මට මෙහෙම වුනේ මගේ අම්මයි තාත්තයි නෑනයි මස්සිනයි හින්දා.. ඒත් අම්මා මට වැටෙන්න දුන්නේ නෑRosi Udumulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
    රෝහලෙන් එළියට දැම්ම මට පණ දුන්නේ අම්මා මගේ කකුල කොනිත්තලා Rosi Udumulla
    Presenter & Director - Avishka Viraj Konara
    Videography - Sathsara Viraj Konara , Gayashan De Silva
    Editor - Subodh Dilshan
    Production Manager - Gayanshan De Silva
    Production By 3zero Studio
    Special Thankz : Pathum Dhaminda

ความคิดเห็น • 745

  • @rumesha4273
    @rumesha4273 3 ปีที่แล้ว +784

    මූණේ කුරුලෑවක් ආවම ඇස් යට පොඩ්ඩක් කලු උනාම ඇගේ පැහැය පොඩ්ඩක් අඩු උනාම අපි කොච්චර දුක් වෙනවද? අඩුපාඩුවක් නැති ව ඉපදෙන්න සෑහෙන්න පින් කරන්න ඕනේ ඇත්තටම. මේ සහෝදරියට සතුටින් ජීවත් වෙන්න ලැබේවා නීරෝගී වේවා ජීවිතය සාර්ථක වේවා

  • @kaveelokaya1301
    @kaveelokaya1301 3 ปีที่แล้ว +424

    ඊළඟ ආත්මයේදී මුළු ලෝකයම වසඟ කරන සුරූපී කාන්තාවක් වේවා 🙏🙏

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +435

    සෝස මලක් කතා කරයි 😍 දිරිය දියණියක් ජීවිතය ජය ගන්න ලැබේවා බුදුසරණයි

    • @dilinimadushani3461
      @dilinimadushani3461 3 ปีที่แล้ว

      Nil nethu

    • @nilnethu6702
      @nilnethu6702 3 ปีที่แล้ว

      @@dilinimadushani3461 ඔයා 😂🙈🙈 හපොයි 😊

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +2

      සෝස මල...ඒ වචනේ නම් හරිම ලස්සනයි .හුරතල්..😊

    • @nilnethu6702
      @nilnethu6702 3 ปีที่แล้ว

      @@මනෝද්බණ්ඩාර 😂😊🤗

    • @amaya6297
      @amaya6297 3 ปีที่แล้ว

      Anivarrayen eya Sosa malakma thamai

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +334

    ඇයගේ චිත්ත ධෛර්යය හරිම වටිනව ..සියල්ල අoග සම්පූර්ණ මිනිස්සුන්ට වඩා ඇය සතුටින් ජීවත් වෙනව ඒක තමයි වටින්නේ

    • @vikumabeysiri2926
      @vikumabeysiri2926 3 ปีที่แล้ว +3

      මෙලොව අංගසම්පූර්ණ මිනිසුන් නැත. අපි හැමෝම මේ ස්වාභාධර්මයෙ අසම්පූර්ණ නිර්මාන. එසේ අංගසම්පූර්ණව මෙලොවට යමකෙකු පහල වූවාද, මතු පහල වන්නේද ඒ භාග්‍යවත් සම්මා සම්බුදුවරයෙකුම පමනයි. අවිද්‍යාව මහා ප්‍රඣාවේන් විදාමාන කල දෙව් මිනිස් සියල්ලොටම ගුරුවරයා වූ මහා ලෝකවිදානන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පමනයි.🌻🌼

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +1

      @@vikumabeysiri2926 සියල්ල අoග සම්පූර්ණ කියන එකෙන් අදහස් කරේ ශරීර අවයව සහ කිසිම කථන ආබාද නැති කියන එක පණයි..බුදුන්ට සමාන කරන්න කිසිවෙකු මෙලොව පහලවෙලා නැතිවග හැමෝම දන්නා කරුණක්..මැය මෙම සාකච්ඡාවට ගෙන්වන්නෙත් ඇය සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් නිසා කියල මම විශ්වාස කරනව

    • @amaya6297
      @amaya6297 3 ปีที่แล้ว

      Anivarrayen yalu

  • @sankajapandipperuma9382
    @sankajapandipperuma9382 3 ปีที่แล้ว +113

    ජීවිතේම මූසලයි වගේ දැනෙන අපිට මොනවද අඩු 😥😥😥

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +397

    රෝසිගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම සුබපතනව ..බුදුසරනයි ..❤❤❤❤

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +100

    රෝසිගෙ යාලුවෝ උනත් පට්ටම තමයි ..❤❤❤

  • @samadhichathurangani5947
    @samadhichathurangani5947 3 ปีที่แล้ว +67

    කිසිම දිනෙක කතා කර නොතිබුණත් , එකම පාසලේ නුඹ දෙස බලා සිටි වාර අනන්තයි නැගණිය. මෙලෙස නුඹේ හිතේ සවිය දැකීම හිතට මහත් අස්වැසිල්ලක් . නුඹ තරුණ හිතට ආදර්ශයක් . දිනෙන් දින නැගී සිටින්ට. නුඹට තෙරුවන් සරණයි ... !!!

  • @imalshalakshani8045
    @imalshalakshani8045 3 ปีที่แล้ว +87

    රෝසි ලස්සන රෝස මලක්...ජීවිතේ හැමදාම නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා . !😘😘

  • @malshanuwangi9489
    @malshanuwangi9489 3 ปีที่แล้ว +78

    අපිට කොච්චර දේවල් තිබ්බත් අපි සෑහිමට පත්වෙන් නෑ..😭 ඒ අතින් ඇය ගොඩක් ශක්තිමත්, වාසනාවන්තයි 💜️😍 හැමදාම සතුටින් ඉන්න ඕන..💜️

  • @lakshigamage4733
    @lakshigamage4733 3 ปีที่แล้ว +123

    කෝනාරගේ මං දැකපු හොදම ගුණාංගය තමයි හැම පුද්ගලයෙක් එක්කම සාමාන්‍ය විදියට කතා කරන එක ❤

    • @dilmiperera8827
      @dilmiperera8827 3 ปีที่แล้ว +5

      ඇයි දැන් අසාමාන්‍ය විදිහට කතා කරන්න තරම් දෙයක් මේ ළමයගෙ තියෙනවද? එයත් අනිත් අය වගේ සාමාන්‍ය මනුස්සයෙක්‌

    • @beautywithhimamakeyouwills7062
      @beautywithhimamakeyouwills7062 3 ปีที่แล้ว

      @@dilmiperera8827 කිවුව දේ තේරුම් ගන්න.මේ ලමයගේ අසාමාන්‍ය දේයක් ගැන නෙමෙයි එයා අදහස් කරන්නේ

    • @dilmiperera8827
      @dilmiperera8827 3 ปีที่แล้ว

      @@beautywithhimamakeyouwills7062 කිව්වා දේ හොදට තේරැනා.ඔයාට තමයි තේරිලා නැත්තේ එයා වහ ඔරෝ කියපු එක.

  • @lifeschapters5593
    @lifeschapters5593 3 ปีที่แล้ว +36

    රෝසි ඇත්තටම රෝස මලක්. හැමදාම මේ වගේ ලෝකෙට සුවද දෙන්න ඔබට සවි ලැබේවා. ඔයා මේ ලෝකේ ගොඩක් අයට ලොකු ආදර්ශයක්. බුදු සරණයි 🥰🤗❤️

  • @dineshmadusanka2644
    @dineshmadusanka2644 3 ปีที่แล้ว +10

    කෝනාර උබ අපේ අයියගේ පුතාගේ ඔපරේෂන් එකටත් සල්ලි හොයලා දුන්නා.උබ ගොඩක් පින් වන්ත කොල්ලෙක්.උබ්ට ජිවිතේ යන්න පුලුවන් උපරිමෙටම යන්න ඔනේ.බුදු සරනයි උබටත් උබ වගේ බොසත් දරුවෙක් හදාපු අම්මලාටත්

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 ปีที่แล้ว +27

    රෝසි හරිම නිහතමානී, හොඳ හදවතක් තියෙන ධෛර්යමත් ගෑණු ළමයෙක්. මුහුණුපොත නිසයි දන්නෙ. රෝසිත් ඇගේ අම්මාත් විශාල ජීවන සටනක් කර තිබෙන අය. ඇයට මගේ ආදරය සහ ගෞරවය පිරිනමන්න කැමතියි ❤

    • @kpdinesh1967
      @kpdinesh1967 3 ปีที่แล้ว

      Eyage fb name eka mokakda

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 ปีที่แล้ว +36

    ප්ලාස්ටික් සැත්කමක් කරන්න බැයිද 😍 අපි එකතු වෙලා සල්ලී හොයලා දෙමුකෝ ❤️❤️❤️

  • @upekshatharangani4213
    @upekshatharangani4213 3 ปีที่แล้ว +102

    රෝසි අක්කාට ඉන්න යාඑවානම් ගොඩක් හොඳ යාඑවෙක් ❤️❤️❤️ ඇත්තටම මන් නම් හිතන්නේ අපි අංග සම්පුර්ණ වුණත් ශාරිරිකව මනසින් ඔයා තමයි අක්කේ අංග සම්පුර්ණ 😘😘 අක්කාට ඉදිරි කටයුතු හිතන පතන විදිහට ඉටු වෙන්න ඕනි 😍❤️

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +105

    ආදරණීය රෝෂිනී ,
    ඔයාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාගේ ජීවිතය ආලෝකවත් වේවා !!!
    ඔයාගේ ජීවිතය ආරක්ෂා වේවා !!!

  • @dilinikanchana2034
    @dilinikanchana2034 3 ปีที่แล้ว +39

    හිත හොඳ නංගී කෙනෙක්.අංග සම්පුර්ණ අපිට වඩා ඔයාගෙ හිත හයියයි.ජයවේවා නංගී.

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +29

    දරුවන් වෙනුවෙන් අම්මලාට මේ ලෝකෙ කරන්න බැරිදෙයක් නැහැ

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +11

    පොඩි දේකටත් දෙමව්පියෝ අමාරුවෙන් හදපු ජීවිතේ නැති කරගන්න මෝඩ චරිත වලට මේ සහෝදරිය හොද ආදර්ශයක් ඔබට ජයෙන් ජයම වේවා නීරොගී වේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරනින්

  • @sandunirashikala3914
    @sandunirashikala3914 3 ปีที่แล้ว +3

    රෝසිට මාරම හොඳ යලුවෙක් ඉන්නවා . ඒ වගේම කැමරා ශිල්පියත් 👌👌👌.. එයා නිසයි ගොඩක් අය රෝසිව දැන ගන්නේ.. ලස්සනයි 4ටෝ ශූට් එකත්. රෝසි මාරම ශක්තිමත් කෙල්ලෙක්. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න රෝසි. බුදු සරණයි . දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා . කෝණාර ඔයානම් 👌👌👌

  • @menakajoseph5043
    @menakajoseph5043 3 ปีที่แล้ว +40

    ඔබ ඉතාම සුන්දර තරුණියක් .. ඔබට ජය.. 🥰

  • @isurusthennakoon9784
    @isurusthennakoon9784 3 ปีที่แล้ว +32

    මේවට තමයි මෝටිවේශන් කියන්නෙ😊සතුටුයි කෝනාර අය්යෙ👌

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +30

    අහම්බෙන් දැක්ක වැඩසටහනක්‌.. මේ වැඩසටහනේ කතා නායිකාවගේ දහිරිය දැක්කම අපි එයාට වඩා කොච්චර පහත තැනකද ඉන්නේ කියලා හිතුනා 🤭ඔබ‍ගේ ඉදිරිය සාර්ථක වේවා රෝසි 🌹❤තෙරුවන් සරණයි 🙏

  • @dulajano4540
    @dulajano4540 3 ปีที่แล้ว +64

    ❤️ ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ❤️
    ❤️ සුභ අනාගතයක් ඔයාට ❤️
    ❤️ බුදු සරණයි ❤️

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +24

    ඇයගේ හිතේ ශක්තිය හරිම වටිනවා.

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +4

    නෑනායි මස්සිනායි බැන්දාම මෙහෙම වෙනවා කියලා කිවට දන්නේ අපේ පවුලේ තාත්තා ගේ හා අම්මාගේ පැත්තේ ගොඩාක් අය බැදලා ඉන්නේ නෑනා මස්සිනා හැබැයි ඒ කාටවත් මෙහෙම දේවල් වෙලා නෑ කොටින්ම කිවොත් මගේ අම්මායි තාත්තා නැනා මස්සිනා අම්මා තාත්තා අතර අවු 10 ක් පරතරේ මට ඉන්නේ අක්කලාම තුනක් එයලත් අද හොද තැන්වල ඉන්නේ කිසිම අබාදයක් නෑ හිතගන්න අමාරුයි එත් කොහොම උනත් ඔබට සාර්ථක ව ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 ปีที่แล้ว

      හොඳ aya bedala th මෙහෙම ළමයි ඉපදෙන wa ඒක karamayak තමයි ඉතින්

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +12

    මැණික ඔයාගෙ ඉදිරි අනාගතය ඔයා සිතන පතන ආකාරයට එලෙසම ඉටු වේවා... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි..ජය ශ්‍රී.. නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏♥️💛🧡

  • @sajininishmila7820
    @sajininishmila7820 3 ปีที่แล้ว +38

    කිසි කෙනෙක්ට දුකක් කරදරයක් වෙන්න එපා..හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න 😔

  • @Chunlani._4246
    @Chunlani._4246 3 ปีที่แล้ว +115

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන්ගෙම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ....! ❤💋🌹✌✌️🙏

  • @maalumiris1335
    @maalumiris1335 3 ปีที่แล้ว +18

    කෝනා කියන්නෙ ලොකු දෙයක් සමාජයට දෙන කෙනෙක්,ඒක ගොඩක් වටිනවා 🔥🔥🔥🔥🔥

  • @anshalakaluarachchi2387
    @anshalakaluarachchi2387 3 ปีที่แล้ว +19

    අපිට මොනාද තියෙන ප්‍රශ්න කියලා හිතෙනවා.. ඔයා ජීවිතය දිනලා ඉවරයි ..ඉස්සරහටත් ඔයා ජීවිතය ජය ගන්නවා..😊❤️ ලස්සන දිරිමත් මල 🌹ඔයාට ජේසු පිහිටයි ! ❤️🙏😊👏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +36

    මුලින්ම කියන්න ඕනි කෝනාර මල්ලියෝ උපුල් සාන්ත සන්නස්ගල මහත්තයා එක්ක කරපු program එක පට්ට හොඳේ

  • @madumadu4207
    @madumadu4207 3 ปีที่แล้ว +19

    රොසිගෙ කිසිම අඩු පාඩුවක් නැ හැම දාාමත් සතුටින් ඉන්න රොසි පැටියො ඔයා අැතුලු සිලුම රොගින්ට නිදුක් නිරොගි සුවය ලැබෙවා🙏🙏🙏🙏🙏

  • @nefz1843
    @nefz1843 3 ปีที่แล้ว +12

    හොදට නුවණ තියෙන දිරිය දියණියක් ඔබ. ශාරීරිකව කොච්චර ආබාධ තිබ්බත් ඒව තකන්න එපා. ලස්සන කියන එක අද කාලේ සල්ලි වලටත් ගන්න පුළුවන්. ඒත් නුවණ ගන්න බෑ. ඔබට හොඳ නුවනක් තියෙන ශක්තිමත් කාන්තාවක්. ඔබට වරදින්නේ නෑ. ඔබට නියත ජය සහෝදරිය. 🙇👍❤️

  • @Eish-h
    @Eish-h 3 ปีที่แล้ว +21

    මාර හයියයක් දේවියනේ මම මාර motivate එකක් ගත්තා ඔයාගෙන් 😘😘😘😘

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 3 ปีที่แล้ว +5

    ලස්සන කැත කියන්නෙ මනස තුළ හට ගන්නා සාපේක්ෂ සිතුවිල්ලක් විතරයි , විශ්වයෙන් විශාල ශක්තියක් මේ ලමයට දීලා තියෙනවා ❤️

  • @madhujayathilaka6083
    @madhujayathilaka6083 3 ปีที่แล้ว +47

    සිතන පතන සියලු දේවල් සාර්ථක වේවා. නිදුක් නීරෝගී සුව ලැබේවා ඔබට. බුදු සරණයි❤️❤️

  • @anuradhaanu20
    @anuradhaanu20 3 ปีที่แล้ว +5

    මොන තරම් දේවල් තිවුනත් සෑහීමකට පත් වෙන්නේ නැති කුහක මිනිසුන් අතර මෙවන් ලද දෙයින් සතුටු වෙන මිනිසුන් ඉන්න එකත් මට නම් මාරම ආඩම්බරයක් .ඔබට තෙරුවන් සරණයි

  • @shamaruklanthi8122
    @shamaruklanthi8122 3 ปีที่แล้ว +5

    මේ සහෝදරියට ඉක්මන් සුවය ලැබේවා ! නැවත උපදින කිසිම ආත්මයක මෙවන් ලෙඩ රෝග වලට ගොදුරු නොවේවා!

  • @chamichami6199
    @chamichami6199 3 ปีที่แล้ว +1

    රෝසි ඔයා ගොඩාක් වසනාවන්ත කෙනෙක්.ඔයාට ගොඩක් හොඳ යාළුවෝ ඉන්නවා.උදව් කරන්න පිරිසක් ලබන්න ගොඩාක් පිං කරලා තියනවා. දන්නවද මමත් ආබාධිත කෙනෙක්.මට ඔහොම යාළුවෝවත් හිටියේ නෑ.ආබාධය නිසාම ගොඩක් අය මාව කපලා දැම්මා.ආබාධිතයෙක් ක්‍රියාශීලිව වැඩ කරන්නේ නැති වෙයි කියලා උපාධිය හදාරන අවස්ථාවේ දී කණ්ඩායම් ව්‍යාපෘති වලින් පවා මාව හලලා දැම්මා .ඒ අතින් රෝසි හරිම වාසනාවන්තයි. බුදු සරණයි

  • @uthpalaliyanage7846
    @uthpalaliyanage7846 3 ปีที่แล้ว +7

    කිසිම අඩුපාඩුවක් නැතුව ඉපදුන අයට ඔයා ලොකු ආදර්ශයක් රෝසි ❤️❤️ ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඒ විදිහටම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . තෙරුවන්සරණයි රෝසි 🙂❤️❤️

  • @ruvishanirashmika
    @ruvishanirashmika 3 ปีที่แล้ว +249

    අපි හැමදාම ඔයාට ගොඩක් ආදරෙයි රෝසි මට නම් කවදාවත් ඔයාගෙ අඩු පාඩුවක් පෙනුනේ නෑ පන්තියේ හිටපු පිස්සු කෝච්චිය😂😂😂❤️❤️❤️😇 ඔහොම හිටියට හොද joker කෙනෙක් තමයි අපිව හිනස්සන..😆💓තව දෙයක්..මං දැකපු ලස්සනම අත් අකුරු තියෙන්නෙ ඔයාට ඒක හැමෝම දන්නවනෙ..☺️☺️☺️

  • @deepanandani9113
    @deepanandani9113 3 ปีที่แล้ว +11

    මේයාට කතා කරන එක පැදිලිව කතා කරන්න හදන්න පුලුවන් දත් වලට crown එකක් දලා... එක ඉතින් ටිකක් ගනන් අැති.. වෙන කිසිම අඩුවක් නැ අැය සුන්දරයි... තෙරැවන් සරනයි අැයට

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +6

    ඇයගේ හිත එඩිතරකම හා මානසික ශක්තිය ගැන ආඩම්බර වියයුතුයි .සමහරු පොඩි දෙයටත්
    මානසිකව වැටෙනව.ඇයට සුබ අනාගතයක් පතනව.හැමදාම වගේ
    අමුතු විදිහෙ කතා ගෙනෙන handsom කොල්ල ගැන සතුටූයි
    ජයවේවා....!!!

  • @muthulinimasha4543
    @muthulinimasha4543 3 ปีที่แล้ว +8

    ඔයාගේ මන් දකින්නේ හරි අමුතු ලස්සනක් සිත පිරිසිදු උනාම ඉබේම ඒ ලස්සන පේනවා ❤️

  • @srilanka-fp4rg
    @srilanka-fp4rg 3 ปีที่แล้ว +22

    සිතන පතන සියලුම දේවාල් ඉෂ්ට වෙිවා....
    බුදු සරණායි 🙏🙏🙏🙏💓

  • @lahiru4040
    @lahiru4040 3 ปีที่แล้ว +1

    මේ වගේ රුවක් තියාගෙන අද කාලේ බුද්ධිමත් ලේස ජිවත් වේන චරිතයක් දැක්ක නමි ❣❣❣❣❣ ඒ රොසි තමයි බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sanji1225
    @sanji1225 3 ปีที่แล้ว +31

    බුදුසරණයි සතුටින් හැමදාමත් ඉන්න ❤❤

  • @sithuharshani934
    @sithuharshani934 3 ปีที่แล้ว +2

    ඇය සැබෑම වීරවරියක් ...ඒවගේම ඇගේ මිතුරා හා මිතුරියත් වීරයන් බව අවංකවම කිව යුතුයි ...❤️ ඔබ සියලු දෙනාටම ජය වේවා ..යහපතක්ම වේවා

  • @chamaraperera2312
    @chamaraperera2312 3 ปีที่แล้ว +6

    Mr konara මේ වගේ වැඩ සටහන් පුළුවන් හැම වෙලාවෙම කරන්න. ඔබට පිං මෙම දරුවාටත් ඔයාටත් තෙරුවන් සරණයි.

  • @wathsala7587
    @wathsala7587 3 ปีที่แล้ว +11

    කෝනාර අයියා හැමදාම ජීවිත වලට අලුත් දේවල් එකතු කරන කෙනෙක්.ජය වේවා....👍

  • @wathsala7587
    @wathsala7587 3 ปีที่แล้ว +13

    බුදුසරණයි නන්ගී.හැමදේම අපි ගිය අත්ම වලින් අරන් විදියටයි අපිට ලැබෙන්නේ.ඔයා ගොඩක් ධෛර්යමත් කෙනෙක්....හැමදාම සතුටින් ඉන්න.

    • @harshinadee7500
      @harshinadee7500 3 ปีที่แล้ว

      Budusaranai rosi akke hemadama sathutin inna

  • @chamarasudu1940
    @chamarasudu1940 3 ปีที่แล้ว +72

    ජීවිතයට වටින වීඩියෝ එකක් ආදරෙයි කෝනාර අයියේ🥰♥

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 3 ปีที่แล้ว +33

    බුදු සරණයි ...! දෙචි පිහිටයි ..! හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ..!😍❤️

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +20

    දිරිය කාන්තාවක්😍😍 තෙරුවන් සරණයි❤❤ ඉදිරි අනාගතය සාර්ථක වේවා🙏🙏

  • @chathunima4121
    @chathunima4121 3 ปีที่แล้ว +38

    ලස්සනයි පැටියෝ ඔයා පරිස්සමින් සතුටින් ඉන්න අදරෙයි මැණික 💛😊

    • @roshiabeywickrama9895
      @roshiabeywickrama9895 3 ปีที่แล้ว

      lashsanaii oyata kawaddawath waradinne ne . parisamen satutin inna..

  • @Aidenmathish
    @Aidenmathish 3 ปีที่แล้ว +16

    බුදුසරණයී ! ඔයාගෙ ඉදිරී අනාගතයට හදවතීන්ම සුබ පතනවා! , බොහොම ස්තුතියි කෝනාර එතුමීයට අවාස්තවක් දුන්නාට බොහොම දේවල් ඉගේන ගන්න තීයේනවා එ වචන වලීන් 💓💓

  • @dulanhush9460
    @dulanhush9460 3 ปีที่แล้ว +7

    හැමදේමටම මුල හිත
    හිත ශක්තිමත් කරගෙන ලස්සනට ශක්තිමත්ව ජීවත්වෙන කාන්තාවක් ❤️ බුදුසරණයි පරිස්සමෙන් ❤️‍🔥

  • @kaveelokaya1301
    @kaveelokaya1301 3 ปีที่แล้ว +33

    බුදු සරණයි මේ වගේ කාන්තාවන් ලෝකයට ආදර්ශයක් 🙏🙏🙏🙏🙏👍

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 3 ปีที่แล้ว +6

    රෝසිව දැකල තිබ්බට, හම්බෙලා තිබ්බට කතා කරල තිබ්බේ නෑ. අපිට වඩා ගොඩක් ශක්තිමත් ඔයා. ජය වේවා !!!

  • @ayeshikaayeshika2563
    @ayeshikaayeshika2563 3 ปีที่แล้ว +3

    රෝසි ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .. බුදුසරණයි ඔයාට ❤️

  • @ishupunsara5717
    @ishupunsara5717 3 ปีที่แล้ว +4

    රෝසි ඔයා හරිම ලස්සනයි හිතින් හරිම ධෙර්‍යමත් නිදුක් නිරෝගීව හැමදාම ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤

  • @thilinilakmal4273
    @thilinilakmal4273 3 ปีที่แล้ว +16

    නිදුක් ,නීරෝගි ,දීර්ඝායුස ලැබේවා .

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +15

    Malli uba patta සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @ayoperera2489
    @ayoperera2489 3 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් ශක්තිමත්....කවදාවත්ම වරදින්නේ නෑ ඔයාට....❤️ඔයාගේ අම්මා ඔයාව ලස්සනට හදලා තියනවා....පරිස්සමින් ඉන්න....සතුටින් ඉන්න හැමදාම....බුදු සරණයි ඔයාට 🙏❤️

  • @isurinimeshika3845
    @isurinimeshika3845 3 ปีที่แล้ว +11

    ඔයා ගැන ගොඩක් සතුටුයි..කොනාර අයියේ ඔයා ගැනත් ගොඩක් සතුටුයි..❤😍

  • @roshanithakshila1122
    @roshanithakshila1122 3 ปีที่แล้ว +12

    බුදුසරණයි.... ජිවිතේ තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ❤️

  • @supundissanayake5461
    @supundissanayake5461 3 ปีที่แล้ว +11

    ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-sl9hi6dh5c
    @user-sl9hi6dh5c 3 ปีที่แล้ว +33

    ඔයා ලස්සනට program එක කරනවා කෝනාර අයියේ♥♥

  • @chanukadilum9885
    @chanukadilum9885 3 ปีที่แล้ว +25

    ගොඩක් වටින video එකක් අයියෙ. ඔක්කොමටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏🙏💓💓💓💓💓💉💉

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි රෝසි.
    ඉක්මනින් තවත් නිරෝගී වෙන්න ලැබේවා.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +6

    ලොකු ආදර්ශයක්. බොහොම ස්තුතියි කෝණාර පුතේ...

  • @danumusic4720
    @danumusic4720 3 ปีที่แล้ว

    සර්වසම්පූර්න මිනිසුන් මෙලොවෙහි කොහෙවත් නැත.සෑම මිනිසෙක් හටම අඩුපාඩු ඇත අනෙකාගේ අඩුපාඩු දැක සිනාසෙන සම්ච්චල් කරන මිනිසුන් සිටින මේ ලෝකේ අඩුපාඩු ගැන නොසිතා ජීවිතේ යතාර්තය තේරුම් අරන් ලැබිච්ච ජීවිතේ වටිනාකම තේරුම් අරන් ජීවත් වෙනවා නම් එය තමා අප ලබනා පරම සතුට මාත් අඩුපාඩු රහිත සර්වසම්පූර්න මිනිසෙක් නො වෙමි..ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා බුදුසරනයි !

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 3 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ ඊයේ මම අහම්බෙන් දැකලා ටික්ටොක් එකේ මේ නංගිගෙ සේරම වීඩියෝ බැලුවා..
    බුදු සරණයි ඔයාට නංගි යෙ..🙏🙏🙏🙏

  • @krishliyanage351
    @krishliyanage351 3 ปีที่แล้ว +3

    රෝසි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!

  • @roshelhanza2551
    @roshelhanza2551 3 ปีที่แล้ว +4

    මූණේ එන පිම්පල් එකට අඩන කෙල්ලො අතරේ රෝසි වගේ අයත් ඉන්න එක ගැන සතුටුයි 💪❤ ආඩම්බරයි රෝසි....

  • @ishani6495
    @ishani6495 3 ปีที่แล้ว +8

    ආදරේ නංගී බුදු සරණයි 🌹🌹🌹🌹❤❤❤❤❤❤මල්ලී ඔබට ත් ජයවේවා 👍👍👍👍👍

  • @tiktokhub649
    @tiktokhub649 3 ปีที่แล้ว +2

    ජීවිතේ හිත හයිය මිනිස්සු ❤️ අපිට මේ වගේ හිත හයිය කරගන්න කවදාවත් බැරි වේවී. හැමදාමත් ඔයාලට බුදුසරණයි 🙏🙏❤️

  • @chathunirosha4572
    @chathunirosha4572 3 ปีที่แล้ว +3

    මට නම් මුන හරි සුදු කරගන්න ඕනි කියන මොoගල් මානසිකත්වය හිතට ආවෙ කිසිම ආදර්ශයක් ගන්න බැරි නිලියන්ගේ ගොන් වැඩසටහන් බලපු නිසා. කෝනාර මල්ලිට පින් අපි වගේ නැති නාස්ති වෙන්න හදපු අයට මොලේ පාදනවට.ඔයාගෙ වීඩියෝ ජිවිතේට ලොකු හයියක් උනා .💞💞💞💞💞

  • @nawodijaya8438
    @nawodijaya8438 3 ปีที่แล้ว +1

    අනේ රෝසි අක්කා..බොහොම ස්තූතී ඔයා නිසා මගේ හිත පුදුම ශක්තිමත් වුනා..ඔයා හරිම ලස්සනයි..ආදරෙයි ❤️

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +2

    දුවට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා,රෝසිට උදව් කරන යහලු යෙහෙළියන් ටත් ස්තූතියි 💕💕💕

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි නංගී ඔයාට සියලුම දෙවි පිහිටයි..ජය වේවා

  • @niroshikalakmali3732
    @niroshikalakmali3732 3 ปีที่แล้ว +17

    බුදුසරනයි හැමදාමත් ඔයාට. සතුටින් ඉන්න ❤️

  • @Jayamalisubasinghe
    @Jayamalisubasinghe 3 ปีที่แล้ว +1

    රෝසි ඔයා සුවද හමන මලක්.ඔයාගේ අනාගතේ ගොඩක් ලස්සන, සාර්ථක වෙන්න ඕනේ.බුදුසරණයි රෝසි.❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +15

    මා නොදුටු ලෝකය.😓💙💙💙

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +8

    මට එයා ගැන මාර ආඩම්බරයක් එන්නේ ❤️❤️❤️

  • @HashiLakshani
    @HashiLakshani 3 ปีที่แล้ว +17

    අැය හරි අාදරණීයයි . . .කෝණාර ජය♥

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      th-cam.com/video/pugmTke1woY/w-d-xo.html

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว

      🙏🏻 ................................

  • @rusnasalman9980
    @rusnasalman9980 3 ปีที่แล้ว +17

    වටිනවා අය්යෙ මෙ video eka ❤️

  • @dilininirukshi4707
    @dilininirukshi4707 3 ปีที่แล้ว +12

    නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! හිත සතුටින්ම පිරේවා ! 🌸🌸🌸🌸🌸❤

  • @samalkasathsarani3466
    @samalkasathsarani3466 3 ปีที่แล้ว +28

    මේ මගේ කතාවට සමානයි. මටත් ලොකු හයියක්‌ දැනුනා.

    • @mahiya6845
      @mahiya6845 3 ปีที่แล้ว +4

      Sathutin inna hamadama budu saranai oyatath🥺❤

    • @Galaxiworld7323
      @Galaxiworld7323 3 ปีที่แล้ว +1

      Oyatha sathutin inna okkoma hari yayi

    • @senalisenali1742
      @senalisenali1742 3 ปีที่แล้ว +1

      Sathutin inna hamadamath

  • @Kollaa
    @Kollaa 3 ปีที่แล้ว +7

    නියමයි කෝනාර අයියෙ

  • @cutegirl6272
    @cutegirl6272 3 ปีที่แล้ว +9

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ................බුදු සරණයි

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว

    නුබ වැනිම සියලු දේහ ලක්ෂණ ,කතා විලාසය,හඩ සහිත තවත් සොයුරියක් ඉන්නවා පානදුර ප්‍රදේශයේ ඇය සුදර්ශනී ප්‍රනාන්දු ....ඇත්තට මට හිතුවේ මේ ඇය කියලා බුදුසරණයි නුබට....කලකින් වැහැරී යනවා මේ රුව ඒක ගැන නොහිතා සතුටින් ඉන්න

  • @pinpokura8562
    @pinpokura8562 3 ปีที่แล้ว

    වීර්යවන්ත ආදරණීය දියණියක්. මෑණියන් බොහෝ පින් ලබන්න ඇති මේ දිරිය දියණියට දුන් සහයට.
    ලොව අනිත්‍යතාව මෙනෙහි කර අවබෝධයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවත් වීමෙන් ඕනෑම කෙනෙකුට අමිල වු උතුම් යහපතක් වේ.
    තෙරුවන් සරණයි පින්වත් නංගියාට.
    මෙවන් ආදර්ශමත් අය පිළිබඳ යහපත කැමතිව සිදු කරන සත්ක්‍රියාවන්ට ප්‍රනාමය!

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว +1

    Oya rosa mal kakulak duwa godak adarei mm mita kalinut duwa oyage kathawa ahuwa jesu pihitai budu saranai duwa ❣💜❤💜💚🌹oya rosa malak e wagema lassana samanaliyak 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @hasaraperera128
    @hasaraperera128 3 ปีที่แล้ว +6

    බුදු සරණයි මැණික ....ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!❤

  • @sayurangahasara9541
    @sayurangahasara9541 3 ปีที่แล้ว +2

    සන්සාරය කෙතරම් නන් බියකරුද.😢..විච්චූරන දේවල් කර කර මේ ආත්මේත් විනාස කර ගන්න මිනිස්සු කෙතරම් නන් ඉන්නවාද.😢..එහෙම ලෝකෙක මේ වගේ උතුම් මිනිසක් බවක් ලැබීලා ගෑහැණියක් විදිහට ජීවීතේ ඉදීරියට ගෙනියන්න මොන තරම් නම් ශක්තියක් ඇයට තිබේද...අක්කාගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම සුබපතනව....❤💕

  • @subashinisandamali6043
    @subashinisandamali6043 3 ปีที่แล้ว +13

    රෝසි වාසනාවන්තයි.මොකද ඔය වගේ යහලුවො හැමෝටම මුන ගැහෙන්නෙ නැති නිසා.රෝසි සතුටින් ඉන්න ලැබේවා ඔයාට හැමදාමත් .බුදු සරණයි

  • @sanjeewanikularathne638
    @sanjeewanikularathne638 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ! Hemadama sathutin inna Rosi.