අනේ මට හරිම අපලයි - තොර තෝංචියක් නැතිව කරදර එනවා - දහසකුත් එකක් ප්‍රශ්ණ මේවා කිය කියා ඉන්න වෙලේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 113

  • @thejanilmini1334
    @thejanilmini1334 10 หลายเดือนก่อน +40

    උත්තම ආර්‍යයන්වහන්සේට නමස්කාර වේවා !!!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 หลายเดือนก่อน +58

    අපට සත්‍ය බුද්ධ ධර්මය අවබෝධ කර දුන් ,දෙන අරහතුන්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි.

    • @superior_in.exteriors
      @superior_in.exteriors 10 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 3 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්ස නමස්කාර වෙවා

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 10 หลายเดือนก่อน +36

    සාදු සාදු අනුබුදු පියාණන් වහන්සේට නිරෝගි වේවා දීර්ඝායුශ ම ලැබේවා සුවපත් වේවා ඒවා !!!!!

  • @KamthimathiDharmadasa
    @KamthimathiDharmadasa 29 วันที่ผ่านมา +2

    මට හිතෙන්නෙ මෙිි ධර්ම මාර්ගයට එන්නෙ පින්තියන අයමයි සංසාර රිය ගමනෙන් මිදෙන්න තියෙන එකම දහම මෙිි සිරි සද්ධර්මයමයි සුවපත්⁣වෙිවා

  • @bhsbuddika7678
    @bhsbuddika7678 10 หลายเดือนก่อน +34

    ඔබ දෙසන සෑම බනක්ම සත්‍යයම සත්‍යයයි.ඒවා ඇස් පනාපිටම පේනවා අපිටම. දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 9 หลายเดือนก่อน +21

    පරම පවිත්‍ර සිරි සද්ධර්මයම දේශනා කරමින් සියලු දෙනා දැනුවත් කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිඨ්ඨාන කරමි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 10 หลายเดือนก่อน +15

    සත්‍ය ධර්මය පෙන්වා දෙන ඔබ වහන්සේ ට කායික නිරෝගී සුව පත්භාවය ලැබේවා

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 10 หลายเดือนก่อน +18

    සoසාර දුකින් මිදී නිදහස්වන සිරිසද්ධර්මය ,ඉතාමත් පැහැදිලිවම දේශනා කරන, අපේ කාලයේ ලොව පහලවූ අනුබුදු හිමියන්ට කායික නිදුක් නීරෝගී දීර්ගායුශ අදිශ්ඨාන කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 10 หลายเดือนก่อน +20

    අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺අසරණ වී සිටි මම ඔබ අප සැමට මේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කොට වදාල ඔබ වහන්සේට දීර්ගායු වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 หลายเดือนก่อน

    අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂම ලැබේවා යි අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 10 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .........!!🕯️🌻🙏🙏🙏
    ..............!!

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 3 หลายเดือนก่อน

    උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික සුව අධ්ෂ්ඨාන කරමි ............!!🙏🙏🙏..........!!

  • @geomatrix2683
    @geomatrix2683 10 หลายเดือนก่อน +14

    Oba wahanseta deergayu wewa...🙏🙏🙏

    • @anushkamalinda3400
      @anushkamalinda3400 10 หลายเดือนก่อน +4

      Obawahanseta deergau wewa!!!🙏🙏🙏🙏🙏!!!!!

  • @MalaRanaweera-c7j
    @MalaRanaweera-c7j 10 หลายเดือนก่อน +8

    Arahatun wahanseta nirogi suva deergausa adhishtana karami SADU SADU SADU!!!

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 10 หลายเดือนก่อน +11

    අරිහතුන් වහන්සේට කායික නිරෝගී සුවයද දීර්ගායු අධිෂ්ඨාන කරමු 🙏🙏🙏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 10 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු

  • @wasanthahettiarachchi1984
    @wasanthahettiarachchi1984 10 หลายเดือนก่อน +22

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹අරිහතුන් වහන්සේ ට නිදුක් නිරෝගී ආයුෂ වර්ධනය වී තව තවත් අපේ වැසියන් නිවනට යොමු කිරීමේ මහඟු මෙහෙවර ඉෂ්ඨ සිද්ධ කිරීමේ ශක්තිය ලැබේවා!!! අධිෂ්ඨාන කරමි.

  • @sdayas6902
    @sdayas6902 8 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 10 หลายเดือนก่อน +11

    Oba wahase suwapath wewa.🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 7 หลายเดือนก่อน +2

    ගෞරවනීය අරිහතුන්වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු 🌺🌸🌼🙏🙏🙏

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 10 หลายเดือนก่อน +5

    සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @MalaRanaweera-c7j
    @MalaRanaweera-c7j 10 หลายเดือนก่อน +10

    Arahathun wahansa oba wahansege Buddha bawanawata mamada sahabagi una Ping attho Arahatun wahansege Buddha bawanawata wadi wadiyen sahabagi wethva 😊

  • @CHAMPIKAKING
    @CHAMPIKAKING 24 วันที่ผ่านมา

    සුවපත් වේවා

  • @shanthivithanage2038
    @shanthivithanage2038 6 หลายเดือนก่อน +1

    රහතන්වහන්සේ ට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අධිෂ්ඨාන කරමි !!!!

  • @Srimali-zx9tb
    @Srimali-zx9tb 4 หลายเดือนก่อน

    අති ගෞරවනීය අරිහතුන් වහන්ස,
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවමය අධිෂ්ඨාන කරමි. සිරි සද්ධර්මය නැවත මතුකර පෙන්වාදුන් උත්තමයාණන් වහන්සේගේ බුද්ධ භාවනා වැඩසටහන දස දෙසින් ඇදෙන ජනතාව තව තවත් විවර වේවා...

  • @amithakapugama2536
    @amithakapugama2536 10 หลายเดือนก่อน +7

    Arahathun wahanseta yahapathakma wewa! Siyalu badhaka duruwewa !

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 10 หลายเดือนก่อน +7

    Arihathun wahanseta kaika manasiks nidhuk nirogi bawa labewa...!!!

  • @sarathchandra9893
    @sarathchandra9893 7 หลายเดือนก่อน +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත ය් මට මේ ජිවිතේ ම්ම නිවන් මර්ගෙට එන්න ඇත්ත නම් සංසාරේ දුකයි තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට තුනුරුවනේ සරණයි

  • @senanisamarasooriya2778
    @senanisamarasooriya2778 10 หลายเดือนก่อน +3

    Budypiyanani oba wahanseta deergau sampathama lebewa. Sri saddarmaya mulu lowa purama pethirewa.🙏🙏🙏

  • @upulbandara2947
    @upulbandara2947 หลายเดือนก่อน

    ආර්‍යස්වාමින් වහන්ස ආනන්තරීය පාප කර්මයට සමාව ලැබෙනවද සමාව ඉල්ලුවාම

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 10 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadunRaweendra
    @NadunRaweendra 21 วันที่ผ่านมา

    Oba wahaseta boho pin. Dergausha additana wewa.

  • @ThusharaNilmini-rv6wc
    @ThusharaNilmini-rv6wc 10 หลายเดือนก่อน +17

    මේ තරම් සරල, සුගම දහමක් බොරුවක් ලෙස දැනෙන්නේ ඔබ විසින් කරගත් මහත් වූ අකුසල් නිසාමයි. වහ වහාම සමාව ගෙන, උතුම් වූ මිනිසත් බවේ මහිමය තුල සංසාර දුකින් මිදී නිදහස් වන්නට අධිෂ්ඨාන කරගන්න. සියලු ලෝක සියලු සත්ත්වයෝ ම සතර මඟ සතර ඵල ලබා නිවන් දකිත්වා ....අරහත් උත්තමයන් වහන්සේ ගේ දම්සක් හඬ දස දහසක් සක්වල pawatheewa....

    • @buddhikawijesinghe5754
      @buddhikawijesinghe5754 15 วันที่ผ่านมา

      ගරුකකර්මය කොපමණ බලවත්ද කියලා ඇස් පනාපිටපේනව මේපිරිසිදු දහම අපි කියන්න ගිහාම

  • @Wijewardhana-66
    @Wijewardhana-66 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🌹🌹🌹

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏

  • @SomaAbeykoon
    @SomaAbeykoon 6 หลายเดือนก่อน

    Sadu.....sadu.....sadu....arahathun....wahansa.......🎉🎉🎉🎉🎉🎉🎉

  • @IndikaYapitage
    @IndikaYapitage 5 หลายเดือนก่อน

    මම වහරක හාමුදුරුවන්ගේ දේශනා ත් අහනව,මීවනපලානෙ හාමුදුරුවන්ගේ දේශනා ත් අහනව. දෙන්නටම ගරුත්වය තියෙනවා..ඒත් සමහර කරුණු වල දී අපි අසරණ වෙනවා.

    • @CHAMPIKAKING
      @CHAMPIKAKING 24 วันที่ผ่านมา

      ඔබට ඇති ගැටළු ව කුමක්ද

  • @nilden-g1c
    @nilden-g1c 10 หลายเดือนก่อน +88

    මම බෞදයෙක් නෙමෙයි. නමුත් මේ හාමුදුරුවො උගන්වන්නෙ මිනිස්සුන්ට යහපත් ලෙස ජීවත් වෙන මාර්ගයයි. ඒක වරදක් කියලා මේ හාමුදුරුවන්ට කැත විදිහට බනින මිනිස්සු සහ අනිත් හාමුරුවරු ඇයි එහෙම කරන්නෙ කියලා මට තේරෙන්නෙ නෑ

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +10

      මේ තමයි ලෝක ස්වභාවය. සමහර අයගේ ස්වභාවය. අරහතුන්වහන්සෙ කෙනෙකු ට ඒ ක ප්‍රශ්නයක් නෙවෙයි. අපේ සමිමා සමිබුදූ සිරිගෝතම බුදුරජාණන් වහන්සේට මොන තරමි නින්දා කලාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මොන තරමි වද දුන්නාද ? අපිත් ඒ වට සැලෙන්න නරකයි.

    • @wasanthahettiarachchi1984
      @wasanthahettiarachchi1984 8 หลายเดือนก่อน +3

      පින්වන්තයින්ට පිං කරන්නත්, පව්කරයින්ට පව් කරන්නත් තියෙන අවස්ථාවක් මේක. ඒ දෙගොල්ලම වෙන්කර හදුනාගැනීමේ අවස්ථාවක් මේක.

    • @dumindadesilva7579
      @dumindadesilva7579 8 หลายเดือนก่อน +2

      ඔබට දේ මේ බෞද්ධ යයි කියාගන්නා අයට නොවැටහෙන එනනෙවැ කරැමෙ..

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +3

      ඔබ හරියටම හරි . අපි අපේ උත්පත්තියට අනුව විවිධ ආගමි අදහන විවිධ ජාතීන් අතර ඉපදෙනවා. ආගමික ශාස්තෘවරුන් ගෙ දේ ශනා කාලයත් සමග එක් එක් කල්ලි තම තමන්ට අවශ්‍ය විදියට වෙනස් කර එක එක නිකායන් ඇති කර ගන්නවා.අරහතුන්වහන්සෙ අපට අනුශාසනා කරන්නෙ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන ලද අති නිර්මල , ථෙරවාදී බුද්ධ ධර්මය යි. මේ තමයි නියම සත්‍ය ම බුද්ධ ධර්මය. අරහතුන්වහන්සෙ කිසිම ලාභ ප්‍රයෝජන යකින් තොරව , උන්වහන්සේ විසින් අවබෝධ කර ගත් සත්‍ය බුද්ධ ධර්මය අපට දේ ශනා කරනවා. එක පිරිස ක් මේකට අකමැති තමන්ට අහිමි වන වරප්‍රසාද , ලාභ ප්‍රයෝජන නැතිව යන නිසා ක් ඔවුන්ට මෙය අවබෝධ කර ගැනීම ට පිං නැතිකම නිසාත්මයි. ඔබට එය අවබෝධ වුයෙ වෙන ආගමක් ඇදවූවත් පෙර සංසාර පිං තිබූණ පිංවන්තයෙක් නිසයි.

    • @nalinwijekoon5073
      @nalinwijekoon5073 6 หลายเดือนก่อน

      ඔබ තවදුරටත් අරහතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට උනන්දුවන්න ඔබ අන්නිය ආගමිකයක් උවත් ඔබට පෙරපින් ඇතිනිසාම තමයි මෙ අරහතුන් වහන්සේගෙන් බණ අහන්න සිත් පහළ වී ඇත්තේ.

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 4 หลายเดือนก่อน

    Oba vahanseta nirogi suvaya lebeva

  • @YamunaGuruge
    @YamunaGuruge 2 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 10 หลายเดือนก่อน +3

    🌻🙏🙏🙏🌻

  • @Gangs-t3k
    @Gangs-t3k 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @erandimadumali3957
    @erandimadumali3957 4 หลายเดือนก่อน

    Oba wahanseta boho pin dergausha adittana karanawa

  • @MalaRanaweera-c7j
    @MalaRanaweera-c7j 10 หลายเดือนก่อน +3

    Siyalu dana mana sive pasaya nomile dayaka pingwatungen labenawa sathayakwat a sathiye wiyadamak na Apy sasare yana rage dwesha moha kshaya kalama nawatha ipadimak na Nivan dakinawa!!!

  • @pradeepstudio4892
    @pradeepstudio4892 5 หลายเดือนก่อน

    suwapath wewa

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 หลายเดือนก่อน +2

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @mangalikachandani7312
    @mangalikachandani7312 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mahaadewa
    @Mahaadewa 10 หลายเดือนก่อน +9

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂සත්‍ය ජයගනී🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉තෙරුවන් සරනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻මහාදේව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ඔබ වහන්සේගෙ නිහඬ ආරක්ෂකයා.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌼💐🌳🌳🪻🍂🍀☘️🫐🍇🪴🪴🌾🌺🌺🌴🌹🌹🌾🌲🌾🌾🌿🌿☘️🌸🌼💐🌳🍀☘️🪴🌾🍇🫐🌷🌷🪻🫐🪴

  • @anandahannadige7569
    @anandahannadige7569 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @sudharma4313
    @sudharma4313 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @ThariduSadakelum
    @ThariduSadakelum 8 หลายเดือนก่อน +1

    Dirgausha lebeva.....

  • @Nbo8e
    @Nbo8e 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @englisheyeyoutube
    @englisheyeyoutube 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! පින්වත් අරහතුන් වහන්ස, "සං" යනුවෙන් සදහන් වහන්නේ කුමක්ද?

    • @wimalisamarakoon5583
      @wimalisamarakoon5583 9 วันที่ผ่านมา

      රාගය , ද්වේශය, මෝහය (සං)

  • @amgkarunadasa4651
    @amgkarunadasa4651 3 หลายเดือนก่อน

    Budu rajanan wahansege darmaya metaram sarala nisatamai budun kalaye atahatun wahansela bihiune mamada medama awaboda karagannawamai

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස නිවන් දකිනවා කියන්නෙ කුමක්ද වෙන්නෙ පැහැදිලි කර දෙන්න

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 10 หลายเดือนก่อน +2

    මම මේපාර විතරයො ආයෙත් මම නෑ මීට ඉස්සර මම හිටියෙත් නෑ.

  • @yamunapullaperuma840
    @yamunapullaperuma840 10 หลายเดือนก่อน +2

    පොත ලබා ගන්න විදිහක් නැද්ද දිර්ඝායුවේවා

    • @nava-kit
      @nava-kit  10 หลายเดือนก่อน

      facebook.com/search/top/?q=nava%20kit%20kit%20%20සංසාර%20ණය%20%20

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 10 หลายเดือนก่อน +4

    ඉටින් බලන්න මේ වහන්සේ පිනපව හරියට තේරුම් අටන් නේ කියන්නෙපින පව නොදත් හාමුදුරුවො කෑගහගහ ඉන්නවා

  • @xavatarx8635
    @xavatarx8635 9 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවරු හැම දානමය පින්කමක් අවසානයේම ඥාති දානය ඒ ඒ ප්‍රදේශයට ආවේණිකව සිදුකරනවා.
    මේ වැඩසටහන මඟින් කරන්නේ ඥාතීන්ට පින්දීම මෙතෙක් හාමුදුරුවරු විසින් සිදු කරලා නෑ කියලා සමාජගත කරලා, ඒ මගින් ඥාතීන්ට පින්දීම උදෙසා ඔවුන්ව හරවා ගැනීමක්.
    නිවන් දැකීම සඳහා පින් පූර්ණය වීමක් අවශ්‍යයි තමා.
    බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේ ඇසුරේම සිටි කී දෙනෙක් තවමත් සංසාරේම ඉන්නවද?

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 10 หลายเดือนก่อน

    පොතක් බලන්න කැමති යි.මම ඉන්නෙ ඌවේ. පොත් හල් වල තියෙන වද.

  • @asithaperare2953
    @asithaperare2953 7 หลายเดือนก่อน

    මටත් පොතක් දෙන්න පුලුවන්ද🙏🙏🙏🙏🙏🙏

    • @nava-kit
      @nava-kit  7 หลายเดือนก่อน

      facebook.com/share/p/VPoufxkCNN33gnwP/

  • @vijithaperera4917
    @vijithaperera4917 10 หลายเดือนก่อน +1

    බුදු දහම අනාත්මයි.

    • @Wijewardhana-66
      @Wijewardhana-66 6 หลายเดือนก่อน

      අනත්තයි

  • @hmjayathissa8
    @hmjayathissa8 7 หลายเดือนก่อน

    දස අකුසලය පාලියෙන් කිවා නමුත් ඔක තෙරෙන අය ඉන්නවා නොතෙරෙන අය ඉන්නවා ඕක සිංහලෙන් කියන්න ඕනි

  • @copysomething7318
    @copysomething7318 7 หลายเดือนก่อน

    ඔය පොත ලබාගන්නේ කෙසේදෙයි කියන්න

  • @hmjayathissa8
    @hmjayathissa8 7 หลายเดือนก่อน

    කිසිම ඉගැන්විමක් ප්‍රතිපල නැ. මොකටද පාලි පටලව ගන්නෙ පාලි අනවශ්‍යයි සිංහල බසින් නිවරදාව දර්මය පහදා දිය නොහැකිද.

  • @hmjayathissa8
    @hmjayathissa8 7 หลายเดือนก่อน

    පොඩි දර්මය විසාල කර ගන්නවා

  • @laniwick5181
    @laniwick5181 29 วันที่ผ่านมา

    suwapath wewa

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 10 หลายเดือนก่อน +6

    🌻🙏🙏🙏🌻

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏

  • @pushparanasinghe7191
    @pushparanasinghe7191 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @renukasenaratne913
    @renukasenaratne913 10 หลายเดือนก่อน +2

    🎉🎉🎉

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

  • @amarapriyadarshani8102
    @amarapriyadarshani8102 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ukvinu569
    @ukvinu569 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromiganethige8996
    @shiromiganethige8996 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wathawanajayanthavithanage9308
    @wathawanajayanthavithanage9308 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ramaneejayasooriya9522
    @ramaneejayasooriya9522 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @hasini7991
    @hasini7991 หลายเดือนก่อน

    🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน

    🙏🙏🙏