කොල්ලට අවුරුදු 17යි මාසික අදායම ලක්ෂයයි - Shanaka Export Business

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 359

  • @natureeye6716
    @natureeye6716 ปีที่แล้ว +156

    අතපය අතර හොදට තිබිලා ඇස් කන් හොදට පෙනිලා තමන්ගේ අම්මා තාත්තගේ සල්ලි වලින් ආතල් ගන්න අපත ගහන උන් එක්ක බලද්දි සුපිරි චරිතයක් මල්ලී ඔයා... තෙරුවන් සරණින් ඇස් දෙකත් ලබාගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

    • @piyumikavindaya2603
      @piyumikavindaya2603 ปีที่แล้ว +3

      ඔයාගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා!

    • @pushpa487
      @pushpa487 ปีที่แล้ว +2

      අනේ ඇත්තටම ගොඩාක් සතුටුයි මේ දරුව ගැන ..ඒ දරුවට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබී රැකියාව හොදින් කරගෙන යන්න ශක්තිය ධහීර්‍ය ලැබේවා තෙරුවන් සරනයි ...කියල පිටරට ඉන්න අපි ප්‍රාර්තනා කරනව ..❤️❤️❤️❤️👌👌🙏🙏🙏

  • @JAY-yb3gl
    @JAY-yb3gl ปีที่แล้ว +64

    රටේ හොද ව්‍යාපාරික මහත්මයෙක් වෙන්නෙ ඕනෙ.තවත් කට්ටියට රැකියා අවස්ථා ලබා දීල මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන❤

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +62

    සරාල රගපෑවා විතරයි ඇස් දෙකත් නොපෙනී මේ ව්‍යාපාරය කරගෙන යනවා කියන්නේම හොද උත්සහ වන්ත කොල්ලෙක් මුලු රටේම ඉන්න ‍‍රැකියාවන් නැති තරුන තරුනියන්ට ආදර්ශයක් මල්ලී ඔයා ✊

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 ปีที่แล้ว +1

      ටෙලිනාට්්‍ය වලයනඑවා අැත්ත කියලා හිතාන ඉන්න උබලට හොදවැඩේ

    • @475Journalist
      @475Journalist ปีที่แล้ว +1

      @@laksiriekanayaka9353 😂Half crazy?😇

  • @badeddvl5141
    @badeddvl5141 ปีที่แล้ว +41

    අම්මා ඉන්නවා කියන්නේ හයියට ආයේ ඇස් නේමේයි වේන දේවල් නැති වුනත් පට්ට ගැම්මක් එන්නේ.ව්‍යාපාරය දියුනුවේන් දියුනුවට පත්වේවා💪💪💪❤️

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +40

    සුපිරි කොල්ලෙක් .රටට ගැම්මක් තමා...
    හැකි හැම දෙනාම වචනෙකින් හරි උදව් කරමු..

  • @damithamevan1163
    @damithamevan1163 ปีที่แล้ว +56

    කෙදිනක හෝ ඔහුගෙ දෙනෙත් වලට
    සුවය ලැබී ලෝකය දකින්න වාසනාව උදාවේවා
    ව්‍යාපාරයද දියුනු වී
    සැපවත් දිවියකට මංපෙත් සෑදේවා
    තෙරුවන් සරණයි !

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +41

    සුවපත්වෙත්වා පුතා .🙏
    ඔබේ විරිය ඔබට,සමස්තයට පොදු ආශිර්වාදයක් ලෙසම වෙත්වා .🙏

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +24

    අවුරුදු 17 වයසෙන් පොඩි දරුවෙක්.ඒත් පුතේ උඹේ දැක්මනම් අති විශිෂ්ඨයි..අනිත් දරුවෝ අම්මගේ තුරුල්ලේ නැළවෙනින හදත්දී උඔ ලෝකය දිනන්න වෙර දරනව..ආදර්ශයක් අනුන්ගේ දේ හොරා කන හැමටම..පුතේ,, සරු වේවා අනාගතයම!!!!!!!

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +24

    නිලමේ ඔයා ඔය අඳින සරල ඇඳුම නිසා.. ඒකනම් මාර විදියට මිනිස්සුන්ට හිතට දැනෙනවා. පොලොවෙ පයගහල මේ interview කරනව ඔයා♥️♥️

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +7

    වීඩියෝ එක බලන්නත් පෙර මේක් ලියන්නෙ. රටට බරක් නැති, වැදූ මවට, පවුලට බරක් නැති රත්තරං පුතේ නුබට මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඇස් පෙනීම ලැබේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +29

    රටට බරක් නැති රත්තරන් කොල්ලෙක්.. අම්මා ලග ඉන්නවා කියන්නේ ඉතිං වෙන මොන කතාද? තෙරැවන් සරණයි.. නිලමේ.. ඔයාටත් ගොඩක් පිං...

  • @amilaromesh9534
    @amilaromesh9534 ปีที่แล้ว +14

    අතපය හතර තියාගෙන බොරු කියලා බස්වල හිගමන් යදින උන් ඉද්දි උඹ ගැන ආඩම්බරයි මල්ලි.උඹට ජයෙන් ජයම වේවා!!!

  • @hirucreations7450
    @hirucreations7450 ปีที่แล้ว +20

    ඔයා වගේ තව 10, 15 ක් එකතු උනානම් අපේ මේ රට මෙහෙම කඩන් වැටෙන්නෙ නෑ මල්ලි...අනික අම්ම, තාත්ත දාඩිය කදුලු හෙලල හොයන සල්ලි හොරෙන් අරන්, එයාලටත් ගහලා ඒ සල්ලිම වියදම් කරලා කුඩු, ගංජා ගහන පාපතරයන් අතරේ ඔයා ශ්‍රේෂ්ඨ කොල්ලෙක් මල්ලි...ආඩම්බරයි පුරයෙ කොල්ලෙක් නිසාත්...

    • @margretwijewardana
      @margretwijewardana หลายเดือนก่อน

      ඔබ ට ජලයෙන් ඩයමජ

  • @suniljayantha8106
    @suniljayantha8106 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි පුතා ..❤️ දියුණුවේ හිනිපෙත්තටම යන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා ..! සුබ පැතුම් ..!ජයවේවා ...!!!

  • @binox9706
    @binox9706 ปีที่แล้ว +31

    එයාගෙ ඇස් දෙක සනීප කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් වටිනවා.අඩු ගානෙ එක ඇසක්වත් යන්තම් හරි පේන විදිහට හොඳ කරන්න පුලුවන් නම් එයාට තව ගොඩක් ලේසි වෙයි මේ දේවල්...😥

    • @chathurikazzzmadu2531
      @chathurikazzzmadu2531 ปีที่แล้ว +1

      Ane ow eka kiyaganna beri pinak.ane udaw karanna kawruhariii..🙏🙏🙏🙏🙏ane pz

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 ปีที่แล้ว +18

    උත්සාහවන්ත පුත්‍රරත්නයක් .හරිම ආඩම්බරයි පුතේ ඔයා ගැන .හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ උත්සාහය අතිශයින්ම සාර්ථක වේවා කියල .ඔයාටත් පවුලේ සැමදෙනාටමත් තෙරුවන් සරණයි

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +22

    තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි කොල්ලට හැමදේම බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️

  • @sanjayairugalbandara6220
    @sanjayairugalbandara6220 ปีที่แล้ว +18

    නියම කොල්ලෙක් තමයි මල්ලි උඔ 💝💝💝💝💝💝

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 ปีที่แล้ว +11

    මල්ලි උබනම් ලන්කාවෙ සුපර් මෑන් කෙනෙක් තුනුරුවන්ගෙ සරනයි මල්ලි උබට ජයෙන් ජයම

  • @ranjiii188
    @ranjiii188 ปีที่แล้ว +7

    හිතට දුකක් දැනුනා පුතේ ඒත් ඒ එක්කම ලොකු ආඩම්බරයක් ගෞරවයක් ඔයා ගැන හිතට දැනුනා අත - පය තියෙන හොරු අරන වැඩ දැක්කම ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ට රටට ණයක් බරක් නැති රත්තරං පුතෙක් .. ඔයා මේ රටේ ව්‍යාපාරිකයන් අතර ඉහළ හිනිපෙත්තටම යන්න ශක්තිය ධයිර්ය වාසනාව ලැබේවා ... ජයෙන්ම ජය වේවා.. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි .. 🙏🙏🙏❤️❤️❤️💪💪💪💐💐💐

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +1

    ඇත්තටම පුතේ හරිම සතුටුයි ඔයාගේ වචන ටික ඇහුවහම ලංකාවේ නිකං නිකන් කාලය කන රට අල්ලන්න හදන එවුන්ට හොද පාඩමක් පුතේ ඔය ඔයාට මේ ගමනින් ඉදිරියට යන්න ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ඔයාට ලැබෙන්න ඕනේ ඔයාගේ ඇස් දෙකත් ඉක්මනටම සනීප වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ ලෝකෙ බලන්න ඔයාට තෙරුවන් සරණයි

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +7

    උබට කවමදාකවත් කිසිම වෙලාවක වරදින්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ජිවිතෙ හැම විනාඩියක් ම ජයග්‍රහණය ටම යන්න පාර හැදෙන්න ඔනෙ ❤️❤️❤️
    මගෙ අම්මාගෙත් ඇස් පෙන්නෙ නැ එහෙම නොපෙනුනාට හැම දෙයක් ම කරනවා මගෙ අම්මා 🙏
    මගෙ අම්මට වගේම උබටත් අනෙකුත් ඇස් නොපෙනෙන අයටත් කිසිම ආත්මෙක ඇස් නොපෙනන ලෙඩ හැදෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏 ජයම වෙවා මල්ලී ❤️❤️❤️❤️❤️

  • @dulajganegama2553
    @dulajganegama2553 ปีที่แล้ว +10

    පොඩි උනත් business එකක් කරනව කියන්නෙ ලොකු ගෙමක්, ගොඩක් මහන්සි වෙන්න ඔන. ඇස් දෙක පෙන්නෙත් නැතුව මේවගෙ business එකක් කරනව කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තමයි ..
    👍👍

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +9

    මේ රටේ නිකරුනේ සල්ලි අනවශ්‍ය දේ වලට වියදම් කරන ඕනේ තරම් ඉන්නවා එයාලගෙන් මම ගවුරවනීය ආදර ඉල්ලීමක් කරනවා මේ කොල්ලා ලෝකෙටම පෙනීම තියෙන අයට ලොකුම ආදර්ශයක් ඔයාලට පුලුවන්නම් මේ රත්තරන් අපේ කොල්ලට පෙනීම ගන්න උදවු කරන්න ඔයාලගේ සංසාර ජීවිතේ සැපවත් වෙන්න ඒ පිනම ඇති අනේ ඒ පුතාට උදවු කරන්න තෙරුවන් සරණයි

    • @bitabitadorin9881
      @bitabitadorin9881 ปีที่แล้ว

      රංපුතේ ඔබටසුබ..අනාගතයක්

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +13

    බුදු සරණයි කොල්ලො උබලා වගේ උන්ට හරි යන්න ඕනේ .

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +24

    ඩුබායි ගිහින් අනාත නොවී මේ වගේ වැඩකට හරි විදියට අතගහමු

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +8

    ඔබ තව තවත් දියුණුවෙන් දියුණුවට ම පත් වේවා මල්ලි😇ඉක්මනින් සුවපත්භාවය ද ලැබේවා!🙏😇....ජය වේවා!👍💐💐

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Shenali
      Happy new year yaluwa
      Kohomada oyata Yalu wa etn

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 ปีที่แล้ว +16

    දුක හිතෙනවා 😭 බුදු සරණයි පුතේ ඔයාට

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 ปีที่แล้ว +7

    ජෙසුගෙ නාමයෙන් දියුණු වෙිවා Amen God bless you putha

  • @Niro82p
    @Niro82p ปีที่แล้ว +14

    දිනෙන් දින දියුණු වෙවා .....

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว +10

    දුකත් හිතුනා අපේ රටේ රස්තියාදු වෙන. කාල කන් නි. මේ රටේ. ඉන්නවද. මෙයාව. ආදර්ශයක්. අරන්. හැදිය. මම සෞදියේ සිට නිළමේට. සුබ පැතුම්

    • @fatimaaal3769
      @fatimaaal3769 ปีที่แล้ว

      🇱🇰🇱🇰🙏🙏🙏💕💕👍

  • @amilaprasad6807
    @amilaprasad6807 ปีที่แล้ว +10

    මට මං ගැනම ලැජ්ජා හිතුනා...මේ මල්ලී දැකල..අපි මොනාද කරන්නේ කියලා..

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +3

    ඔබගේ.දෙනෙත්.වලට.ස්භාධර්මයේ.ආශිර්වාදය.ලැබී.ඉක්මනින්.පෙනීමේ.සුවය.ලැබී.කරන.කියන.සියලු.කටයුතු.සාර්ථක. වේවා.

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +11

    අපේ පුතාට සියලු යහපත පතමි ....

  • @siruwaa8590
    @siruwaa8590 ปีที่แล้ว +6

    දියුනුවෙන් දියුණුවට පත්වේවා සියලුම සිතුම් පැතුම් ඉටුවේවා මල්ලි

  • @bandulapri
    @bandulapri ปีที่แล้ว +14

    දිනෙන් දින දියුණුවට පත් වේවා මල්ලී...!!!

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි නිලමේ.
    මේ පුතාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු සාර්ථක වීමට සියලු දෙවියන්ගේ දේවාරක්ශාව ලැබේවා !!!

  • @DtvCeylon
    @DtvCeylon ปีที่แล้ว +5

    අතිවිශිෂ්ටයි මල්ලී. උදව් කරන්න ඕන මේ වගේ මිනිස්සුන්ට, මේ දාල තියන කමෙන්ට්ස් ටික ඒ මල්ලිට කියන්න තිබ්බනම් කොයිතරම් සතුටක් දැනෙයිද. බුදු සරණයි මල්ලි

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +2

    දියුණුවෙන් දියුණුවට පත්වේවා .රටේ ..දක්ෂ ව්‍යවසායකයෙක් වේවා ..නිදුක් නීරෝගි වේවා..දෙමව්පිය දෙපළට හැමදාමත් ආදරණීය දරුවෙක් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +11

    සුභ පතනවා කොල්ලෝ ❤

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +19

    පුතෙ සල්අඩ කරද්දී නහය කට වහගෙන කරන්න, බුදු සරණයි..

    • @isharaperera8377
      @isharaperera8377 ปีที่แล้ว

      නහය i කට I 2kama වහ gatthoth කොහොමද bn හුස්ම ගන්නෙ 🤔

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +4

    ආදර්ශමත් ළමයෙක් හෙමොටම හොද පණිවිඩයක්. 👍ජයවේවා සහෝදරයා ❤

  • @mallikajayasena3215
    @mallikajayasena3215 ปีที่แล้ว +4

    ආඩම්බරයි පුතේ ඔයා ගැන දියුණු වෙන් දියුණු වට පත් වේවා බුදුසරණයි

  • @kavindadilshan1524
    @kavindadilshan1524 ปีที่แล้ว +16

    මේ අයට තමා අපිට නැතත් හරියන්නම ඕනි 😍

  • @offiy94
    @offiy94 ปีที่แล้ว +3

    මේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙත්වා .🙏 තෙරැවන් සරණයි...!!!

  • @ramyakanthi226
    @ramyakanthi226 ปีที่แล้ว +11

    අාඩමිබරයි මෙි වාගෙ දරැවො..වරදින් නෑ පුතෙ ඔයාට තුණුරැවන් සරනයි.. ❤

  • @chamindamanawadu1230
    @chamindamanawadu1230 ปีที่แล้ว +4

    අපේ රටට වටිනා සම්පතක්.මේ වැඩසටහන දකින හැකියාව ඇති කෙනෙක් සිටිනවානම් මේ උත්සහවන්තයට පෙනීම ලබා දෙන්න පුළුවන් / ප්‍රතිකාරයක් කරන්න පුළුවන්, ඒ දේ ගොඩක් වටිනවා.

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +4

    පුතේ ඔයා තව තවත් දියුනුවෙින් දියුනුවට පත්වෙන්ඩ ඔනේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +5

    මේ දරුවා ඉන්නේ කොහේද කියා දැනුවත් කරන්න. අනුරාධපුර ලිපිනය දැනගන්න කැමතියි සිරිමා ලියනගේ.ඔස්ට්‍රේලියාව

    • @Shanaka-st7wj
      @Shanaka-st7wj ปีที่แล้ว

      මම ඉන්නේ anuradhapura 7/ ඇල hidogama puranagama

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 ปีที่แล้ว +15

    සුපිරි කොල්ලෙක් ❤️

  • @gaurawa3745
    @gaurawa3745 ปีที่แล้ว +6

    ඔබ ලංකාවෙ හොද ව්‍යාපාරිකයෙක් වේවා

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว +8

    පුතා සල්ලඩ කරනකොට එන ඩස්ට් එකෙන් පරිස්සම් වෙන්න.ඔයා වටින කෙනෙක්.

  • @Avi.256
    @Avi.256 ปีที่แล้ว +4

    බුදුසරණයි ඉක්මනට ඔයාට පෙනීම ලැබෙන්න ඕන 🥰❤️ නියම කොල්ලෙක් 💪

  • @arundathikurukulasuriya2233
    @arundathikurukulasuriya2233 ปีที่แล้ว +1

    shanaka ඔය වගේ වැඩ කරන කොට දීර්ඝ කාලීනව මාස්ක් එකක් දාගන්න මොකද ඔය පොල් පොතු සමඟ දීර්ඝකාලීනව වැඩ කරන විට දූවිලි පොල් පොල් ලෙලි වල ඇති ආශ්වාස කරහම සමහරවිට ස්වසන පද්ධතියේ ආසාදන හැදෙන්න පුළුවන්.අමාරු දෙයක් නෙවෙයි නේ අර COVID වලින් ආරක්ෂා වීමට දානවා වගේ mask එක දාගෙන වැඩ කරන්න.ඔබට ජය!

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +2

    ඔබ වzනි දරzවෙක් ලzබිම ද් පිoවන්තයි . මගේ ප්‍ර්‍රාර්ථනාව ඔබේ දzස් ඉක්මනින් ම පෙනුම ලzබේවා ! ජයෙන් ජයම වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටෙන්ද ආරක්ශාවෙන්ද නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු සුන්දර ලස්සන ජිවිතයක් උදා වේවා තුනුරුවන් සරනයි !

  • @nuwandeshan6468
    @nuwandeshan6468 ปีที่แล้ว +12

    දිනෙන් දින දියුණු වේවා ❤❄️

  • @batta_social_
    @batta_social_ ปีที่แล้ว +5

    උත්සහවන්ත කොල්ලොන්ට අනිවාරෙන් හරියන්න ඔනි 😌💪

  • @sithiyama91
    @sithiyama91 ปีที่แล้ว +2

    අනේ රත්තරං අයියේ ඔයාට කවමදාකවත් වරදින්නෙ නෑ ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා දිනෙන් දින දියුනුවට පත් වෙන්න කියලා මං ප්‍රාර්ථනය කරනවා ..😘😘❤️❤️🙏

  • @asokajayanthi9179
    @asokajayanthi9179 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඔබගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා !
    පුතා.
    නිළමේ චැනලයටත් ජය

  • @Shanaka-st7wj
    @Shanaka-st7wj ปีที่แล้ว +9

    නිලමේ අයියට සහ මේ වීඩියෝ එක බලල මට සුබපතලා කමෙන්ට් කරලා තියෙන හැමෝටම ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 ปีที่แล้ว

      බුදු සරණයි පුතා සියලු දෙවි රැකවරණය ලැබේවා !!!

    • @Shanaka-st7wj
      @Shanaka-st7wj ปีที่แล้ว +1

      @@niroshapriyanganiinduruwag9711 ❤️❤️❤️❤️❤️❤️❤️

    • @__-ei5dl
      @__-ei5dl ปีที่แล้ว

      Oyage pon nambare denna puluwanda

  • @cookwithshan3025
    @cookwithshan3025 ปีที่แล้ว +1

    හරිම සතුටුයි සහොදරයා ඔයා ගැන ජයවේවා .හරියන්නම ඔනී දවසක ඔයාට බුදුසරණයි ❤

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +2

    මේක ලංකාවෙ හැමතැනම කරන්න බෑ.මාත් උත්සාහ කලා.ගොඩක් අව්රශ්මිය තියන පලාත්වලට පොල් ගොඩක් තියන පලාත්වල අයටයි කරන්න පුලුවන් හොඳ ආදායමක් ගන්න පුලුවන්.ඒ වගේම හොඳ මැෂින් එකක් තෝරගන්න ඕන.ආඩම්බරයි ඔබ ගැනනම්.තෙරුවන් සරණයි..!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි ආදර්ශමත් ව්‍යාප්‍රෘතියක්.

  • @sathyani001
    @sathyani001 ปีที่แล้ว +7

    කවුරුහරි කෙනෙක් අපේ අදහස් මේ පුතාට කියවලා දෙන්න.ඔහුට කියන්න ඔටුනු නැතත් ඔහු රජෙක් කියලා.රටකට අවශ්‍යය මේ වගේ කොල්ලො කෙල්ලෝ තමා

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +9

    දිනෙන් දින ජයෙන් ජයම වේවා

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h 8 หลายเดือนก่อน

    පුතේ ඔයා උගත් බුද්ධිමත් ඔයා ගේ දියුණුව ඉතා ඉහලයි. ජයවේවා බුදු සරණයි ❤❤❤❤

  • @thenukamobile
    @thenukamobile ปีที่แล้ว +4

    දෙවි පිහිටයි බුදු සරණයි යහපතක්ම වේවා..

  • @geethshan94
    @geethshan94 ปีที่แล้ว +13

    My heartly Respect brother ❤👍💪

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +8

    ජයවේවා තව තවත් දියුණු වේවා

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +5

    හරිම සන්තොසි පුතේ ඔබ ගැන ජේසු පිහිටය.

  • @namalifernando3867
    @namalifernando3867 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ඔයාගේ උත්සාහ වන්ත දෛර්‍යය අධිෂ්ඨානය ගැන.තෙරුවන් සරණයි ඔයාට ,

  • @jayamahacar
    @jayamahacar ปีที่แล้ว +2

    God bless you son. You are an example to all others who depend on parents.

  • @thusharachandani6167
    @thusharachandani6167 ปีที่แล้ว +4

    බුදු සරණයි මල්ලි හරිම දුකයි ජය වේවා....

  • @beautifulchannel5296
    @beautifulchannel5296 ปีที่แล้ว +7

    තෙරුවන්සරණයි !

  • @koreanlife3770
    @koreanlife3770 ปีที่แล้ว +10

    මෙයාට පිටරට යවන්න ක්‍රමයක් හොයලා දුන්නා නම්

  • @inokapriyangani1449
    @inokapriyangani1449 ปีที่แล้ว +2

    ලෝකයටම ආදර්ශයක්. 👍👍🙏🙏තෙරුවන් සරණයි!!!!

  • @saliyasampath8305
    @saliyasampath8305 ปีที่แล้ว +6

    නිලමේ කියන්නෙ සුපිරි ඉතින්

  • @sumithbasnayake-nv1hi
    @sumithbasnayake-nv1hi 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ,, දෙවියන්ගේ ආසිර්වාදයෙන් ව්‍යාපාරය සාර්ථකවී ජීවිතය ජය ගන්න ලැබේවා...!

  • @prabathchamara8438
    @prabathchamara8438 ปีที่แล้ว

    කරන වැඩෙ පරිස්සමෙන් කරගෙන යන්න දියුණු වෙන්න ලැබේවා ජේසු පිහිටයි මල්ලි ඔයාට

  • @kumeetv7398
    @kumeetv7398 ปีที่แล้ว +2

    හොඳින් පැහැදිලි කරලා කියලා දෙනවා....super

  • @indikanilantha4496
    @indikanilantha4496 ปีที่แล้ว +4

    පුතේ නුබේ ඇස් දෙක පෙනුන නම් කියන්න වචන නැ ... බුදු සරණයි.

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 ปีที่แล้ว +2

    මේපුතාගෙඇස්පෙනේවාපලමුවෙන්ම. තෙරුවන්සරණයි.

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +1

    ඔබෙි ව්‍යාපාරය දියුනුවෙිවා සාර්තක වෙිවා උතුමි තෙරැවන් සරනයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි🙏🙏🙏 ඔයාට තව තව ඉදිරියට යන්න ලැබේවා🙏🙏🙏🙏

  • @dabin_aiya
    @dabin_aiya ปีที่แล้ว +3

    ආදරෙයි කියනවා ඇරෙන්න දන්නෑ මොකුත්❤️🙂

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +3

    ඇත්තටම අපේ නිලමේ යූටියුබ් චැනල් හොඳ දේවල් පෙන්නන්නෙ

  • @laksithaamith3749
    @laksithaamith3749 ปีที่แล้ว +1

    සැබෑම සරාගේ භූමිකාව රඟපාන පුතේ ඔබට තෙරුවන් සරණයි

  • @lasithniroshanlasithnirosh169
    @lasithniroshanlasithnirosh169 ปีที่แล้ว +4

    As deka suwa wewa.... Budu saranai sahodaraya...

  • @sriyansanjeewa1300
    @sriyansanjeewa1300 ปีที่แล้ว +2

    පුලුවන් හැමොම මෙයාට උදව් කරන්න.මේවා තමා පින් කියන්නේ.මේවගේ අයට අත හිත දෙන්න පුලුවන් අය...

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว +3

    Theruwan saranay suba gaman udaw karapu ayata pin honda adarsayak aspena ayata budusaranay

  • @sujithmalinda322
    @sujithmalinda322 ปีที่แล้ว +1

    මෙි රටෙ ඉන්න හොද දොස්තර මහත්තයෙක් පුළුවන් නමි මෙි ලමයගේ ඇස් දෙක සනිප කරන්න නිවන් දකින පිනක්

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +9

    අනෙ එ වගෙ මට සල්ලි හොයන්න ඔනෙ 😍

  • @padmasiripeiris579
    @padmasiripeiris579 ปีที่แล้ว +2

    Sanaka Putha Oyata theruwan saranai jayen jayama wewaa

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว +2

    Budu saranai puthae oyage viyaparaya thawa thawath dunuwen diunuwatama path wewa...

  • @athulasenadeerapolice1291
    @athulasenadeerapolice1291 ปีที่แล้ว +2

    සුබ ගමනක් පුතා ...ජයම වේවා !!!

  • @rohanshaminda4151
    @rohanshaminda4151 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියළුම දේ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏

  • @mangalikagunasinghe3872
    @mangalikagunasinghe3872 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතේ නුඹ රටට මිනි පහනකි

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +1

    පුතා .ඔයා ට තෙරුවන් .සරන පතමි 😍😍💪💪💪💪💪👍👌🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @sakvithibandara3702
    @sakvithibandara3702 ปีที่แล้ว

    නිළමෙනම් පට්ට....මම කියන්නම ඕනෑ "පොල් කරුගේ වීඩියෝ එකක පොඩි අඩු පාඩුවක් comment එකකින් පෙන්වා දීපු මට අසභ්‍ය භාෂාවෙන් ආමන්ත්‍රණය කලේ . උඩට එන්න Subscribe හිගාකාපු බඩජාරි youtub චැනල් එකක් තියෙන්නේ Restaurant ගානේ යන.ඌත් මට ඒ භාෂාවෙන්ම තමයි ආමන්ත්‍රණය කලේ . හැබැයි නිළමෙනම් එහෙම නෑ හොඳ නරක නිහතමානීව භාරගෙන හැමෝම එක්ක එදා වගේම අදත් youtub චැනල් අතර ඉහළින්ම ඉන්නවා . නිළමේ ඔයාට ජය ...

  • @n.chathuvlog3955
    @n.chathuvlog3955 ปีที่แล้ว +2

    Supiriy kollo..puluvan unanam aththamai udau karanava