මගේ ආදරණීයන්ට ස්තුතියි 🧡ඉරශ්මිට ඉක්මනින් සුව වෙනවා 🧡අපි ඉක්මනින් ලස්සන චාරිකාවකදී හම්බෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සුවය ප්‍රාර්තනා කරපු සියලු දෙනාට ස්තුතියි🧡
    #travel #travel

ความคิดเห็น • 518

  • @NuwanWalisadeerage
    @NuwanWalisadeerage 3 หลายเดือนก่อน +40

    ආදරණීය සොයුරිය ඔබට ඉක්මනින් සුවය ලැබේවා

    • @shanthaariyarathne9970
      @shanthaariyarathne9970 3 หลายเดือนก่อน

      ඉක්මන් සුවය පතමි. 🥰🥰🌹

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 3 หลายเดือนก่อน +23

    ඔබගේ බිරිඳට ඉක්මන් සුවය අත්වේවා !!! ඔබ සියලු දෙනාටම 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ✝️ ජේසු පිහිටයි ✝️

  • @tharushameedum5411
    @tharushameedum5411 3 หลายเดือนก่อน +22

    අක්කගේ මූණ දුකින් පිරිලා.අයියෝ ගනන් ගන්න එපා අක්කෝ මිනිස්සුන්ට තමයි හැමදේම වෙන්නේ.ඔයාට ඉක්මනින් හොඳ වෙයි.කාලා බීලා සතුටින් ඉන්න ❤🥰අපි ඊළග පාර පාද යාත්‍රා යන් ළහිරු අයියා.අනික ඉරශ්මි අක්කා කියන්නේ ගොඩක් හොඳ සපෝටිව් වයිෆ් කෙනෙක් අයියා ඒක නිසා තමයි එයාට ලොකු කරදරයක් නොවී ඔහොම බේරුනේ.ආදරෙයි තුන්දෙනාටම❤❤❤❤❤

  • @pushpikaweeraratne3033
    @pushpikaweeraratne3033 3 หลายเดือนก่อน +16

    හරිම ආදරනීය පවුලක් , ඔයාට ඉක්මනටම සුවවෙන්න කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා .

  • @tharindu8996
    @tharindu8996 3 หลายเดือนก่อน +31

    ඉරෂ්මි අක්කාට ඉක්මනින් සනීප වෙනවා❤❤❤ ඔය සති 6 ඉවර වෙද්දි අක්කගෙ අත තිබ්බ විදිහටම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා🙏

    • @renukwt2482
      @renukwt2482 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @niroshabandara1615
      @niroshabandara1615 3 หลายเดือนก่อน

      😭🤲🤲🤲🤲💜 0:44

  • @l.groshankumara
    @l.groshankumara 3 หลายเดือนก่อน +16

    ඉක්මනින් සුවය ලැබේවා ඉරශ්මි අක්කා බුදුසරණයි ජෙසු පිහිටයි පව්ලේ සියලු දෙනාම

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 3 หลายเดือนก่อน +11

    ඉක්මනින්ම ඔයාගේ අත සනීප වෙනවා සහෝදරී.බයවෙන්න එපා.වෙනදා හිටියවගේ ඉන්න පුලුවන් වෙනවා.සතුටින් හිනා වෙලා ඉන්න .උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට !!!

  • @WasanthiHenarath
    @WasanthiHenarath 3 หลายเดือนก่อน +7

    දූවටයි නංගිටයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏

  • @jpSL
    @jpSL 3 หลายเดือนก่อน +11

    Get well soon sister,ලබන අවුරුද්ද මුල ඉඳලා පාද යාත්‍රාව කරමු බ්‍රදර්👊

  • @sachinkulasinghe
    @sachinkulasinghe 3 หลายเดือนก่อน +13

    මහා කතරගම දෙවිඳුන්ගේ පිහිටයි ආරක්ෂාවයි සහ ඉතා ඉක්මන් සුවය ලැබේවා....!! ඔබට සහ ඔබ පවුලේ සියළුම දෙනාටම.

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv 3 หลายเดือนก่อน +11

    ඔයා ගැන මම හොඳටම දන්නවා අයියා... බුදු සරණයි පවුලේ සැමටත් 23/24 මම බැලුවා මුල ඉදන්ම... ඔයාගේ වාසනාවක් තියෙන්න නිසා.. කතරගමට එන්න කැබි එකක් ලැබුනේ..හිත හොඳ නිහතමානී ගවේෂකයා සොදුරු ❤❤❤..

  • @sudharmarupasinghe191
    @sudharmarupasinghe191 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණින් ඉරෂ්මට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @dush_95
    @dush_95 3 หลายเดือนก่อน +10

    ඉක්මන් සුව
    බුදු සරණයි ජේසු පිහිටයි ❤️

  • @gaminibandara3022
    @gaminibandara3022 3 หลายเดือนก่อน +2

    ඉතාමත් ඉක්මනින්ම සුවපත් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
    ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණ
    පාද යාත්‍රාවේ තිදෙනාටම සතුටින් යන්න ලැබේවා!❤

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc 3 หลายเดือนก่อน +11

    විශ්ව ආකර්ශනයෙන් සුවපත් වෙනවා ඒකාන්තයෙන්ම

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 3 หลายเดือนก่อน +2

    Duwa oyata බුදු saranina සියලුම දෙවියන්ගේ පිහිටන්න ඉක්මනින් සුවය ලැබේවා

  • @sumethracol3331
    @sumethracol3331 2 หลายเดือนก่อน +2

    ඔබ වැනි සෙනෙහෙබර සැමියෙක් ලබන්න අැයමහා පිනක් කරන්න අැති.හැමදාම සැපේදි මෙන්ම දුකේදිත් සතුටින් සහයෝගයෙන් අාදරයෙන් ඉන්න තෙරුවන්සරනින් කදසුරිදු පිහිටෙන් ලැබේවා..ඉක්මන්සුවය ලැබේවා!!! හිත හයියකරගන්න.වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු ❤❤❤

  • @ayeshajayasinha9082
    @ayeshajayasinha9082 3 หลายเดือนก่อน +2

    ළහිරු ඉරශ්මි පුංචි පවුලට ඉක්මනින් සුවය ලැබේවා.... දෙවි පිහිටයි...

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +2

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සනීප වෙවි ජේසු පිහිටයි❤❤❤ සියලු බාධක දුරු වෙව!!!

  • @_Podiyah_
    @_Podiyah_ 3 หลายเดือนก่อน +4

    ජේසුස් පිහිටයි අක්කේ ඔයාට ඉක්මනින් සුවය ලැබෙයි.ජේසුට කියන්න.ජේසුව විශ්වාස කරන්න... ලහිරු අයියටත් ජේසු පිහිටයි.....

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 3 หลายเดือนก่อน +2

    අනේ දුව ඔබට ඉක්මනින් සුව වේවා බුදු සරණයි

  • @kumarisitha5161
    @kumarisitha5161 3 หลายเดือนก่อน +2

    එරස්මි දුවට ඉක්මන් සුවය පතනවා.දෙවි පිහිටයි

  • @suwarank9065
    @suwarank9065 3 หลายเดือนก่อน +3

    සොහොයුරිය ඔයාට ඉක්මන් සුවය ලැබේවා උතුම් බුද්ධ රත්නයෙ පිහිටයි .❤❤❤

  • @ruwanpeiris8869
    @ruwanpeiris8869 3 หลายเดือนก่อน +6

    මරදන්කඩවල යන්න අයියේ..එක්ස්රේ එකත් අරන් සතියෙන් හිටපු තත්වෙට එන්න පුලුවන්.. ඕක දාගෙන මාස ගනන් ඉන්න ඕනේ නෑ..මගෙත් කකුලට ප්ලාස්ටර් දාගෙන හිටියා ගොඩක් කල්..හරි ගියේ නෑ.. බැරිම තැන එහෙ ගියා සතියයි දැන් හොදටම හොදයි...මං දන්නවා ඕකේ වේදනාව ඒකයි මෙහ්ව්ම කමෙන්ට් එකක් දැම්මේ.. ❤ god bless ..🙏

  • @mangalagamage1707
    @mangalagamage1707 3 หลายเดือนก่อน +2

    අනේ ඇස්වල කදුළු... ඉක්මනින් සුවය ලැබේවා... ජේසු පිහිටයි... ♥🙏

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 2 หลายเดือนก่อน +2

    ඔය මොක උනත් මීට පස්සේ දෙවියන්ගේ අඩවියට යන කොට පඬුරක් ගැටගසා බාරයක් වෙලා. ගෙදර අය දෙවියන්ට බාරදිලා යන්න. ඔබලාට කතරගම දෙවියන් ගේ පිහිටයි..

  • @lochiakarsha1101
    @lochiakarsha1101 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා.. ජේසු පිහිටයි 🙏අනේ මාත් හැමදාම කියන්නේ family එක travel කරන්න යන්න ඒක ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 3 หลายเดือนก่อน +1

    ලහිරු ...............
    ඉක්මනින් සුවය ලැබේවා කියා පතමි .....Irashmi නංගී ඔයාට .............ජය හා සතුට පතමි සැමටම

  • @MihiriMihiri-j9r
    @MihiriMihiri-j9r 3 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුවය ලැබේවා ඉරශ්මි නංගි.ඡේසු පිහිටයි

  • @UmeshaMalshani-yy1tm
    @UmeshaMalshani-yy1tm 3 หลายเดือนก่อน +1

    අක්කට ඉක්මනින් සනීප වෙයි අයියේ. ❤❤❤
    බය වෙන්න එපා අයියේ. ❤
    ජේසු පිහිටයි ඔයාලට ❤❤

  • @Stefniedaniel
    @Stefniedaniel 3 หลายเดือนก่อน +12

    අනේ ඇස් වලට කදුලුත් ආවා🥹🥲❤️ඉක්මනට සනීප වෙනවා ඔයාලා හිත හොඳ මිනිස්සු හරිම ආදරණීය ආදර්ශමත් පවුලක් හිත හයිය මිනිස්සු පේසු පිහිටයි❤️🥹🥰

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය පතනවා අක්කාට දෙවියන් වහන් ඉක්මනින් සුව කරයි ඔයාට ජෙුසු පිහිටයි

  • @commenteka1675
    @commenteka1675 3 หลายเดือนก่อน +1

    ලහිරු අයිය වගේම හිත හොද කෙනෙක් අක්කත් එක අපිට හොදටම දැනුනා, ජිවිතේට ප්‍රශ්න කරදර එනව එත් එ දේවල්දිහා අපහු හැරිල බලද්දි සතුටක් motivation එකක් වගේම පාඩමක්,හැමදේම වෙන්නේ හොදටයි කියල හිතාගෙන වැඩ කරමු,මේ සිද්දියෙන් පස්සේ ඔයාලගේ බැදීම තව තවත් ශක්තිමත් වේවි.good luck..ඉක්මනින් සනිප වෙන්න..love you lahiru family 🌹❣️

  • @samithalakshan5238
    @samithalakshan5238 3 หลายเดือนก่อน +2

    අක්කට ඉක්මනින් සුව වෙයි බුදු සරනයි ❤❤

  • @renuka243
    @renuka243 3 หลายเดือนก่อน +1

    අනෙ ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටයි පරිස්සමින් .අතෙ වෙදනාව සුවපත් වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 3 หลายเดือนก่อน +1

    ආත්මීය සුවද අපටත් දැනෙනවා. නීරෝගි සුව පතනවා❤

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 3 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම අක්කට සුවය ලෑබේවා
    ජෙසුපිහිටයි අක්කා ඔයාට 🙏

  • @heshanibimanya6599
    @heshanibimanya6599 3 หลายเดือนก่อน +2

    ekman සුවය ලැබේවා නංගී budusarani ❤❤

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 3 หลายเดือนก่อน +1

    Dear Irashmi, Duwa and Lahiru Ayya - These things happen so please don't worry. ඔයාලගේ ආදරෙ ඇත්තටම හරිම සුන්දරයි. Wish you a speedy recovery 🙌🙌🙌. I will call you Ayya 👌👌

  • @heshan973
    @heshan973 2 หลายเดือนก่อน

    අක්කේ ඔයාට ඉක්මනටම සනීප වෙනවා ❤️💐 ආදරෙයි ඔයාලට ❤️❤️❤️

  • @malisujata7910
    @malisujata7910 3 หลายเดือนก่อน +3

    උතුම් බුදු ගුණ බලෙන් ඉක්මනට සනීප වේවා 🙏🙏🙏

  • @dilanwijesekara9084
    @dilanwijesekara9084 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව ලැබේවා ... බුදු සරණයි .. ජේසු පිහිටයි ❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 3 หลายเดือนก่อน +1

    දෙව්පිහිටයි බුදුසර්නයි පරිසමීන් ඉක්මනින් සුව ලෑබේවා ❤️

  • @MeryMery-tk5kj
    @MeryMery-tk5kj 3 หลายเดือนก่อน +2

    අාදරණීය.ෙසායුරිය.ඔබට.ඉක්මනින්.සුවය.ලැ.ෙබිවා

  • @diliniherath3625
    @diliniherath3625 3 หลายเดือนก่อน +1

    මමත් හැම වීඩියෝ එකක් ම බලනවා.බුදුසරණයි අක්කා ට ඉක්මනින්ම සුවවෙන්න පතනවා.බුදුසරණයි.🎉

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 2 หลายเดือนก่อน +1

    Get well soon රෂ්මි අක්කා ❤

  • @jeen_veronicawimalasena8816
    @jeen_veronicawimalasena8816 3 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි සියළුම දෙනාටම ඉක්මන් සුවවෙන් න ප්‍රර්ථ නා

  • @ඉෂාන්ධනංජය
    @ඉෂාන්ධනංජය 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනිප වෙවා ! ජෙසුපිහිටයි !!!තෙරුවන්සරණයි !!!!

  • @SudeshikaCj
    @SudeshikaCj 3 หลายเดือนก่อน +1

    ඔයාට තෙරුවන් සරනින් සියලු දෙවි පිහිටෙන් ඉක්මනින් ම සනීප වේවා!

  • @SILENTKILLER12624
    @SILENTKILLER12624 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් ඇන්ටිට හොද වෙයි ජේසු පිහිටයි ❤🙏

  • @sajeewaperera2034
    @sajeewaperera2034 3 หลายเดือนก่อน +2

    නංගිට ඉක්මනටම සනීප වේවා❤❤

  • @judenisan1286
    @judenisan1286 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනීප වෙයි අක්කේ ජේසු පිහටයි ❤❤

  • @yasiruchirantha3149
    @yasiruchirantha3149 หลายเดือนก่อน +1

    ඉරශ්මි අක්කාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน +1

      දැන් ගොඩක් හොදයි ස්තුතියි

  • @jayanthakumari2325
    @jayanthakumari2325 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබෙවා නංගී තෙරුවන් සරණයි

  • @NamaleeShama
    @NamaleeShama 3 หลายเดือนก่อน +1

    ඉක්මණින් ඔබෙ ආදරණීය බිරිඳ සනීප වෙනවා ..
    ජේසු පිහිටයි 🙏

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවා අක්කේ ❤ බුදු සරණයි 🙏

  • @gayanharshana608
    @gayanharshana608 3 หลายเดือนก่อน +1

    පිස්සු හැදෙන ආදරයක් ඔයාල දෙන්නගෙ අක්කෙ ජයවේවා❤

  • @RKFකෙලවල්ලා
    @RKFකෙලවල්ලා 3 หลายเดือนก่อน +2

    පාද යාත්‍රාව ආපහු දවසක යමු...අක්කට ඉක්මනින් හොද්වෙව❤

  • @sn9966
    @sn9966 3 หลายเดือนก่อน +1

    ලහිරු,
    කනගාටුයි වෙච්ච දේ ගැන..
    ඉක්මන් සුවය පතමි.

  • @neeshacolambage9050
    @neeshacolambage9050 3 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සනීප වේවා අක්කේ ❤❤❤බුදු සරණයි

  • @adikarichithra432
    @adikarichithra432 2 หลายเดือนก่อน

    ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නංගී ජේසු පිහිටයි ❤❤❤

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 3 หลายเดือนก่อน +1

    ඉරෂ්මිට ඉක්මන් සුවය ලැබේවා ජෙසු පිහිටයි 🙏💝🌹

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 3 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වේවි නංගිට ලහිරු මල්ලි ඇත්තටම සිතට දැනෙන වා.ආදරෙයි .........ලහිරු හදවතින්ම තෙරුවන් සරනයි ......

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් අයියේ , බාධක ජයගෙන ඉස්සරහට යමු, අපිට වරදින්නෙ නැහැ අයියා , දුක සැප සතුටින් භාරගමු, දෙවියන්වහන්සේ ආශිර්වාදය අපි හැමොටම තියෙනව , ජෙසුපිහිටයි අක්කේ , ජෙසුපිහිටයි අයියේ 🙏🙏❤❤

  • @ishanthayohan5694
    @ishanthayohan5694 3 หลายเดือนก่อน +1

    ඔබටත් ඔබගේ පවුලටත් ජේසු පිහිටයි..🙏

  • @ඊගල්
    @ඊගල් 3 หลายเดือนก่อน

    අයියේ ඔයාලට තව තවත් හරි යන්නෝනී , කරදර කම්කටොලු අපේ ජීවිත වලට එනවා , ඒ සියල්ලම ජය අරන් ඉදිරියට යන්න වාසනාව ,ශක්තිය තියෙනවා අයියේ ඔයාලට , තෙරුවන් සරණයි !❤🎉

  • @prasannafashion9720
    @prasannafashion9720 3 หลายเดือนก่อน +1

    ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ආදරණීය ඔයාලට❤❤❤❤ හැමොගෙම ආශිර්වාදයෙන් ඉක්මනින් සනීප වෙනවා ඉරෂ්මි අක්කව❤❤❤❤❤ ඔය වගෙ ප්‍රශ්න එන්නෙ ආදරණීය වන් තවත් ආදරෙන් බැදෙන්න තමයි ❤❤❤❤❤❤ උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි ඉරෂ්මි අක්කට 🙏🙏🙏🙏
    සොඳුරු දඩබ්බර රස්තියාදු සංචාරකයා ආදරෙයි ❤❤❤❤ මම ප්‍රසන්න මල්ලි ❤

  • @GalleryofKiVi
    @GalleryofKiVi 3 หลายเดือนก่อน +1

    අනේ ඉක්මනින් හොද වෙන්න ඕන ❤ තෙරුවන් සරනයි

  • @Cobra385
    @Cobra385 3 หลายเดือนก่อน +1

    ඉරශ්මිට ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️
    ලහිරු මල්ලි ඔයාට වඩා මන් ගොඩක් ආදරෙයි දෝනිටයි ඉරශ්මි නන්ගිටයි.
    ඔයාලා පොලවෙ පය ගහල ඉන්න හිත හොද සුන්දර මිනිස්සු ..බයවෙන්න එපා එයාට හිටිය වගේම ඉන්න ඉක්මනින් සුවය ලැබෙනවා 👍👍👍👍
    බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි තුන් දෙනාටම 😘🌹🌹🌹
    මන් බහරේනයෙන්

  • @menikmedagoda5786
    @menikmedagoda5786 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා !❤️❤️🙏

  • @lakshithavlogs
    @lakshithavlogs 3 หลายเดือนก่อน

    නංගි ඔබට ඉක්මන් සුව ලැබේවා !

  • @dhilanramesh8614
    @dhilanramesh8614 3 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ,,,ජේසු පිහිටයි

  • @sachithbandara98
    @sachithbandara98 3 หลายเดือนก่อน +1

    බලාපොරොත්තුවෙන් හිටියා විඩියෝ එකක්. ගොඩක් දුකයි මේ උන සිදුවීමට😪 ඉරශ්මි අක්කට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏 ආදරේයි ඔයාලාට අක්කාව හොදින් බලාගන්න ලහිරු අයියේ..👊❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏 ඉක්මන් සුවය පාර්ථනා කරනවා.

  • @mindfuljournei
    @mindfuljournei 3 หลายเดือนก่อน +1

    අසාවෙන් පාද යාත්‍රාව බලල හිටියේ. කමක් නෑ අයියේ අපි ආපහු යමු එන අවුරුද්දේ. අක්කාවයි බබාවයි දෙන්නත් එක්කම යමු. අක්කට ඉක්මනින් සනීප වෙනවා. කතරගම දෙවියන්ගේම පිහිට ලැබේවා❤❤

  • @bandararathnayake7018
    @bandararathnayake7018 3 หลายเดือนก่อน +2

    Oya videoes karannawa wagema oya denna genath balanna please ❤
    Oya dawasak videoe ekaka kiwwa mata oyage maranayata samaharavita enna bariwei kiyala oyata mathakada
    Ehema kiyanna epa number one oyage family eka next oyage vlogs ikmanin suwawewa kiyala pathanawa
    ❤❤❤

  • @janakasupun7639
    @janakasupun7639 2 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලට ඉක්මන්ට හොදවෙයි නැන්දාට ❤

  • @densilfernando5937
    @densilfernando5937 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවපත් වෙත්වා බුදු සරණයි ජේසු පිහිටයි

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 3 หลายเดือนก่อน +1

    ඔබට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණය්

  • @lepanhar9350
    @lepanhar9350 3 หลายเดือนก่อน +1

    ඉක්මනට සුව වෙන්න සුබ පතනවා ඔයාගෙ නෝනනට.

  • @kg94837
    @kg94837 3 หลายเดือนก่อน +1

    Get well soon Irashmi nangi. Without you Lahiru malli cannot do anything. God bless.

  • @SamanRodrigo-f7g
    @SamanRodrigo-f7g 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.ඉක්මනින් සුවය ලැබේවා

  • @ChamindaSanjeewa-gn6ux
    @ChamindaSanjeewa-gn6ux 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අක්කේ ඉක්මන් සුවය ලැබේවා

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා ....බුදු සරණයි ,,,ජේසු පිහිටයි.....😢😢

  • @Rita-p6g
    @Rita-p6g 3 หลายเดือนก่อน +1

    ආදරනිය දුවෙ ජේසුපිහිටෙන් ඔයාට ඉක්මන් සුවයලැබෙවා

  • @RoshanCChinthaka
    @RoshanCChinthaka 3 หลายเดือนก่อน

    Get well soon.. sister...koo.duwa ..take care❤🙏
    ඉක්මනින් සුව වෙන්න කියල හඩවතින්ම පතනවා...

  • @upaliperera3039
    @upaliperera3039 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා . ජේසු පිහිටයි .

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 หลายเดือนก่อน

    අනේ ඇයට සියළු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මනින්ම සුවයටම පත්වේවා! 🙏. අද අපිට යාත්‍රාවේ රසබර පුවත් නැති උනත් මේ වෙලාවේ ඔබ ගෙදර සිටිය යුතුමයි. ජය

  • @WasanaSanjeewa-iq8cf
    @WasanaSanjeewa-iq8cf 3 หลายเดือนก่อน +1

    ලහිරු අයියෙ ඔයා හොඳ සැම්‍ යෙක් ආදරනීය පෞලක් ඉරස්ම් අක්ක ඉක්මනින් සනීප වෙනව ජේසු පිහිටයි😗😗😗😗

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 3 หลายเดือนก่อน +1

    ඉක්මනින්ම සුවය ලැබේවා නන්ගී😊😊

  • @Oson-b6s
    @Oson-b6s 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය පතනවා ❤❤❤

  • @tharangakumara116
    @tharangakumara116 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ kandy ඉක්මන් සුවය ලැබේවා

  • @thilankauddeepana1244
    @thilankauddeepana1244 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව වේවා අක්කෙ ❤️

  • @Chooty-017
    @Chooty-017 3 หลายเดือนก่อน +1

    Jeewithe kiyanne prashna ekka yanna one gamanak mchn ikmanata hoda wei lassana gemak gahala hoda thanakata waren aiye ❤️❤️

  • @ManuRathnayaka-d9w
    @ManuRathnayaka-d9w 3 หลายเดือนก่อน +1

    ඉක්මනට සනීප වෙනවා නැන්දේ බුදුසරණයි දෙවිපිහිටයි ජේසුපිහිටයි නැන්දේ🥺💔

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka หลายเดือนก่อน +1

    අනේ මම දැක්කේ දැන්
    ඉක්මනින් poorna සුවය ලැබේවා
    ජේසු පිහිටයි

    • @travelwithlahiru
      @travelwithlahiru  หลายเดือนก่อน

      දැන් හොදින්

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka หลายเดือนก่อน

      @@travelwithlahiru හරි සතුටුයි
      Eth atha wehesawanna එපා kiyanna

  • @travelwith7164
    @travelwith7164 3 หลายเดือนก่อน +2

    ඉක්මන් සුව ලැබේවා

  • @AsithaSadaruwan-f4h
    @AsithaSadaruwan-f4h 3 หลายเดือนก่อน +1

    ඉක්මන්ට සනීප වෙයි බුදුසරනයි

  • @prabathnandika2666
    @prabathnandika2666 3 หลายเดือนก่อน +1

    නීරොගි සුවය ඉක්මනට ලැබෙවා.

  • @sebbygamer1633
    @sebbygamer1633 3 หลายเดือนก่อน +2

    So sad to hear about this I pray and hope each new day brings you closer to a full and speedy recovery god bless you and your family much love ❤️