Waters Edged Unlimited High Tea Buffet | girls Outing | මෙහෙමත් ආදරයක් 🥰 | Bhagi’s Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2023
  • #watersedge #hightea #saturday #saturdayevening

ความคิดเห็น • 262

  • @shani5147
    @shani5147 ปีที่แล้ว +15

    Lankawe minissu hadannama ba akke. Aththatama me rata me vidiyata thiyenne saththu wage hasirena minissu nisa. Kisima pirisidu kamak nathu ganu ona tharam innawa. Un saththu wage. Kema kala wash room ekata gihin mala jarawa dakkama wamane yanne nathuwa apu eka pudumayak. Nelum කුළුණ hadala auruddak giye na. Open karapu gaman saththu wage gihin eka vinasa kara. Nam kotala hurala. Mona jathiye minissuda me lankawe inne. පිටරට kochchara lassanada e minissunge හැදියාව thiyenawa. Lankawe un ජීවත් wenne saththu wage.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +3

      අපෝ කියලා වැඩක් නැ. අපේ මිනිස්සු ගැන නං. මං සමාන්‍යයෙන් wash room යන්නෙ mirror එක හොයාගෙන විතරයි. ගොඩාක් අය පාවිච්චි කරන toilet වලට යන්නෙ ම නැ ගෙදර යනකම් ම තද කරගෙන ඉන්නවා. මං නෙමෙයි දැක්කෙ මගේ යාලුවා මං දැක්කා නම් අනිවාර්යයෙන් ම වමනෙ දානවා කාපු ගමන් ම නේ. හිරිකිතයි අපේ අයගේ හැසිරිම ගැන නම් එ වෙලාවේ එතනට foreigners ලා දෙන්නෙක් ආවා පුදුම ලැජ්ජාවක් ඇති උනේ මට නම් එ මිනිස්සු හරිම අප්පොරියාවෙන් අපි දිහා බැලුවෙත්. 🤦‍♀️🥺

    • @jeewanthikumari9070
      @jeewanthikumari9070 ปีที่แล้ว +2

      ඇත්ත ඒ දේවල්වලට තදට නිති දැම්මනං ඉවරයි හොද දඩයකුත් එක්ක නැත්නං හදන්න බැහැ මම අදටත් hand bag එකේ වැඩිපුර බෑග් එකක් අරන් යනවා විසිකරනදෙයක් තිබ්බොත් දාගෙන ගෙදර ගේන්න

    • @shani5147
      @shani5147 ปีที่แล้ว

      @@jeewanthikumari9070 eka thamai ane hadiyawa kiyanne. Minissu harima apirisidui pare ganu yanawa kakul hodanneth na lagin yanna ba dadiya gada. E wagema kisima hadiyawak na

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 ปีที่แล้ว

      Appo eka nm aththa

  • @yohanmadhu8536
    @yohanmadhu8536 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කී ඔයා...😘😘😘

  • @rooeats
    @rooeats ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ස්වීටි❤️❤️❤️ඔයාගේ වීඩියෝ එකක් එනකම් හරිම ආසාවෙන් මාත් ඉන්නේ🥰🥰🥰ආදරෙයි😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! පැටියෝ ❤️

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว

    Thanks for the video bhagy....😘

  • @piyumimadubashani4713
    @piyumimadubashani4713 ปีที่แล้ว

    Oya thamai mn asama... Day vlogs, travel vlogs mn wadipurama bslann as oyage videos akke.. Hari nihathamani oyai ayyai dennama.. Marama lassanai ane oyage videos.. Jiwithe irhuru kaleth sathutin inn akke.. Hamadamath sathutin inna.. Adarei🥰❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! මේ ආදරේට ගොඩාක් වටිනවා මේ විදිහට මාව අගෙ කරන එකට ❤️

  • @rupaganegoda414
    @rupaganegoda414 ปีที่แล้ว +2

    ගොඩාක් කාලෙකින්. හරිම ලස්සනයි. හැබැයි, ඔයා හොදේ දුවේ. වීඩියෝ එකත් මරු. රසත් හොදට ඇති කියලා හිතෙනවා. ආදරෙයි දුවේ.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      ඔව් ආන්ටී ටික දවසකින් විඩියෝ එකක් අරගෙන ආවේ. අනේ බොහොම ස්තූතියි! ආන්ටී බුදුසරණයි ❤️

  • @irushiwijekoon7607
    @irushiwijekoon7607 ปีที่แล้ว +9

    මමත් ලගදි marry කරා. මම ඔයාගේ ඡිවිතෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගෙදර වැඩ,පවුලේ අය එක්ක ඉන්න විදිහ, මහත්තයට ආදරෙන් ඉන්න විදිහ, ඡිවිතේ විදින විදිහ,ඔයා අපිට කියලා දුන්නා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා🎉 බුදු සරනයි❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මෙහෙම අගය කරනවාට ❤️

  • @thanujarathnayaka3598
    @thanujarathnayaka3598 ปีที่แล้ว

    හරිම ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @gayathrimahawaththa3021
    @gayathrimahawaththa3021 ปีที่แล้ว +2

    🥰🥰🥰🥰❤️❤️❤️❤️ godaaaaaaaaaaaaaak adarei akkeee

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @thilininishara2649
    @thilininishara2649 ปีที่แล้ว

    Wow Akki you looks so beautiful 😍love your dress ❤

  • @dileka4437
    @dileka4437 ปีที่แล้ว

    Adath video 1 godak lassanai sudu akko.puluwannam day vlog 1k karanna.adareiii 😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම ඉස්සරහට අරගෙන එන්නම් නංගි ❤️

  • @chathurikaudayangani5362
    @chathurikaudayangani5362 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි 🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගීයෝ ❤️

  • @piumidilshani9059
    @piumidilshani9059 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි 😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 ปีที่แล้ว +1

    අනේ baghi dear අදත් ගොඩක් ලස්සනයි විඩියෝ එක .ඔයාත් ගොඩක් ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️

  • @imeshahansani6314
    @imeshahansani6314 ปีที่แล้ว +4

    පව් අනේ සකුන්ද අයියා බලන් ඉන්න විදිය...ලස්සනයි භාගී

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      එක තමා මටත් ගොඩාක් දුක හිතුණා 🥺❤️

  • @nicky8287
    @nicky8287 ปีที่แล้ว +3

    අක්කි දවස ගානෙම වීඩියෝ දානවනම් ඒත් ආසයි. මේ වෙනකන් චැනල් එකේ දාලා තියෙන කෑම ඔක්කොම අක්කිගෙම අතින් හදලා කන්න හරිම ආසයි 🥺🌹✨️🧚💐

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ආදරෙයි ❤️

  • @isharasandamali3124
    @isharasandamali3124 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කී බෝලේ. ආදරෙයි.❤️💞😍😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @pavanimadhuhanshi8576
    @pavanimadhuhanshi8576 ปีที่แล้ว

    Akki makeup eka lassanai ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! නංගීයෝ ❤️❤️

  • @dinithinirasha4935
    @dinithinirasha4935 ปีที่แล้ว

    Ada video eka lassanai.akke anthimata kiyapu de gana mn kalpana kara atha akke oya kiuwwa de TH-cam aken oya samajeta loku panividayak dunna ❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @mayurilakshani6053
    @mayurilakshani6053 ปีที่แล้ว

    නියමයි ❤️😍😍

  • @sakurarodrigo
    @sakurarodrigo ปีที่แล้ว +73

    මචෝ 😢 මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔය මම නැතුව ගිය පලවෙනි සහ අවසාන එක කියලා හිතා ගන්න !!!! ආයේ ගියොත් ඉතින් මම නැ 😣😣😣 ඒ වෙලාවේ දෝණිගේ උපන්දිනේ වැඩ තිබුණා... ගොඩක් busy උනා . නැත්නම් මමත් කනවා බල බල live කෙල ගිලින්න තිබ්බා 😅

    • @dinuwarnasooriya1251
      @dinuwarnasooriya1251 ปีที่แล้ว +2

      අම්මෝ... අක්කෙ

    • @sunethrakalansooriya8351
      @sunethrakalansooriya8351 ปีที่แล้ว +2

      හොඳ wade .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +4

      ඒ මේ අපි plan කරගෙන ඉන්නෙ buffet පාරක් දාන්න කොයි වෙලාවේ හරි එකටත් යනවා. අපි ඔයා ආවාම යමු හොදේ ❤️

    • @priya1736
      @priya1736 ปีที่แล้ว +1

      අපෝ ඔය සකුරා නැති එකමයි හොද... නාකි ගෑනියෙක් වගේ ගස් ගෙඩි කඩ කඩ.. තණ්හාව

    • @simidi..
      @simidi.. ปีที่แล้ว

      😅😅

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    Wow 😋😋😍😍❤️

  • @happylifewithbc5987
    @happylifewithbc5987 ปีที่แล้ว

    Adath hari lassani vedio eka...apith honda high tea ekak hoya hoya hitye dear.😊😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️

  • @nilushiwalpola783
    @nilushiwalpola783 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නම ගොඩාක් ලස්සනයි භාගි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️

  • @chandimalakmali9577
    @chandimalakmali9577 ปีที่แล้ว

    Lassanai akkala....❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @lifebooksrilanka7287
    @lifebooksrilanka7287 ปีที่แล้ว +1

    Wow yummy

  • @nethu1492
    @nethu1492 ปีที่แล้ว

    Hi darling...video aeka nm suparb...eetath wada oyage dress aeka nm maarama lassanai...and darling oyage habitat nm duka hithuna.aayeth aeyath aekka yanna..solo date dekakuth genna..aadarei hemadamath ..theruwan saranai!!♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @ishikaudeshikarunasena4298
    @ishikaudeshikarunasena4298 ปีที่แล้ว +1

    Food review nam Bhagi thamai❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Adanam lassanae vedio aka nangi

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 ปีที่แล้ว

    Shok ane! Thawa mewage day in a life vlogs post karanna ♥️♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම බොහොම ස්තූතියි! ❤️

  • @duladissanayaka1947
    @duladissanayaka1947 ปีที่แล้ว

    ආදරෙයි අක්කා 😊❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අපිත් ආදරෙයි නංගීයෝ ❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @asanthinalika6008
    @asanthinalika6008 ปีที่แล้ว

    Today I watched this nanga, though I have seen this video earlier. You know you have very beautiful smile.I went mad about your wrist watch too. It's really nice one. And thank you for sharing such a wonderful experience with us. I love to watch your videos. Never fed up. And the wash room experience, it happens every where nanga, even my office too, it's a bank and can you imagine.
    So, that's it. I too wish to see you some where soon.

  • @geethsuranga4117
    @geethsuranga4117 ปีที่แล้ว

    ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි නේ හලෝ...😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      අනේ එහෙමද? බොහොම ස්තූතියි! හොදෙ ❤️❤️

  • @chaminiperera1061
    @chaminiperera1061 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි අක්කා video එක.. අනේ මන්දා හැමදාම උනත් අක්කගේ video බලන්න ආස හිතෙනවා. අක්කා දැන් පවුලේ කෙනෙක් වගේ.. අක්කටත් අයියාටත් තෙරුවන් සරණයි ❤️😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

    • @ireshasamandari4277
      @ireshasamandari4277 ปีที่แล้ว

      Akke man punchi බිස්නස් ekak karanawa

    • @ireshasamandari4277
      @ireshasamandari4277 ปีที่แล้ว

      Dish wash
      Fabric softner
      Toilet cleaner kadeta wada godak aduwata

  • @maleeshadhananjali8720
    @maleeshadhananjali8720 ปีที่แล้ว +1

    Math dakka akkiwa. Akki mage dihath baluw. Man katha karan awe na ithin😞 man oyage okkom videos hamadmt balanwa. Lassant karanwa. Budusarani 😘❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගා ❤️❤️ ඔයත් ගොඩක් ලස්සනයි ❤️❤️ තව තවත් ලස්සන වෙන්න ඕන ❤️❤️ ඔය දෙන්නටත් යාලුවන්ටත් සම්මා සම්බුදු සරණයි🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @raviperera1555
    @raviperera1555 ปีที่แล้ว

    mama asama godak nihathamani kenek akkiyoo oyai aiyaiii...adareiiii

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @manjulasamanmalee5343
    @manjulasamanmalee5343 ปีที่แล้ว

    💗

  • @shanthiherath8654
    @shanthiherath8654 ปีที่แล้ว

    ♥️♥️

  • @kushaniranaweera5359
    @kushaniranaweera5359 ปีที่แล้ว

    😍😍

  • @samabandara1912
    @samabandara1912 ปีที่แล้ว

    Onna dmma gamn blna awa akki adrei godak 😘❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගීයෝ ❤️

  • @morin242
    @morin242 ปีที่แล้ว

    පව් නංගි මල්ලි .වීඩියෝ එකනම් ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ ඔව් අක්කේ 🥺❤️

  • @nimeshaayodya705
    @nimeshaayodya705 ปีที่แล้ว

    ♥️✨

  • @lakminichethana11
    @lakminichethana11 ปีที่แล้ว +2

    අක්කි ඔයා නම් තවත් ලස්සන වෙලා.දිලිසෙනවා.මේ frock ekak marama lassanai.❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️

  • @thiliniperera8111
    @thiliniperera8111 ปีที่แล้ว

    👍👍😘😘♥️♥️

  • @anuradhachethana3500
    @anuradhachethana3500 ปีที่แล้ว

  • @ruwanifernando6635
    @ruwanifernando6635 ปีที่แล้ว

    ලස්සනයි නංගි
    ඔයා ලස්සන වෙලා 💜💜💜

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️❤️

  • @madushiliyanage9882
    @madushiliyanage9882 ปีที่แล้ว +1

    ♥️♥️♥️💐

  • @ayowickramasiril-yj7ql
    @ayowickramasiril-yj7ql ปีที่แล้ว

    ❤️❤️❤️

  • @taniaekanayake5453
    @taniaekanayake5453 ปีที่แล้ว

    Nice video Bhagee..very cute today nice dress l 😙

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว

    😍❤😘

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว

    😍😍😍😍

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว

    ලස්සනය් ගොඩක් 🙂🙂🙂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️

  • @diaryofdreams3854
    @diaryofdreams3854 ปีที่แล้ว

    You are so beautiful in this outfit darling ❤️❤️❤️

  • @piumisenadeera6812
    @piumisenadeera6812 ปีที่แล้ว

    🎉❤🎉❤🎉

  • @cheramidealwis1063
    @cheramidealwis1063 ปีที่แล้ว

    You are absolutely Gorgeous

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว

    Dress eka lassanai akka

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว

    Oyata lassanai e anduma akkiyo 💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @franklynmanuel
    @franklynmanuel ปีที่แล้ว

    What's the price

  • @hashithaeranda
    @hashithaeranda ปีที่แล้ว

    Akka ❤🎉

  • @dulanijayasekara5544
    @dulanijayasekara5544 ปีที่แล้ว

    How much per person

  • @ksdsilwa761
    @ksdsilwa761 ปีที่แล้ว +2

    ඇත්තම කියන්න ඔයාගේ ජීවිතේ බලලා මම සතුටු වෙනවා...ඔයා හරි laky.. ඔයා වගේ අපිට එහෙම ඇවිදින්න යන්න තරම් හොඳ lif එකක් ගෙවන්නේ නෑ. ඔයාගේ දේ දකින කොට ඔයා යන තැන් මමත් විඳිනවා. එකට ඔයාට ගොඩක් ආදරෙයි.. සතුතින් ඉන්න ලැබේවා බුදු සරණයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ජිවිතේ කවදාහරි ම හරියන්න ඔනා මිනිස්සු ඔයලා අනිවාර්යයෙන් ම හරියයි මට විශ්වාසයි ❤️🙏

  • @shashikalavithanage8080
    @shashikalavithanage8080 ปีที่แล้ว +3

    Akkige outfit eka lssni ada😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @sanjushenara6882
    @sanjushenara6882 ปีที่แล้ว +1

    Ane mn knna asa dessert ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      මාත් ගොඩාක් ආසයි එත් දැන් පැණිරස කෑම ඔලුවේ කැක්කුමක් එනවා එ නිසා කන්න බැ 🥹🥹❤️

  • @bhagyasandaranu2166
    @bhagyasandaranu2166 ปีที่แล้ว +2

    Hii... ❤Thalawathugoda thiyanawa chola authentic indian resturant ekak.. eke food review ekak karannko dear..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      මීට කලින් මගේ විඩියෝ එකෙ දලා තියෙනවා එයලාගෙ කෑම හරිම රසයි බිරියානි පානිපුරි නාන් එහෙම මං කලා තියෙනවා ❤️

    • @bhagyasandaranu2166
      @bhagyasandaranu2166 ปีที่แล้ว

      @@bhagiskitchen1375 mata video eke link ewanna pls...

  • @akilawick4710
    @akilawick4710 ปีที่แล้ว

    Ada Video ekak shoi ane 💓 oyala hodata enjoy Kara neda.aiya nam Pau akki manika

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    Ane mata duka hitune husband gana.hari ahinsaka widihata balan hitiye.hamadamat wage adat godak lassanai vedio aka.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ❤️ ඔව් දුකයි තමා ඉතින්

  • @chethanalakshani2886
    @chethanalakshani2886 ปีที่แล้ว +1

    මං ආසම ඔයාගෙ හිනාවට අක්කි ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @shashiniherath9257
    @shashiniherath9257 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @kanchanachandimala4953
    @kanchanachandimala4953 ปีที่แล้ว

    අක්කේ හැමදාම වීඩියෝ දාන්න.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ❤️

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 ปีที่แล้ว

    අනේ අක්කි you tube එකේ makup vidios කරන අය ඉන්නවා තමා...Eth e ගොඩක් අයට වඩා මාරම ලස්සනට ඔයා makup එක කරගන්නවානේ...මම හරිම කැමති ඔයා makup කරලා ඉන්නකොට e photos බලන්න.මාරම natural looking ewa...😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී මට එහෙම කියලා දෙන්න තරම් දැනුමක් නැ නේ ඔවා වැරදියට කියලා දීලා හොදට බැනුම් අහන්නත් වෙයි අනේ මට ඒ නිසා නොදන්න දෙවල් කරන්නෙ නැතුව ඉන්න ❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว

    Shok denna .. change Eka ta th ekka giya Eka ...🤩
    Oya nisa Dan Sakura ge vlogs balanna purudu wela ..eya giya ne dhoha ✌️😉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️❤️

  • @vish9562
    @vish9562 ปีที่แล้ว

    ඔයත් ලස්සනයි.Outfit එකත් ලස්සනයි.Handbag එකත් ලස්සනයි.Hand bag collection එකේ video එකක් කරන්නකෝ පුලුවන් නම්.😍😘😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ එහෙම ලොකු collection එකක් නැ ඩාලිං බොහොම ස්තූතියි! ❤️

    • @vish9562
      @vish9562 ปีที่แล้ว

      @@bhagiskitchen1375 😘😘

  • @prathibalakmali5484
    @prathibalakmali5484 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹💗

  • @phonevideos1516
    @phonevideos1516 ปีที่แล้ว +5

    Oya hitiyata wada fair wela kiyala mata hithenawa . Monawada use karanne ❤️❤️❤️

    • @sdtechshow137
      @sdtechshow137 ปีที่แล้ว +1

      Matath dana ganna one

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +2

      මේ දවස්වල මං use කරන්නෙ spa Ceylon බඩු එකද? දන්නෙ නැ වෙන හේතුවක් නම් නැ ඉතින්

  • @nishadhiwijerathne5161
    @nishadhiwijerathne5161 ปีที่แล้ว +9

    සකුරා නංගිගෙ අඩුව නම් පේනවා ඔය දෙන්නා විතරක් නිසා.❤️❤️

  • @nisansalakumari2167
    @nisansalakumari2167 ปีที่แล้ว

    අක්කගේ පිලිවෙලට මම හරි ආසයි.ඉගෙන ගන්න දේවල් ගොඩායි.ඉතින් ගොඩාක් තැක්යූ අපිට මේ දේවල් කියලා දෙනවට.පරිස්සමින් ඉන්න අක්කී.
    මන් නිශූ

  • @ruwanijayasekara4025
    @ruwanijayasekara4025 ปีที่แล้ว +1

    අද හරිම ලස්සනයි අක්කී ඔයා 😍❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! පැටියෝ ❤️

  • @gigib0075
    @gigib0075 ปีที่แล้ว

    Very nice frock......

  • @krishmilatanu9425
    @krishmilatanu9425 ปีที่แล้ว

    Akke oya lassanai ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඩලා ❤️

  • @koshilageethani8307
    @koshilageethani8307 ปีที่แล้ว

    ❤❤😊❤😊❤❤😊😊
    Akk ice coffee recipe shape karana Akk
    milkmade 🥂🥂🥂🥂🍶🍶
    Wait 😊akk

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඉස්සරහට දාන්නම්කෝ ❤️❤️

  • @ayesharoznanisallay3196
    @ayesharoznanisallay3196 ปีที่แล้ว

    Hi.. how much was the buffet ?

  • @isuruudayangasilva3081
    @isuruudayangasilva3081 ปีที่แล้ว +1

    අපිත් මහරගම

  • @samsunnazar8575
    @samsunnazar8575 ปีที่แล้ว

    How much one person?

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    ලස්සනයි සුද්දී වීඩියෝ එක අනේ හස්බන්ඩ් පව් ඉතින් ආදරෙයි ඔයාලට ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ආ ඔයා දැන් ගොඩාඩාඩාඩාඩාක් ලස්සන වෙලා 😁😁😁👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️

  • @chathurikasamarasinghe7378
    @chathurikasamarasinghe7378 ปีที่แล้ว

    Apith last Saturday giya. Eth akkiwa dakke nane 🥺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ඔව් අපිත් ගියේ last Saturday නේ 🥺

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +12

    අනේ 🥺🥺🥺 පව් දෙයියනේ අයියා බලන් හිටපු විදිහට අම්මප පව් කියලා හිතුවා 😞❤️ අනේ ආයේ එයා ඉන්න වෙලාවේ ඔහොම යන්න එපා අක්කෙ. දුකේ බෑ ඒ මූණ

  • @uk3380
    @uk3380 ปีที่แล้ว

    Water’s Edge & Kingsbury high tea are best & worth

  • @sujithlokuge4863
    @sujithlokuge4863 ปีที่แล้ว

    Price kiyada akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      Video එකේ ඔක්කොම විස්තර දලා තියෙනවා 😊

  • @wmchathura232
    @wmchathura232 ปีที่แล้ว

    Oya gollannta salli teyenawaneda itin Oya aya oyagollang posh kama oya gollan kana bona akaraya pennanawa ne ekata api sathitui neti beri manussayaketh podi udawauwak denna labana athmedith oya ayata lebewi❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ඉතින් ඩියර් ඔයා කොහොමද? කියන්නේ මං කාටවත් උදව් කරන්නෙ නැ කියලා ඔයා මාව දන්නෙ නැනේ. මක් ඔනා තරම් උදව් කරනවා මට පුලුවන් විදිහට. ❤️

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 ปีที่แล้ว

    apith මේ ලගදි watersage එකේ wedding එකකට ගියා..එතකොටත් washroom gihilla e dewal hriyata karan netuw kattiyak gihilla...ewa wash කරන අයත් අපහසුතාවයට පත් වුනා...අක්කි කියද්දි මටත් එදා සිදුවීම මතක් වුනේ...wash කරන aunty laa පවා එයාලට දොස් කිව්වා....එයාලා හරි අැත්තටම...එයාලත් මිනිස්සුනේ...එයාලා එපැයි හෝදන්න ඔිවා තව කෙනෙක් බාගෙට කරපු වැඩක් නිසා...😢

  • @seaofthoughts3268
    @seaofthoughts3268 ปีที่แล้ว

    How much is the high tea

  • @gaganinaanayakkara
    @gaganinaanayakkara ปีที่แล้ว

    Nanga home tour ekak karannako

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      ගෙදර හැමදෙයක් ම දලා අක්කේ තියෙන්නෙ ❤️

  • @thisandifoodandcake6352
    @thisandifoodandcake6352 ปีที่แล้ว +1

    කාලෙකින් විඩීයෝ එකක් දැම්මේ නැනේ..😊😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว +1

      ඔව් නේ අද දැම්මා ඉතින් ❤️

  • @kanchanachandimala4953
    @kanchanachandimala4953 ปีที่แล้ว +4

    මම බලලා තියන යූටියුබ් චැනල් වලින් ලස්සන,පිලිවල,පිරිසිදු හැම අතින්ම අන්ග සම්පූර්ණම චැනල් එකක් තමයි bagis kichan තමයි.මම හරිම ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා.කියලා වැඩක් නෑ.අනේ අක්කේ ඔයාලගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! පැටියෝ මෙහෙම අගය කරන එකට ආදරෙයි හැමදාමත් මං ❤️

  • @piumilakshika1488
    @piumilakshika1488 ปีที่แล้ว +1

    Kiyada akke hight tea 1 person

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      විඩියෝ එකේ තියෙනවා ❤️

  • @inurirubasinghe1002
    @inurirubasinghe1002 ปีที่แล้ว

    Akke one person kiyada?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  ปีที่แล้ว

      Video එක බැලුවේ නැද්ද?