LIVE - නැදුන්ගමුවේ විජයරාජා ඇතු දළදා පුරවරයට සමු දී සියනෑ කෝරළයට පිටත්ව යාම | Nadungamuwe Raja

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Video Credit By Athgala - ඇත්ගාල - / maligawaathgala
    නැදුන්ගමුවේ විජයරාජා ඇතු දළදා පුරවරයට සමු දී සියනෑ කෝරළයට පිටත්ව යාම..
    #SriDaladaMaligawa #NadungamuwaRaja #AthGala
    #Nedungamuwe #SriLanka #Kandy #CharikaSatahan #NadungamuweRaja #KandyEsalaPerahera2021
    srilanka travel
    sinhala travel video
    kandy esala perahera - 2021
    esala perahera
    kandy
    nadungamuwe raja
    nadungamuwa raja 2021
    nadungamuwa raja
    nadungamuwa raja elephant
    elephants in srilanka
    nadungamuwa raja worship
    elephant in perahera
    elephant in esala perahera
    nadungamuwa raja
    indian elephant
    නැදුන්ගමුවේ රාජා

ความคิดเห็น • 193

  • @dayanikanthi8936
    @dayanikanthi8936 3 ปีที่แล้ว +15

    අව්වැසි වලින් කරදරයක් නොම ඒවා
    යන මඟ උඩින් මල් වැස්සක් වැටේවා...
    තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා..
    කරඬුව යලිත් ඇත් රජු පිට රැඳේවා...

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +2

      ඒක ලස්සනයි 🙏😍❤️

  • @yasinthagunasekara6358
    @yasinthagunasekara6358 3 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි ඇත් රජුනේ චිරාත් කාලයක් ලක් දෙරනේ දළදා වහන්සේ වඩමවා ලන්නට වාසනාව ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @user-cm6fo1wy6v
    @user-cm6fo1wy6v 3 ปีที่แล้ว +22

    ඇත් රජුසහ කලුමාමා ඇතුලු ආරක්ෂක අංශයේ සියලුම දෙනාට තෙරැවන් සරනයි සියලු දෙවි රැකවරනයි දීර්ඝාායුෂ ලැැබෙිව⁣ා 🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +22

    දළදා හාමුදුරුවන් ගේ ආරක්ෂාව ලැබේවා ඇත් රජුනි ..
    ගමනාන්තය දක්වා කිසිදු කරදරයක් පීඩාවක් නොමවේවා ..දෙපා නොරිදේවා...යළිත් හමුවෙමු.
    කලු මාමටත් ආරක්ෂාව සලකන සියලු දෙනාටත් බුදු සරණයි ..

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @antonperera504
    @antonperera504 3 ปีที่แล้ว +6

    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත්වේවා ඇත් රජුනී....බුදු සරණයි ජේසු පිහිටයි සියලු දෙවියන්ගේ රැකවරණයි පරිස්සමින් ගිහින් එන්න..කලු මාමාටත් ආරක්ෂක අංශයේ සියලු රණවිරුවන්ටත් බුදු සරණයි ජේසු පිහිටයි සියලු දෙවියන්ගේ රැකවරණයි....නැවත හමුවෙමු ඇත් රජුනී...බුදු සරණයි

  • @r.ashini2704
    @r.ashini2704 3 ปีที่แล้ว +15

    අපේ රටේ වස්තුවක්🥰💖😇
    හිතාගන්න බැරි තරම් ආදරයක් සහ ගෞරවයක් ඇති වෙලා තියෙන්නෙ අපේ ඇත් රජුන්හට🥺❤️🙏
    ඇත් රජුන් සමඟ යන කළු මාමට,ආරක්ෂාව සපයන සැමටම පීඩාවක් නැතිව පරිස්සමින් යන්න ලැබේවා සියලුම දෙනාටම දීර්ඝායුශ ලැබේවා!!තෙරුවන් සරණයි😇❤️

  • @wniroshaanuruddika8284
    @wniroshaanuruddika8284 3 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට දීර්ගායු ලැබේවායි පතන අතර එන වර්ශයේදිත් දළදා වහන්සේ වැඩමවීමට ඔබට හැකිවේවායි පතමි !!!!!❤️❤️❤️

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ඇත් රජුණි දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව ඇත් රජුණි කලු මාමෙ ඔබතුමාටත් නිරොගිමත් ජිව්තයක් දීර්ඝයුස ප්‍රාර්ථනා කරනව

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @badrarambadagalla5461
    @badrarambadagalla5461 3 ปีที่แล้ว +9

    උතුම් දළදා සමිදු පිහිටෙන් ගමනාන්තය දක්වා කිසිදු පීඩාවක් නොවේවා.2022 වසරේදීද උතුම් දළදා කරඩුව වැඩම කරවීමේ පින ඇත් රජුටම ලැබේවා.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @hirumalmi4592
    @hirumalmi4592 3 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහිටයි!!! අාරක්ෂාවයි!!!අැත් රඡුනි ඔබවහන්සේටත් කලු මාමෙි ඔබතුමන්ටත්.සුභ ගමන්.ලබන අවුරැද්දෙත් මෙි උතුමි කාර්ය්‍යට සමිබන්ධ විමට ඔබ දෙදෙනාට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා!!!ඔබ දෙදෙනාව සැමදා දළදා සමිදු අාරක්ෂා කරනවා.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @kalanilakshika6890
    @kalanilakshika6890 3 ปีที่แล้ว +12

    අපේ ඇත් රජුට සහ කලු මාමාට සම්මා සම්බුදු සරණයි ...🙏 පරිස්සමෙන් යන්න.. ❤

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 3 ปีที่แล้ว +2

    ඇත් රජුනි ...! ඔබට දීර්ඝායු ලැබේවා..! නීරෝගී වේවා...! දළඳා සමිදු පහස ලබන්නට තරම් මහා පින් ඇති ඔඛට මා ද නමස්කාර කරමි

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 ปีที่แล้ว +2

    දළඳා සමිඳුන් ගේ ආශිර්වාදයන් ආරක්ෂාවන් මත පිංබර ඇත් රජුණි , ඔයාගෙ ගමන කිසිදු අපහසුවක් නැතුව ඉතාම සැහැල්ලුවෙක් ගමන් කිරීමට භාග්‍ය ලැබේවා ! තිසරණ සරණේ ආරක්ෂාවන් ආශිර්වාදයන් නොඅඩුවම ලැබේවා ! ඔයාව බලාගන්න මාමා ට ත් එසේම සියළුම ආරක්ෂාවන් ලැබේවා !

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +1

      ❤️🙏

  • @AsAs-wb8sb
    @AsAs-wb8sb 3 ปีที่แล้ว +6

    සුබ ගමන් ඇත් රජුනි .නුඔටත් කළු මාමාටත් උතුම් දළදා සමිඳු සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ සුවසම්පත්තිය නිරතුරුවම ලැබේවා !

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว

      Hamoma photos gannakam balan enna lassanà..budu saranai parissamin yanna manika kalumame adarai hamadama

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 3 ปีที่แล้ว +2

    ඇත් රජුට සහ කළු මාමාට දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂකාව ලැබේවා 🙏🙏ගමනාන්තය දක්වා කිසිදු කරදර බාධාවක් නොමවේවා🙏❤️

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @RR-os9it
    @RR-os9it 3 ปีที่แล้ว +2

    උතුම් දලදා සමිදු පිහිටයි සියලුම දෙවි පිහිටෙන් නිදුක් නිරෝගීව බොහෝ කාලයක් නිදුකින් වැජබෙනු කලු මාමේ ඔබත් උතුම් දලදා සමිදු පිහිටයි පරිස්සමින් එන්න...

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +3

    පිංවත් බෝසත් නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාට උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි .. 🙏🙏🙏 ලබන අවුරුද්දෙත් සෙංකඩගල ඇසල මහා පෙරහැරට උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වඩම්මන්න ශක්තිය ධයීර්ය වාසනාව නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ... ඒ වගේම කළු මාමාටත් ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි ... 🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +7

    උතුම් දාළද සමිදුන්ගේ පිහිටයි අරාක්ෂාවයි ..
    අපේ පින්කදට ..
    තව චිරාත් කාලයක් ..
    උතුම් දාළද සමිදුන් වඩමන්න ..
    ශක්තිය ඨෛර්රයය ලැබේවා ..
    පරිස්සමින් යන්න ..
    කළු මාමි සහ .
    අපේ රණවිරු පුතුන් සමග ..
    උතුම් දාළද සමිදුන්ගේ පිහිටෙන් ..
    කිසිම මහන්සියක් ..ගතට ..සිතට ..නොදැනේවා .

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @janithajk4883
    @janithajk4883 3 ปีที่แล้ว +8

    පරිස්සමට ගෙදර එන්න ඇත් රජුනි..කලු මාමේ... බුදු සරණයි රාජා ඇතු සමග නැවත එන හැමෝටම...

  • @dilanisila2863
    @dilanisila2863 3 ปีที่แล้ว +5

    කොච්චිර බැලුවත් තව තවත් බලන්න හිතෙනව ඇත් රජුනි ඔබ වඩින මග ඔබට රජුනි දළදා සමිඳුගේ පිහිටයි කලු මම ඔබටත් දළදා සමිඳුගේ පිහිටයි

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @aoaeshalink4854
    @aoaeshalink4854 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඇත් රජුනි චිරාත් කාලයක් දළදා වහන්සේ වඩම වන්න වාසනාව ලැබේවා

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @ramawickkramagamage7927
    @ramawickkramagamage7927 3 ปีที่แล้ว +2

    Budusaranai ath rajuta dirgau wewa araksawa dena siyalu denama loku pinak karala thiyenawa bodisathwa athu samaga yanna siyalu denatam deviyange pihitai 🙏🙏🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @asgirinilmini2036
    @asgirinilmini2036 3 ปีที่แล้ว +3

    Giye satutin.enne akamatten.yaluwo tikat giyane.budusaranai .

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @dammilanka8788
    @dammilanka8788 3 ปีที่แล้ว +5

    කලු මාම කෝටුව වනන්නේ හරියට අපි අපේ පැටවු බය කරන්න හොඳ ට රිදෙන්න කෝටු පාරක් දෙනවා කියනවා වගෙයි හරිම සතුටුයි තාත්තා කෙනෙක් වගෙයි උතුම් දළදා සමිදු පිහිට ලැබී ලබන වසරේදී ත් දළදා පෙරහැර ට සහභාගි වෙන්න දෙදෙනා ටම ශක්තිය වාසනාව ලැබේවා වෙද ගෙදර ට යන තුරුම කිසිම කරදරයක් සිදු නොවේ වා

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මහා පිනක් තියෙන මහා පිනක් කරපු උතුම් හස්තිරාජයෙක් ඔයාට දිර්ගායුස සම්පත්තිය ලැබෙවා

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @anupamahemamali7705
    @anupamahemamali7705 3 ปีที่แล้ว +8

    Budu saranaii දළදා සමිඳු පිහිටයි ape ath රජුට

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 3 ปีที่แล้ว +3

    වාසනාවන්ත athrajanannta
    Kalu mamata
    Harsa wejaya mathiduta
    ආරක්ෂක මහත්වරුන් සැමට
    Dalada හිමි saranai

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 ปีที่แล้ว +3

    දෙව්පුර බෝසත් ඇත්රජුනේ කාළවර්ණ පිංකඳ කොපමණ දුටුවත් එපා වෙන්නේ නැහැ..මටත් වඩා කල් ජීවත් වෙලා උතුම් ශ්‍රී දළඳා සමිඳු වඩම්මන්න නිදුක් නීරෝගීභාවය ලැබේවා..ඇත් රජුටත් කළු මාමාටත් ආරක්ෂක නිළ දරැවන් සියලුදෙනාටමත් තෙරැවන් සරණයි 🙏🙏🙏 සියලු දෙවිපිහිටයි ❤️❤️❤️.....

  • @nirupadevi2347
    @nirupadevi2347 3 ปีที่แล้ว +1

    Mahapolawa sisil wewa! Depawalata kisima rasnayak noma wewa! Shareeraye bara sahallu wewa! Atth rajuta mulu mahath divya senawageema ashirwadaya wewa! Atth rajuge sirure athi tuwala ikmanin suwa wewa! Mahamaga kisima wehesak noma wewa.Teruwan saranai atth Rajuni. Jayawewa kalu mamatath' udau karana siyalu denatath...!

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @kaveeshadewmini7661
    @kaveeshadewmini7661 3 ปีที่แล้ว +4

    දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @sujasuja3318
    @sujasuja3318 3 ปีที่แล้ว +2

    මට නමි මේ රඡුවු දකිනකොට මගේ ඇස්වලින් කදුලුවු ගලනවා මගේ ඇත් රඡුවුනේ ඔයාට බුදු සරනයි පරේස්සේමේන් ගේදර යන්න ගේදර භැමොම මග බලා ගේන ඇතියි 💜💜💜💛💛💚💗💙💙❤❤💟💟💟💟💜💜💜

  • @manjulamanju6433
    @manjulamanju6433 3 ปีที่แล้ว +3

    Bs ath rajuni bs kalumamatah

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @missmiss6938
    @missmiss6938 3 ปีที่แล้ว +2

    Appe uthum pinwanth ath rajanani. Appe awishth argen thaw chirath kalayak dalda samidun. Wedma. Wanna lebewai. Mage pethum theruwan saranai dewai rekwaranai

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +2

    ඇත් රජුණි නුඹ අපිට ලොකු සම්පතක් දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ඇත් රජුණි 🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @prasadibuddhika1055
    @prasadibuddhika1055 3 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබ දිගු කල් සුවෙන්ම වෙසේවා........නිවන ලගම වේවා !!!

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @shashidissanayaka5297
    @shashidissanayaka5297 3 ปีที่แล้ว +4

    Budu saranai ඇත් රජුනේ.පරිස්සමින් යන්න...

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @janappriyakumara3621
    @janappriyakumara3621 3 ปีที่แล้ว +3

    Dalada samindu pihitai niduk, nirogi dirgayu sampathiya ath wewa ath rajuni.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @morinmorin9893
    @morinmorin9893 3 ปีที่แล้ว +2

    budusaranai

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว +4

    daladha samidunge pihitai ath rajuntath kalu mamatath ape raththaran ranaviruwantath.digu kaalyak daladha samidun wadamawimata sakthiya deergayu labewa

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @nuwanpriyankara520
    @nuwanpriyankara520 3 ปีที่แล้ว +3

    Ath rajune obawa dakina kota mage aes walata kadulu aenne oyata thiyena aseemitha adaraya gaurawaya nisa wenna athi. Theruwan saranai mage ath rajune.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @nahid5726
    @nahid5726 3 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @miraniwijesekera544
    @miraniwijesekera544 3 ปีที่แล้ว +3

    Dalada smindu pihitai nirogi suwa theruwan saranai ath rajuni obath rekablagnna kalu maamath anith hmotma th

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @dorinsabrina1889
    @dorinsabrina1889 3 ปีที่แล้ว +2

    Nadumgama raja ALWAYS YOU IN MY ❤💕💝💘 I LIKE YOU VERY MUCH YOUR GOD LOVE FOR EVER I WISHING YOUR LONG LIFE

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @alexfirmin9213
    @alexfirmin9213 2 ปีที่แล้ว +2

    Hello srylanka Yes 🐘😎🤠

  • @nethmirammandala739
    @nethmirammandala739 3 ปีที่แล้ว +9

    බුදුසරණ යි රජු නෙ 😍😍😍😍🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @arunikadilhani4181
    @arunikadilhani4181 3 ปีที่แล้ว +3

    Theruwan saranai ath rajuni obatath kalu maamatath stf eke ayatath.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @lovelonely4138
    @lovelonely4138 3 ปีที่แล้ว +3

    පිංකද පරිස්සමින් එන්න ආදරේ ගොඩක් බුදු සරණයි 💓🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @maryam6279
    @maryam6279 3 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි ඇත් රපූ්ේනේ බුදු සරණයි

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +4

    ඇත් රජුටත්,කලු මාමටත් බුදු සරණයි

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @kwtkwt2630
    @kwtkwt2630 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @RR-os9it
    @RR-os9it 3 ปีที่แล้ว +3

    බෝසත් ඇත් රජුනි ඔබට වෙහෙස මන්සියක් නොදැනේවා.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 3 ปีที่แล้ว +2

    දළදා සමිඳු පිහිටයි ඇත් රජුණි ❤️

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 ปีที่แล้ว +2

    Budu saranai wasthuwa

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @madushikaudayangani3956
    @madushikaudayangani3956 3 ปีที่แล้ว +6

    Parissamin enna ath rajuni... Teruwansaranai....... 🙏🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +4

    මගෙ පැටියෝ ඔයාට ආදරේ යි ගොඩාක් .ඔයා ඉන්නෙ ගම්පහ අපේ ගම්පලාතෙලු..ලන්කාවට ආවාම ගොඩාක් පලතුරු අරන් ඔයා ව බලන්න එන්නම් ..කොහෙ හිටියත් ඔයා ව බලන්න එනවාමයි..කලු මාමා එක්ක පරිස්සමෙන් ගෙදර යන්න පැටියෝ .ඔයාට තව ගොඩාක් දුරක් යන්න තියෙන වා .මහන්සී දැනෙන්න එපා ඔයාට ..අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරේ යි ඇත් රජානනේ..ඔයා පින්වන්ත රජෙක් 🙏🙏😘😘❤❤

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +1

      ❤🙏

  • @oshanakalanka3344
    @oshanakalanka3344 3 ปีที่แล้ว +2

    පරිස්සමින් ගෙදර යන්න ඇත් රජුණි ❤️❤️❤️❤️❤️❤️

  • @vineetharanasinghe9775
    @vineetharanasinghe9775 3 ปีที่แล้ว +2

    Chiran Jayathu. 2022 vasaredeeth Dalada karaduva vadamaveemata Bagya labewa. Ape ath rajunta kalu mamata saha Araksaka sevaye niyuthu ayata Dalada samidu pihitai.

  • @chamarabandara5654
    @chamarabandara5654 3 ปีที่แล้ว +3

    Saranai dalada samidunge......

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +2

    Triple Gems bless you 🐘💕🇬🇧

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @geethanjanasamapath3537
    @geethanjanasamapath3537 3 ปีที่แล้ว +3

    බුදු සරණයි 🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @sagarikakumari7062
    @sagarikakumari7062 3 ปีที่แล้ว +4

    යකෝ මේකටත් Dislike දාපු උන් ඉන්නවානේ ආගමක් දහමක් නැති එවුන් වෙන්න ඇති

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @kumariwickramasinghe7922
    @kumariwickramasinghe7922 3 ปีที่แล้ว +2

    Ath raja Saha kalu mama athulu aarakshawa sapayana stf guard eke ayatath samma sambudu saranay

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +2

    සියක් ආයු ලැබ අපෙත් ආයු ගෙන ඔබ නිරොගී ව ඉන්න ඔනේ...
    ම්හිපිට පිනැතිම සත්වයා....
    පරිස්සමෙන් ගිහින් ආයිත් එන්න ම්ත්‍රයා.
    අනේ පුලුවන් නම් මෙයාව නුවරම තියාගන්න සුදුසු තැනක් හොයලා..සෙංකඩගල සංකේතයක් වගේ...එතකොට එයාට මාලිගාවට එන්න යන්න පුලුවන් ඔනී වෙලාවට..අදහක් කියුවේ...💙
    🙏💙💙💙☸️✝️

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      @@sheharagamage1471 ඔව් එකත් ඇත්ත තමයි අපිත් ආසයි එයා ගම්පහ ඉන්න එකට, මොකද අපිටත් ලගයි නේ, මන් කියුවේ ඉතින් ගොඩක්ම නුවරට සමීප එයාව, වෙදකම් නම් කරන්න පුලුවන් , එත් කවුද කැමති නේද..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      @@sheharagamage1471 නැහැ එයා තමයි ම්හිපිට පිනැතිම සත්වයා, මොකද කාටවත් නොලැබෙන දුර්ලභ අවස්තාවක් එයාට ලැබ්ලා තියෙන්නේ , බුදුරදුන්ව තමන්ගේ කරමත තියාගෙන එයා යන්නේ ඉතින් අපි එයාට හැමදම වැදුම් පිදුම් කරන්න ඔනේ..ව්ව්ද දේවල් කියන අයට ඔන දෙයක් කියන්න පුලුවන් , මොකද එ අයට මේ දේ අගය කරන්න පින වාසනාව නැහැ, බුදුන් වැඩ්යත් ඒගොල්ලෝ එන්නේ නැහැ, ව්ව්ද ව්දිහේ ජීවිත sis එවා..එවාට reply දාන්න යන්න අවශ්‍ය නැහැ..ඔව් එ සියාට එයා ගොඩක් සම්පයි දෙන්නා එකටමයි..එක සංසාරේ බැදීමක්..
      ඔයා කොහිද එතකොට ,මන් නම් වත්තල, මට ඔයාව මතලයි sis, ගම්පහ නේද..කාලයක් දැක්කේ නැහැ නංගී..

  • @upekshasadamali8416
    @upekshasadamali8416 3 ปีที่แล้ว +2

    Dalada samidu pihitai

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 3 ปีที่แล้ว +5

    ඇත් රජුනිඔබට ත් කලුමාමාටත් ඔබට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශයටත් ගමනාන්තය දක්වා කිසිම අතුරු ආබාධයක් නොවේවා තවත් චිරාත් කාලයක් දළදා වහන්සේ වඩම්වන්නට වාසනාවන්ත වේවා නිදුක් නීරෝගි වෙනවා

  • @renukajayakody4898
    @renukajayakody4898 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @shyamali2834
    @shyamali2834 3 ปีที่แล้ว +2

    Budu saranii ath rajuni ..

  • @deepapryandan3502
    @deepapryandan3502 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌹🌹🌹

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ❤️🙏

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 3 ปีที่แล้ว +2

    කළු මාමා මොකටද හෙන්ඩුව මදිවට කෝටුවකුත් අරන් ඉන්නේ..🥺🥺ගහපිකෝ බලන්න එක පාරක් හරි අපේ රාජා ට..👀💙👀පරිස්සමින් යන්න රාජයි කළු මාමා යි..

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 ปีที่แล้ว +2

    Ane mage raththaran ath rajanani oyata mahansiyak kakul ridimak nowewa kisima apahasu thawayak nowewa kalu mamata parssamin yanna raththaran manika

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 3 ปีที่แล้ว +4

    ade paw දෙවියනේ උග් ගස් කෑල්ල වැටිලා පොඩි ළමයෙක් වගේ නතර වුන හැටි .😁 තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂා කරත්වා .🙏🏻

  • @deepapryandan3502
    @deepapryandan3502 3 ปีที่แล้ว +3

    Sama dawiyan raka dewa

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @SanAbey6851
    @SanAbey6851 3 ปีที่แล้ว +3

    චිරං ජයතු 🙏🙏🙏

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @anomajayaweera6177
    @anomajayaweera6177 3 ปีที่แล้ว +1

    Uthum sri dalada wahanse wadamawalu pinen, pinbara ath rajuni, mathu upadina kisidu bhawayaka thirisan athmayak nolabathwa!!!!!!!!

  • @anupamahemamali7705
    @anupamahemamali7705 3 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗🤗🤗

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว +1

    මෙවන් ඇත් ගමනක්‍ යළි කවදා දකිම්ද. මගෙ පින්බර නැදුන්

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka3228 3 ปีที่แล้ว +1

    Parissamin Anna oyala dennatama dirgausha labewa bs jp

  • @chathurangakumarawanninaya7798
    @chathurangakumarawanninaya7798 3 ปีที่แล้ว +1

    Eth rajidu ubata dirgayu wewa suba gaman labana auruddeth dalada samidu wedama wimata shakthiya dairya lebewa

  • @anupamahemamali7705
    @anupamahemamali7705 3 ปีที่แล้ว +2

    Photo walata inna lassana

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත ❤️

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว +2

      Mage ekama pathuma oyata niduk neroni diviyak saha mata kawadahari dawasaka oyath ekka photo ekak ganna labewa kiya..

  • @sarathchandradasa9984
    @sarathchandradasa9984 3 ปีที่แล้ว +2

    Dirga aysa lebewa ape ath ragu

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @chandrikamanapitiya1927
    @chandrikamanapitiya1927 3 ปีที่แล้ว +2

    දකුණු කකුල අදින බවක් පේනවා .යම් අබාධයක් ද?හැටිද ?

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      අමාරු ඇත් නේ වයසත් එක්ක

    • @chandrikamanapitiya1927
      @chandrikamanapitiya1927 3 ปีที่แล้ว +2

      පව්.බලන්න ,එයා ඇවිදින්නේ බොහෝම හෙමින්

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +3

    අම්මෝ එන අපූරුව.සදාතුක කරඩුව වැඩමවීමේ භාර දූර වගකීම හරියටම ඉටු කරල ගෙදර එනවද මයි පැටියො.ඇස් වලින් බේරෙනව දුක.දුක් වෙන්න එපා රත්තරන් දළදා හාමුදුරුවො ඔයා ලගම ඉන්නව.පරිස්සමින් ගමට එන්න.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 3 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @irangaudakelum5884
    @irangaudakelum5884 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajpathirana8682
    @virajpathirana8682 3 ปีที่แล้ว

    Anee Raja mama harema aderei oyata Dala da pehiten labana serdth anna lebeWa.

  • @Kuwait-vm3wt
    @Kuwait-vm3wt 3 ปีที่แล้ว +2

    සිය නැ කොරලය කියන්නේ කොහෙද .මට එහෙට යන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      සියනෑ කෝරලය කියන්නේ ගම්පහට

    • @Kuwait-vm3wt
      @Kuwait-vm3wt 3 ปีที่แล้ว +1

      Thanks

  • @dorinsabrina1889
    @dorinsabrina1889 3 ปีที่แล้ว +2

    ANE OYA KALU MAMATA APE AUSHATH ARAN TAWA DIGU KALAYAK JIVATH WENAA KIYALA PARTHNA KARANAWA

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @nsjsjeiribahwjejei3987
    @nsjsjeiribahwjejei3987 3 ปีที่แล้ว +3

    aet raging ubata yakada himi sarani

  • @kumudinieshri1058
    @kumudinieshri1058 3 ปีที่แล้ว +1

    Parissamin akkan yanna one budusaranai

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      🙏❤️

  • @anupamahemamali7705
    @anupamahemamali7705 3 ปีที่แล้ว +2

    යන්නේ කැමැත්තක් na wage

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว

      ඔව් සමහර විට එයා ආයෙ පෙරහරැට එන එකක් නැ 😥

    • @kusumkarunanayake84
      @kusumkarunanayake84 3 ปีที่แล้ว +1

      ane ehema hithanna epaa.eyaata thawa godak dalada wahanse wadamawanna lebenna ona.

    • @SLLiveTV
      @SLLiveTV  3 ปีที่แล้ว +2

      එයාගෙ වයසත් එක්ක එයාට තවත් මේ තරම් දුර එන එක ගොඩක් අමාරු වෙයි. නිදුක නිරෝගී සුවය ලැබෙන්න ඔනේ මේ කරන පිං බලෙන්. දීර්ඝායුෂ ලැබෙන්න කියලා ආශිර්වාද කරමු 🙏🙏❤️

  • @niroshifernando1520
    @niroshifernando1520 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @sheelagunasekera1492
    @sheelagunasekera1492 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏