Oya pansalema man meta awrudu5 kalin dawasakma vadivela hitiya bodiya diha balagena antima binduwatama vatila lankawen awe kisi deyak hithagana baruwa.athe sallinathuwamage busnesokama lostwela man awe ada man inne taiwane ada oya wagema math life eka kohoma hari goda dagatha.oyagekathawama mage athithe wela tiba bro kalayak .hitapuhamoma nathiuna salli natiunama gedara aya vitharay.
ඇත්තටම හොද මෝටිවේශන් එකක්. කවුරු හරි මගෙන් ඇහුවොත් ජීවිතේ විදින්න කැමති කොහොමද කියලා මන් කියනවා ලහිරු වගේ තමයි විදින්නේ කියලා .හදවතින්ම ආදරෙයි ජයම වෙන්න ඕන 🎉❤
ආදරෙයි ❤🙏 දවසක හම්බෙමු
@@travelwithlahiru අනිවාරෙන් ❤
පට්ට අතීත කතාව මචං.❤
ලහිරු අයියා පට්ට පොරක්...ආදර්ශමත් කතා ගොඩක් කිවුවා ඔයාගෙ අත්දැකීම් තනියම නොදන්න දේ ඉගෙනගෙන ඔනම තැනක තනියම යන්න හිතට ශක්තිය අරගෙන පට්ට ගෙමක් ගහපු ඩයල් එකක් ඔයා...ජය වේවා අයියා...ගෙම ගෙම් එකක් නොවෙන විදිහට සෙල්ලම් කරන ඔයාට ජයමවේවා...බුදු සරණයි ❤❤❤❤❤💪
ආදරෙයි ❤🙏
ලහිරු අයියෙ රටක් දියුනු වෙනවා දකින්න කැමති නැති කුහකයො ට්කක් ඉන්නවා ඕවා සැලෙන්න එපා ඔයාගෙ අදහසක් නියමයි අපි ඔයාගෙ ව්ඩ්යො බලනවා අපෙ රට ඉදිරියේ දියුනු ලස්සන රටක් වෙයි එක සුවර් ජයවෙවා ❤️
ආදරෙයි ❤🙏
Sirama kathawa aiye.. jayama wewa.. oyata
❤❤🙏
ලහිරු මම අද මේ කතාව තුන් වැනි පාරට අහන්නේ.අහන්න අහන්න දැනෙනවා.මටත් හොදම එකෙන් කෙල වෙලා ඉන්නේ දැන් නම්.හැබැයි නිතර බිස්නස් වලට ඔයා වගේ ආපු ගියපු කෙනෙක්.මුල්ම පාර පවුල් වල හැමෝටම තෑගි ගෙනිච්චා.ඔයා කිව්වා වගේම.රට යන්න ආසයි කිව්වම පොඩ්ඩක් පාඩු වුනත් බඩු ගේන්න සහෝදරයෝ රට අරන් ගියා.කාගෝ දැම්මට වඩා පාඩු වුනත්.අද ඒ මිනිස්සු රටවල් වල ගිහින් ඉදලා එනවා යනවා මට කතා කරන්නේවත් නෑ.එනකොට ගෙනාපු ලීටර් ගණන් බෝතල් බීපු එකෙක් නෑ.ලඟම හිටපු අය තමයි හොඳටම කළේ.
ඔයා කියන හුගාක් ඒවා මටත් වෙලා තියනවා.
එයාර් පෝට් එකේ අයට දොළපිදේනි දෙන්න සල්ලි තියාගෙන(දන්නවානේ කිව්වම) අන්තිම සතේට එයාර්පෝට් එකේදිත් කන්න බොන්න වියදම් කළා.👊
පවුලේම සහෝදරයෝවත් නැති කාලෙක තඹුත්තේගම සහෝදරයා සම බිමක් නීතියක් හදයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අම්මෝ සුපිරි අත්දැකීම් තියෙනෙවා වගේ එ ගැන ආයේ මොකටද නේද අන්තිමෙට කවුරුත් නෑ සතේ නැති උනාම ❤❤❤
@@travelwithlahiruඅවංකවම...👍
ඔයා මේ සියල්ල නැතිවෙලා අත් හැරලා අලුතින්ම මේ යන ගමන බලද්දි මාත් දේවල් ඉගෙනගන්නවා ඔයාගෙන්.මුලින්ම බැලුවා.ප්‍රශ්න එක්ක ෆෝන් බලන්න බැරි වුනා.ගෙදර ඉන්න වෙලාවක බලන චැනල් වලින් එකක් මේක.❤
ජයවේවා ❤
පුතෙ උඹව දැන් හැදිල තියෙන්නේ කියල සතුටක් ලබනවා වගෙමයි ඉතා සාර්ථකව ස්වභාවික පරිසරය තුළ අපව ගිල්වනවා ට ස්තුතියි.
❤❤❤🙏
මොඩයෝ ඔනැම දෙයක් කියවපු දෙන් ඔයාගේ ඔය විස්තර කිරිම අපිට වැදගත් ඔයාට බුදු සරණයි
❤❤🙏
වහල්ලු බයියොන්ට ඇත්ත කියනකොට රිදෙනවා ගොඩක් . පව් ඉතින් . උන්ට ඔනි උන්ගෙ ලොක්කු සැපෙ ඉන්නවා දකින්න විතරයි 😊
දඩබ්බරයා ආදරෙයි ❤❤❤❤ ජය වේවා ❤️ බනින අයටත් අනිත් හැමොටමත් සුබ කාලයක් උදා වේවා❤❤❤❤ සොදුරු දඩබ්බර සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️
ආදරෙයි ❤🙏
❤❤.lahiru aiye Ada nam tikak hith wedanawak wela wage..aiye oya Yana gamana sarthakawa yanna.manussayo kiyana deyak kiyapuden.api oya ekka innawa aiye.wedi wediyen sarthakawa oyage job eka Karan yanna sakthiya dairya lebenna ona.❤❤
😍❤❤👍
ලොකුවට ඉතුරු කරපු නැති මිනිස්සුන්ට ලස්සන මතක ගොඩක් ඉතුරු වුනා...❤
❤❤❤
Good luck Lahiru🇸🇪🇱🇰❤️🤗
❤❤👍
ptta motivation eka
❤👍
Keep it up brother long way to go 🎉
Thanks ✌️
malli irisiyawata beheth naha.oyage gamana oya yanna.god bless u bro.
❤🙏
හරිම අවංක වටිනා අදහස්. ඔබට ජයෙන් ජයම පතනවා 🙏
❤❤🙏
Hithata aluth panak awa bro dahasak prsna meda TH-cam channel ekak ptn gatte mamat .godak pin.maara motivation eka.
ජයවේවා
Definitely You Have A Bright Future. Best Of Luck!
❤❤🙏
Supiri Lahiru Aiya❤❤👍👍
❤
මේ comment එක දකින සෑම දෙනාගේ ම බලාපොරොත්තු සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
ස්තුතියි ❤❤👍
ලහිරු මල්ලිට තව තව වීඩියෝ දාන්න කොච්චර දැම්මත් අපි බලනවා...❤
❤❤❤
Good to see I watch your youTube all the time from London.
❤❤👍
සුබ පතනවා .❤❤
❤❤👍
Lahiru . Brother , Don't worry කවුරු බැන්නත් ගනන් ගන්න එපා. reach වෙන්නෙ ඔයානෙ 👍❤️🩹
❤❤🙏
Moda yakku keyana dewal ganan ganna epa ...mama asama balana TH-cam channel ekak meka ....jaya wewa lahiru aiyee❤
❤❤❤🙏
ළහිරු අයියේ උබ උබේ වැඩේ ලස්සනට කරනවා ෆට්ට සතුටුයි..එක එකා වැලලුනා කියලා ඔයා ඔයාගේ ගමන අනිවාර්යයෙන්ම යන්න
ස්තුතියි ❤❤👍
ආදරෙයි ලහිරු අයියා ❤
ආදරෙයි ❤
Good luck good bless
❤❤
ජයවේවා සහෝදරයා, අද ටිකක් අවුලෙන් වගේ
නැ නැ අවුල් නෑ අපේ සමහර මිනිස්සු පව් උන් ලොකේ දකින්නවත් දැන් නෑ
Oya hoda motiweshan ekak dunne. Ridenda Dunna kattiyata oyage gamna oya yand. Matath asai you tube chanal ekak karanda.
❤❤🙏
Ela ela boza jayen jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤
ඔය රටවල දියුණුව , ලස්සන අප දකින්නේ ඔබ නිසයි සොයුර ඔබ කරන කාර්ය විශිෂ්ටයි . ඔබට බනින අය තනිකරම කුහකයො , ඉරිසියා කාරයො , දියුණුව දකින්න කැමති නැති මෝඩ ලිංමැඩියෝ ...සොයුර ඔබට ජය .
ස්තුතියි ❤❤🙏
නුගත්. Awn. ඕනේ. දෙයක්. කියපුදෙන්. ඔබේ. ගමන. ගමන. ඔබ. යන්න. තෙරුවන්. සරණයි 👍
❤❤
Good ❤👍
Thanks ✌
Lahiru, be cool bro👍🏻 good luck
❤❤
හොදගමනක්.ජය
❤❤
Best wishes for your future success
❤❤
ජයවේවා ලහිරු අය්යා ❤❤❤❤💪
❤❤
You are great man ❤❤❤❤
❤❤
මචන් 2007 තමයි මාත් සිංගප්පූරු ගියේ...උබ ඔය කියපු දේවල් මමත් වින්දා...හැමදෙයක්ම තනියම ඉගෙන ගත්තා වැරදි හෝල්ට් ස්ටේශන් වලින් බැහැලා km ගනන් පයින් එනවා.😂 ...මාර සුන්දරයි ඒ ජීවිතේ .. ඔබට ජය වේවා ❤
කට්ට කාපු උන් දන්නවා ගේම් එක ආදරෙයි ❤
සුපිරි ❤😋
❤
ලහිරු අය්යාට ජයවේවා ලංකාවට ජයවේවා ❤
❤❤
ලහිරු අයියගේ හිත රිදිලා වගේ. අයියේ ඔය බනින කාලකන්නි හැත්ත දන්නැ යුටුබ් කියන්නෙත් රටට ඩෝලර් ගෙන එක විදිහක් කියලා. එ අතින් බැලුවොත් ඔයගොල්ලෝ කරන්නෙ රටට සෙවයක්. අනිත් එක සමහර ජිවිතය විදවන උන් විදින උන්ට ඉරිසියා කරනවා. අක්කටත් ක්‍රෙඩිට් එකක් දෙන්න ඔනෙ මොකද අයියව නිදහස් කරලා අක්කා ඔක්කොම වැඩ ටික කරනවට. අදෙරෙයි පැලෙන්න. බුදු සරණයි ජෙසු පිහිටයි.
ආදරෙයි ❤❤🙏
😂❤lot's of love from Dubai good luck Lahiru ❤😂
❤❤❤🙏
uba aththa kiyanne ban ❤️
❤❤🙏
අනිවාර්යයෙන් මචං
❤❤
Excellent bro👌👌👌
❤❤
Sahodarayek wage hegimak denenne ai kiyala dannena❤ mage hodama yaluwage namath lahiru
ආදරෙයි ❤❤
අයියෙ ඔන්න දකුණෙ අපිත් යුතුකම ඉෂ්ට කරා ❤❤ දකුණ , ගම්පහ , කුරුණගල , කළුතර එහෙම දුන්නා දොබෙන් යන්න❤️🔥💯👇
මන් කලින් ඉදම්ම වීඩියෝ බලන නිසා දන්නවා අයියා දෙනවා කියලා අනිවා❤️ ....... ඔන්න ගේම ගහලා ඉවරයි ආරම්භයම කොටි 20 ක් රටට ඉතුරු කරා 🔥💯
ආදරෙයි ❤
Ammo aiye😂❤️… maru thawa video genna🥰
❤❤
Jayawenna one brother ❤❤❤
❤❤
Good. ❤❤❤❤❤❤❤
❤
❤😂අදනම් දීල වහල්ලුන්ට රිදෙන්නම මට තාම 18 මන් තාම කිසිම රටක travel කරල නෑ හැබැයි කාටවත් ඉරිසිය කරන්නෙ නැ කොහොම හරි යනව ඉස්සරහට
අනිවාර්යයෙන් යන්න පුළුවන් මිනිස්සු තමයි හදට යන්නේත් හිත හයිය මිනිස්සු දිනනවා ජයවේවා
@@travelwithlahiru 💪❤️
Supiri ❤
❤❤
පාලකයො දකින්න ඕන video එකක්❤😢
❤
❤❤❤ kandy
❤❤
Aiye ❤❤
❤❤
😮
❤❤👍
Kohomahari europe country ekakatath yamu..❤😊
අනිවාර්යයෙන් යනවා ❤❤🙏
nice
❤❤
👌👌👌👌
❤❤
Oya pansalema man meta awrudu5 kalin dawasakma vadivela hitiya bodiya diha balagena antima binduwatama vatila lankawen awe kisi deyak hithagana baruwa.athe sallinathuwamage busnesokama lostwela man awe ada man inne taiwane ada oya wagema math life eka kohoma hari goda dagatha.oyagekathawama mage athithe wela tiba bro kalayak .hitapuhamoma nathiuna salli natiunama gedara aya vitharay.
❤❤❤🙏
😍
❤❤
එපා කදුළැල් සලා.... හඩන්නට ඔබේ නෙත...... මල් සුවඳ. ගලා.
සිප ගනී ඔබේ.... රුව......
❤❤❤🙏
Athaa katha karanakota modayenta redinawa owa ganan ganna epa oya videos genna api balanawa oyage gamana oya yanna budu sarandi
❤❤🙏
🍃 ♥️
❤❤
❤️🔥
❤❤
2007 age kiyada
💖💝♥️❤️❤️👍👍👍👍
❤❤
❤️❤️
❤❤
❤
❤❤👍
ඔයාගෙ අදහස් rarima watina wa malie
❤❤🙏
❤❤❤❤❤❤
❤❤
අවු 76 ක් රටට කෙලෙවපු උන් ගෙදර යැව්වා 💪💪🔥❤️
❤❤
නොදන්න කමට, බලන් ඉන්න බැරි කමට කියන දේවල් ගණන් ගන්න එපා. අපි හැමෝටම සිද්දවෙන දේවල්.
❤❤❤👍
moka monawa kiuwath gananganna epa aiye pala thiyana gahakata thamai gal gahanne api oyath ekka idiriyata innawa adarei lahiru aiya 🥰
ආදරෙයි ❤
Aiye oyage agama kiyanna puluwanda
Christian
බෝන් ගේන්ද
අපේ ඉස්කෝලේ සර් කෙනෙක් ඉන්නවා මාර මලක් පනින්නෙ.දවසක් බස් එකේ කොන්ද අයියා කියලා ඔය පොල්ල අල්ලන් පස්සට යන්නකො එකපාරක් කිව්වම ගාලා...
සර් අහලා තමුසෙගෙ පොල්ලද මගේ පොල්ලද කියලා....😂
මේක ප්‍රසිද්ධ කතාවක්.හැබැයි අපේ සර් ඕක ඔය විදිහට කියලා.අපේ කොල්ලොත් බස් එකේ ඉදලා.උන්ට හිනාලු බඩ අල්ලන්...😂
අම්මෝ ඒක
අයියෙ මගෙඇස්වලටවඩ නුබෙඇස්පිංකරලතියනවා ලොකේදක්න්න ලොකේදැකලතැති හැත තාමයිබහුතරයක්ඉන්නෙ වුන්ටතාමයි ලොකේපෙන්නණවාට කැමතිනැහැ
ආදරෙයි ❤
ඹබ ලොකය දකින්න අපිට ඹබගෙ වීඩියෝ වලින් එයදකින්නට හරින්න අයියෙ
සාම්ප්‍රදායික මත තියෙන අය සමහර වෙලාවට සාපයක්. අනික් මත වලට ගරු කරන්න තියා වෙන කෙනෙක් කියන එකක්වත් අහන් ඉන්න පුලුවන් කමක් නෑ
❤❤
කිසි දෙයක් ගනන් ගන්න එපා. ඔයාගෙ වැඩෙ කරගෙන යන්න. මම හරි ආසාවෙන් බලනවා. සමහරක් අය හරි චොරයි. බලන්නෙම කපන්නයි. අපෙ රටට මෙ වෙලා තියෙන්නෙ මුං වගෙ අය නිසයි. මං සින්ගප්පූරුවට හරි ආදරෙයි. පස් පාරක් ගියා. ලංකාවට එ ලගින්වත් යන්න බෑ නෙද. All the best Lahiru!! Continue with the good work!
❤❤❤🙏
තව මාස 9කින් ඩොලර් එකක් 400ක් වෙනවා
ඒකනම් ඇත්ත ඩොලර් ටික උගන්ඩාවෙනේ
Feel very sorry for you , pls forgive me if I hurt you in anyway 😢
❤❤
අද ළහිරු අවුලෙන් වගේ මොකද😮😮😮
හිගකනව kiyl ktiy bninw ned comment wla
නැ නැ හොදින් ❤❤
Meya mara waddedk paw nedaa 😅😅😅
ubala wge higanno
කවුරුවත් හැම තිස්සේම හරිත් නෑ වැරදිත් නෑ
👍👍👍❤
අයියා එක්ක රැදිලා ඉන්නෙ ඒ ක්තා විලාසයට
ආදරෙයි ❤❤
කවුද යකෝ සොදුරු රස්තියාදුකාරයගෙ හිත රිදෙව්වෙ පල ඇති රුකට තමයි ඉරිසියා කාරයො ගල්ගහන්නෙ හිත රිදවා ගන්න එපා බොක්ක හැබැයි අද මේ විඩියෝ එකේම කාලය ඔබ යෙදෙව්වෙ ඉරිසියා කාරයො කුහකයො වෙනුවෙන් උන් වෙනුවෙන් නෙවෙයි අපි වෙනුවෙන් වීඩියෝ කරන්න කොහොම උනත් ඔය ටික කියපු එක හොදයි ජයෙන් ජයම වේවා! අපි වෙනුවෙන් පුරුදු විදියට සොදුරු රස්තියාදු කාරයා ගමන් කල යුතුයි. ජයවේවා! බුදු සරණයි!
ආදරෙයි ❤🙏
❤❤🎉🎉🌏🎉🎉👍👍❤
❤❤
කවුද යකෝ අද උදේ පාන්දර ලහිරුවා අවුස්සපු පරයා...😁👊
😍😍😍❤
ගණන් ගන්න එපා අයියෙ. කාගෙහරි ලග වැඩ කරල සොච්චම් ගානක් හොයාගෙන ඒකෙන් මොනාහරි කාලා ( ලෙවකාලා) ඩේටා කාඩ් එකක් දාන් ගේමක් ගහන් ගොඩ යන උන්ට බනින්න තමා මේකෙ ගොඩක් උන් දන්නෙ 😂😂😂
❤❤
Desha palene 😮😅gana wath da ada video eka
ටිකක්
Malliyo oya owa ganan ganna epa hemoma newei lankawe minisunne lankawa uthum rata k but awasanawakata hemadama apagatha una jealous people budusaranai pressamen sathutin enjoy karanna kohomada Malliyo wife? Hodin nedaxx
❤❤🙏
❤️🤍
❤❤
ඔබගේ අදහස් වලට එකගයි, ඔය බෑඩ් කමෙන්ට් දාන්නෙ ජීවිතය ට පිට රටකට නොගිය අය.. අනික දේශපාලුවොන්ට වැදගෙන ඉන්න බයියො සෙට් එකක් ලංකාවේ ඉන්නවා, මට දෙයක් කියන්න ඕනෙ ලංකාවේ මිනිස්සු යන බස් කිව්වට ඒවා බස් නෙවෙයි , ලොරි චැසි වලට හදන ඒවා...
බස් හැන කිව්වොත් කි දෙනෙක් මරාගන්න එයිද මොකද අපේ රටෙ උන් දැකලා තියෙන්නෙ එවා විතරයි නේ බස් කියලා
@@travelwithlahiru ලංකාවේ මිනිස්සු පව් රට ඉන්න අපිත් පව්, ලංකාවේ කාලකන්නි දේශපාලකයො රට කෑවා, මේ පාර හැදුනෙ නැත්නම් ආයෙ ලොවෙත් හැදෙන්නෑ.
අනෙ බන් ඔය තියෙන්නේ මල් ගස්
එ පොල්ද තල්ද 😜
😂
මොකද අමාරුද
🙃
ඔයාta කවූරුත් බැනලා නැ බැන්නත් salenna එපා
❤❤
මිනිස්සුන්ට තියෙන්නේ තියන මිනිහ එක්ක ඇරියස් එකක් කුහක කාලකන්නි ඉන්න රටක් මේක උබත් එහෙම කොට්ටාශයක් නියොජනය කරන එකෙක්.. උබ රට හදන්න යන්න එපා මේකෙන් අපි කැමති නෑ ඒකට.. දේශපාලන වැඩට ඒකට වෙනම චැනල් එකක් හදාගන්න..
😍❤🙏
jaya veva
❤❤