Premaye Namayen - ප්‍රේමයේ නාමයෙන් | Sikamai - සිකාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Director and Concept: Sikamai
    Dop: Dinuka Theekshana @Studio Kassa
    Editor & Color Grader: Dilan Gunawardana
    Recordist : Chanaka Gunawardhana
    Music: Lahiru De Costa | Layal edirisinghe | Navan Perera
    Graphics : Sameera Kalugampitiya
    Cast : Duminda Srikantha (සිකාමයි) | Chanaka Gunawardhana | Madushanka Nanayakara @Nana
    Digital Media Partner : Kassa Advertising (PVT) LTD
    Sikamai - සිකාමයි | Sikamai New Video | Sinhala Comedy | Sri lankan Comedy | Sinhala Joke
    #Sikamai​ #Sikanew​ #Sikai
    Follow Sikamai on :
    Facebook : / sikamaiofficial
    Tiktok : vm.tiktok.com/...
    WhatsApp : wa.me/message/...

ความคิดเห็น • 423

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 2 ปีที่แล้ว +83

    Joke එකක් කරන්නත් දැනුමක් ඕන වෙනවා. බලපන් ජනයි ප්‍රියයි.. තප්පර හතලිස් ගානක වීඩියෝවෙන් උණත් අපේ හිනා නහරෙට ෂොට් එක දෙනව. ඇත්තම කිව්වොත් ලකයි සිකයි එකේ ඔයා කලින් හිටපු නිසයි ගෝඩදෙනෙක් බලන්නේ.එහෙම නෙවී මේවගේ කිති හිනා වීඩියෝ කලානම් ඔයාව you tube එකේ පේන්නම නැති වෙයි. අලුතෙන් හිතල දෙයක් කරපල්ලා. හැමදාම ඔය මූණ වැනිල්ලට හිනායන්නෑ. පරන යාලුවගේ valentine vedio එක බලන්න. මල්සරාට ඇසිස්ටන්ල නැතත් එහෙම කෑල්ලකුත් දාල සුපිරියක් කරල තියේ.ඔයා මෙතන මල් දෙකක් උස්සන් අපේ විනාඩී ගානක් කෑව.මුලත් එකයි මැදත් එකයි අගත් එකයි. කෝ ඔතන හිනාවක් යන්න දෙයක්? හමුදාවට දෙන ගෞරව සම්මානයකටත් නින්දා කරල කැත වැඩක් කලේ. ආයෙම බලන්නෑ ඔයාගේ කතා

  • @madushankahansaka2649
    @madushankahansaka2649 2 ปีที่แล้ว +53

    මේවට හිනා යනවා ඇති ලකාට නම්..

  • @dinithasandeepa7005
    @dinithasandeepa7005 2 ปีที่แล้ว +79

    මේවට හිනා යන්නෙ නැත්තෙ මට විතරද😂

  • @tiktoktv9150
    @tiktoktv9150 2 ปีที่แล้ว +63

    සිකාමයි ෆේල් ..ලකා තමා ඉදලා තියෙන වැඩ්ඩා 👈👈

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 2 ปีที่แล้ว +64

    හරි කතාවක් ලියන්න බලනවකො. ගොං පාට් හැමදාම දුවන්නෙ නෑ මිත්‍රයා.

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 ปีที่แล้ว +8

      සිකා හිතන් ඉන්නේ එයා කට පලල් කරලා හිනා වෙලාම හිටියහම අපිට හටි හිනා කියලා. Fake smile කියලා හොදට පේනවා. බලපන් ලකාගෙ වීඩියෝස් කවදාවත් ඌ රගපානකොට හිනා වීගෙන රන්ගනයෙ යෙදෙනවද කියලා. උම්බ ගොනා වගේ රැව්ල කොන්ඩෙ වවන් හිනා වීගෙන මොනාද බන් කරන්නෙ සිකා. 🤮🤮🤮

    • @samanthapkumara3632
      @samanthapkumara3632 2 ปีที่แล้ว +2

      Atta tamai..gon කතා hamadama karanna epa

  • @lasithamadusanka9818
    @lasithamadusanka9818 2 ปีที่แล้ว +15

    අනේ මන්දා කියලත් බෑ නොකියත් බෑ .බලාගන ගියාම ලකා තමා වැඩ්ඩ බං . 😥

    • @sandaruwnpradeep5932
      @sandaruwnpradeep5932 2 ปีที่แล้ว +1

      ලකාට චරිත දහයක් දුන්නොත් ඌ ඒ දහයම ඒ අවශ්‍ය විධියටමත් කරනවා.මෙයා දන්නේ මේක විතරයි වගේ.

  • @surangamuthukumara478
    @surangamuthukumara478 2 ปีที่แล้ว +116

    සිකාමයි වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ හැබැයි මේ වීඩියෝ එකනම් පරන ඒවත් එක්ක ගත්තාම හොදටම මදි 💕💕💕👍

    • @palitharathnayake7627
      @palitharathnayake7627 2 ปีที่แล้ว +4

      Gu... Godak ban sika meka

    • @pasanm.liyanage3348
      @pasanm.liyanage3348 2 ปีที่แล้ว +4

      Koi parana ewada bn hodata thibbe😂😂😂💔💔💔

    • @sahanpeiris2779
      @sahanpeiris2779 2 ปีที่แล้ว +1

      J

    • @Sikamai
      @Sikamai  6 หลายเดือนก่อน

      🥺❤️❤️❤️❤️❤️

    • @Sikamai
      @Sikamai  6 หลายเดือนก่อน

      @@palitharathnayake7627 ❤️🥺

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l 2 ปีที่แล้ว +15

    මොනවද මේ... මෙලව හරයක් නෑ... පොඩ්ඩක්වත් හිනා යනවයැ මෙව්වට... අපෝ මාරම චොර කිසිම වැඩක් නෑ.. පොඩ්ඩක්වත් හිනා යන්නෙ නෑ මේකට.👎👎👎👎👎👎👎👎👎🥱

  • @pavidunimsara2871
    @pavidunimsara2871 2 ปีที่แล้ว +15

    හිනා යන්නෙ නෑ බන් . අපරාදෙ ඒ වෙලාවෙ වැලක් බලම්න තිබ්බෙ

  • @sachithhero
    @sachithhero 2 ปีที่แล้ว +41

    පරම විභූෂණ කියලා කිවුවේ හමුදාවේ සේවය වෙනුවෙන් දෙන සම්මානයනම්, මතක තියාගන්න ඒක සල්ලි වලට ගන්න බෑ, "තම රට, සගයන් බේරා ගැනීම සදහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී කරන්නාවූ සේවයට සදහා" දෙන දෙයක්. ඒක ගත්ත අය 50ක් වත් නෑ, එයාලා එක්කෙනෙක්වත් ජීවතුන් අතරත් නෑ.
    හැල්ලු කරන්න එපා

    • @panhida1870
      @panhida1870 2 ปีที่แล้ว +3

      කටට එන හැමදේම කියන්නේ නැතුව තේරුම දැනගෙනම කියනවනම් හොදයි...සිකා...සල්ලි වලට හැමදේම ගන්න බෑ

    • @akesh1221
      @akesh1221 2 ปีที่แล้ว

      lankawe unge gode logic

    • @idiamin4301
      @idiamin4301 2 ปีที่แล้ว

      එක්කෙනෙක් ඉන්නවා සගෝ 🙂 වණැස tv එකේ එයාගෙ කතාව තියෙනවා ♥️

  • @gaminimendis6124
    @gaminimendis6124 2 ปีที่แล้ว +8

    දැං නම් හොඳටම අවුල්. එක්කෝ ඔය ජනප්‍රියත්වය තියාගෙන වැඩේ නවත්තපං. නැතිනම් අවුරුද්දකට එකක් හරි, හොඳ එකක් කරපං. ඔය බොරුවට වර්ණනා කරන උන් දවසක උඹව නැති කරලම දානවා.

  • @dhananjayabandara5426
    @dhananjayabandara5426 2 ปีที่แล้ว +6

    මෙහෙම ගියොත් උඹට මේ තියෙන ෆෑන් බේස් එකත් නැතිවෙයි සිකා..

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +38

    "🇱🇰පරම ව්ර විභූශණ🇱🇰 "🙏 ඇහෙනකොටත් වැටි වැටි වඳින්න ඕන නාමයක්. සිකා, අනිත් ඔක්කොම නම්බු නාම කෙසේ වෙතත් මේක එහෙම විකිණෙන එකක් නෙවෙයි.🇱🇰 රට, ජාතිය, තම සහෝදර සෙබළුන්ගෙ ජීවිත රකින්න ව්ර උදාර වගේම නිර්භීත විදිහට තමන්ගෙ ජීවිතයම පරිත්‍යාග කල දේශයේ වීරයින් 29ක්🙏 පමණක් පළඳපු නාමය. ඒක විහිළුවට ගන්න එපා.

    • @dilukmanchanayaka157
      @dilukmanchanayaka157 2 ปีที่แล้ว +5

      තම තම නැණ පමණින් ....
      ගනන් ගන්න එපා ඌ ඕක අහලවත් නැතුව ඇති .මට නම් එපාම උනා

    • @indika6375
      @indika6375 2 ปีที่แล้ว

      🙏

  • @nuwanghizoyza1883
    @nuwanghizoyza1883 2 ปีที่แล้ว +13

    සිගිති ආතල්...එක්කො අර්ථවත්...වෙන්න ඕනේ...nethinm උපහාසය තියෙන්න ඔනේ. ..කිසිදෙයක් නොමෙති හරසුන් ඉදිරිපත් කිරීම්....

  • @malakaimalsha3399
    @malakaimalsha3399 2 ปีที่แล้ว +1

    කොහෙටද මේකේ හිනා වෙන්න ඕනේ... ගෝඨා ජාතිය අමතනව දැම්මනන් ඕන් හිනා යනවා... දැන් හොදට තේරෙනවා, ලකාගේ ස්ක්‍රිප්ට් හින්දා තමයි සිකෝ ඔයා ගොඩ ගියේ............. 🤷

  • @dinukadilshara2359
    @dinukadilshara2359 2 ปีที่แล้ว +4

    උබ පව් බන්න්...
    ආපහු ලකාට කෝල් කරලා,
    ඌටම සෙට් වෙයන්...

  • @sudeshchinthaka9120
    @sudeshchinthaka9120 2 ปีที่แล้ว +50

    අනේ උබට අපි හරිම ආදරෙයි...ඒක තියාගන්න බලපන් සහෝ...තව හිතල වැඩ කරන්න....🙏👍

    • @Sikamai
      @Sikamai  6 หลายเดือนก่อน

      🥺❤️❤️❤️❤️❤️❤️

  • @bussimulatorfanclub1475
    @bussimulatorfanclub1475 2 ปีที่แล้ว +4

    දැන් හරි නැ හැබයි බලන්න හිතෙන්නේ ලකයි සිකයි නම් බලන්න බලන්න ආසයි තනියම බුදු වෙන්න ගියාම ඕක තමා වෙන්නේ

  • @ranaunstoppable2139
    @ranaunstoppable2139 2 ปีที่แล้ว +46

    දැන් තමයි තේරෙන්නේ කලින් තනිකරම ගේම ගහලා තියෙන්නේ ලකා කියලා.ලකාගේ script පට්ට සිකාමයි අවුල්😑

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 ปีที่แล้ว +5

      සිකා හිතන් ඉන්නේ එයා කට පලල් කරලා හිනා වෙලාම හිටියහම අපිට හටි හිනා කියලා. Fake smile කියලා හොදට පේනවා. බලපන් ලකාගෙ වීඩියෝස් කවදාවත් ඌ රගපානකොට හිනා වීගෙන රන්ගනයෙ යෙදෙනවද කියලා. උම්බ ගොනා වගේ රැව්ල කොන්ඩෙ වවන් හිනා වීගෙන මොනාද බන් කරන්නෙ සිකා. 🤮🤮🤮

    • @ranaunstoppable2139
      @ranaunstoppable2139 2 ปีที่แล้ว +7

      @@HelloWorld-mq6kw සිරා බන්.අලුත් සිකා මූට වඩා පට්ට මට නම්

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 ปีที่แล้ว

      Aniwa❤

    • @shashisandun1887
      @shashisandun1887 ปีที่แล้ว

      කව්ද බන් මේ 🤭😁

  • @King-ic7et
    @King-ic7et 2 ปีที่แล้ว +3

    මචන් තරහකට කියනවා නෙවෙයි.අපි උබගෙ ඒවා බලන්න බලාගෙන හිටියා ලකයි සිකයි එකෙන් අයින් කරපු දවසෙ ඉදන්.පොඩ්ඩක් හරියට මොලේ කල්පනා කරපන් මචන් දැන් ඉන්න පොඩි උන් යූටියුබ් එකේ දාන වීඩියෝ දැක්කම උබ මෙච්චර කාලයක් මේ සීන් එකේ ඉදලා කරන්නේ මොනවද බං .පොඩ්ඩක් කල්පනා කරලා ලස්සන දෙයක් කරපන් උබ නිකන් මූන ඇද කරා කියලා මිනිස්සුන්ට හැමදාම හිනා යන්නේ නෑ.උබත් මෙකෙ ඉන්න ඔන කෙනෙක් ඒකයි කියන්නේ.ලස්සන වැඩක් කරපං මචන් එච්චරයි කියන්නේ.ජයවේවා

  • @Sudubole8959
    @Sudubole8959 2 ปีที่แล้ว +4

    මෙලෝ රහක් නැහැ මිනිහෙක්ගේ අඩු පාඩු ජොක් එකට ගන්න එපා ලකයි සිකයි එකෙන් අයින් උනාට පස්සේ ඒක දැන් සුපිරි සිකා හැමදාම පාන් කැල්ලෙයි හොදි හුට්ට තාම හොඳ දෙයක් කරන්න මිනිස්සුන්ට අපහාස නොකර

  • @nimesh.kalhara
    @nimesh.kalhara ปีที่แล้ว

    Bro💗💕💖 නියමයි ඒක 😅❤️❤️❤️

  • @rangaranawaka2936
    @rangaranawaka2936 2 ปีที่แล้ว +3

    මදි මදි සිකා අයියේ 😭😭

  • @kumpethu7277
    @kumpethu7277 2 ปีที่แล้ว +6

    Hodatama madi

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q 2 ปีที่แล้ว +3

    අපරාදේ ඕයි ඩේටා ටික හැමදාම බලනවා ඉස්සර පුරුද්දට හිනා යයිද කියලා😒

  • @Ruvidu
    @Ruvidu 9 หลายเดือนก่อน +2

    මොන හුත්තක්ද බං අනිතිනට උණේ 😅😅.මුල ටික පොඩ්ඩක් හරි shape.

  • @pasinduwarnakulasooriya.1245
    @pasinduwarnakulasooriya.1245 2 ปีที่แล้ว +51

    නාන ගත්ත එකනම් සුපිරී..ඒ උනාට හොද script වලට වැඩේ කරපන්කෝ බන්...හිනා යන්නේ නෑ ආ..

  • @hiindi3317
    @hiindi3317 2 ปีที่แล้ว +72

    වස්තුලා.. පිලීස් පොඩ්ඩක් කල් අරං හරි කමක් නෑ හොඳ ස්ක්‍රිප්ට් එකක් දාමු. ජයවේවා

    • @hiru9995
      @hiru9995 2 ปีที่แล้ว

      මේකේ සමාජයේ මේ දිනවල සිදිවෙන ලොකු අදහසක් දුන්නේ..ඉතාම ඉතා වටිනා Vedio එකක්..නමුත් ගොඩක් තරුණ දරුවන්ට සමාජ අත්දැකීම අඩු නිසා Vedio එක තේරිලා නෑ...

    • @samanjayashinha1802
      @samanjayashinha1802 2 ปีที่แล้ว

      සිකා oba kelawa gatta putee 😪
      Yakoo ...rata wenuwen pana dunna weruwanta kiyana namayan topi wagee eun jok 1 gattama un walawal walin nagitala sapa deii ballaooo ❤️❤️❤️⛔🚯️🚯️🚯️🚯️

    • @user-tr7dj2uw4c
      @user-tr7dj2uw4c 2 ปีที่แล้ว +1

      @@hiru9995කාලීන මාතෘකාවලට ගහන්න ඕන විදියට ජෝක් එක්ක ගහන හැටි කලින් සගයගෙන් ඉගෙන ගන්න තිබ්බෙ සිකාට

    • @Sikamai
      @Sikamai  6 หลายเดือนก่อน

      ❤️❤️❤️🥺❤️❤️❤️

  • @solithaattanayake3846
    @solithaattanayake3846 2 ปีที่แล้ว +1

    අපරාධයක් මුටනං උනේ..උබෙනෙ වරද....දැං ගොං ජෝක් දදා හිටහං...

  • @gayanlakshitha7195
    @gayanlakshitha7195 2 ปีที่แล้ว +6

    ඔයාගේ විඩියෝ හෙන බොරීන් අයියේ..

  • @anupabindumith5603
    @anupabindumith5603 2 ปีที่แล้ว +2

    හිනා යන්න තියා ඌ මොනවා කියනවද කියලා ඌ දන්නෙත් නෑ.. 🥲

  • @roshanindrajith9419
    @roshanindrajith9419 2 ปีที่แล้ว +1

    අපරාදේ සිකෝ..දවසින් දවස කෙලෝ ගන්නවා ..ඔච්චර ලොකු ෆෑන් බේස් එකක් ලැබිලත් ඒක රැක ගන්නේ නැති එක නම් පට්ට අපරාදයක්..හොද ස්ක්‍රිප් රයිටර් කෙනෙක් අරගෙන හොද ටිකක් ලග ලග දෙම්මේ නැතොත් නම් ඔයට කෙලවෙන දවස වැඩි ඈතක නෙමෙයි

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +2

    ජනයි ප්‍රියයි වාගේ කෙටියෙන් ආතල් දෙන්නවත් බලන්න සහෝ

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 2 ปีที่แล้ว +12

    සිකා මේ දාල තියෙන කෙමෙන්ටි .බලපන් .මින්ස්සු වෙනස් වෙමින් යන්නේ...උඔ .හිනස් වමින් .යන්නෑ..එන්ඩි එක අවුල් .නේ ඇයි බං එහෙම...

  • @senakamendis405
    @senakamendis405 2 ปีที่แล้ว +5

    අනේ ලකාට කීයක් හරි දීලවත්
    හරි හමං script එකක් ලියාගනිංකෝ

  • @amaliyaorchidsnursery9992
    @amaliyaorchidsnursery9992 2 ปีที่แล้ว +2

    ඉස්සර වගේ නම් මදි හොදටම හිනා යන්නේ නෑ දැන්....

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads9239 2 ปีที่แล้ว +3

    අපිට නං පට්ට හිනා මේවට 😆

  • @udayanganiwimalaweera1889
    @udayanganiwimalaweera1889 2 ปีที่แล้ว +1

    Madi bn

  • @prasadrandunu4642
    @prasadrandunu4642 2 ปีที่แล้ว +2

    මේක ජොක් එකක්ද ඇඩ් එකක්ද මොකක්ද ? දෙයියෝ සිකෝ මොනාද මේ joke? Pls සුපිරියක් ගෙමුකෝ...හොඳටම මදි අප්පා

  • @crazybro2597
    @crazybro2597 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක ඉවර වෙනකනුත් හිනා යන කෑල්ල හොයා ගන්න බැරි උනා 🤷‍♂️

    • @dilukmanchanayaka157
      @dilukmanchanayaka157 2 ปีที่แล้ว +1

      අන්න දැන් තමයි හිනා ගියේ .උඹේ කමෙන්ට් එකට ..

    • @crazybro2597
      @crazybro2597 2 ปีที่แล้ว +1

      @@dilukmanchanayaka157 😂😂😂

    • @pasindupabasara2920
      @pasindupabasara2920 2 ปีที่แล้ว +1

      Sira 😅😅

  • @mkjcbstile5768
    @mkjcbstile5768 2 ปีที่แล้ว

    Ekanm wadak na aiya

  • @a.j2220
    @a.j2220 2 ปีที่แล้ว +2

    සිකා ගෙදර ගිහින් බලන කොට මේ මල් 50ම සිකාගෙ ගෙදර තියෙනවා වගෙ සීන් එකක් මන් හිතුවේ.

  • @pradeepkumaragp
    @pradeepkumaragp 2 ปีที่แล้ว +2

    පිටපත් ලියන්නෙ බොලාගෙ හතුරෙක්ද කොහෙද?😂

  • @kumpethu7277
    @kumpethu7277 2 ปีที่แล้ว +4

    Kisi terumak nene sikaa

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +3

    තව හොද එකක් කරමු සිකාමයි යමු ඉදිරියටම

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว

    සිකා මොකද නිහඩ. ලකයි සිකයි කාලේ වාගේ දැනුත් වීඩියෝ දාන්නකෝ . උන්නම් දිගටම වීඩියෝ දානවා.

  • @SLGAMAGE
    @SLGAMAGE 2 ปีที่แล้ว +2

    මදි මදි සිකා

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්‍ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්‍යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා bopitiye sadhaham pasala,, හා sadhaham akuwawa පරිශිලනය කරත්වා,,,!! 0714413521

  • @inonst9686
    @inonst9686 2 ปีที่แล้ว +3

    Ammo ammo මාර හිනා🥴😂

  • @prasannajayasinghe5921
    @prasannajayasinghe5921 2 ปีที่แล้ว

    Ubala iwarai..goda yanna ba bn..balapanko lakai sikai supiriyata denawa

  • @dilipjanaka1881
    @dilipjanaka1881 2 ปีที่แล้ว +3

    බෝරිංං...බලා ඉන්න කම්මැලිය්..එකම වචන සෙට් එක ඔහේ කියවනව..හාස්‍ය දෙන්න විනාඩි 10-15ඕනෙ නෑ..තත්පර ගානත් ඇති..

  • @Sam-hc3ci
    @Sam-hc3ci 2 ปีที่แล้ว +6

    ආතල් එක අඩුවට දෙන්නෙ මොකෝ

  • @lakshanindikadissanayaka
    @lakshanindikadissanayaka 2 ปีที่แล้ว +1

    Maru 👌👌👌👌👌👍👍😍😍😍😍😍😍

  • @MS-eo6ud
    @MS-eo6ud 2 ปีที่แล้ว +4

    නරියෝ වෙන එකෙක්ට කියලවත් script ලියා ගනින්කො

  • @srimanthaekanayaka8069
    @srimanthaekanayaka8069 2 ปีที่แล้ว +5

    ලගදිම මිට වඩා හොද විඩියො එකක් දමු...ආදරෙයි💪❤

  • @l.p_creation_3617
    @l.p_creation_3617 2 ปีที่แล้ว +5

    ඇත්තටම කිව්වොත් මදි...😓තව හොඳ ස්ක්‍රිප්ට් හදාගෙන වැඩේ ඉදිරියට අරගෙන යන්න..සුභ අනාගතයක් 🙏

  • @sealifesrilanka
    @sealifesrilanka 2 ปีที่แล้ว

    Eka madi hodatama hoda concept ekak thiyena video danna

  • @qcman7013
    @qcman7013 2 ปีที่แล้ว +13

    මට හිතුනා ඔ්ක දායි කියලා හිනා ගියේ නැ මචං ...අපරාදේ

  • @pmpalihena
    @pmpalihena 2 ปีที่แล้ว +2

    Mona redakda bung me? 🤣🤣🤣

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 2 ปีที่แล้ว +5

    පරම පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් අනංගයාගේ ආශිර්වාදය ලත් මලක් අරගෙන පොරක් වෙන්න ....අම්මෝ 😁

  • @harshamadusanka7137
    @harshamadusanka7137 2 ปีที่แล้ว +1

    මොන මගුලක්ද බන් හිනා යන්නෙත් නෑ 😂

  • @nishanwalisingha5288
    @nishanwalisingha5288 2 ปีที่แล้ว +1

    සිකා මොකද වීඩියෝ ලඟලඟ දාන්නේ නැත්තේ

  • @MilanJayalath
    @MilanJayalath 2 ปีที่แล้ว +2

    සරලවම පට්ට අවුල් . 😐

  • @nirashapramoth4644
    @nirashapramoth4644 2 ปีที่แล้ว +21

    නියමi සිකා සුපිරි චරිතයක් මරු ඉක්මනින් 1M gamu 👍👍👍

    • @travel8244
      @travel8244 2 ปีที่แล้ว +3

      Madi හොඳටම 🥲

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +2

    අනේ මන්දා බාං මේ මොනාද කියලා තේරෙන්නේ නෑ....එක්කෝ මොනවාහරි කියන්න තටමනවා වාගෙයි දැනෙන්නේ..මදෑ ආවා හිනාවෙන්නා...

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    ඉස්සර වගෙ හොදට කරපු

  • @posithaweerathunga7946
    @posithaweerathunga7946 2 ปีที่แล้ว +1

    මෙලෝ රහක් නෑ එපා වෙනවා බන්

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 ปีที่แล้ว +15

    සිකා ආදරේ යි පැලෙන්න...❤️❤️❤️😍😍😍

  • @masaalvadai6877
    @masaalvadai6877 ปีที่แล้ว

    Dapanko ayye video ekak

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +12

    සිකාමයි සිකාටත් ආදරෙයි පැලෙන්න ජයවේවා happy valentine's Day

  • @muthuharshi2949
    @muthuharshi2949 2 ปีที่แล้ว +3

    ලොකු දෙයක් වීඩියෝ එකක් දාපු එක 😍😍😍

  • @nimalbandara9889
    @nimalbandara9889 2 ปีที่แล้ว

    මීට wada හොඳට කරමු අපි ආදරෙයි machan උඹලාta...

  • @fashanmmmfshan733
    @fashanmmmfshan733 2 ปีที่แล้ว

    Mokada bun video karnne poddaka balanna puluwan vidihata danawako uba hodai kiyala beluwama wede hariyanne podda hitala karapan jayawewa 🤙

  • @dreamronlanka8061
    @dreamronlanka8061 2 ปีที่แล้ว

    Melo rahak na bn

  • @ganganinayomika5004
    @ganganinayomika5004 2 ปีที่แล้ว +3

    32 coment me
    401 like me..
    රත්නපුර ඇහැලියගොඩ පරකඩුව. ගෙවෙන හැම තත්පරයක් පාසා කොරෝනා රෝගියෙක් සුව වෙන්න ඔන සුභ රාත්‍රියක් වේවා. හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම .පරිස්සමෙන් ඉන්න .❤️මන් බල්ලන්ට ආදරෙයි 🐕මටත් ඉන්නව බල්ලෙක්❤🤪

  • @peera-official630
    @peera-official630 2 ปีที่แล้ว

    පට්ට සිකා අයියේ.

  • @Itsme9190
    @Itsme9190 2 ปีที่แล้ว +4

    බඩු වැඩකරයි නේ 🤣🤣

  • @jcprashantha6698
    @jcprashantha6698 ปีที่แล้ว

    සිකාමයි ආගිය අතක් නැත දන්න කෙනෙක් සීටි නම් ලංගම පොලිසියට දන්වන්න

  • @anuruddhasampath2445
    @anuruddhasampath2445 2 ปีที่แล้ว +1

    මොනවාද මේ විකාර

  • @janithanuradha2723
    @janithanuradha2723 2 ปีที่แล้ว +1

    සිකා මතු කරෙ ලකා බන්😑😑

  • @user-tr7dj2uw4c
    @user-tr7dj2uw4c 2 ปีที่แล้ว

    ලකයි සිකයි චැනල් එකෙන් අයියා අයින් උන දවසෙ කිසිම හේතුවක් දන්නෙ නැතුව අපි අයියගෙ පැත්ත ගත්තා.ඇත්තටම අපි හිතුවෙ අයියගෙ පිහිටෙන් ලකා ගේම ගහලා අන්තිමට අයියට කෙලියා කියලා.ඒත් දැන් තේරෙනවා ගේම තනිකර ගහලා තියෙන්නෙ ලකා කියලා.අයියා සිකාමයි තමා හැබැයි දැන් ලකයි සිකයි වීඩියෝ එකක් බැලුවම මේ චැනල් එක දිහා හැරිලවත් බලන්න හිතෙන්නෙ නෑ.දැන් බලන්න ලකා අලුත් සිකා එක්ක දාන ශිල්ප.සුපිරි ස්ක්‍රිප්‍ට් ඇක්ටින්.ඒ වගේ වෙන්න ඕන නෑ ඒත් ඔයාට යමක් කරන්න පුළුවන් ඒක නිසා රඟපාන්න පුළුවන් ඒත් ඔයාට ස්ක්‍රිප්ට් ලියන්නනම් බෑ ඒ ඇත්ත පිලිගන්න.

  • @dhanushkasandaruwan8634
    @dhanushkasandaruwan8634 2 ปีที่แล้ว +1

    ලකා මේකව අයින් කරපු හේතුව තේරෙන්නෙ මට විතරද🙄🙄🙄??

  • @peththaipoththai
    @peththaipoththai 2 ปีที่แล้ว +1

    සැර වැඩි ද මන්ද බ්‍රෝ ආවෝ 🤪

  • @maruthribala
    @maruthribala 2 ปีที่แล้ว +15

    අරින්න එපා සිකා, දිරියෙන් ඉදිරියට යන්න, අපිත් අරින්නේ නෑ දිරියෙන් ඉදිරියට යනවා, ❤️❤️👍👍

  • @suranga9362
    @suranga9362 2 ปีที่แล้ว

    Meka wedak ne machan.

  • @otawarajapan1423
    @otawarajapan1423 2 ปีที่แล้ว

    සිකා ඇත්තටම හොදටම මදි🤔🤔🤔

  • @unedited896
    @unedited896 2 ปีที่แล้ว +2

    ලකා කියන්නෙ සුරංග සතරසිංහල එක්ක පටි රෝල් කරපු එකා. එකෙන්ම වැඩ්ඩෙක්

  • @BESboys
    @BESboys ปีที่แล้ว

    UBA UBAMA WEYAN ..

  • @hansaprabath409
    @hansaprabath409 2 ปีที่แล้ว

    පූල් ගහලම ඔලුව කේස් වගේ මදි මදි

  • @shanushanu5485
    @shanushanu5485 2 ปีที่แล้ว +7

    ලැට් එකට යන්න ගියා නොටිවිය දැක්ක විතරයි ලැට් එක අමතක උනා මර ම සතුටුයි 😙♥️

  • @kyoutubechannel2555
    @kyoutubechannel2555 2 ปีที่แล้ว +3

    සුපිරි.ජය වේවා......!

  • @shanka1206
    @shanka1206 2 ปีที่แล้ว +9

    ලස්සනයි ❤️
    මලක් අරගෙන පොරක් වෙන්න. 😂😌💯

  • @rukshanharith7570
    @rukshanharith7570 2 ปีที่แล้ว

    Kohoma hina wennada kiyala hitha ganna be.... 😭😭😭😇😇😇

  • @amilapradeep9210
    @amilapradeep9210 2 ปีที่แล้ว

    Melo rahakna

  • @slbest9795
    @slbest9795 2 ปีที่แล้ว +2

    මෙලො රහක් නැ අපරදෙ ඩේටා,උබ දක්සයි එව්නාට කතාව හදාගනින් හරි එකෙක්ට දීලා නැත්තන් කැපෙනවා ඉක්මනින් ම උබ හදාගත්තු නම අපරාදෙ

  • @newworld5465
    @newworld5465 ปีที่แล้ว

    Hoda awa tikak dapanko bnn

  • @thisaradbandara4055
    @thisaradbandara4055 2 ปีที่แล้ว

    හොඳයි හොඳයි , මලක් අරන් පොරක් වෙන්න

  • @smarttv644
    @smarttv644 2 ปีที่แล้ว +1

    සිකා හොද කොමඩ් ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් ගත්තා නම් හොඳයි

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 2 ปีที่แล้ว +1

    ඇත්තටම උබ නම් පිස්සෙක් බන් දැක්කත් ආදරේ හිතෙනවා ලකාගේ එකම සිකා උබ තමයි බ්‍රෝ 😁

  • @dasunabeykoon793
    @dasunabeykoon793 2 ปีที่แล้ว

    හොඳටම මදි ආ.....