනයන්න හැකි ඉක්මනින්
😂😂😂😂😂
th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html
Umbe ammata pissu ayyyyyooooo ikman karapan
Uba plyan
@@sebuthanthrigerathnaweera765umbata pissu umbe achchita pissu
අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලා ගැන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සහ උන් වහන්සේලා පිලිබඳව තේර තේරී ගාථා කියවා ,ශ්‍රවණය කිරීමෙන්ද 'එහි ඇතුලත් උන් වහන්සේලා ප්‍රකාශ කරන ලද උදාන ගාථාවන් ආදිය දැනගැනීමෙන්ද අදත් රහතන් වහන්සේ නමක් වැඩ වාසය කරනවාද හෝ රහතන් වහන්සේ නමක් නොමැති බව පැහැදිලිව අප කාටත් නිවැරැදිව හඳුනා ගත හැකිය.උන් වහන්සේලා පිරිස රැස්කරගෙන නිවනට අදාල නොවන අයුරින් කාලය ගත නොකරන උත්තමයන් වහන්සේලාය.පිරිස සමග ඇලී ගෙන සම්පප්පලාප කියමින් වාසය කිරීම කෙලෙස් සහිත පෘථග්ජන භාවයේ ලක්ෂණයකි. යම් අවස්ථාවක යම් කෙනෙකුන් සමග පිළිසඳරක යෙදුනා නම්, එම තැනැත්තා හට උතුම් ධර්මාවබෝධයට හේත වනු පිණිසමය.සමස්ථ මහා සංඝරත්නයෙන් බෙදී වෙන්ව උතුම් බුද්ධ ශාසනය ගැන ,ධර්මය ගැන අන් අයට සැක උපදවන අයුරින් කටයතු කිරීම රහතන් වහන්සේ නමක් විසින් කිසිසේත්ම සිදුනොවන්නකි.එය ධර්මතාවයකි.උතුම් රහතන් වහන්සේලා හට පිරිස අතර ප්‍රසිද්ධයට පත්වීමට කිසිමවිටක සිත් පහළ නොවන බව රහතන් වහන්සේලා තුළ පවතින සුවිශේෂී ගුණයකි..සෑමවිටම තම ශාස්තෘ ගෞරවය රැක ගනිමින්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කරමින් උන් වහන්සේලා වැඩ වාසය කලහ.තමන් වහන්සේ රහත් බව බුදු රජාණන්වහන්සේ සමඟ හෝ තවත් රහතන් වහන්සේ නමකට පමණක් පැවසීම,අදටත් සැබෑම රහතන් වහන්සේ නමක් හඳනාගැනීමට හැකි උන් වහන්සේලා තුළ පවතින සුවිශේෂී ගුණයකි.යම් වහන්සේ නමක් තුළ පවතින්නේ අරමුණු දෙකකි.එනම් තමන් රහත් බව අන් කිසිවෙකු විසින් නොදනිත්වා සහ තමන් වහන්සේ ලැබූව උතුම් නිර්වාණ ඵල සුවය අන් අයටද භූක්ති විඳීමට හැකිවේවායි යන උදාරතර මෙත් සහගත චේතනාවෙන්ම ඒ උත්තමයන් වහන්සේලා වැඩ වාසය කලහ.
අපගේ අනුබුදු හිමියන්ට නීරෝගීභාවය හා දීර්ගායුශ පතමු.🙏🙏🙏. පාරමිතා පුරා ආ ජනතාව ඔබවහන්සේ ගෙන් බන අසා ස්තාන හතරට ගොස් බුද්ද ශක්තිය ලබා මාර්ග ඵල ලබා ගනිති. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
උතුමුවූ තෙරුවන් සරන ලැබේවා
🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷
🙏🏼🙏🏼🙏🏼
Siyallama. Waetahenne budhdhiya anuwamayi obawahanseeta Niwanama weewaa Buduwarun upadinneema Mee Lankaa diipayeemayi
මෙන්න තවත් පිස්සෙක් බරපතල සුවකල නොහැකි රෝගී තත්ත්වයක්
ඒ ඔබ
I need any lectures and descucing programs ..
අනේ මෙි මනෝ ව්‍යාධියෙන් පෙළෙන අයට නැණ නුවණ පහල වෙිවා! බුදු දහම විකෘති කරන්න එපා.
මොකක්ද විකුර්තිය
Oyata hora ganiyek nadda
එහෙනම් ප්‍රකෘතිය කුමක්දැයි පහදන්න
@@Wijewardhana-66 පුකෘතිය බලන්න තිුපිටකය කියවන්න. ථේරවාදී බුදුදහම අන්තර්ගතව ඇත.
ඔබවහන්සේ විසින් අනාවරණය කර ගත් මෙම සියලු තොරතුරු කාලයෙ වැලිතලාවෙන් වැසී ගියේ ධර්මතාවයටද?😢ප්‍රමාද වී හෝ මේ සත්‍ය මතුකර ගත් ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට අප නයගැතිය. ඒ සැමටම පිංසිදූ වේ වා! ඔබවහන්සේ ට නමස්කාරය වේවා! නිදුක්, නිරෝගී, සූවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේ වා!
මේ හාමුදුරුවෝ එක්ක කවුරුත් ගැටෙන්න එපා මේ වගේ අය අනාගතයේදී බිහිවෙන බව බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා බුද්ධ ශාසනය විනාශ කරන්නේ පිට කෙනෙක් නොවෙයි ඇතුලෙම ඉන්න කෙනෙක් බව බුද්ධදේශනාවේම තියෙනවා.කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ අවුරුදු පන්දාහක් ගතවනතුරු අපේ බුද්ධ ශාසනය තවමත් ආරක්ෂිතයි.අපි මෙයා මේ කියන බොරු වලට ඇලෙන්න ගැටෙන්න ගියොත් එයා යන අපායටම අපිත් ඇදිලා යයි.මෙයා කියන බොරු වල ඇත්ත තේරුම් ගෙන සතියෙන් උපේක්ෂාවෙන් සිටින්න තෙරුවන් සරණයි.
ඒ උනාට විනෝදය සපයන එකත් ලොකු පිනක්
@@nimeshadithya8536
විනෝදයක් නොව භක්තියක් ඇතිවිය uthui
Ow mara pawak karaganne dharmaya wikirthi karala
Mara pawak karaganne dharmaya wikurthi karala..
පන්දහසක් නොව පනදහසක්..
අපි ඉගෙනගෙන තියෙන්නේ සියලු බුදුවරුනගේ නිජ බිම ඉන්දියාව බවයි. එහි වෙනසක් කර කර බොරු සමාජයට මුදන්න අපිට අවශ්‍ය නැ. බුදුන්ගේ ධර්මය මිස නිවන් දකින්න ඕවා අවශ්‍යත් නැ. දන්න විදිහ හොදයි. ඒවා පිලිගන්න සාක්ෂි පවා දඹදිව තියෙනවානේ.
දෙව්දත් තෙරුන්ටත් එහෙයි කියපු, සමන්ත භදා හාමුදුරුවන්ටත් එහෙයි කියන මීපළානේ හිමියන්ටත් එහෙයි කියන මිනිස්සු ඕනි තරම් එදත් අදත් ඉන්නවා.
හැබැයි පව් පින් දෙක විදින්න වෙන්නේ තනියම බව මතකේ තියාන වැඩ කලොත් කාටත් හොදයි.
www.youtube.com/@JanithHarsha
So true
Kata katath eheyi kiyana ayata thama oya kathawa kiyanna one
👍
wadi bana
අවසරයි ස්වාමීන් වහන්ස මම අහලා තියෙනවාබුදුරජාණන් වහන්සේ දහවල් දානයෙන් පසු නිඝණ්ඨ ආරාමයකට වැඩිය කියලා එහෙනම්ලංකාවේ හිටියසියලුම නිගන්ටයෝ ඉන්දියාවටපිටුවහල්කරේ කවුදමොකද අද ලංකාවේඑක නිගණ්ඨ ක් වත් නෑ.ඒ වගේමබුදුන් උපන් කාලයේමිථ්‍යා දෘෂ්ඨිකආගම් 62 පැවති බවඉතිහාසයේ සඳහන් වෙනවාඒ ආගම්අදකෝ
www.youtube.com/@JanithHarsha
Oyata job ekak nadda gedara wada nadda anunge than walada inne kanda nadda ayi kale kanne
7🦍
බුද්ධ ශාසනය විනාශ වි මේ පසුබිම දැන් ලගයි
Waradi dan thama arambhaya
ඔබවහන්සෙගෙ න් මිට පෙරත් අර නොදරුවෙක් අල්ලාගෙන සිදුහත් උපතක් ගැනකියා අර නොදරුවත් ඔබත් අපායෙ දොරටු ඇරගත්ත නැවතත් අය දොරක් ඇර ගන්න හදනවා .මොකක්ද හාමුදුරුවනෙ මෙ ගිහියන්ට තෙරෙනටිකවත් ඔබ වහන්සෙට තෙරෙන්න්නෙ නැද්ද...? නිකන් තවත් දෙවදත් කෙනෙක් වෙන්න එපා නිකන් පවු පුරව ගන්නව...... හැබයි හාමුදුරුවනෙ පවට විවරයක් දාගත්ත කියල පිනනම් පහල වෙන්නැ දැන්වත් ඔය ඩොලර් පස්සෙ යන ගමන නවත්තන්න සදු සදු..
th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html
Kawuda nodaruwa umbe ganigeda umbe daruwo kalada unta inda thanak thiyenawada
ඒ ඔබ
අපි දන්න විදිහට නම් මහන්තා කියලා අන්‍ය අගමිකයෙක් දඹදිව බුද්ධගයාව අල්ල ගෙන හිටියා ඉන්පසුව අපේ අනගාරික ධර්මපාල තුමා තමයි බේරගත්තේ.ඇයි ඒ ගෞතම බුද්ධ රාජ්‍ය එතන හින්දා ගෞතම නමින් බුදු උනේ එතන හින්දා.සිරි දේවමිත්ත ධර්මපාල නමින්ම එතුමා බුද්ධගයා විහරයක පැවිදි උනා.ඒ තමයි අපේ ජාතික වීරවරයා බුදු දහමට අනගි මෙහෙවරක් කරපු.ඒවගේම බුදුවෙන්න පෙරැම් පුරණ බොධිසත්වයෙක්.අපි දන්න ඇත්ත ඒක.මේ කොහෙද යන හොරැ කල්ලියක් මේ මීවනපලානේ කියන පට්ට හොරෙක් අයි මේ බුදුන් වහන්සේට නිග්‍රහ වෙන බොරැ කියන්නේ.අපේ අනගාරික ධර්මපාල තුමාටත් මේ කියන වචන වලින් පහරක් වදිනවා.මේවා මේරජයටත් මේ බලදාරීන්ටත් අපේ හාමුදුරැ ගොල්ලන්ටත් කියන්නේ වහා නැගිටියවු මේ වැටෙන්න යන මහා විනාසය සුලු පටු නෑ.
සිවුරක් පෙරවගත් පමණින් භික්ෂූන් වහන්සේ නමක් වෙන්නේ නෑ. අනේ අනිච්චං වයසට ගිහිල්ලා ත් බොරු කියලා මිනිස්සු මුලා කරන හැටි. ජෙරම් තව හොදයි වගේ😂. නිවැරැදි ධර්මය අවබෝධ වේවා ඔබටත් අපි හැමෝමටමත්
බුදුරජාණන් වහන්සේ පිරිණිවීමෙන් වසර 200 පමණ පසු අශෝක අධිරාජයා සතර ස්ථාන (උපත, බුදුවීම, මංගල දම් දෙසුම ,පිරිනිවන් මංචකය ) වෙත පැමින පුද සත්කාර කොට අශෝක ශිලා ස්ථම්භ ඉදි කලේය. මේ මුසා වලට නොරැවටෙන්න. ස්වාමින් වහන්ස, තවත් පවු රැස් කර නොගෙන ඔය ව්‍යාජ ධර්ම දේශනාවල් නතර කරන්න.
th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html
Umbe amma siwurak dagatththa ne aaaaaaaaaa
මෙ කියන දෙ ගැන හිතලා බලන්න
ගෞරවයෙන් බුදු සරනයි 🙏
බුදු හාමුදුරුවෝ ඉපදුන තැන හොයලා මිථ්‍යා දෘශ්‍යටික වනවාට වඩා වැදගත්වන්නේ එම ධර්මය අවබෝධ කරගෙන සසරික් එතරවිමට උත්සුක විමයි.
😂😂😂😂
හරියට හරි ඔබට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් පින්. උවමනා නොමැති දේ සොයන්න එපා . බුදු ගුණ සිහිකරගෙන කියා දුන්න මාර්ගයේ යන එක. ලෝක විනාශෙ ලං වෙනකොට තව මොනවා හොයා ගනියිද නොදනිමි.🙏
www.youtube.com/@JanithHarsha
Umba sasarin etherata palayan api allagatththada
@@karunarathnaherath9477aqq
😂❤😂😂😂😂😂
මහා රහතන් වහන්සේ වෙත ගෞරවයෙනි, අපි ඔබවහන්සේගේ ශ්‍රාවකයන් වෙමු. ඔබ වහන්සේ මහා පච කාරයෙක් කියන විට අපේ පපුවට උලකින් අනිනවා වගේ දැනෙන්නේ. ඒ නිසා දළදා මාළිගාව අභියස අඩි හතරක් උස පලසක විනාඩි 4ක කාලයක් වැඩ ඉන්න. එවිට සියළු දෙනාම අපේ මහ රහතන් වහන්සේව පිළිගනීවි.
Aniwaryayen umbawa munagaseyi
😂😂😂
මෙහෙමත් බොරු ගැලපිල්ලක්
Umbata pissu neda
1:14 😊
Me suwa min wahanse kiyanne aththa ape rAte thamai budun epadune.. mahayana hamuduru waru thamai ape aththa ethi hasaya wahanne ..aeyalata endiyawata NADA .genihin. Hamba karaganna.. . Budusaranai ape suwA minwahNsa 🙏🙏🙏🌾🌾🌾
මිනිස්සු මේ ව අහන් නවත්. හොඳ නැහැ
දැන් අපිවිසින් කළ යුත්තේ රාජ්‍යය අනුග්‍රහයෙන් ගිහි පැවදි උගත් පණ්ඩිත විශය ප්‍රාඥ්ඤයින් එකතු වි මහා සංගායනාවක් ඇතිකර හෙළ ඉතිහාසයේ , බුදු දහමේ නියම මං සලකුනු පුරාවිද්‍යා සාක්ෂි අනුව අතිත භාවිතය අනුව විදයාත්මක සාදක අනුව ස්ථාවරව පිහිටුවා ජනතාව මුලා කරන අයගෙන් ජනතාව හා ඉදිරි පරම්පරාව බේරාගත් යුතුවේ. මෙයට ප්‍රමාද වන තරමට නුගත් නොදන්නා පුදගලයින්ගෙන් අපේ ඉතිහාසය හා බුදු දහම වැනසි විකෘත්ති වි යනඑක නවත්වන්න නම් බැහැ.
🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🙏
Prachchawa athain......උදෙසා ...
Saariuth mugalan maha rahathan wahansela pramuka uthum maha sangarathnayen mata samawa labewa labewa llabewa
ගුරුත්වාකර්ෂණ බලය ස්තානයෙන් ස්තානයට වෙනස් බව විද්‍යාග්නයන් හොයාගෙන බොහෝම කල්.ඔබවහන්සේගේ කතාව වැරදියි .
මී වන පලානේ අරිය මහතුන් වහන්ස ඉක්මන් කරලා ඇමරිකාවේ නාසා ආයතනයට වඩින්න අපේ රට ට ඩොලර් ටිකක් ගේන්න පුළුවන්
රාහුලගේ පියා චන්නද ඇමතිද
තෙරුවන් සරණයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවෙ වත් ලංකාවේවත් . තැනක නොවේ .තම තමන්ගේ චිත්ත සන්තානය තුළයි .බුදුපියාණන් වහන්සේට තැනක් තිබුණේ නැත තෙරුවන් සරණයි .
සියලු බුදුවරයන් උපන්නේ ලංකාවේ
මේ හාමුදුරැවො අනන්ත අපුමාන පව් රැස්කරගත්තා. තවත් රැස් කර ග්නවා. අවීචිය තමයි එයාගෙ නවාතැන
කොතැනද වැරදියට දේශනා කරන්නේ
E umba umba awichiya dakka habayi kawe na thama
යකෝ මන් කමෙන්ට් බලද්දි සුද්දව විස්වාසකරන එඋන් වැඩිහරියක් පුදුම වෙන්ඩ දෙයක්නෑ වහල්ලු ඉන්න රටක්නේ, සුද්දගෙ අද්ධ්‍යාපනය කරපින්නගෙන පලයව්, අපේරටේ හමුදුරුවො කියනදේ විස්වාස නොකර, අපි ඉගනගන්න අද්ධ්‍යාපනය සුද්දගේ අද්ධ්‍යාපනය බොලව්, හමුදුවො කියන දේ අහපල්ල,
ඔව් බොලව් මේකත් අහපල්ලා බොලව් ජේසු තුමාත් ඉපදුනේත් ලංකාවේ බෙත්ලෙහෙම තිබිලා තියෙන්නේ මීගමුවේ ඊට km 10 එහා තමයි ජෙරුසුලම තිබිලා තියෙන්නේ ඒක කාටවත් නෑ කියන්ඩ බෑ බොලව් සමහර විට මහම්මත් තුමත් මෙහේ වෙන්ඩ ඇති බොලව්
මේ රටේ තමයි බුදුන් ඉපදීලා තියෙන්නෙ.
ඇයි මේ වගේ අනුවන බොරු වපුරන සිවුරු දාරින්ගේ සිවුරු ගලවන්නේ නැත්තෙ මහානායක වරු
Maha nayaka waruth horu nisa.
අරහත් දජයෙ බලය
අනේ අපොයි..
මේකත් පිළිගන්න පිරිසක් ඉන්නවා..
Dhambadiwa kathikawatha balanna......
Me.. Hamuduruwo.... Paw
බුදුන් වහන්සේ දේශනා කලේ උන්වහන්සේ කියාදුන් ධර්මයට අනුව තන්හාව එනම් ඇලීම් ගැටීම් නැති කර ගෙන නිවන් අවබෝධ කර ගැනීම මිස මේ වගේ වකාර කිරීමට නොවේ. සෑම සූත්‍ර දේශනාවකම ' මා විසින් මෙසේ අසනලදි. භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර/රජගහනුවර/කුරුරට කම්මාසදම්ම නුවර යන ස්ථානයන්හී සිට දේශනා කරන ලදි
යනුවෙන් ඒ කියා ඇත්තේ දඹදිව ' සිට බව තහවුරුය. ලංකාවේ සිට නොවේ. මෙවැනි දුස්සිලුන් නෙරපිය යුතුය.
මුලින්ම දඹදිව සොයාගන්න.
Umbawa ratin pituwahal karanna pirimiyek nadda sadahatama
Ammata ballo hukapu un thama ape Meewanapalane Budu Rajananwahanseta apahasa karanne
ප්‍රිය වචන කියමින් බොදුමග ගමන් කරන බොහොම සිල්වත් කෙනෙක් . අනේ සාදු ..සාදු
අතීතයේ රජවරු දඹදිව ගියා කියලා කොහේ හරි පොත්පත් වල ලියලා තියෙනවා ද, මේ ගමන් මෑත කාලයේ හදාගෙන තියෙන දේවල් , අපි මෙතෙක් ඉගෙනුම ලබන ඉතිහාසය සියලුම දේ බොරු බව ත් පටලවා ඇති බවත් වැටහෙනවා , සියලු ස්ථාන පිහිටා තිබෙන්නේ අපේ පුණ්‍ය භූමිය තුළ පමණක් බවත් ව්‍යාපාරයක් විදියට බොහෝ අය ජීවිකාව කරගන්න අපේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලාගෙ මුදල් හූරගෙන කන සූදුවක්, ඉතිහාසය හදාරන්න ගවේෂණය කරන්න , කවුරුත් කිව්ව ට පිළිගන්න එපා
Yes it's really
ඔබ වහන්සේ නිසා නිකම් mewa අහන අපිට pau සිද්ධ වෙනවා .😢😢😢
අනේ හාමුදුරුවනේ ඔය සිවුර ගලවලා ගෙදරට වෙලා ඉන්න.අනුන්ගෙන් දානෙ කකා පවු පුරවගන්න එපා මේ බොරු වපුරලා..
Oyage dane kawada oyage ganige oyage hora ganige ewa kawada oyage achchige oyage pawule ewa kawada
වයසට ගිහින් මහණ උනමෙ කල්පනා ශක්තිය නැ.පිස්සු කියන්නෙ
@@UpulAbayakoonsotththi upali ne umba thotalagata ayeth awoth oluwath nathi weyi
මා දුටු ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන ලෙස හැදින්වු ස්ථානවල කිසිම බෞද්ධ ලක්ෂණයක් දුටුවෙ නැහැ
ස්වාමීන් වහන්ස, එතරම් පිං බිමක මේ තරම් පරයින් රජ වීමට හේතුව කුමක්ද ?
බුදුන්වහන්සේට සතුරුවූවන්ද මේ හෙලබිමේම ඉපදුනනිසා වෙන්න පුලුවනි.
පින් කියලා දෙයක් නෑ
අන්න කාලෙට ගැලපෙන හොද ප්‍රශ්නයක් ඔබ අහල තියනව මම අහන්නහිටියෙ ඕකමයි
Ai budunwahanse kosol rajuta desana karalathiyenne anagathe bihiwana rajawaru gana ekathamai nopiligaththata ada sidda wenne
අපේ රට බුදුන් උපන් භූමිය කියල ඉදිරියට ආපු එක තුල මෙයට විරුද්ධ ක්‍රියාත්මක වෙන අයත් මෙය පිලිගන්න අයත් අඩුයි එම නිසා විය හැකියි දවසක අපේ රටේ තියෙන ධාතු සේරම ඉන්දියාවට දෙන්ඩ වෙනව මොකද ඒව ඉන්දියාවෙන් ලැබුණ හින්ද එය නොවන්නට නම් බුදුන් උපන්නෙ අපේ රටේ කියල තහවුරු වෙන්ඩ ඕන පුරාවිද්‍යාඥයො අතින් ඒ දෙය සිද්ධ වෙන්නෙ නෑ
sinhala awurudda hodama bouwata yawamu maaa bagle hamuwa
Manasa suwapath wewa
www.youtube.com/@JanithHarsha
Mithyadustiya pathuranna epa, galaweemak ne,.mehemath borukiiyanna puluwanda, Budunwahanse ipaduna thanin wadak ne,desanakarapu darmaya pracharaya karanna
www.youtube.com/@JanithHarsha
Umbata pissu pissu
බුදුපියාණන් වහන්සේගේ දහම ඕනෑම කෙනෙකුට විමසා බැලිය හැකියි.. හැබැයි මාන්නය නොමැතිව සියලු ධර්ම දේශනා අසා නිගමනයට එන්න.සුවපත් වේවා... බුදුන් වහන්සේ උපන් පින් බිමෙහි ඉපදීම ම පිනකි.🙏🙏🙏
දුටු ගැමුණු රජු සිටි කාලේ හිටිය රහතුන් මෙය ඉදිරිපත් නොකලෙ ඇයි ?එවකට බුදු හිමි අපවත් වෙලා වැඩි කාලයක් නැහැනෙ .
බුදුන්වහන්සේ අපවත් වුණේ නෑ පිරිනිවන් පෑවා. 🌷🌷🌷🙏🙏🙏🙏
Dan inna gihi rahathun eeta wadaa dannawane
www.youtube.com/@JanithHarsha
දුටුගැමුණු රජු ඉන්දියාවේ දඹදිව ගියා කියල කොහෙද ලියල තියෙන්නෙ
Dutu gamunu maranin pasu nirayata giye dan dutugamunuth na thissath na mokakda prashne
ඔබ වහන්සේ ප්‍රකාශ කරන විදියට සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිට පිරිනිවන් මංචකය දක්වාම සියල්ල සිද්ධ වුණේ ශ්‍රී ලංකාවේ ද මොනවද හාමුදුරුවනේ මේ කතා
www.youtube.com/@JanithHarsha
Oyage nama s da
පිස්සු නැති නම් ශෝක් මිවනපලානෙ ට
@@UpulAbayakoonaaaaa umbata pissu natha kotanna
😂😂😂
ඔබ වහන්සේරහත් උනයි ස්ථානයමහත් කරුණාවෙන්අප හටපෙන්වනු මැනවිඅපිටත් ඕනේ ඉක්මනටම රහත් වෙන්නයි
Umbe amma rahath kade ne
😂😂😂
Me wage Gonkatha piliganna harak, thamath innawada.
😂😂😂😂
අනේ අනිච්චං හරිම දුකයි. නියම පරිවර්තනය පව්
www.youtube.com/@JanithHarsha
Umbe ammata saniipa nadda
bagle ahanna appaaa bn
බුදුන් අප රටේ ඉපදුනා කියනකොට අප රටේ හාමුදුරුවරු අකමැති ඇයි.
matath ekama hithuna..
dan oba wahanse. pennala deepu. budda deshaya lankawe kiyala. oppuweegena yanawa . dibulagala sellipiya dan ai siyalla oppuwenawa . samawenna apita
ගිහි පිස්සො ගැන කතා වැඩක් නෑ ඒත් මේ සිවුරු ධාරිය
ලංකාවේ .buduwaru.pahawenna.borukiyannaepa.දඬුවම් .ලැබෙයි
දීර්ඝායු වේවා !
Suwapath wewa
ඔහෝම ගියොත් අනාගත ට බොරැවම රජවෙයි.වෙන ආගමක මෙහෙම දෙයක් නම් ඇමතිවරැත් නටයි. නමට බෞද්ධයන් බුදි.කරලා.
Athithaye thiba katha Wala inna okkotama thiyenne sinhala nm ne buduhamuduruwo indiawe nm
කරුනාකර පෙල පොත් වලට මේ කරුණු ඇතුළත් කරන්න කටයුතු කරන්න . තිබෙන බොරු ඉතිහාසය ඉවත් කරන්න . බුදුන් ඉපදුන ප්‍රදේශය සටහන් කොට සංචාරක කලාපයක් කරන්න
බලන්ඩකො ගැලපෙන්න හදහදා කියන හැටි.දවල්ද හාමුදුරුවනේ ඔව්ව හොයාගත්තෙ.
th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html
th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html
Mid night why
බුදුරජාණන් ඉපදුන තැන නෙවෙයි ඒ නිවැරදි ධර්මය සොයන්න ...
th-cam.com/video/z2_YtELDFE4/w-d-xo.html
නිරයට යන වර්තමානයේ දේවදත්ත ධර්ම විකෘර්ති කරන්නෝ හදුනා ගන්න
සිදුහත් කුමාරයා මෙහේ ඉපදුණා නම් එතකොට ඉන්දියාවෙන් බුද්ධාගම ලංකාවට ගෙනාවෙත් නැද්ද එතකොට ක්‍රීමා බෝධිය ලංකාවට ගෙනාවෙත් නැද්ද එහෙම නැත්තං දළදා වහන්සේ ලංකාවට ගෙනාවෙත් නැද්ද ඕවා මෙහෙම තිබිච්ච ඒවද ඉස්සර මිනිස්සු බොරුද කිව්වේ දැන්ද ඇත්ත කියන හාමුදුරුගොල්ලෝ ඉන්නේ ඉස්සර හාමුදුරුගොල්ලෝ බොරුද කිව්වේ? ඔබවහන්සේ මේ වලට උත්තර දෙන්න පුලුවන්ද එතකොට ධර්මාශෝක රජ්ජුරුවොත් මෙහෙද එයාගේ දරුවො දෙන්නද ලංකාවට බුදු දහම ගෙනාවේ ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා අපේ හාමුදුරුවනේ
අත්ත නැත්ත කළේය
අලුත්ම පිස්සුව අයියෝ රහතන්
Hamoma gatenna apa..budun wahanse deshana karala thiyenawa...ksuruth keewata wiswasha karanna apa..thamun hoya bala..piliganna kiyala
www.youtube.com/@JanithHarsha
මේතුමන් වහාන්සේ දේසනා කරන දෙසනාවන් පින් ඇත්තෝ අසත්වා .අපේ මේ පින්බිමේ කියෙන් කීදෙනාටද මෙවන් දේසනාවක් අසන්න ලැබෙන්නේ.
මේවගේ බන කියන අයට පවු මොකද අපවත්වෙලා කොහෙ යයිද කියලා
Oni kenekuta adahas prakasha karanna puluwan. Eth me hamuduruwo rahath welada kiyala hoyanawata wada kiyana kathawa aththada kiyala tikak hoyala balanna. Meka jambuddeepaya une nikan wenne na. Ithihasaya gana tikak hoyala balanna. Hamuduru waru godak than keepayak kiyanawa. Eth me rate oka una kiyala mulashra hodata baluwoth hodata penawa. Api okkoma ekai hoyanna oni.
,මේ පිස්සා සෝපධිසේස හා අනුපධිසේස නිර්වාණ වචන දෙක ගැනවත් පාලි ව්‍යාකරණ ගැනවත්් දන්නේ නැතිව මොනවද මේ දෙසන්්නේ
ඔබගේ හරි එක මෙහි සටහන් කරන්න
හැමදාම බුදුවරු ඉපදුනේ ලංකාවෙද එතකොට. අනේ අනිච්චං
www.youtube.com/@JanithHarsha
Umbe amma koheda hathiri
කොලිය පුරය෴කොහෙද
Embilipitiya paththe Kowul aara wenna ona oya kiyana widiyata. Dewdahanuwara Dewinuwara wenna ethi. Palalupnuwara Polonnaruwa wenna athi. Indiawe oya sthaana wenasak nathiwa enaminma tiyenawanam mehe sthaana wenas kara kara penweema kotharan galapewida?
www.youtube.com/@JanithHarsha
Ayi koliya pura
මාරක නම් මේ කිට්ටුව හැබැයි මහවැලි ගඟ අහලකවත් නෑනෙ
මේවට කොමට් දම දමා ඉන්නෙ නැතුව අර ශුුමදාන හාමුදුරුවෝ කරන වැඩ බලනන ඒව බලල සතුටුඋනත් ඔබව සතර අපායෙන ගැලවෙනවා. දැන්මම ශුුමදාන හාමුදුරුවෝ යූ ටියුබ් නාලිකාව බලන්න .
th-cam.com/video/ESLWX2jeKQE/w-d-xo.html
Ba