Nadungamuwe Raja Carrying Dalada Casket Safely At Grand Randoli Perahera 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #Nadungamuwe Raja #Kandy Media #Randoli Perahera 2021

ความคิดเห็น • 36

  • @RR-os9it
    @RR-os9it 3 ปีที่แล้ว +31

    පින්වන්ත නැදුන් ගමුවේ බෝසත් ඇත් රජුනි නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා

  • @buspissokck
    @buspissokck 18 วันที่ผ่านมา +3

    වාසනායි ඉන්දි රාජයි දෑලෙ ගියෙ නැදුන්ගමුවෙ රාජාට විතරයි❤ මේ ඒ වගේ අවස්තාවක් ❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +8

    මේම දකිද්දි..හරි දුකයි..ඔයාට නිවන් සුවය ලැබේවා ගිජිදුනි..🙏🙏🙏

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว +18

    අනේ අපේ රන් කද මහාමේරු පර්වතය පරාදයි.

  • @slankadissanayakalankadiss2607
    @slankadissanayakalankadiss2607 2 ปีที่แล้ว +16

    අනේ නැදුමි ඇත් රාජුනේ ඔබට නිවන් සුව ලැබෙිවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +13

    🙏🙏🙏බෝදිසත්ව ගුනෝපේත පින්වත් නැදුන්ගමුවේ බෝදිසත්ව ඇත් රජුනි !උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!! 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 2 ปีที่แล้ว +29

    එයාගේ සන්සුන් ගමන් විලාසෙන්ම තේරෙනව දළදා සමිදුනට තියෙන භක්තිය වාසනා.නැදුන්.ඉන්දිරාජා ආයේ කවදාවත් එකට දකින්න නොලැබෙන පරිනත ඇතුන්

    • @Mathi...2004
      @Mathi...2004 หลายเดือนก่อน

      Aniwa ❤❤❤

  • @LahiruSampath-eq4uh
    @LahiruSampath-eq4uh ปีที่แล้ว +2

    දෙව්ලොව sita bala senasethwa ath rajuni me pin balayen ama maha niwan සුව ලැබේවා 🙏🙏🙏

  • @SashakilaDanjaya-cl1nq
    @SashakilaDanjaya-cl1nq ปีที่แล้ว +1

    Ane pinwath ath rajuni me pin mahimayen obata manusha athmayakk labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว +4

    Me tharam pinwantha athe rajayaekkk

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 2 ปีที่แล้ว +4

    Ane manika nadun

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 2 ปีที่แล้ว +2

    Matu niwan dakina ape budun sadu sadu

  • @asirimudalige931
    @asirimudalige931 10 หลายเดือนก่อน +1

    දලදා සමිදු පිහිටයි

  • @thusithdarshana1662
    @thusithdarshana1662 2 ปีที่แล้ว +5

    Depaththen hoda shakthimath rajawaru 2nnek yanawa .madin yanawa sakvithi raja wage nadun...e 3n dena issaraha ta annaha ithin kulappu kisi kenwkwath...

    • @kandurataproducts6051
      @kandurataproducts6051 ปีที่แล้ว

      Othana thawa dayak una dalada maligawa sinhai burumai miyanui kulappu una alinta karaduwa wadammana athun th I ndana gawata yamata nodi maga haras karanawa

    • @kdkasun5676
      @kdkasun5676 ปีที่แล้ว

      සාධු සාධු සාධු

    • @EduacademySL
      @EduacademySL ปีที่แล้ว

      ඔව් ...
      දළදා වහන්සේ වඩින මඟ හරස් කරන්න බෑ එහෙම කාටවත් ... 🙏🙏🙏

  • @erangakumara6884
    @erangakumara6884 2 หลายเดือนก่อน +1

    අදටත් හිටියානම්

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 15 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @bathiyabandara1793
    @bathiyabandara1793 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @user-ke4zv1qz5m
    @user-ke4zv1qz5m ปีที่แล้ว +2

    ආදරෙන් රැක බලා ගන්න ඕනිම සතෙක් කියන දේ අහනවා. මෙයා කොහොමත් මිනිස්සුන්ට වඩා වගකීමෙන් වැඩ කරනවා.

  • @vineetharanasinghe9775
    @vineetharanasinghe9775 3 ปีที่แล้ว +1

    Dalada samidu pihitai Bosath Athata Karadara badaka madde uthum dalada karaduwa genayana Apuruwa

  • @AsirimathLowa
    @AsirimathLowa 2 ปีที่แล้ว +1

    Nadungamuwa raja 🐘🏳️☸️😭

  • @KasuniGunarathna
    @KasuniGunarathna ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ බෝධිසත්වයෙක්නෙ එි්කනෙ සැලුනෙ නැත්තෙ.

  • @user-ln5bw2sf8b
    @user-ln5bw2sf8b ปีที่แล้ว

    Bs ❤❤❤

  • @enukakumara2383
    @enukakumara2383 ปีที่แล้ว +1

    ✝️🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarashikera2260
    @samarashikera2260 ปีที่แล้ว

    Sadu Sadu Sadu nidun bosat at rajunie niwan dakitwa

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 ปีที่แล้ว

    Ane math igawa athme karaduwa wadama krawanna wasanawa labeewa

  • @user-km4ki1iq9o
    @user-km4ki1iq9o ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️

  • @shithumininidarshana9564
    @shithumininidarshana9564 2 ปีที่แล้ว

    Amathaka wenne nadungamuwe raja

  • @Iroshanirmali31
    @Iroshanirmali31 3 ปีที่แล้ว +5

    මේ ප්‍රශ්නය උනේ මාලිගාවට පෙරහැර එනකොටද . නැත්තම් මාලිගාවෙන් පෙරහැර යනකොටද. කවුරුහරි කියන්න කෝ

    • @indikasenanayake42
      @indikasenanayake42 3 ปีที่แล้ว +13

      මාළිගාවේ පෙරහැර ක්වීන්ස් හෝටලය ලගට එනකොට කොටුගොඩැල්ල වීදිය දිගේ කතරගම දේවාලයේ දේවභරන වැඩමවන අලියා දෑලේ අලි දෙන්නා පස්සේ පන්නගෙන එනවා එතකොට තමා පෙරහැර කරඩුව ලග නතර වෙන්නේ මාළිගාවේ ඇත්තු දාලා මිනිස්සු දුවන් නෑ ඔතනදී වාසනයි ඉන්දිරාජායි ටිකක් පස්සට ගන්නවා ඇත් ගොව්වෝ පාර ඇහිරෙන හින්දා වෙන්ට ඇති මාළිගාවේ ඇත්තු තුන්දෙනා කලබල නොවී පාඩුවේ ඉන්නවා මෙතන තවත් වටිනාදේ තමා මාළිගාවේ චන්ඩියා මේ දේවල් බලාගෙන ශාන්තව දෑළේ ඉන්නවා ඉන්දිරාජා කුලප්පු උනානම් කතරගම දේවලේ ඇත්තුන්ට දුවන්ට පාරත් මදි කොච්චර චන්ඩියා උනත් ඉන්දිරාජා පෙරහැර හරියට කරනවා නැදුන්ගමුවේ ඇතා ත් වාසනා ඇතත් කොහොමත් සංසුන්නේ

    • @Iroshanirmali31
      @Iroshanirmali31 3 ปีที่แล้ว +3

      @@indikasenanayake42 ඒක ඇත්ත ඉන්දිරාජා හරි ශාන්තව ඉන්නවා.😊😊

  • @kumuduniwedamullage1619
    @kumuduniwedamullage1619 2 ปีที่แล้ว

    Rip