Family Dinner at Galadari Hotel | Sri Lankan Cuisine | පාට පාට කෑම ලෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2022
  • හැමදාම වගේ පෙන්නුවෙ වෙන වෙන රටවල් වල කෑම ජාති කන බොන ඒවනෙ. ඔන්න අද හොඳ සිංහල තාලෙ කෑම බීම සෙට් එකක් පෙන්නන්නයි යන්නෙ.
    * String Hoppers (10Nos)
    + Kiri hodi + Kooni Sambo - 420/=
    * 1 Egg Hopper + 1 plain hopper + 1 Beetroot hopper + 1 spinach hopper + Lunu Miris - 540/=
    * Mani Pittu + pol kiri + Katta Sambol - 310/=
    * Turmeric pittu + pol kiri + Katta Sambol - 310/=
    * Jaffna style keerai Pittu + pol kiri + Katta Sambol - 310/=
    * Roti (3 nos) + lunu miris - 430/=
    * Spicy chicken stuffed godamba roti + 2 plain godamba roti - 1500/=
    * Chicken & cheese Koththu - 1850/=
    * Negombo style crab curry - 1900/=
    * Babath Curry - 1250/=
    * Chicken pepper curry - 1250/=
    * Fish Ambul Thiyal - 1250/=
    * Mutton liver Bi-steak - 2950/=
    * Fresh Juices - 650/= each
    * Helapa (1) - 200/=
    * Homemade bibikkan (1) - 320/=
    * Kiri Pani - 500/=
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog #food #restaurant
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Luxury Hotel,Sweets,Sinhala food,Galadari,Dinner,Sinhala Dinner,Outdoor Dinner,Sinhala curry,Family Dinner,Village food,budget

ความคิดเห็น • 444

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +56

    Kandy video එක බල ලා ඉවර වුනා විතරයි මේ වීඩියෝ එක දාලා. කෑම වල පාට දැක්කම මතක් වුණේ උමංදාව🙃

    • @ShaniEsa5572
      @ShaniEsa5572 ปีที่แล้ว +1

      Hm ou umandawa mathak une mn comment 1 dann haduwe e gana kiyl 😋🙂

    • @jayanisilva8615
      @jayanisilva8615 ปีที่แล้ว +1

      Ai pahugiya dawasaka samanthabadra himi wediyane 🤪

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😀😀😀😍❤😍

    • @ruvindyatharushi9011
      @ruvindyatharushi9011 2 หลายเดือนก่อน

      මටත් මතක් උනේ උමන්දාව❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +10

    කෑම ලෝකේ එකෙන්ම සුපිරියක් 😋👌 දකිද්දීත් හිතයි බඩයි දෙකම පිරෙනවා 🤩🤩🤩

  • @srilanka6106
    @srilanka6106 ปีที่แล้ว +3

    බලන්න ටිකක් පරක්කු උනා .දෙමාපියන්ට මේ වගෙ සලකන එකට ගොඩක් පින්.

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +8

    ලංකාවේ කෑම කන්නම හිතෙනවා කොහොමත් නේද ?😋❤️ මටත් shopping එහෙම ගියාම ෆ්‍රයිඩ් රයිස් අනන් මනන් කෑවට...ආච්චි අම්මාගේ පොල් සම්බෝලේ,බත් ඕනෙ කන්න ගෙදර ගිහිං..😋😋❤️ අපේ දේ අපිට අගෙයිනෙ.. අදත් නියමයි. අම්මලාත් ඉන්නවනේ.👍👍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අපේ ගොඩක් මතකයන් තියෙන්නෙ ඒ වගේ කෑම බීම එක්කනෙ. 😍❤❤😍

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +7

    ලංකාවේ අපේ කෑම ටිකක් නියමයි 😋❤️😍
    අක්කා අද ලස්සනයි ඇදුම නිසාද මන්දා ටිකක් කෙට්ටුවට පෙනවා 🤪🙈🙈😁😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      මේ ඇඳුමම අඳියිද මන්දා දැන් දිගටම 😀😀😀

  • @dinnasudda8570
    @dinnasudda8570 ปีที่แล้ว +1

    ගමේ රසට නිදහසේ කෑම වේලක් කන්න හරී ආසයි පුතේ..ජේසුපිහිටයි

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +1

    සුපිරි, ආසම දේවල් ආසම පවුලක් බඩත් පිරිලා හිතත් පිරිලා

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +6

    කෑම ටික දැක්කම නම් ඉතින් පිස්සු හැදෙනවා .. 🤤🤤🤤🤤... මේ වෙලාවට තමා ලංකාවට එන්න හිතෙන්නේ .. ආදරේයි හැමෝටම ...😘😘😘😘😘😘😘.. බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      දුවලා දුවලා එන්නෝ... 😀😀
      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

    • @suga3572
      @suga3572 ปีที่แล้ว

      @@MagicCompass හාකෝ හාකෝ ... 😘😘😘😘😘😘😘

  • @dulanidula
    @dulanidula ปีที่แล้ว

    මම ඔයාලගේ chanal එකට හරිම කැමති.අනන්මනන් විකාර නැතුව කෙනෙක්ට යමක් උගන්වමින් ඔයාලා කරන වීඩියෝ අගය කරනවා.නංගීයි මල්ලීයි දෙන්නම ලස්සනට වැඩසටහන කරනවා.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි අක්කෙ මේ අගය කිරීමට ❤😍❤

  • @rithararavihari5514
    @rithararavihari5514 ปีที่แล้ว +1

    ඔයාලගේ family video හරිම ලස්සනයි 🥰❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +1

    පවුලේ හැමෝම එකතු වෙලා මේ වගේ videos ගොඩක් කරන්න කෝ අක්කි &අයියා 😍😍😍😍❤️❤️🤗

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    ඔන්න මම දැන් තමයි විඩියෝ එක බලලා ඉවර උනේ 💚💚💚💜️💜️💜️❤❤❤💐💐💐 චුටි‍ නංගිත් හිටියානම පට්ට 👌👌👌👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤😍😍😍

  • @hashinishalika9016
    @hashinishalika9016 ปีที่แล้ว

    Ammlath ekk ehma සතුටින් inna eka ගොඩක් ආදරණීයයි..වටිනවා...❤️

  • @user-wh9nh1nu6p
    @user-wh9nh1nu6p ปีที่แล้ว +1

    අදත් ලස්සනයි මන් හිතුවෙ රන්දෝලි එකේ කෑම වීඩියෝ එක එයි කියලා සමහරු බටු හදද්දි සීනි දානවා❤️🌹🌹🌹

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      රන්දෝලි එක තාම එඩිට් කරන්න බැරි උනා.

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +1

    අපේ සින්හල කෑම කොහොමත් රසයි. බුචි කොහොම විඩියෝ කරනවද මන්දා අනිත් අය කන දිහා බලාගෙන . හොද ඉවසීමක් තියෙනවා .

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      චැනල් එක නිසාම ඉවසීම ප්‍රගුණ වෙලා. 😀😀😍❤

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි. ජයවේවා ❤🎉

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว +1

    Kalekin dakka sri lankan kama welak.hamadema ekama thanaka..harima rasa patai..love you akka aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් ❤😍❤

  • @dinushadarshani6663
    @dinushadarshani6663 ปีที่แล้ว +1

    Adath asawen baluwe video eka.oyala sathutu wenawa wagema demaupiyanwath ekkagena gihin dena a sathuta ayalata kama walata wada watinawa.adarei godariyak .budusaranai🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @kingmars6977
    @kingmars6977 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️❤️ කාලා කාල මටත් හදන්න අසයි 🤗🤗🤗👍👍👍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ.. අන්න වැඩේ... හදමුද දවසක. 😍❤❤😍

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Maru anee.hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @chathurathnayake2546
    @chathurathnayake2546 ปีที่แล้ว +1

    පට්ටම වෙනස් Vlog එකක්.❤🌷❤

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว +1

    Den vedios wala ammi thaththai inna nisa thawath shok wela. E wagema oyala den mewage hotels wala dena experience ekatath thanks.... God bless you Akki and aiya. Much love..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි නංගි අම්බානෙක ❤😍😍❤

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi ปีที่แล้ว +1

    අඩේ අදත් video එකක් දාලා.. ❤️
    ඔයාලගෙ video බලලා high tea, dinner, lunch try කරන්න යන්න plan කරනවා හැමදාම. තාම යන්න බැරි උනානේ 😒
    කමක් නෑ අපි ගියා වගේ තමයි ඔයාලගෙ video එක බලද්දි 👍🏻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඉක්මනටම දවසක ප්ලෑන්ස් සේරම හරියයි එක පෙලට. ❤😍😍❤

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว +1

    Thank u very much.. to show us new things... keep it up 👍👍👌👌❤️❤️

  • @LifeWithWifeLK
    @LifeWithWifeLK ปีที่แล้ว +1

    අම්මෝ... 😍 ඒ කෑම ටික දැක්කාම බඩගින්නකුත් ආවා. ලංකාවට ආව ගමන්ම කන්න ඕනේ. 🤤🤤🤤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      දුවලා දුවලා එන්ඩෝ ❤😍❤

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      Gedara hadanna yannama nathinam

    • @LifeWithWifeLK
      @LifeWithWifeLK ปีที่แล้ว

      @@gunathilakapradeepa2555 Danata ehema hadan kala hitha hadagannawa ithin. 😊

  • @hirunikawaya420
    @hirunikawaya420 ปีที่แล้ว +1

    Bibikan...😄😄😄Aiya kiyana ewa Mage Akki boleta... Adarei..😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ.... 🙈🙈😀😀
      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 ปีที่แล้ว +2

    ඔන්න අද හාහාපුරා කියල දාපු ගමන්ම බැලුවා මම හිතුවෙ අද ඔයාල ඒයෙ කිවුවෙ magic compass එකට කරපු වීඩියෝ එක දායි කියල කමක් නෑ මොකක් හරි දැම්මනෙ 😚😚😍කොහොමත් ඉතින් මුළු පවුලම ඉන්නව කියන්නෙ ඉතින් ආතල් ලෝකයක් තමා ❤️❤️
    ආදරෙයි ඔක්කොටම ගොඩාරියක් ❤️❤️❤️😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඒ වීඩියෝ එක තාම එඩිට් කරන්න බැරි උනා.
      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +1

    කෑම මේසයක්ම ඉස්සරහ තියන් බුචිගේ වීඩියෝ කිරිමේ පළපුරුද්දේ දිග පළල ගැන කමෙන්ට් එක දාන්න හදද්දිම මෙන්න කන්න වාඩි වුනා.
    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඉතුරු ටික වීඩියෝ කරන්න ජවය අරගන්න කෑමට වාඩි උනේ 😀😀😍❤

  • @a.b.perera8029
    @a.b.perera8029 ปีที่แล้ว +1

    චුට්ට කෝ මරු අප්පා ඔයලගේ වීඩියෝ 😋😍

  • @keerthimalli3504
    @keerthimalli3504 ปีที่แล้ว +1

    Ammooooo maru kama tika,Enjoy, Ko poddi, budu saranai love you All stay safe 👌👌❤😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එයා වැඩ කරන හොටෙල් එකනෙ මේක. එයාට කස්ටමර් කෙනෙක් විදියට එනවනම් වෙනම නීති රීති තියෙනවා. ඒකයි එයා නැත්තෙ.
      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    හැමෝම අද ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක්. ❤😍❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +1

    කෑම කන එක බලන් ඒක ඉවසීමෙන් video කරන්න වෙනම talent එකක් තියෙන්න ඕනෙ නේද අයියා 🤗🤗🤗
    කොච්චර අනම් මනම් කෑම වලට අපි ආස උනත් Srilankan කෑම වල තියෙන්නෙ වෙනම taste එකක්නෙ 😋😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔව් ඈ... ඒ ඉවසීම ඉවසුවා කියන්නෙ ආයෙ ඉතින් ඕනේ ඉවසිල්ලක් නතින්. 😀😀😀😀

  • @sadunsadun5662
    @sadunsadun5662 ปีที่แล้ว +1

    අම්මෝ අපිත් ඒ කෑම කෑවා වගේ 🥰 අපි ආතල් එකේ ඉමු 😋😋😋😋🤩🤩🤩🤩🤩🤩🤩

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +1

    Ammai thaththai iddi piril video eka ammge hinawa ❤😍 ada aiywa wadiya dakke aiyth penna enno 😌😎

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +1

    Aww😍 soo colourful n looks yummy✌😋💜💙

  • @venulakrandi1606
    @venulakrandi1606 6 หลายเดือนก่อน +1

    පිට්ටු කියන්නේ මගේ ආසම ආසම කෑමක්❤

    • @MagicCompass
      @MagicCompass  6 หลายเดือนก่อน +1

      ❤️😍❤️😍

  • @nimashasana5969
    @nimashasana5969 ปีที่แล้ว +1

    Hii hii ada okkoma innawa wage kemata.......niyamai akki issellama video eka hodata pahadili karala denawa okkoma.......

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤😍

  • @ishiumeshika6732
    @ishiumeshika6732 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ කන වෙලාවටම වීඩියෝ එක සෙට් උනා 😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      නියම ටයිමින්. ❤😍❤

  • @poornimaniroshani854
    @poornimaniroshani854 ปีที่แล้ว

    Ayyage ammai thaththai genna paw eyala ehene eyalawath oya wadasatahan walara genna ethakota thawath lassanai

  • @niranjanifernando7509
    @niranjanifernando7509 ปีที่แล้ว

    Oya denna maru ane ohoma thamai jeevithe vidinna one. Godak aya karanne vidawana ekane. Mamath kamathi oya vidihata enjoy karanna. God bless 🙌 🙏 ❤ hamadama saluting inna.

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว +1

    Akki lassanai ne ada 😍😍😍😍 aiyath lassanai hode ❤️❤️❤️ video ekath maruuuuuu😍❤️😍❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤

  • @sukiyasl9539
    @sukiyasl9539 ปีที่แล้ว +4

    Kandy vlog එක බැලුව විතරයි 😂❤️❤️

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 ปีที่แล้ว +1

    සුපිරි 😁

  • @induniperera4134
    @induniperera4134 ปีที่แล้ว +1

    Bibikkan kathawa niyamai buchi...

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +18

    අනේ ආයේ යද්දී හැමදාම අම්මලා එක්කන් යන්න එයාලා ඉද්දි නිකන් මොකක්දෝ අමුතුම සතුටක් තියනවා.චුට්ටා නැතුවත් පාලුයි.ආදරෙයි ඔයාලට 🥰🥰🥰🥰 හැබැයි අද අයියට කන්න උනේ පොඩ්ඩයි 😁😁 නැහැ නැහැ අන්තිමට අයියා ඔක්කොම කනවා කියල දන්නවා..😘😘😘 ආදරෙයි ඔයාලට ගොඩක් 😘😘😘😘❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් හැමදාමත්. 😍❤❤❤😍

    • @nish7396
      @nish7396 ปีที่แล้ว +1

      Math akagai❤️

  • @tharukarathnayka67
    @tharukarathnayka67 ปีที่แล้ว +1

    Adath video ek lassni ❤🌸

  • @lakshanmadhuranga1760
    @lakshanmadhuranga1760 ปีที่แล้ว +1

    Adrei okkotma❤️✨️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Adareiiiiiii 😍❤❤😍

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +2

    තාත්තී ට මං ගොඩක් ආදරේ ..එයා ශෝයි අනේ ......😍😍😘😘😘🤗🤗

  • @gayathriudeshika310
    @gayathriudeshika310 ปีที่แล้ว +1

    නියමයි 👍❤️❤️😘

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    Umandawe sadu බෙදා harapu nil katarodu mal idiappa e kama ටික dakkahama umandawa thama මතක් une harima shok 🤗🤗🤗🤗❤️❤️❤️

  • @gayanipavithra7305
    @gayanipavithra7305 ปีที่แล้ว +1

    Wooowww adarei kattiyatama ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤

  • @mithumakarshana5212
    @mithumakarshana5212 ปีที่แล้ว +1

    Lagadi idan balanna gaththe . Ammoho kiyala wadak na superb akki and akka.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤😍

  • @anushadilrukshi2802
    @anushadilrukshi2802 ปีที่แล้ว +1

    Hii akkii..... Adath vedio eka shoooooii keema lokayak😘😘

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว

    Vedio aka nam lassanaiii❤️❤️❤️ada aiyage kathawa adu wela ne aka aduwak wagee🥺pittu kawa nisada danna😁😁.kema tika nam rasa pataii.thawath me wage lassana vedio aran enna.oyala2na nisa apita me wage then walata yanna teyana baya nathi wenawa.first time yanakota bayai wage ne eth oyalage vedios balanakota a baya nathi wenawa.oyala simple widiyata ne kohe geyath yanne.ඇදුම් පැලදුම් ehema anika kema kana widiya wena aya wage boruwata posh widiyata kanneth na ne.aththatama me vedios godak ayata watinawa athi.iten adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na ta ma.budusaranai

  • @vidurangirajapaksha5318
    @vidurangirajapaksha5318 ปีที่แล้ว +1

    අම්මෝ යන්නම ඕනී..

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +2

    ලන්කාවේ කෑම කියන්නෙ වෙනම ලෝකයක්
    ලෝකේ කොහේ රටේ හිටියත් ලන්කාවෙ කෑම ටිකක් කෑවම තියෙන සතුට කියල නිම කරන්න බැහැ
    එතන වෙනද කාපු නැති අලුත් කෑම ගොඩාක් තිබුනා
    ලස්සනයි වැඩේ නම්
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අපි පොඩි කාලෙ ඉඳන් උස් මහත් වෙච්ච නොස්ටැල්ජියානු මතක ටික තියෙන්නෙ ඒ කෑම බීමත් එක්කනෙ. ඒකයි ඒ සීන් එක.
      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @NS-vc5ls
    @NS-vc5ls ปีที่แล้ว

    ඔයලා කිව්වට විස්වාස කරන්නේ නැති වෙයි බුචියෝ.ඔයලා කනකොට මට කෑම වල සුවද ආවා .කෑම වල රස මටත් දැනුනා.සත්තයි❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤❤ ඒකයි බැඳීම 😍😍😍😍

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว

    නියමයි🤤😋👌

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි
    👊👊👊

  • @sukiyasl9539
    @sukiyasl9539 ปีที่แล้ว +7

    දැන් නම් කොච්චර පෙන්නුවත් ඔහොම වෙන වෙනම අරන් කන්න හිතෙන්නේ නෑ. බුෆේ එකකින්මයි කන්න හිතෙන්නේ 🙈😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      හෙ හේ... බුෆේ නහර වලටම කාවැදිලා ඒ කියන්නෙ. 😀😀

  • @anushajeewanthi4336
    @anushajeewanthi4336 ปีที่แล้ว

    Amma inna Kota video eka harima lassani...🥰🥰🥰

  • @harshanahasi9690
    @harshanahasi9690 ปีที่แล้ว +1

    Adath maru...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🤗🤗🥰🥰❤️❤️

  • @heshanilakshika3136
    @heshanilakshika3136 ปีที่แล้ว +1

    කෑමයි ඕගොල්ලොයි..❤️❤️💕

  • @piyu13
    @piyu13 ปีที่แล้ว +1

    අනේ රස පාටයි 😢 බඩගිනියී 😩💕 අද ඔක්කොම ඉන්නවා ශෝයි 🥺💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤😍😍😍

  • @harshanijayawardhana8879
    @harshanijayawardhana8879 ปีที่แล้ว

    ආසම කපල් එකක් 😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +2

    අයියො කටට කෙලත් උනනවා 😗❤🤤🤤🤤🤤

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +3

    ගලදාරී කියද්දී චුට්ටගේ sponsor එකක්ද කියලා හිතුනා. හැබැයි නෑ නේද 😍 Subscribe කරන්න කියන්න ඕනි නෑ ඉතින් ඇත්තටම කවුද අනේ කෑමවලට අකමැති 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      චුට්ටට ගලධාරි එකට කස්ටමර් කෙනෙක් විදියට එන්නවත් බෑ ලේසියකට. හෙන නීති රීති ගොඩක් තියෙනවා. ඒකයි මේකේ චුට්ටා ඇත්තෙත් නැත්තෙ. හොටෙල්ස් වල නීති තදයිනෙ.

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว

    උමන්දාවට බැනපු අයට හොද උත්තරයක් ඒ රෙස්ටුරට් එකෙන් දීලා තියනවා හාමුදුරුවෝ සාර්ථකයි ප්‍රායෝගිකයි❤️❤️

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +1

    ඔයාලා video එකක් දාලා තියෙනවා කියලා දකිද්දි සතුටු හිතෙනවා ....අක්කි හොදයි annuosing වලට.....💙💚💜️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤😍😍😍

  • @shami.crmresidential
    @shami.crmresidential ปีที่แล้ว

    you guys are hilarious. so good. and so happy

  • @anjanadilshan3021
    @anjanadilshan3021 ปีที่แล้ว +1

    Sri lanka best hotel number 1Galdari❤️

  • @cakebash8862
    @cakebash8862 ปีที่แล้ว +1

    Everyone in the family are here today😍😍😍

  • @sarangadewindi8655
    @sarangadewindi8655 ปีที่แล้ว +1

    Ape aunty innw lassanai 😍 eya ithim hinawevi innkot hrima lassanai vlog ek 😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍😍❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +1

    Niyami Nangi malli ❤️🤗

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    👌❤️ palue aya ekka lassana dawasak gatha karala

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +1

    කෑම දැක්කම බඩගිනි දැන්නම් 😋😋😋❤❤❤❤❤❤ලස්සනයි විඩියෝ එක් 😻

  • @tavidupraveen3207
    @tavidupraveen3207 ปีที่แล้ว +1

    ඕ ගොල්ලො අනෙ පට්ට ආතල් සෙට් එකක්🥰😍🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @chathurathnayake2546
    @chathurathnayake2546 ปีที่แล้ว +1

    jaffna food festival is happennig at ramada. go n try. nex experience 29- 30 only.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අපි ඊයෙම ගියා ඒකට. TH-cam වීඩියෝ එකක් කලේ නෑ හැබැයි.

    • @chathurathnayake2546
      @chathurathnayake2546 ปีที่แล้ว

      අනේ........😥

  • @Keshyvlogs
    @Keshyvlogs 25 วันที่ผ่านมา +1

    Akkitayi ayyatayi pawulatamai theruwan saranai hamoma ahinsikayi💗🙏,

    • @MagicCompass
      @MagicCompass  24 วันที่ผ่านมา

      🙏🙏❤️❤️

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 ปีที่แล้ว +1

    Ane e thatta hari ahinsakai

  • @sasinichathurika6871
    @sasinichathurika6871 ปีที่แล้ว

    අයියාගේ ගෙදර අයත් එක්ක ආයේ යමු....
    ♥️❤️♥️

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +1

    මටත් කන්න හිතැනා😁❤️❤️❤️❤️

  • @rangipabasara6268
    @rangipabasara6268 ปีที่แล้ว +1

    Onna man awa adath

  • @chanukiperera7243
    @chanukiperera7243 ปีที่แล้ว

    Wow yummy

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    ඔයාලා පරිස්සමෙන් ඉන්න දැන් විඩියෝ එක බලන්න වෙන්නේ නැ පස්සෙ බලන්නම තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හරි අක්කෙ කමක් නෑ. නිවාඩු පාඩුවෙ බලන්නකො. ආදරෙයි හැමදාමත් 😍❤😍

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว

      @@MagicCompass 👌👌👌👌😍😍😍😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 ปีที่แล้ว +1

    හායි වේවා❤️❤️ අනේ ඒ කෑම වල ලස්සන...😍😍❤ පාට පාට ලෝකයක් නේන්නම් 😍😍 අඩේ කෑම range එක 😍😍 චුට්ටා මේකේ නැති නිසා අලුත් එකට අරං ගියා ද..😁 අම්මයි තාත්තයි පුදුම ඉවසීමකින් ඉන්න ඇති මේ ටික record කරනකං..😁😁🥲 මණි පිට්ටු 🥲🤣🤣 සල්ලි තිබ්බා නම් කොහොමද අයියේ එහෙම 😁😁🤣 වම්බටු මාළු මිරිස් ආසයි ද අක්කා..😮😮 ෂා.. මං හිතුවා අක්කා ඒ වගෙ එළවළු වලට වැඩිය ආස නෑ කියලා..☺️ රෑ වෙලාවට මේ කෑම ඔක්කොම කන්න අපිට හිතෙන්නෙ නෑ නේ සාමාන්‍යයෙන් හැබැයි ඒක නම් නියමයි 😍😍😍 අතුරුපස උනත් එහෙමයි.. 😍 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      යශී හෙන ආසයි ඒ වගේ එළවලු වලට. මන් තමයි ආස නැත්තෙ. මන් ඒවා නොකන නිසා ගෙදර ඒ කෑම ජාති හැදෙන්නෙත් නෑ. ඒ හින්දා මෙහෙම කන්න සෙට් උනොත් තමයි එයැයිට.
      ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @yashoo7734
    @yashoo7734 ปีที่แล้ว

    අනේ චුට්ටා කොහෙ ගිහින්ද එයා නැතුව පාලුයි වගෙ වීඩියෝ එක😢හැබැයි වෙනද වගේම වීඩියෝ එකනං මරු😍😘

  • @ranawellaliyanageharithris7879
    @ranawellaliyanageharithris7879 ปีที่แล้ว +1

    ආදරෙයි 😍💙💙

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว +1

    අඩේ අදත් සුපිරියක් තමා lv u akka aiya and family 🥺❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍

  • @hash_fernan
    @hash_fernan ปีที่แล้ว +1

    හම්නේ හම්නේ😃 රෑට කන්න නැති නිසා වීඩායෝ එකක් බලලා බඩ පුරව ගන්න මං😥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හිත පිරුනා කියන්නෙ බඩ පිරුනා හා සමානයි. 😊😍

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    කිරි පැනි දැක්ක ගමන් අයියා දවසක් කිරි පැනි කාපු විදිය මතක් උනේ....😁😁😁අයියෝ මෙකෙ පෙන්නුවෙ නෑනේ කිරි පැනි කනවා.....😄😄අක්කගේ තාත්තා මරු අප්පා දෙවනි අක්කා වගෙමයී 🔥🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හෙ හේ.... දැන් පූල් මදිවට කිරි පැණි දැක්කමත් මාව මතක් වෙන්න අරන්නෙ. 🙈🙈😀😀

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 ปีที่แล้ว +2

    මොකුත් හිතන්න එපා අක්කෙ දැක්ක ගමන් මතක් උනේ උමංදාව 😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එහෙම නොවුනනම් පුදුමයක්. 😀

  • @Sugandika.
    @Sugandika. ปีที่แล้ว

    අනේ අම්මා n අප්පච්චිව හැම වීඩියෝ එකකටම ගන්න එයාල දෙන්නත් හෙන ආතල් එකේ ඉන්න දෙන්නෙක් වගේ 🤗🤗🤗

  • @Keshyvlogs
    @Keshyvlogs หลายเดือนก่อน

    Pawulama meet wena kamathi dawasak, okolama harima hitha hoda katiyak❤aderei

  • @ruwaniasanka8034
    @ruwaniasanka8034 ปีที่แล้ว

    Yummy food

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Kama lokayak thamai ithin akki ada lassanai❤️❤️❤️

  • @vidarshathisera9104
    @vidarshathisera9104 ปีที่แล้ว +1

    🤩🤩🤩

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️🤗😍🤗❤️❤️

  • @sanjeewajackson8206
    @sanjeewajackson8206 ปีที่แล้ว +1

    Supiri

  • @niroshanipushpakumari5414
    @niroshanipushpakumari5414 ปีที่แล้ว +4

    මම දැන් කුචී අක්ක ගේ උපන්දින වීඩියෝ එක බලලා අවේ