University education should not be done free of charge. In addition all students must sign a declaration for not to carryout any ragging in higher education institutes. If they break the declaration they must imprisoned for at least 10years. This is the only solution to stop ragging in SL.
Eka nam aththa kolabma scene ekak thiyenawa kolmba ayata wadiyen eka eka ewwa kiyanawa gam walin ena ewun hithanne api rta club yanawa bonwa party danawa kiyala hithanne. Ape sri lankawe dewal danna kiyala hithanne 🤦🏽♀️😑
JVP EXTREMESIT target the students, who come from Colomb and other known schools. And honoured woman like Yashoda. Yashoda,You never could overcome the trauma you gone through. What you Talking here is the absolute truth...
I was attending the same university, as same period as Yashoda. Seen what, experienced what she gone through. All culprits of nasty, rural, extremesit JVP political PARTY. I heard now it is More in some cases, has to stop completely this ragging activities. I know, i feel for your Yashoda.
Too bad, wasting our money. Our money helping to the to study and other thing is very sad about there parents. Their hopes Their future who is going help them when they laying on the bed Their old age . Punished this people I hate this people always have headache to country. What they get Their life after finishing their term in university. Now technology is better that way some students can find something but some of others what they can do. Be strong miss yashodara. Do the best for our future students. Good luck and all the best.
Nawaka wadaya nisa thamai mage ammala mawa campus yawanna thiya e gana heena dakinnawath ida dunne natte. Lamai maruna hati dakkama campus yana eka gana katha karannawath dunne na mage ammala. Oia degree ya nathuwata kamak na degree gannath atha paya hathara thiyaganna onei qwa.
Mewata danduwam denna ona.kiyawala wadak naha.Rag wena aya hari ekathuwela munta gahanna ona.Kalakanni jathiya,,,gedarata wadakuth naha.ratata wadakuth naha..wadak karana ekekta inna denneth naha
මේ කතාව අහලා මට යෂෝදා මැඩම් ගැන ලොකු දුකක් හිතට දැනුනා 😪😪 බලන්න එතුමිය ඒ කතාව කියනකොට එතුමියගේ ඇස්වලින් පේන වේදනාව 😪😪
ඔබේ නිර්භීතකමට ජාතියේ ප්‍රණාමය.👍
ඔබතුමියට අපි හරිම ආදරෙයි.ඔබට උන හිරිහැර ගැන අහද්දි හිතට ලොකු වෙදනාවක්.යුක්තිය කවදාහරි ඉටුවෙවි.ඔබගෙ උත්සහය අත්නොහැර ඉදිරියටම යන්න.ඔබට සහ අනෙකුත් දරුවන්ට වුනු සියලුම හින්සනයන්ට වගකිවයුත්තන්ට ස්බාදහම ඉක්මනින්ම දඩුවම් කරාවි.
නවක වදය දෙන හා දුන්න සියලු කාලකණ්නි හැත්තට හා ඔවුන්ගේ පවුල්වල දරුවන්ටද හෙන හතම ගහපන්....
hariyata hari
හරියටම හරි 😢
ලංකාවේ අධ්‍යාපනයේ නම් අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි..ලෝකයේ දියුණු රටවල් වල ළමුන් අවුරුදු 17 18 19 වන විට උපාදියක් අරගෙන රැකියාවක් කරනවා ඒත් අපේ රටේ ළමුන්ට අවුරුදු 28 29 පහු වෙලාත් හරි හමන් ජොබ් එකක් එකක් නෑ...සාමාන්‍ය පෙළට එකක්...උසස්පෙළට තව එකක් ..විශ්වවිද්‍යාලයේ තවත් එකක්.රැකියාවට හරියනදේ පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත්තෙ කවුද.. ..කිසිම නිදහසක් නැහැ එකකට එකක් කිසිම සමානත්වයක් නෑ ..නිදහස්ව හිතන උන්ට අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ හදලා නෑ...විෂයන් වලට පමණක් සීමා වෙලා අධ්‍යාපනය ලබපු උන්ට විතරක් උසස් අධ්‍යාපනයක් හදපු ,බොරු පිළිගැනීම හදපු අමුතු ලංකාවක් මේක...වෙන රටවල් වල විශ්ව විද්‍යාලයක දවසකට උගන්වන්න උගන්වන්නේ පැය 4ක් පමණයි...පසුව ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රැකියාවක් කිරීමේ නිදහස ඔවුන්ට දී ඇත...නමුත් අප රට තුල එවැනි නිදහසක් නැත....උදේ සිට හවස් වනතුරුම විශ්ව විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටී..ඒත් ගැලවීමක් නැත ...රාත්‍රී කාලයේත් meeting සහ lecturers වැනි දේ ඇත...තවද ළමයින්ව රෑග් කර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සීනියර්ස්ලා ළමයින්ගෙන් ආතල්ද ගනී..රැග් කියන වචනෙ තේරුමවත් දන්නැති බහුතරයක් කාලකන්නි ඔවුන්ගේ මානසික අසහනය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පිට කරති ...කෝ විශ්වවිද්‍යාල පද්ධති වල විනයක්...මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ඇත්තේ ම මානසික නිදහස නැති කිරීමක් ය...මහලොකුවට පම්පෝරි ගහන ලංකාවේ උපාධියට මහා ලොකු පඩි ඇත්තේ කීයෙන් කී දෙනාටද...සුළුතරයක් එවුන්ට නං ඇතුලෙ වෙන දේවල්, අඩුපාඩු , කරන ,වැරදි හොඳට තේරෙනවා..උන් නං කැම්පස් ගිහින් අනිත් උන්ට කරදරයක් නොවී උන්ගේ වැඩ කරගන්නවා..වැරදි දේට විරුද්ධව කතා කරනවා.. ඒ වගේ එවුන්ට නම් පට්ට ආදරෙයි ....හැබැයි එහෙම කතා කරන එවුන්ට විශ්ව විද්‍යාලය එපා කරවනවා.. ඇතුලේ කොන් කරනවා...උන්ට ඕන විදිහට වැඩේ වුනේ නැත්තං ශිෂ්‍ය සංගම් එක පැත්තක් වෙනවා... බහුතරයක් උන් කැම්පස් ගිහින් american films රඟපානවා..හොඳ වැඩේ කියන්නේ සමහරක් කෙල්ලොත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගොට්ට අල්ලන්න හොඳට දක්ෂයි.අයියලා කියන කියන විදියට නෑවෙනව නම් මාර තැනක් ඇතුලේ තියනවා ..උන් තමයි ඇතුලෙ කුණුහර්ප කියාගෙන කොල්ලෝ වගේ fun එකේ ඉන්නේ ...මුන්ගෙ මාර්ගයෙන් තමයි අනිත් කෙල්ලො ටික වත් විනාශ කරන්නේ...මේ දේවල් දන්න උන් අයින් වෙලා ඇඟ බේර ගන්නවා ..නැත්නම් අඹ සරණයි.. කැම්පස් එකේ දෙතුන් තුන්දෙනෙක්ම කර ගහලා ....ඇතුළෙ දේවල් ලේසියෙන් එළියට එන්න දෙන්නෙත් නෑ ...එහෙම කරල මාට්ටු උනොත් ඇතුළෙ එවුන් ඌට shot එක දෙනවා.. මේවා සමාජගත වෙනවා හැබැයි ලංකාවෙ මිනිස්සු දැනුවත් නෑ...ය
TH-cam එකේ ඕනෑතරම් වීඩියෝස් තියනවා නවක වදය කියලා හොයලා බලන්න ...දැන් ඉතින් කැම්පස් එකේ අයියලා අක්කලා tipar වෙන්න එපා..කතා කරේ බහුතරයක් ඒඋන්ගේ පැටිකිරිය ගැනයි....අනිත් උන්ට නම් පට්ට ආදරෙයි...හොඳ දෙයක් කිවුවහම ඉක්මනට tipar වෙන්නේ විශ්වවිද්‍යාලය කන සමාජ දැනුමක් නැති ළමා මානසිකත්වයෙන් ඉන්න පොඩි එවුන් ... බහුතරයක් අධ්‍යාපන කාරයෝ .,කුහක ගුරුවරු..,දේශපාලකයෝ .,. කැමති නෑ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවාට... අඩු වයසින් ලෝකය දෙනනවාට...ඔවුන්ට අවශ්‍ය වන්නේත් ඔවුන් ආ පාරෙම අන් අයවත් යැවීමයි..ඕන ඕන විදිහට නැටවීමටයි......නව නිර්මාණ කරලා....නිදහසෙ හිතලා .තමන් කැමතී වෘත්තීයට.. .තමන්ගේ දක්ෂතාවයට... උපාධියක් ගන්න පුළුවන් වූ දාට ලංකාව ලොව දියුණු රටවල් අතරට ඉක්මනින් ඒවී...හාස්‍යයට ලකුණ නම් මෙරට ඇත්තේ නිදහස් අධ්‍යාපනය නොව නොමිලේ අධ්‍යාපනයයි....පුළුවන් නම් ඔය පම්පෝරි ගහන උපාධි කාරයෝ..දේශපාලකයෝ මේක වෙනස් කරලා පෙන්නපල්ලා......පුළුවන් නම් අඩුම අවුරුදු 18, 19 ,20 වෙනකොටවත් ළමයින්ට උපාධියක් ගන්න පුළුවන් තැන හදපල්ලා.....විනය හදපල්ලා..හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදපල්ලා....කට පාඩම් කාරයෝ විතරක් නැතුව හිතලා වැඩක් කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් හදපල්ලා...💚💛❤️..තරහකට නෙමෙයි කියන්නේ...රටට තියෙන ආදරේටයි කැක්කුමටයි....අපි උඹල ඔක්කොම මැරෙන මිනිස්සු....💚💛❤️..තාවකාලිකයි🌍
ඇත්තම කතාව ... රැග් එක නවත්තන්න බැරිද මේ රටේ .. රැග් කරන එකා දෙකා ඉවරයක්ම කරන්න ඕන. සමානාත්ම තාවය කියන්නෙ ලිංගික වද හිංසාවලට ද, දූශනයටද ???
කාලකන්නි වැදගත් තැන් විනාස කරනවා. ගොඩක් අය දුප්පත් අම්මා තාත්තා ගෙ ළමයි එහෙම අයටත් අද මේ දස වද විදින්න වෙනවා..
ඇයි ඉහල තැන් වල ඉන්න අයට මේක නවත්තන්න බැරි...
හැමෝම එකතුවෙන්න මේ විනාස කාරී ක්‍රමය නවත්තලා දියුණු වන ක්‍රමයක් ගේන්න ...තිරිසනුන් අයින් කරන්න
ගොඩක් වටිනවා ඔබගේ eddita katawa ලංකාවේ හැම දෙයක් බැලුවොත් දේශපාලනය මැදි හත් වීමෙන් සිදු වෙන්නෙ එක natara කරන්න කිසිම කෙනකුට බැරි වුණා අපගේ රටේ උගතුන් රටවල් වලට යන්නේ මේ නිසා ඉදිරියට මෙවැනි දේවල් natara කරන්න පියවර ගන්න ජනාධිපති අගමැති තුමා ඔබලාගේ අවධානය යොමු වේවා
යශෝධා ඔබේ දැනුමෙන් කුසලතා වලින් ආකල්ප වලින් මානව වර්ගයාට දක්වන ආදරයෙන් ලොවට තවදුරටත් මහත් සේවයක් කළ හැකියි ඒ සදහා දිරිමත් වන්න
මම ජයන්ත මොරටුව ඔබතුමියට ඉතාම ඉස්තුති කෙලින් කතාකරනවට එ වැනි කලකන්නි ඉතා ඉක්මනට ඉවත්වෙයි පවුකර හැත්ත රජකලේ විදිහට උන්ට උල තියන්න ඔනේ ජේසු පිහිටයි සද ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරණීය යශෝධා
මම ඔයාගෙ තාත්තලගෙ
ලෝටස් ප්රෙස් එකේ
තාත්තත් අක්කත් එක්ක එකට වැඩකල.පසුකාලීන
ගුරුතුමියක්
විමල ධර් ම සර් හරිම නිහතමානී මහාචාර්ය තුමෙක් විදිහට උදේ කැම්පස් වැඩකරල හවස ඔහුගේම ඩික්ෂනරියෙ වැඩට.තමාගෙ
ප්රෙස් එකට එනව.
ලතාගෙ කිරි කොස් රසයි කියල මගේ දවල් කෑම එකෙන් මොනව හරි අරන් කටේ දාගන්නව.මම එතකොට ජපුරෙන් එලියට ආව විතරයි..ඔයාගෙ අක්ක
තුසිතත් කැම්පස් .ලෙක්චර්ස්
නැතිවෙලාවට එනව.අපි ට දරුවන්ට වගේ සලකන සංවේදී චරිතයක්.ප්‍රසිද්ධ ලේඛක යො. එතනට ආවම අපිට අදුරල දෙනව.අනේ සර් ගැන දුකයි😢❤
මම ඒ ලෙවල් සිංහල ඉගැන්නුවෙ
.මගෙ දුප්පත් ශිෂ්‍ය පුතෙක්ගෙ හීනය උනේ වි වි ට යන්න.ඔහු ගියා.හැබැයි
බෝට්ටුව න්.වයඹ කැම්පස්.
ඔහු සියලු යන්න සියලු දේ එකලස් කරගෙන
මට දීර්ඝ ලිපියක් තැපෑලෙන් එව්ව.පින් දීල.
සතියකට පස්සෙ ඔහු පාසලට ඇවිත් මාව මුණ ගැහෙන්න එනකොට සෑහෙන්න කෙට්ටුවෙලා.කොන්ඩෙ තැන්තැන් වලින් උලාකාල වගේ.ඒ දරුණු රැග් එකේ ආදිනව.කැම්පස් ගියෙ නෑ ඔහු ආයෙ.
අහින්සක දක්ෂ කලාකරුවන්ගෙ දරුවන්ට.
සංවේදී අයට දරාගන්න බැහැ.ඒ අයට අසාධාරණ කම් වෙනව හරියට.සජිතට ආනන්දෙදිත් ලමයි සැරෙන් කතා කරනව කියල .මාධවීට කැම්පස් එකේදිත් කරදර කියල ඒ අය හා මුහූවෙලා හිටිය මගේ දරුවො දෙන්න කියනව.
අපි බුදුමග යමු.අතහරිමු
අවබෝධ කරමු.කඳුල
විදර්ශනාවෙ සුබ පැතුමය.❤❤❤❤
මම අදටත්, සතුටු වෙනවා මේ වගේ පිටරටකට ඇවිල්ලා කැම්පස් අධ්‍යාපනය හදාරන්න ලැබිම ගැන.. ඇත්තටම අපේ විශ්වවිද්‍යාල වල තියෙන නවක වදය මෙහෙ නැහැ. හරිම ගෞරවාන්විතව තමා හැමෝටම සලකන්නේ.. ශ්‍රී ලංකිකයෙනි දැන්වත් හැදෙන්න බලන්න.
Aniwarayenma
mokkd aiya cumpus eka
Colombo , mora නවක වදයක් එදා ඉදන්ම තිබ්බේ නැ . මම දන්න විදිහට අනිත් විශ්වවිද්‍යාල වලත් දැන් නැ . ගොඩක් තිබ්බේ කලා ක්ශෙත්‍රිවල . අනෙත් වල නැ 99 ක්ම
Uba wasanawanthai
නවක වදය දෙන අයට තියෙන්නෙ හීනමානය, ඉර්ෂියාව,අපේක්ෂා භංගත්වය.ඒ නිසා ඔවුන් හොඳ වැදගත් ළමයින්ගෙන් පලි ගන්නව.
Eka aththa
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@pasindukanishka7504 We found a criminal who ragged young kids!
Wena rataval wala nm salli nati ekawa tamai charter kranne ethokata uuta salli hoyanna onamkamak enwa, lankawe eke anith paththa 😂 ponna anthare un
දරැවන්ගේ අනාගතය වෙනුවෙන් කතා කරන්න හැකිවිම ගැන ඔබතුමියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මම මැරෙන්න කලින් මෙතුමියව මුණ ගැහෙන්න ඕන අඩුම ගානේ විනාඩියකට හරි කතා කරන්න ඕන පුළුවන් කෙනෙක් උදව් කරන්න ❤
100% ඇත්ත දැන් සරසවිවල ඉන්නේ ගනිකාවෝ ගංජාකාරයෝ
ඔවු ඇත්ත.
ඇයි campus ඇතුලේ police, hamudaa arakshawa nodaanne...? එහෙම kara නම් අද ඔය එක thirisan ගතිය ක් වත් මතු වෙන්නේ නැ
ඔව්, අවජාතකයෝ, මුන්නේ රටේ ප්‍රෙදන තැන්වල වැඩ කරන්නේ ලංකාවේ, අවාසනාව තමයි.
මමත් කැළනිය කැම්පස් එකේ 1st year..මට තේරෙනවා මේ කියන තත්වෙ හොදටම..හැබැයි මට අමානුශික rag කරන්න ආවොත් මරලා හිරේ යනවා හු##න්ව
University education should not be done free of charge. In addition all students must sign a declaration for not to carryout any ragging in higher education institutes. If they break the declaration they must imprisoned for at least 10years. This is the only solution to stop ragging in SL.
Brilliant
Of course
Not a bad solution for a poor country to not to make education free of charge. Well done !.
හිමාෂී ,
යශෝධා ට කල දේ
ඔයාට නොකල
කියල ඔයාට ෂූවර් ද ?
හා
ෂා
මාධයට කිව නොහැකි දේ කූමක් විය හැකි ද ?
ඒ ඇයි ,?
ලැජ්ජා ව නම් කීම ?
ඒ ඇයි .?
ගණනාවක් වීම ?
ඒ හා සමාන දේ වීම ?
ඔයා ඒ කද මට මූහූණ නොදී ඉන්නේ
එච්චරයි !
ඔයාට ආලය කල නොහැකි ද ?
මාව වෙව්ලනවා ...
මම කම්පනයට පත්
වෙනවා
මම පීඩනයට පත් වෙනවා
ගණිකා වෘත්තිය
ගණිකා සේවයේ යෙදී
ඉන්න අය ඉන්නවා කැලණිය කැම්පස් එකේ ...
ඒ අයව අදූර නවා ...
ගොඩක් අය ...
එච්චරයි !
මොකක්ද ?
මොකක්ද
මේ දේශපාලන ය ?
ගණනාවක්
හදන්න ද ගෙවල් වලින් කැම්පස් එක ට
එවන්නේ ...
එච්චරයි !
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා
කෙනෙක්ව පීඩාවට පත් කරලා සතුටු වෙන හැමෝම හීනමානයෙන්, මානසික අසහනයෙන්, ඊර්ෂ්‍යාවෙන් පෙළෙන නපුංසක සත්තු. සැබෑ මනුස්සයෙක් ට කවදාවත් කාටවත් වද දීලා සතුටු වෙන්න බැහැ. එහෙම ඈයෝ කොහොම හරි උපාධියක් අරගෙන රස්සාවකට යනවා කියන්නෙ , බැරිවෙලාවත් උසස් තනතුරක් ලැබුණොත් වැඩ කරන මිනිස්සුන්ට රස්සාව නෙමෙයි , ජීවිතයත් එපා කරවන්නෙ ඔහොම නරුම කාලකණ්ණි තමයි.
දැන් නවක වදයක් නෑ මානව ශාස්ත්‍රීය හා සමාජීය විද්‍යා පිඨවලත්. ඒ කාලයේ විශ්ව විදයාලය තුල අමානුෂික නවක වදයක් තිබිලා තියෙනවා කියලා අහලා තියෙනවා. දැන් බොහෝ දුරට අඩුයි සෑම විශ්වවිද්‍යාලයකම පාහේ.
ඔබතුමිය හරිම අවංකව, නිහතමානී ව කිසිම බියකින් තොරව ඔබේ ජීවිතය තුලින්ම ලද බියකරු අත්දැකීම විස්තර කරන්න තරම් මානසික ශක්තියක් ඇතිව සිටීම අගය කරනවා. ඒ දේ ශපාලන පක්ෂය ගැන නොකියන්න තරමි ඇය කාරුණික වුවා. මෙයත් භීෂණයක් . මේ වා දැන්වත් නවත්වන්න බැරි නමි අපේ රටට යන කලදසාව. මොකක් වෙයිද?
සංවෙිදී බවට පමනක් සංවෙිදී වීම තමයි හොඳ !
Bohoma sthuthi obathumiyata ahinsaka daruvan venuven hadak naguvata behevinma sthuthi samata theruvan saranai 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟💖💖💖💖💖💖❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖
කාලකණ්ණි මට පේන්න බෑ ඔය කුරුටුගාමී ගොං ය්ක්කු. අනිවාර්‍යෙන් ඕකුන් ට විරුද්ධව කරන්න පුලුවං උපරිම දේ කල යුතුමයි .
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
රටේ හැමතැනින්ම එන මානසික අමාරුකාරයෝ අහින්සක ලමයිව rag කරනවා උන්ගෙ ලොකුව පෙන්නන්න
Ow unta karanna thiyena de karanwa
නවක වදය නවත්තන්න ආණ්ඩුවට උවමනාවක් නෑ පලමු වසර ඕක්කෝම ලමයි ඵකක දෙවන වසර ඕක්කොම ලමයි තවඵකක . ඵවගෙ කෑම්පස් හතරක් යොදා ගත්තනම් වැඩෙ ඉවරයි. වයස වැඩිමල් පන්ති වල ලමයි ඕක්කොම ඵකෙ දාගත් තහම ඕහොම තමයි. ගෙදරක උනත් දෙමව්පියො හරියට බලන්නැත්තන් ඵත් ඵච්චරයි
Yashoda we love you dearWe respect your father.
කාලකණ්ණි රැලක් වෙන්න ඇති ඔය වැඩ කරන්නෙ
නවක වදය දෙන අය ගොඩක් පහත් ගතිගුණ තියෙන අසහන කාරයෝ.
අනේ මොන අපරාධයක්ද 😓 ( නපුංසකයො වියයුතුයි උන් සියලුම දෙනා නපුංසකයො වේවා ........😢
නවක වදය ගැන මටත් තියෙන්නේ අප්පිරියා සහගත හැගීමක්.මමත් නවක වදයට හසු වුනෙ පොදුවේ නෙවෙයි තනියම..නවක වදය දෙන කට්ටිය මානසික ලෙඩ්ඩු.මාව නවක වදයට ලක් වීමට හේතුව වුණේ කොළඹ ඉපදීම. කොළඹ කියන්නෙත් අනිත් දිස්ත්‍රික්ක වගේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්කයක්ම තමයි කියලා ඒ මානසික ලෙඩ්ඩු නොදන්නවද කියලයි මට ප්‍රශ්නේ.
Unta irisiyawa tyenne. Unta nathi dewal apita tyena ekai hethuwa
@@solotraveller6094 වෙන්න ඇති.ඒත් මම කොළඹ කියන එක ඔලුව උඩ තියා ගෙන නෙවෙයි හිටියේ.උන් ගෙ වැඩ නිසාම තමයි මමත් තේරුම් ගත්තෙ කොළඹ කොච්චර ලොකු ඇතිද උන්ට කියලා.මොනරාගල එකෙක් තමා නවක වදය දුන්නෙ.ගම්පහ පැත්තෙ එකියක් කියුවා මට " උඹ දන්නවද යකෝ මම ගම්පහ ..ගම්පහ අයිතිත් කොළඹටම තමයි" ලු..සාමාන්‍ය දැනුමත් කුරුවල් වෙලා යන කතා නෙ😁😁
@@nacreations2259 kiyala wedak na dr. Unta API kochchra friends la widiyta awankawa selakuwath wedak na. Unge irisiyawa nawathinne na.
Eka nam aththa kolabma scene ekak thiyenawa kolmba ayata wadiyen eka eka ewwa kiyanawa gam walin ena ewun hithanne api rta club yanawa bonwa party danawa kiyala hithanne. Ape sri lankawe dewal danna kiyala hithanne 🤦🏽♀️😑
පොල් ගහපන් වේ#ගේ පුතාලට දෙයියෝ බලාගනී ඕකුන්ව
ම්නිස්සු අමනුස්සයෝ කරන්නේ මේ ජරා කැම්පස් මේව කැම්පස් නෙවෙයි වදකාගාර
Great women
Ruhunu campus VC tamai mn dakka hodama VC. Rag eka nawatwanna weda krpu kinda tyena ekama VC.
Budusaranai oba thumata
Harima watina kaleena kthawak mis
මාක්ස් වදය
ලැජ්ජ වෙන්න ඕන මුහුනදුන් කෙනා වෙන්නෙ කොහොමද ? වරදක් කර බල්ලොනෙ ලැජ්ජා වෙන්න ඕන 👈
JVP EXTREMESIT target the students, who come from Colomb and other known schools.
And honoured woman like Yashoda.
Yashoda,You never could overcome the trauma you gone through.
What you Talking here is the absolute truth...
I was attending the same university, as same period as Yashoda.
Seen what, experienced what she gone through.
All culprits of nasty, rural, extremesit JVP political PARTY.
I heard now it is More in some cases, has to stop completely this ragging activities.
I know, i feel for your Yashoda.
I lost my higher education for the same reason 😞
Mta rajaye campus ekata terila,passe mn dakapu deyak nisa mn campus ynna bha kyla gdrt kiwwa..passe awruddakin mn pvt campus ekakt maru wuna..ada campus eke athulata wada ada campus eke eliye wena dewal hela dakinwa..😫 meken kauruth rajaye campus ekakt yana eka gana kalkirwagnna epa..oyala union ekata badila me wage ewa nawaththanna try krnna 💖
Oba hari mama Kamati niliyak
ඔකුන්ට කවදාවත් මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ නැ
ow
Mama adara karana itamath gun garuka kanak. Oba tumiyata deerga ayusalebawa
Mamana kemathi ne mea happadayo mage lamayata hirihara karanawata . Pita rata uni yauwa elamai palamu dawase hondata udau kala hama athinma Canadawe
Kanthawak Lesa obathumiya gana godak adambaray. Nawaka wadaya nawathwiya uthui.
හිමාෂී ,
මම අහන්නේ
ගණිකාවක් හදන්නද
ගෙවල් වලින් කැම්පස් එක ට එවන්නේ ...
එච්චරයි !
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා මගේ තමයි මගේ ආලය තමයි !
ඔයාට බෑ ගණිකාවක
වෙන්න ...
ඔයා බයිසිකල් ගියා
කාත් එක්ක ද ?
මට ඔයා හතර පාරක් හමු උනා ...
මතකනේ ...
හා
ෂා
නමුත්
මට මේ දේ ඇහෙන කොට මම ඉවසගෙන ඉන්නේ කොහොමද ?
මම ආලය කරන කෙනා ...
මම ඔයාට කතා කරන්නේ
කොහොම ද
මම මට හිතෙන දේ
ඔයාට සංනිවේදනය කරන්නේ කොහොමද
මම දන්නේ නෑ
ඔයාට වෙන දේ ...
කැම්පස් එක වටේම තියෙන ගෙස්ට් හවුස් වලට යන කැම්පස් කෙල්ලන් කොල්ලන් ඉන්නවා ...
ඒ අය කැම්පස් එකට
පිටින් එන මිනිස්සු න්
මිලට ගන්නවා ...
එච්චරයි !
ඔයා කැම්පස් එක වටේම තියෙන ගෙස් ට් හවුස් ඉස්සරහා ට වෙලා ඉන්න ...
ත්‍රි වීල් රියදුරෙක් ගෙන් අහන්න ...
විස්තර,කියලා දෙයි ...
ගණිකා වන් ගේ පොටෝ එක්ක
එච්චරයි !
හා
ෂා
මම නන්දන සෙනරත්
ඔයා හිමාෂී නිම්තෙරා
Oba dewduvake baldarin maya dakeva❤❤❤❤❤❤❤❤❤❤
හිමාෂී නිම්තෙරා
මම
නන්දන සෙනරත්
හිමාෂී ,
ඔයා මට කියන්න
මේක ද සහෝදරත්වය ...
කැම්පස් එකේ ...
ගණිකා වන් බිහිකීරිම ...
හා
ෂා
ඔයා වෙනුවෙන් මම ඉන්නවා ...
එලියේ කතා කරන්න
එච්චරයි !
මම නන්දන සෙනරත්
මම හෙළයේ රාවණ
ඔයා හිමාෂී නිම්තෙරා මගේ තමයි !
I ♡ U him nim ...
I ♡ U Mandhodarieeeee !
I ♡ U Mandhodarieeeee
නොදකින් විතරක්...🥵මේ වගේ පාපතර කැම්පස් මානසික රෝගීන්ගේ පැටිකිරිය මුළු ලෝකෙටම පේන්න සමාජ මාධ්‍යවලට මුදාහරින එක ඇත්තටම හොඳ දෙයක්...👍🖤තොපි මහා ලොකුවට A/L පාස්වෙලා මොකකට හරි කැම්පස් එකකට රිංගගෙන කරන්නේ මේ වගේ තුප්පහි වැඩ කියලා අපි නම් දැනගත්තෙත් අදයි...🥴ලැජ්ජයි යකෝ...ඔය වගේ අසික්කිත රැග් දෙන එවුන්ව මහපාරේ හෙළුවෙන් එල්ලලා රජ කාලේ දඬුවම් දෙන්න ඕන...‼️ඒ මදිවට තොපි අරගල කරලා රට හදන්න ලෑස්තිය..🤣🤣රැග් එකවත් නවත්තගන්න බැරි තොපිට මොන System change ද යකෝ...🥵ගිහිල්ලා වළක් කපාගෙන වැළලියන් එතකොට හරි...‼️🤮💔
යකො උබ හරි මොඩයින්නේ 😂. එකකෙක් දෙන්නෙක් කරන වැඩ වලට මුලු කැම්පස් එකට බනින එක තෙරුමක් නැ නේ 😂. ගොන් තර්ක 😂.
Good luck
Campus athulata police, hamudaa arakshawa denna ona. Lamainwa danuwath karanna ona thamanta yam nawaka wadayak denna haduwoth ekek hari complain karanna. Guruwarayage wewalen hadanna bari nam police hamuda thuwakkuwen wath baya karanna ona.
Owa bohomayak karanne arts facility wala Un. Thanikara manasika leda karayo.
සිරා
Too bad, wasting our money. Our money helping to the to study and other thing is very sad about there parents. Their hopes Their future who is going help them when they laying on the bed Their old age . Punished this people I hate this people always have headache to country. What they get Their life after finishing their term in university. Now technology is better that way some students can find something but some of others what they can do. Be strong miss yashodara. Do the best for our future students. Good luck and all the best.
Ethamai rate iegenima venas karanna ona.
Nawaka wadaya nisa thamai mage ammala mawa campus yawanna thiya e gana heena dakinnawath ida dunne natte. Lamai maruna hati dakkama campus yana eka gana katha karannawath dunne na mage ammala. Oia degree ya nathuwata kamak na degree gannath atha paya hathara thiyaganna onei qwa.
nawaka wadaya dena unge daruwo ganu gewal dorawal pichchila hadigawila yanna ona okun hena gahala marila palayan
Medicine , engineering wala me wage thathwayak na .
විශ්ව විද්‍යාලය ඒ තරම්ම නපුරුද, හැම විශ්ව විද්‍යාලයක්ම මෙහෙමද? 😑😑
මොරා , colombo uni වල එදා ඉදන්ම නවක වඩය නැ . අනෙත් විශ්වවිද්‍යාලය වලත් දැන් නැ . ගොඩක්ම තියෙන්නෙ arts වල එවා වල science , medicine , engineering වල ඇත්තෙ නැ කොහෙ උනත්.
@@nithininarthana894කවුද කියන්නේ මෝරා වල නෑ කියලා . වරෙන් පෙන්නන්න
@@HasinduChamod-lm1hd කියනවා බල්ලන්න තියන faculty එක😂😂. මමත් තාම uni යන එකෙක් 4 thyr මමත් දැන ගන්න කැමති කොහෙද තියෙන්නෙ කියල්😂
😢😢😢😢😢යසෝධා
Mame inne Piterateke, me ratewal wele Naweke Wadeye kiyene eke danneth naha, theath deyak , thawe kenek ge Jivitheyak , thawe kenekute vinase keranne denne baha ,
මේ වගේ කරන එවුන්ට ඒක තාත්තෙක් නෙවෙයි ඉන්නේ, අවජාතකයෝ.
Ture 👍
යසෝධා...යසෝධා ...යසෝධා ...
මේකයි වැඩේ උපාධි දාරීනට ලොකු වැටුප් දී බත සැපයු ගොවීන් අමතක කලා.පඩි කියා උඩ නැග්ගා.මුදල් අඩුව දෙනකොට වැටුප් කියා වැටුනා.සන්සන්දනයේදී ඊර්ෂ්‍යාව මානුෂිකයි නේද
Jvp hatta nati karanna one.
Mew ahddi campus ynnth baya hitenw😢
Sirawata bn💀
Mata ragging mathak wenakotath kenthii....
Gota enakota kuwe rag nawatwanwa Kyla
Koooo dn ewwa??
GOTA kiyanne eluwek....
පෞද්ගලික විශ්ව විද්‍යාල කොච්චර හොඳද මීටවඩා..
සමාජයේ තිබෙන කුහකකමි ගැන ඇයි ඔබ සසල වෙන්නෙ බුදු දහම අනුව සිතන්න .!
Ay මහාචාර්ය වරුන්ට මේවා නවත්වන්න බැරිද ??නවක wadayakin උපාධියක් labenawada?ළමයින්ට මොකටද ගුරුවරු බයවෙන්න .දූෂණය kothanaunath එකයි .munwa හිරගෙට අරින්න one .නීතිය kriyathmaka karanna.
Oyata dunna vada mata hodata mathakai math ekle කැලණි සරසවියේ hitiya matath sarasavi jeevithe epa vela hitiya gedara navathinna hithuna mata mathakai oyage thatta oiyava gedara ekka yanna balagena innava දේශන ivara vlela eth e velaveth oya rag vennava oya siddi okkama aththa
😥
Thamath owa wenne naneda man online igena ganne science faculty thama campus giye na.
@@jay__2000 ow ane kiynnko 😥 twt me wge nrk rag thiyeid
ඇයට මොකද උනේ....මොනවගෙ කරදරයක්ද කරේ..අනෙ කෞරුහරි කියන්න්කො..😔
J.v.p.dinawanna thawa wadi karaganna
ALL RAGGERS ARE SUFFERING SOME KIND OF MENTAL ILLNESS...MAY THEY BE FREE FROM SORROW....SABBE SATTA BHAWANTHU SUKHI TATTHA!
Nawaka wade dena awunge pawl petenhade gaevla palayan sapawewa
Campus walin thamai lankawe pathale bihiwenne..owa athule kellektawath inna baa..e tharam balu haththak inne...e tharam jarawak campus..
කැම්පස් බල්ලො ඉගෙන ගන්නෙත් නැ කාටවත් ඉගෙන ගන්න දෙන්නෙත් නැ. රටටත් බරක්
Nidhse hodt igengnn puluwn watapitwk wishwa widyala thula sakas wiya yuthui
Dan campas wala ennaun godak manasika pisso. Samahara in kuhakayo dagollama innawa
👍👍😍😍😍❤❤
ඔකුන්ට එලියෙදි වුද්ගොසනකරන්න
🙏🙏🙏🙏
Ai me kalakanni dewal nawathwanna minissu idiripath nowanne .ai me wage thirisannunta nithiya ida harinne.
❤️
❤❤❤❤❤
Himmashi nimthera ,
I m your Lovearstaaa
aaAAAAAR ...
Nandana senarath !
Himmashi ,
ඔයා ඇත්තටම ඇත්ත ,
කියන්න !
ඔයාට මට මූහූණ දෙන්න බෑ ද ?
ඒකද සැගවී ඉන්නේ !
කැම්පස් එකේ රැග් සීසන් එකේ උන් ඔයාට හිකුවද ?
එච්චරයි !
ඒකද උන් කියන සහෝදරත්වය !
හිමාෂී ,
මම
ඔයා ගණිකා වක් උවද ආලය කරනවා
නමුත් ,
ඔයා ඇත්ත කියන්න !
උන් හිකුවද නැතිද ?
ඔයා ට ?
එච්චරයි !
මේ යශෝධා විමලධර්ම කියන කතාව අද වෙනකොට කැම්පස් එකේ කෙල්ලෝ රෑ 12 /00 ටත් අයිස් කකා පාරේ ...
ඉතිං
ඔයාට ඔයා ගැන ෂුවර් ද ?
හිමාෂී නිම්තෙරා
මම ඔයාගේ ආදරණීය වු ආදරය
ඔයා මගේ ආදරණීය වු ආදරය හිමාෂී නිම්තෙරා හීමාෂී
මම නන්දන සෙනරත්
I ♡ U him nim
I ♡ U Mandhodarieeeee
I ♡ U
I ♡ U
I ♡ U ...
Rattarn srilankawata kalaknin bhi karanna sarasaviyan aekana jfpo sarasaviya allagana inna kalakni hadanna puluwan sarasaviyan magea daruwanta mama iganuwata lankawa kampas yanna dannat nha rajaya rakiyawal karanna dannat nha godakma snhalayo gasila tiyanawa rajaya rakiyawal karanna kalaknni
Anurakumara problem is yours.All who do Nawakawadaya jvpers.
Make our universtour free of harresment before be our president.
Paw deviyane
Mge adyapansysth nathara une rag ekak nisa dukai hriyata e gena mge lmyeknm mm ywnn ne campas
Heenamanaya.ieershyawa.munta.thiyenne.mewa.jeppo.langath.thiyenawa
ඉතින් ඔය කතාවම කිපසැරයක් කබල් හාල බැෆක් නෑ ප්‍රදාන දේශපාලන පක්ශවල ඇගිලි ගැසීම් සරසවියට ඇතුල් වූවාට පසු පීඩිතපන්තියේ ලමයිටද ඒවාට මුනපාන්න සිදුවුනා මේ අරගලය දිගින් දියටම තිබිමෙන් හුගක් ලමයිට ඒවාට අසාදාරන ලෙස මුන දෙන්න සිදුවුනා දැන් ඒ තත්වය අඩුයිනේ ඒක ලොකු ජග්‍රහනයක් ඔබ වැනි කෙනෙක් මාද්‍යට ඇවිත් අතීත සිද්දීන් පුනපුනා නිතටම කියවිඋමෙන් ඔබගේ ප්‍රතිරූපයට හෑනි සිදුවේ ආතීතය අමතක කර ඒවායින් ඔආඩම් ඉගෙන වර්තමානය සතුටින් නිදහස්ව ගත කරන්නට ඇවැසි උපසෙසක් මහපෙන්වීමක් දැන් සිටින පරපුරට දෙන්නේ නම් මැනවි තුවාලා පාරනවාට වෆා හොද පෑරුනු තුවාල සුවඔඅත් කිරීමයි මේ ගැන අවදානය යොමුවේවා.
Kalakanne antar veswa vedalya pessu balu mandale
එයා තාම වෙවුලනවා
E hati yako😂
Lamainwa KDU yawanna
ඒවැනි වැඩ කරන අය හදුනාගෙන උබලා උන්ට එරෙහිව නැගිටපල්ලා. මොකද උබලා වෙන රටකින් ඇවිල්ල නෑනේ .
Mewata danduwam denna ona.kiyawala wadak naha.Rag wena aya hari ekathuwela munta gahanna ona.Kalakanni jathiya,,,gedarata wadakuth naha.ratata wadakuth naha..wadak karana ekekta inna denneth naha
👍👍
ඔකූන්කරන්නෙ ඇතතුලෙම පුරුදු කරනවලොක්කන්ට රෙදිඋස්සන්නයි කුඩුකාරයොකරන්නය
ඔවානවත්වන නිසායි ගොටා පැන්නුවෙ ඔකුන්
Ow lankawe inne manda buddikayo. Unta thiyenne anith kena gana irisiyawa