පඩි | Salary - Ratta ft Hamilton & Sandaru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • පඩි | Salary - Ratta new video ft. Sandaru & Hamilton
    අලුත් වීඩියො එක ලමායි !!
    වීඩියෝ එකට මියුසික් ට්‍රැක් එක දුන්නෙ සඳරු ‪@sandarusathsaramusic‬ 🫶🫶
    Written & Directed by Ratta
    DOP Sujendra Niro
    Cast & Crew
    Hamilton ‪@bananasbyhamiltonthadii‬
    Jass perera
    Nipun Samintha
    Viraj Karunarathna
    Amila Yohan
    Nethmi Kaweesha
    Dubbed at AV Rase by ‪@DilanSenanayake‬
    Artwork by Jass perera
    Special thanks To :
    Dilan senanayake
    Suneth Chinthaka ‪@RAMDIS‬‪@RAMDIS‬
    Ekala Filling station
    Follow ‪@sandarusathsaramusic‬ & ‪@bananasbyhamiltonthadii‬
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta

ความคิดเห็น • 2.1K

  • @littlecuteboss
    @littlecuteboss 5 หลายเดือนก่อน +1287

    වීඩියෝ එක බලනකොට තමන්ට වෙනව වගේ දුක හිතුනු අය කෝ 😢

  • @sandarusathsaramusic
    @sandarusathsaramusic 5 หลายเดือนก่อน +814

    ඉට්ස් මයි ලාආආයිෆ්ෆ් 🥲❤️

  • @anurajayasundara7057
    @anurajayasundara7057 5 หลายเดือนก่อน +196

    අපේ ජීවිත කතාව හරියටම ලීවා මල්ලි උඹ......කමෝන් රැට්ටා......❤

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 5 หลายเดือนก่อน +29

    රත්තරං රැට්ටො හැමදාම විඩියො දාපන් ❤❤ ආදරෙයි උබට

  • @SADEEYAA
    @SADEEYAA 5 หลายเดือนก่อน +448

    ගැම්මක් තමා කාලේකින්

    • @BIKE_HUB1
      @BIKE_HUB1 5 หลายเดือนก่อน +8

      Sadee new year meme oni 14 hode❤️

    • @SADEEYAA
      @SADEEYAA 5 หลายเดือนก่อน +6

      @@BIKE_HUB1 අනිවා

    • @wageeshajinendri6515
      @wageeshajinendri6515 5 หลายเดือนก่อน +5

      Ohhh sadeeyaa ❤️

    • @ChinthakaInd
      @ChinthakaInd 5 หลายเดือนก่อน +2

      sadiya

    • @SADEEYAA
      @SADEEYAA 5 หลายเดือนก่อน

      @@wageeshajinendri6515 bokkha

  • @tissajayarathna1837
    @tissajayarathna1837 5 หลายเดือนก่อน +454

    ලංකාවෙ මිනිස්සුන්ගෙ සාක්කුවට පඩිය ආපු ගමන් කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බෑ. අන්තිමේදි කරලා තියෙන්නෙ මැරෙනකම්ම පණ යනකං හම්බ කරලා කරලා තමන්ගෙ සතුට නැති කරගෙන අනුන්ගෙ සතුට වෙනුවෙන් වැඩ කරලා මැරිලා යන එක.... මේ රටේ මධ්‍යම පාන්තිකයන්ගෙ ශ්‍රමයෙන් ජීවත් වෙන හොද ධනපති පාන්තික අය වෙනුවෙන් නැහිලා නැහිලා 🥴 අන්තිමේදි බඩ පොඩ්ඩක් පුරවගෙන , ඇදුම් කෑල්ලක් ඇදගෙන ඉන්න්වා ජීවත් වෙනවා කියලා හිතාගෙන... හරියට කැරට් කෑල්ලක් පස්සෙ දුවන හාවො වගේ 👍😁😂💔

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 5 หลายเดือนก่อน +6

      100%ක්

    • @busithakavinda7894
      @busithakavinda7894 5 หลายเดือนก่อน +1

      සහාසික ඇත්තක් 😢

    • @haritha9433
      @haritha9433 5 หลายเดือนก่อน

      Danwath therena eka hondai

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 5 หลายเดือนก่อน

      100%

    • @abhishekhasaranga7469
      @abhishekhasaranga7469 5 หลายเดือนก่อน +13

      ධනපති පන්තිය වෙනුවෙන් විතරක් නෙවේ . අර අත් කකුල් හතර හොදට වැඩ කරන අස්වැසුම් හැත්තටත් වියදම් කරන්නේ මධ්‍යම පන්තිය තමයි .

  • @majmaj7904
    @majmaj7904 5 หลายเดือนก่อน +13

    Ratta ඉදලා ඉදලා දෙනව නියමෙට....සුපිරි ratta....macho.....බොක්කටම වදින්න .....❤❤❤

  • @prtech7805
    @prtech7805 5 หลายเดือนก่อน +282

    " බාබා මම pregnant "😂
    කාලෙකින්, අලුත් චරිත ගොඩක් එකතු වෙලා video එකට ❤

    • @oshadasandavith7811
      @oshadasandavith7811 5 หลายเดือนก่อน +2

      Ubata ecchara da ahune

    • @sadewsadeesha
      @sadewsadeesha 5 หลายเดือนก่อน +2

      ​@@oshadasandavith7811ow😂

    • @AjP1993
      @AjP1993 5 หลายเดือนก่อน +2

      මුන් අරගලේ සල්ලි හොරා කලා. හැංගිලා හිටියේ 🤣🤣🤣🤣 දැන් මුකුත් දන් නැති ගානට ඉන්න ලස්සන

  • @gagulikalpana
    @gagulikalpana 5 หลายเดือนก่อน +19

    අර 10 000 ආයි නම් හම්බෙන්නෙ නෑ bro ❤😂

  • @vd2oe
    @vd2oe 5 หลายเดือนก่อน +57

    පටන් ගත්තු දවසේ ඉඳලා තාමත් ඒ වීඩියෝ වල Vibe එක ඒ විදියටම තියාගත්තු ක්‍රියේටර් කෙනෙක් ❤

  • @dahalexander
    @dahalexander 5 หลายเดือนก่อน +62

    සහතිකම ඇත්ත රැට්ටෝ. ධනවත්ම අයට ඕනම දේකට මුදල් තියෙනවා. දුප්පත්ම මිනිස්සුන්ට ලෝකෙට හංගන්න දෙයක් නෑ.(ඒත් ඒ මිනිස්සුත් රුපියල් ශත වෙනුවෙන් අපාදුක් විඳිනවා) ඒත් මධ්‍යම පාන්තික අපි ජාමේ බේරගන්නත් ඕන.පවුලේ අයට යුතුකම් ඉටු කරන්නත් ඕන. ඒ අතරේ හැම මාසෙම අළුතින් එකතුවෙන ආර්ථික ප්‍රශ්න එක්ක, plan කරන දෙයක් කවදාවත්ම කරගන්න බෑ.
    අද වීඩියෝ එකෙන් අපේ දුක රටටම කිව්වට thaks රැට්ටෝ. 👍❤️

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 5 หลายเดือนก่อน +2

      ඉතින් ඒක හොදකරන්නනෙ රැට්ට මුහුදු හුලං වැදි වැදී දුක් වින්දෙ😁

  • @harshakeerawella4633
    @harshakeerawella4633 5 หลายเดือนก่อน +13

    ඔන්න ඔහොම වීඩියෝ එකක් කරගෙන සැපේ හිටපන්.❤

  • @lakshithavlogs
    @lakshithavlogs 5 หลายเดือนก่อน +107

    මේ මාසේ පඩි ඉතිරි කරගත්ත අය කෝ 😁😁

    • @kasunkemal8256
      @kasunkemal8256 5 หลายเดือนก่อน +1

      😅😅😅😅

    • @VihangaUdana-wt1mz
      @VihangaUdana-wt1mz 5 หลายเดือนก่อน +1

      Padiya athata aran balanna asa hithei

    • @tharundinisuru276
      @tharundinisuru276 4 หลายเดือนก่อน

      🙂

    • @maneeshaIndrajith
      @maneeshaIndrajith 29 วันที่ผ่านมา +1

      මේ මං 😁 පඩිය පොතේ දාල ගෙදරින් යැපෙන්නෙ තාම🤣🤣

  • @HuaweiHy5lite-qq2yl
    @HuaweiHy5lite-qq2yl 5 หลายเดือนก่อน +16

    දැන් නම් සුපිරි ඈ💯💯 මාස දෙකකට පාරක්වත් වීඩියෝ දානවා😊😊ඔහොම්ම 2M ගහමු RATTOO🔥🔥 💯💯

  • @foxmoulder6175
    @foxmoulder6175 5 หลายเดือนก่อน +42

    මේ ලබ්බ බැලුවට පස්සෙ ෆෝන් එක බිම වැටිලා ඩිස්ප්ලේ ගිය අය මේ කොනට.

    • @kaveeshagimhani6815
      @kaveeshagimhani6815 5 หลายเดือนก่อน

      😂සිරාවට

    • @manjulanayanapriya3248
      @manjulanayanapriya3248 5 หลายเดือนก่อน

      😢

    • @malkanthimalkanthi6030
      @malkanthimalkanthi6030 5 หลายเดือนก่อน +2

      Display eka giyanam mohokinda masg karanne😊

    • @sankamanimaldura7026
      @sankamanimaldura7026 4 หลายเดือนก่อน

      Mekata kaliningrad maga phone eka watuna salary awith pawwada

    • @oshandilsha9934
      @oshandilsha9934 3 หลายเดือนก่อน

      Keriya😅..ube comment aka kiyewwa vithari phone aka wetuna bn😂😂

  • @TharakaMaduwantha-nz1dz
    @TharakaMaduwantha-nz1dz 5 หลายเดือนก่อน +18

    කාලෙකින් සුපිරියක්
    ආයේ,චාමරගේ වෙඩින් එකෙදී වීඩීයෝ එකක් කරමු❤😊

  • @-RidmalExperiment
    @-RidmalExperiment 5 หลายเดือนก่อน +4

    මොකුත් නොදන්න බල්ලට...බනින්න එපා ඉතිම් 🤭❤

  • @sippi_cinema
    @sippi_cinema 5 หลายเดือนก่อน +24

    අඩෝ... ඒක ආතල්.. සිරාවටම වියහැකි නමුත් වනේ හතුරෙකුටත් නොවිය යුතු දෙයකි.. ❤❤😂😂 Spa එකේදි අතගාගෙන එද්දි වූයි කියලා කිව්වද ඇයි කියලා ඇහුවද Rashith

  • @anutennakoon625
    @anutennakoon625 5 หลายเดือนก่อน +4

    එක සැරේකට වඩා බලපු එවුන් කෝ😂😂😂❤❤ආදරෙයි රැට්ටෝ❤

  • @nawacovers
    @nawacovers 5 หลายเดือนก่อน +3

    මාසෙකට සැරයක්වත් video එකක් ඕනේ ❤️❤️

  • @ErandaMOfficial
    @ErandaMOfficial 5 หลายเดือนก่อน +52

    දානකන් බොලේ බලන් හිටියේ.... ස්තූතියි... 🤓🤓🤓🩵

  • @methsitha3738
    @methsitha3738 5 หลายเดือนก่อน +35

    තාත්තා නම් ඉන්නම ඕන.. සුපිරියක් පුරුදු පරිදි මගෙ සැට්ටෝ...

  • @deweniinimasession2
    @deweniinimasession2 5 หลายเดือนก่อน +2

    උබේ ෆෑන්ස්ලට උබ මාරම අසාදාරනයක් කරන්නෙ රැට්ටා විඩියෝ නොදා අපිව අමතක කරලා 🫰

  • @anon135-c4r
    @anon135-c4r 5 หลายเดือนก่อน +20

    අඩෙහ් රැට්ටා...❤😮😂🎉

  • @Thishuka
    @Thishuka 5 หลายเดือนก่อน +24

    සුපිරි

  • @akilaathukoralaphysics2497
    @akilaathukoralaphysics2497 5 หลายเดือนก่อน +16

    Moratuwa uni eka gawa😍😍

  • @Crazy-osa
    @Crazy-osa 5 หลายเดือนก่อน +14

    Mamath

  • @chamakadaham7237
    @chamakadaham7237 5 หลายเดือนก่อน +2

    Come on ratttaaaaaaa🥰😍

  • @schoolkelloapiofficial
    @schoolkelloapiofficial 5 หลายเดือนก่อน +5

    බබා මම ප්‍රෙග්නන්ට්😂😂😂😂

  • @pasindujayanil1261
    @pasindujayanil1261 5 หลายเดือนก่อน +14

    සුපිරියක්

  • @saumiyanathjayasingha8894
    @saumiyanathjayasingha8894 5 หลายเดือนก่อน +13

    ado ela ahhh
    sira siddi monawa unath

  • @Jaguwamail
    @Jaguwamail 5 หลายเดือนก่อน +2

    පට්ට...❤

  • @jassperera
    @jassperera 5 หลายเดือนก่อน +2

    කොච්චර අමාරුකම් තිබුනත් මගේ වෙඩින් එකට ආවට තැන්ක්ස් Ratta 😁🥰❤❤

  • @lalithperera1197
    @lalithperera1197 5 หลายเดือนก่อน +8

    මේ අපේ ජීව්තේ,,,, මේ පාරවත් වෙනසක් කරමු, මං කිව්වෙ චන්දෙකින්

  • @vlogwithdiary9432
    @vlogwithdiary9432 5 หลายเดือนก่อน +20

    මීට වඩා ලොකු විඩියෝ එකක් තිබ්බනම් මරු ❤

  • @kamal92606
    @kamal92606 5 หลายเดือนก่อน +4

    බෝනස් කියල දෙයක් දන්නැති company එකක වැඩ කරන උන් කව්ද ඉන්නෙ😂😂

    • @crickettips7855
      @crickettips7855 5 หลายเดือนก่อน +1

      මන් අවුරුදු බෝනස් එකක්වත් නෑ සක්කිලි

  • @navodgunathilaka8386
    @navodgunathilaka8386 5 หลายเดือนก่อน +5

    Ade ape campus ek issrha 😍 mora 🦈

  • @Chamiyaක්රිකට්SL
    @Chamiyaක්රිකට්SL 5 หลายเดือนก่อน +7

    Ado එකනම් මරු රැට්ටා අයියේ

  • @erangarasanjana-o4v
    @erangarasanjana-o4v 5 หลายเดือนก่อน

    කලෙකින් බැලුවේ ube video එකක් . සුපිරි . දිගටම ona rettooo. Ape jeewiteth oya වගේමයි bn. Prashna hoyagena enne padiya wetunama.... ආදරෙයි ❤️❤️❤️

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed 5 หลายเดือนก่อน +10

    ratta විඩියෝ එකක් දානකම් බලන් ඉදපු උන් ❤ මේ පැත්තට අත උස්සලා එන්න ❤😢🙂 අද විඩියෝ එක පට්ට්ට කියාන්නෙ කවුද ❤️🙂✌️👍

  • @damithsamarawickrama8336
    @damithsamarawickrama8336 5 หลายเดือนก่อน +12

    නියමයි 👌👌

  • @ManojaNimali
    @ManojaNimali 5 หลายเดือนก่อน +5

    සුපිරියි රැට්ට ගැම්මක්

  • @wikumchathuranga
    @wikumchathuranga 5 หลายเดือนก่อน +41

    රැට්ටගේ වීඩියෝ දිගටම ඕනේ කියන උන් කෝ❤😮

  • @gayanirasika7957
    @gayanirasika7957 4 หลายเดือนก่อน +1

    😘😍😍😍

  • @SL.KOVI-55
    @SL.KOVI-55 5 หลายเดือนก่อน +6

    Palveniyat baluwe mama😌

  • @nimsaboymusic
    @nimsaboymusic 3 หลายเดือนก่อน +1

    Ammooo😂😂

  • @priyanthanaynayaka6084
    @priyanthanaynayaka6084 3 หลายเดือนก่อน

    සුපිරි ❤️😻😻

  • @sgeeth
    @sgeeth 5 หลายเดือนก่อน +7

    ඩිස්ප්ලේ ගියපු ෆෝන් එකෙන් අන්තිමට ආපු කෝල් එක ගත්තෙ කොහොමද අයිසේ 😅

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 5 หลายเดือนก่อน +4

      Ai qe bn display eka dagaththa kyl

  • @mahi_rj
    @mahi_rj 5 หลายเดือนก่อน +5

    nice ✌️

  • @kasurikaomesh9093
    @kasurikaomesh9093 5 หลายเดือนก่อน +7

    රැට්ට මොරටුව කැම්පස් ඉස්සරහ ATM එකෙන් සල්ලි ගන්නෙ😍

    • @anur5317
      @anur5317 5 หลายเดือนก่อน +1

      ඒකනෙ 😂

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 5 หลายเดือนก่อน +27

    Addo ratta gammak oii
    😂😂😂 ඔහොම්ම විඩියෝ ටිකක් ගැම්මට දාමු

  • @gaminghunter1197
    @gaminghunter1197 5 หลายเดือนก่อน +4

    Ude pandarama😌🔥

  • @nithyachamathya-im2ok
    @nithyachamathya-im2ok 5 หลายเดือนก่อน +15

    Gammak🎉❤

  • @koshilamethmikoshilamethmi5464
    @koshilamethmikoshilamethmi5464 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @නිෂාන්තවිජේසූරිය
    @නිෂාන්තවිජේසූරිය 3 หลายเดือนก่อน

    ෆට්ට ❤

  • @Gaming-dg1srCovata
    @Gaming-dg1srCovata 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 5 หลายเดือนก่อน +2

    ඒකට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ 😂😂🥲🥲♥️♥️

  • @kapilanithantha1986
    @kapilanithantha1986 5 หลายเดือนก่อน +5

    hi ratta meka enakan hitiye

  • @nethuwa56
    @nethuwa56 5 หลายเดือนก่อน +5

    ammo yko🤣 hariytm lankawe thathwe dakk video ekk😂

  • @dinuxtravel
    @dinuxtravel 5 หลายเดือนก่อน +1

    රැට්ට නම් රැට්ටෙක්ම තමා😂😂❤

  • @chaminrajapaksha8047
    @chaminrajapaksha8047 5 หลายเดือนก่อน

    ඒක මරු🖤

  • @Dilshannavodya
    @Dilshannavodya 5 หลายเดือนก่อน +1

    Patta ratta ayye😂

  • @Hkd8280
    @Hkd8280 5 หลายเดือนก่อน +1

    University of moratuwa 😎

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 5 หลายเดือนก่อน

    වාව් කොච්චර කාලයක් බලාගෙන හිටියද😢😢😢

  • @nalikaperera4725
    @nalikaperera4725 5 หลายเดือนก่อน +1

    Niyamai ratta aiye❤❤

  • @monstermachinery4399
    @monstermachinery4399 5 หลายเดือนก่อน

    හෆොයි

  • @DanuDaya-vz2qm
    @DanuDaya-vz2qm 5 หลายเดือนก่อน

    Ad wadi

  • @madhukaluarachchi9213
    @madhukaluarachchi9213 5 หลายเดือนก่อน

    Ammo kalekin..

  • @HashanPannila
    @HashanPannila 5 หลายเดือนก่อน +1

    Adooo Adoooo 😌😌😌

  • @HAZE512
    @HAZE512 4 หลายเดือนก่อน

    Bawwa ❤

  • @harindusanchana
    @harindusanchana 5 หลายเดือนก่อน +1

    😂😂😂Gammk tamai ea ,oon dan sarwa sampuurnai

  • @Dope.Hiru9
    @Dope.Hiru9 5 หลายเดือนก่อน +1

    ♥️

  • @sanjayadevapriya4081
    @sanjayadevapriya4081 5 หลายเดือนก่อน +4

    1st view

  • @YehanSajana
    @YehanSajana 5 หลายเดือนก่อน

    Lifee

  • @HarshaMalinda-e8n
    @HarshaMalinda-e8n หลายเดือนก่อน

    එල

  • @mawithalowa55
    @mawithalowa55 5 หลายเดือนก่อน +1

    Supiriyak ❤🎉😂

  • @sahan_weerasinghe
    @sahan_weerasinghe 5 หลายเดือนก่อน

    Hmboo😅 සුපිරියක්

  • @MihisaraHerathBandaraHerath
    @MihisaraHerathBandaraHerath 5 หลายเดือนก่อน +1

    Adarei bosa

  • @RiyanciFernando
    @RiyanciFernando 5 หลายเดือนก่อน

    Ado ❤️

  • @ruwinisamarawickrama9475
    @ruwinisamarawickrama9475 4 หลายเดือนก่อน +1

    😒😂 ඇත්තක්

  • @madushannuwan93
    @madushannuwan93 5 หลายเดือนก่อน

    sira siddi bn

  • @achalaachala8926
    @achalaachala8926 4 หลายเดือนก่อน +1

    6:27 6:29 😂😂එක සුපිරි බන්

  • @kenferist
    @kenferist 5 หลายเดือนก่อน

    Sirama fun denne ratta vitharayi

  • @travelingfun5279
    @travelingfun5279 5 หลายเดือนก่อน

    අපේ life aka thama

  • @hashendk5082
    @hashendk5082 5 หลายเดือนก่อน

    රැට්ටා ❤🎉🎉

  • @MalithRanaweera-p2h
    @MalithRanaweera-p2h 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Anupama-b3i
    @Anupama-b3i 5 หลายเดือนก่อน +1

    තත්පර 6.53 ඉදලා තත්පර 6.58 වෙද්දි රැට්ටාගේ මූණ බලපල්ලකෝ....කුසල් මෙන්ඩිසාට බයිට් බෝල අල්ලලා එපා වෙලා මැච් එකේදී මල පැනලා වගේ බන් 😂😂😂😂😂❤❤

  • @GrandAvalon
    @GrandAvalon 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ super ❤❤❤❤❤

  • @Thevirubro
    @Thevirubro 4 หลายเดือนก่อน

    Bs

  • @sandulakalpani4980
    @sandulakalpani4980 5 หลายเดือนก่อน

    😁😁😁🌷

  • @pathumdilshan8637
    @pathumdilshan8637 5 หลายเดือนก่อน

    සිරාම සීන් ඔය 😉😁❤️

  • @chamithharshana8963
    @chamithharshana8963 5 หลายเดือนก่อน

    කමොන් රැටිටා❤❤❤

  • @ManagerLCK
    @ManagerLCK 4 หลายเดือนก่อน

    ammooo ban athal

  • @laknathfernendo9489
    @laknathfernendo9489 5 หลายเดือนก่อน

    Happy New year boys and girls

  • @sandalisaubhagya9949
    @sandalisaubhagya9949 5 หลายเดือนก่อน

    Sathiyata sarayak wath video ekak dannako ratta. 😍😍😍 apita oyage video nathuwa sankawa hadila inne 😢

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 5 หลายเดือนก่อน

    තඩියත් මෙදා පාරනම් සුපිරියක් ❤

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 2 หลายเดือนก่อน

    බනානා තඩියා❤❤

  • @kalpawithana421
    @kalpawithana421 5 หลายเดือนก่อน

    Knight 😍❤️

  • @MahindaSamarasekara
    @MahindaSamarasekara 5 หลายเดือนก่อน

    සුපිරියක් තමා.💯

  • @Wenuraruvishan41
    @Wenuraruvishan41 5 หลายเดือนก่อน

    ❤🎉