Ministry of Biriyani | වස විස නැති බිරියානි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2022
  • වස විස නැතුව රස ගුණ විතරක් තියෙන සුපිරි බිරියානි තියෙන ප්ලේස් එකක, පවුල් පිටින් අරගත්තු ලන්ච් එකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අරන් එන්නෙ.
    Biriyani
    Chicken Biriyani - 1350/=
    Mutton Biriyani - 1450/=
    Sea Fish Biriyani - 1450
    Lamb Biriyani - 1450/=
    OMG Prawn Biriyani - 1500/=
    Fried Rice
    Chicken Fried Rice - 1200/=
    Seafood Fried Rice - 1300/=
    Mixed Fried Rice - 1350/=
    Nasigoran
    International Seafood Nasigoran - 1350/=
    International Mixed Nasigoran - 1400/=
    Opening hours - 11.00am - 5.00pm (everyday)
    Contact No - 0706413513
    Arpico Super Centre Location:
    maps.app.goo.gl/aLDcb8MUe5GFE...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog #food

ความคิดเห็น • 429

  • @sachiniumanda251
    @sachiniumanda251 ปีที่แล้ว +3

    අක්කගෙයි අයියගෙයි වීඩියෝ එකක් බැලුවෙ නැත්තන් මට නිකන් කෑවෙ නැහැ වගෙ මන් හැම වීඩියෝ එකක්ම වගෙ බලනව..... free හැම වෙලාවෙම හොය හොයා බලනව..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤😍❤

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +3

    බිරියානි පිස්සො අපිත්
    බිරියානි කන්න තකහනියෙ ගාල්ලෙ ඉදන් කොලබ ආපු පිස්සො අපි
    Bucket list එකට දාගන්න ඕනෙ තැනක්
    අම්මා පටන් ගත්ත විදියට ආසයි
    අදත් වැඩේ පට්ට
    ආදරෙයි නිහතමානී පිස්සො ඩබලට

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Lassanai video eka, waaaaaaw rasa lokayak supiri good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว +3

    vedio aka lassanaiii❤️❤️❤️kema nam godak rasa patai aniwarenma try karanna one..thawath me wage lassana vedio aran enna.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na ta ma.budusaranai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +3

    මේක එනකල් බලන් හිටියේ...අම්මා ඉද්දී ශෝක් අනේ 🥰🥰🥰🥰

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +12

    කලින් තුන්දෙනා high tea එකට ගිය එකත් මතක් වුණා මේක බලනකොට 😁 අනුරාධගෙ look එක නියමයි අද.... යෂී අතින් කන එක ගැන කියපු කතාවටත් එකඟයි... අත් දෙකම උස්සලා 😁 😊😊😊❤️👍

  • @wathsalaamarapathi7767
    @wathsalaamarapathi7767 ปีที่แล้ว

    අදත් මරු අනේ🤩❤️
    ආදරෙයි හැමදාම❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว

    aneee oyalage videos blnn nam marama asai...video eka iwara weddi gdk dukai..dennatama adrei god bless you🥰♥️✌🏻

  • @islander_kool_kat
    @islander_kool_kat ปีที่แล้ว +1

    Good to see your mother in this video . Such a sweet lady she is . ❤

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +18

    ඒ කෑම ටික මේ වෙලාවෙ කන්න තිබ්බා නම් කියලා හිතෙනවා.යශී අක්කා අතින් කාපු එක නම් නියමයි.අතින් අනලා කද්දි ඒක මාර රසයි.ඔයාලා ඔහොම රස කර කර බිරියානි නාසිගුරන් කද්දි වීඩියෝ බලන අපි අසරණයි.කොහොම උනත් ආසාවෙන් බැලුවා.ආතල් එකේ ඉමු ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤❤😍😍❤❤❤❤

  • @dilmitharushi960
    @dilmitharushi960 ปีที่แล้ว +18

    ඉස්සෝ කිව්වොත් අක්කා තමා පෝක් කිව්වොත් අයියා තමා 😄😚

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +4

    අදත් වීඩියෝ එක නියමයි...
    ආදරෙයි හැමදාම ඔයාලට...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤😍

  • @mindinipathirathna
    @mindinipathirathna ปีที่แล้ว +4

    මං නම් බලන් හිටියේ අම්මායි දුවයි කාපු කෑම. රහට හිත ගිහිල්ලා කතා කළේත් කෑම කකා. නියමයි. පට්ට. හැමදාම වගේ ආදරේයි ඔය දෙන්නාටම ගොඩක්. ආතල් එකේ ඉමු. 💕💕💕💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      කෑමටම ගැලපෙන අම්මයි දුවයි. 😀😀
      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @isharaharshani6143
    @isharaharshani6143 ปีที่แล้ว +1

    Vedio eka enakn Maga balan hitiyeee❤❤❤❤niyamai❤adarei aiya akka❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +1

    Aww😍 looks yummy n nice vlog doubala✌😋♥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍😍❤😍😍😍

  • @kingmars6977
    @kingmars6977 ปีที่แล้ว +1

    ලස්සනයි ආස්වෙන් බලනවා කවද ද කියල අපි හම්බවෙන්නෙ කියල හිතනව අම්මෙ ගෙ ආරම්භ ලස්සනයි

  • @roshshali8182
    @roshshali8182 ปีที่แล้ว +1

    Oyala kaddi apith kanawa wage danenne.adyathmika suwaya. Adarri akki & aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    Niyamai Jayawewaa 👍❤️

  • @tharushinawanjalee4681
    @tharushinawanjalee4681 ปีที่แล้ว

    Vedio ek hamadama wage Maru👌👌 Akka kapu widiytnn respect krnn ona.mkd api ape widiyt knn lajja wenna onema nee kiyl thmi math hithanne🤟🤟 Adarei oyala dennata paule kttiyti💗💗💗

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว +1

    Adath niyamai kma tika rasai wage😋
    adrei hmotama😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @RamithD
    @RamithD ปีที่แล้ว

    Woow perfect 👍

  • @fathimafarhanamohamedkuthu9190
    @fathimafarhanamohamedkuthu9190 ปีที่แล้ว +1

    Dang nang apata badaginiiiiii
    Lassanata karanawa oyala 2 program aka
    Kanata mihiri ahagena inna apita mey pita rata wala
    Way moreee to gooooo

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 ปีที่แล้ว +1

    Ow ow ane mathakai oyalane thegi aran open ekata giyeee ❤️❤️👍👍👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @isamarasinghekg782
    @isamarasinghekg782 ปีที่แล้ว +2

    අක්කෝ අයියෝ.... හැම දාමත් ආදරෙයි.... නිදහස සතුට උපරීමෙටම විදින ආතල් ජෝඩුව... 😍😍😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍

  • @romanykahandawala8940
    @romanykahandawala8940 ปีที่แล้ว +2

    I love your mum. She is so much fun

  • @saranya549
    @saranya549 ปีที่แล้ว +2

    ammage start eka lassnai

  • @piyuminimalka1868
    @piyuminimalka1868 ปีที่แล้ว

    හිත හිත හිටියෙ අනේ .එතකොටම දාලා එකක්😚

  • @GayaniGunasekara-wy6qx
    @GayaniGunasekara-wy6qx ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .godak adarei .

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kushansamithajith4372
    @kushansamithajith4372 ปีที่แล้ว +1

    Start eka jayai

  • @thanujarajini4773
    @thanujarajini4773 ปีที่แล้ว +1

    Amma nm maru ..

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +2

    Adath niyamai❤️❤️❤️

  • @nathashaprabodya6414
    @nathashaprabodya6414 ปีที่แล้ว +1

    Hamadama wage adath maru ithin.adarei godak 😍😍😍❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +1

    Adath shoook...ayyage joke ekka thamai vlog eka godaak lassana ...😍😍😍ayya me hat eka daagena thamai chama ekka food festival hitiye..

  • @thinukavidunetha5060
    @thinukavidunetha5060 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක මරු 😍

  • @avishkapiumantha2411
    @avishkapiumantha2411 ปีที่แล้ว +3

    දාපු ගමන්ම ආවා....අදත් සුපීරී හොදේ.... ආදරෙයී ඔයාලට. අද ස්ටර්ට් එක සුපර්..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @fathimafarhanamohamedkuthu9190
    @fathimafarhanamohamedkuthu9190 ปีที่แล้ว +3

    Biriyani lovveeeee itttttt❤❤❤❤

  • @amilaasanka9511
    @amilaasanka9511 ปีที่แล้ว +2

    අදත් විඩියෝ මරු තුන්දෙනාටම ❤ ආදරෙයි යෂී ඔයාගෙ කතාව මරු

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +3

    අක්කියයි,අම්‍මියයි කන විදිහ බලන් විඩියෝ කරන අයියගේ ඉවසිම ගැන වෙනම විඩියෝ එකක් ගේන්න වටිනවා☺️☺️☺️😃😃😃

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +1

    අම්මෝ... අනිවාර්යයෙන් ගිහින් කන්න ඕනි අනේ 😋😋😋

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +11

    අම්මො විඩියො එක ගැන හිතුවා විතරයී ආවා විඩියො එක......සුපිරි අහ්හ් අම්මා පටන් ගත්තු විදිය....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤😍😍😍

  • @madushani9581
    @madushani9581 ปีที่แล้ว +1

    Amma මරු

  • @tharushijayasighe1596
    @tharushijayasighe1596 ปีที่แล้ว +1

    Akkage pawle kattiyai aiyagr pawle kattyai maru❤ eyalth ekka log onaa.

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว

    අම්මට නම් මං හරි කැමති😍😍😍

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +2

    ඔන්න මාත් ආවෝ video එක දැම්ම ගමන්😍😍😍🤗🤗❤️

  • @darshananayanananda423
    @darshananayanananda423 ปีที่แล้ว

    Thanks

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +1

    Wooow maruuuuu❤️🙊

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว +2

    පරක්කු උනත් වීඩියෝ එක අනිවාර්යයෙන් බලනවා ඩබල .අදත් මරු කාල බීලා ආතල් එකේ ඉන්න ❤️❤️❤️ බැලුවා ඒ වීඩියෝ එක බිරියානි රස කියනකම් බලන් හිටියේ.😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤😍😍😍

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි
    👊👊👊👊👊
    👌👌👌👌👌

  • @kingmars6977
    @kingmars6977 ปีที่แล้ว +1

    නියමයි අම්මිගෙ අරාම්බෙ ආසවෙන් බලන්නෙ කවද්ද හම්බවෙන්නෙ හිතනව සතුටින් ඉන්න

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว

    Amma nam maru aneeeee

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    මම එදා එකත් බැලුවා ඔන්න ඉතින් අදත් බැලුවෝ ඔයාල දෙන්නගේ වීඩියෝ බලන්නෙ නැතුව ඉන්න බැහැ ඉතින්

  • @lakshikasamadhi8465
    @lakshikasamadhi8465 ปีที่แล้ว

    Vedio ekk enkl bln htye😍😍😍

  • @sulochanimadushika1117
    @sulochanimadushika1117 ปีที่แล้ว +5

    ඔය දෙන්නා මරු ආන්ටී මරේ මරු 😍♥️

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +1

    ane ammage lassana harima siriyawantha patai🥺❤️mage amma unna nm eytath oma kanna aran denna tibba🥺

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว

    සුපිරියි පටිටයි නියමයි අතිවිෂිශ්ටයි මරෙ මරැ ඉතින් අක්කි අයියේ 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️අක්කිගෙ පැහැදිලි කිරිම හරිම ලස්සනයි ✊😍 ✊😍.

  • @sathiyarajrajadurai5394
    @sathiyarajrajadurai5394 ปีที่แล้ว +1

    Very very good video. And food also cheap and best

  • @gayanipavithra7305
    @gayanipavithra7305 ปีที่แล้ว +1

    ❤️❤️❤️ adarei ❤❤❤ 😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +2

    අද බූචී පොඩි නලු ලුක් එකක් තියේ 😁 අද විඩියෝ එකත් මරු

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +2

    මාත් කැමති අතින් කන්න ඒක මාර රසයි ... 😘😘😘❤️❤️❤️❤️

  • @sithmisathsarani147
    @sithmisathsarani147 ปีที่แล้ว +2

    Awooooo awooo fv cuple♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤😍😍😍

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +2

    ශෝයි අනේ පවුලම❤❤❤❤

  • @chathurikaharshani1669
    @chathurikaharshani1669 ปีที่แล้ว

    Supiri 👍

  • @salaninalisha2429
    @salaninalisha2429 ปีที่แล้ว +16

    මායි පුතයි හැමදාම හොය හොය බලනවා ඔයාලාගේ වීඩියෝ . පුතා මොන වැඩේ කර කර හිටියත් hi foodies කියන සද්දේ පෝන් එකෙන් ඇහෙද්දි එයා එතන😊😊😊😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      අඩේ... පුතාට කියන්න ගොඩාරියක් ආදරෙයි කිව්වා කියලා 😍❤😍

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +6

    ඇත්තමයි අතින් කනවා වගේ නෑ අනේ... අපේ ලොකු පුතා කියනවා අම්මා අතින් අනලා කවනවා වගේ රසට එයා අතින් කද්දී රස වෙනස්ලූ... කට්ට කම පොඩ්ඩයි නේ... 🤭🤭🤭🤭🤭🤭🤭 දරුවෝ හැමදාම පුංචියි , හුරතලෙයි අම්මා , තාත්තා ළග විතරයි නේ... හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න... 💖💖💖💖💖💖💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      හෙ හේ... ඔයි කතාව අපිත් එහෙමම පොඩි කාලෙදි කියලා තියෙනවනෙ. පුලුවන්නම් දැනුත් කියනවා. 😀😀😍❤😍

  • @rashmianuththara995
    @rashmianuththara995 ปีที่แล้ว +1

    Supiri ane kema tika . Adarei akke aiye. Theruwan saranai oyala hamotama.💞💞

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤

  • @amashasadumini2582
    @amashasadumini2582 ปีที่แล้ว +1

    ඔයාලා හරි ශෝක් අනේ ❤️🥰 ආදරෙයි😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @achininirodima968
    @achininirodima968 ปีที่แล้ว +1

    අම්මගේ ස්ටාට් එක මරැ අනේ 😘❤️

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +1

    Adeeee.maru ane ude nagitala padam karala dan me video eka balanne🙈❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว +2

    Mage fav biriyani 😜❤ maru ane auntie aiya blnnko ada 😜❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ☺️☺️☺️☺️😀😍❤😍

  • @buddiniayeshmanthi2479
    @buddiniayeshmanthi2479 ปีที่แล้ว +4

    අදත් ලස්සනයි ❤️ඔය දෙන්නත් එහෙමයි 😘

  • @sachelle6845
    @sachelle6845 ปีที่แล้ว +1

    Urban kitchen ❤️

  • @sansaladeshanjali4251
    @sansaladeshanjali4251 ปีที่แล้ว +2

    Maru Ammai duwai😂

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +6

    අම්මා නම් ශෝයි ආදරෙයී හැමෝටම ❤️❤️😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් ❤😍❤

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 ปีที่แล้ว +2

    Ane maru mage nam badaginna wadi una appa maru niyamai vedio eka adreiiii පරිස්සමෙන් sathutin inna ❤️❤️❤️🤗🤗😘😘☃️☃️🌲🌸

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @Senash-m5h
    @Senash-m5h ปีที่แล้ว +1

    Akka eththatama kiyannwanam oyala gana kiyanna wachana na kiyanne sathiyata vidios gananawak danawa anith you tube channles karana aya dannema na maseta 2 wage thamai danna eth me 1 sathiyakata baladdi vidios godak danawa issarahatath me wage vidios danna shakthiya dairya wasanawa lanenna one..❤❤

  • @bhagyasuraweera4424
    @bhagyasuraweera4424 ปีที่แล้ว +3

    සතියට දවස් දෙකක් කෑම වීඩියෝ දාන එකනම් ශෝක්.

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +2

    Chance එකක් දුන්නොත් අපිටත් බැරි නෑ start එක අරම් දෙන්න...🤪🤪😂🤭
    ආදරෙයි අයියා අක්කා...❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒ ස්ටාර්ට් එකනම් දවසක ගන්නම ඕනේ.
      ආදරෙයි හැමදාමත් 😍😍😍❤❤❤

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +1

    Open krpu dwse idn me video eka enkn bln hitiye ❤😋

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    🙋🙋🙋🙋🙋🙋mn akke ❤️❤️😋😋

  • @maduraprasankawaththage5519
    @maduraprasankawaththage5519 ปีที่แล้ว +2

    kanna nam ithin duwama thamai

  • @nuwansuranjith8056
    @nuwansuranjith8056 ปีที่แล้ว +1

    අම්මා නම් 👌

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว +2

    Ada mokakda video eka kiyala hitha hitha idiye..ane digatama monday videos dannakoooo.......oyala nama kiwwa gaman mathak una kuchi buchi eke karapu video eka e thana neda me kiyala...ane gedara okkoma kattiya ekathuwela athal kitchen eke kemak hadannakooooo......love you akka aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍

  • @venulakrandi1606
    @venulakrandi1606 7 หลายเดือนก่อน

    මං නම් ලඟකදී ඉඳන් තමා ඔයාලගේ වීඩියෝ බලන්නේ මං දැං ඔයාලා දෙන්නට ඇබ්බැහි වෙලාද මංදා😁😁 දකින්න ආසයි ඔයාලව පානදුරේ පැත්තේ ඇවිලා හිටියොත් පුතා ර්ක්කම එනවා බලන්න😁😁😁

  • @nethmichathurika7076
    @nethmichathurika7076 ปีที่แล้ว

    කුචී අක්කා & බුචී අයියා 🥺💗

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +7

    බුරියානි කියන්නේ ඉතින් සුපරීම නාසිගුරන් එහෙමයි 😋👌♥️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +1

    ශෝයිම ශෝයි ආදරෙයි ගොඩක්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @ishu11465
    @ishu11465 ปีที่แล้ว +1

    Polonnaruwa peththe ආවොත් aniwa kiynn ae 🥰🥰🥰🥰 pattama rasa kema thiyn restaurant ekk තියෙනවා 🥰🥰🥰🥰 eken video ekk one 🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අනිවා කියන්නම් 😍❤😍

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 ปีที่แล้ว +2

    Meva balan inna camera karana aiyai apiyi paw deiyane...😂❤ane aunty nam maru appa..🤩❤ shoi thun denama..🤗❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍❤❤❤

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +2

    1o වෙනියට මම ආවෝ

  • @DressIdeas7
    @DressIdeas7 ปีที่แล้ว +4

    නියමායි නියමායි නියමායි අදත් සුපිරි ❤️😍👌

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    💚💚💚💚💜️💜️💜️💜️ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 ปีที่แล้ว +2

    අම්මා ලස්සනයි ❤❤හරිම සිරියාවන්තයි❤❤

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +2

    Aiyhage sumbare thamai maru....kela unanawa katata...hmmm

  • @amishasheshadi3484
    @amishasheshadi3484 ปีที่แล้ว

    Ammi ලස්සනයි

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN ปีที่แล้ว +2

    අහිම්සක කොම්ලාට කන්න වෙන්නේ පස්සෙනේ... 😬දැන් ලංකාවට ආවම කන්න යන්න තැන් ගොඩක් තියෙනවා 🤓
    much love couple ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ලිස්ට් එක මාගලක් වගේ දිග ඇති. 😀😀
      ආදරෙයි ඩබල ❤😍❤

  • @ishanimangalika1366
    @ishanimangalika1366 ปีที่แล้ว +1

    Dennama lassanai akkai aiyai viyadama karana oy salli eka dawasak duppath daruwekta pothak dekak aragena denna oyala dennata kochchara sathutak deneida kiyala balanna hithata oyala dennata tharhkata newei kiuwe oyala okkotama adarei

    • @garaj8465
      @garaj8465 ปีที่แล้ว

      😂

    • @garaj8465
      @garaj8465 ปีที่แล้ว +1

      එයාලා පාරෙ ඉන්න අයට කෑම ඕනතරම් දෙන විඩියො තියනව දැකල නැද්ද

    • @ishanimangalika1366
      @ishanimangalika1366 ปีที่แล้ว

      @@garaj8465 dakalanam tiyanwa eth ayet dunnata pawak wenne nane neda

  • @kaushalyaamarasingha3462
    @kaushalyaamarasingha3462 ปีที่แล้ว +1

    Aiyooo kawadda ane awe othent. Mage office eka oka pitipasse. Aiyoooo. Dannwanm enwane biriyani tikak kala yanna. Aye enwanm kiyanna. Akkat mathakda danne ne mawa. Mn dawasak bus ekedi hanbuna. ❤️😘

  • @chathunidewindya5331
    @chathunidewindya5331 ปีที่แล้ว +1

    aunty is sooo cute😭❤️

  • @sithusithumi2019
    @sithusithumi2019 ปีที่แล้ว +2

    ❤️😍