Paa FM / පා FM - සිකාමයි - Sikamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 838

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +160

    සිකාට කවිකියන්නත් පුලුවන්නේ ..තෙරුවන්සරනයි සියලුදෙනාම පරිස්සමින් ඉන්න

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +1

      මගේ රත්තරං යහලුවනේ කොහොමද ඔබ තුමන්ලාගේ සැප දුක් එහෙම ? :(

  • @user-xtra
    @user-xtra 3 ปีที่แล้ว +56

    කවියට ගීතයට රැගුමට දස්ස එකා..
    ආතල් සමග පණිවිඩයක් දුන්නා සිකා..
    කරනා වැඩේ ලෙසටම දෙය් නොමැත කතා..
    කවිමඩුවකින් ඉක්මනටම වරෙන් පුතා..❤️👍👍🙏

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 3 ปีที่แล้ว +134

    පැණය:-
    පැසසුම් ලැබුණි ලෝකෙන් තැන තැන නිතර...
    පුරසාරම් දෙඩුවා අපි ඒ ගැන චතුර...
    දැන් නම් ගිහින් නහේටත් උඩින් වතුර...
    වගකියනවද මේකට බ්‍රැන්ඩික්ස් පොකුර...
    පිලිතුරුර:-
    වැරැද්දක් උනා කොතනක හරි ඇත්ත...
    තොපි නිවැරැදිද මටනම් පුදුමෙකි ගුප්ත...
    ෆ්‍රන්ට් එක කවර් හෙලුවත් පස්සා පැත්ත...
    වැදි බණ දෙසන මූසල පාහර හැත්ත...
    පැණය:-
    දැන්වත් රට්ටු රවටන එක නවතාපන්...
    මීමා වගේ ඔතනත් මඩකර හාපන්...
    පෙරදා වගේ විඩියෝ දිගටම දාපන්...
    බැරිනම් මාළු අල්ලන් අමුවෙන් කාපන්...
    පිලිතුරුර:-
    ගොඩබිම වටට මුහුදක් තිබුනට යාලූ....
    අමුවෙන් කෑවෙ කවුරුද අල්ලන් මාළු...
    සුපුරුදු ලෙසට රසවිද නැතිකර පාළු...
    ටික දොහොකින් දෙන්නම් අයේම විහිළු...
    පැණය:-
    පැණයක් හන්දා තැවේනා කෙල්ලෙකි නැති ඉවර...
    දෙපිලට අවේ කාගෙන් කොහොම කවර...
    මිනුවන්ගොඩින් පෑලියගොඩට බැදි පවුර...
    තෙරුම් කලොත් ඔබ ජගතෙකි කිම පොකුර...
    පිලිතුරුර:-
    කොරොනා කොවිඩ් ලෙස කල ඇම්නිල්ල...
    නම් දෙක එක් ලෙඩකි එහෙමයි ගැලපිල්ල...
    දැනගමු එන්න කලියෙන් තුන්වෙනි රැල්ල...
    පොකුරට කියන තව එක නාමේකි වල්ල...
    Patta👌👌❤️❤️

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 3 ปีที่แล้ว +27

    ඉස්සර දුන්නු ආතල් දැන් කොහෙද සිකා..
    ඇක්ෂන් එකක් දැක්කත් අපි හිනා වුනා..
    රසික අපට සූස්තියක් ඕනෙ නිසා..
    ක්‍රියේටිව්ටි කන්ටෙන්ට් ආයෙත් ඕනා..

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    සුපිරි සිකා අයියා...ජයවේවා බුදුසරණයි

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +118

    අම්බෝ...ඒක.. ආදරෙයි ආදරෙයි ඉතින් ❤️❤️❤️

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @dsdcreations3341
      @dsdcreations3341 3 ปีที่แล้ว

      Subscribe ඕනි අය මෙහෙට එන්න...අපි ගානේ දෙනව 1ට 2ක්... අපිව subscribe කරල "පා" කියල comment එකක් දාන්න ජය වේවා...💪💪💪❤️❤️❤️❤️❤️

  • @zz2381
    @zz2381 3 ปีที่แล้ว +1

    Pie fm ekata dunnanam iwarane

  • @STVideoOfficial1
    @STVideoOfficial1 3 ปีที่แล้ว

    බුදු සරණයි ජය වේවා සතුටින් ඉන්න

  • @rajasapa840
    @rajasapa840 3 ปีที่แล้ว

    බුදු අක්කේ... බුදු අක්කේ... බුදු අක්කේ....

  • @mathatv...
    @mathatv... 3 ปีที่แล้ว

    Dan wenas wela me gahuwe ෂා එකට නේ හිකිස්
    කෙසේ වෙතත් සුපිරිනේ පා fm
    අපිත් subscribe කරමූනේ .....

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +1

    Paa fm
    පා එෆ් එම්
    ලස්සනයි සහෝදරයා
    ආදරෙයි හැමෝටම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @හිරුසරිලංකා
    @හිරුසරිලංකා 3 ปีที่แล้ว +26

    පොකුරයි.... වල්ලයි.... ඒක මරු... බැන්ඩෙක්ස් කෝරොනා වල්ල... පැලියගොඩ කොරොනා වල්ල...

  • @sawaanfood6688
    @sawaanfood6688 3 ปีที่แล้ว

    සවාන් ෆූඩ් TH-cam channel එකේ අපිත් හැමදාම සිකා එක්ක තමයි. ආදරෙයි ආදරෙයි ජයවේවා ❤❤❤❤

  • @hasankanayanajith5405
    @hasankanayanajith5405 3 ปีที่แล้ว +5

    අපූ ඒවගෙන් සුපිරිම එකක් ❤️👌 මේ වගේ ටිකක් දාමූ ❤️😂😂

  • @senithroshan3223
    @senithroshan3223 3 ปีที่แล้ว +6

    Niyamai sikaa parissamata..budu saranai..🥰🥰👍❤❤❤👍

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว

      මගේ රත්තරං යහලුවනේ කොහොමද ඔබ තුමන්ලාගේ සැප දුක් එහෙම ? :(

  • @user-xtra
    @user-xtra 3 ปีที่แล้ว +1

    එල ජයවේවා

  • @kgkstudio6673
    @kgkstudio6673 3 ปีที่แล้ว +1

    ammmooooo niyamay eka....

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +152

    මුල ඉදලම සිකා එක්ක හිටපු අය කෝ 👍💪

    • @shamenesmiesmi1967
      @shamenesmiesmi1967 3 ปีที่แล้ว +2

      මමත් මුල ඉදලම හිටියා😃😃

    • @shamenesmiesmi1967
      @shamenesmiesmi1967 3 ปีที่แล้ว +1

      සිකට ජයවෙවා😚😚

    • @mjsking4293
      @mjsking4293 3 ปีที่แล้ว

      👌👌💪

    • @sudatharambewela
      @sudatharambewela 3 ปีที่แล้ว

      අපි සිකාට සිකා ..ට

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

  • @MadhuraSampath
    @MadhuraSampath 3 ปีที่แล้ว +284

    TH-cam පැකේජ් වලින් බලන එවුන් මේ කොනට ❤️

    • @MadhuraSampath
      @MadhuraSampath 3 ปีที่แล้ว +1

      Subscribe ඉල්ලන් එන්ඩනම් එපා plz

    • @shehanPremarathne
      @shehanPremarathne 3 ปีที่แล้ว +1

      😁✌️

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว +1

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว +1

      @@shehanPremarathne No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว +1

      @@iEntertainmen No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    thanks for sharing this video❤❤❤❤👍👍👌

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 3 ปีที่แล้ว

    2021 වෙසක් එකට තොරණක් ගහන්න ලැබුනොත් සිකා ගෙන්නනවා විරිදු කියන්න

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 3 ปีที่แล้ว

    සුපිරියි සිකා......

  • @kasundilshan5979
    @kasundilshan5979 3 ปีที่แล้ว

    Patta a,,elama 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @isharajayalath4623
    @isharajayalath4623 3 ปีที่แล้ว +229

    ශා fm මතක් උන අය මේ කොනට😂

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว +1

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

  • @findingretreat
    @findingretreat 3 ปีที่แล้ว

    budu aththe!!ohoma yan!!!!mahansi wela!!!suba

  • @malkanthipatabadige6061
    @malkanthipatabadige6061 3 ปีที่แล้ว

    Meka dakkama balannamai hithenne. Chana sika hodata galapenawa. Jaya wewa.

  • @shaluka.vdharmasiri1521
    @shaluka.vdharmasiri1521 3 ปีที่แล้ว

    Supiri ..niyamata kiyala thiyenawa 😘😘😘😘patta

  • @sampathalmarai1701
    @sampathalmarai1701 3 ปีที่แล้ว

    Niyamai ...niyamai sika putha

  • @phnuwan4785
    @phnuwan4785 3 ปีที่แล้ว

    එක තමාආආආආඅ සිකාමයි ජයවේවා 🇱🇰

  • @sampathnaturel6288
    @sampathnaturel6288 3 ปีที่แล้ว +1

    සුපිරි ඇ, රිදම් එකේ නමත් කිය උනා, ගොඩක් ආදරේ කරපු චැනල් එකක්, 2015ට කලින් තිබුණ සුපිරිම චැනල් එක, අද වැඩක් නෑ, දැන් ඒක ලක්හඬ වගේ.

  • @slreviewhub6222
    @slreviewhub6222 3 ปีที่แล้ว

    නියමයි ... ජය වේවා..

  • @SLLIVEMUSICWORLD
    @SLLIVEMUSICWORLD 3 ปีที่แล้ว +15

    කීවෙනි කමන්ට් එකද මේ... 🤔🤔🤔
    කීවෙනි එකද මන්දා 🤣🤣
    අම්මෝ අන්තිම ටික 😂😂😂😂
    ඒක නම් සුපිරි සිකා ❤❤❤🔥🔥🔥

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

  • @sadewmisade97
    @sadewmisade97 3 ปีที่แล้ว +5

    Ado sika budusarani bn jayawewa

  • @manjukavinda708
    @manjukavinda708 3 ปีที่แล้ว

    සුපිරි සුපිරී

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 3 ปีที่แล้ว

    දිගු නිහැඩියාවකට පසුව හොද videoවක්.... 👌👌👌

  • @WTSinhala
    @WTSinhala 3 ปีที่แล้ว +6

    සිග්මන් කවිරත්න 😂😂😂
    සිකාමයි මරු 💖

  • @wadura4933
    @wadura4933 3 ปีที่แล้ว +2

    අඩෝ ඒක පට්ට හොදේ මං හිතුවේ අන්තිම කවියේ අන්තිම පදේ අගට ඇලපිල්ල වගේ වචනයක් එයි කියලා හිතුවට වඩා හොද වචනයක් ආවේ 😂😂❤️❤️

  • @GeekBroSLV
    @GeekBroSLV 3 ปีที่แล้ว +2

    එකපාරටම දැක්කේ ෂා Fm එකේ Programme එකකට ගිහින් වගේ 😂

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @channelwithvimu
    @channelwithvimu 3 ปีที่แล้ว

    Ela ela Jayawewa 🇱🇰 🇱🇰 🇱🇰

  • @laknathjayasuriya4435
    @laknathjayasuriya4435 3 ปีที่แล้ว

    godak kalekin ..... ela..ela.... baduma thama

  • @kandycinema7071
    @kandycinema7071 3 ปีที่แล้ว

    ඒක මරු.......

  • @mihiraprabhash5571
    @mihiraprabhash5571 3 ปีที่แล้ว

    අම්මො එක.නියමයි

  • @chamindharox1663
    @chamindharox1663 3 ปีที่แล้ว

    Patta paharak. Go ahead

  • @jakandkuk
    @jakandkuk 3 ปีที่แล้ว +4

    IPL, LPL, මෙඩ්ලිය යන ඒවා
    දවසෙන් දෙකෙන් සිරිලක ට්‍රෙන්ඩින් මේවා😍
    Big hits ලේබලුත් ඒ අතරට ආවා😥
    පතනව මේකවත් ට්‍රෙන්ඩින් එක වේවා.😍😍😂😂😂😂

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +18

    ජනප්ප්‍රිය බව නම් පෙන්නේ නැහැ එහෙනම් ඔබ තුමා දැනගෙන ඉන්න එපැ 😂😂😂🤣

  • @dilshanrupasingha7209
    @dilshanrupasingha7209 3 ปีที่แล้ว +3

    චානා අයියා ඔයාගේ talent එක මාරයි ඈ

  • @sankasamarasekara3050
    @sankasamarasekara3050 3 ปีที่แล้ว +2

    eka nam deela maruwatama supiri supiri.......

  • @kumudu_dharmadasa
    @kumudu_dharmadasa 3 ปีที่แล้ว +29

    හිනානම් යන්නෙ නෑ මචන් දැන් ඉස්සර වගේ...සිකාගෙ ඇක්ටින් වල නෙවෙයි අවුල.ස්ක්‍රිප්ට් එකේ😔

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว

    ජය වේවා

  • @uditharangana3138
    @uditharangana3138 3 ปีที่แล้ว

    එල එල ජය ජය ජය ....!!!

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +155

    Budu Ammo 🤩🤣

    • @vimukthisandaruvan5272
      @vimukthisandaruvan5272 3 ปีที่แล้ว

      th-cam.com/video/am6EuMEqpTw/w-d-xo.html
      වසරේ දැවැන්තම හා හොල්මන් ආතල් එක බලන්නම ඔනි එකක්

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว +1

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      @@vimukthisandaruvan5272 No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      @Anusas Max No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @studiowe9409
      @studiowe9409 3 ปีที่แล้ว

      Ekanam patta

  • @TELANTmax.6470
    @TELANTmax.6470 3 ปีที่แล้ว +2

    පා fm සීකා........ පා fm මරු.........🥰🥰🥰🥰🥰

  • @lakshanmaduranga4648
    @lakshanmaduranga4648 3 ปีที่แล้ว

    Niyamai sika api oba samagai

  • @Magdalin7
    @Magdalin7 3 ปีที่แล้ว +15

    අසභ්‍ය වචනයක් කියැවුණ වගේ ඇහුණේ මට විතරයිද 😮😐 කොහොම උනත් දෙන්නම නියමයි 👍👌

    • @dreamrajakaruna3634
      @dreamrajakaruna3634 3 ปีที่แล้ว +1

      නෑ නෑ........ ඒ ගුප්ත කියලයි කිව්වේ.මාත් 3 පාරකට වඩා අහලයි තේරුම් ගත්තේ....... 😂😂😂

    • @Magdalin7
      @Magdalin7 3 ปีที่แล้ว +1

      @@dreamrajakaruna3634 😃😃😃😃

    • @ranachannelb8984
      @ranachannelb8984 3 ปีที่แล้ว

      @@Magdalin7 අඩෙි අක්කා....එවා හොදට ඇහැවානෙද....😃😃

    • @dreamrajakaruna3634
      @dreamrajakaruna3634 3 ปีที่แล้ว

      @@Magdalin7 😂😂😂

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 3 ปีที่แล้ว

      @@dreamrajakaruna3634 matath ahunr naraka wachanayak...cmnt eken passe thamai math deparakma ahalama thamai harigiye

  • @jakproductions6704
    @jakproductions6704 3 ปีที่แล้ว +1

    පොකුරට කියන තව එකනාමෙකි වල්ල ...❤️😄 එකනම් පට්ට සිකා

  • @janeebro5822
    @janeebro5822 3 ปีที่แล้ว +17

    හීනියට හින්ට් ගහනවා උන්නු හිටි තැන් නැතිවෙන්න.ඔහොම නම් රිද්දලා මදි සිකෝ.trending එන්නම වෙනවා.👍👍👍👍👍👍

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

  • @funlucky1
    @funlucky1 3 ปีที่แล้ว +1

    මාරු මාරු 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰මාරු

  • @geemathaka4233
    @geemathaka4233 3 ปีที่แล้ว +14

    මේ වීඩියෝ එක චතුරයට පෙන්පල්ලා යකූ😂😂😂

  • @animation2769
    @animation2769 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි ❤️❤️❤️

  • @jrmusic9814
    @jrmusic9814 3 ปีที่แล้ว +1

    Dan awa lassnaii

  • @TvSesath
    @TvSesath 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒක....හිනා කාලා මැරෙනවා....

  • @shashikodithuwakku1139
    @shashikodithuwakku1139 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️budu saranai devi pihitai...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️keep it up sika ayye👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @vks12345678
    @vks12345678 3 ปีที่แล้ว +2

    Meka nam supiriyatama deela tiyenawa sahooo 🤘😊🤘🤩🤩🤩

  • @malithhansaka3132
    @malithhansaka3132 3 ปีที่แล้ว +4

    "කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම" ශා ආ..මරු නේ😁😂😂

  • @kumarikularathna9757
    @kumarikularathna9757 3 ปีที่แล้ว +1

    Sikage hinawata kemathi aya meypaththata ❤️❤️

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 3 ปีที่แล้ว +2

    අම්බෝ ඔක්කොම චැනල් වල වැඩ කරන අය අපිටත් ඇහෙනවා නම් ඕනද 🤣🤣🤣🤣🤣මන් ඒත් වෙලාවකට බලනවා දැන් දැම්මේත් අර චැනල් එකද කියලා 😅😅😅එක දිගට වීඩියෝ ඕන 😍😍😍😘😘😘😘

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว

    අම්මෝ ඒක ආදරෙයි සිකාමයි හැමදාමත්

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    apiwa elawanna epa ehema niyamai

  • @anuruddhaatapattu255
    @anuruddhaatapattu255 3 ปีที่แล้ว

    Ammo eka patta

  • @totheheart9571
    @totheheart9571 3 ปีที่แล้ว +2

    එක එක චැනල් වලට දවසින් දවස මාරුවෙන අයට හොද වැඩේ...පොල්ලෙන් ගැහුව වගේ ඇති 😂😂😂😂😂🖐️👌👌🙈🔥

  • @judesilva3723
    @judesilva3723 3 ปีที่แล้ว +2

    Supiri Sikamai😂😂😍😍👍👍

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +2

    සුපිරි 💛💚

  • @funwithmaliyadecruzingulf925
    @funwithmaliyadecruzingulf925 3 ปีที่แล้ว

    Thada thada 👌👌

  • @pinaproduction9036
    @pinaproduction9036 3 ปีที่แล้ว

    Patta mcn ela niyamai

  • @happysmile7056
    @happysmile7056 3 ปีที่แล้ว

    එල පට්ට

  • @marcmuthukuda1389
    @marcmuthukuda1389 3 ปีที่แล้ว +1

    ආද⁣රෙයි යකෝ

  • @keshvlogs8158
    @keshvlogs8158 3 ปีที่แล้ว

    බුදු අම්මෝ හෙන් ඝැහුවා වගේ 👌

  • @gayanmadushanka3335
    @gayanmadushanka3335 3 ปีที่แล้ว

    ඒක සුපිරි

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +28

    පොකුරට කියන තව එක නාමෙකි වල්ල 👌😃

    • @HITTOP
      @HITTOP 3 ปีที่แล้ว

      th-cam.com/video/e7tSdmlHXW8/w-d-xo.html

  • @malithrangana9592
    @malithrangana9592 3 ปีที่แล้ว

    මරු

  • @rasikadanuska4651
    @rasikadanuska4651 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +117

    ❤️❤️❤️❤️

    • @vimukthisandaruvan5272
      @vimukthisandaruvan5272 3 ปีที่แล้ว

      th-cam.com/video/am6EuMEqpTw/w-d-xo.html
      වසරේ දැවැන්තම හා හොල්මන් ආතල් එක බලන්නම ඔනි එකක්

    • @yasith_randu4465
      @yasith_randu4465 3 ปีที่แล้ว

      nanilda aiiye mt oyagen podi deyak danganna ona wattssap number aka denna
      barida fiver gana

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

    • @DasathaTv
      @DasathaTv 3 ปีที่แล้ว

      @@yasith_randu4465 No Run (වැඩිය දුවන්න බෑනේ) l Lankat Man
      th-cam.com/video/a5pQtQ6m1ic/w-d-xo.html

  • @lakshithalakmal7866
    @lakshithalakmal7866 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @rishandulanga1512
    @rishandulanga1512 3 ปีที่แล้ว

    Ammmmo chathura.......

  • @danushkasirimanna1549
    @danushkasirimanna1549 3 ปีที่แล้ว

    එකනම් දුන්නා නියමෙට

  • @Good-bye4u
    @Good-bye4u 3 ปีที่แล้ว

    එල එල...

  • @user-ui8qo5ij9z
    @user-ui8qo5ij9z 3 ปีที่แล้ว +5

    අම්මොහ් ඒක..... සිකාමයි. ❤️❤️❤️❤️..

  • @lankafocus7103
    @lankafocus7103 3 ปีที่แล้ว

    නියමයි

  • @mr_anuwa1788
    @mr_anuwa1788 3 ปีที่แล้ว

    Ambooo ekaa

  • @Junglefear422
    @Junglefear422 3 ปีที่แล้ว +4

    කාලෙකින් හිනා ගියා සිකො... කලූ තමා පට්ට අද

  • @motivationmusic6860
    @motivationmusic6860 3 ปีที่แล้ว +1

    Chana නියාමය

  • @alliswellalliswell9222
    @alliswellalliswell9222 3 ปีที่แล้ว

    Good job brother

  • @hashanlahiru4114
    @hashanlahiru4114 3 ปีที่แล้ว

    අම්මෝ ඒක තද සිකා....ජය

  • @chinthasamarasekara9308
    @chinthasamarasekara9308 3 ปีที่แล้ว

    මාර පාර 😁😁😁😁

  • @WishmaSL
    @WishmaSL 3 ปีที่แล้ว +1

    Niyamai aaaaaa ❤

    • @lokuaiya
      @lokuaiya 3 ปีที่แล้ว

      th-cam.com/channels/D91vyCX6k1suHFoNNP5rCA.html
      🤪🤪🤪අඩෝ මේ චැනල් එකත් බලපල්ලකො අමුතුම ආතල් එකක් තියෙන්නෙ

  • @dineshsamz
    @dineshsamz 3 ปีที่แล้ว +38

    සිකාට ඇත්තටම උන දේවල්ද මංදා මේ විඩියෝ එකේ දාලා තියෙන්නේ 😂😂😂

  • @mahindathe
    @mahindathe 3 ปีที่แล้ว +5

    කුනුහරප නැතිව genuine විදියට ගමනක් ගියොත් අනාගතයක් තියෙයි.ඔයාලා දැන් creative මදි.

  • @hiroshshehanga6420
    @hiroshshehanga6420 3 ปีที่แล้ว

    Maru ayye eka

  • @weero
    @weero 3 ปีที่แล้ว +1

    නියමයි අයියා.... ❤️🔥( weero magician)