Button එක - Sikamai / සිකාමයි ..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #sikamai #sikanewchannel #sikanew
  • บันเทิง

ความคิดเห็น • 2.5K

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 4 ปีที่แล้ว +246

    *NOTIFICATION ආපු ගමන් පැනගෙන ඇවිත් බැලුවෙ මන් විතරද?* 😘❣️
    *_මගේ CHANNEL එකත් අනිවාර්යයෙන්ම SUBSCRIBE කරන්න යාලුවනේ.TECH VIDEOS ඔයාලට මගේ CHANNEL එකෙන් බලාගන්න පුලුවන්_* 🤝

    • @tikitoka9026
      @tikitoka9026 4 ปีที่แล้ว +6

      ඔව් උබ විතරයි

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +2

      @@tikitoka9026 😂😂😂

    • @nadirasanjana
      @nadirasanjana 4 ปีที่แล้ว

      CLIX STUDIO ane nikam pala do yanna

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว +1

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් දෙන්න යාලු

    • @dragonkolla2874
      @dragonkolla2874 4 ปีที่แล้ว

      @@tikitoka9026 😂

  • @navavlogs46
    @navavlogs46 4 ปีที่แล้ว +245

    ජය වේවා සිකා අයියා ❤️❤️❤️

  • @kosalaperera6377
    @kosalaperera6377 4 ปีที่แล้ว +113

    සිකා උබ වීඩියෝ දාන්නම ඕන නෑ බන් උබේ ෆොටෝ එකක් දැක්කත් අපිට ඒකටත් හිනා යනවා.. ඒ තරමට උබ සුපිරි චරිතයක්

  • @gayansampath9048
    @gayansampath9048 4 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗 ඔබට ✌ ජය වෙවා💗💗💗💗💗💗💗💗💗💗

  • @DviewTech
    @DviewTech 4 ปีที่แล้ว +97

    හෑම වීඩියෝ එකකටම පස්සෙ වැරදුන කෑලිත් දැම්මොත් තව ආතල්.. 🙈😁 ජය වේවා. 1M ගහන්න ලැබේවා ඉක්මනින්ම. ❤

  • @PramukaTV
    @PramukaTV 4 ปีที่แล้ว +121

    සිකාමයි... ප්‍රමුඛ අපගේ උණුසුම් සුබ පැතුම්...!

    • @musicwithlife2143
      @musicwithlife2143 4 ปีที่แล้ว +3

      අද වගේ මතකයි ඔයා මේයාට ගොඩක් උදව් කරා...tnx මචං..වැටිච්ච එවුන්ට නැගිටින්න උදව් කරාට.....ජය

  • @shlchannel667
    @shlchannel667 4 ปีที่แล้ว +78

    දෙලක්ශය තුන් ලක්ශය හතර ලක්ශය වෙනකොට කාටත් රිදෙයි ඈ.. ඉක්මනින් උඩට යමන් කොන්ඩයෝ❤️❤️❤️👍

    • @MTboyEkanayake
      @MTboyEkanayake 4 ปีที่แล้ว

      th-cam.com/channels/ZxX8vsED7Rv9SGbdv34RzA.html

  • @manjithjanakantha
    @manjithjanakantha 4 ปีที่แล้ว +20

    අර අක්කව පරිස්සම් කරලා හැම වීඩියෝ එකකම තියාගනින් හරිය ❤️
    අඩෝ මාරම සුපිරි බං 👍

  • @ManiYaOfficial
    @ManiYaOfficial 4 ปีที่แล้ว +62

  • @hasithatdvlogs
    @hasithatdvlogs 4 ปีที่แล้ว +1

    Sika supiri hode...JAYAWEWA....3DENATAMA බුදු සරනයි .......🙏🙏🙏🙏 HODATA WADATIKA KARAN YANNA.....ජයවේවා

  • @thushan687
    @thushan687 4 ปีที่แล้ว +119

    දැනට දෙන්නෙක් unlike කරල ,sure එකට ලකයි, අලුත් සිකායිද දන්නෙ නෑ😂😂

  • @dushmanthasamaraweera6532
    @dushmanthasamaraweera6532 4 ปีที่แล้ว +49

    නිහතමානීව ඔබේ සතුටු ජයග්‍රහණයට සුභ පතනවා. තව තවත් මිනිස්සුන්ට සතුට දනවන දේවල් කරන්න ලෑබේවා කියලා එක සිතින් ප්‍රර්තනා කරනවා.

  • @mrhasiya7620
    @mrhasiya7620 4 ปีที่แล้ว +326

    සිකාට විතරයි ආදරෙයි අර චැනල් අන්සකයිබ් කරපු අය කො

    • @imrandeen9913
      @imrandeen9913 4 ปีที่แล้ว +2

      ❤️🔥

    • @nowtyhasan7766
      @nowtyhasan7766 4 ปีที่แล้ว +2

      Mn

    • @musicwithlife2143
      @musicwithlife2143 4 ปีที่แล้ว +2

      මං එකෙක්...😂

    • @mr.nobody122
      @mr.nobody122 4 ปีที่แล้ว +2

      අනේ හුකහන් හුත්තිගෙ කොල්ලා

    • @ayubo752
      @ayubo752 4 ปีที่แล้ว

      Math

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +35

    ලකා උබව කනෙන් අල්ලලා එලියට දැම්මා...ඒත් උබ ගේම ගැහුවා අයියා ...බොක්කෙන්ම හරිම සතුටුයි අයියා ...ඉක්මනට 1M ගහමු...

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 3 ปีที่แล้ว +4

    නිහතමානිකමට ගරුකරනව❤️❤️❤️❤️

  • @stilllovekesateka
    @stilllovekesateka 4 ปีที่แล้ว +33

    ඇගේ මයිල් කෙලින් උනා එලියට ගද්දි සතුටට ජයවේවා සිකා ඉක්මනින්ම ඉළග එකත් ගමූ ඒ තැනට ඔයාලා යනවා අනිවාර්යයෙන් ඉක්මනින් ජය වේවා ..

    • @dammikamadumali997
      @dammikamadumali997 4 ปีที่แล้ว

      මටත් ඇත්තටම ගොඩක් ,සතුටුයි

  • @dinushasadamal6981
    @dinushasadamal6981 4 ปีที่แล้ว +188

    සිකා තනියම ගහන ගෙම සුපිරි කියන අය ලයික් කරන් යන්න 🔥🔥🤨🤩😁

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මාත් තනියම නැගිටින්න හදන කෙනෙක් පුලුවන් නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු

    • @makeitowne8243
      @makeitowne8243 4 ปีที่แล้ว

      Aniwama 👍

    • @dinudinu6491
      @dinudinu6491 4 ปีที่แล้ว

      Mama

    • @riyapola663
      @riyapola663 4 ปีที่แล้ว

      Sub ona Aya innawanam Enna 👇
      th-cam.com/video/WrRqHkcmjHk/w-d-xo.html

  • @hansi611
    @hansi611 4 ปีที่แล้ว +19

    අක්කාගේ personality එක පට්ට ❤️

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න යාළු

  • @narthanaj
    @narthanaj 4 ปีที่แล้ว +36

    සපොර්ට් එක දුන්නු අනික් යූ ටියුබර්ස් ලටත් ජය වේවා.. මං ආවෙ රැට්ටගෙ පොස්ට් එකෙන්.. 🤟

  • @judefernando5766
    @judefernando5766 4 ปีที่แล้ว +16

    Congratulations සිකාමයි & Group ❤️
    Dislike කරපු අසූචි හදවත් තියෙන කුහක හැත්තකුත් ඉන්න එකෙන් තේරුම් යන්නෙ මිනිහෙක්ගෙ සාර්ථකත්වය ඉවසගන්න බැරුව තමන්ගේ මොංගල් මානසිකත්වය මුලු ලෝකෙටම පෙන්නන එක උන්ට මාරම ආතල් එකක් කියලා... 😑

  • @tharindhulakshanlakshan8541
    @tharindhulakshanlakshan8541 4 ปีที่แล้ว +7

    සිකා උබ තනියම නැගිට්ට එකෙක් බන් උබේ ගමන උබ පලයන් අපි වීඩියෝ බලන්නත් ඉස්සේල්ලා ලයික් කරන්නේ උබට තියන ආදරේ හින්දා 😘😘😘😍😍😍😍

  • @raaja_tv
    @raaja_tv 4 ปีที่แล้ว +22

    Congratulations Sikamai.. 😍😍❤️❤️

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 4 ปีที่แล้ว +23

    Sika ඔයාට හරි යන්නේ ඔයාගේ ඔය තියන නිහතමානී කමටයි, ඔයත් එක්ක රඟපාන අනිත් අයට ගරු කරන එකටයි, ඒ ගතිගුණ දිගටම තියාගන්න, එතකොට කවදාවත් වරදින්නෙ නෑ, විශේෂයෙන් ඔය දෙන්නගේ ගමනට අර සුදු නංගි ලොකු හයියක්, ඔබ සියලු දෙනාටම ජය වේවා.👍🙏👍🙏👍🙏

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න යාළු .

  • @channakumara119
    @channakumara119 4 ปีที่แล้ว +1

    Niyamai sika ubanam ala කොල්ලෙක් ..බුදු සරණයි ..උඹට

  • @rnscreations2875
    @rnscreations2875 4 ปีที่แล้ว +5

    සුභ පතුම් සිකා..
    වෙලාවට අර අක්කත් ඕකටම සෙට් උනේ..
    😊😊😊👍👍💝

  • @chamaratharanga2052
    @chamaratharanga2052 4 ปีที่แล้ว +16

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් හැමදාමත් ඔබ ඇතුලු පිරිසටත් මෙම කර්තව්‍යය කරගෙන යාමට ශක්තිය ලැබේවා

  • @thirushaprasadya2350
    @thirushaprasadya2350 4 ปีที่แล้ว +29

    Adoooo තද කොර ඔකත් දෙගුන වෙනව බලන්නකො❤️😍

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් දෙන්න යාලු

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න යාළු .

  • @husbandwifevlog3083
    @husbandwifevlog3083 4 ปีที่แล้ว +88

    නියමයි සිකා... අඩුම කාලෙකින් button එකක් ගත්ත එකම සෙට් එක මං දන්න විදිහට 😍😍😍

    • @maneeshalasindu7128
      @maneeshalasindu7128 4 ปีที่แล้ว +4

      කිත්තානෙ සින්දුව කිව්ව් කෙල්ලට දවස් දෙකයි සබ්ස් ලක්ෂෙ ගහන ගියෙ

    • @scexperiment1152
      @scexperiment1152 4 ปีที่แล้ว

      youtu.beEP3o/NksQto saban kallak thel daana hati blamuda

  • @anojakoumari7303
    @anojakoumari7303 4 ปีที่แล้ว +1

    කපිලි කෙටිලිවලින් වැඩකාරයො වට්ටන්න බැ එකට හොදම උදාහරණයක් සිකා..කෙටි කලකින් ලබාගත් ජයග්‍රහණයට සුභ පැතුම්.

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 3 ปีที่แล้ว

    නියමයි...congratulations ....ජයවේවා ....දිගටම..යන්...ඔය..අක්ක නම්..පට්ට ...සුපිරි ඇක්ටින්...ජයවේවා ...🍾🍾🍾🍾🍾🍾🍾🍾❤️❤️❤️❤️❤️👏👏👏

  • @momproduction8945
    @momproduction8945 4 ปีที่แล้ว +9

    Congratulations අයියලා දෙන්නටයි කැලුම් අක්කෙ.. ඔයාටයි.. අක්කගෙ Acting ඉතින් කොහොමත් ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම superb නෙ.. ඒ දවස්වල ඉදන්ම දන්නවනෙ අපි.. ඒක.. දිගටම ඔහොමම වැඩේ කරගෙන යන්න.. හදවතින්ම සුභ පතනවා.. ජය වේවා🤘😊❤️

  • @nethmishenaya3830
    @nethmishenaya3830 4 ปีที่แล้ว +41

    *හම්බෝ ඒකට නම් ආදරේ හිතුනා.* ❤❣️

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න අක්කි

  • @JPromo
    @JPromo 4 ปีที่แล้ว +73

    සුභ පැතුම් සිකාමයි... කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්න එපා.. මොකද ෆීල්ඩ් එකේ තරහ උණ අය කවදාම හරි තැනක හම්බ වෙනවා. කොටවපු අය එදාට නැති වේවී... ඔයාට වයිර අයට තව ආදරේ කටන්න. ඔයාට ආදරේ කරපු අයව ඔයාව ඔසවල තැබුවා..ඒ වගේම මේකේ ඉන්න ගෑනු කෙනෙයි, අනිත් අයියයි හොදටම වැඩේ කරනවා.. ප්‍රොඩක්‍ශන් ටීම් එකටත් සුභ පතනවා... ජය වේවා!

    • @scexperiment1152
      @scexperiment1152 4 ปีที่แล้ว +2

      youtu.beEP3o/NksQto saban kallak thel daana hati blamuda

    • @cncreations450
      @cncreations450 4 ปีที่แล้ว +2

      @@scexperiment1152 ane hukahan🤣🤣🤣🤣

  • @ishumadushi5154
    @ishumadushi5154 4 ปีที่แล้ว +1

    ජය වේවා සහෝදර සෙට් 1ටම... පට්ටම සෙට් 1ක් තමා....

  • @ruwanbandara5278
    @ruwanbandara5278 4 ปีที่แล้ว +1

    එල කිරි සිකා ජය හිත හොද කොල්ලෝ කෙල්ලො බුදු සරණයි

  • @nethumimsara5428
    @nethumimsara5428 4 ปีที่แล้ว +110

    දැනට දාපුවයින් ආතල්ම video එක මේක 😂 කැපුව කැලි ටික originals video එකටත් වඩා පට්ට 👍❤️✨💯

    • @scexperiment1152
      @scexperiment1152 4 ปีที่แล้ว

      youtu.beEP3o/NksQto saban kallak thel daana hati blamuda

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න යාළු

  • @sunnagesavari5279
    @sunnagesavari5279 4 ปีที่แล้ว +8

    නියමයි සිකා & සෙට් එක. ඔයාලගෙ ඔය නිර්ව්‍යාජකම තමයි සාර්ථකත්වයට ලොකුම හේතුව. ඔය ලක්ෂ දෙක ඉක්මනින්ම මිලියනය වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..!

  • @manjularoshan5475
    @manjularoshan5475 4 ปีที่แล้ว +7

    එලම
    ජය ජය ජය
    ජය වේවා.
    සිකාමයි.. ❤❤❤💥💥💥💥💥👍

  • @dsc337
    @dsc337 4 ปีที่แล้ว +2

    ආදරෙයි සිකා අයියේ.... අවංක මිනිස්සු කවදහරි දිනනවාමයි...Good Luck & God Bless you all ❤️

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 4 ปีที่แล้ว

    උබට අයියෙ ගොඩක් ලස්සන ගමනක් තියනවා එක එකන්තායි තෙරුවන් සරණයි

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +69

    වීඩීයෝවලට වඩා කපපු කෑලී ආතල් කියන උන් කෝ??😂😂

  • @adithyajayakody1227
    @adithyajayakody1227 4 ปีที่แล้ว +75

    ලකාව අන්සබ්ස්ක්‍රයිබ් කරලා සිකාට සෙට් උනු උන් මේ කොනට❤️👌

  • @imtishan7319
    @imtishan7319 4 ปีที่แล้ว +54

    This is not enough aiya.. Still long way to go..need to achieve more.. Good luck aiya.. We are with you....

  • @mayavilakku
    @mayavilakku 4 ปีที่แล้ว

    Good luck 👍
    ජය ෙව්වා
    සුපිරි ආතල්
    Hamadama sika aiyath akkama thamai

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 3 ปีที่แล้ว

    සිකා උබ හිත හොද මනුස්සයෙක්...උබට වරදින්නේ නෑ....🙏🙏🙏🙏🙏ජයම වේවා

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 3 ปีที่แล้ว +3

    අයියේ පට්ට එකෙන්ම සුබ පතනව ...කො බලන්න මුල ඉදන් බලන අය

  • @youngsd136
    @youngsd136 4 ปีที่แล้ว +44

    සිකා ආදරෙයි 😍 අරූගේ චැනල් එකේ බැලුවෙත් උබ ඉන්න නිසා 😈🖤 දැන් උබ තනියෙන් ඉන්න නිසා අරූව අන්සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ! 😎 ආදරෙයි! දිග ගමනක් යන්! 😘🙌

    • @dammikamadumali997
      @dammikamadumali997 4 ปีที่แล้ว +1

      අනේ ඒම හොඳ නෑ නේද මම නම් anlike කලේ නෑ මම ලකාගේ වීඩියෝත් බලනවා හිදල හිටලා

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න යාළු

  • @SriJayaGems1985
    @SriJayaGems1985 4 ปีที่แล้ว +14

    වෙනම චැනල් එකක් හදමු ඕව දාන්න❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 4 ปีที่แล้ว +1

    ela ela suba pathum jaya wewa budu saranai ! oyalata

  • @lasiyajayathilaka7324
    @lasiyajayathilaka7324 4 ปีที่แล้ว +1

    Adarei set ekata api hamadama innawa sika bokka good luck ... theruwan saranai..

  • @KotuwaCom
    @KotuwaCom 4 ปีที่แล้ว +4

    Congratulations Sikamai.! All the best for all of you.!

  • @Indrachapa
    @Indrachapa 4 ปีที่แล้ว +22

    මුල් විනාඩියෙ රිදෙන්නම වැදුනා 😂😂😅
    අනේමන්ද ඒත්..🤫
    සුබපැතුම්.. 🔥🤝🇱🇰

    • @prabathharshana1826
      @prabathharshana1826 4 ปีที่แล้ว +2

      ඔව් ඔව් ඉතින්

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න යාළු .

  • @nimshithay
    @nimshithay 4 ปีที่แล้ว +44

    “ගැහුවොත් කියන්නෙම නෑ” 🤣🤣 Jokes apart, #sikamai, you set a great example to entire society, you’re another #Einstein

  • @questofocean1137
    @questofocean1137 4 ปีที่แล้ว

    නියමයි සිකා අයියා ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා!

  • @michaelroshan5226
    @michaelroshan5226 4 ปีที่แล้ว +6

    ලකාවත් උගේ යාළුවෙක්වත් ඇවිත් නැහැ කියහංකෝ මේ පැත්තෙ unlike 0❤ පට්ට 👌

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +13

    ඒක වෙනමම ආතල් එකක්..😂 මුලු ස්ටෝරියම කෙටියෙන්..🤪

  • @cdilshanart5478
    @cdilshanart5478 4 ปีที่แล้ว +182

    සිකාට කැමති අය කෝ...
    ( කැමති අය පුළුවන්නම් සිතුවම් අදින මගෙ චැනල් එකටත් සප් එකක් දෙන්න )

    • @slnishi9377
      @slnishi9377 4 ปีที่แล้ว

      Mawath sub karanna.oyawa sub karannam

    • @dammikamadumali997
      @dammikamadumali997 4 ปีที่แล้ว

      ආයේ නෑ කදුලු ආවා හලෝ සතුටට

  • @ifthi.opinion
    @ifthi.opinion 4 ปีที่แล้ว +2

    Good luck Sika. Happy on your achievement within a short time. බුදුසරණයි සිකාමයි කණ්ඩායමට.🙏

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 4 ปีที่แล้ว

    ජයවේවා සහෝදරයා 🙏🙏🙏👍👍👍❤❤❤😀😀😀😀😀 congratulations

  • @somethingdifferent3343
    @somethingdifferent3343 4 ปีที่แล้ว +20

    ලකා එළවපු එකට පොඩි මඩකුත් මුලින්ම දෙනවා නේද?🙊

  • @thumal
    @thumal 4 ปีที่แล้ว +5

    CONGRATULATIONS Sikamai!
    GOOD LUCK!

  • @randikadananja4791
    @randikadananja4791 4 ปีที่แล้ว +68

    "කොහෙද එ ගැනිව හැංගුවෙ"
    ඩයලොග් මතක නෑ😹😹😹

  • @iroshsanjeewakumara8280
    @iroshsanjeewakumara8280 4 ปีที่แล้ว +2

    හැමෝටම ඔයා ආදර්ශයක් අයියේ. වැටුනු තැනින් නැගිටින්න හැමෝටම බෑ.

  • @theworker3497
    @theworker3497 4 ปีที่แล้ว +1

    sirawatama supiri...sika jaya wewa

  • @sachiradal6150
    @sachiradal6150 4 ปีที่แล้ว +20

    ඔයාට තව එක්කෙනෙක් ට ස්තුති කරන්න බැරි උනා... මම හිතන්නේ ඔයා ලකාටත් ස්තුති කළ යුතුමයි, මොකද ඔහු ඔබව අයින් කළේ නැත්නම් ඔයා ඔයාගේ ම දෙයක් පටන් ගන්න එකක් නෑ .. සුභ 🤘

  • @nadee6779
    @nadee6779 4 ปีที่แล้ว +14

    විනාඩි 11 ලයික් එක්දහස් ගානක් සුපර්
    ලකා ට මොනෙහිතෙනො ඇතිද නේද ✌ වේවා සිකෝ🔊🔊🔊🔊

  • @nadee6779
    @nadee6779 4 ปีที่แล้ว +12

    හම්මෝ සිකෝ ආදරෙයි පැලෙන්න 💕💕💕💕

  • @Chanuli-b5p
    @Chanuli-b5p 4 ปีที่แล้ว +1

    Good luck guys..!!! Keep it up.. 👍🎉💐💯👏

  • @arumapuduma9095
    @arumapuduma9095 4 ปีที่แล้ว

    ජයවේවා බුදුසරණයි🙏🙏🙏🙏🤙

  • @rifajahmad1234
    @rifajahmad1234 4 ปีที่แล้ว +12

    Very soon you will get 1M subscribers
    Sika Aiyaa 💪🌍
    Congratulations 👏 👏 👏...

  • @SulaMeMusic
    @SulaMeMusic 4 ปีที่แล้ว +5

    1M ගහලම පස්ස බලමු නේ 💯💯💯💯

  • @sachithmadushan5183
    @sachithmadushan5183 4 ปีที่แล้ว +17

    එකෙන්ම සුභ..❤️❤️❤️❤️❤️දිගටම කරගෙන යමන්...අපි ඉන්නවා උඹ එක්ක..

  • @Mr.kingfun
    @Mr.kingfun 4 ปีที่แล้ว

    සුපිරි ඒකත් බෝරින් නැතිවෙන්න කරලා. කාවවත් පහු කරන්න කාටවත් රිද්දන්න ඕනේ නෑ ඔය විදිහට ගේම ගහන් යන්. ජයවේවා!!

  • @amilakrishantha4434
    @amilakrishantha4434 4 ปีที่แล้ว +1

    Sika uba Oya inna yaluwa kavadavath ain karanda apa. Man Asama karana hoda charithayak A Aiya. Oyala hamotama suba Anagathayak

  • @sundaralokaya4824
    @sundaralokaya4824 4 ปีที่แล้ว +8

    Good luck sikamai ❤❤

  • @shashinisenanayake8836
    @shashinisenanayake8836 4 ปีที่แล้ว +5

    Niyamai aiye.congratulations all of u ❤️🔥❤️ All the best😍❤️✌️

  • @lahirunaveendra4585
    @lahirunaveendra4585 4 ปีที่แล้ว +10

    අන්තිමටම දාන මියුසික් එක හදපු එකාටත් වෙනම සම්මානයක් දුන්නත් කමක්.නෑ

  • @විරාජ්නන්දන
    @විරාජ්නන්දන 4 ปีที่แล้ว +2

    සුභ පැතුම් සිකා හැමදාම ඔයා එක්ක තමයි ඉතින්. ලකයි සිකයි එක්ක හිටපු ඔයාගේ යාලුවා ඔයත් සිකාමයි එක්ක ඉන්න කොට තවත් ආදරේ හිතෙනවා ආයෙත් සැරයක් සුභ පැතුම් ඔයාට මේ ලැබුණු සම්මානයට ඔයා ඇතුලු ඔයාගේ සිකාමයි තිරයේ පිටුපස සිට මහගු වෙහෙසක් දරන සිකමයි ටීම් එකට දිගු ගමනක් යන්න සියලු සක්තිය ධෛර්යය ලැබේවා ...

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 4 ปีที่แล้ว

      අපිටත් හෙල්ප් කරන්න යාළු මගෙ පැත්තට එන්න විනාඩි 3 විඩියෝ එක බලන්න මතක ඇතුව Subscribe කරන්න යාළු .

  • @nilanthalakshan190
    @nilanthalakshan190 4 ปีที่แล้ว +1

    Supiri supiri video digatama ona hode 👌👌👌👌👍👍👍👍😂😂😂😀😀🇱🇰🇱🇰🇱🇰

  • @shyamaliesj3130
    @shyamaliesj3130 4 ปีที่แล้ว +5

    Very proud of your achievement 💪👏

  • @lairupramod48
    @lairupramod48 4 ปีที่แล้ว +84

    පට්ට සිකා...❤️ සවුන්ඩ්ස්, විඩියෝ කොලිටිය, ස්ක්‍රිප් එක පට්ට.🙏😑 ලකා එක්ක මොන රෙද්දක් කරාද බං මෙච්චර කල්.🤣🤣

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 4 ปีที่แล้ว +3

    Congratulations brother ❤❤❤ keep it up

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +1

    සුභ පැතුම් සිකාමයි තව තව හොද එලකිරි විඩියෝ ඕනේ සිකාමයි සුයලුම දෙනාට ආදරෙයි හැමදාමත්

  • @pragnaloka1
    @pragnaloka1 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. සුභපැතුම්...

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 4 ปีที่แล้ว +26

    Unlike "0" 😍❤
    Keep it up සිකා 😍😍

  • @sithararukshan2326
    @sithararukshan2326 4 ปีที่แล้ว +6

    On air ඇහුනෙ නිකන් පොන්නයා කියලා වගේ ඇහුනේ මට විතරද යකෝ😂

  • @vibeoftheIsland
    @vibeoftheIsland 4 ปีที่แล้ว +8

    Congratulations සිකා 😍😍❤️❤️

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 4 ปีที่แล้ว +1

    Hadavathinma suba pathum sikage aluth vadeta ,chaana & actress kiyanda vadan na Supiri acting jayawewa siyalu denatama.

  • @niranjansenavirathna6624
    @niranjansenavirathna6624 4 ปีที่แล้ว

    දිගටම ඔහොම යං ජයවේවා

  • @rasinduelvitigala5326
    @rasinduelvitigala5326 4 ปีที่แล้ว +7

    Congratulations Sikamai Crew!! 🥳🥳🥳

  • @sadaruwanpoornima1589
    @sadaruwanpoornima1589 4 ปีที่แล้ว +8

    සුපිරී සුපිරී ඔය හදද්දී වැරදිච්චාත් දානවා මාසෙව්ට සැරයක්වත් එවාත් පට්ට

  • @madhawau.kariyawasam9528
    @madhawau.kariyawasam9528 4 ปีที่แล้ว +28

    මේ ටීම් එකේ සිරියාව අර ගෑනු දැරිවිමයි කියල හිතන අය මේ කොනට 😍

    • @dinudinu6491
      @dinudinu6491 4 ปีที่แล้ว

      Akka adambara wei yakoo

    • @lakshandilusha5662
      @lakshandilusha5662 4 ปีที่แล้ว

      ඒ අක්කා සිකාගෙ නෝනද?

  • @rumeshudayantha
    @rumeshudayantha 4 ปีที่แล้ว +1

    Sika aiya. ....api hamadamath oya ekka. ...budu saranai

  • @roshankumara4858
    @roshankumara4858 4 ปีที่แล้ว

    Audio and video පට්ට කොලිටී. දිගටම ඔහොම යමු.

  • @kumudupriyanthi1189
    @kumudupriyanthi1189 4 ปีที่แล้ว +6

    👍 Job
    ලස්සනයි දරුවෝ
    Tawa ,Tawat දරාගෙන ජීවිතය ඉදිරියට ගෙනියන්න මගේත් ආචාරය 🤔✋👉🤔👍

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 4 ปีที่แล้ว +10

    සිකා trending එන්නේ නැත්තෙ ඇයි..?

  • @surangapushpakumara8441
    @surangapushpakumara8441 4 ปีที่แล้ว +3

    Congratulations..,"සිකාමයි"

  • @gamerloud7416
    @gamerloud7416 4 ปีที่แล้ว

    බුදු සරණයි sika... උඹට හරි යන්න ඕනේ!

  • @kumudukumudu1960
    @kumudukumudu1960 3 ปีที่แล้ว

    ඔයාලට budusaranai 👉👍සුපර් aiya akka🇱🇰❤️🙏🙏🙏

  • @DinethSiriwardene
    @DinethSiriwardene 4 ปีที่แล้ว +5

    Congratulations ❤️😍