SALLI POKURU || EPISODE 327 || සල්ලි පොකුරු || 4th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru

ความคิดเห็น • 183

  • @yennna
    @yennna 2 ชั่วโมงที่ผ่านมา +25

    මේක දැන් ඉක්මණට ඉවර කරානම් හරි .දැන් කතාව වැඩක් නෑ .පුරුද්දට බලන්නෙ 😢💔❤️‍🩹

  • @Utopia_is_you
    @Utopia_is_you 3 ชั่วโมงที่ผ่านมา +69

    ඇත්තමයි මේ කතාවෙ ප්‍රධාන චරිත දෙක නිශි + රුක්මන් කරලා උං දෙන්නාගේ story එක පෙන්නුවනම් හොදයි. ගොඩක් අය එකට ආස වෙයි.🥰 මොකද චුටියා,පිංකි එවා මෙලො රහක් නැ, හෙන මොඩයි.😅😅

    • @deepashyamalee9960
      @deepashyamalee9960 2 ชั่วโมงที่ผ่านมา +1

      බලන්න වාලෙබ.ලනව

    • @nirupasheyamali4263
      @nirupasheyamali4263 2 ชั่วโมงที่ผ่านมา +1

      Dannam balannath asawak nane

  • @Musicforlife-x
    @Musicforlife-x 2 ชั่วโมงที่ผ่านมา +68

    සද්ධාමංගලගේ කතා සුපිරි කියලා හිතුවා😂. ඒ උනාට පටන් ගත්තු හැම කතාවකම මුල විතරයි හොද. දැන් මේකත් නොබල බැරිකමට බලනවා. හැමදාම ඩිස්ලයික් කරනවා. හොද කොටසක් ගියොත් විතරයි ලයික් කරන්නේ. ඒ තරම් එපා වෙලා දැන් 👍👍👍👍👍👍👍

  • @positivethoughts9404
    @positivethoughts9404 2 ชั่วโมงที่ผ่านมา +42

    හරි අතාත්ත්විකයි බන්

  • @top10master-q5u
    @top10master-q5u 3 ชั่วโมงที่ผ่านมา +35

    හොදම කොටස් ඉක්මනට ම ඉවරයි, අප්පිරිය ම කොටස් හෙන වෙලාවක් තියෙනවා.ඒක skip කරාම episode එක ඉවරයි😂

    • @sldamsithu
      @sldamsithu 2 ชั่วโมงที่ผ่านมา

      ow bn...

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 2 ชั่วโมงที่ผ่านมา +29

    සුපිරි වැඩ්ඩෙක් කියලා හිතුවට සද්ධාමංගල ගෙ කතා කිසිම කොලිටියක් නැහැ සෝඩා බෝතලේ ඇරියා වගේ මුලින් පොඩ්ඩක් හොදට ගෙනල්ලා ඊට පස්සෙ අනනවා

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 ชั่วโมงที่ผ่านมา +106

    පටන් ගත්ත වෙලේ ඉඳන් ස්කිප් කරන උන් කෝ 😂

    • @jaymusic438
      @jaymusic438 2 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම

    • @MESITHSAHAN05
      @MESITHSAHAN05 2 ชั่วโมงที่ผ่านมา

      මම

  • @gihankaushalya6111
    @gihankaushalya6111 3 ชั่วโมงที่ผ่านมา +18

    රුක්මන් නීශී= රුක්ශී❤️ Lv එක නිසා කතාව බලනවා.....

  • @DinithiLakshani-sg8qs
    @DinithiLakshani-sg8qs 2 ชั่วโมงที่ผ่านมา +21

    මේ කතාව දැන් කිසිම තේරුමක් නෑ කියන, ඒත් මුල ඉඳන්ම බලපු හින්දා තාමත් ඔහේ බලන සෙට් එක කෝ ✋ මට නම් අප්පිරියයි දැන් එක තැන පල් කරනවා

  • @WASATHETRAVELER4343
    @WASATHETRAVELER4343 2 ชั่วโมงที่ผ่านมา +14

    බනින්න හරි බලන්න හිතෙනවා නේ 😂😂

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 ชั่วโมงที่ผ่านมา +327

    කතාව එපා වෙලා පුරුද්දට බලන උන් කෝ 😂💚💚

    • @Janakamudunkotuwa
      @Janakamudunkotuwa 2 ชั่วโมงที่ผ่านมา +2

      😂🎉

    • @sumithwijethunga3775
      @sumithwijethunga3775 2 ชั่วโมงที่ผ่านมา +7

      එපා welanam නෑ. හැබයි පුරුද්දට balanawa

    • @achinthamihiran1238
      @achinthamihiran1238 2 ชั่วโมงที่ผ่านมา

      😁

    • @jaymusic438
      @jaymusic438 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්

    • @MESITHSAHAN05
      @MESITHSAHAN05 2 ชั่วโมงที่ผ่านมา

      😂

  • @Anne-z2t
    @Anne-z2t 2 ชั่วโมงที่ผ่านมา +13

    හරිනියි චූටියයි set වෙලා පින්කියි හේමකයි set වුනොත් හොද නැද්ද 🤣🤣
    ආ තව නයෝමිගෙයි බඩා සමන්ගෙයි හුටපටේ නිශීට අහු වෙනවා වගේ එකක් තිබ්බොත් කතාව ටිකක් up කරලා ගන්න පුළුවන් 😂
    නිශීගෙයි රුක්මන්ගෙයි love එකත් මීට වඩා romantic කරන්න පුළුවන් බොරුවට තේ කඩයක් පෙන්නන වෙලේ😌, සද්ධට love cn ලියන්න වැඩිය තේරෙන්නෑ😂

  • @nilminikumari3484
    @nilminikumari3484 2 ชั่วโมงที่ผ่านมา +8

    කලින් නාඩගම්කාරයෝ කතාව ලස්සනට ලියලා අන්තිම ටික එපාම කෙරෙවුවා මේකත් එහෙමයි දැන් විකාරයක් කරලා

  • @Anatoly__816
    @Anatoly__816 2 ชั่วโมงที่ผ่านมา +12

    .සාරන්ගකෙ ඇක්ටින් නම් ඇක්ටින් තමා සුපිරි.

    • @ureshapremala2981
      @ureshapremala2981 ชั่วโมงที่ผ่านมา

      සාරන්ග මාරම දක්ශ අතිවිශිශ්ට රන්ගනවේදියෙක් 💕

  • @ThamaliMalsha
    @ThamaliMalsha 2 ชั่วโมงที่ผ่านมา +17

    උබට මෝල් නැති උනාට ඌට මෝල්නේ..😂😂

  • @CRICK681
    @CRICK681 2 ชั่วโมงที่ผ่านมา +7

    6:16 ඕයි ඕයි සද්ධාමංගල😂😂

  • @D_AUDIO_City_Music
    @D_AUDIO_City_Music 2 ชั่วโมงที่ผ่านมา +8

    මෝල්ද කියලත් ඇහුවනි.. 😂😂😂😂

  • @isharasampath6931
    @isharasampath6931 2 ชั่วโมงที่ผ่านมา +6

    මොකද්ද මේ එකම තැන පල් කරන්නේ.තිත තියන්න වෙයි වගේ...

  • @lalpemasiri4773
    @lalpemasiri4773 ชั่วโมงที่ผ่านมา +4

    දැන් තමයි නියම කොටස් ටික යන්නේ එච්චරයි . බොරු හෑලි ඕනි නෑනෙ ❤

  • @dumindacooray
    @dumindacooray 2 ชั่วโมงที่ผ่านมา +6

    ඇස් දෙකෙන් කතාව බලන අය මේ කොණට 👈

  • @kushi784
    @kushi784 2 ชั่วโมงที่ผ่านมา +7

    සද්දා ගේ කතා වලට වඩා බුද්දික සේමසින්හගෙ කතා හොඳ යි

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 2 ชั่วโมงที่ผ่านมา +6

    උබ හිතුවද මට මොල් කියලා 😂😂😂😂😂

  • @onemanshow7554
    @onemanshow7554 2 ชั่วโมงที่ผ่านมา +9

    එක තැන් පල් වෙන සාම්ප්‍රදායික ගොබ්බ ශ්‍රීලංකන් කතාවක් 😂

  • @TikTok-co8xr
    @TikTok-co8xr 2 ชั่วโมงที่ผ่านมา +5

    කතාව skip කර කර බලන මම 😅

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 ชั่วโมงที่ผ่านมา +24

    සේරම කොටස් පොන් එකෙන් බලපු උන් කෝ 🌝❤️❤️

  • @The-Butterfly
    @The-Butterfly ชั่วโมงที่ผ่านมา +3

    කතාව බලලා ඉවර කරන්න යන්නෙ විනාඩි 5යි😂❤

  • @upendragodamunna2057
    @upendragodamunna2057 2 ชั่วโมงที่ผ่านมา +2

    අදත් කතාව සුපිරි

  • @poornithennakoon119
    @poornithennakoon119 ชั่วโมงที่ผ่านมา +3

    ජොඩු දෙක මරු කරලා ආයෙ පොඩ්ඩක් බලන්න පුලුවන් කරලා ඒකත් හොදයි😊

  • @adithyaadeshan2250
    @adithyaadeshan2250 ชั่วโมงที่ผ่านมา +5

    දැන් නම් එපා වෙලා මේ කතාව

  • @eybimali1318
    @eybimali1318 ชั่วโมงที่ผ่านมา +3

    මෙච්චර හොඳ cast එකක් තියාගෙන ඇයි මේ විදිහට කතාව ලියන්නෙ? දක්ෂ විදිහට රගපාන රංගන ශිල්පීන්ටත් කරන අසාධාරණයක්. මුලින්ම හොඳට පටන් ගත්තා. එහෙම පටන් අරන් මෙලෝ රහක් නැති විදිහට තමයි මේක ඉවර කරන්නෙ. නාඩගම්කාරයො එකටටත් උනේ ඕකමයි

  • @NsSn-o9m
    @NsSn-o9m ชั่วโมงที่ผ่านมา +2

    හැමදාම මේකේ ප්‍රශ්න විතරයි

  • @kushi784
    @kushi784 2 ชั่วโมงที่ผ่านมา +4

    චූටියට මොලේ තියෙනවා ..තව ඉදියොත් හේමක ලාට මාට්ටු වෙනවා.පින්කියට මොලේ නෑ

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ කතාවෙ චූටියයි පිංකියි නම් වැඩක් නැහැ .

  • @WasanthaKumara-u2j
    @WasanthaKumara-u2j 2 ชั่วโมงที่ผ่านมา +3

    කතාවේ එක තැනක් අව්ල් ගියා කියලා දැක්කේ මම විතරද.... චූටියා තාප්පෙන් පනිද්දි චූටියලට උදව් කරන එකා ඕමි ගහනවා අනිත් උන් එක්ක. චූටියා උඩට එද්දි ඌ උඩ ඉන්නේ කොහොමද එතකොට

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 ชั่วโมงที่ผ่านมา +2

    Sadhage copiyak thama i. Pasta Kurullo. ❤❤❤❤

  • @Shuhasgumara391
    @Shuhasgumara391 ชั่วโมงที่ผ่านมา +3

    මුලදි තිබුන උනන්දුව නැතුව ස්කිප් කර කර බලන අය කො😅

  • @sasangikadewananda
    @sasangikadewananda ชั่วโมงที่ผ่านมา +2

    නිශී රුක්මන් නිසා විතරයි දැන් මේක බලන්නේ 😌

  • @Siya-b5s
    @Siya-b5s 49 นาทีที่ผ่านมา +1

    චූටියා ගෙවල් මාරු කරන්නේ හරියට එහා ගෙදර හිර කරන් ඉන්න්වා වගේ😂පයින් ගිහින් තව වීල් එක්කින් යන්න ඔනේ හේමකල ඉන්න ගෙදර ට😂එ උනාට දැන් රෑ වෙද්දී හේමලාකයි ගෙදරට ගිහින් next episode eke😂

  • @lakidhusrilala5387
    @lakidhusrilala5387 2 ชั่วโมงที่ผ่านมา +4

    නිශි නම් නොදකින් බැල්ලි අප්පිරියයි.. 😂

    • @shammimala6796
      @shammimala6796 ชั่วโมงที่ผ่านมา +1

      Nodakin ubala wage ewun appriyai

  • @Anatoly__816
    @Anatoly__816 2 ชั่วโมงที่ผ่านมา +2

    .ටහු වන්න හිතෙන උන් නැද්ද දැන් කතාවට.

  • @senithalochana3689
    @senithalochana3689 2 ชั่วโมงที่ผ่านมา +3

    Pinki nam superi ❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 2 ชั่วโมงที่ผ่านมา +3

    Dan nam kathawa එපා වෙලා තියෙන්නේ 😔😔😔😔

  • @DeepikaDananjani-w8p
    @DeepikaDananjani-w8p 3 ชั่วโมงที่ผ่านมา +6

    First coment❤❤ like here

  • @ස්ටෙෆන්
    @ස්ටෙෆන් ชั่วโมงที่ผ่านมา +2

    කාටද දැන් මෝල් අප්පා.. 😂😂😂

  • @niwarthanasamandini3730
    @niwarthanasamandini3730 ชั่วโมงที่ผ่านมา +2

    කතාව එපා කෙරෙව්වේ ඇයි අනේ🙄🙄 එකක් අර සින්දුව.. 2.15 ක්ම මුලින්ම skip කරන්න පටන් ගත්තා.. දැන්සැරෙන් සැරේ skip skip skip 🙄🙄

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ชั่วโมงที่ผ่านมา +2

    ඕන මගුලk hemakayo pinky ge සල්ලිdenna ඕන හොඳda......

  • @hasalasanjana7602
    @hasalasanjana7602 ชั่วโมงที่ผ่านมา +1

    නයෝමිට පාරක් දුන්නානම් තමා හොද.නිශිගෙ අම්මත් ගිහින්😂

  • @deepanjalideepanjali4790
    @deepanjalideepanjali4790 46 นาทีที่ผ่านมา +1

    මම නම් කොටස් යව යව බලන්නෙ.ඒ තරමට ම එපා වෙලා.උදාරයි නේද.😊😊

  • @ThanujaDewasingha
    @ThanujaDewasingha 2 ชั่วโมงที่ผ่านมา +2

    වද නොදි බලන්න නැත්තම් TV ඒක off කරන්න

  • @ArangebalasooriyaBalasooriya
    @ArangebalasooriyaBalasooriya 2 ชั่วโมงที่ผ่านมา +3

    ...දැන් ඇති ඉවර කරන්න කො

  • @kalingawelagedara7776
    @kalingawelagedara7776 2 ชั่วโมงที่ผ่านมา +6

    mol aaa😂😂

  • @malavilive6808
    @malavilive6808 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් මෙලෝ රහක් නෑ, නාඩගම්කාරයො වගේ කොලිටි නෑ මේක දැන් දැන් බෝරිං

  • @Mikz000
    @Mikz000 ชั่วโมงที่ผ่านมา +2

    සුබා අක්කගෙ මේකප් වැඩි

  • @LokuZean-ලොකුසීන්
    @LokuZean-ලොකුසීන් 2 ชั่วโมงที่ผ่านมา +2

    විනාඩියෙන් කතාව බැලුව😂 චුටියයි පිංකියයි හේමක අස්සට දාගෙන 💩 කරල

  • @isurujanaranga2389
    @isurujanaranga2389 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් මේ කතාව ගණිකා නිවාසයක් වගේ අපිරියයි....🤮🤮🤮🤮🤮🤮

  • @ATouristsTale
    @ATouristsTale 3 ชั่วโมงที่ผ่านมา +4

    Like 5k ona lamai ❤

  • @FOODCOMBO00
    @FOODCOMBO00 ชั่วโมงที่ผ่านมา +2

    සද්දො මොකද මචං මුල හොදට යන කතාව පස්සට යනකොට ගූ කරලා දාන්නෙ

  • @AparekkeNayana
    @AparekkeNayana 2 ชั่วโมงที่ผ่านมา +2

    ආයෙ නමි සද්දා ඔයාගෙ කතා බලන්නේ නෑ

  • @sujithpriyanthabandara6039
    @sujithpriyanthabandara6039 ชั่วโมงที่ผ่านมา +2

    Ammoo mol ekita

  • @luminous8320
    @luminous8320 28 นาทีที่ผ่านมา

    පින්කි ටයි චූටියටයි ෆෝන් දෙකක් අරගන්න බෑ කියන එක තමයි ප්‍රශ්නෙ😂

  • @Prabath1
    @Prabath1 ชั่วโมงที่ผ่านมา +2

    Ow appa puruddata balanne

  • @JaysonKayy
    @JaysonKayy 31 นาทีที่ผ่านมา

    Intro song එක කතාව අවසානය වෙනකන් දාමු මිත්‍රයා😂

  • @Dipthika-u4y
    @Dipthika-u4y 2 ชั่วโมงที่ผ่านมา +3

    Monawa unath suba anunge opadupa hoyan yanne na dewita udaw karanawa misak😢

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ ชั่วโมงที่ผ่านมา +2

    2:44. මෙකි තාම ලොකු ළමයෙක් වෙලා නැද්ද 🙄

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ชั่วโมงที่ผ่านมา +2

    දැන්නම් ඉවර කරානම් හොදයි කතාව

  • @RasinduHansanath-i6h
    @RasinduHansanath-i6h 31 นาทีที่ผ่านมา

    මම ලැට්ගියත් එකයි මෙක බැලුවත් එකයි

  • @k.g.suchirahasanka3325
    @k.g.suchirahasanka3325 2 ชั่วโมงที่ผ่านมา +4

    Anee bn epa welanak mona magulakata balanawada.

  • @kelumroshan-kj7dm
    @kelumroshan-kj7dm 2 ชั่วโมงที่ผ่านมา +3

    දැන් නම් මෙලොව රන් නෑ

  • @poppunkchannel6932
    @poppunkchannel6932 2 ชั่วโมงที่ผ่านมา +2

    සද්දා මංගලය නෙවෙයි මූ සද්දා පිංගලයා

  • @NethumNuhansa12345
    @NethumNuhansa12345 57 นาทีที่ผ่านมา

    මෙ කතවෙ Dancing Class එකය් සුදු අක්කගෙ කඩෙය් පෙන්නන්න බැරි අය කො😂

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 25 นาทีที่ผ่านมา

    අකමැති උන් නොබලා හිටහන්...

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @malindajagath8224
    @malindajagath8224 ชั่วโมงที่ผ่านมา

    ඈ යකෝ එකම වෙලාවෙ අරූ සෙට් එක එක්ක කාඩුත් සෙල්ලං.කරනවා චූටියා එක්කත් ඉන්නවා😂

  • @OvilVish
    @OvilVish 2 ชั่วโมงที่ผ่านมา +2

    ශාරද් බලන් අතෙ ගහන සෙට් එක කො ❤

    • @AlokaSadew-xq9ik
      @AlokaSadew-xq9ik ชั่วโมงที่ผ่านมา

      Kollokarayek utto uba😂

  • @ClashofClan-os3ni
    @ClashofClan-os3ni 14 นาทีที่ผ่านมา

    සිරාවටම

  • @LahiruSandaruwan-ck8ow
    @LahiruSandaruwan-ck8ow 2 ชั่วโมงที่ผ่านมา +2

    Godak ayata kathaw epa welalu eth hamoma hamadama nam blanwa 😂💔 awadana pappla hmathanama 😪😂 balanna bari nam nobala hitiya nam iwarai ne 😂

  • @WathsalaUmayangana-l2o
    @WathsalaUmayangana-l2o ชั่วโมงที่ผ่านมา +2

    Mama

  • @lalaninonis7240
    @lalaninonis7240 2 ชั่วโมงที่ผ่านมา +2

    එහෙම උන් නෑ බන්

  • @mudunegedaraChathura
    @mudunegedaraChathura 2 ชั่วโมงที่ผ่านมา +2

    Sudu

  • @dilumkuma5482
    @dilumkuma5482 2 ชั่วโมงที่ผ่านมา +1

    4:23 අම්මට මෝල් මේක ලියපු එකාගේ මේක දාපං ගිහින් ෆෝන්හබ් එකට පොන්නයා

  • @Rmd289
    @Rmd289 2 นาทีที่ผ่านมา

    ලැම්බටුත් ඇන්දුනා එහෙනම් ..😂😂

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 2 ชั่วโมงที่ผ่านมา +3

    Mae wage senibola katha liyana kena kauda apo lajjai

  • @SithmiTharuka-p8h
    @SithmiTharuka-p8h 34 นาทีที่ผ่านมา

    දැන් මේ කතාවත් බලන්න එපා වෙනවා

  • @renukakaranappulige
    @renukakaranappulige 2 ชั่วโมงที่ผ่านมา +3

    Ow manm mula indalama kamati rukmantai niseetai

  • @AnupamaPremachandra-dx6ji
    @AnupamaPremachandra-dx6ji ชั่วโมงที่ผ่านมา +3

    Pinky chutyai ain kara nam kathawa tikak hari hodawei

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx ชั่วโมงที่ผ่านมา +2

    මාරු ගෙදර ona වෙලා wa ka ගෙදර ta ona horekta enna පුළුවන් .පිස්සු kata

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 31 นาทีที่ผ่านมา

    සාද්දාමන්ගලයා කොටස් 15ක් ලියගෙන පස්සෙ ජනප්‍රිය උනම අගක්මුලක් නැ ඔහෙ අදිනව නාට්ටිය හිගාකාපන් කැලනියෙ

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 40 นาทีที่ผ่านมา

    4:21 ඕයි ඕයි ඕක නවත්තපල්ලා 🥲😹

  • @ChandrajithGuruge
    @ChandrajithGuruge 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නම් හෝදටම ඇති

  • @DilshanButhpitiya
    @DilshanButhpitiya 2 ชั่วโมงที่ผ่านมา +2

    attha dannam boru wadi epa wela thiyenne

  • @HarshiKumari-v5r
    @HarshiKumari-v5r ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම කිව්වොත් ඉස්සර සාරංග කලාවට ආපු මුල චුටියා වගේ.මිනිසුන්ව වෙනස් කරන්න පුලුවන් හැටි නේහ්

  • @roshansampath5730
    @roshansampath5730 2 ชั่วโมงที่ผ่านมา +2

    මොකක්ද බන් මෝල් කියන්නේ

  • @manjulawaduge4814
    @manjulawaduge4814 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් මේක එපා වෙලා..😏

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ชั่วโมงที่ผ่านมา

    ❤❤🌹

  • @JaysonKayy
    @JaysonKayy 30 นาทีที่ผ่านมา

    කෝ පොඩි මල්ලි. වෙන ඩ්‍රාමා එකක බිසි වෙලාද කොල්ලා?

  • @MKWHARSHAMANOJ
    @MKWHARSHAMANOJ ชั่วโมงที่ผ่านมา

    බලන්න වෙන කතාවක් කියන්නකෝ.මේ මගුල ආයේ බලන් නෑ.

  • @Siya-b5s
    @Siya-b5s 53 นาทีที่ผ่านมา

    මෙච්චරම ගොන් script ලියන්න එපා අනේ😂කිසිම තාත්වික කමක් නෑ...😂

  • @AnupamaPremachandra-dx6ji
    @AnupamaPremachandra-dx6ji ชั่วโมงที่ผ่านมา

    Addyaksha thuma comment kiyawannadda danna..😂😂😂

  • @sathmikasamarakoon3464
    @sathmikasamarakoon3464 36 นาทีที่ผ่านมา

    නිල වීර අයේ එන්නේ නැද්ද කතාවට

  • @KumariSamanmala
    @KumariSamanmala 2 ชั่วโมงที่ผ่านมา +2

    Meka epa wela den