How to become a Millionaire | අවුරුදු 26න් ලක්ෂ 1000ක වාහන පදින යාලුවො දෙන්නා | charithe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • #charithe #viral #nelakaandrewenglishacademy
    How to become a Millionaire | අවුරුදු 26න් ලක්ෂ 1000ක වාහන පදින යාලුවො දෙන්නා
    English Academy විමසීම් : 077 95 91 200 / 071 909 0200 / 077 563 7895 / 077 537 3572
    Facebook Page - English Academy : / diplomatsenglish
    Contact Us : +94 076 62 53 913 [ Charithe Crew ]
    Find Us on Facebook : charitheprod...
    PRODUCER & EDITOR : Denuwan Theekshana
    PRESENTER & CEO : Avishka Chamuditha
    CAMERA & PHOTOGRAPHER : Dilanka Madushan
    DRONE OPERATOR : Manusha Kamburugamuwa
    Special Thanks : Dasun Umayanga | Janith Hasalanka
    OUR EDITING TOOL..
    |Premiere Pro CC 2022
    |Phootoshop CC 2022
    OUR TOOLKIT
    |Sony A7 iii x 3
    |DJI Ronin RS 3 Gimbal
    |DJI Mavic 2 pro

ความคิดเห็น • 447

  • @charithe
    @charithe  5 หลายเดือนก่อน +143

    English Academy විමසීම් : 077 95 91 200 / 071 909 0200 / 077 563 7895 / 077 537 3572
    Facebook Page - English Academy : facebook.com/diplomatsenglish

    • @user-bv4xc3zh8t
      @user-bv4xc3zh8t 5 หลายเดือนก่อน +10

      අඩෝ ඔය වාහනේ උන්ගේම කියලා උබට සුවර්ද avenra එකේ නෙවෙයිද 😂

    • @user-yi6nj4dm9v
      @user-yi6nj4dm9v 5 หลายเดือนก่อน +2

      ​@@user-bv4xc3zh8tpissuda bn.😂💔

    • @rollscapture
      @rollscapture 5 หลายเดือนก่อน +1

      @@user-bv4xc3zh8t eka thamai same no. plate🤷‍♂

    • @samanthagamage3404
      @samanthagamage3404 5 หลายเดือนก่อน +1

      Na ee deka ee dennage thami mkdmn dkala thiyeno ekama dakala thiyeno eka matara yno

    • @block4742
      @block4742 5 หลายเดือนก่อน +1

      නෑ නෑ මම දැකල තියේ බඩු කෑල්ල තියෙනො

  • @sachithrasanjula4550
    @sachithrasanjula4550 5 หลายเดือนก่อน +315

    අවුරුදු 16න් 17න් ඇති කරගත්ත හීන 25න් 26න් ඉවර කරනව කියන්නෙ පට්ටම target එකක් තමා ...❤... මගෙත් ඒ තියෙන හීනෙ මමත් සැබෑ කර ගන්නවාම තමා.❤....

    • @sasinimalsh6245
      @sasinimalsh6245 5 หลายเดือนก่อน +6

      Good luck ❤gemak ghpm mchn

    • @japankolla5244
      @japankolla5244 5 หลายเดือนก่อน +1

      Ow sadaranawada eka karanne asadaranen kiyana ekai gataluwa.😢

    • @pamlabro9900
      @pamlabro9900 5 หลายเดือนก่อน

      Good luck❤👍

    • @sasinduamantha6456
      @sasinduamantha6456 3 หลายเดือนก่อน +1

      එකෙන්ම කොල්ලො good luck

    • @yohankawinda-hs6oy
      @yohankawinda-hs6oy หลายเดือนก่อน +1

      උබ දන්න පකක් නෑ

  • @HeshithaLakshaan
    @HeshithaLakshaan 5 หลายเดือนก่อน +93

    12:21 " විනාඩි පහක් communicate කරන්නෙ කොහොමද English නැතුව " ඉගෙනගන්න ඕන නෑ කියන එවුන්ට උපහාරයක්ම වේවා ❤

  • @sleduproduction9844
    @sleduproduction9844 5 หลายเดือนก่อน +215

    අනුරාද සරුයි
    අමිල සරුයිත් අවුරුදු 25න් ගේම ගහල කෝටි ගනන්වල වාහන කීපයක්ම පදින වැඩ්ඩො දෙන්නෙක්♥️🔥ඒ දෙන්නවත් ගේන්න charithe♥️🤝
    #දිනලවිතරක්ඉවරකරන්න
    #ආසාවෙන්ඉගෙනගන්න

    • @user-vw3qs1gg2j
      @user-vw3qs1gg2j 5 หลายเดือนก่อน +6

      Aniva❤️❤️

    • @YasiruRashmika-2006
      @YasiruRashmika-2006 5 หลายเดือนก่อน +11

      අනේ අනිවාර්යයෙන්ම අනුරාධ සර් වයි අමිල සර් වයි interview එකකට ගෙන්නන්න....please

    • @cprabbit3271
      @cprabbit3271 5 หลายเดือนก่อน +8

      සිරාවට ඉගන ගන්න කොල්ලො කෙල්ලන්ට සුපිරි motivetion ekakk wei

    • @nalin_gayan
      @nalin_gayan 5 หลายเดือนก่อน +4

      me kathawa aththa eyalawath gennannako

    • @doni-js6yk
      @doni-js6yk 5 หลายเดือนก่อน +4

      Ow ane gennako

  • @akilaakila6857
    @akilaakila6857 5 หลายเดือนก่อน +77

    අඩෝ චරිතේ....පට්ට අයියේ...අහන ප්‍රශ්නේ අහනවා කෙලින්...කවුරුත් එහෙම අහන් නෑ....පට්ට අයියේ..පට්ට...❤❤❤වාහන maintain වලට යන වියදම් අහනව කෙලිනම් ගැම්මක්...

  • @Keviz2026
    @Keviz2026 5 หลายเดือนก่อน +47

    කොල්ලන්ගෙ attitudes හදන මේ වගේ චැනල් වලට ජය වේවා!❤

  • @No1inworl
    @No1inworl 5 หลายเดือนก่อน +34

    Meka බලන කවුරුත් ඩිමොටිවේට් වෙන්න එපා එක එක්කනා ඉන්නෙ තම තමන්ගෙ කාල පරාසයන් තුල මහන්සි වෙන්නෙ කරන දේ වෙනුවෙන් කවද හරි පත්තු වෙයි

  • @BLACKLION960
    @BLACKLION960 5 หลายเดือนก่อน +6

    A/l ඉවර වෙලා මොකක්ද කරන්නේ කියලා හිතද්දි මේක දකිද්දි මාර සතුටක් ආවේ ඔයාට ගොඩක් පින් චරිතේ අයියේ 🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 5 หลายเดือนก่อน +12

    අනිවාරෙන් හොදම ව්‍යාපරිකයො වේවා ලන්කාවෙ ❤️💪🌼💯

  • @user-ql1yc4mz5z
    @user-ql1yc4mz5z 5 หลายเดือนก่อน +18

    අපිට අපේ හීනවලට යන්න කතාවෙන් හරි අතදෙන සුපිරිම චරිතයක් ❤️🫂

  • @SanjuJay.
    @SanjuJay. 5 หลายเดือนก่อน +45

    අඩේ මාතර කරපු වීඩියෝ එකක් ගැම්මක් තමයි ❤ආදරෙයි චරිතේ❤💯🔥

  • @vidudisanayaka1677
    @vidudisanayaka1677 5 หลายเดือนก่อน +13

    මේකේ කියනවා සූම් මීටින් එකක් දාලා ඔහේ යනවා ලමයිට කතා කරන්න ඕන උනොත් මොකද කරන්නේ කොහොමද කතා කරන්නේ කියලා.. වෙන කිසිම දෙයක් නෑහ් වට්ස් ඇප් ඉන්බොක්ස් මැසේජ් එකක් දැම්මා නම් ඕනම ලමයෙක්ගෙ ඕනම මැසේජ් එකකට නීලක සර් රිප්ලයි දානවා..මම අත්දැකීමෙන් කියනවා.. දෙවිවරු වගේ ගුරුවරු මේ..🙏💯

  • @NimsaraDulshan-tu9cz
    @NimsaraDulshan-tu9cz 5 หลายเดือนก่อน +13

    මෙක ගොඩක් වටිනවා ඇත්තටම මම ඉනෙ 10 වසර මට මෙක ගොඩක් වටිනව ඔයාට ගොඩක් ස්තුති

  • @Duvindu_dewmith.
    @Duvindu_dewmith. 5 หลายเดือนก่อน +204

    ගහපු ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර 😢

    • @Dizardy
      @Dizardy 5 หลายเดือนก่อน +2

      😏☝️

    • @yasuri.w6489
      @yasuri.w6489 5 หลายเดือนก่อน +3

      😢😢

    • @asimpleguy9667
      @asimpleguy9667 5 หลายเดือนก่อน +4

      kudu jawaramkaru😅

    • @kingav-ch8cu
      @kingav-ch8cu 5 หลายเดือนก่อน

      ​@@asimpleguy9667උඹල වගේ කාලකන්නි දන්නේ ඔච්චරයිනේ දැන් ලෝකේ ගොඩක් දියුණුයි ලංකාවේ ගොඩක් අය ඒක දන්නවා උඹ දන්නැති උනාට

    • @Duvindu_dewmith.
      @Duvindu_dewmith. 5 หลายเดือนก่อน +1

      ​@@asimpleguy9667Kawuda

  • @lahirurandika1057
    @lahirurandika1057 5 หลายเดือนก่อน +15

    ඇත්තටම මම ඔයලගැන දැන ගත්තෙ මේ වීඩියෝ එකෙන්..ඔයාලකරන්නෙ මාර සමාජ සත් කාරයක්.රුපියල් 5000ක් කියන්නෙ අද කාලෙ දවසක වියදමක්..ඒ ගානට ඔයාල මේ වගෙ දෙයක් කරනව කියන්නෙ ඉගන ගන්න උවමනවක් ඔනකමක්තියන ලන්කාවෙ දුප්පත් අයට කරන්න පුලුවන් ලොකුම දේ..❤️❤️❤️❤️

  • @Proposals600
    @Proposals600 5 หลายเดือนก่อน +43

    Best English teachers in Srilanka! May you achieve all goals soon

  • @ALc330
    @ALc330 5 หลายเดือนก่อน +31

    පට්ටම චරිත 2ක්❤ එච්චරයි

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 5 หลายเดือนก่อน +5

    බොහොම පින් අයියේ මේ වගෙ විඩියෝ වලට.ඒ වගේම enlish උගන්වන ගුරුවරුන් දෙන්නටත් බොහොම පින් එයාලාගෙ අදහස් අත්දැකීම් අනිත් අයට ලබා දෙනවට.හැමෝටම එයාලගේ ඉලක්ක හැබෑ කරගන්න හැකියාව ලැබේවා කියලා ම්න් ප්‍රාර්තනා කරනවා.තෙරුවන් සරණයි හෑමෝටම!!!

  • @AppleiveLK
    @AppleiveLK 5 หลายเดือนก่อน +13

    Motivated !!! Thank You Avishka 💙

  • @sriyanilakshmi7277
    @sriyanilakshmi7277 5 หลายเดือนก่อน +24

    LR එකේ අලුත් එකක් ඕනේ❤🤝

  • @dasuninishika9989
    @dasuninishika9989 5 หลายเดือนก่อน +5

    මේ දෙන්නා English වලින් කතා කරනවා එක conversation එකක් වත් දැකල තියෙනවද ඔයාලා?😜 ඒ වගේම මෙතනින් ඉගෙන ගත්තා කියන එවුන්ටත් English වලින් comment එකක් වත් දාගන්න බෑ. මේ video එකේම, පහල ට ගිහින් ඔතෙන්ට ගියා කියන එවුන් comment කරල තියෙනව බලන්නකො. ලොකු වාහනයක් ණය වෙලා හරි අරන් පෙන්නුවොත් ඕන business කාරයෙක් ට අන්දගන්න පුලුවන් මෙ සිරිලංකාවේ අමන මෝඩ customer base එක😎සක්විති කාරයා හොරා වුනත්, English වල වැරදි තිබ්බත් මීට වඩා හොදයි කියලත් හිතෙනවා

    • @user-ib8nz1yj6m
      @user-ib8nz1yj6m 5 หลายเดือนก่อน +2

      මොනවද සක්විතිගේ ඉන්ග්ලිෂ් වල වැරදි කියන්නකෝ 1, 2 කියලා මුලින් පඩියා නොවී 😂.

  • @Sadu875
    @Sadu875 5 หลายเดือนก่อน +47

    පට්ට චරිත තුනක් . ජය වේව 💪💯

  • @rushzeen
    @rushzeen 5 หลายเดือนก่อน +15

    how positive these guys are, that's another secret for their success, rare breeds

  • @LahiruRoXx411
    @LahiruRoXx411 5 หลายเดือนก่อน +12

    සුපිරි කතාවක් ..👍

  • @janayakamiytas-234
    @janayakamiytas-234 5 หลายเดือนก่อน +20

    Lankawe education කියන්නේ මාෆියා එකක් 😊 මෙයලා clz කරා කියලා රටේ ආර්ථිකයට වෙන දායකත්වය මොකක් ද ? මේ වගේ අයට කොහොම ද ව්‍යාවසායකයෝ කියන්නේ ? A/L කොමස් වලට උගන්වනවා ව්‍යාවසායකයා / ව්‍යාවසායකත්වය / ව්‍යාපාරිකය ගැන 😂 මෙයාලා ව්‍යාපාරිකයන් මිසක් ව්‍යාවසායකයෝ නෙමෙයි 😊 3න් වන ලොකේ නොදියුණු රටවල් වල අධ්‍යාපනය කියන්නේ ව්‍යාපරයක් සහ මාෆියාවක් විතරයි. දියුණු රටවල school education වලින් පස්ස් අමතර class නැහැ 😂 කවදා හරි ලංකාවේ education system හැදුනොත් මෙයලාට කරන්න වෙන්නේ 8 - 5 jobs තමා 😅

    • @chamithbalasinghe2549
      @chamithbalasinghe2549 5 หลายเดือนก่อน

      😂😂😂😂

    • @MALE3SHA_lakshan
      @MALE3SHA_lakshan 5 หลายเดือนก่อน +1

      Anyway un denna gemak gahala thanaka innwane oya katha kiwa kiyla wadk nane dan😂

    • @dilankrishantha-gk1tk
      @dilankrishantha-gk1tk 5 หลายเดือนก่อน

      හරිම කොමන්ට් එක.

    • @sahantharuka9835
      @sahantharuka9835 2 หลายเดือนก่อน

      හොදට ඉගන ගෙන තියනො 😂යකෝ ව්‍යවසාය කියන්නෙ අලුත් දෙයක් කරන එක . නව්‍යතා සම්පාදනය කරන එක . ඉතකොට මේක නව්‍යතාවක් මොකද 45 days walin good english katha karawana eka. හැමතැනම ඉගැන්නුවට මේක අලුත් සිස්ටම් එකකට්ස් යන අලුත් වැඩක් ගිහින් බලන්න english ඉගන ගන්න නෙවේ ව්‍යවසායකත්වය කියන්නෙ මොකද්ද කියලා හරි තේරෙවි

  • @surangasampath485
    @surangasampath485 5 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා හැමෝටම

  • @Ceylon727
    @Ceylon727 5 หลายเดือนก่อน +9

    Exactly. Languages must be in basic syllabus like i India. Hence students in india can speak write in english easily! Atleast these two angels are saving our children. They are doing the government duty to their country ❤ kudos. Brothers like you shall multiply so this island can reverberate and transform completely to better. They have the balanced awaken mindset!

  • @anuradhiweragoda9454
    @anuradhiweragoda9454 5 หลายเดือนก่อน +16

    So proud of you guys ❤❤

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 5 หลายเดือนก่อน +36

    මමත් මේ දෙන්නගෙ ක්ලාස් එකට ජොයින් උනා.ඇත්තටම හොදයි ..

    • @malsarawidda
      @malsarawidda 5 หลายเดือนก่อน +2

      canyou speak in english>?

  • @bikeriderssrilanka7578
    @bikeriderssrilanka7578 5 หลายเดือนก่อน +7

    ජයවේවා 💪😍❤️

  • @MR.Amizing
    @MR.Amizing 5 หลายเดือนก่อน +17

    පට්ට චරිත තුනක් . ජය වේව 💪💯 ilagata lr platinam eke aiyya gana oni plZ boza 😉💕

  • @jayanthajayantha6787
    @jayanthajayantha6787 5 หลายเดือนก่อน +5

    වටින vidio ekk මරු කියන්න වචන නැ❤.

  • @chamaraks5278
    @chamaraks5278 5 หลายเดือนก่อน +24

    මට හම්බුන පට්ට චාන්ස් එක... thank you චරිතෙ❤️

    • @charithe
      @charithe  5 หลายเดือนก่อน +3

      ❤️💪

  • @akashperera4747
    @akashperera4747 5 หลายเดือนก่อน +5

    මේ වීඩියෝ එකම Motivation එකක් ❤

  • @DN3_Bhashi
    @DN3_Bhashi 5 หลายเดือนก่อน +14

    චරිතෙ බලල ගේමක් ගහන්න හදන්නෙ ගයිස්👉👈🌝❤

  • @rangerover2024
    @rangerover2024 5 หลายเดือนก่อน +57

    ඇත්තටම අන්තිම තත්පර කීපයේ ඒ අයියලා දෙන්න කිව්ව දේ නම් අනිවාර්යෙන්ම ඇත්තක්......මොකද අපි මාතර ඉඳන් AL pass වෙලා මොරටු campus ඇවිල්ලා ඉන්නවා......but අපිට හරියට කරගන්න බැරි උනේ English.....අපි AL කාලේ කෑවා පට්ට කටටක් මේ maths වලින් කෝම හරි ගේමක් ගහලා campus එන්න කියල....campus නම් ආවා but English කතා කරන්න ගියාම පැටලෙන එක ගැන පොඩි අවුලක් තියෙනවා?...😮😮😮😮😢😢😢😢මල්ලිලා නංගිලා ට කියන්න තියෙන්නේ ඉතින් AL. මොන side එකෙන් කරත් AL ඔයාලගේ දවස time table එකෙන් පොඩි වෙලාවක් මේ English වලට යොදවන්න.....මොකද ඒක සැහෙන්න වැදගත්.....ඒකේ වැදගත් කම තේරෙන්නේ දැං අපිට.....😢😢😢😢

    • @TNOM128
      @TNOM128 5 หลายเดือนก่อน

      Thank you Aiya.Math AL karnne ❤❤

    • @user-dv7el4uv4d
      @user-dv7el4uv4d 5 หลายเดือนก่อน +4

      But but 😂 u re so weird 🙂👍

    • @rangerover2024
      @rangerover2024 5 หลายเดือนก่อน

      @@user-dv7el4uv4d why......🤔🤔🤔

    • @TenSrilanka2684
      @TenSrilanka2684 5 หลายเดือนก่อน

      ගොඩක් අය වැඩිපුර කාලේ යොදවන්නෙ ආතල් ගන්න ඉගනිමට කාලයක් නැත යන්නන් වාලේ පාසල් යනවා විතරයි..

  • @mohammednaveen8119
    @mohammednaveen8119 5 หลายเดือนก่อน +13

    Insha allah one we will Achieve our dreams Aameen aameen ya rabbel alemeem ❤

  • @sinethsandul8393
    @sinethsandul8393 5 หลายเดือนก่อน +30

    ගහපු ගේම බලන්න ඇවිල්ල ඇඩ්වටීස්මන්ට් එකක් නෙ බැලුවෙ😢

    • @sh.malM-.
      @sh.malM-. 5 หลายเดือนก่อน +3

      මචන් හැම වීඩියෝ එකකම හැන්ගිච්ච ඇඩ්වටීස්මන්ට් එකක් තියනවා, ඒක තමයි චැනල් එකේ අයිති කාරයගෙ ඉන්කම් එක 😅

  • @lakmalkasun2091
    @lakmalkasun2091 5 หลายเดือนก่อน +5

    ජය❤️

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 5 หลายเดือนก่อน +8

    මේ ඉන්නේ හදවතේ චරිත ආදරෙයි

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน +1

    Brilliant Brother, s!!. Jayawewa, jayawewa, jayawewa 🎉🎉🎉👌💯🇱🇰💝😌

  • @irishroxwen9794
    @irishroxwen9794 5 หลายเดือนก่อน +4

    Eka panthiye yaluwo.congrats boys.❤🎉🔥

  • @user-co3of4ee9j
    @user-co3of4ee9j 5 หลายเดือนก่อน +3

    ගොඩග් වටින විඩිඔ එකක් අයිගෙ ❤️

  • @SahanKaveesha-go3ls
    @SahanKaveesha-go3ls 5 หลายเดือนก่อน +12

    එක එකාගෙන් බූට් කන්ඩ අපි බල්ලොද බන්.ගැම්මට මන් වගේ ගේමක් ගහලා හිත හොද කුමාරියක් හොයා ගන්ඩ ඉවසීමෙන් ගමන යන කොල්ලො මේ කොනට 😏

    • @PasinduKumara-se7ds
      @PasinduKumara-se7ds 5 หลายเดือนก่อน +1

      ❤❤ඒ වචන ආදරෙයි බ්‍රෝ

    • @tharuka8918
      @tharuka8918 5 หลายเดือนก่อน

  • @sithumbandara8371
    @sithumbandara8371 5 หลายเดือนก่อน +13

    කෝස් එක පට්ට ඕඊ, කරුමෙට ඒ කාලේ o/l කරන්න සෙට් උනානේ රෙද්ද 😒

  • @filmworld8449
    @filmworld8449 5 หลายเดือนก่อน +18

    අමිල සර්වයි අනුරාද සර්වයි ගෙන්නන්න චරිතෙ....අන්න ගැම්ම...මේ වගේ නෙමෙ ආයෙ සුපිරියක්....චරිතෙ අනිවාර්‍යෙන් ඔනේ ඒ දෙන්නව

    • @charithe
      @charithe  5 หลายเดือนก่อน +1

      ❤️💪

  • @user-dl6ly8ld2o
    @user-dl6ly8ld2o 4 หลายเดือนก่อน

    Uba nm aiye apita marama motivation dena kollek . Good luck aiya ❤

  • @res4810
    @res4810 5 หลายเดือนก่อน +4

    සුපිරි 2024 🎉❤

  • @woofmusic
    @woofmusic 5 หลายเดือนก่อน +8

    චරිතේ.... respect කොල්ලො... මොරාල් කරනවට....💯

  • @THherath
    @THherath 5 หลายเดือนก่อน +10

    ❤ලහිරු මුදලිගේ වාගේ genuine පොරක් තමා චරිතෙ අයියත්, interview එක සුපිරිවටම කරනවා...

  • @mathishaimansara0214
    @mathishaimansara0214 5 หลายเดือนก่อน +4

    Charithe Aiya gemmak Machan ❤😊

  • @bgihan704
    @bgihan704 5 หลายเดือนก่อน +3

    Thawa thawath diyunuwenna shakthiya dairry labewa ❤🙏

  • @bluefalcon6671
    @bluefalcon6671 5 หลายเดือนก่อน +2

    Good luck 📊❤️

  • @Z_Senu02...
    @Z_Senu02... 5 หลายเดือนก่อน +7

    මේ සර්ල දෙන්නගෙ ගෝලයො දාන්නකො බලන්න comment එකක් අපිටත් දැනගන්න 🙂

  • @Mr-YashR007
    @Mr-YashR007 5 หลายเดือนก่อน +19

    මේ අයියලාගෙ course එකට ගිහින් English හදාගත්ත මේ course එක reccommen කරන අය සිටීද...🙂✌️ .[Leave a comment below]

  • @ChaRuX
    @ChaRuX 5 หลายเดือนก่อน +8

    චරිත ❤

  • @kingav-ch8cu
    @kingav-ch8cu 5 หลายเดือนก่อน +12

    Work smart not hard 😌❤️‍🔥😎📈🌎

  • @rangarachagodage9183
    @rangarachagodage9183 5 หลายเดือนก่อน +1

    Pattama patta🎉😊

  • @lasithjayawardana3862
    @lasithjayawardana3862 5 หลายเดือนก่อน +3

    Power of business 🗿❤️‍🔥

  • @VishwaTharuka-mw6ln
    @VishwaTharuka-mw6ln 5 หลายเดือนก่อน +2

    Matara gammak ❤️‍🔥

  • @Ridilanka
    @Ridilanka 5 หลายเดือนก่อน +28

    මම ඔය වගේ හිතුවට මට කවදාවත් හොදම යාලුවෙක් හම්බ වෙලා නෑ

    • @ruchinipraneesha
      @ruchinipraneesha 5 หลายเดือนก่อน +1

      Matath

    • @PramodMadhusankha-ep4so
      @PramodMadhusankha-ep4so 5 หลายเดือนก่อน +1

      Matath

    • @dveesh7657
      @dveesh7657 5 หลายเดือนก่อน +1

      පුලුවන් දේ උපරිමෙන් කරන්න.මේ එක කතාවක් විතරයි.අවශ්‍ය මොහොතෙ සියලු දේ ලැබෙයි❤

  • @dasunhashantha3196
    @dasunhashantha3196 5 หลายเดือนก่อน +6

    චරිත තමා❤

  • @himashimallikarachchi9762
    @himashimallikarachchi9762 5 หลายเดือนก่อน +4

    Congratulations Sir🥰

  • @Kavindu424
    @Kavindu424 5 หลายเดือนก่อน +7

    Dapu gamn awa charithe onnna❤❤❤❤❤😊

  • @Kavishkacrypto12
    @Kavishkacrypto12 5 หลายเดือนก่อน +8

    චරිත 02ක් ❤️❤️❤️❤️

  • @mitchelstarc7159
    @mitchelstarc7159 5 หลายเดือนก่อน +6

    These guys are reminding me Tate brothers ❤

  • @nextgraphics.9275
    @nextgraphics.9275 5 หลายเดือนก่อน +1

    එයාලගෙ ප්ලෑන්ස් ප්‍රොජෙක්ට් පව්ල් පරිසරය මුකුත් කතා කලේ නෑ කොස් එකක් ප්‍රමෝට් උනා විතරයි වගේ😎දෙමාපියොන්ට අම්මට සිරි වෙන්න තියෙනවනම් ඉන්වෙස්ට් කරල ගොඩයන එක එච්චර ගෙමක් නෙමෙ ඇත්ත කතාව😌උවමනාව😌අවෘදු4 කට පාරක් මමත් ඉන්වෙස්ට් කරනව අලුත් project එකකට.කොටිපතියෙක් නෙමේ මම තියෙන දෙයින් ටිකක් ගහන් යනව ගේමක්

  • @ClipKing-kv1jj
    @ClipKing-kv1jj 5 หลายเดือนก่อน +40

    සතුටුයි ලංකාවේ කොල්ලෝ දෙන්නෙක්‌ ඉන්න තැන ගැන... රටටත් වාසනාවක්‌..
    ලෝවටත් වාසනාවක්...
    තෙරුවන් සරණයි

    • @telenachamindhi529
      @telenachamindhi529 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් තව හරියන්න ඕනෙ 😊 🙏

  • @olii_Z
    @olii_Z 5 หลายเดือนก่อน +3

    100K ගහමු ළගදිම ගැම්මට 🤍✨️

  • @user-ej5fc4px1q
    @user-ej5fc4px1q 5 หลายเดือนก่อน +32

    6:18 den aurudu 26i 2020di 23i aurudu 10kata kalin 13i aurudu 13 kiyanne 8 wasaredida plan karala thiyenne english course eka🙃

    • @user-ej5fc4px1q
      @user-ej5fc4px1q 5 หลายเดือนก่อน

      @@Globe654 kothanada bn mn hina une

    • @umindaweerabaddana
      @umindaweerabaddana 5 หลายเดือนก่อน

      ​@@Globe654😂😂😂😂😂

    • @qrn-2hfLLcruise
      @qrn-2hfLLcruise 5 หลายเดือนก่อน

      hrimà thathwikai🤤

    • @kgshn2413
      @kgshn2413 5 หลายเดือนก่อน +7

      Britishway wg😂 kariboru mun kiynnth

  • @maleesha576
    @maleesha576 4 หลายเดือนก่อน

    තව ටිකයි ලක්ශයට ❤🎉

  • @Kaviboy975
    @Kaviboy975 5 หลายเดือนก่อน +2

    Our nelaka & andrew sir

  • @IsuruNawoddaya-pq1hs
    @IsuruNawoddaya-pq1hs 5 หลายเดือนก่อน +3

    චරිත තුනක් ❤😌

  • @sriyanilakshmi7277
    @sriyanilakshmi7277 5 หลายเดือนก่อน +20

    දැකපු සුපිරිම චරිතයක් ❤💀

  • @user-tt2xd6sz9l
    @user-tt2xd6sz9l 5 หลายเดือนก่อน +3

    චරිතේ❤

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +4

    Koti 10ta wadei me tika..Wow,patta mageth asawa awu,25 weddi Porsche Panamera ekak ganna ..UK wala wunath ganan porsche ehema,50,000 pounds wage yaawi eth mn salenne naha gannawaamai!😘😘😘😘 Gammac!

  • @rashinrajapaksha1570
    @rashinrajapaksha1570 5 หลายเดือนก่อน +5

    මාතර ❤

  • @sithsarakrannagoda4931
    @sithsarakrannagoda4931 5 หลายเดือนก่อน +1

    pattaaa😍

  • @tharuksanvidu5922
    @tharuksanvidu5922 5 หลายเดือนก่อน +2

    Nelusha shemith Aiyath ekka video ekak one

  • @shashakaishara4830
    @shashakaishara4830 5 หลายเดือนก่อน +2

    Supiri 👌

  • @user-rn7mq2wv4i
    @user-rn7mq2wv4i 5 หลายเดือนก่อน +2

    Niyama kollo dennek nay.mamath lagadima meyalage panthiyata set wenawa

  • @SPstory96
    @SPstory96 5 หลายเดือนก่อน

    එලකිරී ❤️

  • @Amila692
    @Amila692 5 หลายเดือนก่อน +2

    Anuradha sirui
    Amila sirui

  • @user-xl1qx2gd4v
    @user-xl1qx2gd4v 4 หลายเดือนก่อน

    Supiri sirla dennek❤️🔥

  • @Trixy123-os5yw
    @Trixy123-os5yw 5 หลายเดือนก่อน +3

    මේ interviews වලට ගෙන්නන්නම ඕනෙ දෙන්නෙක් තමයි අමිල දසනායක සර් & අනුරාධ පෙරේරා සර් ❤ සර්ලා දෙන්නා අවුරුදු 25 යි 26 යි ඒ දෙන්නා තමයි සුපිරිම කෝටි ගනන්වල වාහන පදින්නෙ ✌️😎 සර්ලා දෙන්නව ගෙන්නුවා නම් අනිත් එක views ගන්න තිබ්බා ඕනි තරම් ❤️

    • @ranadinel
      @ranadinel 3 หลายเดือนก่อน +1

      Siravatama 🎉🎉

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 5 หลายเดือนก่อน +3

    Congradulations sir, keep going🎉

  • @sathirahomes308
    @sathirahomes308 5 หลายเดือนก่อน +1

    adarei.😘😘😘

  • @thiwankajayaweera3069
    @thiwankajayaweera3069 5 หลายเดือนก่อน +4

    ක්ලාස් එකට සෙට් වෙලාම බලන්න. එතකුට තේරෙයි මුන් දෙන්නා කරන්නෙ පට්ට බොරුවක් කියලා. අත්දැකීමෙන් කියන්නේ. මන් සෙට් උනේ. ලහිරුවාගෙ වීඩියෝ එක බලලා. මුන් මේ දවස් 45න් උගන්නනවා කියලා. ඒ දවස් ටික ඉවර උනාම කියනවා තව 5000 ක් දීලා මුන්ගෙ advanced course එකට එන්න කියලා. එතනින් එහාට තව තියනවද දන්නෑ. "Young blood එකේ බොරුව නෑ" රෙද්ද තමයි young blood.

    • @user-on2cf7pw9y
      @user-on2cf7pw9y 5 หลายเดือนก่อน

      Ane ehemd mth join wenn hithn idiye.😢

  • @TharushaRajapaksha
    @TharushaRajapaksha 5 หลายเดือนก่อน +11

    දෙන්නගේ කතාවෙන් තේරෙනවා මොරාල් එක😌

  • @user-er4ew7kn4p
    @user-er4ew7kn4p 3 หลายเดือนก่อน +1

    👍👍

  • @3M_Motivation_
    @3M_Motivation_ 5 หลายเดือนก่อน +2

    ❤️🔥

  • @user-tp3vh6jh3e
    @user-tp3vh6jh3e 5 หลายเดือนก่อน +3

    ❤🔥

  • @3M_Motivation_
    @3M_Motivation_ 5 หลายเดือนก่อน +36

    අනුරාධ පෙරේරා සර්,අමිල දසනායක සර් ලව ⁣⁣ගෙන්නන්න ඕනි කියන අය මේ කොනට🔥❤️‍🔥..

    • @olevelbooks
      @olevelbooks 5 หลายเดือนก่อน +2

      Aniwa

    • @Trixy123-os5yw
      @Trixy123-os5yw 5 หลายเดือนก่อน +2

      ඔව් බං . මේ වාහන වගේද අමිල සර්ගෙයි අනුරාධ සර්ගෙයි වාහන 😌 ඒවා කෙලින්ම VIP 😎

  • @senethsaluka3665
    @senethsaluka3665 5 หลายเดือนก่อน +4

  • @techviha1286
    @techviha1286 5 หลายเดือนก่อน +2

    Gemma 😾❤

  • @asanthaindika7089
    @asanthaindika7089 5 หลายเดือนก่อน +7

    පට්ට චරිත 3ක් ❤️❤️❤️

  • @user-tv7zv6cg9y
    @user-tv7zv6cg9y 5 หลายเดือนก่อน +2

    Danna tharamin. Ekkama nambare dennekta pavichi karanna be . Avenra eke thiyena godak wahana 1331 😊

  • @disathranmina6013
    @disathranmina6013 5 หลายเดือนก่อน +2

    english course ekk karata International eken piligenimak thiyenavada

  • @sathirahomes308
    @sathirahomes308 5 หลายเดือนก่อน +1

    avish ayiye me wage thawa video ekak one honde🤗

  • @Nethma.
    @Nethma. 5 หลายเดือนก่อน +2

    චරිත"💥👅