මට තිබුණු ලොකුම Challenge එක සිංහල කතා කරන එක - ප්‍රනීර්ශා | Pranirsha & Chamindu | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Music pickle එකට ආදරය කරන ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දේ මුලින්ම අරගෙන ආවේ සිරස Voice Teen එක Win කරපු ප්‍රනීර්ශා ත්‍යාගරාජා සහ චමිදු කෞෂාල්. ඉතිං එ දෙන්නා සිංදු වලින් 2024 අවුරුද්දේ පලවෙනිම program එක හරිම විනෝදයෙන් වෙනස් විදිහට හැඩ කරා. ඉතිං එයාලා විනෝදයෙන් ගත කරපු මේ program එක බලන්න, ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් දිගටම music pickle program එකත් එක්ක එකතු වෙන්න.
    Executive Supervision : Samith Roshan
    Producer : Supun Sudaraka
    Assistant Producer : Dilmika Aththanayake | Shani Abyarathna
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Akila Heshan
    Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
    Post Production Supervision : Dasun Prabhashwara
    Editor | Colorist : Saduni Malshani
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #PranirshaThiyagaraja #chamindukaushal

ความคิดเห็น • 155

  • @manuthchehansa2356
    @manuthchehansa2356 8 หลายเดือนก่อน +149

    මම හිතන්නේ මේ youtube channel එක කරන්නේ දෙරණින්. සිරසෙන් ආපු අය දෙරණින් promote කරන්න ඕන. ඒ වගේම තමයි මම දැකලා තියනවා දැන් දෙරණින් අපු අයටත් සිරස ලොකු chance එකක් දෙනවා yfm සිරස fm වලින් පවා.. මෙක තමයි වෙන්න ඕන ❤❤

    • @kalpakarunajeewa
      @kalpakarunajeewa 8 หลายเดือนก่อน +7

      Well said....!🙏🙏❤❤

    • @dreammotivation598
      @dreammotivation598 8 หลายเดือนก่อน +3

      මෙ chanel එක දෙරන තවත් චැනල් ගොඩක් තියෙනවා මෙ ideahell එකෙ chanel එකක්

  • @user-xn5vd8ey9i
    @user-xn5vd8ey9i 8 หลายเดือนก่อน +63

    ප්‍රනිර්ෂා සිංහල සිංදු කියද්දී මාර ගතියක් තියෙන්නෙ .චමිදු සිංදු කියද්දී හරිම ආදරණීයයි❤❤

  • @sanduliweerasinghe6477
    @sanduliweerasinghe6477 8 หลายเดือนก่อน +102

    අනේ ප්‍රනීශා ඔයා හරි ලස්සනයි අනේ.අයියත් මාරම ලස්සනයි.දෙන්නගෙම කටහඩවල් දෙකම මරු.සුබ පතනවා ඉදිරියටම යන්න.

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp 8 หลายเดือนก่อน +22

    ඊලඟ පරම්පරාව වත් ජාති බේද නැතිව සතුටෙන් ජීවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🌻🌻🌻

  • @SumanavathiDsillwa-gm6gl
    @SumanavathiDsillwa-gm6gl 8 หลายเดือนก่อน +30

    ඔයා දැන් සිංහල හොදට කතා කරනවා ඒ වගේම ඔයා හොදට ගීත ගායනා කරනවා ඒ වගේම හොදට නිවේදන කරනවා ද්‍රෙන්නටම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @mjmusic5519
    @mjmusic5519 8 หลายเดือนก่อน +12

    මම ප්‍රනිර්ෂාට ගොඩාක් කැමතියි. මමත් එයාගෙ වයසේ . මමත් voice teen apply කරන්න ආසාවෙන් ඉන්නෙ .❤️

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 8 หลายเดือนก่อน +7

    ජාති කුල ආගම් වෙනුවෙන් බෙදුනු රටක මේ මොන තරම් ලස්සන ආදරණිය සංයෝගයක්ද අපි අපේම ආදරණිය දරැවන් වෙනුවෙන් බලාපොරොත්තුවෙන්නෙ මේ වගේ රටක්

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 8 หลายเดือนก่อน +28

    අනේ පැටවු දෙන්න දැක්කෙ ගොඩාක් දවසකින් ආදරෙයි දෙන්නටම හරිම ආදරනියයි

  • @isurupradeep3606
    @isurupradeep3606 8 หลายเดือนก่อน +59

    රියැලටි ඉතිහාසයේ මම ආස එකම ගායිකාව ප්‍රනීශා❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 8 หลายเดือนก่อน +16

    හරිම ආදරෙයි දෙන්නටම දුවේ,පුතේ. වැඩ සටහන හරිම අගෙයි. ගායනා හරිම මිහිරියි.❤❤🌹🌹🇱🇰👍🥰

  • @sujithpriyantha6710
    @sujithpriyantha6710 8 หลายเดือนก่อน +42

    අදත් වෙනද වගේම programme එක ලස්සනයි ❤🎉

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 8 หลายเดือนก่อน +24

    ප්‍රනීෂා ඉන්න නිසා බැලුවා .ආදරෙයි ප්‍රනීෂා

  • @SimraA.a.f
    @SimraA.a.f 8 หลายเดือนก่อน +34

    අනේ අද program එක නම් ශෝයි අනේ ❤❤
    දෙන්නටම සුබ පැතුම්🎉🎉

  • @pranirshathiyagarajaoffici2117
    @pranirshathiyagarajaoffici2117 8 หลายเดือนก่อน +21

    Thank you so much ❤

    • @kasunweerasinghe7592
      @kasunweerasinghe7592 8 หลายเดือนก่อน +4

      Praneersha, can you do a cover for “katharata wahina wessa se Mal wahi aawa “ song ? Your voice is amazing 😍😍

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 8 หลายเดือนก่อน +15

    මෙි අපේ දරැවො දෙනනම ලංකාවෙි දෙන්නටම ගොඩම ගොඩාක් ආදරෙයි

  • @dilshan2095
    @dilshan2095 8 หลายเดือนก่อน +6

    මෙයාලා මෙහෙම සිංදු කියනකොට අභීට කොච්චර සතුටු ඇත්ද🥺❤

  • @nilminishiroshiya4678
    @nilminishiroshiya4678 8 หลายเดือนก่อน +42

    අනේ සසිදුව ගෙන්නන්නකෝ😢

  • @cgds2023
    @cgds2023 8 หลายเดือนก่อน +18

    කාලයක් මගේ කස් එක ck ❤🥺💖

  • @annchamodi9398
    @annchamodi9398 8 หลายเดือนก่อน +19

    She has a beautiful voice and beautiful face❤❤❤❤

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 8 หลายเดือนก่อน +20

    Praneeshaa! Praneeshaa! Praneeshaa! Your singing is at next level 😍😍😍

  • @SleepyAardvark-nz5ke
    @SleepyAardvark-nz5ke 8 หลายเดือนก่อน +11

    ශනුව ගෙන්නකො❤

  • @ancoraio
    @ancoraio 8 หลายเดือนก่อน +5

    What a talented Girl. Absolutely a gem ! ❤

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 8 หลายเดือนก่อน +14

    ඉදිරියටම යන්න සුභ පතනව ඔබ දෙන්නට

  • @dinz0x
    @dinz0x 8 หลายเดือนก่อน +10

    Kawwaa ❤ keep up the good work man🫶✨

  • @Ranidiviyara
    @Ranidiviyara 8 หลายเดือนก่อน +10

    Pranirsha...and chamindu aiya... Wow voices.. ❤❤

  • @dongunatillaka6879
    @dongunatillaka6879 8 หลายเดือนก่อน +2

    Great. You 2 will go very far. Looks like in love..Don't be shy. Love is the most natural thing in the world. Bravo.

  • @champaheenkende5252
    @champaheenkende5252 8 หลายเดือนก่อน +3

    Love you Praneesha..you are singing beautifully ..and woow can remember sinhala songs well.❤

  • @feliciafrancis7170
    @feliciafrancis7170 8 หลายเดือนก่อน +2

    Beautiful young children. Very nice to listen . Blessings from above,

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 8 หลายเดือนก่อน +10

    Pranirsha & Chamindu 👍

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k 8 หลายเดือนก่อน +4

    පිට කවරේ tamil මරු❤

  • @hashiniwathsala8342
    @hashiniwathsala8342 8 หลายเดือนก่อน +17

    Chamindu ❤️❤️‍🔥

  • @mallik468
    @mallik468 8 หลายเดือนก่อน +1

    Hi Praneesha
    You both singing so beautifully. Praneesha you have got a melodious voice . You should sing always .You have got a gifted voice , please keep singing , we love to hear your voice . Please do come very often . I think yu should do music Yu can go to the whole world like yohani. Congratulations for both of yu

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 8 หลายเดือนก่อน +2

    Wow very nice darling praneesha. Also chamindu has a lovely voice.

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 8 หลายเดือนก่อน +2

    ෙ දන්නම සුපිරි Pranirsha ඹයා ලස්සණට සිංහල කඑා කරනව

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 8 หลายเดือนก่อน +7

    මරු අද වැඩසටහන

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 8 หลายเดือนก่อน +3

    Compliments and Best wishes to you boath.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 8 หลายเดือนก่อน +8

    ශෝක් දෙන්නම ❤❤❤❤❤

  • @nj4284
    @nj4284 8 หลายเดือนก่อน +4

    Chamindu & Pranisha asama dennek❤

  • @MoMo-io3eb
    @MoMo-io3eb 8 หลายเดือนก่อน +3

    දෙන්නම ෂෝයි 😍❤❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 8 หลายเดือนก่อน +2

    🌹🌹🌹👍👍👍දෙන්නටම ලස්සන අනාගත බලාපොරොත්තු සපල වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් 🌹🌹🌹🌹🌹 .සිංහල දෙමළ ගායිකාවක් වෙන්න දුව. 🌹🌹 god luck to every one's 🌺🌺🌺✌✌✌ im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @Learn10-sayuu
    @Learn10-sayuu 8 หลายเดือนก่อน +8

    Soo beautiful ❤

  • @user-fl5ve9mj3j
    @user-fl5ve9mj3j 8 หลายเดือนก่อน +3

    දෙන්නටම බුදු සරනයි පුතේ හරිම ලස්ස්ස්සනයි.

  • @renrathnayake4654
    @renrathnayake4654 8 หลายเดือนก่อน +6

    pranisha.... Amazing wow😲
    Chamiyath නියමයි ...👍

  • @Virajprashanka-c2v
    @Virajprashanka-c2v 8 หลายเดือนก่อน +7

    නියමයි ❤❤❤❤

  • @User1111user
    @User1111user 8 หลายเดือนก่อน +2

    Good luck Pranirsha😘

  • @ChithraDewage
    @ChithraDewage 8 หลายเดือนก่อน +4

    සුපිරි ෙදන්නම❤❤❤❤❤❤

  • @user-pb9hr5dg1f
    @user-pb9hr5dg1f 8 หลายเดือนก่อน +4

    හරිම අාසාවෙන් බැලුව

  • @nethnavodya7291
    @nethnavodya7291 8 หลายเดือนก่อน +2

    Praneeshaa vs Chamiduu❤❤❤❤

  • @afayimo
    @afayimo 8 หลายเดือนก่อน +1

    Both of you are so fantastic,,, I love you both,,, Hello, Wanakkam.. Ayubowan and Assalamu alaikum Sri Lanka.

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 8 หลายเดือนก่อน +3

    ප්‍රනීශා ❤️❤️❤️❤️

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 8 หลายเดือนก่อน +1

    Hello duwA pranisha wish you all the best & happy new year you both are beautiful love you lots ❤️❤️❤️❤️❤️🌹

  • @chandana56
    @chandana56 8 หลายเดือนก่อน +1

    Wow! Beautiful!!!

  • @kyarawitz1544
    @kyarawitz1544 8 หลายเดือนก่อน +4

    Ane please aaye sachin chathurangawai wageesha salgadowai gennakoo

  • @LasnthaKumar
    @LasnthaKumar 8 หลายเดือนก่อน +2

    Prenisha oya February 23 Saudi Arabia show ekata enawa nada

  • @shiranidominic9138
    @shiranidominic9138 8 หลายเดือนก่อน +1

    Congratulations to both of you

  • @kaviya707
    @kaviya707 8 หลายเดือนก่อน +2

  • @nihalfernando5957
    @nihalfernando5957 8 หลายเดือนก่อน +1

    Good Luck to both of you!

  • @Thebrokenbrush
    @Thebrokenbrush 8 หลายเดือนก่อน +4

    අනේ මරු ලස්සනයි ගොඩක් ❤🎉

  • @poornimafernando8517
    @poornimafernando8517 8 หลายเดือนก่อน +2

    චමිඳු මල්ලියා 😗

  • @raveesha1587
    @raveesha1587 8 หลายเดือนก่อน +2

    දෙන්නම ලස්සනයි ❤❤❤❤

  • @kalpakarunajeewa
    @kalpakarunajeewa 8 หลายเดือนก่อน +1

    "..........ithing API......aadarei.....echcharai......." 🙏🙏❤❤

  • @nilushiyapriyangani4371
    @nilushiyapriyangani4371 8 หลายเดือนก่อน +1

    Prnisha maara ikmanata sinhala iganagenathiyanawa hari adambarai dennama lassanata prograam eka kalaa pranisha oyaa drèm star hoo hirustar yanna thawath dura gamaanak yanna pluwan ❤

  • @SanduniKawya-kc7gp
    @SanduniKawya-kc7gp 8 หลายเดือนก่อน +8

    Anjuwai hirushawai genna 😒😒 ...

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 8 หลายเดือนก่อน +1

    පට්ටම ලස්සනයි ❤❤❤

  • @piyumimadhushani6564
    @piyumimadhushani6564 3 หลายเดือนก่อน

    ආසම දෙන්නෙක් ❤🫶🫶

  • @shekaliwickramasingha
    @shekaliwickramasingha 8 หลายเดือนก่อน +2

    Wow superb ❤😻

  • @tharinduchathuranga9929
    @tharinduchathuranga9929 8 หลายเดือนก่อน +2

    Pranirsha ❤️

  • @manurathnayaka6664
    @manurathnayaka6664 8 หลายเดือนก่อน +2

    Chamindu sing karaddi amuthu ekak thiyenne

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 8 หลายเดือนก่อน +1

    பிரனீஷா உங்கள் திறமையை போற்றுகிறேன். Doctor ஆக வேண்டும் என்றால் a/ l science பிரிவை ... Select.... பாடல் போட்டிகளில் இருந்து விலகி முழுமையாக science பக்கமா க திரும்புங்கள் ...

  • @ChaminRavindhu
    @ChaminRavindhu 8 หลายเดือนก่อน +1

    Pranirsha.... ❤

  • @imashashamindi4219
    @imashashamindi4219 8 หลายเดือนก่อน +2

    Good Luck ❤❤❤

  • @akalankarandeniya5053
    @akalankarandeniya5053 8 หลายเดือนก่อน +3

    Wow ❤

  • @SithumiNilakshini
    @SithumiNilakshini 8 หลายเดือนก่อน +2

    Chamidu 🎉❤

  • @Dileesha_Nish
    @Dileesha_Nish 8 หลายเดือนก่อน +2

    Pranirsha ❤️🥰

  • @SINDUVIHARIKA
    @SINDUVIHARIKA 8 หลายเดือนก่อน +1

    chamidu 🥰💓

  • @raveesha1587
    @raveesha1587 8 หลายเดือนก่อน +1

    දෙන්නටම කෙහොමද ❤❤❤❤❤

  • @dineshweer335
    @dineshweer335 8 หลายเดือนก่อน +1

    tamil kello godak sinhala kollanta kemathi .e gollo serious love ekedi.

  • @SWK-r8c
    @SWK-r8c 8 หลายเดือนก่อน +6

    හරිත් විජේරත්නවත් ගෙන්නන්නකො

  • @rohanamuhandiram2768
    @rohanamuhandiram2768 8 หลายเดือนก่อน +1

    Pranirsha

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 8 หลายเดือนก่อน +5

    දන්නවද ආදරේ නීතිය
    දැනෙන තරමට රිදෙනවා
    රිදෙන තරමට දැනෙනවා .
    ප්‍රනීශා දුවගේ මේ ගායනය original එකට වඩා වැදුනා.....
    හරිම ලස්සනයි.......

  • @shehan2875
    @shehan2875 8 หลายเดือนก่อน +1

    Vidushay apoorway gennko❤

  • @Malee-1
    @Malee-1 8 หลายเดือนก่อน +1

    fav😍❤

  • @Manillewije
    @Manillewije 6 หลายเดือนก่อน

    Lovely

  • @tharu8591
    @tharu8591 8 หลายเดือนก่อน +2

    Abhisheka wa gennako ❤

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 8 หลายเดือนก่อน +1

    DUVE. PUTHE harima SATHUTUI me kalayhmaka alatuvata, APE RATE jati agam bedila venvela inna turu ape rata diunu venna vagema samagiyak na,, maseeya suvayak nativa rogin venava,oyalage me vada satahana APE RATE MULU MADDYA KALAVATAMA ADARSAYAK,,,,jesupihitai

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp 8 หลายเดือนก่อน

    All the best.👍

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 8 หลายเดือนก่อน

    Lassansi jayawewa depalatama❤❤❤

  • @VajiraKodipilli
    @VajiraKodipilli 4 หลายเดือนก่อน

    Lassani ❤❤❤❤

  • @Fidjjddh
    @Fidjjddh 8 หลายเดือนก่อน

    හරිම ලස්සන මම ආසාම දෙන්නෙක්

  • @sugathjayantha5907
    @sugathjayantha5907 8 หลายเดือนก่อน

    harima lasshanai den nama good luck

  • @tipsbydesh
    @tipsbydesh 8 หลายเดือนก่อน +2

    සිරස හදන්නේ කෝමත් බ්‍රැන්ඩ්. නලු නිලියෝ නෙමෙයි .

  • @sriyanimalkanthi1543
    @sriyanimalkanthi1543 8 หลายเดือนก่อน

    Waw prneersha chamidu Harima lassanai daruwo dennama

  • @chandikumari2537
    @chandikumari2537 8 หลายเดือนก่อน

    Pranisha akkiyoooo❤

  • @hashanisewmika8931
    @hashanisewmika8931 8 หลายเดือนก่อน

    මරු 😊😊😊😊

  • @madhushika206-or3bf
    @madhushika206-or3bf 8 หลายเดือนก่อน

    Anee ara song tika lassanayi a ee❤

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 8 หลายเดือนก่อน

    Asama dennek❤😍

  • @ruthmathew130
    @ruthmathew130 8 หลายเดือนก่อน

    Woow ❤❤

  • @skyworld7044
    @skyworld7044 8 หลายเดือนก่อน

    Super❤

  • @shanthimangalika8973
    @shanthimangalika8973 8 หลายเดือนก่อน

    Lassanai dennama

  • @NilminiKumari-cy6lz
    @NilminiKumari-cy6lz 8 หลายเดือนก่อน

    ප්‍රනීශා😍