Chamindu Kaushal | Datha Dara (දෑත දරා) | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 3.8K

  • @ChaminduKaushal
    @ChaminduKaushal 2 ปีที่แล้ว +9404

    ප්‍රථමයෙන් මාව මේ ලෝකයට බිහිකරපු රත්තරන් අම්මටයි තාත්තටයි ගොඩක් පිං සහ මගේ ආදරණීය සහෝදරියට,ලබන ආත්මෙදිත් පතන්නෙ මගේ අම්මවයි තාත්තවයි, ඒවාගේම මගේ යාලුවා අනුසර අරන් දීපු මේ අවස්ථාවට උපරිම සාදරණයක් ඉෂ්ට කරන්න මම උත්සාහ කරනවා.අනුසර හිටියනම් එයත් එක්ක මට තව ලස්සනට සින්දුව කියන්න තිබ්බා ,අනුසර ඔයාට බුදු සරණයි ,ඒ වගේම මගේ ආදරණීය සංගීත ගුරුවරුන් සෑම කෙනකුටම හිස නමා ආචාර කරනවා , ඒ වගේම voice teens වැඩසටහන සංවිධානය කරන මේ team එක මාරයි. එයාලා නැත්තම් මෙච්චර ලස්සන performances නිර්මාණය වෙන්නෙ නෑ, ඒ වගේම ආදරණීය අදහස් දක්වන ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි! ඔයාලගේ අදහස් මාව තව තවත් දිරිගන්වනවා , ශ්‍රී ලාංකීය ජනතාවට මම බොහොම ආදරෙයි❤. නිහතමානී සංගීත නිර්මාණ රටට දායාද කිරීම මාගේ සංගීත ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවයි❤.

    • @sanchithaudana3850
      @sanchithaudana3850 2 ปีที่แล้ว +88

      ජය

    • @harryb4710
      @harryb4710 2 ปีที่แล้ว +160

      හයියට අල්ලගෙන ඉදිරියටම යන්න, මල්ලී!

    • @akilad.perera1447
      @akilad.perera1447 2 ปีที่แล้ว +74

      Supirima voice eka malli... Oya style eka oyata supiriyatama match wenawa... sinduwa hodatama feel wenna kiwwa... Mama nan danne nehe sinduwe technical peththa.. hebei oya dapu variations tikai romantic voice ekai maarai... Mata baya tiyenne mun oyata fast track kiyanna dei kiyala.. oyage strength eka slow phase romantic sindu. Meh performance ekata anith coaches la denna herune nethi eka pudumai.. atlease sanka turn wenna tibba.. eyageth tiyenne oya style eka nisa...

    • @akilad.perera1447
      @akilad.perera1447 2 ปีที่แล้ว +81

      Abhishekawa select karapu ekath hodai.. mokada lahiruge energy ekai oyai match wenne nehe.. oyage strength ekata energy ekathu karanna hoda nehe.. slow romantic thamai way to go.

    • @yasirulakshan1291
      @yasirulakshan1291 2 ปีที่แล้ว +36

      🤟❤️

  • @samadi8382
    @samadi8382 2 ปีที่แล้ว +2762

    ලඟම ඉන්න අය යන්න ගියාට ඒ මතක, ඒ ආදරේ කවදාවත් අමතක වෙන්නෙ නැ 🥺❤️
    නිවන් සුව අනුසර මල්ලි ! 🥀
    සුබ පැතුම් කෞෂාල් මල්ලි ❤️

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +94

      ස්තූතී ඔබට❤

    • @Dula-t6i
      @Dula-t6i 2 ปีที่แล้ว +14

      ඔව් ලග ඉන්න අය යන්න ගියාට ඒ මතක ඒ ආදර කතාවන් කවදාවත් අමතක වෙන්නේ නෑ🥺

    • @nihalmadusha3383
      @nihalmadusha3383 2 ปีที่แล้ว +3

      @@ChaminduKaushal 111

    • @මතකය
      @මතකය 2 ปีที่แล้ว +3

      @@ChaminduKaushal Ds proud ❤️

    • @Luefeng
      @Luefeng 2 ปีที่แล้ว +2

      Taman adrya karna aya tamnga hita inna 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😦😭😭

  • @sandalikaacademy3956
    @sandalikaacademy3956 2 ปีที่แล้ว +1902

    දීපු පොරොන්දු රකින්න බැරි ආදර කතා අතරේ යාළුවට දීපු පොරොන්දුව අකුරට ඉෂ්ට කරපු උඹ පට්ටම කොල්ලෙක් බන්... ✊💖
    Respect & All the Best Brother... 🤝🥰

  • @hashilakshika3307
    @hashilakshika3307 2 ปีที่แล้ว +2007

    මේක තමයි සැබෑ යාලුකම... කියන්න වචන නෑ..හිතට මාර විදියට දැනුනා.

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +69

      ස්තූති ඔබට❤

    • @pooja4659
      @pooja4659 2 ปีที่แล้ว +17

      ඒ වගේ යාලුකම් හම්බෙන්නේ ගොඩාක් අහම්බෙන්...❤❤❤❤❤❤

    • @gamingashiya1778
      @gamingashiya1778 2 ปีที่แล้ว +5

      ❤️

    • @tthehara6094
      @tthehara6094 2 ปีที่แล้ว +5

      @@pooja4659 ow

    • @dreamer5340
      @dreamer5340 2 ปีที่แล้ว +6

      @@ChaminduKaushal Go ahead.....❤️

  • @ChillinSL
    @ChillinSL 2 ปีที่แล้ว +1694

    අනුසර කියන මල්ලි ඇත්තටම පින්වන්තයෙක්.. මෙහෙම යාලුවො ලබන්න... නිවන් සුව ලැබේවා අනුසර...

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว +13

      ඇයි මොනා වෙලාද නැති උනෙ

    • @nathalia4931
      @nathalia4931 2 ปีที่แล้ว +5

      @@sanjubandara305 accident

    • @hansanatec7717
      @hansanatec7717 2 ปีที่แล้ว +8

      @@sanjubandara305 ai loku bike accident ekk une.....yt wala oya news eka hit ehemath una🥺

    • @jeevakajayampathi1769
      @jeevakajayampathi1769 2 ปีที่แล้ว +7

      Kohedida accident eka une
      Oya dannawada

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +38

      ස්තූති ඔබට🥺❤

  • @menula_exe
    @menula_exe 2 ปีที่แล้ว +798

    හිතට වැදුනා එකනම්, ඇත්තමයි ඇඬුනා 💓😔
    අපේම ඉස්කෝලෙ කොල්ලෙක්...
    ඔබට නිවන් සුව අනුසර අයියේ 🙏

    • @mr.rainbow6967
      @mr.rainbow6967 2 ปีที่แล้ว +7

      Ado no uba koheda

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว +11

      හරිම දුකක් දැනුනා .යාලුවාට යහපතක් කරලා අනුසර යන්න ගිහින් .ජීවිතයෙ කවදාවත් මෙ මල්ලිට අනුසරව අමතක කරන්න බැරිවෙයි .සසර මහා දුකක්මයි.😪

    • @aravindanmaheshalingam8232
      @aravindanmaheshalingam8232 2 ปีที่แล้ว +2

      Monadha Bn Iskole

  • @malithdilshan5820
    @malithdilshan5820 2 ปีที่แล้ว +2311

    ස්කෝලෙදි උබ සින්දු කියනවා ඕන තරම් අහලා ඇති.එත් අද තමා උබේ සින්දුවකට මගේ ඇහෙන් කදුලක් අවේ.well done කව්වා.keep it up❤

  • @nathashapoojani279
    @nathashapoojani279 2 ปีที่แล้ว +1617

    කියන්න වචන නැහැ. අහද්දී කදුලු ආවා.. ඒ තරම් හිතට දැනෙන්න කිව්වා. හිතට දැනෙන මියුරු ගායනයක්... All the very best ❤️❤️🥺

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +38

      Thank you❤

    • @maleeshamanurangi1585
      @maleeshamanurangi1585 2 ปีที่แล้ว +11

      ane ow dn godak parak ahuwa kochchara ahuwath epa wen nh final innawa dakkina asai 🥳🥳good luck aiye ❤❤❤

    • @Lokasawariya1
      @Lokasawariya1 2 ปีที่แล้ว +7

      @@ChaminduKaushal mata adunq ekata oyaga yaluva oyat ekka innqva bn❤

    • @Sadhuwa522
      @Sadhuwa522 2 ปีที่แล้ว +4

      ඔව් බ්න්

  • @lifemusic4144
    @lifemusic4144 2 ปีที่แล้ว +950

    💮යාලුකමට එයා ගිය සහෝදරකමක්...
    💮බැදීමකට එහා ගිය ආත්මීය බැදීමක්...
    💮හිත යටින් කදුළු අතරින් ලොකු දරාගැනීමක්...
    💮සුභ පැතුම් අයියේ...
    💮බුදු සරණයී ඔයාට...

  • @kavindidinethya2481
    @kavindidinethya2481 2 ปีที่แล้ว +1181

    ඒක නම් යාළුකමට එහා ගිය ආත්මීය බැඳීමක්. 🥺❤️ හැමෝටම එහෙම යාලුවෝ ලැබෙන්නේ නැහැ. ගායනයත් අති ඉස්තරම් 🔥

  • @masterbuddhi8603
    @masterbuddhi8603 2 ปีที่แล้ว +559

    RIP....අනුසර...... හොඳ ආත්මයක් ලැබේවා!!!!......😢😢😢

  • @Hla560
    @Hla560 2 ปีที่แล้ว +407

    යාළුවා වෙනුවෙන් කියපු සින්දුව මාර ලස්සනයි අයියා💞. මගේ ඇස් වලට කඳුලුත් ආවා😭🥺

  • @geek4168
    @geek4168 2 ปีที่แล้ว +569

    මේයගෙ කතාව අහද්දි මාරම දුකක් දැනුනේ..😓😓 . අනුසර සහෝදරයා කොහෙහරි ඉදන් බලන් ඉන්න ඇති...😥මා නුබට පෙම් කලේ..... මාරම ,feel එකට කිව්වා ජය වෙවා!❤️❤️

  • @lassanadewal9942
    @lassanadewal9942 2 ปีที่แล้ว +1565

    සමහර යාලුකම් තියෙනවා සහොදර කම් වලටත් එහා ගිය.ඇත්තේන්ම feel වෙන්නම කිව්වා.යාලුවා අද හිටියනම් ගොඩක් සතුටු වෙයි.බුදු සරණයි මල්ලියො ඉදිරියටම යන්න සුබ පතනවා

  • @kashumsanjaya3186
    @kashumsanjaya3186 2 ปีที่แล้ว +143

    මෙයාව ගෙනියන්න final .... පට්ට්ම voice eka ... Appearance, vocal tone, Star quality, discipline.. superb

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +387

    දුක කියන්නේ මතක අලුත් වෙන එකට..☝️😥😔 නිවන් සුව කිසිදා හමු නොවුණු අනුසරට..🙏 මේ සිංදුව උඹ හින්ද අහන්න පුරුදු වුනේ..🥺❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +861

    අභිෂේකා කියන්නේ පුදුමාකාර චරිතයක් ඇත්තටම ඇයට හදවතින්ම ආදරෙයි කලාකාරිනියක් උනාට පුදුම දැනුම් සම්භාරයක් තිබෙන පුදුමාකාර චරිතයක් ඔබතුමියට දීර්ඝායුෂ වේවා ❤️❤️❤️👍

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 ปีที่แล้ว +10

      ow eyage wachana hithathata katha karanawa❤❤❤❤🙏🙏godak adreii godak garu karnawa coach abhi

    • @surekasamanmalisamanmali7052
      @surekasamanmalisamanmali7052 2 ปีที่แล้ว +9

      ඇත්තටම අභී කියන්නෙ ඇවිදින පුස්තකාලයක්.

    • @sithumpathum7642
      @sithumpathum7642 2 ปีที่แล้ว +7

      gihin balannako ekige salon ekata.. eya dana loku seen 😳😳

  • @dilanipriyanga1601
    @dilanipriyanga1601 2 ปีที่แล้ว +152

    යාළුවගෙ favorite song එක තමා හොදටම කිව්වේ...🥺🥺 කියන්න වචන නෑ ඇත්තටම ලස්සනයි..❤ God bless you..!

  • @livinginacrisis
    @livinginacrisis 2 ปีที่แล้ว +826

    Vocal tone එක වෙනස් ඇති ඒත් feel එක තිබ්බෙ "මා නුඹට පෙම් කලේ " සිංදුවේ 🥺❤️ මාරම ලස්සනක්!

    • @hashanchanuka119
      @hashanchanuka119 2 ปีที่แล้ว +6

      💝

    • @lightbeam2261
      @lightbeam2261 2 ปีที่แล้ว +3

      Trending enne nathi unama krn dewal thma meww

    • @manushamahesh2835
      @manushamahesh2835 2 ปีที่แล้ว

      Ane palayan yanna

    • @kapilsuranga8247
      @kapilsuranga8247 ปีที่แล้ว +1

      @@lightbeam2261 ubata ternawada e yaluwa nathi una duka ubata danne nathuwa athi lajjai yako manussyek nam ohoma kiyanne ne😈😈😠😠😠

  • @Dithmi556
    @Dithmi556 2 ปีที่แล้ว +601

    භාවනාවක් වගේ අයියගේ කටහඩ ........සුපිරියි .....
    අනුසර අයියා ඉන්න තැනක ඉදන් බලාගෙන ඇති 😪😪

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +8

      ස්තූතී ඔබට 🥺❤

    • @shanika1000
      @shanika1000 2 ปีที่แล้ว +1

      අනිවාරයෙන් ♥

  • @kadeejamansoor7370
    @kadeejamansoor7370 2 ปีที่แล้ว +218

    ඔයාගේ කියපු ගායනය හරිම සංවේදී හිතට වැදූනා.. යාළුවාටත් නිවන් සුව ..මාර යාළුකමක් ඇත්තටම යාළුවො කියන්නේ ඔයාලා වගේ අයට තමා මේ ලංකාවටම ඔයා ලොකු ආදර්ශයක් තැබුවා යාළුකම ගැන. All the best❤️❤️

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +806

    යාලුවට නිවන් සුව 🙏

  • @thashiiii920
    @thashiiii920 2 ปีที่แล้ว +190

    අනේ😪 අනුසර මල්ලිට නිවන් සුව ලැබේවා🙏 ..අනුසරගේ ආශිර්වාදය හැමදාම තියේවි ඔයාට..❤️

  • @lakminawodya.7280
    @lakminawodya.7280 2 ปีที่แล้ว +149

    දහ පාරකට වැඩිය බැලුවා තවත් අහනවා 😥ඇත්තටම ලස්සනයි අයියෙ භාවනාවක් කටහඩ❤අපි හැමෝටම දුක සැප එක වගේ බෙදාගන්න හොදම යාලුවෙක් ඕනිමයි.සහෝදරයෙක් වගේ යාලුවෙක් අපිට ඕනිමයි.අයියා ඒ යාලුකමට දීපු වටිනාකමට එයා කොහේ හරි ඉදන් අද ඉන්න තැන දැකලා සතුටු වෙනවා ඇති.😥මටත් මගෙ පන වගේ සහෝදරියක් වගේ ළගින්ම ඉන්න ඔය වගේම යාලුවෙක් ඉන්නවා.එයා මහීශා ❤good job aiye👍

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 2 ปีที่แล้ว +735

    ආදරෙයි කොල්ලො යාලුවා වෙනුවෙන් කරපු දේට RESPECT BROTHER .... යාලුවගේ හීනේ හැබෑ කරපන් කොල්ලෝ...... යකඩ හීනයක් ඒකත්

  • @thanujakgm2315
    @thanujakgm2315 2 ปีที่แล้ว +303

    මාර හිතේ හයියක් තියෙන කොල්ලෙක්.මාරම හොද යාලුවෙක් සහෝදරයෙක්.ඉදිරි ගමනට සුභ පතන්වා

  • @nethmidulasha6056
    @nethmidulasha6056 2 ปีที่แล้ว +106

    ඔයාගෙ කටහඬ ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා.අනුසර අයියා ඔයා දිහැ බලන් සතුටු වෙනවා ඇති.ඔයාට දිගු ගමනක් යන්න පුලුවන් . All the best

  • @isharadilshan8880
    @isharadilshan8880 2 ปีที่แล้ว +346

    මේක කොහොමත් ට්‍රෙන්ඩින් යනවා 🥺❤️ අනුසර ඉන්න තැනක හොදින් ඉන්න සහෝදරයා 🌸🥺❤️ ඔයාව මුලු ලංකාවක්ම දැන්නවා "මා නුඹට පෙම් කලේ කියනකොටම " 😍🥺

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 ปีที่แล้ว +2

      yes has gone trending wow superb yaluwa aniwaryen balan innawa mara badeemak sathuthui idiriyatama yanna❤❤❤❤

  • @Z_Senu02...
    @Z_Senu02... 2 ปีที่แล้ว +164

    කෝච් අභිශේකා කතා කරනව අහන් ඉන්න හරිම ආසයි හරිම ලස්සනයි මිහිරියි හිත නිවෙන විදියට හරි ලස්සනට කතා කරනව ❤️ ආසම කෙනෙක් ❤️

  • @themiyasandaru7422
    @themiyasandaru7422 2 ปีที่แล้ว +108

    ඒ සිංදුව භාවනාවක් වගේ මල්ලි.නියමයි. මගෙන් සුභම සුභ පැතුම්🔥❤️

  • @chathushichamathka8893
    @chathushichamathka8893 2 ปีที่แล้ว +507

    ඒ දරාගැනීම නම් පට්ටයි🙂 අපිට නම් අපේ යාලුවා මැරුණොත් ඔහොම වත් දරාගන්න බැහැ😣💔

    • @paypal5876
      @paypal5876 2 ปีที่แล้ว +2

      puka thama

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +220

    චමිඳු කෞෂාල් කියන නම ෆයිනලිස්ට් එකේ ඉන්නවා දකින්න පුළුවන් වේවා කියලා පාර්ථනා කරනවා...උබ සුපිරි කොල්ලෙක් මචං..ජයවේවා...😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilmikasunika3553
    @dilmikasunika3553 ปีที่แล้ว +9

    මේක බලද්දි ඇහැට කදුලක් ආවෙ මට විතරද අවුරුද්දක් ගෙවිලා ගිහිල්ලත් තාම මේක බලනවා කියන්නෙ ඔයාගෙ talent එක මාරයි ❤️❤️❤️❤️

  • @sa__ma_533
    @sa__ma_533 2 ปีที่แล้ว +203

    මේ පාර The Voice Teens කිරුළ ලැබෙන්න සුදුසු ලස්සන කටහඩක් තියෙනවා ... ඒ වගේම හිතහොද ලස්සන මනුස්සකමක් තියෙන නිසා කවදාවත් වරදින්නේ නෑ...🥺❤️

  • @SLEDUCATIONHUB
    @SLEDUCATIONHUB 2 ปีที่แล้ว +443

    අනුසර අයියේ ඔයාගෙ බලාපොරොත්තුව ඉශ්ට කරා චමින්දු අයියා

    • @SLEDUCATIONHUB
      @SLEDUCATIONHUB 2 ปีที่แล้ว +82

      අනුසර අයියට ආදරේ කට්ටිය ලයික් එකක් දාමු

    • @nirashacjanithya234
      @nirashacjanithya234 2 ปีที่แล้ว +7

      ❤❤😖😖

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +17

      🥺❤

  • @මතකය
    @මතකය 2 ปีที่แล้ว +54

    #01 ON TRENDING වේවා!
    🤜🤛
    💛🖤

  • @ishmanage1160
    @ishmanage1160 2 ปีที่แล้ว +483

    යාළුවා වෙනුවෙන් කියපු සින්දුව පුදුම ලස්සනයි ❤️

    • @alfabro2004
      @alfabro2004 2 ปีที่แล้ว +6

      𝑂𝑊 𝑛𝑒𝑑𝑎 🥺❤️

  • @alokasilva6636
    @alokasilva6636 2 ปีที่แล้ว +439

    ගොඩක් සංවෙදී උනා.. යාලුවාට හොද ආත්මයක් ලැබේවා....ඔබට සුභ පැතුම් පුතේ😒❤️🙏

  • @sandunidarshika8882
    @sandunidarshika8882 2 ปีที่แล้ว +7

    6.52❤️🥺අනුසර දිහා බැලුවෙ මං හිතන්නෙ 🥺❤️කොහෙහරි ඉඳන් බලන් ඇති අනිවාරෙන්ම ❤️😪 ගොඩක් දුකයි.කඳුලු ආව 🥺❤️බුදුසරණයි ඉදිරියට ම යන්න සහෝදරයා 🥺❤️😘

  • @dilukshikadisni2599
    @dilukshikadisni2599 2 ปีที่แล้ว +618

    හතර දෙනාම හැරෙන්න ඕන ගායනයක් ..එච්චරටම දැනුනා.සුබ පැතුම්. අනුසර වාසනාවන්තයි ඔයා වගේ යාලූවෝ ලබන්න 🥰🥰

  • @navindudewmina160
    @navindudewmina160 2 ปีที่แล้ว +278

    යාලුකමට එහා ගියපු සහෝදරකමක් එතන තියෙන්නේ ❤️යාලුකම කියන්නෙ මොනවගේ එකක්ද කියලා හරි ලස්සනට ඔප්පු කලා ❤️🍃 නිවන් සුව අනුසර 🏳️😥

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +16

    අදත් ඇහුවා... මා නුබට පෙම් කලේ... අනුසර නැවත ඔබ සොයා පැමිණේවි. එතෙක් සුභ ගමන් සොයුර...

  • @tharushirathnasiri5780
    @tharushirathnasiri5780 2 ปีที่แล้ว +322

    අකලට මිලින් වූ .....අනුසර අයියේ ඔබට නිවන් සුව කිසිම ආත්මෙක මෙවන් මරනයක් නොවේවා ...🙏 චමිදු සහෝදරයා ඔබට සාර්ථක ගමනක් තියෙනවා යාලුකම ගැන ආඩම්බරයි ❤️❤️

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 ปีที่แล้ว +310

    ඉතාමත් මිහිරි ගායනයක් චමිදු මල්ලි... අනුසර ඔයා දිහා බලාගෙන සතුටු වෙනවා ඇති..... ආඩම්බරයි...... චමිදු කියන්නෙ පලවෙනි වටේදි ඉදන්ම මටත් ලැබුනු හොදම යාලුවෙක්...... ඉදිරියටම යන්න මල්ලි සුභ පැතුම්...... ❤️❤️

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +34

    ලස්සනට සින්ග් කරනවා අයියෙ ඔයා🥺❤️
    ඒ වගේම ඔයාගෙ යාලුව ගොඩක් වාසනාවන්තයි ඔයා වගෙ යාලුවෙක් ලබන්න❤️❤️

  • @ranugabaritha
    @ranugabaritha 2 ปีที่แล้ว +325

    ඔව් ඇය හරියටම හරි කටහඩ නම් තනිකරම භාවනාවක් සහෝදරයා 🥺❤️

  • @umidugimantha
    @umidugimantha 2 ปีที่แล้ว +266

    best performance
    හොඳම යාලුව වෙනුවෙන් කරපු ඒ performance එක නම්
    couch අභිෂේකා
    පුලුවන් උපරිම තැනට ගෙන යන්න

  • @achinthadilhara6967
    @achinthadilhara6967 2 ปีที่แล้ว +48

    හදවතටම දැනෙන සිංදුවක් අයියේ
    ❤💆 අනික ඔයා හොද යාලුවෙක් 🙂
    ඔයාට හොද අනාගතයක් ප්‍රාර්තනා කරනවා 🤗

  • @nadunithavishka3019
    @nadunithavishka3019 2 ปีที่แล้ว +190

    “සසර නැමැති ගනුදෙනුවෙ මේ සියලුම හමුවීම් ණයක් හෝ ණය පියවීමකි..”🥺❤️

  • @sashikala_lakshani
    @sashikala_lakshani 2 ปีที่แล้ว +248

    දෑත දරා එකට වඩා මට දැනුණේ නම් මා ඔබට පෙම්කළේ සිංදුව. අනුසර නිසා තමා ඒ සිංදුව අහන්න ගත්තේ. නිවන් සුව අනුසර. සුභ පැතුම් කෞශාල්. කෝච් අභිශේකා කියන්නෙම හිත නිවන ඔසුවක්. ඇග කෞශාල්ව රැගෙන යාවි බොහෝ දුර.

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +13

    මා නුබට පෙම් කලේ නෑ නුබට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ.
    නිවන් සුව අනුසර මල්ලී😪😪❤️🙏

  • @KEGALLEMUSIC
    @KEGALLEMUSIC 2 ปีที่แล้ว +403

    අහද්දී කදුලු ආවා බන් ඇයි කියන්න දන් නෑ සුපිරි මචං කියන්න වචන නෑ ජය වේවා ❤️❤️

  • @knowledgeseeker4968
    @knowledgeseeker4968 2 ปีที่แล้ว +247

    මාර හොද යාලුවෙක්.අන්තිමට කියපු සින්දුවේදිනම් සෑහෙන්න දුක හිතුන♥️♥️♥️

  • @mithu_dil4679
    @mithu_dil4679 2 ปีที่แล้ว +11

    තාම 1M ගියේ වීඩියෝ දෙකයි දෙකම " team abhi " ❤️ congratulations

  • @maneeshajayawardhana6
    @maneeshajayawardhana6 2 ปีที่แล้ว +458

    කියන්න වචන නෑ.. ඇස් දෙකට කදුලු ආවා.. සිංදුව හිතට මාර විදියට දැනුනා. යාලුව අද හොද තැනක ඇති අනිවාර්යයෙන්ම.. All the best ❤❤

    • @Top10Stori
      @Top10Stori 2 ปีที่แล้ว +2

      Aniwa. Respect

  • @parasanga7153
    @parasanga7153 2 ปีที่แล้ว +382

    ඔයාගේ කියපු ගායනය හරිම සංවේදී හිතට වැදූනා.. අයියාගේ යාළුවාටත් නිවන් සුව ..මාර යාළුකමක් ඇත්තටම යාළුවො කියන්නේ ඔයාලා වගේ අයට තමා මේ ලංකාවටම ඔයා ලොකු ආදර්ශයක් තැබුවා යාළුකම ගැන..

  • @chathuskirasadhika1244
    @chathuskirasadhika1244 2 ปีที่แล้ว +40

    අයියේ ඔයානම් මාරම මාර කෙනෙක් .තමන්ගේ යාළුවාගේ ආසාව ඉෂ්ට කරන්නේ ඔයගේ හිත මාරම හයිය හිතක්. තමන්ගේ යාළුවා වෙනුවෙන් යන මේ ගමනට තව තව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @akshithadilmal1023
    @akshithadilmal1023 2 ปีที่แล้ว +393

    උබ යන්න ඔනි උපරිමේටම ගියා කොල්ලා ♥️. උබට හොද අනාගතයක් තියේ 💪. යාලුවා වෙනුවෙන් හොද සිංදුවක් එලියට දාපන් ♥️♥️♥️♥️.

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +6

      ස්තූතී ඔබට 🥺❤

  • @shaini3175
    @shaini3175 2 ปีที่แล้ว +290

    සිංදුව අහද්දි ඇස් වලට කදුලු ආවා..ඒ වගේම අනුසර ගැන කියද්දිත්..ඒ යාලුකම වෙනුවෙන් vote කරනවා ඔයාට හැමදාමත්..අනුසර ඔයා දිහා බලන් අද සතුටු වෙනවා ඇති..keep going මල්ලි god bless you ♥️✨

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 ปีที่แล้ว +11

    දුන්න පොරොන්දුව රැකපු කොල්ලෙක්,,ඒ ආෂාව ඉෂ්ඨ කරපන් කොල්ලෝ..නිවන් සුව ලැබේවා අනුසර මල්ලි....දැන් මේක මගෙත් ආසම සිංදුව වෙලා බුදු සරණයි....❤️

  • @mohamedsuresh5753
    @mohamedsuresh5753 2 ปีที่แล้ว +323

    ඇත්තටම මට මේක අහද්දී කඳුළු ආවා.අයියේ ඔයා සුපිරියටම සින්දුව කියනවා.ඒ වගේම ඔයා අනිවාර්යයෙන් ඉදිරියටම යනවා.......
    නිවන් සුව ලැබේවා ❗අනුසර අයියා 😞
    සුබ පැතුම් කෞශාල් අයියේ.....

    • @csaw7064
      @csaw7064 2 ปีที่แล้ว

      man asai bun ube namata

  • @imeshasemini8806
    @imeshasemini8806 2 ปีที่แล้ว +174

    නියමයි අයියේ ඔයාගේ කටහඩ. ඔයාගේ යාළුවාට ගොඩක් සතුටු ඇති. අනුසර අයියා ඔයාට ලස්සන තෑග්ගක් දීලා තියෙන්නේ.
    දුර ඈත අකාසයේ
    පුංචි තරුවක් වී ඔහු
    බලාගෙන ඇති ඔබ දෙස
    මා සිතු මා පැතු ඒ තීරණය හරි දෝ කියා

  • @deepikakoonara153
    @deepikakoonara153 2 ปีที่แล้ว +33

    අනුසර අයියට නිවන් සුව 🙏❤️
    ගොඩක් ලස්සනයි සිංදුව අයියේ ...😘❤️ ලස්සන කටහඩක් ඇත්තට ම ඒක භාවනාවක් අයියේ......❤️good luck අයියේ...❤️🙏

  • @djtimsrilankaofficial
    @djtimsrilankaofficial 2 ปีที่แล้ว +189

    Respect brother e yalukamata 🥺♥️

  • @kasunchanaka3658
    @kasunchanaka3658 2 ปีที่แล้ว +258

    අනුසර කොල්ලා උබ කවුද කොහෙද කියන්න දන්නේ නෑ නමුත් උබට නිවන් සුව මං කරපු පිනක් තියෙනම් ඒ පිනුත් අරන් උබ හොද තැනක ඉදපන් යාලුවා 🙏🙏🙏

  • @maushanud8286
    @maushanud8286 2 ปีที่แล้ว +21

    නිවන් සුව අනුසර අයියේ..🥺🥀🌟
    හදවතින්ම සුභ කෞෂාල් සහෝදරයා..💫🤝

  • @Dhanu-2003.
    @Dhanu-2003. 2 ปีที่แล้ว +151

    හුගාක් සංවේදී උනා.....🥺
    කටහඬ භාවනාවක්.......❤
    සුභ පැතුම් අයියා......🌷🥀

  • @kumudunijayasinghe9464
    @kumudunijayasinghe9464 2 ปีที่แล้ว +402

    අනේ නියමයි අයියේ
    මගේ ඇස් දෙකේම කදුලු පිරුනා...
    මා නුබට පෙම් කලේ කියද්දී හදවතටම දැනුනා
    😥😥😥
    Respect brother 🤞✌
    මාර ලස්සන කට හඩක්

  • @amilasrirathnayake8775
    @amilasrirathnayake8775 2 ปีที่แล้ว +42

    ගොඩක් ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ .කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ..ඉදිරියටම යන්න සුභ පතනවා..යාලුවාට නිවන් සුව ලැබේවා ..

  • @pavithrakumudumali7534
    @pavithrakumudumali7534 2 ปีที่แล้ว +157

    ගොඩක් යාලුවෝ ඉන්නවා ඉන්නකොට එක විදිහක් නැති තැන තව විදිහක්. අද එයා නැති තැන එයාට දුන්න ගෞරවය ❤️

  • @Sandaruwandananjaya70
    @Sandaruwandananjaya70 2 ปีที่แล้ว +512

    සුපිරි පරි ගායනයක්
    ගොඩාක් සන්වේදී සිද්දියක්
    ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා! 🥺♥️♥️♥️

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +6

      ස්තූති ඔබට❤

  • @kalpalakshanshan_bbh8658
    @kalpalakshanshan_bbh8658 2 ปีที่แล้ว +5

    මටනම් කියන්න තියෙන්නෙ ලංකාවේ බැබලෙන්න ඔන ලස්සන තරුවක් ඔය ඉන්නෙ congratulations brother god bless you ❤️✌️

  • @darkprince7890
    @darkprince7890 2 ปีที่แล้ว +127

    යාලුවා හිටිය නම් අනිවා ගොඩාක් සතුටු වෙයි උබ ගැන... ඒ වගේම ඒ වගේ යාලුවෙක් ලබන්න උබ ගොඩාක් lucky බන්....😔😔
    අභී කතා කරත් හිතට මොනවදෝ වෙනවා වගේ❤️

  • @ranugabaritha
    @ranugabaritha 2 ปีที่แล้ว +120

    එන කදුලු කෙසේ නවතම්ද සොයුර 🥺❤️ ඒක පිස්සුවක් 🥺❤️

  • @chathumisenuri1733
    @chathumisenuri1733 2 ปีที่แล้ว +23

    සුපිරි යාළුවෙක් ඔයාට ඉදලා තියෙන්නේ අයියේ....ඒක මාර සසර බැදීමක්.........සුබ පතනවා ඉදිරියටම යන්න කියලා....කියන්න වචන නැ... ඇත්තටම දුක හිතෙනවා....🥺🥺🥺🙏තෙරුවන් සරණයි.....

  • @buddhiniiiwelikala6207
    @buddhiniiiwelikala6207 2 ปีที่แล้ว +371

    භාවනාවක්..ඇබ්බැහි උනා ඒ කට හඩට... ඒ යාලුවට නිවන් සුව ප්‍රාර්තනා කරනවා... Good job aiyee❤️❤️

  • @deshakalpani8582
    @deshakalpani8582 2 ปีที่แล้ว +387

    ලස්සනයි මල්ලී ඔයාගේ ගීත ගායනය...ඔයගේ හඩත් ඒ වගේම ලස්සනයි , ඉදිරියටම යන්න හදවතින් ම සුබ පැතුම් !!! ❤❤❤ Good Job Malli 👌❤

  • @isuriperera7416
    @isuriperera7416 2 ปีที่แล้ว +6

    දුර ඈත ආකාසයේ පුංචි තරුවක් වෙලා යාලුව බලන් ඇති ඔයා දිහා..ඉදිරියටම යන්න සුභ පතනව.❤️❤️❤️❤️

  • @dudis2476
    @dudis2476 2 ปีที่แล้ว +36

    අනේ අනුසරගෙ යාලුවද මේ 😥😥
    එයා කොහේහරි ඉදන් බලන් ඇති මල්ලි

  • @mithunneeko9289
    @mithunneeko9289 2 ปีที่แล้ว +101

    අනුසර කොහේ ඉදන් හරි ඉදන් අහගෙන ඔයාට ආශිර්වාද කරනවා ඇති මල්ලි ... ඔයාගේ හැකියාව දන්න නිසයි එයා ඔයාව තරගෙට යොමු කරේ. ඔයා එක සිංදුවකින් අපිව වසගකර ගත්තා ..

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 ปีที่แล้ว

      aniwaryen dinesh tharanga copy chat ekedi kiwwa anusara gana 😢😢😢adamabaraia godak honda yakuwek niwan suwa anusara eya dannawa oya ge hakiyawa suba pathnawa oyafa malli❤❤❤💘💘💘

  • @shehanikashlya7640
    @shehanikashlya7640 2 ปีที่แล้ว +25

    නිවන් සුව අනුසර අයියාට 😪 සුබ පැතුම් කෞෂාර අයියාට 🥰

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 ปีที่แล้ว +345

    ඇස්වලට කඳුළු ආවා ඒකට නම්...ඔයාගේ කට හඬ නම් මාරම ලස්සනයි ..ඒ වගේම ඔයා වගේ යාළුවෙක් ලබන්න කෙනෙක් පින් කරන්න ඕන.. මේ තරඟයෙන් ඉදිරියටම යන්න ඔයාට ශක්තිය දෛර්‍ය ලැබේන්න ඕන ...❤️❤️👍

  • @Afdo92
    @Afdo92 2 ปีที่แล้ว +136

    ඔබගේ යාලුවා ඔහු ආසම සින්දුව කිව්වාම අනිවාර්යයෙන්ම ඔයාව බදාගෙන අඩන්න ඇති ගොඩක් එක ඔයා නොදැනුනාට. සමහර විට ඔයා ලගම ඉදන් ඔයාට ආශිර්වාද කරනවා ඇති. ඔබට ජය. ✌ 🙏🙏❤🌈🌈🌈❤❤❤

  • @nilanimalwathugoda1281
    @nilanimalwathugoda1281 2 ปีที่แล้ว +19

    මල්ලී ඔයා අන්තිම 4දෙනාට අවාම finel එකේදී මේ සිංදුව කියන්න..❤😇

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +62

    අනුසර කියන්නේ ඇත්තටම හොද යාළුවෙක්,කොල්ලෙක්.ඒ වගේ හොද අයටම ඇයි ඉක්මනට යන්න වෙන්නේ දෙයියනේ 😭 😭 😢 😢

  • @akalankashyamal
    @akalankashyamal 2 ปีที่แล้ว +149

    අනුසර නිවන් සුව සහෝදරයා උබට🤧 කෞෂාල් ඉදිරියටම යන්න සුභ පැතුම්😍❤ හරි ගමනක් යන්න ගැලපෙනම කෝච් තෝරාගත්තා😍

  • @dulanjaliharshika3409
    @dulanjaliharshika3409 2 ปีที่แล้ว +12

    කටහඩ නම් මාරම මාරයි .
    සුභ පැතුම් අයිය‍ේ ...
    ඒ වග‍ේම ඔයාග‍ෙ යාලුවා අනුසර අයියට නිවන් සුව ...

  • @nipuninipuni3024
    @nipuninipuni3024 2 ปีที่แล้ว +150

    අහද්දි කදුලූ ආවා අය්යෙ ..ඔයාගේ යාළුකම 👌👌 ජය වේවා .❤️❤️

  • @nimnaada
    @nimnaada 2 ปีที่แล้ว +168

    දෑත දරා එකටත් වඩා මටනම් මාරම ලස්සනයි මා නුඹට පෙම් කලේ සිංදුව..ඒ තරම් ලස්සනට කිව්වා..අඩුම music වත් නැතුව...ඒ වගේම හොද යාලුවෙක්..good luck malli❤️

  • @TBTSL
    @TBTSL 2 ปีที่แล้ว +7

    අපේ ඉස්කෝලේ අයිය කෙනෙක්. කියන්නත් සතුටුයි. හදවතින්ම සුභ පතනවා අයියේ, අනුසර අයියටත් බුදු සරණයි !!
    D.S. ❤️

  • @leonkaiz5178
    @leonkaiz5178 2 ปีที่แล้ว +285

    හදවතට දැනෙන්න ගායනා කරා. ඒක නම් මාරම ගායනවක් 🥺❤️

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +5

      ස්තූතී ඔබට❤🥺

  • @kavya7311
    @kavya7311 2 ปีที่แล้ว +188

    ඒ කතාවට මගෙත් ඇස් වලට කදුලු ආවා මල්ලි.ඒ යාලුකම මාරයි .යාලුවා වෙනුවෙන් ඔයා ඉස්සරහටම යන්න ඕනෙ.මල්ලි යාලුවා වෙනුවෙන් කිව්ව සින්දුවෙ පුදුම feel එකක් තිබ්බෙ.ඔයාගෙ වේදනාව මටත් දැනුනා.දැනෙන්න කිව්වා.අහන් හිටිය මට ඇඩුනා වේදනාව දරාගෙන ඒ සිංදුව කිව්ව එකම මාරයි.All the best brother keep it up ✋💫 And respect you ❤️

  • @sandunishashikala4649
    @sandunishashikala4649 2 ปีที่แล้ว +2

    හැමදාම හිතේ ඉන්න කෙනෙක් 🌝💕 මාර විදියට වොයිස් එක හිතටම වැදුන ❤

  • @soniyaslbo4386
    @soniyaslbo4386 2 ปีที่แล้ว +161

    භාවනාවක් වගේ කටහඩක් ❤❤❤සුබ පැතුම්.....❤️‍🔥මා නුබට පෙම් කලේ❤🥺🥺

  • @カヴィシャスラクシャニ
    @カヴィシャスラクシャニ 2 ปีที่แล้ว +93

    අනුසර ඔයා දිහා බලාගෙන ඇති අනිවාර්යයෙන් .නියමයි සිංදු දෙකම 👌 ❤.

  • @viharikalhari3309
    @viharikalhari3309 2 ปีที่แล้ว +19

    Mage best friend mathk una ..anusara aiyge yaluwath ewage neda..respet brother ..🙏🙏❤️🥺

  • @lashanthimalshi8043
    @lashanthimalshi8043 2 ปีที่แล้ว +343

    ලස්සන කටහඩක් මල්ලියා්,සුභ පතනවා ඔයාට,ඔයාගෙ යාළුවා අද හිටියනම් ගොඩක් සතුටුවෙයි,

    • @ChaminduKaushal
      @ChaminduKaushal 2 ปีที่แล้ว +5

      ස්තූති ඔබට❤🥺

  • @DewmiKariyawasam
    @DewmiKariyawasam 2 ปีที่แล้ว +172

    අම්බො මා නුබට පෙම් කලේ කියද්දි නම් හොඳටම ඇඩුණා😭🥺❤️

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 ปีที่แล้ว +2

      ow feel una❤❤❤ niwan suwa anuasara coach abhisheka ge wachana 🙏🙏adreii godak

  • @indunilkumari1387
    @indunilkumari1387 2 ปีที่แล้ว +16

    Paw ane eyage yaluwa නිවන් සුව ලැබේවා ඔයාගෙ යාලුවට මේ සිංදුව අමතක නෑ කවදාවත්

  • @sheharashehara1514
    @sheharashehara1514 2 ปีที่แล้ว +222

    Voice එක නම් නියමයි.....👌සමහර අය නම් තමන්ගේ යාලුවට වරදිනකන් තමයි බලන් ඉන්නේ....මෙන්න යාලුකම් ❤
    නිවන් සුව අනුසර අයියා 🥀
    සුබ පැතුම් කෞශාල් 👍🔥