හොඳටම උයන්නේ පිරිමි | හෙට උදේ කන්නේ මීකිරි බත් | මේක දෙයියෝ ගිය පාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • බාගුරේ දුන්න සුපිරි දන්සැල
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 71

  • @neetharanjani1692
    @neetharanjani1692 23 วันที่ผ่านมา +6

    ගොඩක් පින් මේ බැතිමතුන් ට කරන සත්කාර වලට අනුරාද මහත්මයා මේ තොරතුරැ අප වෙත දෙනවාට අනේකවාරයක් ස්තූතියි තෙරැවන් සරනයි

  • @maleedesilva6061
    @maleedesilva6061 23 วันที่ผ่านมา +12

    මේ දේවල් දැක්කෙ ඔබේ නාලිකාවෙන්ම තමයි බොහොම ස්තුතියි දරාගැනීම තියෙන මේ හැමෝටත් දන්සැල් දෙමින් සිටි හැමෝටමත් ඔබටත් බුදු සරනයි කද සුරිදුගෙ පිහිටයි .🙏🙏🙏

    • @prasadhmadhusanka5201
      @prasadhmadhusanka5201 23 วันที่ผ่านมา

      Dinesh A pathum ගෙ වීඩියෝ එකක් බලන්න කො

    • @neetharanjani1692
      @neetharanjani1692 23 วันที่ผ่านมา

      ​@@prasadhmadhusanka5201මම එයාගෙ වීඩ් යො බලන කෙනෙක් මේ ගමනත් එයා පාදයාත්‍රවෙ ඉන්නවද

    • @maleedesilva6061
      @maleedesilva6061 23 วันที่ผ่านมา

      @@prasadhmadhusanka5201 කෝ ලින්k එක

    • @umeshamadushan8503
      @umeshamadushan8503 22 วันที่ผ่านมา

      ඇත්ත ටම ඔව් ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 23 วันที่ผ่านมา +12

    ශ්‍රී ලංකාවේ දන්සැල් දෙන අපේ පින්වත්
    ශ්‍රී ලාංකික බෞද්ධයෝ.🇱🇰👍🏾👍🏾💪🏾💪🏾

  • @user-pm5hl8ol9g
    @user-pm5hl8ol9g 23 วันที่ผ่านมา +5

    මෙ දෙවල් අහලා දැකලා නැහැ ගොඩක් ස්තුතිය මෙ වැඩ සටහන කරලා ලොකයේ ඉන්න හැමොටම බලන්න දකින්න සලස්සනවාට

  • @swarnasuraweera283
    @swarnasuraweera283 23 วันที่ผ่านมา +9

    අනර්ඝයි අපූරුයි කදිමයි.ආදර්ශමත්.
    මූළු ලෝකයේම දන්සැල් දෙන එකම
    රට ජාතිය ශ්‍රී ලංකාවේ
    සිංහල බෞද්ධ මිනිස්සු විතරයි.
    ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 23 วันที่ผ่านมา +7

    අනේ කොච්චර මිත්‍රශීලී එයලා ඔබ තුමා අනිවාර්යයෙන්ම දෙමල ඉගෙන ගන්න ❤❤❤❤

    • @janakajanaka7226
      @janakajanaka7226 23 วันที่ผ่านมา

      Mata tamii basawa Kiya denna ma badudfa aingqla

  • @nuwankumara8294
    @nuwankumara8294 23 วันที่ผ่านมา +8

    දන්සැල් පවත්තන්න හොදම තැන එතන මොකද ජාතියේ සහෝදරත්වය.සහ දෙවියන්ගේ ආශිර්වාදය

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 23 วันที่ผ่านมา +6

    ඉතාමත් වට්න වැඩ සටහනක් .
    ඉදිරියටත් මේ වගේ
    වැඩ සටහන් කිරීමට ශක්තිය දයිර්‍රිය ලැබේවා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 23 วันที่ผ่านมา +3

    අපෙ රටේ ද්‍රවිඩ බැතිමතුන්ට කද සුරිදු පිහිටයි❤❤

  • @w.bandara6128
    @w.bandara6128 23 วันที่ผ่านมา +10

    කිසිදු අයෙකුට කිසිම සා පිපාසවක් ඇති නොවේවා ඔබ සැමට

  • @shyamaliepa3154
    @shyamaliepa3154 23 วันที่ผ่านมา +5

    කඳසුරිදුනේ රැක දේවා සැමදේන

  • @chandradk8578
    @chandradk8578 23 วันที่ผ่านมา +3

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 23 วันที่ผ่านมา +4

    **අනේ ලස්සන බබාලා ටිකක් **😍😍🥰🥰🥰

  • @wajiradesilva9441
    @wajiradesilva9441 23 วันที่ผ่านมา +3

    Siyaluma denata katharagama dewihamuduruwange pihitai me thamai attama bathimatthu mas malu na arakku na sobana na niyama baktiyen wadinna yanne

  • @sprodrigo146
    @sprodrigo146 23 วันที่ผ่านมา +3

    දෙමළ ටිකක් ඉගෙන ගත්තනම් තමා හොඳ..මේ අය සමග දුරස් බාවයට හේතුවත් ඹ්කම තමයි . දෙමළ අය භාශා තුනම කතා කරනවා කැඩි කැඩි හරි.අපට තමයි මුකුත් බැරි.අයියෝ එළවළු එකට දාලා උයනවද කියලා අහන්නේ ඇයි. සාම්බාරු කාලා නැද්ද ඹයා තෝසේ කඩේකින් වත්.

  • @udararathnayaka4654
    @udararathnayaka4654 23 วันที่ผ่านมา +2

    හරිම සුන්දර මිනිස්සූ...

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 23 วันที่ผ่านมา +1

    පාද යාත්‍රා සීරීස් එකේ මිස් උන එපි ටික ඔක්කොම එක හුස්මට බැලුවා. ඇත්තටම අපිත් ඔබතුමා එක්ක පාද යාත්‍රාවේ යනව වගේ දැනෙන්නේ. මේක වෙනම සංස්කෘතියක්. දිගටම යමු ❤️ ජයවේවා🙏❤ THNX MR.ANURADHA & TEAM

  • @CT-vl3iu
    @CT-vl3iu 19 วันที่ผ่านมา

    So beautiful.. good to see all Srilankans together like this...as one family..love and respect..worshipping the same God. Truly heartwarming.

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n 23 วันที่ผ่านมา +2

    දැන් අපිත් මේවා බලන්න ඇබ්බැහි වෙලා. ඔහොම යමු.ඔහොම යමු . ජයවේවා
    🦞🦞🦞🦞🦞🦞🦞🦞

  • @buddikarajawardana
    @buddikarajawardana 23 วันที่ผ่านมา +2

    Me video series akanam kiyala wadak naa. Superb

  • @nilminifernando5548
    @nilminifernando5548 23 วันที่ผ่านมา +1

    හරිම අගෙයි සර් දකින්න සැලසුවාට ගොඩාක් පින් 🙏🇱🇰❤️ හරෝ හරා

  • @jayalathsoma
    @jayalathsoma 23 วันที่ผ่านมา +1

    එතකොට අයියෙ මෙයාල එක්ක කතා කරන ගමන් අහන්නකො යුද්දෙ කාලෙ මේ ගමන එන්න බාදා උනාද නැත්නම් දැන් වගේම කරදරයක් නැතුව ආවද කියල.හරි ආසයි දැන ගන්න.බොහොම පිං අයියෙ ඔයාට.

  • @mcsanath5959
    @mcsanath5959 22 วันที่ผ่านมา

    දන්දැල් වලට නමි ඉතිං ලංකාව තමයි දේවා ඇතුලු සැමට දෙවි පිහිටයි.

  • @LayalLuvi
    @LayalLuvi 22 วันที่ผ่านมา

    ලන්කාවෙ මෙහෙම දෙයක් මෙච්චර ලොකුවට තියෙනව කියල දැන ගත්තෙ මෙකෙන් තැන්ක්ස් ❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 23 วันที่ผ่านมา +1

    හරඕ හරා! ජයවේවා! දෙවි පිහිටයි!

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 23 วันที่ผ่านมา +3

    **First Comnt 🔥 **
    😍😍😍😍😍😍😊

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 23 วันที่ผ่านมา +1

    Good job.thank you n all. සිය ලු දෙනාටම katharagama දෙවි පිහිටයි.

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 23 วันที่ผ่านมา +1

    අපිත් ඔබ සමග නිවසෙ සිට මෙම නඩයට එකතූ වෙනවා.අපිත් ආසයි මෙහෙම යන්න.යහපතක්ම වෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 17 วันที่ผ่านมา

    Teruwan saranai pin sidda wewa katharagama deviyange wahansege pihita aserwadaya arakshawa labewa siyalu denata ❤

  • @pabasaravideovision
    @pabasaravideovision 13 วันที่ผ่านมา +1

    අනේ අර intro එකේ සවුන්ඩ් එක වෙනස් කරන්න. එකට nature music එකක් දාන්න.❤️

  • @aroshidesilva1013
    @aroshidesilva1013 23 วันที่ผ่านมา +1

    Matath ashi yannna . 😊❤️

  • @sheherasilva7118
    @sheherasilva7118 7 วันที่ผ่านมา

    Video Teka Harema Lassanae❤❤❤🙏🙏🙏

  • @Thequeen-vk5nc
    @Thequeen-vk5nc 23 วันที่ผ่านมา +1

    2 coment video eka enkam baln hitiye

  • @indi15
    @indi15 23 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 23 วันที่ผ่านมา +1

    Anurada Saha Hamotama Kadea Suridu Pihitai. ❤️🌹

  • @gangadaranthevarajan9068
    @gangadaranthevarajan9068 19 วันที่ผ่านมา

    Tks One of the best Video l watched

  • @theshalideumini6373
    @theshalideumini6373 19 วันที่ผ่านมา

    🖤🖤🖤🖤❤️❤️❤️❤️
    Budu saranai me loka wasi hema kenatama 🙏

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 23 วันที่ผ่านมา +1

    Niyamai

  • @umaliekanayaka3777
    @umaliekanayaka3777 23 วันที่ผ่านมา +1

    හැමෝටම කද සුරිදු පිහිටයි

  • @nayanarukmali7397
    @nayanarukmali7397 23 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ ටික නම් ගොඩක් හොදයි.ගොඩක් දේවල් දැන ගන්න ලැබුන.බුදු සරනයි.කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා.

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 23 วันที่ผ่านมา +1

    God bless you Anurada ❤🇬🇧⚘

  • @shiromizoysa2961
    @shiromizoysa2961 23 วันที่ผ่านมา +1

    Anea soka anea asaii apitatha yanna❤❤

  • @ManjulaRanawakaarachchie
    @ManjulaRanawakaarachchie 23 วันที่ผ่านมา +1

    Asawen balana wadastahanak.. dakapu nathi deyak jivithe.. harima lasanai subapathum UK 🇬🇧 indala

  • @podipodi8291
    @podipodi8291 11 วันที่ผ่านมา +1

    Budu saranai hamotama

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 23 วันที่ผ่านมา +2

    Bs dawepihate oyate

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 23 วันที่ผ่านมา +2

    🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qg5zi7rw6g
    @user-qg5zi7rw6g 23 วันที่ผ่านมา +1

    අනුරාධ aiya godak pin me vage වැඩසටහන් karana ekata.man කාලෙක indala balanava oyage me vage වැඩසටහන්.mata godak vatinava.mokada man අසනීප vela bed ekata vela inne kaleka indala.

  • @IndunilShanaka
    @IndunilShanaka 23 วันที่ผ่านมา +1

    Devi pihitai

  • @lasandashyamali8073
    @lasandashyamali8073 23 วันที่ผ่านมา +1

    ❤❤

  • @Creator7768
    @Creator7768 23 วันที่ผ่านมา +1

    💖

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana5222 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @rohanagamage8985
    @rohanagamage8985 23 วันที่ผ่านมา +1

    Me rata mehema hari thiyana Eka Gena den sathutui

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 23 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏

  • @viduruvans
    @viduruvans 23 วันที่ผ่านมา +1

    පොඩි දෙයක් පුලුවන්නම් වැසිකිලි කැසිකිලි පහසුකම් වැඩි කරන්න පුලුවන්නම් හොද දෙයක්. හුගක් අය යන්නේ කැලෑවට

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 23 วันที่ผ่านมา

    ඉතිහාසය

  • @user-ct6fd9bv2k
    @user-ct6fd9bv2k 7 วันที่ผ่านมา

    ගොඩ ක් පින්සිද්ද වෙන වා❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 23 วันที่ผ่านมา +1

    කන්ද සුරිදු පිහිට ආරක්ෂාවයි සියළුම දෙනාට මැණික් ගගට බහින අයට පරිස්සමින් යන්න කියන්න 🙏

  • @gangadaranthevarajan9068
    @gangadaranthevarajan9068 19 วันที่ผ่านมา

    All Pilgrims were Vegetarian

  • @KumaravelNavamani
    @KumaravelNavamani 21 วันที่ผ่านมา

    Oba thuma Tamil Tikak Egenagann Veda Shatanata Phasui

  • @deshannuwantha9898
    @deshannuwantha9898 23 วันที่ผ่านมา +1

    මේ අයින් කරන කෑම පලතුරු විවිධාකාර කෑම කන්න අලි එන්නේ නැද්ද අනුරාධ මහත්මයා

  • @ratheeswaranm1036
    @ratheeswaranm1036 23 วันที่ผ่านมา +1

    முருகன் நடந்த பாதையில் நடந்தால் நல்லதே நடக்கும்

  • @user-ee2zj1rz2e
    @user-ee2zj1rz2e 23 วันที่ผ่านมา +2

    ඔබ තුමාගේ ඔය තොප්පිය ඔලුවට දාන ඒක නැතුව අපි ඔබ තුමාව දකින්න ආසායි