රහස් රැසක් සමග ආස්මි Aasmi recipe in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 เม.ย. 2021
  • Hello Freinds
    🔰 About this Video
    🔰 රහස් රැසක් සමග ආස්මි Aasmi recipe in sinhala
    ❤ Subscribe Ruvee's Family / @ruveeandabee
    Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
    Don't forget to follow us and Subscribe to @aththammaimamai on TH-cam ❤
    🔰 Contact us:
    ✔ Facebook: / aththammaimamai
    ✔ Instagram: aththammai_mama...
    ⭕ GEAR WE USING
    🔰 Canon M50
    🔰 lens 50mm-1.81
    🔰 Voice recording - Boya M1 Mic
    ⭕ SOFTWARE WE USING
    🔰 Video Editing Software - Adobe Premiere Pro
    🔰 Adobe Photoshop CC
    ⭕ Music by TH-cam Audio Library - / audiolibrary​
    ​ #Aththammaimamai​ #gamekama​
    My other video
    ⭕ වට්ටක්ක රොටි - WATTAKKA ROTI IN SINHALA - • වට්ටක්ක රොටි - WATTAKK...
    ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - • පුරවපු කොස් මදුලු කරිය...
    ⭕ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai - • ජාඩි දාන්නේ මෙහෙමයි ja...
    ⭕කොම්පිට්ටු කමු - how to make compittu - • කොම්පිට්ටු කමු - how t...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 200

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 3 ปีที่แล้ว +21

    නොකැඩෙන නූල් පදම ආවා
    තෙල් තාච්චියේ දී රව්මට ලස්සනට ආවේ නැහැ තෙල් හොදට රත් කළා
    ගුලි ගැහිලා වගේ තිබුණේ
    ඒකට හේතුව මොකක්ද
    මම තව පාරක් උත්සාහ කරනවා
    හරියට හදාගන්න ඇත්තටම
    සෙවල මුකුත් නැතුව එහෙම වැක්කෙරෙන කොට මට ලොකු සතුටක් දැනුණා අම්මට ගොඩක් ස්තුතියි 😘👍☺️ හදලා පොටෝ
    එවන්නම්

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +2

      Wathura wadi karagaththada oya. Wathura wadi unoth ehema wenawa. Thelekath hodatama arath wenna ona. Ane bohoma sthuthi oyata. Aye parak try krla balanna.. ❤❤❤❤❤

    • @hilarywickramage6979
      @hilarywickramage6979 3 ปีที่แล้ว +1

      thanks you amma

    • @sudarshanipriyangika7932
      @sudarshanipriyangika7932 3 ปีที่แล้ว +1

      මට ත් එහෙමම උනනේ..තෙලට දැම්මාම ගුලි උනා

    • @kumudugunarathna5866
      @kumudugunarathna5866 3 ปีที่แล้ว +3

      නැවත නැවත උත්සාහ කළා
      ආස්මි 15 විතර අන්තිමට හදා
      ගත්තා ස්තුතියි 😘👍 ඔයාට
      බුදු සරණයි

    • @dilshankumara4022
      @dilshankumara4022 2 ปีที่แล้ว

      Kkooooooopa

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 ปีที่แล้ว +2

    මම මෙහෙම හදනව දැක්කෙ පලමු වතාවට .දවුල් කුරුඳු දාල ,බංඩක්ක දාල හදන රෙසපිත් එයාල විකාර කියවල හදන කෑම අපට අමාරුයි කියල හිතෙන තරමටම බය කරනව.ඇත්ටම අත්තම්මා කෑම හදන්න මාර දක්ෂයි .බුදු සරණයි !

  • @syedjaan3165
    @syedjaan3165 3 ปีที่แล้ว +14

    අමිමෙි .අදයි.මෙි.විදියට .ආස්මී .හදනවා .දැක්කෙ .බොහොම .ස්තුතියි ..

  • @nadeekaharshani8112
    @nadeekaharshani8112 3 ปีที่แล้ว +9

    අපේ ආච්චි අම්මා ත් ඔහොමමයි හැදවෙ ත්. කතා කරන්නේ ත් මේ වගේමයි.
    දීර්ඝායූශ ලැබේවා

  • @samanthijayasuriya9318
    @samanthijayasuriya9318 3 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි ,වෙනස්,ලස්සන ඉදිරිපත් කිරීමක්.

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +9

    ඇත්තටම අමිමෙ හරිම ලෙසි විදියක් කියල දුන්නෙ හරිම වටිනා විඩියෝ එකක්.අමමෙ සුභ අලුත් අවුරැද්දක් වෙවි.

  • @gnrnikolai4401
    @gnrnikolai4401 2 ปีที่แล้ว +1

    ආත්තම්මේ ගොඩක් ස්තුතියි බුදුසරණයි..!!

  • @hemaliyanage546
    @hemaliyanage546 7 หลายเดือนก่อน

    ඉතාමත්ම පැහැදිලිව ඔබතුමිය කියලදිමගැනස්තුතියි
    තෙරුවන් සරනයි❤️❤️

  • @chandanichandi8773
    @chandanichandi8773 ปีที่แล้ว +1

    අනේ ආසම කෑමක් ආසද කියල ඇහුවෙ අදමයි හරිම සරල පැහැදීලී කිරීමක් අත්තම්මා .තෙරුවන් සරනයි ඔයාට

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 3 ปีที่แล้ว +8

    බුදු සරණයි අම්මේ හරිම ආසයි දැක්කත් කෑම

  • @Mathssuperone2942
    @Mathssuperone2942 3 ปีที่แล้ว +16

    අත්තම්මාට සුභම සුභ අලුත් අවුරුදුදක් වේවා 😁😁

  • @sriranjanip1197
    @sriranjanip1197 3 ปีที่แล้ว +5

    අදතමයි.දැක්කේමේවිදියට.ආස්මිහදනවා..අම්මටබුදුසරණයි.🙏

  • @samankumara8562
    @samankumara8562 3 ปีที่แล้ว +6

    අලුත් අද්දැකීමක්
    ස්තුතියි ආච්චි අම්මා

  • @dhanikaprashan5549
    @dhanikaprashan5549 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අත්තම්මා

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว +2

    Wenas widiyakata thank you ❤️

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว

    බුදු සරණයි...!! අත්තම්මේ... ගොඩක් දේවල් දැනගත්තා.ඔබට දීර්ඝායුෂ ලැබේවා...!!

  • @resadinihara7950
    @resadinihara7950 3 ปีที่แล้ว

    Harima pahadilli thanks

  • @crisanthabenadicta1003
    @crisanthabenadicta1003 2 ปีที่แล้ว +11

    අපිත් හැදුවා. හරිම ලස්සනට ආවා ආස්මි ටික.බොහොම ස්තූතියි 😍😍

  • @chathuriranawaka5577
    @chathuriranawaka5577 2 ปีที่แล้ว +1

    Thank you aththama ❤❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว +2

    Niyamai amme. Budu saranai!!!

  • @wishmidesoysa5170
    @wishmidesoysa5170 3 ปีที่แล้ว +5

    Anee godak watinawa meka. Budusaranai achchi oyata🙏🏽✨

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +2

    තෙරුවන් සරන්‍යී අත්තම්ම්මාට .ත් මට මගේ ආත්තමව මතක් උනා ඔයාව දකිනකොට 😪 දිර්ඝායූ ලැබේවා අම්මේ ඔයාට බුදු සරණයි .. ඔබට 🙏🙏🙏🙏

  • @Viraj99.
    @Viraj99. 3 ปีที่แล้ว +2

    So satisfying. ❤️❤️❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 ปีที่แล้ว +2

    Niyamaine palaweni wathawata dekke me vidiyata asmi hadanawa👍

  • @cheryll6020
    @cheryll6020 ปีที่แล้ว

    Thank you for aththamma for this recipe. ❤ This is the first time I've heard that asmi can be made this way.

  • @anomajayawardena3984
    @anomajayawardena3984 3 ปีที่แล้ว

    Kade piti fridge eke dawas 5 thiyanna puluwanlu.ewa gen hadanna puluwanda.

  • @silviyarosa7605
    @silviyarosa7605 3 ปีที่แล้ว

    Godak hondai amma. Stuthi.naanu natiwa polkiri dala hadanna puluwanda. 0yawidihata kirirasa tiyanawada

  • @kasunimahesh3626
    @kasunimahesh3626 7 หลายเดือนก่อน

    Thank you achchi amme❤❤

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Niyama gami rase aasmimi mewa thama Athuth aya aluth kama thibjnata mea rada thama hari gami rasa

  • @sunilakanthi4145
    @sunilakanthi4145 ปีที่แล้ว

    අත්තම්මේ ඔබට තුති මමත් හදල...බලන්කම් . දීර්ඝායුෂ ලැබේවා

  • @roshaniseneverathna2925
    @roshaniseneverathna2925 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අමිමට දිර්ග අායුෂ ලැබෙිවා

  • @yureninethmi9000
    @yureninethmi9000 2 ปีที่แล้ว +2

    ආච්චිටත් බුදු සරණයි දෙවිපිහිටයි😊😊

  • @nadeeshachathurangi9507
    @nadeeshachathurangi9507 3 ปีที่แล้ว +1

    hodata pahadiliwa kiyala dunna. godak hoda video ekak nona achchi... thank you ☺️🙏

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති අම්මා .....bs

  • @thanujadilhani8105
    @thanujadilhani8105 ปีที่แล้ว

    Mamath ada haduwa hodata awa . Bohoma pin achchi

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 4 หลายเดือนก่อน

    Bohoma pin Achchi Amma. Ehema nam matath hadala balanna hithuna.💖

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 ปีที่แล้ว +1

    Budusaranai amma

  • @mangaleedissanayaka8720
    @mangaleedissanayaka8720 2 ปีที่แล้ว +1

    Ayy boo wewa aththamme

  • @rkliyanaarachchi8285
    @rkliyanaarachchi8285 3 ปีที่แล้ว +5

    බුදු සරණයි අත්තම්මේ ඔබට

  • @CSta74
    @CSta74 3 ปีที่แล้ว +7

    බුදු සරණයි අත්තම්මට 🙏

  • @dewliakasha1233
    @dewliakasha1233 3 ปีที่แล้ว +4

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අත්තම්මේ

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 3 ปีที่แล้ว

    Bohoma sthuthi Amma

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +6

    ආසම කෑමක් 🤗🤗

  • @shiranibandara2219
    @shiranibandara2219 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් අත්තම්මේ බොහෝම ස්තුතියි!!!!☺️☺️☺️☺️☺️☺️☺️

  • @erangalakmini582
    @erangalakmini582 ปีที่แล้ว +2

    Niyama rasa

  • @kaniindeewaree1533
    @kaniindeewaree1533 ปีที่แล้ว

    Anapu piti guliya aai wangediye daala ketuwata passe ,wathura wenuwata polkiri walin diyakarama padama enne nadda?

  • @kwtkwwt5203
    @kwtkwwt5203 10 หลายเดือนก่อน

    Dirgau wewa athhammata theruwan saranai ❤ ❤ ❤ 👍

  • @rameshkosala2266
    @rameshkosala2266 3 ปีที่แล้ว +1

    "bohoma hodai amma

  • @sdschannel7437
    @sdschannel7437 2 ปีที่แล้ว

    ape ammala paradai aththammata.niyamai

  • @shunethrabandara8111
    @shunethrabandara8111 3 หลายเดือนก่อน

    wangediyen kotanne natuw blend krt awlk nadda

  • @freelifeandmore8972
    @freelifeandmore8972 2 ปีที่แล้ว +1

    Aththmata pin godak harima watinawa me vidio

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 4 หลายเดือนก่อน

    Amma hall. Kochchara welawak pegenna tiyanna inida kiyannajo

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว

    බුදුසරණයි අත්තම්මේ

  • @neelasanath796
    @neelasanath796 3 ปีที่แล้ว +3

    adami dekke nanu nethiwa asme hanawa
    godak pin ammata

  • @methumlisadewma2483
    @methumlisadewma2483 2 ปีที่แล้ว

    Aththamme api me channel akata godak asai

  • @gugyfyf4334
    @gugyfyf4334 2 ปีที่แล้ว

    Amma sini ganan hal ganan kohomada assmi hadanne

  • @nandanakumara7683
    @nandanakumara7683 2 ปีที่แล้ว

    අත්තම්මාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

  • @shashikalagangalagamuwa
    @shashikalagangalagamuwa ปีที่แล้ว

    බොහොම ස්තූතියි අම්මේ🙏🙏🙏❤❤❤

  • @guwani4420
    @guwani4420 2 ปีที่แล้ว

    Godak pin amme apita mewa kiyala denawata.

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +2

    අත් අම්මා ඇතුළු සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට ම දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම කන්න ආසම කෑමක් තමා මම ප්‍රියන්ති කුවෙට් වලින්

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 3 ปีที่แล้ว +3

    ඔබගෙන් නිමානොවන අපූරු රහස්.. දීර්ඝායුෂ ..අම්මෙ..

  • @kawishkakawishka-br5ol
    @kawishkakawishka-br5ol ปีที่แล้ว

    Amma oyanam maru

  • @kumariragapaksha1780
    @kumariragapaksha1780 3 ปีที่แล้ว +1

    බුදුසරනයි අම්මා .කියල දුන්න විදියට හදල බලන්නම්.බන්ඩක්කා සෙවලදාල හැදුව හරියට ආවෙ නෑ ගිය අවුරුද්දෙ

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      Ewa ona na puthe. Mm kiyala dipu vidiyatama karala balanna etakota waradina ekak na.

  • @user-yx1em9fi1o
    @user-yx1em9fi1o 2 ปีที่แล้ว

    Super

  • @daisyjayathilaka690
    @daisyjayathilaka690 3 ปีที่แล้ว

    godak isthuthiamme

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +1

    වතුර වලින් විතරක් පදම අරගෙන හදන්න පුලුවන් කියල දැන් තමා දැනගත්තෙ අනිවාර්යයෙන් හදනව බෙහෙවින්ම ස්තුතියි.

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +4

    හරිෂොික් අම්මේ ස්තුතියි

  • @sujathaguruge4119
    @sujathaguruge4119 ปีที่แล้ว

    Polkiri danne nadda

  • @chandralamahewa329
    @chandralamahewa329 3 ปีที่แล้ว

    Pehediliva kiyala dunna.obata teruvan sarani.

  • @gayanthikayapapathirana9014
    @gayanthikayapapathirana9014 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි අම්මේ...බුදු සරනයි ඔයාටත් 🙏

  • @susantharandima9422
    @susantharandima9422 3 หลายเดือนก่อน

    අත්තම්මෙ වතුර වෙනුවට පොල්කිරි වලින් අනන්න බැරිද

  • @d.mandakini9060
    @d.mandakini9060 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nethudesilva4031
    @nethudesilva4031 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว +1

    අපෙ අම්මත් හදාල විකුනනව හැබැයි ආස්මී පොල්කටු හැන්ද සහ නානු වලට ගන්නෙ දවුල් කුරුඳු කොල නැතිනම් හොඬපර මද අත්තම්මටත් ආදරෙන්👍💪💪💪

  • @sltiktok1533
    @sltiktok1533 2 ปีที่แล้ว

    Anita wangediyak ne kota ganna

  • @lalaniupendra9381
    @lalaniupendra9381 ปีที่แล้ว

    Akke apahu kotaddi blender eken kotanna berida ahanko aththamagen.wangediyenmada..kotanna oni

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 3 ปีที่แล้ว

    Godak hodai amme mama rata inne harima lesi

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Me niyama aasmi hadane niwaradi kamaya nowe

  • @Vihagaviha390
    @Vihagaviha390 ปีที่แล้ว

    💗💗💗

  • @deepanimelga6071
    @deepanimelga6071 2 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️❤️

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි! අම්මාට .නිදුක් නීරෝගි සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලු දෙනාටම .🙏🙏🙏

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 2 ปีที่แล้ว +1

    ආච්චි අම්මා වගේ ආච්චියෙක් මටත් ඉදියනම් 😘❤අනේ ශෝක් එකට වීඩියෝ එක කලා 😘

  • @lalaniupendra9381
    @lalaniupendra9381 ปีที่แล้ว

    Akke blender eken kotagnna berida meka wangediyenma kotanna onida

  • @shyamaleewasantha2798
    @shyamaleewasantha2798 ปีที่แล้ว +1

    Dakune aya hadanne ohoma thamay. Dawul kurundu, bandakka issa dana ewata wada hoday me kramayata hadana ewa. Ape pethiwala hadala masa 7,8 thiyagannawa sudu karane nethuwa. Purudu wunoth hoda business ekak.

  • @sdschannel7437
    @sdschannel7437 3 ปีที่แล้ว

    pan piti walin hadanna barida aththamme.

  • @romeshkapila3693
    @romeshkapila3693 ปีที่แล้ว

    Ane achchi amma harima lesiyen haduwa mamath gedara hadanawa. Bohoma isthuthii

  • @shamikaawanthi4127
    @shamikaawanthi4127 3 ปีที่แล้ว

    Sha wadi wada na niyamaine math hadala balanna oni godak pin aththamme ..

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว +1

      Saralai wage penunata tikak amaru wadak asmi hadanawa kiyanne. Eka api kiyala dipu vidiyTama karanna. Etakota waradina ekak na. ❤❤❤❤❤❤😍😍😍😍

    • @shamikaawanthi4127
      @shamikaawanthi4127 3 ปีที่แล้ว

      hodai aththamme godaak pin....

  • @maduranga5529
    @maduranga5529 2 ปีที่แล้ว

    Aththamma..meka ananna wathura kohomada ganne.alwathurada.mada rasne wathurada

  • @NilminiSilva-ci4fl
    @NilminiSilva-ci4fl 2 หลายเดือนก่อน

    අම්මේ කොහොමද දවුල් කුරුඳු කොළ වල සෙවලත් නැතුව නූල් ඇදෙන්නේ? පොල් කිරි නැතුව කිරි රහකුත් නෑ නේ?🤔

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 7 หลายเดือนก่อน

    අපිට පිටි කොටන්න මෙහෙ වංගෙඩි මෝල්ගස් නැති නිසා, blend / grind කරගත්තට කමක් නැද්ද?
    අම්මා උයන කෑම ජාති බොහෝම ආශාවෙන් බලනවා.

  • @ramanisha964
    @ramanisha964 2 ปีที่แล้ว +1

    Mehema hadanakota rase wenasak wenawada

  • @RamaniChandrika-cj9fe
    @RamaniChandrika-cj9fe 3 หลายเดือนก่อน

    Sthuti amme

  • @alexkurera7687
    @alexkurera7687 3 ปีที่แล้ว

    🇱🇰👌🏽

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +2

    A unata wathura dala daul kurudu nathuwa haduwa appo mealuwa rahak naha

  • @mohFahir
    @mohFahir 3 ปีที่แล้ว

    pol kiri daanne neddhe? asmi hayyaidha? plz kiyanna.

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      Polkiri danne na. Me asmi haiya na poddakwath

    • @k.wathuhena8340
      @k.wathuhena8340 2 ปีที่แล้ว

      @@Aththammaimamai හරි ඉතින් පොල් කිරි දාල මේ විදිහට පදමි කරල හදන්න බැරිද පුලුවන්ද බැරි නමි රිසන් කියන්න ඇයි කියල

  • @howto3964
    @howto3964 3 หลายเดือนก่อน

    අත්තම්ම කලේ නාට්ටියක් නෙමේ කියල හොදටම තේරුනා ❤

  • @k.wathuhena8340
    @k.wathuhena8340 2 ปีที่แล้ว

    අාත්තමිමේ පිටි අනන්න වතුර වෙනුවට පොල් කිරි දාන්න පුලුවන් නේද..

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      වරදක් නැහැ හැබැයි කල් තියාගන්න බැහැ එතකොට

  • @punchikavikari
    @punchikavikari 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අත්තම්මේ ... මම අද ආස්මි හැදුවා ඔබ කියල දුන්න විදියට . පළමුවර තමයි මෙහෙම හැදුවේ .කලින් අවුරුදුවල බණ්ඩක්කා දාලා හැදුවා .ඒත් හරි ගියේ නැහැ .නමුත් අද හොදට හැදුනා .අපි පිට රට ඉන්නේ ,මම පිටි වලට ගත්තේ පැකට් කරන ලද Korean rice flour එක .එකෙන් ඔබ කියල දුන්න අනිත් පියවර ටික හරියට කරලා ආස්මි හදා ගත්තා ,මට හරිම සතුටුයි .ඔබට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      Bohoma sthuthi puthe. Matath godak sathutui... Oyalatath suba aluth auruddak wewa❤❤❤❤❤

    • @rajinthatiskumara7587
      @rajinthatiskumara7587 3 ปีที่แล้ว

      @punchi Kavikari, ඔයා කොහොමද ඒ කොරියන් පිටි එක කෙටුවේ.

    • @punchikavikari
      @punchikavikari 3 ปีที่แล้ว

      @@rajinthatiskumara7587 පිටි කෙටුවේ නැහැ . කඩේ තියෙනවා පැකට් කරලා

    • @maduranga5529
      @maduranga5529 2 ปีที่แล้ว +1

      Oya mekata mada rasne wathurada damme.naththam alwathurada

  • @rajinthatiskumara7587
    @rajinthatiskumara7587 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට. මේකට පොල්කිරි දාන්නෙම නැද්ද?

    • @upulkumara8999
      @upulkumara8999 3 ปีที่แล้ว

      Pol kiri demmama ikmana sudu wenne

    • @k.wathuhena8340
      @k.wathuhena8340 2 ปีที่แล้ว

      @@upulkumara8999 එතකොට ඒක හොදද නරකද..වතුර දැමිමම කිරි රස එන්නැනේ

  • @sdschannel7437
    @sdschannel7437 3 ปีที่แล้ว

    achchi ammalage gedara ennada