Family Lunch | අඩු ගානකට පවුලටම කන්න | Clover Banquets & Resorts | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2022
  • පවුලෙ හැමෝමත් එක්ක, අඩු මුදලකට, බඩ පැලෙන්න කන්න පුලුවන් තැනක් ගැන තමයි අද වීඩියෝ එකෙන් පෙන්නන්නෙ.
    Onion Rings - 600/=
    Caesar Salad - 1050
    Cream of Chicken & Mushroom Soup - 550/=
    Sweet corn & chicken soup - 600/=
    Mushroom chicken & cheese pasta - 1500/=
    Fire spice pork belly - 1450/=
    Mixed grill combo - 2900/=
    Mongolian Rice - 1600/=
    Soft drinks - 150/=
    watalappan - 400/=
    Cream caramel - 400/=
    Ice cream - 400/=
    Clover Banquets & Resorts
    0763450606
    0112913938
    goo.gl/maps/6PBjmh1WHWJ4D8NbA
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog​ #Restaurant​ #food
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,review,hotel review,food review,Western Food,Rice,Chicken,Egg,Clover,Clover Banquets & Resorts,Delivery,Takeaway,Dine-in,Biyagama Road,kelaniya,Kelani River,Family,Leaf,Soup,family restaurant,Meat Platter,Sea food,Pork, Chicken

ความคิดเห็น • 506

  • @chandikaranasinghe1352
    @chandikaranasinghe1352 ปีที่แล้ว +96

    හැම video එකක්ම බලලා මෙවායින් කනවාමයි කියලා හිතින් විතරක් හිතන මම🥺😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +17

      හිතන දේ සැබෑවක් වේවා!! 🙏😍

    • @sachinikaswsachinikasw1231
      @sachinikaswsachinikasw1231 ปีที่แล้ว +2

      Mamath ahemay

    • @aliyabhatt2752
      @aliyabhatt2752 ปีที่แล้ว +2

      @@MagicCompass ww

    • @umeshamadushan8503
      @umeshamadushan8503 ปีที่แล้ว +3

      මාත් ..number ඔක්කොම ලියාගෙන ඉන්නවා 😂

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      Rina sithuvili epa karanawa ..gannawa...wage danathmaka sithuvili walin inna kiyawanna epa hithanna

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +27

    අයියා වගේ හැමදාම හොදට කන්න යන්න එන කෙනෙක් ලැබීමම අක්කේ කොච්චර වාසනාවක්ද නැද්ද 😁

  • @RajikaRaju-ej7zz
    @RajikaRaju-ej7zz 9 หลายเดือนก่อน +2

    අදත් බත් කන ගමන් වීඩියො එක බලන මම ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      😍😍❤️😍😍

  • @smallhomegarden1040
    @smallhomegarden1040 ปีที่แล้ว +1

    හැමදාම බැලුවාට අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ . ගොඩක් රසවත් වගේම ගොඩක් ලස්සනයි 🌷 🌷❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @uajanaki6217
    @uajanaki6217 ปีที่แล้ว +2

    Aneee mama oken kala thiyanawa kamanam harima rasai

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +22

    කෑම ටිකනම් සුපරී 😋👌 අඩු ගානට මේ කාලේ කෑම කන්න ලැබෙන ඒකත් ගොඩක් වටිනවා ☺️💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +4

      සිරාවටම ඈ. 😍❤😍

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් ලස්සනයි vlog එක.කටට කෙලත් ඉනුවා..🤭🤭🤭😋😋😋

  • @roundtheworld4480
    @roundtheworld4480 ปีที่แล้ว +1

    Video eka supiri😋 Try karala balanna one. Soup salads dakkama nm asa hithuna .😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      දවසක ගිහින් බඩ පැලෙන්න කාලාම බලන්නකො. 😍❤😍

  • @nishalidilhara4582
    @nishalidilhara4582 ปีที่แล้ว

    akki aiyatat oya kaddi kawanna katak pauneee ey video krananwe ❤ adaren kawanna etakota hariiiiiii❤

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 ปีที่แล้ว

    Yummy😋මරුනෙ .adgath supiriyak.kuchi &buchi ❤️❤️love you both

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Love you too 😍❤❤😍

  • @sahanwickramasinghe
    @sahanwickramasinghe ปีที่แล้ว +3

    ඇත්තටම හිත අප්සට් වෙලා ඉන්න වෙලාවට දුකක් හිතිලා ඉන්න වෙලාවට මං ඔයාලගෙ වීඩියෝස් බලනවා එතකොට කිසිම දෙයක් හිතට එන්නෑ හරිම fun ඔය දෙන්නා videos කරන විදිහට හරිම ආදරනීය පිරිසක් චුට්ටා අම්මා තාත්තා ඔය දෙන්නා හරියට දැන් ජීවිතේම කොටසක් වෙලා වගේ සුබ පතනවා ඔය හැමෝටම youtube අවකාශයේ magic compass & kuchi buchi ඉහලින්ම බැබලේවා ♥🤩

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤😍🙏❤😍🙏

  • @danudananjaya6035
    @danudananjaya6035 ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක මරු... අද උදේ ඉදලා මම ඔයාලාගෙ කුචී & බුචී එකේ පරන වීඩියෝ බැලුවා 😊😊 මම ආසම දෙන්නෙක් ඔය දෙන්නා..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @ichannel7122
    @ichannel7122 ปีที่แล้ว

    අනේ අසාවෙන් හැමදාම බලනවා ඔයාලගේ vedio ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @HiranSachithra
    @HiranSachithra 7 หลายเดือนก่อน

    මරු 💗

  • @tipsforyourpresentations847
    @tipsforyourpresentations847 ปีที่แล้ว

    Adath lassana vid ekak.. niyamaiii..adareiii😆🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว +1

    Mama family lunch ekakata thenak hitha hitha hitiye. Thanks me thena pennuwata. Chuttata akki wage kanna purudu karanna weno. God bless you Akki and aiya. Much love...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත්. 😍❤😍❤😍❤

  • @chamodimanohari2036
    @chamodimanohari2036 ปีที่แล้ว

    Oylge video godak blnn asai ramada eke higt tea eka nam enjoy Kara eka nm supiri

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว

    Ammoo kematika dakkama ithin video eka purawata kela giluna matanam..love you akka aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @keerthimalli3504
    @keerthimalli3504 ปีที่แล้ว

    Ammoooo A kamatika dakkama matath badagini danuna, patta 👌 Enjoy guys stay safe love you All ❤❤😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Superb supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @sampathkumara6947
    @sampathkumara6947 ปีที่แล้ว +1

    ඔන්න USA වලට අවට පස්සේ ඔයලගෙ ලස්සන විඩියො එකක් බැලුවා අදරෙයි බුදු සරණයි 🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත්😍❤😍

  • @sajiniayesha8614
    @sajiniayesha8614 ปีที่แล้ว +3

    අක්කගෙ ටී ශර්ට් එකේ more love වචනෙ බලල ඇස් දෙකත් රිදෙනවා 🤣🤣ත්‍රිබල් වෙලා පේන්නෙ.මන් හිතුවෙ ඇස් දෙකෙ අවුලක් කියල මගේ....ලස්සනයි විඩියො එක ❣️❣️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ.... වෙරි වගේ ඒක දකිද්දි. 🙈🙈😀😀

  • @kalpana7997
    @kalpana7997 ปีที่แล้ว

    ආසම චැනල් එක 😍😍😍😘😘 සවලෙන් කාලා විඩියෝ එකක් ඕනේ 🙊🙊🙊🙊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Aneeeeee 😍😍🥰🥰❤️❤️😘😘

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +9

    කෑම ටික නම් සුපිරියි අක්කේ..හැමදාමත් වගේ අපේ බඩගින්න ඇවිස්සුවා නේද අදත් ..😆😉😆

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ☺️☺️☺️😀😀😍😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +1

    අනේ ඒ කෑම ටික නම් මරු අප්පා.ඔයාලා ඔහෙන් රස කර කර කද්දි අපි මෙහෙන් අමාරුවෙන් බලන් ඉන්නවා.ඒ වීදුරු වල ලොකු.ඔච්චර ලොකු වීදුරුවක් දැක්කමයි.අනික ඔය වගේ වීදුරුවල රෙස්ටුරන්ට් එක්ක බීම දෙන එකත් පුදුමයි.❤️❤️

  • @rhythmmusic7534
    @rhythmmusic7534 ปีที่แล้ว

    අදත් සුපිරියක් ❤️🔥

  • @imashasathsarani243
    @imashasathsarani243 ปีที่แล้ว +2

    අම්මෝ දැන් නම් හොදටම බඩගිනියෝ 😁😁 මේක බලලා 😋😋

  • @methliayansa4986
    @methliayansa4986 ปีที่แล้ว

    Ane aiyyai akki kadawatha kandy eke thiya candy shop eken candy waraga aragena try karannako video ekak aniwaryen one hode ☺️❤️

  • @himayarasanjali8324
    @himayarasanjali8324 ปีที่แล้ว +1

    අම්මෝ අදත් කෑම ටික නම් මරු❤බඩගින්න ඇවිස්සුවනේ ඉතිං

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +16

    අම්මා ඒ කෑම ටික දැක්කම බඩගින්නකුත් එනවා අනේ🙊🙊🙊🤣🤣🤣 සුපිරි video එක අක්කි & අයියා 😍😍😍😍❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤❤❤😍😍😍❤❤❤

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 ปีที่แล้ว

    අඩෙ ගෙවල් ලග තිබිලත් දැනගෙන හිටියේ නෑනෙ . ඔය දෙන්නට ගොඩාක් ස්තූතියි .අද වීඩියො එක නියමයි .ආදරෙයි 3 දෙනාටම ♥♥♥♥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔන්න දැන් දන්නවනෙ ප්ලේස් එක.
      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @ireshakumari3562
    @ireshakumari3562 ปีที่แล้ว

    Kettu welada mandaa akke oya ....oyala denna dana hema video akakma අනිවාර්යයෙන් balanawa....hemadamath lassana videos danna akke..aiyee... god bless you ...parissammen enna

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว

    කෑමනමි ඉතින් සුපිරියි . කෑමනමි අපෙ අක්කි අයියා තමයි කොතන ගියත් ❤️😍 හැමදාමත් වගෙ මරෙ මරැ ඉතින් ❤️😍 ඔයලගෙ විඩියෝස් වලට ඇබිබැහි වෙන සුලු වග දන්වා සිටිමි...... ❤️✊🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍😍❤

  • @nethminaprabath3531
    @nethminaprabath3531 ปีที่แล้ว

    Ada vidio clear harima lassani😍

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 ปีที่แล้ว +2

    මරුම මරු 👌👌👌. ඔස්ට්‍රේලියාවේ ඉන්න අපිට ලංකාවේ කෑම හදන ආතල් Kitchen videos ටිකක් කරලා දාමුකො 😊😊😊

  • @yasithairosh
    @yasithairosh ปีที่แล้ว

    We have visited the place few times all the times කෑම සුපිරි..🤤🤤🤤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ සුද්දොත් බලනෝනෙ අපේ වීඩියෝස්. 😁😁😁

    • @yasithairosh
      @yasithairosh ปีที่แล้ว

      @@MagicCompass Ya Ya ofa course ofa course..

  • @senuthidissanayake7849
    @senuthidissanayake7849 ปีที่แล้ว +2

    දානකන් බලාගෙන හිටියේ 😚😚කාලෙකින්නෙ ඉතින් අපේ චුට්ටව දකින්නෙ 🙄හැමදාමත් වගේ කුචී කෑම ගැන explain කරන විදිහ නම් මරු 😊english accent එකත් එක්ක කියනකොට මාරම ලස්සනයි ❤️❤️ආදරෙයි හැමදාම 😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @vidurangirajapaksha5318
    @vidurangirajapaksha5318 ปีที่แล้ว +1

    කෑම දැකලාම ආසාව වැඩි වෙලා දැන්.අපිත් යන්න ඉන්නෙ දැන් හොටෙල් එකකට හොදට කාලා එන්න.අක්කා අද ලස්සනයි.❤️❤️

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว

    Food reviews නියමයි❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤

  • @kaveeshadilshani7503
    @kaveeshadilshani7503 ปีที่แล้ว

    Supiri akke marama lassanay ❤️🥰 adareyy godariyak 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kasuniridmika1856
    @kasuniridmika1856 ปีที่แล้ว +1

    mamath aniwaranma othnata yanawamai, maru eka ❤️‍🔥

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි&අයියා&චුට්ටා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @shanikashani1981
    @shanikashani1981 ปีที่แล้ว +1

    Promotion eka hodata karanawa ❤💪

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 ปีที่แล้ว

    නියමයි කැම බීම ටික ඔයාලත් සුපිරියි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤

  • @rashmikumari3398
    @rashmikumari3398 ปีที่แล้ว

    Wenada wagema adath video eka maru apitath badagini awa ane oyala kanakota adarei ❤️❤️😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว

    Kama walata ipaduna dabalak. Ara meat plator eka gena kota akka dapu balma. Akka kana eka vitharay karanne. Dan ara tread meel eka makuno padinawa athine. Me chutta wada karana thanada. Aderey thundenatama. Budu saranay

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว

    කෙල ගිල ගිල බැලුවා video eka 😍 ආදරෙයි අයියා අක්කා චුට්ට අක්කා 😍🙈

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @kumaraarjuna6380
    @kumaraarjuna6380 ปีที่แล้ว

    adath lassanai video eka.maru....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @vindirajee6894
    @vindirajee6894 ปีที่แล้ว +2

    කන්න හිතෙන තැනක් වගේ ගාණත් කියනවානම් වටී...💙

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගණන් ඩිස්ක්‍රිප්ශන් එකේ.

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว

    Oya la Lunch, dinner Ganna places nam Maru .apita th yanna hithenawa 😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤😍😍❤😍😍😍❤

  • @vimarsharashini6515
    @vimarsharashini6515 ปีที่แล้ว +1

    මන් හැමදාම කෑම කන්න ගන්නේ ඔයාලගෙ වීඩියෝ බල බල 🤤❤️

  • @sisirakumara5834
    @sisirakumara5834 ปีที่แล้ว

    අනේ එ විඩියෝ එක මරු 🤗♥️

  • @tharakanadeesha8233
    @tharakanadeesha8233 ปีที่แล้ว

    Oyala dana hema place ekatama ynna dn pissuwak wela thynneeeee....maru ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ....😍❤️❤️😍

  • @sarangadewindi8655
    @sarangadewindi8655 ปีที่แล้ว

    Ko ane amma 😁 ammawath ekkgena enn thbune 😍 enm ithim hinawewi kyn ktha blnn thbuna 😍 amma shooi akki ❤️ mm hrima adarei ❤️😘

  • @sewwandithilakarathne8935
    @sewwandithilakarathne8935 ปีที่แล้ว +3

    සුප් එකත් නිවෙනවා ඉක්මන්ට අම්මෝ අක්කියො😂😍😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀😀😀😍❤️😍

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว

    දකිනකොට කෙලත් ගිලෙනවා 😋😋❤️❤️❤️😁😁😁 නියමයි අහ් 👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤❤❤😍❤❤❤😍

  • @oshanibilakshi4384
    @oshanibilakshi4384 ปีที่แล้ว +1

    Clover eke thamai ape akkage engagement eka gtte කෑම නියමයී🤤🥰 e wgema family restaurant eketh ape family ekatama awilla hodata badapirenna adu ganta kala enjoy krala ynna puluwn 😎 oyala ada gtta කෑම වර්ග math try krala thiyanawa hrima rasai 🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤❤😍😍😍😍

  • @s.wishva2123
    @s.wishva2123 ปีที่แล้ว

    අක්කෙ අයියේ ඔයාල වීඩියෝ දානකම් බලන් ඉන්නව මොන වැඩෙ තිබ්බත් අනිවා බලනවා අදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @sachiniwijekoon9471
    @sachiniwijekoon9471 ปีที่แล้ว +2

    අදත් video එක සුපිරි අයියා & අක්කී... ❤️❤️.. ආතල් kitchen video එකක් ලගදී කරන් නැද්ද..??.. ආතල් kitchen එක බලන්න ආසයි..🤭❤️❤️.. wish u all the best ayya & akka..❤️❤️.. ආදරෙයි හැමදාමත්..❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආතල් kitchen වීඩියෝ එකකුත් දෙන්නම් ලඟදිම. ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @thanujarajini4773
    @thanujarajini4773 ปีที่แล้ว

    පවු අනේ චුට්ටා ..හරිම අහිංසකයි ...

  • @geethagunawardana3585
    @geethagunawardana3585 ปีที่แล้ว +1

    අහුන්ගල්ලේ තියෙනවා RIU කියලා රෙස්ටුරන්ට් එකක් ඒකේ තියෙනවා අන්ලිම්ටට් බුෆේ එකක් ඇවිත් බලන්න.

  • @lakshashi1861
    @lakshashi1861 ปีที่แล้ว

    අම්මෝ කටට කෙලත් එනවා අක්කා ඒවා කන හැටි දැක්කහමයි කෑම ගැන කියන විදිහටයි😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍😍❤❤❤😍😍😍😍

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +2

    මාර ලස්සන තැනක් මරු.

  • @venufantastic7933
    @venufantastic7933 ปีที่แล้ว +2

    අපේ ගෙවල් ලග හරිම ශොක් 💛💛

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 ปีที่แล้ว

    ඔක හොද තැනක්
    කෑමත් හරිම රසයී...

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +4

    හිතුනා සී ෆුඩ් එක කාගෙන කාගෙන යන්න ... 😘😘.... ආදරේයි හැමෝටම 😘😘😘😘😘😘😘😘... බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍😘

  • @sasinichathurika6871
    @sasinichathurika6871 ปีที่แล้ว +1

    Cafe 007 - Embilipitiya
    Vlog ekak karamuko ❤️♥️❤️

  • @sasinduudara
    @sasinduudara ปีที่แล้ว

    සුපිරි කෑම ටික 😋😍❤

  • @FashionGallerycy
    @FashionGallerycy ปีที่แล้ว

    Ammo akki thma shok.. 💐 Kema rsa kara kara kanwa.. Adath lassani video eka.. Ada chutta innawa neda..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍😍❤

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka ปีที่แล้ว +1

    godk kalekin video ekak baluwet aka patta

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว

    නියමයි🤤😋👌

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว

    Awa awaaaaaaa 😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    niyamai ❤

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 ปีที่แล้ว

    ඔයාලගෙ video 3,4 ක්ම මිස් උනා මට අද තමයි ඒ ටික බලන්නෙ....පහුගිය සතියෙම අපිත් කොලබ හිටියෙ ....පොඩි වෙනසකටත් එක්ක අපේ පවූලෙ හැමෝම ආව....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ශා එහෙමද? ඇවිත් කොහේද හිටියෙ?

    • @sandithdisanayaka1446
      @sandithdisanayaka1446 ปีที่แล้ว

      @@MagicCompass dehiwala

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +3

    අඩු ගානට අද කලේ මේ වගේ කන්න පුලුවන් කියන්නේ මරු..😍❤️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +1

    දෙයියනේ දැන් පාන්දර 2යි ... ඩයට් මට ඔයාලගේ විඩීයෝ බලන්න වෙන්නේ මේ වෙලාවටමනේ 💔 ඵ් රස පාටයි කෑම ටික 😍😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ..... ඒ පාන්දර බැලුවා කියන්නෙ බඩුම තමයි 😀😀

  • @hiru3211
    @hiru3211 ปีที่แล้ว +2

    අක්කි කොරෙන් ස්පයිසි සෝස් එකක් හම්මුනා නේද එදා ඩෑන්ගෙන් 😋 එකත් එක්ක pringles ( sour cream & onion ) කලා බලන්නකෝ මාරම රසයි ☺️☺️ කාලා රසත් කියන්න 😚😚😚😚

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Adath vidiyo eka maru❤️❤️❤️

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว

    Lassana place ekak kamath rasa patai godak ✌️❤️

  • @lakmalidasun7819
    @lakmalidasun7819 ปีที่แล้ว +1

    Niyamai kuchi buchi

  • @sithusithumi2019
    @sithusithumi2019 ปีที่แล้ว +1

    Video eka dankan balan idiye.🥰 ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @user-rw6kr6ts8z
    @user-rw6kr6ts8z ปีที่แล้ว

    Superb presentation

  • @sanumitha6868
    @sanumitha6868 ปีที่แล้ว

    Ammo rasa kama neda... maru maru badagini dabala..... adath vidiyo eka niyamai......hamadama sathutin inna ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍❤❤❤

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 ปีที่แล้ว

    Adath supiri ❤️❤️

  • @xCaZper
    @xCaZper ปีที่แล้ว +1

    supiriyak thmai
    mame ada idan makth smagikayek😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤🤗🤗🤗

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි
    👊👊👊👊

  • @kingmars6977
    @kingmars6977 ปีที่แล้ว

    සුපිරි එකක් ජොලියෙ ඉන්න ඔනි 👌👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🙌👌👌❤️❤️🤗🤗

  • @indikawidanage7307
    @indikawidanage7307 ปีที่แล้ว

    Akki plzzzzz butter bouquet restaurant review plzz

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @sathiyarajrajadurai5394
    @sathiyarajrajadurai5394 ปีที่แล้ว

    Super sister.i like much special food

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว

    වීඩියෝ එක බලන්න උනේ අද අනේ බබා අසනීපයෙන්. අදත් මරු ඉතින් ආදරෙයි කුචී & බුචී යෝ ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අනේ.... ඉක්මනටම බබාට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤😍❤

  • @kaveeshagimhani7059
    @kaveeshagimhani7059 5 หลายเดือนก่อน +1

    Akka kettu welwa wage❤❤ mn asama youtube chanel ek❤❤

    • @MagicCompass
      @MagicCompass  5 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @sachijanu
    @sachijanu ปีที่แล้ว

    අක්කි ටිකක් කෙට්ටු වෙලා❤️

  • @jayaamali3142
    @jayaamali3142 ปีที่แล้ว

    Me akka kana vidiyanam hodai ath gilinawa kata tada karala appiriyai

  • @Jananisaranga998
    @Jananisaranga998 ปีที่แล้ว +1

    අනේ ශෝක් ❤😍😍😍🥰🥰🥰🥰මං ආසම කපල් එක..මං හැමදාම ඒක කියනවා.ඔය දෙන්නා ශෝක් අනේ..අක්කෙ අයියෙ ඊලඟ දවසෙ අයියලගෙ අම්මලව අක්කලගෙ ගෙදර එක්ක එමුකෝ.. 🙈

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒ වැඩේ මේ දවස් වල කරන්න අමාරුයි අප්පා. අපි ගිහින් එක්ක එනවනම් දෙපාරක් ගාල්ලෙ ගිහින් එන්න වෙනවනෙ. පෙට්‍රල් වල ගණනුත් එක්ක ඒක ලේසි නෑ.
      ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට ❤😍❤

    • @Jananisaranga998
      @Jananisaranga998 ปีที่แล้ว

      ඒක ඇත්ත තමයි.ඒත් ඉක්මනින් ඒ දේ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘ආසයි ඒ හතර දෙනා එකට ඉන්නවා දකින්න..ඒ හතර දෙනා හරිම ආදරණීයයි

  • @anomawerasingha4227
    @anomawerasingha4227 ปีที่แล้ว

    Shok ane oy denna maru 🥰♥️

  • @madaveewijesinghe4089
    @madaveewijesinghe4089 ปีที่แล้ว +1

    aiya katha nokara innawa nm kemathi... Akka nm hodaii..😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හැමෝවම සතුටු කරන්නත් බෑනෙ ඉතින්.

  • @risiniamasha7497
    @risiniamasha7497 ปีที่แล้ว

    Ftta ftaa♥️♥️♥️

  • @muthun9242
    @muthun9242 ปีที่แล้ว

    ඔව් ඇත්තටම කෑම රසයි අපිත් කෑවා..❤

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว

    Anna math assi pork walata 😜😜❤ maru ada video ekath ada chuttath inne lasssnii ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤😍😍😍