තෑග්ගෙන් තෑග්ග | Thaggen Thagga | සිකාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 685

  • @SLfishing106
    @SLfishing106 3 ปีที่แล้ว +168

    මොන සික අවත් වැඩක් නෑ මේ සිකමයි ඉල්ලන්නේ ♥️♥️💯🇱🇰

  • @rehanshalk7088
    @rehanshalk7088 3 ปีที่แล้ว +59

    තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා... හරිම ලස්සන නිර්මාණයක්

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +17

    සුපිරි සිකා. පහුගිය කාලෙ උඹට තිබ්බ කෝඩෙ එකෙන්ම ඉවරයි. මෙන්න මේ වගෙ ඒව දීපං. සුබපැතුම් බොක්කෙන්ම

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 ปีที่แล้ว +291

    සිකා එක්ක මුල ඉදලම හිටපු අය කෝ 👍

  • @chamindaentertainment8642
    @chamindaentertainment8642 3 ปีที่แล้ว +1

    maru gune niyamai

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 3 ปีที่แล้ว +1

    පට්ටම පට්ට👊👊👊❤️

  • @Villagehotkitchen
    @Villagehotkitchen 3 ปีที่แล้ว +120

    විනාඩි කිපයකකදී හිනාවක් මුනට දෙනව කියන එක ලේසි නැ...අයියා ගැන අපි දන්නවානේ...අයියා වැඩක් කලොත් ඒක වැඩක්ම තමා...

  • @shashikaravindu1405
    @shashikaravindu1405 3 ปีที่แล้ว +11

    ලකයි සිකයි සිකාමයි දෙකම බලනවා තරහක් නෑ ❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +1

    පට්ට හොදෙ නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @livewithme6392
    @livewithme6392 3 ปีที่แล้ว +17

    ආයිමත් සිකා උඩට එනව වගේ,,මරු මරු සිකා

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි සිකාමයි සුපිරිම සුපිරි දෙමු තව එකක් දොඹෙන් යන්න

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +3

    පට්ට bro❤️❤️
    ඔබත් අඩුවට සුපිරි පොන් හොයන කෙනෙක් නම් ඔබේ දැක්කා බලන්න

    • @jayasenajayasena6244
      @jayasenajayasena6244 3 ปีที่แล้ว

      තේනුක අයියා ඔයා 👍👍👍👍👍

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +2

    ඔහොම යං. රඟපෑම් සුපිරි.

  • @MuduRekha
    @MuduRekha 3 ปีที่แล้ว

    වීඩියෝ ගොඩක් බැලුවා, ආව හිටි විදි අරමුණු හිතන හැටි දුටුවා, ඇහුවා . අගෙයි. හොඳම මෝටිවේෂන් එක ප්‍රතික්ෂේප වීම මනුස්සයෙකුට ගොඩ එන්න. ඒක භාග්‍යයක්. බාධක ගල්පර නැතිව ගලන ඟඟේ හැඩක් නෑ වගේම.. කෙලවර සතුට එන්නෙ අසීරුවෙන් ලබන ජයග්‍රහන තුල. සතුටුයි ගමන් මග .. ජයම පතනව. අම්මට තාත්තට එයාලගෙම කියල ඉන්න තැනක් හදාදෙන්න ඉක්මනින් ඉඩ ලැබේවායි හදවතින්ම පතනව .. අපේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න ඉඩ ලද වෙලාවක. අපිත් අසීරුවෙන් යන ගමනක් තියෙන්නෙ 😀👍

  • @tlkoti-6161
    @tlkoti-6161 3 ปีที่แล้ว +85

    පලවෙනි කමෙන්ටුව දාන්න වෙන්නැ මේ කපේට😹😹😹

  • @shaggy_editz3612
    @shaggy_editz3612 3 ปีที่แล้ว +1

    ලස්සනයි සහෝදරයා නියම වැඩක්

  • @shansst3783
    @shansst3783 3 ปีที่แล้ว +7

    300K subs වලට තව ටිකයි❤️.ජය වේවා❤️🔥😎🙏.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +133

    ගිය සතියේ බැනපු උන් මේ සතියේ හොදයි කියනව ඔන්න සිකෝ..

    • @tharushalakshan4558
      @tharushalakshan4558 3 ปีที่แล้ว +1

      කවුද බැන්නෙ

    • @shehanPremarathne
      @shehanPremarathne 3 ปีที่แล้ว +2

      Kawruth baninne, hemoma kiyanne kagewath ewa copy karanna epa kiyala, honda content karaddi kawruth mukuth kiyanne, honda deta karuth honda kiyanawa. Copy gahaddi thami dos kiyanne

    • @ovinpree5831
      @ovinpree5831 3 ปีที่แล้ว

      @@shehanPremarathne
      .

    • @ovinpree5831
      @ovinpree5831 3 ปีที่แล้ว

      @@shehanPremarathne
      ..

  • @sameerare1961
    @sameerare1961 3 ปีที่แล้ว +15

    කෙල්ලට හිත ගියපු අය මෙි කොනට....👉👉👉👉

    • @kasunsaliya7358
      @kasunsaliya7358 3 ปีที่แล้ว

      අවන්කවම 😍😍😍

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +4

    අම්මෝ එල එල...300K වලට තව පොඩ්ඩයි ⚡👍🏼

  • @surangakaluarachchi2031
    @surangakaluarachchi2031 3 ปีที่แล้ว +7

    ගුනේ අයියා ! පට්ට ඇක්ටින්✌️😂😂😂 ආදරෙයි 😍

  • @cricket4635
    @cricket4635 3 ปีที่แล้ว +2

    අන්න හරි නියම ගාන ගිය පාර බෑන්න හොදටම මේපාර ශේප් ඔහොම යමන්...අක්කව හැමදාම ඕනෙ උම්ම කැටේ 😍

  • @1xbetwinner111
    @1xbetwinner111 3 ปีที่แล้ว +9

    කමෙන්ට් බැලුවම හිතාගන්න බැ, මේකට කට්ටියට හිනාගිහින්ලු 🤔🤔

  • @yasmidenawake4540
    @yasmidenawake4540 3 ปีที่แล้ว +2

    ජය වේවා

  • @tharushalakshan4558
    @tharushalakshan4558 3 ปีที่แล้ว +4

    සිකා අයියෙ ඔයත් ඵක්ක අපි හැමදාමත් ඉන්නවා ❤ ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩක්❤❤❤😘

  • @DumiduThiksara
    @DumiduThiksara 3 ปีที่แล้ว +17

    300k ගහන්න ලගයි.සිකාමයි ❤️❤️❤️

  • @sachithrakasun
    @sachithrakasun 3 ปีที่แล้ว +1

    සුපිරී......

  • @chinthasamarasekara9308
    @chinthasamarasekara9308 3 ปีที่แล้ว

    මරු 🎁🎁🎁🎁🎁🌟🌟🌟🌟🌟

  • @kumudukumudu1960
    @kumudukumudu1960 3 ปีที่แล้ว

    සුපර් aiya budusaranai 🙏🙏🇱🇰❤️☸️

  • @chaminvlog5097
    @chaminvlog5097 3 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +10

    ඒකනම් ආතල් සි⁣කෝ 😂
    අපිත් කරනවා මෙි වගේ ආතල් කැමතිනම් ඇවිත් බලන්න යාළුවනේ ✌💐👍

  • @tharinduprasad2774
    @tharinduprasad2774 3 ปีที่แล้ว +2

    සුපිරි😁💙

  • @hirubisenanayaka7698
    @hirubisenanayaka7698 3 ปีที่แล้ว +3

    Aawwww......🤩🤩...niyamai bro

  • @schoolkelloapiofficial
    @schoolkelloapiofficial 3 ปีที่แล้ว +7

    Woow සිකා අයියා මරු...😂🤣😂🤣😂🤣😂👍👍👍👍👍😂🤣🤣

    • @perro3516
      @perro3516 3 ปีที่แล้ว +1

      අපෝ මේවට හිනායන්නෑ. වැඩක්නෑ. කිවුව කෙල්ලමදමේ..

  • @nuwan7477
    @nuwan7477 3 ปีที่แล้ว

    Eka Thama sikamai

  • @sachisachi1324
    @sachisachi1324 3 ปีที่แล้ว +1

    Niyamai.good luck

  • @sithmayoutube9095
    @sithmayoutube9095 3 ปีที่แล้ว +1

    අම්මෝ කාලෙකට පස්සේ සුපිරි වීඩියෝවක්😍😍

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +16

    ඔය ගානට තියා ගන්ඩ වැඩිය දික් කරන්ඩ එපා අද එක සුපිරි

  • @nadeeshasewwandi781
    @nadeeshasewwandi781 3 ปีที่แล้ว

    Niyama wedak.suba pathanawa issarahatama yanna.

  • @binu_0927
    @binu_0927 3 ปีที่แล้ว +19

    For success to be therewith you in every walk of life . May all the dreams come true and may each day of life bring the best of you !!! .

    • @withoutname3403
      @withoutname3403 3 ปีที่แล้ว

      ඔයා කොහේ ඉදලාද බලන්නේ

  • @gopathichakrapani9926
    @gopathichakrapani9926 3 ปีที่แล้ว +1

    Good luck !!ohomada thari නංගී karanne...😁😁

  • @professordisanayaka9983
    @professordisanayaka9983 3 ปีที่แล้ว +15

    ආදරෙයි සිකාමයි පැලෙන්න ❤️❤️❤️❤️

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +1

    Maru maru 😁🥰

  • @buwalanthe1153
    @buwalanthe1153 3 ปีที่แล้ว +1

    ජයවේවා අයියා චැනල් එක දිනෙන් දින දියුනු වේවා..♥️♥️♥️👍👍👍🎉️🎉️💥💥

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ..............

  • @shaanishara5704
    @shaanishara5704 3 ปีที่แล้ว +4

    Ela ela.........thanks sika malla...long waiting. .

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Niyamai 👍👍👍

  • @chathuradissanayake1430
    @chathuradissanayake1430 3 ปีที่แล้ว

    නියම වැඩක් එකනම්.. සුපිරි

  • @sadunifernando1529
    @sadunifernando1529 3 ปีที่แล้ว +16

    Supiri video eka 😊😊

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage489 3 ปีที่แล้ว +2

    ඒක පට්ට හොදේ 💛👌.........

  • @srilankananimals4127
    @srilankananimals4127 3 ปีที่แล้ว

    සුපිරි 😁😁😁✋✋🖐️🖐️🙏🙏🖐️🖐️👍👍

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +2

    නියමයි සිකා

  • @irodhamuthumani160
    @irodhamuthumani160 3 ปีที่แล้ว

    සුපිරි. හිනාවෙන්නනම් සිකාමයි

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว

    Supiri SIKA aiya athulu kamdayamatam

  • @hirubisenanayaka7698
    @hirubisenanayaka7698 3 ปีที่แล้ว +21

    Good luck...❤

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හැමෝටම ඡයෙන් ඡය

  • @SaRock
    @SaRock 3 ปีที่แล้ว +1

    අම්මො ආනන්දෙ ආනන්දෙ එකනම් පට්ට ආතල් සිකෝ නියමයි මෙ දවස් වල ඔයාගෙ Video නිසා හිත නිදහස් කරගන්නවා එලකිරි ඇ සාර්ථකව කරගෙන යන්ඩ සිකෝ

  • @susanthagamage466
    @susanthagamage466 3 ปีที่แล้ว +1

    මේක නම් පට්ට ආඅ

  • @sandunranga8816
    @sandunranga8816 3 ปีที่แล้ว +20

    මේ පාර නම් මරු..😍

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 3 ปีที่แล้ว +1

    එක නම් පට්ට ඈ

  • @greenepicproductions5594
    @greenepicproductions5594 3 ปีที่แล้ว +22

    අම්මෝ චානයි නිලියයි පට්ට... 😁😁😁 පොස් පීපල්ස් ,පැම්පස් විසි කරන අලුත් විදිය මාට්ටු

  • @ChathuraLy
    @ChathuraLy 3 ปีที่แล้ว

    අම්මෝ ඒකනම් සුපිරිම 👍👍👍 අන්තිම වෙනකන් පට්ටම 👍👍👍😍

  • @asithasadun9386
    @asithasadun9386 3 ปีที่แล้ว

    සිකා එයාට නම් හිත ගියා..💓

  • @buddhikadushan4480
    @buddhikadushan4480 3 ปีที่แล้ว +1

    Supiri

  • @nadeeshanianuradika8510
    @nadeeshanianuradika8510 3 ปีที่แล้ว

    Harima lassanayi

  • @mohammedrifdulla3497
    @mohammedrifdulla3497 3 ปีที่แล้ว

    Ayaooo salii patta 1

  • @russacovershub6670
    @russacovershub6670 3 ปีที่แล้ว +1

    300k Congratulations Brother👋❤️💯💋

  • @imashahansinie6074
    @imashahansinie6074 3 ปีที่แล้ว +5

    Wow.superb .good luck 😘😘😘

  • @DiluRajapaksha-od4ji
    @DiluRajapaksha-od4ji 3 ปีที่แล้ว +2

    නියමයි...❤❤❤

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว

      🙏🏻 ...........................

  • @ridammusic6407
    @ridammusic6407 3 ปีที่แล้ว +10

    මේ ලෝකෙට බලපාල තියෙන කොරෝනා වසන්ගතය තුරන්වෙන්න කියල ප්‍රාර්තනාවක් කරන්න කෝ කට්ටිය
    👇👇

    • @regulardealer938
      @regulardealer938 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 🙏❤️

  • @chandeepashenal5577
    @chandeepashenal5577 3 ปีที่แล้ว +1

    Aeka supiri sikaaa

  • @ipksqualitytestexperiment1920
    @ipksqualitytestexperiment1920 3 ปีที่แล้ว

    නියමයි ...සිකෝ....

  • @sanjaya7683
    @sanjaya7683 3 ปีที่แล้ว +1

    මරු 👌👌👌

  • @thilinicosta7373
    @thilinicosta7373 3 ปีที่แล้ว +1

    Patta video eka great 👍👍

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 3 ปีที่แล้ว

    Niyamai sika aiya

  • @leopeiris8541
    @leopeiris8541 3 ปีที่แล้ว +3

    Congratulations for 300K subs..
    සිකාගේ කැරැක්ටර් එක ටිකක් වේනස් චරිත වලිනුත් ඉදිරිපත් කෝලෝත් නරකද? දැන් මේ රග දක්වන මෝඩ පහේ තරැනයගේ චරිතේ ටිකක් බොරින්.

  • @sakujayawickrama2139
    @sakujayawickrama2139 3 ปีที่แล้ว

    Niyamai aiye video nm

  • @shaanishara5704
    @shaanishara5704 3 ปีที่แล้ว +1

    This is real sika..no one can replace.... ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +19

    Notification ආපු ගමන් ආපු සෙට් එක කෝ👇👇👇

  • @hewagecharuni9445
    @hewagecharuni9445 3 ปีที่แล้ว +1

    මේ පාර වීඩියෝ එකෙ quality එක නම් මරු 😍😍

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 3 ปีที่แล้ว +1

    hitha sanasaganna neme mata nam madi eka.sika thawa creative weyan kollo. 😍

  • @rajikanuwan2959
    @rajikanuwan2959 3 ปีที่แล้ว

    Eka maru.

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว

    අයියෝ ගුනේ අයියා

  • @kgkstudio6673
    @kgkstudio6673 3 ปีที่แล้ว

    Niyamay niyamay .....🔥🔥🔥🔥

  • @sb6793
    @sb6793 3 ปีที่แล้ว

    අතාරින්න එපා සිකා..
    දිගටම කරන් යමු..

  • @manamperigesudarshani2258
    @manamperigesudarshani2258 3 ปีที่แล้ว

    Good luck 👍👍👍 සිකා සිකාමයි

  • @madushalakshan3867
    @madushalakshan3867 3 ปีที่แล้ว +1

    Ammoh akh👍👍🌹

  • @navodyathathsara9229
    @navodyathathsara9229 3 ปีที่แล้ว

    මේ සැරේ එක නම් සුපිරී...

  • @apethaththaproduction9757
    @apethaththaproduction9757 3 ปีที่แล้ว

    සිකනම් සුපිරියක් තමයි

  • @pavankumarage4312
    @pavankumarage4312 3 ปีที่แล้ว +3

    300k subscribers....congratulations....❤

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว

    Jaya wewa

  • @teshanlishendrahowtomakes.6014
    @teshanlishendrahowtomakes.6014 3 ปีที่แล้ว +10

    Supiriyata thiyenawa elakiri

  • @shehanmanuranga8982
    @shehanmanuranga8982 3 ปีที่แล้ว

    Niyamai

  • @madhubhashiniprasandika8862
    @madhubhashiniprasandika8862 3 ปีที่แล้ว +1

    Eka niyamai 👍

  • @manekagayanthi6722
    @manekagayanthi6722 3 ปีที่แล้ว

    මරු 👍👍😍😍😘😘❤❤💕💞👌👌👌👌

  • @prashansenadeera6336
    @prashansenadeera6336 3 ปีที่แล้ว

    eka maru aaaaa

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +7

    නියමයි 👍👍👍

  • @rasikasadamali5061
    @rasikasadamali5061 3 ปีที่แล้ว +6

    Good luck ayya

  • @ashanchathuranga9435
    @ashanchathuranga9435 3 ปีที่แล้ว

    👍 එල සිකා විඩියො එකක් දැන්මා කියන්නේ මාර සතුටක්

  • @vissamusic
    @vissamusic 3 ปีที่แล้ว

    ආදරෙයි සිකා ❤️❤️❤️❤️

  • @shalikakarunaseeli2194
    @shalikakarunaseeli2194 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන නිර්මාණ යක්