ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දෙව්පුර අතෙකී - කුබු දහසයකීදිග දළ අටෙකී - සත් ගැබකීවැව් පොකුණු ද කී - සත් සියගැණකීඑක පොකුනෙකී - සිවු මලෙකිසිවු මල පෙතෙකී - ගැන තිස් දෙකකිපෙත්තක නටු කී - සිවු සැටෙකිකවි කර වැනුකී - ලෙවු ඉසි බසෙකීගජගා නමකී - වන්නමකී
😍 තෙරුවන් සරනයි ! දළදා සමිදු පිහිටයි💙🇱🇰
තේරුම කියන්නකො
එක ඇතෙක්ට කොහෙන්ද දළ අටක්...🙄🙄
මෙය මල්වත්තෙ ස්වාමීන් වහන්සේ නමක් ලියලා තියෙන්නෙ ඉංදියාවෙන් ආව ගණිතාලංකාර කියලා බ්‍රාහ්මණයෙක්ගෙ උදව් ඇතුව. රම්මොළක අධිකාරම තමයි ඉස්සෙල්ලම කියල තියෙන්නෙ දළදා කවිකාර මඩුවේ .ගමන් යනෙන සොඳ රූබර තාලෙටඇත් රජ ගමනට යන්නේ..පවන් සලන ලෙස කන්පොතු සලමින් දෑලේ මිනි නද දෙන්නේ..කියන්න පුදුමයි ගමනට මිනි නද එකින් එකට වැඩි වන්නේ..අහන්න මැතිඳුනි ගජගා වන්නම මේ ලෙසටයි පවතින්නේ ..කියලා තමයි කියලා තියෙන්නෙ . නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලෙ තමයි මේක ලියවුනේ.සක්‍ර දෙවියන්ගෙ සුර ඇත් රජ ඓරාවණගෙ මංගල ඇඳුමින් සැරසුණු දේහ විලාසයයි,ගමන් විලාසයයි ඒකෙන් විස්තර කරන්නෙ .වන්නම්වල ගොඩක් වෙලාවට ශක්‍ර දෙවියන්ගෙ වස්තු ගැන කියවෙනවා. ඒ අතර එන ඓරාවණ කියන දිව්‍යමය ඇතා . ඒ කියන්නෙ, දෙව් පුර ඇතෙක් විදිහට කුම්ඹස්තල දාසයක්, දළ අටක්, ගැබ් හතක් තියෙන ඇතෙකුගේ වරුණ වන්නම සදහා පාදක කරගෙන ඇත. ඒ වන්නම් තාලෙ ගොඩක් වෙලාවට දළදා පෙරහැරේ ධාතු වහන්සෙ වඩමවන හස්තියට අදාළ කරනවා. " කවිකර වැනුකී - ලෙව් ඉසි බසෙකිගජගා නමකී 'වන්නමකි' ❤️"- ලංකාව සහ ලෝකය -
@@lankawasahalokaya අද තමයි ඒක දැනගත්තේ ❤️ බොහොම පින් ඔබට . දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා !
ආසියාවේ දැවැන්තයා... ලංකාද්වීපයේ මහා පිං කඳ... උතුම් වූ අමාමහ නිවන් සැපත ලැබේවා තේජවන්ත රාජා...🙏❤️
😥😥
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
@@lankawasahalokaya 😓
@chandra Malani 🙏
නිවන්සුව කියන්න එප නිවන් යන්න බැ. මනුශ ආත්මයක් හරි දිවියලොකෙ හරි යන්න පුලුවන්
නැදුන්ගමුවේ ඇත් රජුනී ඔබට මතු ආත්මයේ දී නිවන් සුව ලැබේවා
🎉
මතු සසරක නිවන් දකින තුරාවට උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැහේවා අප සැමට....
දළදා සමිදු පිහිටයි💙🇱🇰
🙏
අපි මනුස්සයො වෙලත් අපට උතුම් දළදා වහන්සේ ස්පර්ශ කරන්න වත් අයිතියක් නෑ...දුර ඉදන් වන්දනාමාන කරන්නෙ...ඒත් නැදුන්ගමුවේ රාජා මාර පින් බල ඇති සතෙක් දළදාවහන්සේ රැගෙන යන්ඩ තරන්..❤❤❤❤
ඇත්ත දලදා වහන්සේ තියෙන්නෙ කරඩු හතක් ඇතුලෙ ඒක කොහෙටවත් ගෙනියන්න බෑ
Hmm
@@DinukaSd math ahala thiyenne ehema
දලදා වහන්සේ කිසි ලෙසකින් පෙරහැරේ වඩමවන්නෙ නැහැ.මගුල් ඇතු විසින් පෙරහැරේ වඩමවන්නෙ අග්‍රශාවක ධාතූන් වහන්සේලා පමණි .දලදා වහන්සේ දලදා මාලිගාවේ කරඩු හතක් තුල විරාජමානව වැඩ සිටිනවා 🙏🙏🙏
රාජා ඇත් රජතුමා, නැදුන්ගමුවේ ඇත් රජතුමා කලේ සර්වඥයන් වහන්සේගේ බුද්ධ තේවාවයි. එතුමන්ලා බුදු බව පතන බෝධිසත්වයන් වහන්සේලා බව හිතෙන වාර අනන්තයි. ඒ උත්තම ඇත් රජ්ජුරුවන් වහන්සේලා ඇතුලු සර්වඥයන් වහන්සේගේ බුද්ධ තේවාව කල සියලු අලි ඇත් රජවරුන් සසර නිවන් දකීවා.
මම ගුවන් නියමුවකු වේ මා හට ලංකාවේ උතුම් බව නැවත නැවත පසක් වූහ තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි !
❤️❤️❤️❤️👍🤝🙏
❤️❤️👌
❤❤❤
ඔබටත් ඉහල අහසේ පියාසර කරන්න දළදා සමිදුගේ පිහිට lebewa. අපේ දෙඋ පුර රාජා වගේ ඉන්න lebewa.
උතුම් බුදු දහම නොනැසි දීර්ග කාලයක් පැවතේවා! කිසිදු රටකට හෝ අන්තවාදීන් හට මෙරට යටත් කර ගැනීමට කිසිදාක ඉඩ කඩ නොලැබේවා!🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🧡☸️
🙏🙏🙏සත්‍ය බුදු දහම අප රැකගනිමු
🥰😇
මාරම ලස්සනයි.මම කීපාරක් ඇහුවද දන්නෙ නැහැ. දළදා සමිඳු පිහිටයි!!
තෙරුවන් සරණයි💙🇱🇰
As w sikh from india living in Netherlands I send my love respect to great buddha and great culture of Sri Lanka 🇱🇰
ඉපදින සෑම බාවයකම බෞද්ධයකු වී ඉපදේවා 🙏🙏🙏
❤
Aniwaren ❤
උබ බෞද්ධයෙක් ලෙස ඉපදි ඉපදි සංසාරේ ඉන්නද කල්පනාව..?
මේ සින්දුව අහද්දි හිරිගඩු පිපුනනම්.... ඌ නියම ශ්‍රී ලාංකිකයෙක්....❤
හිරිගඩු pipila nawathune na. Ahana hama welema ඇස් walin kanduluth enawa💖❤️🇱🇰🥺🙏
❤️
ඔව්...ඇත්තටම අඩන්න දේවල් ගොඩක් තිබුනට...😪නැදුන් ....දිව්‍යලෝකෙ ඉදන් පෙරුම් පුරලා නිවනින් සැනසෙන දේ තරම් සතුටක් මට කොහෙද...නිවනින් නිවේවා මගේ ඇත් රජු 🙏🙏🙏
*පිපුනා කියහන්කො 👀👀❤️❤️❤️❤️💪💪 අඩො මන් හිතුවෙ මට විතරයි එහෙම උනේ කියලා නිකන් හිරි වැටිලා ගියා බන් ❤️💪💪💪*
ඇතෙක් වගේ හිටියත් දෙවි කෙනෙක් වගේ දීර්ඝයුෂ ලැබේවා 🙏
ඇත්තමයි.. දැක්කම පුදුම ආදරයක් ගෞරවයක් දැනෙන්නේ 🙏🙏🙏
Ath rajuni obata menma kalu manatada dalanda samidu pihitai
Death
ඇත් පංතියේ ගැම්ම 💪 .....ලෝකෙටම එකයි...ඒ සෙන්කඩගල.....මේ track එකේ නිර්මාණය කියන අයත් මතක් කරමු.....දළදා සමිදු පිහිටයි....
NewaniSuva athi rajune
@@lankawasahalokaya😅😮😮😢
Oshen
මාගේ හදවතේ ගැඹුරුම තැනක තියෙන ගීතයක් ඒවගේම නැදුන්ගමුවේ රාජා ඇත් රජු නොමියෙන මතකය ක් 🙏🙏🙏
සතෙකු උනත් මේ උතුම් දලදා වහන්සේ වඩම්මන්න, මෙච්චර ආදරයක්, ගෞරවයක් ලබන්න ආත්ම ගානක රැස් කරපු විශාල පිනක් හේතු වෙන්නැති . අදටත් නෙවේ තව අවුරුදු ගානක් ගියත් මිනිස්සු ආදරෙයි. ❤💎🇱🇰උතුම් වූ මිනිසත් භව ලැබ නිර්වාන අවබෝධය ලැබේවා !
ඇහෙද්දිත් ඒ එන ගැම්ම... 💪 ලංකාවේ ආඩම්බරය.. දළදා සමිදු පිහිටෙන් මේ රට ආරක්ෂා වෙන්න ඕන හැම විපතකිම්ම. 🙏🙏
🥺❤️❤️❤️
සංසාර පුරැද්දෙන්ම උරැමය රැගෙන හෙට තවත් ඇතෙකු උතුම් ශ්‍රී දලදා වඩම්මන්න පැමිණෙනු ඇත.එසේ නම් අද මා මාගේ උතුම් කාර්ය ඉටුකර සමුගෙන යමි.
බුදු දහමත් ශ්‍රී ලංකාවත් චිරාත් කාලයක් වැජඹේවා...ආරක්ෂා වේවා!!! සියලු සතුරු බලවේගයන් වලින් මගේ මව්බිමත් බුදු දහමත් ආරක්ෂා වේවා!!!
❤️❤️❤️
2024 දීත් අහන අය කෝ
Apii
එකෙම්ම මම 😊😊😊
❤❤❤❤❤
මාත්
🙋🙋🙋🙋
දකුනු අසියාවේ දැවැන්තයා බුදුන් වැඩි දේෂයේ පිංකද නැදුන්ගගමුවේ ඇත් රජුනි ඔබට අමා මාහා නිවන් සැප ලැබේවා🙏🙏 🙏🙏🙏
මගේ රත්තරං පින් කද ඔයා කෝ මැනික
ලක්වාසී ජනතාවන්ට ලෙඩ දුක් දළදා සමිදු පිහිටෙන් දුරු වේවා
ලක් වාසී සැමටත් ලෝක වාසී සැමටත් උතුම් දළදා සමිදු පිහිටයි...❤️🙏🙏🙏
😢😭මහනුවර අපිට ඇත් රාජයා නොමැති අඩුව හුගාක් දැනෙයි😖..... මතු ආත්මයක මිනිසකු වේවා !!!
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
😭😭😭😭😭😭👌
මහනුවර අයට විශේෂයයිද. නැදුන්ගෙ ඇත්ගොව් මාමා දකුණෙ කෙනෙක්. මේ අඩුව ලංකාවෙ සියලු බෞද්ධයන්ට දැනෙනවා 😢😢😢😢
😢😢
Proud to be a sinhala Buddhist☸️
💯
අමුතුම ආඩම්බරයක් එනවා💪❤️😍
👍👍👍
Aniwarenma
රටේ අභිමානය ,ඇහෙද්දි හිරිගඩු පිපෙනවා, දළදා හාමුදුරුවනේ මගේ පුන්ච් රට සියලු විපත් වලින්,රට විනාශ කරන උන්ගෙන් ආරක්ෂා කරලා දෙන්න
🙏🙏
@@lankawasahalokaya 💙💜💙💜💙💜💚💜💙🖤
Sadu sadu sadu බුදු saranai ඔයාට
Kadulu awa...😥
මාරම ලස්සනයි මේ වගේ දෙයක් අහනකොට රට ගැන ආඩම්බරයි 💪💪 මේ වසංගතයෙන් ලෝකවාසීන් සියලු දෙනාව රැක දෙන්න 🙏🙏 දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
👍😭🙏🐘🇱🇰❤️🤝
🐘🙏🏻☸️😞🥺
සිංහල බෞද්ධයෙක් වීම ගැන සතුටු වෙනවා ආඩම්බර වෙනවා ❤️💯Proud to be a sinhala buddhist ❤
🙏❤️
@@akeeshagunawardhana 😇❤️
දෙව්පුර ඇතෙකී.නැදුන්ගමුවේ රාජා.❤❤❤ඒ අඩුවනම් කවදාවත් මතක තියෙන කෙනෙකුට අමතක වෙන්නෑ....
ඇත් රජුන් සැමටම දළදා සමිදු පිහිටයි .!!! 🙏🙏
ලංකාවට ආඩම්බරයක් ගෙනාපු ඒ ඇත් රාජයා මේ ලොවෙන් ගියා 😔 නිවන් සුව 🙏
😭😭😭😭
නැදුන්ගමුවේ ඇත් රජුනි.....අවසානයේ ලාංකික සැමගේ තවත් එක් සුවිශේෂි මතකයක් වී නික්ම ගියා 🥺🏳️😢
😪😥😢😭
😢😭😭
මේ video එකේ කරඩුව වඩම්මන්නෙ නැදුන්ගමුවෙ රාජා නෙවෙයි .කතරගම වාසනා
මේ විශිෂ්ට නිර්මාණය පිටු පස සිටිනා පින්වත් සියලු දෙනා ට මගේ උත්තමාචාරය 🙏🙏🙏ශ්‍රී දළදා සමිදු පිහිටෙන් සියළුම යහපත වේවා.... රැකවරණය වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තෙරුවන් සරණයි 🙏😇🤍
උපදින හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා....🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️
බෞද්ධයෙක් නම් ආත්ම ගනන් සංසාරේ ඉපද ඉපද ඉන්න පතන්න එපා..😀
ඇත් රජුනි ඔබටත් ඔබ දිවි මෙන් රකින කලු මාමාටත් නිදුක් නීරෝගී පින්බර දිවියක් ගත කරන්න හැකියාව ලැබේවා🙏.ඒ වගේම මේ සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🤗
😭😭
නැදුන්ගමුවේ රාජා.පතනෙමි එන භවයේ ඔබ දෙවියෙකු වේවා ! ❤
💯💯
😢
මේ සින්දුව, ෆීල් වෙන් නැති එකෙක් ඉන්නවනම් ඒ වගේ තිරිසනෙක් කොහෙවත් නෑ මේ ලෝකේ😍😍😍😍👍👍👍
අනිවාර්යයෙන්
🙏🙏🙏
ඒක ඇත්ත ❤🥺
Lassanai ♥️
උපදින හැම ආත්මයක ඇත් රජෙකු වී ඉපදී දළදා වහන්සේව වඩම්මවන්න 🙏🙏නිවන් සුව ඇත් රජුණී ❤❤
මේ ඇත් රජාට මතු ආත්මයේ දෙවි කෙනෙකු වේවා ! දළදා සමිදු පිහිටයි .🙂🙂
Buddhism = soul of Sri LankaProud to be a Srilankan Buddhist❤🇱🇰
Say sinhala buddhist not sri lankan buddhist ජාතිය ඉදිරියට දාලා කියන්න පුරවැසිබාවය නොවේ.
ජාතිය ,ආගම ,සංස්කෘතිය පිළිබඳව ආදරයක්,ගෞරවයක් ඇති කළ නිර්මාණයක් .දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
නැදුන් ඇතෙක් නෙවෙයි දෙවි ගෙනෙක්.......නිවන් සුව නැදුන්
උපදින සෑම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා...❤❤❤❤❤❤
ආයේ පෙරහැරට සතියකට කලින් යන්න කිසිම රජෙක් නෑ නේ .. සතියකට කලින් මිනිස්සු පාර දිගට වෙලා බලාන ඉන්න හේතුවකුත් නෑ නේ .. 😥😥 මගෙ කාලේ දැකපු තේජාන්විතම ඇතා .. නැදුන්ගමුව ඇත් රජුනි නිවන් සුව..🙏🙏🙏🙏🙏❤️
මගේ රටටත් මේ ලෝකයටත් දළදා සමිදු පිහිටයි!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ! ❤️
අමතක කරන්න බැරි මතකයන් ගොඩක් අපිට ඉතුරු කර නැදුන් තව්තිසාවේ ආදරෙයි මැණික තවත් අපේ ඇත් රජු නැදුන්...🙏🙏❤️❤️😪
මම පොඩි කාලේ ඉදන් එක පාරක්වත් දළදා පෙරහැර දැකලා තිබුණේ නෑ..ඒත් මගේ යලුවා එක පාරක් මාව එක්කගෙන ගියා..එදා ඉදන් හිතාගත්තා හැම අවුරුද්දෙමයනවා කියලා❤️🥺 ඒ තරම් ලස්සනයි..හරිම අමුතු හැගීමක්...නැදුන්ගමුවේ රාජා නැති එක තමයි ලොකුම දුක🥺💔
ඇස් දෙකට කඳුළු ආවා උතුම් ඇත් රජුනේ දළදා සමිදු පිහිටෙන් දෙව් ලොවේ වරම් නුඹ හට ලැබුනා නිසැකයි දළදා සමිදු පිහිටයි☸️ 🥺❤🙏
සාදු සාදු
දළදා මාලිගව තිබෙන නුවර ඉපදෙන්නත් පිං කරන්න ඔනි ❤️🙏 ලොක වාසී සියලු දෙනා සුවපත් වී කොරොනා වසන්ගතය මෙලොවින් තුරන් වේවා 🙏
ලංකාවේ කොහේ ඉපදින්නත් පිං කරන්න ඕනි.❤️❤️ 🇱🇰 ❤️❤️
Eka hari
නුවර වෙනම පරිපාලන පහසුවට බෙදපු එකක්. මේක එකරටක්. කුහකයිනේ. 😊
මටත් මතු ආත්මෙක මේ වගේ තේජවන්ත ඇත් රාජයෙක් වෙලා සධාතුක කරඩුව වැඩමවීමේ අවස්තාව ලැබේවා.........
මාරම ආඩම්බරයක් හිතට දැනුනා..... සියලු ඇත් පරපුරටම දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️
හිරිගඩු පමනක් නෙවෙ මගෙනම් ඇසට කදුලක් එන්නෙ ඇගට නොදැනී එක නවත්තන්න බැ 💞🤗
I'm not in Sri Lanka, but this reminds me of Sri Lanka and the beauty of my country, every time hear this I'm in tears.
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!!!!!උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට ලැබේවා!!!!!!!!!
♥️♥️♥️♥️♥️♥️♥️♥️💔💔💔💔💔💔💔💔💔💔
මතු උපදින හැම භවයකදීම මේ පින් බිමේ බෞද්ධයෙකු වි ඉපදේවා.🥺🤍
දළද සමිදුගේ පිහිටෙන් ලොක වාසි සියලු දේනා සුවපත් වේවා 🙏☸️❤🥺
🍾🍾🍾🍾
මාර ගැම්මක් එනවා 🙏❤️❤️❤️❤️
❤❤🙏❤❤🙏❤❤ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
මේක අහනකොට මාරම අභිමානයක්,ගව්රවයක් දැනෙනවා.ඒ වගේම අවසන් ගමන් ගිය නැදුන්ගමුවේ රාජාවත් මතක් වෙනවා.Great Song 🖤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🖤🖤
Ane ape manaru oyath oya wagema kiyanna athi neda manikyata❤😭
ඇත්තටම වේදනාව ඉමහත් .....ඇත් රජුනි දෙවු ලොව සිට දලදා වහන්සේ රකිනු මැනවි......
දෙවිවරයෙක්... මහා පින් කඳක්... නිවන් සැප ලැබේවා නැදුන්ගමුවේ ඇත් රජුනි 🙏
නැදුන්ගමුවේ රජා මේ පෙරහැරෙත් එනවනම් 😥😥❤❤
@@lankawasahalokaya 😍😍
2024 දිත් අහන අය කෝ
මේ සියලු දායාදයන් අප අද දකින්නේ අපගේ භාග්‍යවන්තුන් වහන්සේගේ ලය මඬලින් පැන නැඟුනු ඖරස පුත්‍ර රත්නය බඳු වූ අපට අනුබුදු රුවන බඳු වූ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසාය.අනුබුදු මිහිඳු මහ රහත් මුනිඳුනි , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....❤☸️
සියලු ලෙඩ රෝග දුරු වී සියලු දෙන හට දළදා වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏❤️
හදවතට දැනෙන නැදුන්ගමුවේ රාජා 🤣❤️❤️
ගැට බෙර පාරත් එක්ක තමා ඒකෙ ගැම්ම ඇවිත් තියෙන්නේ❤
නැදුන්ගමුවේ රාජා පැටියෝ...ඔයා නැවතත් දළදා කරඩුව රැගෙන වඩින්න අපේ රටේ ඉපදේවා.දළදා සමිදු පිහිටයි.....
මං දන්නෙ මෙච්චරයි.ලංකාව තරම් සුන්දර පිංවත් ආඩම්බරකාර සුවිසාල දැනුමක් තියන රටක් වෙනනම් නෑ.♥️♥️🌼🌼🙏🙏
මේ අපේ සම්ප්‍රදායයි ❤️🙏
☝️💯 තෙරුවන් සරනයි !
පරණ රසයම අලුත් හැඩයකට ❤
ලස්සන තැනක්💖🙏💖🙏
ශ්‍රී ලංකික බෞද්ධයෙක් වීම ගැන මට බොහො අඩම්බරයි
ඇයි ජාතිය ඉදිරියට දාලා සිංහල බෞද්ධයෙක් කියන එක මදි කමක්ද මචන් ? පුරවැසිබාවය නෙමෙ ජාතිය ඉදිරියට දාලා කියන්න තමන් සිංහල බෞද්ධයෙක් කියලා 🤝
මිය යන මොහෙතේදිත් එකම පැතුම උපදිනා සෑම භවයකම මම බෞද්ධයෙකු වී ඉපදේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
අමාවක අහස 😊😊😊❤❤❤ සදස්මිත🥺🥺🥺🥺
Me sinduwa ahaddi mata witharada sri lankawa gan a gammma enne❤❤❤❤❤❤
නියමයි....super song My favorite song....❤❤❤❤❤❤
මිහිපිට තවත් දෙවිවරු වර්ගයකි. හස්තීන් සියලු දෙනාටම හිස නමා ආචාරය.🙏🙏🙏🙏
🥰🥰❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. නැදුම්ගමුවේ රාජා මතක් වෙනවා ❤❤❤😥
ලෝකෙන්ම උතුම්ම රට මගේ රට, ❤❤❤මගේ රටට අවංකව ආදරය කරන නායකයකු පහළ වේවා....🙏🙏🙏
සුපිරි අනේ vidio එක සහ වන්නම.....................❤😊😊😊😊😊😊😊😊😊❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. ❤
තෙරුවන් සරණයි!!! දළදා සමිඳු පිහිටයි!!! ලෝකවාසී සියලු දෙනාටම ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!ඇත් රජුනී ඔබට දීර්ඝායුෂ ලැබේවා!! නිදුක් නීරෝගි සුවය ලැබේවා!!! 🙏🙏🙏🙏🙏❤️❤️❤️
දෙව්පුර ඇතෙකි 😊කුමුදහසයිකී 😘 දිග දල අටේකී😍 ආයේ එයා එන්නේ නෑ නිවන් සුව නැදුන්ගමුවේ ඇත් රජුනී 🥺💔🙏
මෙච්චර කාලේකට මම අහපු ලස්සනම ලස්සන ශ්‍රී ලාංකික සිංදුවක්...!!!❤️❤️🥺🥺💥
මරු අයියෙ මරු සිංදුව සාදු සාදු සාදු
තාමත් අපි අතරේම ඉන්නවා ඔබ ❤️❤️🐘🐘 සාදු සාදු 🙏🙏🥺🥺
අමාවක හස කියවලා මේක අහන්න ආපු අය කෝ 👀❤
ඇත් රජුන් සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🌼ඒ වගේම බෞද්ධයෙක් වීම පිලිබද මා අඩම්බර වෙමි🌼
හිරිගඩු පිපෙනවා ඇත්තටම මේක ගොඩක් වටින සිංදුවක් ❤️🙏
පට්ටම ලස්සනයි ආස හිතුන එකපාරෙන්ම
තෙරුවන් සරණයි❤❤❤😮😮
බුද්ද සාසනයට මගේ ජීවිතය පුජා වේවා 🙏🙏🙏🙏😔😔
සාදු සාදු සාදු 🙏🙏🙏
නැදුන්ගමුව ඇත් රජුනි ඔබ අමා මහ නිවනින් සැනසේවා😞😞😞🙏🙏
දිවමන් බුදු හිමියන් වැනි දළදා සමිදු පිහිටයි සියළුම දෙනාට ..... ❤️❤🙏
ගීතයෙහි තනුවෙහි ඇති අලංකාරයත් ගැයුමත් .... එයින් නික්මෙන ආදරණීය ලාංකේය ආඩම්බරයත් හදවතට නැගෙන ශක්තියත්... දෑසට නැගෙන කදුලින් සාක්ෂි දරණු ඇත...🙏🙏🙏🙏🙏🙏
සින්හල භාශාව කොතරම් සුන්දරද🥺❤️
💜️
දෙව්පුර අතෙකී - කුබු දහසයකී
දිග දළ අටෙකී - සත් ගැබකී
වැව් පොකුණු ද කී - සත් සියගැණකී
එක පොකුනෙකී - සිවු මලෙකි
සිවු මල පෙතෙකී - ගැන තිස් දෙකකි
පෙත්තක නටු කී - සිවු සැටෙකි
කවි කර වැනුකී - ලෙවු ඉසි බසෙකී
ගජගා නමකී - වන්නමකී
😍 තෙරුවන් සරනයි ! දළදා සමිදු පිහිටයි💙🇱🇰
තේරුම කියන්නකො
එක ඇතෙක්ට කොහෙන්ද දළ අටක්...🙄🙄
මෙය මල්වත්තෙ ස්වාමීන් වහන්සේ නමක් ලියලා තියෙන්නෙ ඉංදියාවෙන් ආව ගණිතාලංකාර කියලා බ්‍රාහ්මණයෙක්ගෙ උදව් ඇතුව. රම්මොළක අධිකාරම තමයි ඉස්සෙල්ලම කියල තියෙන්නෙ දළදා කවිකාර මඩුවේ .
ගමන් යනෙන සොඳ රූබර තාලෙට
ඇත් රජ ගමනට යන්නේ..
පවන් සලන ලෙස කන්පොතු සලමින්
දෑලේ මිනි නද දෙන්නේ..
කියන්න පුදුමයි ගමනට මිනි නද
එකින් එකට වැඩි වන්නේ..
අහන්න මැතිඳුනි ගජගා වන්නම
මේ ලෙසටයි පවතින්නේ ..
කියලා තමයි කියලා තියෙන්නෙ . නරේන්ද්‍රසිංහ රජතුමාගේ කාලෙ තමයි මේක ලියවුනේ.
සක්‍ර දෙවියන්ගෙ සුර ඇත් රජ ඓරාවණගෙ මංගල ඇඳුමින් සැරසුණු දේහ විලාසයයි,ගමන් විලාසයයි ඒකෙන් විස්තර කරන්නෙ .වන්නම්වල ගොඩක් වෙලාවට ශක්‍ර දෙවියන්ගෙ වස්තු ගැන කියවෙනවා. ඒ අතර එන ඓරාවණ කියන දිව්‍යමය ඇතා . ඒ කියන්නෙ, දෙව් පුර ඇතෙක් විදිහට කුම්ඹස්තල දාසයක්, දළ අටක්, ගැබ් හතක් තියෙන ඇතෙකුගේ වරුණ වන්නම සදහා පාදක කරගෙන ඇත. ඒ වන්නම් තාලෙ ගොඩක් වෙලාවට දළදා පෙරහැරේ ධාතු වහන්සෙ වඩමවන හස්තියට අදාළ කරනවා.
" කවිකර වැනුකී - ලෙව් ඉසි බසෙකි
ගජගා නමකී 'වන්නමකි' ❤️"
- ලංකාව සහ ලෝකය -
@@lankawasahalokaya අද තමයි ඒක දැනගත්තේ ❤️ බොහොම පින් ඔබට . දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා !
ආසියාවේ දැවැන්තයා... ලංකාද්වීපයේ මහා පිං කඳ... උතුම් වූ අමාමහ නිවන් සැපත ලැබේවා තේජවන්ත රාජා...🙏❤️
😥😥
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
@@lankawasahalokaya 😓
@chandra Malani 🙏
නිවන්සුව කියන්න එප නිවන් යන්න බැ. මනුශ ආත්මයක් හරි දිවියලොකෙ හරි යන්න පුලුවන්
නැදුන්ගමුවේ ඇත් රජුනී ඔබට මතු ආත්මයේ දී නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
🎉
මතු සසරක නිවන් දකින තුරාවට උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැහේවා අප සැමට....
දළදා සමිදු පිහිටයි💙🇱🇰
🙏
අපි මනුස්සයො වෙලත් අපට උතුම් දළදා වහන්සේ ස්පර්ශ කරන්න වත් අයිතියක් නෑ...දුර ඉදන් වන්දනාමාන කරන්නෙ...ඒත් නැදුන්ගමුවේ රාජා මාර පින් බල ඇති සතෙක් දළදාවහන්සේ රැගෙන යන්ඩ තරන්..❤❤❤❤
ඇත්ත දලදා වහන්සේ තියෙන්නෙ කරඩු හතක් ඇතුලෙ ඒක කොහෙටවත් ගෙනියන්න බෑ
Hmm
@@DinukaSd math ahala thiyenne ehema
දලදා වහන්සේ කිසි ලෙසකින් පෙරහැරේ වඩමවන්නෙ නැහැ.මගුල් ඇතු විසින් පෙරහැරේ වඩමවන්නෙ අග්‍රශාවක ධාතූන් වහන්සේලා පමණි .දලදා වහන්සේ දලදා මාලිගාවේ කරඩු හතක් තුල විරාජමානව වැඩ සිටිනවා 🙏🙏🙏
රාජා ඇත් රජතුමා, නැදුන්ගමුවේ ඇත් රජතුමා කලේ සර්වඥයන් වහන්සේගේ බුද්ධ තේවාවයි. එතුමන්ලා බුදු බව පතන බෝධිසත්වයන් වහන්සේලා බව හිතෙන වාර අනන්තයි. ඒ උත්තම ඇත් රජ්ජුරුවන් වහන්සේලා ඇතුලු සර්වඥයන් වහන්සේගේ බුද්ධ තේවාව කල සියලු අලි ඇත් රජවරුන් සසර නිවන් දකීවා.
මම ගුවන් නියමුවකු වේ මා හට ලංකාවේ උතුම් බව නැවත නැවත පසක් වූහ තෙරුවන් සරනයි
තෙරුවන් සරනයි !
❤️❤️❤️❤️👍🤝🙏
❤️❤️👌
❤❤❤
ඔබටත් ඉහල අහසේ පියාසර කරන්න දළදා සමිදුගේ පිහිට lebewa. අපේ දෙඋ පුර රාජා වගේ ඉන්න lebewa.
උතුම් බුදු දහම නොනැසි දීර්ග කාලයක් පැවතේවා! කිසිදු රටකට හෝ අන්තවාදීන් හට මෙරට යටත් කර ගැනීමට කිසිදාක ඉඩ කඩ නොලැබේවා!🙏🙏🙏🙏
තෙරුවන් සරනයි !
🙏🙏🙏🙏🙏🙏🙏
🧡☸️
🙏🙏🙏සත්‍ය බුදු දහම අප රැකගනිමු
🥰😇
මාරම ලස්සනයි.මම කීපාරක් ඇහුවද දන්නෙ නැහැ. දළදා සමිඳු පිහිටයි!!
තෙරුවන් සරණයි💙🇱🇰
As w sikh from india living in Netherlands I send my love respect to great buddha and great culture of Sri Lanka 🇱🇰
ඉපදින සෑම බාවයකම බෞද්ධයකු වී ඉපදේවා 🙏🙏🙏
❤
Aniwaren ❤
උබ බෞද්ධයෙක් ලෙස ඉපදි ඉපදි සංසාරේ ඉන්නද කල්පනාව..?
මේ සින්දුව අහද්දි හිරිගඩු පිපුනනම්.... ඌ නියම ශ්‍රී ලාංකිකයෙක්....❤
දළදා සමිදු පිහිටයි💙🇱🇰
හිරිගඩු pipila nawathune na. Ahana hama welema ඇස් walin kanduluth enawa💖❤️🇱🇰🥺🙏
❤️
ඔව්...ඇත්තටම
අඩන්න දේවල් ගොඩක් තිබුනට...😪
නැදුන් ....
දිව්‍යලෝකෙ ඉදන් පෙරුම් පුරලා නිවනින් සැනසෙන දේ තරම් සතුටක් මට කොහෙද...
නිවනින් නිවේවා මගේ ඇත් රජු 🙏🙏🙏
*පිපුනා කියහන්කො 👀👀❤️❤️❤️❤️💪💪 අඩො මන් හිතුවෙ මට විතරයි එහෙම උනේ කියලා නිකන් හිරි වැටිලා ගියා බන් ❤️💪💪💪*
ඇතෙක් වගේ හිටියත් දෙවි කෙනෙක් වගේ
දීර්ඝයුෂ ලැබේවා 🙏
තෙරුවන් සරණයි💙🇱🇰
ඇත්තමයි.. දැක්කම පුදුම ආදරයක් ගෞරවයක් දැනෙන්නේ 🙏🙏🙏
Ath rajuni obata menma kalu manatada dalanda samidu pihitai
Death
ඇත් පංතියේ ගැම්ම 💪 .....ලෝකෙටම එකයි...ඒ සෙන්කඩගල.....මේ track එකේ නිර්මාණය කියන අයත් මතක් කරමු.....දළදා සමිදු පිහිටයි....
දළදා සමිදු පිහිටයි💙🇱🇰
Newani
Suva athi rajune
@@lankawasahalokaya😅😮😮😢
Oshen
මාගේ හදවතේ ගැඹුරුම තැනක තියෙන ගීතයක් ඒවගේම නැදුන්ගමුවේ රාජා ඇත් රජු නොමියෙන මතකය ක් 🙏🙏🙏
සතෙකු උනත් මේ උතුම් දලදා වහන්සේ වඩම්මන්න, මෙච්චර ආදරයක්, ගෞරවයක් ලබන්න ආත්ම ගානක රැස් කරපු විශාල පිනක් හේතු වෙන්නැති .
අදටත් නෙවේ තව අවුරුදු ගානක් ගියත් මිනිස්සු ආදරෙයි. ❤💎🇱🇰
උතුම් වූ මිනිසත් භව ලැබ නිර්වාන අවබෝධය ලැබේවා !
ඇහෙද්දිත් ඒ එන ගැම්ම... 💪 ලංකාවේ ආඩම්බරය.. දළදා සමිදු පිහිටෙන් මේ රට ආරක්ෂා වෙන්න ඕන හැම විපතකිම්ම. 🙏🙏
දළදා සමිදු පිහිටයි💙🇱🇰
🥺❤️❤️❤️
සංසාර පුරැද්දෙන්ම උරැමය රැගෙන හෙට තවත් ඇතෙකු උතුම් ශ්‍රී දලදා වඩම්මන්න පැමිණෙනු ඇත.
එසේ නම් අද මා මාගේ උතුම් කාර්ය ඉටුකර සමුගෙන යමි.
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
බුදු දහමත් ශ්‍රී ලංකාවත් චිරාත් කාලයක් වැජඹේවා...ආරක්ෂා වේවා!!! සියලු සතුරු බලවේගයන් වලින් මගේ මව්බිමත් බුදු දහමත් ආරක්ෂා වේවා!!!
දළදා සමිදු පිහිටයි💙🇱🇰
❤️❤️❤️
2024 දීත් අහන අය කෝ
Apii
එකෙම්ම මම 😊😊😊
❤❤❤❤❤
මාත්
🙋🙋🙋🙋
දකුනු අසියාවේ දැවැන්තයා බුදුන් වැඩි
දේෂයේ පිංකද නැදුන්ගගමුවේ ඇත් රජුනි
ඔබට අමා මාහා නිවන් සැප ලැබේවා🙏🙏 🙏🙏🙏
මගේ රත්තරං පින් කද ඔයා කෝ මැනික
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
ලක්වාසී ජනතාවන්ට ලෙඩ දුක් දළදා සමිදු පිහිටෙන් දුරු වේවා
තෙරුවන් සරනයි !
ලක් වාසී සැමටත් ලෝක වාසී සැමටත් උතුම් දළදා සමිදු පිහිටයි...❤️🙏🙏🙏
තෙරුවන් සරනයි !
😢😭මහනුවර අපිට ඇත් රාජයා නොමැති අඩුව හුගාක් දැනෙයි😖..... මතු ආත්මයක මිනිසකු වේවා !!!
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
😭😭😭😭😭😭👌
මහනුවර අයට විශේෂයයිද. නැදුන්ගෙ ඇත්ගොව් මාමා දකුණෙ කෙනෙක්. මේ අඩුව ලංකාවෙ සියලු බෞද්ධයන්ට දැනෙනවා 😢😢😢😢
😢😢
😢😢
Proud to be a sinhala Buddhist☸️
💯
අමුතුම ආඩම්බරයක් එනවා💪❤️😍
තෙරුවන් සරණයි💙🇱🇰
👍👍👍
Aniwarenma
රටේ අභිමානය ,ඇහෙද්දි හිරිගඩු පිපෙනවා, දළදා හාමුදුරුවනේ මගේ පුන්ච් රට සියලු විපත් වලින්,රට විනාශ කරන උන්ගෙන් ආරක්ෂා කරලා දෙන්න
තෙරුවන් සරණයි💙🇱🇰
🙏🙏
@@lankawasahalokaya 💙💜💙💜💙💜💚💜💙🖤
Sadu sadu sadu බුදු saranai ඔයාට
Kadulu awa...😥
මාරම ලස්සනයි මේ වගේ දෙයක් අහනකොට රට ගැන ආඩම්බරයි 💪💪 මේ වසංගතයෙන් ලෝකවාසීන් සියලු දෙනාව රැක දෙන්න 🙏🙏 දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි💙🇱🇰
👍😭🙏🐘🇱🇰❤️🤝
🐘🙏🏻☸️😞🥺
සිංහල බෞද්ධයෙක් වීම ගැන සතුටු වෙනවා ආඩම්බර වෙනවා ❤️💯
Proud to be a sinhala buddhist ❤
🙏❤️
@@akeeshagunawardhana 😇❤️
දෙව්පුර ඇතෙකී.
නැදුන්ගමුවේ රාජා.❤❤❤
ඒ අඩුවනම් කවදාවත් මතක තියෙන කෙනෙකුට අමතක වෙන්නෑ....
ඇත් රජුන් සැමටම දළදා සමිදු පිහිටයි .!!! 🙏🙏
තෙරුවන් සරනයි !
ලංකාවට ආඩම්බරයක් ගෙනාපු ඒ ඇත් රාජයා මේ ලොවෙන් ගියා 😔 නිවන් සුව 🙏
😭😭😭😭
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
නැදුන්ගමුවේ ඇත් රජුනි.....අවසානයේ ලාංකික සැමගේ තවත් එක් සුවිශේෂි මතකයක් වී නික්ම ගියා 🥺🏳️😢
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
😪😥😢😭
😢😭😭
🙏
මේ video එකේ කරඩුව වඩම්මන්නෙ නැදුන්ගමුවෙ රාජා නෙවෙයි .කතරගම වාසනා
මේ විශිෂ්ට නිර්මාණය පිටු පස සිටිනා පින්වත් සියලු දෙනා ට මගේ උත්තමාචාරය 🙏🙏🙏ශ්‍රී දළදා සමිදු පිහිටෙන් සියළුම යහපත වේවා.... රැකවරණය වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තෙරුවන් සරණයි 🙏😇🤍
උපදින හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා....🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️
බෞද්ධයෙක් නම් ආත්ම ගනන් සංසාරේ ඉපද ඉපද ඉන්න පතන්න එපා..😀
ඇත් රජුනි ඔබටත් ඔබ දිවි මෙන් රකින කලු මාමාටත් නිදුක් නීරෝගී පින්බර දිවියක් ගත කරන්න හැකියාව ලැබේවා🙏.ඒ වගේම මේ සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🤗
දළදා සමිදු පිහිටයි💙🇱🇰
😥😥
😭😭
නැදුන්ගමුවේ රාජා.පතනෙමි එන භවයේ ඔබ දෙවියෙකු වේවා ! ❤
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
💯💯
😢
මේ සින්දුව, ෆීල් වෙන් නැති එකෙක් ඉන්නවනම් ඒ වගේ තිරිසනෙක් කොහෙවත් නෑ මේ ලෝකේ😍😍😍😍👍👍👍
දළදා සමිදු පිහිටයි💙🇱🇰
අනිවාර්යයෙන්
🙏🙏🙏
ඒක ඇත්ත ❤🥺
Lassanai ♥️
උපදින හැම ආත්මයක ඇත් රජෙකු වී ඉපදී දළදා වහන්සේව වඩම්මවන්න 🙏🙏නිවන් සුව ඇත් රජුණී ❤❤
මේ ඇත් රජාට මතු ආත්මයේ දෙවි කෙනෙකු වේවා ! දළදා සමිදු පිහිටයි .🙂🙂
Buddhism = soul of Sri Lanka
Proud to be a Srilankan Buddhist❤🇱🇰
දළදා සමිදු පිහිටයි💙🇱🇰
Say sinhala buddhist not sri lankan buddhist ජාතිය ඉදිරියට දාලා කියන්න පුරවැසිබාවය නොවේ.
ජාතිය ,ආගම ,සංස්කෘතිය පිළිබඳව ආදරයක්,ගෞරවයක් ඇති කළ නිර්මාණයක් .දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏
දළදා සමිදු පිහිටයි💙🇱🇰
🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️
නැදුන් ඇතෙක් නෙවෙයි දෙවි ගෙනෙක්.......
නිවන් සුව නැදුන්
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
උපදින සෑම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා...❤❤❤❤❤❤
ආයේ පෙරහැරට සතියකට කලින් යන්න කිසිම රජෙක් නෑ නේ .. සතියකට කලින් මිනිස්සු පාර දිගට වෙලා බලාන ඉන්න හේතුවකුත් නෑ නේ .. 😥😥 මගෙ කාලේ දැකපු තේජාන්විතම ඇතා .. නැදුන්ගමුව ඇත් රජුනි නිවන් සුව..🙏🙏🙏🙏🙏❤️
මගේ රටටත් මේ ලෝකයටත් දළදා සමිදු පිහිටයි!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ! ❤️
අමතක කරන්න බැරි මතකයන් ගොඩක් අපිට ඉතුරු කර නැදුන් තව්තිසාවේ ආදරෙයි මැණික තවත් අපේ ඇත් රජු නැදුන්...🙏🙏❤️❤️😪
මම පොඩි කාලේ ඉදන් එක පාරක්වත් දළදා පෙරහැර දැකලා තිබුණේ නෑ..ඒත් මගේ යලුවා එක පාරක් මාව එක්කගෙන ගියා..එදා ඉදන් හිතාගත්තා හැම අවුරුද්දෙමයනවා කියලා❤️🥺 ඒ තරම් ලස්සනයි..හරිම අමුතු හැගීමක්...නැදුන්ගමුවේ රාජා නැති එක තමයි ලොකුම දුක🥺💔
ඇස් දෙකට කඳුළු ආවා උතුම් ඇත් රජුනේ දළදා සමිදු පිහිටෙන් දෙව් ලොවේ වරම් නුඹ හට ලැබුනා නිසැකයි දළදා සමිදු පිහිටයි☸️ 🥺❤🙏
සාදු සාදු
දළදා මාලිගව තිබෙන නුවර ඉපදෙන්නත් පිං කරන්න ඔනි ❤️🙏 ලොක වාසී සියලු දෙනා සුවපත් වී කොරොනා වසන්ගතය මෙලොවින් තුරන් වේවා 🙏
තෙරුවන් සරණයි💙🇱🇰
ලංකාවේ කොහේ ඉපදින්නත් පිං කරන්න ඕනි.❤️❤️ 🇱🇰 ❤️❤️
Eka hari
නුවර වෙනම පරිපාලන පහසුවට බෙදපු එකක්. මේක එකරටක්. කුහකයිනේ. 😊
මටත් මතු ආත්මෙක මේ වගේ තේජවන්ත ඇත් රාජයෙක් වෙලා සධාතුක කරඩුව වැඩමවීමේ අවස්තාව ලැබේවා.........
මාරම ආඩම්බරයක් හිතට දැනුනා..... සියලු ඇත් පරපුරටම දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️
දළදා සමිදු පිහිටයි💙🇱🇰
හිරිගඩු පමනක් නෙවෙ මගෙනම් ඇසට කදුලක් එන්නෙ ඇගට නොදැනී එක නවත්තන්න බැ 💞🤗
I'm not in Sri Lanka, but this reminds me of Sri Lanka and the beauty of my country, every time hear this I'm in tears.
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!!!!!උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට ලැබේවා!!!!!!!!!
♥️♥️♥️♥️♥️♥️♥️♥️💔💔💔💔💔💔💔💔💔💔
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
මතු උපදින හැම භවයකදීම මේ පින් බිමේ බෞද්ධයෙකු වි ඉපදේවා.🥺🤍
දළද සමිදුගේ පිහිටෙන් ලොක වාසි සියලු දේනා සුවපත් වේවා 🙏☸️❤🥺
තෙරුවන් සරණයි💙🇱🇰
🍾🍾🍾🍾
මාර ගැම්මක් එනවා 🙏❤️❤️❤️❤️
❤❤🙏❤❤🙏❤❤
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
මේක අහනකොට මාරම අභිමානයක්,ගව්රවයක් දැනෙනවා.ඒ වගේම අවසන් ගමන් ගිය නැදුන්ගමුවේ රාජාවත් මතක් වෙනවා.Great Song 🖤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🖤🖤
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
Ane ape manaru oyath oya wagema kiyanna athi neda manikyata❤😭
ඇත්තටම වේදනාව ඉමහත් .....ඇත් රජුනි දෙවු ලොව සිට දලදා වහන්සේ රකිනු මැනවි......
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
දෙවිවරයෙක්... මහා පින් කඳක්... නිවන් සැප ලැබේවා නැදුන්ගමුවේ ඇත් රජුනි 🙏
නැදුන්ගමුවේ රජා මේ පෙරහැරෙත් එනවනම් 😥😥❤❤
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
@@lankawasahalokaya 😍😍
2024 දිත් අහන අය කෝ
මේ සියලු දායාදයන් අප අද දකින්නේ අපගේ භාග්‍යවන්තුන් වහන්සේගේ ලය මඬලින් පැන නැඟුනු ඖරස පුත්‍ර රත්නය බඳු වූ අපට අනුබුදු රුවන බඳු වූ මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේ නිසාය.අනුබුදු මිහිඳු මහ රහත් මුනිඳුනි , ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....❤☸️
සියලු ලෙඩ රෝග දුරු වී සියලු දෙන හට දළදා වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏❤️
තෙරුවන් සරණයි💙🇱🇰
හදවතට දැනෙන නැදුන්ගමුවේ රාජා 🤣❤️❤️
ගැට බෙර පාරත් එක්ක තමා ඒකෙ ගැම්ම ඇවිත් තියෙන්නේ❤
නැදුන්ගමුවේ රාජා පැටියෝ...ඔයා නැවතත් දළදා කරඩුව රැගෙන වඩින්න අපේ රටේ ඉපදේවා.දළදා සමිදු පිහිටයි.....
මං දන්නෙ මෙච්චරයි.ලංකාව තරම් සුන්දර පිංවත් ආඩම්බරකාර සුවිසාල දැනුමක් තියන රටක් වෙනනම් නෑ.♥️♥️🌼🌼🙏🙏
නිවන් සුව ලැබේවා පින්වත් ඇත් රජුට😔 🙏
මේ අපේ සම්ප්‍රදායයි ❤️🙏
☝️💯 තෙරුවන් සරනයි !
පරණ රසයම අලුත් හැඩයකට ❤
ලස්සන තැනක්💖🙏💖🙏
ශ්‍රී ලංකික බෞද්ධයෙක් වීම ගැන මට බොහො අඩම්බරයි
දළදා සමිදු පිහිටයි💙🇱🇰
ඇයි ජාතිය ඉදිරියට දාලා සිංහල බෞද්ධයෙක් කියන එක මදි කමක්ද මචන් ? පුරවැසිබාවය නෙමෙ ජාතිය ඉදිරියට දාලා කියන්න තමන් සිංහල බෞද්ධයෙක් කියලා 🤝
මිය යන මොහෙතේදිත් එකම පැතුම උපදිනා සෑම භවයකම මම බෞද්ධයෙකු වී ඉපදේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
අමාවක අහස 😊😊😊❤❤❤ සදස්මිත🥺🥺🥺🥺
Me sinduwa ahaddi mata witharada sri lankawa gan a gammma enne❤❤❤❤❤❤
නියමයි....super song
My favorite song....
❤❤❤❤❤❤
මිහිපිට තවත් දෙවිවරු වර්ගයකි. හස්තීන් සියලු දෙනාටම හිස නමා ආචාරය.🙏🙏🙏🙏
දළදා සමිදු පිහිටයි💙🇱🇰
🥰🥰❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. නැදුම්ගමුවේ රාජා මතක් වෙනවා ❤❤❤😥
ලෝකෙන්ම උතුම්ම රට මගේ රට, ❤❤❤
මගේ රටට අවංකව ආදරය කරන නායකයකු පහළ වේවා....🙏🙏🙏
දළදා සමිදු පිහිටයි💙🇱🇰
සුපිරි අනේ vidio එක සහ වන්නම.....................❤😊😊😊😊😊😊😊😊😊❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. ❤
තෙරුවන් සරණයි!!!
දළදා සමිඳු පිහිටයි!!!
ලෝකවාසී සියලු දෙනාටම ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!
ඇත් රජුනී ඔබට දීර්ඝායුෂ ලැබේවා!! නිදුක් නීරෝගි සුවය ලැබේවා!!! 🙏🙏🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරණයි💙🇱🇰
දෙව්පුර ඇතෙකි 😊
කුමුදහසයිකී 😘
දිග දල අටේකී😍
ආයේ එයා එන්නේ නෑ නිවන් සුව නැදුන්ගමුවේ ඇත් රජුනී 🥺💔🙏