ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාගේ අන්තිම භවය සම්මා සම්බුදු කෙනෙකු වේවා 🙏🙏🙏🙏🙏
හරියටම එහෙම කියන්නෙ කොහොමද
පින්වත් ඔබට එසේම වේවා
@@MalithaSajith මගේ ප්‍රාර්ථනය එයයි
@@miyurapawan ස්තූතී ඔබට 🙏🙏🙏
Pinvath obata mathu samma sambudu bavama lebeva..
අවසාන භවයේ සම්මා සම්බුද්ධත්වය පතනවා🙏🙏🙏🙏🙏🙏🙏
මේ දෙ මිනිස්සුන්ට පෙන්වන ඔයත් මල්ලි දවසක බුදු වේවා කියලා මම පතනවා මාත් දවසක මගෙම සාසනයක පිරිනිවන් පාන්න කියලා මාත් පතනවා සාදූ🙏
මම ත් පාර්තනා කරන්නෙ මේ සසරින් එතෙර වෙන්න අනිත් අයවත් මුදවනන්න එය කරන්න මට දර්මය පැහැදේව 🙏🙏🙏
ඇතිවීම පැවතීම නැතිවීම මත දෝලනය වේ.සියලු සත්ත්වයෝ හට ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා! ! ! තෙරුවන් සරණයි! ! !🙏🙏🙏
සියලු දෙනා පතන බුදු .පසේ බුදු .අරහත්ඵල .යන තුන්තරා බෝදීයකින් නිවේවා 🙏🙏🙏
කතාව නම් පට්ට බන් , මට වගේම උබටත් උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏💖
තෙරුවන් සරණයි 🙏 🙏🙏 . මේ ධර්ම දානයම කුසල ඔබේ නිවන පිණිසම හේතුවේවා.!!සියලු සත්වයෝ නිවනින් සැනසේවා !!🌼🙏
ඔබට කුසලයක් ම වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏❤️
මේ ධර්ම දානය අපහට ලබාදුන් ඔබ්තුමාටද, මාගෙ මේ සටහන දකින සියලු දෙනාටමද ඒ උතුම් මතු සම්මාසම්බුද්ධත්වයටම, පසේ බුද්ධත්වයටම, අග්රස්ශ්රාවකයන් වහන්සේලා වීමට, මහරහතන් , රහතන් වහන්සේලා වී ඉක්මනින්ම නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම සදහාම සිත් පහල වේවා..... සාදු....සාදු.....සාදු.....ඒ පිනෙන් මගේ පැතුමද ඉටුවේවා....සාදු....සාදු....සාදු......
බුදු දහම ඉතා දුර්ලභ දහමක්. 🙏
ඔව් ඒක ඇත්තනේ , සත්තු අච්චරයි මෙච්චර කියලා තක්සේරු කරාට ඒ ඇසට පේන සත්තු විතරයිනේ ,මිනිහෙක්ගේ ඇගේම ක්ෂුද්රජීවීයෝ අනන්ත ගානක් ඇති ,ඒත් ජීවින්මනේ 🥺 අහෝ දුක්ඛිත සසර 💔🥺
මටත් සමහර වෙලාවට ඇතිවුන ප්‍රශ්නයක් මේක අද පිලිතුරු හම්බුනා👍 ,ගොඩක් ස්තුති මේ විඩීයෝව ඉතාමත්ම වටිනවා🙏
ස්තුතියි යක් ' 🙏 තෙරුවන්සරණයි උතුම් නිවන අවබොදය වේවා !සියලු සතුන් ලොව සුවපත් වේවා !
☸️ඉතාම වැදගත් මාතෘකාවක්☸️ 🙏ගොඩක් පින්.🙏
තමන් අසන ධර්මයක් අන් අයට අසන්න ලබන්න දෙන එකම තරම් මේ ලොව තවත් පිනක් නැ🙏
කතාව තේරුණා සහෝදරයා නියමයි
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️🙏නමෝ බුද්ධාය!☸️
ඔබගේ Video එකේ පැහැදිලි කිරීම ඉතා වටිනා එකක්, ඒ උනාට අනන්ත සංඛ්‍යාවකින් අනන්ත සංඛ්‍යාවක් ම අඩු උනොත් ඉතිරි ජීවීන් සංඛ්‍යාව බින්දුවක් වෙනවා.
බුදු දහමට ලැදි වෙන්න මේ චැනල් එකමත් තවත් හෙතුවක් මගෙ
Ama maha nirwanaya awaboda wewa api siyalu denatama 🙏🙏🙏🙏🙏🙏
මගෙත් තිබ්බ ප්‍රශ්නයක් යක් ..ගොඩාක් පින් ඔබට
ඔබගෙ ප්‍රාර්ථනය එසේම සපලවෙවා.......
උපදින හැම ආත්මයක් පසා බෞද්ධයෙක් ම වේවා
හැමකල්හිම බුද්ධ ශාසන නැ🙂
උපදින හැම භවයකම සම්මාදෘෂ්ටිකයෙකු වේවා කියලාපතන්න
බුදුසරනයි 🙏🙏
නමෝ බුද්ධය !🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
නිවන් මගම සෙයාගෙන ගියානම් මෙ කිසිම දෙයාක් නැ වුතුම් වු නිවන් මග මටත් ගමන් කිරිමට පර සැකසෙත්වා
වැදගත් මාතෘකාවක් යටතේ කරපු හොඳ වීඩියෝ එකක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට
Maahatada nirwanaya awaboodha wewa
Sadu,sadu,sadu,"theruwan, saranai
Thanks YAKK❤මටත් ගැටලුවක් වෙලා තිබුනේ මේ ප්‍රශ්නේ.
මාත් අහපු ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි.
කිසිම සත්වයෙකුට මුල් උපතක් පනවන්න බැහැ. “අනවතග්ගං මේ භික්ඛවේ පුබ්බා කෝටි නපඤ්ඤායති” කියල බුදුරජාන්ණ් වහන්සේ දේශනා කරල තියෙනව. මේක මෙයා වැරදියට විග්රහ කරනව, සංසාරයේ මුල් කෙලවර හොයන්න බෑ කියල/ ඒක අපිට ගෝචර නැති නිසා බුදුරජානණ් වහන්සේ දේශණා කලේ නෑ කියල/ ඒක පේන්නෙ නෑ කියන වගේ කථා. ඒ වගේම විශ්වය අනන්තයි ඒකෙ කෙලවර හොයන්න බෑ වගේ කථා. තව ලෝකයේ ඉන්න සත්වයින් අනන්තයි ඒකෙන් කොච්චර නිවන් දැක්කත් සත්වයින් අඩුවෙන්නෙ නෑ, අනන්තයෙන් කොච්චර අඩු කලත් උත්තරය අනන්තයමයි වගේ මේක විග්රහ කරනව. නමුත්් බුද්ධ වචනය වන්නේ සංසාරයේ මුල් කෙලවර පනවන්න බෑ කියන එක මිසක්, සංසාරයේ මුල් කෙලවර පේන්නෙ නෑ, හොයන්න බෑ කියන එක නෙවෙයි.මේ උදාහරණය ගන්න; පැතලි කන්නාඩි දෙකක් එකිනෙකට සමාන්තරව ටිකක් ඈතින් කියල ඒ දෙක මැදින් වස්තුවක් තිබ්බොත් , හෝ ඔබ හිට ගත්තොත් පිටුපසට ප්‍රතිබිම්බ අනන්තයකුත් ඉදිරියට ප්‍රතිබිම්බ අනන්තයකුත් හැදෙනවා නේද? ඒ එක් එක් ප්‍රතිබිම්බය භවයක් ලෙස ගත්තොත් ඒ එකක් එකක් පසුපසට බලමින් කෙලවරක් හෙවිය හැකිද? ඉදිරියක කෙලවරක් හෙවිය හැකිද? මෙසේ භවයෙන් භවයට යන සත්වයෙක් / ආත්මයක්/ විඤ්ඤානයක්/ සිත් පරම්පරාවක් ඇතැයි කීම/සිතීම , මිත්‍යා දෘශ්ඨික් වෙනවා. ඒකට කියන්නෙ ශාශ්වත දෘෂ්ඨිය කියල. දැන් කවුරැ හරි කියනවා නම් අපි ඉදිරි භවයක නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා , මෙතේ බුදුන් දැක නිවන් දකිනවා වගේ දෙයක් , ඒක හරියට අර ඉදිරියෙන් තියෙන ප්‍රතිබිම්බ ටික දුරක් ගිහින් ඊට එහා තියෙන ප්‍රතිබිම්බ ටික ඉවත් කරනවා වගේ කථාවක්. ඒවගේම මේ සත්වයා කියන්නෙ භෞතිකව හැදුනු දෙයක් , එක්කො පරමාණු අණු, නියුරෝන ක්‍රියාකාරිත්වයක්, නැත්නම් පරමාර්ථ ධර්ම වල එකතුවක් මිසක් සැබෑවටම සත්වයෙක් නැහැ කියන අදහසත් මිත්‍යා දෘශ්ඨියක් ඒකට කියන්නෙ උච්ඡේද දෘශ්ටිය කියල. මේ ශාශ්වත සහ උච්ඡේද කියන දෘශ්ඨි දෙකම අයිති වෙන්නෙ සක්කාය දෘශ්ඨියට. දැන් කලින් උදාහරනය අනුව අර ප්‍රතිබිම්බ පරම්පරාව හට ගන්නෙ මොන වෙලාවෙද? අර දර්පන දෙක මැදින් වස්තුව නැත්නම් පුද්ගලයා හිටගන්න මොහොතෙමයි. සසරත් ඒ වගේ, ඒකයි මුල් කෙලවර පනවන්න බෑ කියන්නෙ. අපි මේ මොහොතේ සත්වයෙක් පුද්ගලයෙක් හදාගන්න නිසා ඒ පුද්ගලයාට සාපේක්ෂව අනන්ත කාලයකුත් අනත්ත අවකාශයකුත් හට ගන්නව. ඒ කියන්නෙ අනන්ත භව සසරකුත්, අන්නත විශ්වයකුත් හටගන්නව. ඒකයි බුදු දහම හේතුඵල දහමක් කියන්නෙ මෙන්න මේ දර්පන දෙක අතර තියෙන වස්තුව ඇති වෙන්නෙ ඇයි , නැති වෙන්නෙ ඇයි කියල තේරැම් ගැනීමයි නිවන කියන්නෙ , නැතිව ඉස්සරහට ගිහින් හොයා ගන්න දෙයක් නෙවෙයි. ඒකයි ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි කියන්නෙ. එය හොයා ගත්තම , සක්කාය දිට්ඨිය දුරැවෙනව ඒ කියන්නෙ ප්‍රතිබ්ම්බ හැදෙන හේතුව හොයා ගන්නව, ඒත් එක්කම ඔය තියෙන ප්‍රශ්න/සැක නැත්නම් විචිකිච්චාව දුරැවෙනව, ඒ කියන්නෙ සසරට සත්වයින් එන්නෙ කොහෙන්ද? ( පූර්වංකේ කංඛති) සත්වයින් ඔක්කොම කවද හරි නිවන් දැකල ඉවර වෙනවද? (අපරංකේ කංඛති) වගේ බුද්ධාදී අටතැන් කෙරෙහි ඇති සැක දුරැ වෙනව. ඒ සමගම අනාගත කුමන හෝ විමුක්තියක් (ස්වර්ගය, මෝක්ෂය , නිවන) පතා කරන පින්කම් , වෘත , පිලිවෙත් වලින් ඒ කියන්නෙ සීලබ්බත පරාමාස වලින් මිදෙනව. එතකොට පෘතග්ජන භාවය ඉක්මවනව. සසර තේරැම් අරන් ඉන් මිදුනා වෙනව. මේ වීඩියෝ එකේ පවතින සසරක්් ගැන කියල ඒක අනන්තයි ඒකෙ අග මුල හොයන්න බෑ , ඒකෙන් මිදෙන්න වගේ අදහසක් තියෙන්නෙ. එතකොට නිකම්ම අපි ශාශ්වත දෘශ්ඨියට වැටෙනව. මේක ධර්ම දානමය වීඩියෝවක් නෙවෙයි කියල මම ගැරහුවෙ ඒකයි. අපි ගොඩක් අය හිතන් ඉන්නව , මේ ලෝකෙ තියෙනව, මම ඇතුලු අනිත් අන්නත සත්වයෝ ඉපදි ඉපදි , මැරි මැරි මැරි දුක් විදිනව, ඒක නිසා කොහොම හරි වීර්යය කරල , දස පාරමී සම්පූර්ණ කර ගෙන ඉක්මන් භවයක මම නිවන් දකින්න ඕන කියල. මම නිවන් දැක්කත් අනිත් සත්වයෝ දුක් විද විද ඉන්නව කියල. ඒක නිසා සමහරැ බුදු වෙන්නත් හිතනව. ඕකටම තමයි සක්කාය දිට්ඨිය කියන්නෙ. තෙරැවන් සරණයි!!!!
නිවන් දකිනවා කියාන්නේ අපි නැවත යිපදිමක් නැ බවයක කොනාක් අපිට හොයාන්න බැ ඔක තොරුම් කරාන්න වින්ජානියා එ කියාන්නේ අපෙ සරිරය ප්රන වයුව එක එක තමයි සරිරයකට ගමන් කරාන්නේ යිටකොට අපි කොයි කොයි කලයාක් කොයි සරිරවල හිටියාද දන්නැ යිටකොට සත්වයාගෙ අරම්බයෙ කොන හොයාන්න බැ ගවුතම බුදුරජානන් වහාන්සෙත් බුද්දත්වයට පත්වෙලාත් වර්ස දෙදස් හයසියාක් විතර වෙනවා පරමිතා පිරු කලය විසි එක් අසන්කෙයිය කල්ප ලක්සයාකුත් ගනනාක් යිටකොට අපෙ අරම්බය හොයාන්න බැ බවෙ කොනයි විස්වයේ බුල් අරම්බයායි හොයාන්න බැ අපි බවෙ සිදින්නයි හොයා ගන්න ඔනේ අය වුපත්තියාක් නැති කරගන්න එක තමයි
@@sarada78 ඔයට තෙරෙයි කියලා මන් බොදුරට හිතනවා එක ගැන කතා කොරොත් තෙරුම් කරන්න තෙරෙන්නේත් නැ මෙ කුනුසරිරයෙන් ඇත් වෙලා නිවන් අවබොද කරගෙනේ මෙ විස්වයෙන් නිදහාස් වෙලා යාන්
Mage ekama adishtanaya budu bawa pathana ekai ita kalin me athmaye mata sasanayata athulwela sasanayata wishala mehewaraka karanna hakiwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏namo buddaya
Anagatha budu rajanan vahanseta mage namaskaraya veva
එතකොට කොහේද උපතක් නැත්නම් කොහෙද ඉන්නේ
Obage watina daham paniwidayata aneka warayak pin sidda wenawa. 🙏🙏🙏
Theruwan saranai
මම ත් මේ ආත්මයෙ පැවිද්ද ලබාගන්නවා🙏🙏🙏🙏
Super
Budusaranai
niwan dakinnama hethu wewa
බුද්ධ ශුන්‍ය කල්පම කොපමණ ඇත්ද..
Mulinma ammage ashirvadaya ganna. Teruvan saranay.
සුවිසි ආසන්කොයියක් සතුන් සසරින් එතර කර ආපෙ බුදු රජුන් එ ගන ට මහ පෘථිවි වැලිත්නැ එක බුදු කෙනෙක් නිස සසරින් එතර වු ගනයි මෙ සසර ට පැවැත්මක් නැ එය හැමදම පවති බුදු රජුන් පාවස ඇත මම ආහල තියෙ ගෙවපු දුක් සසරෙ පොකුනක් වගෙනන් නිවන් නොදැකොත් ගෙවන තියෙන දුක් කන්ද මහ සයුරටත් වැඩියි එතනදි වුපමවකට ගත විතරයි එම එකියනෙ ආපි ඇතටම සසර විදපු දුක් එක බලදි මහ සයුර සසරෙහි දුක් කදට සපෙක්සව ජල බිදකි නිවනම ගැලවිමයි එකන්තයි
☸️🙏
❤❤❤❤❤
👍
Tnxs
තෙරුවන් සරණයි ! අනන්ත ප්‍රමාණයක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ වන විට පහල වී ඇත. එක් බුදු පියාණන් වහන්සේ නමකගේ සමයක අති විශාල ප්‍රමාණයක් නිවන් දැක ඇති නම් එය ගණිතමය ප්‍රස්ථාරයක දැක්වුවහොත් කාලයත් සමග අවම වන වක්‍රයක් ලැබේ. එම වක්‍රය අනන්තයට ලං වන විට (X අක්ෂය කාලය හා Y අක්ෂය නිවන් නොදුටු සත්වයෝ) නිවන් නොදුටු සත්වයෝද බිංදුව විය යුතුය. එසේ නම් අනන්ත සසරක දුර ගෙවා ආ අප සියල්ල මේ වන විට නිවන් දැක තිබිය යුතුය. නමුත් එසේ නොවී ඇත්තේ ඇයි දැයි පැහදිලි කර දෙන්න පුලුවන් නම් බොහොම පින්...! 🙏
ගණිතයේ අනන්තය නෙවෙ.මෙතන අනන්තය කියන්නෙ කොහොමත්ම කෙලවරක් නැ.. සක්වල අනන්තයි.. ඒවාගෙ සත්ත්වයන් අනන්තයි... කිසිම දාක සත්ත්වයන් ඉවර වෙන්නෑ කොහොමත්ම....අනන්තය කියන එක කිසිසේත්ම කෙලවරක් නෑ කියන අදහසින් දකින්න....ගණිතයෙඅනන්තය කියන concept එක මේකට ගැළපෙන්නැ. ඒකයි අවුල
අනික් එක කාලය කිය්ල දෙයක් නැ. ඒක ප්රඥප්තියක් විතරයි
🙏🙏
Ek thanakadi hamba wemu brother
අට විසි බුදුවරුන්ට පෙර සිටි බුදුවරු ගැනත්,අට විසි බුදුවරුන්ගෙයි ඊට පෙර සිටි බුදුවරුන්ගෙයි වෙනස ගැන වීඩියෝ එකක් දාන්න
ලොකු වෙනසක් නෑ...
🙏🙏🙏🙏🙏🙏
Mageth dawunu prashnayak sthuthi ayiya
❤️
යක්" මේකට හරියටම උත්තරයක් දෙන්න. නිවන" ගොඩාක් අය කෙනෙකු මැරුණාම ප්‍රාර්ථනා කරනවානේ. ඇත්තටම නිර්වාණය ලැබෙන්නේ මැරුනාමද ජීවත්වෙලා ඉද්දිද.අනිත් එක කෙනෙකු.ජීවත්ව සිටින කාලයේදී නිවන්සුව පැතීම වැරදිද?? මැරුණ ගමන් නිවන ලැබෙනවාද??
Nuewanaya kiyanne jiwath wela iddi laba ganna one awabodayak.e kiyanne niwan dakinna one jiwath wela iddi.
මේ සහෝදරයාගේ කතාව ඇත්ත
❤❤🙏🌷🌷
❤❤❤👌👌👌
මෙතනදි විශ්වය යනුවෙන් ඔබ හදුන්වනු ලබන්නේ ලෝක දාතුවකට.ඒ සංකල්පය වැරදි. විශ්වයේ ලෝක දාතු අනංත ප්‍රමානයක් තියෙනවා
Correct.Winasha wenne me loka dathuwa.
අප සිටින ලෝක ධාතුව අපේ විශ්වයයි.. උපරිමේ දසසහස්සි ලෝක ධාතුව
එතකොට බුදුවරු පහල වෙන්නෙ මේ විශ්වයටම පෘතිවියේ විතරද
විශ්වයට අත්ම බිහි වෙන්නෙ කොහොමද
Matath prashnayak ooka..oya dena gann puluwn una nm kiynnko
Online trade karana eka hodada ? eka suuduwak wage pena hinda ahuwe
💡💡💡💡💡💡💡
එහෙම වුනොත් විශ්වය ජීවීන්ගෙන් ශූන්‍ය වෙනවනෙ සදහටම
කවදාවත්ම මෙවන් දෙයක් සිදු නොවේ
එහෙමවුනොත් කොච්චර හොඳද??? ඒත් එහම වෙන්නැ
හැමෝම නිර්වාණය අවබෝධ කරගත්තයි කියමුකො කවදා හරිආයෙත් ජීවීන් ඇතිවෙන එකක් නැද්ද මේ දැන් ඉන්න කට්ටිය ඇතිවුන හේතුවම මූලික කරගෙන🤔
ඇති වෙනවා . හේතුව,ඵලය, එලයේ හේතුවෙන් ,නැවත ඵලය
@@Yakkproduction 🙏
අයියේ මට ඉස්සර ඉදන් තිබුන ප්‍රශ්නයක් තමයි කියන්න යන්නේ මේ ලෝකේ අන්නන්ත සංඛ්‍යාත සිත් තියෙනවනේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ පේන ජීවීන්ගේ වගේම නොපෙනෙන ජීවීන්ගෙත් කෙටියෙන් කිව්වොත් එයාලා නිවන් අවබෝධ කරනකම් මේ සංසාරය තුළ විවිධ ආකාරයෙන් අඛණ්ඩව ඉපදෙමින් මියැදෙමින් යනවනේ ඒත් නිර්වානය අවබෝධ කරගත් අයට නැවතත් භවයක් ඇති වෙන්නෙ නෑ ඒක නිකන් මට හිතෙන විදිහට නිකන් එයාට තිබ්බ සිත සම්පූර්ණයෙන්ම සදහටම නැති කලා වගේ දෙයක් වගේ මට දැන්නේ එතකොට මොකක් හරි දෙයක් නැති වෙන්න නම් ඒ දේ මුලින්ම කවුරුහරි හදන්න ඕනේ නැත්තන් මොකක් හරි වෙලා හැදෙන්න ඕනේ එතකොට මේ විශ්වය සහ ඒ අනන්ත සංඛ්‍යාත සිත් කාගේ හරි නිර්මාණයක්ද නැත්තන් ඉබේ නිර්මාණය වෙච්ච දෙයක්ද?දන්න කවුරුහරි කියලා දෙන්නකො මේ ගැන.🖤
ඔය ගැන විඩියෝවක් කර තිබෙනවා ..බලන්න
👍👌👌👍
❤❤❤❤❤❤❤❤❤😍
මෙතනදි එක විශ්වයක් කියලා අදහස් කරේ මන්දාකිනියක්ද..අනේ රිප්ලයි එකක් ඕනි අනිවාරෙන් යක්..Video ekanm hodai watinawa godak..❤️🤟
දස සහස්සි ලෝක ධාතුව කියන එක ..
Ne viswaye loku hithandawath be yaluwa
@@Yakkproduction ස්තූතිය යක්..❤️
@@niroshagunasekara4609 ඔව්..
💝💗💖
🙏🙏🙏🙏🥺🥺🥺
Double slit experiment එකේ තියෙන විදිහට විශ්වයේ පරමානු වලින් සෑදෙන හැමදේම නිරමානය වෙන්න ජීවියෙක් ඉන්න ඕනෙ ඒ ගැම වීඩියෝ එක්ක ඕනෙ 🥰😘😘
විශ්වය නිර්මාණයට කවුරුත් නැහැ
@@Yakkproduction youtube එකේ හරි ගීගල් එකේ හරි ගහල බලන්න double slit experiment කියල ඒකෙ නිගමනයක් විදිහට ගන්න පුලුවන් විශ්වය හැදෙන්න කෞරු හරි විශ්වය දිහා බලන් ඉන්න ඕනෙ කොය්ල
@@Yakkproduction තව දෙයක් විශ්වයේ අවසානෙ පරමානු විනාශ වෙන්නෙ කොහොමද
බුදු දහමට අනුව විශ්වයේ පරමාණු සංවට්ටනය සහ විවට්ටන වෙනවා. ඒ කියන්නේ විශ්වය පිම්බෙනවා හැකිලෙනවා.. එහෙමයි ඒක වෙන්නේ..
මට පොඩ්ඩක් වැරදුනා විශ්වය නෙවෙයි ගර්රහලෝක,මන්දාකිනි වගේ බෞතික දේවල්
🧡🙏🙏🙏🙏🧡
එ කියන්නෙ සිමුලේෂන් තියරිය ඇත්ත වෙන්න පුළුවන්ද.මෙ නිකන් program එකක් වගෙ හැදෙනවා ආයි reset වෙනවා
Reset වීමක් ම නෙමෙයි මේක . රවුමක යන ගමනක් reset වෙනකොට මේක තිබ්බ විදිහටම තියෙන්න එපැයි එහෙම වෙන්නේ නෑ .. ගොඩක් දේවල් වෙනස් වෙනවා..
අහ ඒකට තව අව්රුදු 2,3ක් යයි🥱☠️
විශ්වයේ කෙසේ වෙතත් මේ ලෝකෙ මිනිස් ජනගහනය බිලියන 8ක් කියනවනෙ........ මිනිසුන් නොවන ජීවීන් කොපමන ඇතිද....ගහක් ඉන්න කූඹි ප්‍රමාණය ලෝකයේ ඉන්න මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩියි.... ගඟක මාළු අනන්තයි... මුහුදක ජීවීන් කොපමන නම් ඇතිද....බිලියන 8ක මිනිසුන්ගෙන් නිවන පිළිගන්නා ප්‍රමාණය බිලියනයකටත් අඩුයි....සහශ්‍රී ලෝකධාතු ගැන බලද්දි...ඒ අනන්තයක් වූ ජීවීන් මේ පොළොව මතම ඉන්නව
Aiye niwanin passe mokada wenne kiyala video ekak karannako🙏
මුකුත් නෑ..
Therun ganna barima deyak 😢🙏
පහනක දැල්ලට මොකද වෙන්නේ..අන්න ඒ,වගේ....
thibba loku prashnayak...
Ehemanm me wishwaye hamadama wenne ekama chaktrayakda
Ow ..
බ
♠️
යක් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවද උන් වහන්සේ දන්නේ මෙපමණයි කියලා 🤔
සර්වඥතා ඥානය කියන එක විග්රහ කර ගන්න කො..බුදුරජාණන් වහන්සේගේ එම ඥානයට සියල්ලම හසු වෙනවා..නමුත් දේශනා කර තිබෙන්නේ ඉතා ස්වල්පයයි..මොකද පෘතග්ජන අපිට ඒවා තේරුන් ගන්න තරම් තවම හැකියාවක් නෑ..
@@Yakkproduction thanks yak 🙏🙏❤️❤️
@@Yakkproduction සාදු සාදු යක් ඔයාගෙ කමෙන්ට් එකදැකලා මගෙ ඇගත් එක්ක ලුමුඩැහැගත්තා
Budun wahansa attariya wanayadi karapu kathawa ahanna
@@nimalsarathacndara1148 thanks 😊😍
මට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි අපේ කල්පය තුල බුදුරජාණන් වහන්සේලා 5නමයි නම් පහල උනේ, අටවිසි බුදුරජාණන් වහන්සේ ලා කියලා හදුන්වන බුදුහාමුදුරුවන් පහල උනේ කුමන කාලෙකද? 🙄🙄
මේ කල්පයේ හෙවත් මේ විශ්වයේ නෙමෙයි.. වෙනත් කල්ප හෙවත් වෙනත් විශ්වයන් වල
@@Yakkproduction එහෙනම් ඇයි අපි ඒ බුදුරජාණන් වහන්සේලාට විතරක් වන්දනා කරන්නේ. විශ්වයේ පහල උන අනිත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන් නැත්තේ ඇයි? 🙄ඒ බුදුරජාණන් වහන්සේලගේ නමක් වත් දන්නේ නෑනේ 🙄🙄
අනන්ද ගණනක නම් මතක තියා ගන්න තියා කියන්නවත් බෑ නේ... ඉතින් ඕන කෙනෙකුට සිතින් සිතා සියළු බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් වන්දනා කලා හැකි
@@Yakkproductionමට තියෙන ප්‍රශ්නේ මගේ හිතේ තියෙන විදිහටම කියන්න මට තේරෙන්නේ නෑ. ඔයාට පුළුවන් නම් ඒ ගැන පැහැදිලි කරලා දෙනවද ගලපලා 🙏ඔයා ගොඩක් හොදයි මන් අහපු ඒවාට ඉක්මනට reply කරා. 👌👌
@@krishanmadushanka1423 ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගන්ත බුදුරජාණන් වහන්සේලා විසිහත් නමයි.ඒ බුදුරජාණන් වහන්සේලා ගැන තමයි බොහෝ කරුණු තියෙන්නෙ.අනා ගතයේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙ කාලයේ මේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.මෙහෙම අනන්ත කල්ප ගාණනාවක් ගිහින් පහල වන බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන දේශනා නොවන කාලයකුත් එනව.අතීතයෙත් එහෙමයි.එතරම් මේ දේවල් දීර්ඝයි.ආරම්භයක් අවසානයක් දකින්න බැ.
මහායාන බුදු දහම අනුව සියලු සත්ත්ව යන් සම්බුද්ධ ව නිර්වාණය අවබෝධ කර ගන්න වා. අවලෝකිතේශ්වර තමයි අවසාන වශයෙන් බුදු වෙන්නේ. Yakk ඔයා බෝධිසත්ව ප්‍රතිපාදව තුළ ඉන්න කෙනෙක් ද?
¤
Ahanda kalin kiyanne ehema wenne ne
💖🙏
එතකොට සියලුම සත්වයන් මුල්ම උපත හට ගෙන තියෙන්නෙ එකම මොහොතක්ද ?
ඔව්
කිසිම සත්වයෙකුට මුල් උපතක් පනවන්න බැහැ. “අනවතග්ගං මේ භික්ඛවේ පුබ්බා කෝටි නපඤ්ඤායති” කියල බුදුරජාන්ණ් වහන්සේ දේශනා කරල තියෙනව. මේක මෙයා වැරදියට විග්රහ කරනව, සංසාරයේ මුල් කෙලවර හොයන්න බෑ කියල/ ඒක අපිට ගෝචර නැති නිසා බුදුරජානණ් වහන්සේ දේශණා කලේ නෑ කියල/ ඒක පේන්නෙ නෑ කියන වගේ කථා. ඒ වගේම විශ්වය අනන්තයි ඒකෙ කෙලවර හොයන්න බෑ වගේ කථා. තව ලෝකයේ ඉන්න සත්වයින් අනන්තයි ඒකෙන් කොච්චර නිවන් දැක්කත් සත්වයින් අඩුවෙන්නෙ නෑ, අනන්තයෙන් කොච්චර අඩු කලත් උත්තරය අනන්තයමයි වගේ මේක විග්රහ කරනව. නමුත්් බුද්ධ වචනය වන්නේ සංසාරයේ මුල් කෙලවර පනවන්න බෑ කියන එක මිසක්, සංසාරයේ මුල් කෙලවර පේන්නෙ නෑ, හොයන්න බෑ කියන එක නෙවෙයි.මේ උදාහරණය ගන්න; පැතලි කන්නාඩි දෙකක් එකිනෙකට සමාන්තරව ටිකක් ඈතින් කියල ඒ දෙක මැදින් වස්තුවක් තිබ්බොත් , හෝ ඔබ හිට ගත්තොත් පිටුපසට ප්‍රතිබිම්බ අනන්තයකුත් ඉදිරියට ප්‍රතිබිම්බ අනන්තයකුත් හැදෙනවා නේද? ඒ එක් එක් ප්‍රතිබිම්බය භවයක් ලෙස ගත්තොත් ඒ එකක් එකක් පසුපසට බලමින් කෙලවරක් හෙවිය හැකිද? ඉදිරියක කෙලවරක් හෙවිය හැකිද? මෙසේ භවයෙන් භවයට යන සත්වයෙක් / ආත්මයක්/ විඤ්ඤානයක්/ සිත් පරම්පරාවක් ඇතැයි කීම/සිතීම , මිත්‍යා දෘශ්ඨික් වෙනවා. ඒකට කියන්නෙ ශාශ්වත දෘෂ්ඨිය කියල. දැන් කවුරැ හරි කියනවා නම් අපි ඉදිරි භවයක නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා , මෙතේ බුදුන් දැක නිවන් දකිනවා වගේ දෙයක් , ඒක හරියට අර ඉදිරියෙන් තියෙන ප්‍රතිබිම්බ ටික දුරක් ගිහින් ඊට එහා තියෙන ප්‍රතිබිම්බ ටික ඉවත් කරනවා වගේ කථාවක්. ඒවගේම මේ සත්වයා කියන්නෙ භෞතිකව හැදුනු දෙයක් , එක්කො පරමාණු අණු, නියුරෝන ක්‍රියාකාරිත්වයක්, නැත්නම් පරමාර්ථ ධර්ම වල එකතුවක් මිසක් සැබෑවටම සත්වයෙක් නැහැ කියන අදහසත් මිත්‍යා දෘශ්ඨියක් ඒකට කියන්නෙ උච්ඡේද දෘශ්ටිය කියල. මේ ශාශ්වත සහ උච්ඡේද කියන දෘශ්ඨි දෙකම අයිති වෙන්නෙ සක්කාය දෘශ්ඨියට. දැන් කලින් උදාහරනය අනුව අර ප්‍රතිබිම්බ පරම්පරාව හට ගන්නෙ මොන වෙලාවෙද? අර දර්පන දෙක මැදින් වස්තුව නැත්නම් පුද්ගලයා හිටගන්න මොහොතෙමයි. සසරත් ඒ වගේ, ඒකයි මුල් කෙලවර පනවන්න බෑ කියන්නෙ. අපි මේ මොහොතේ සත්වයෙක් පුද්ගලයෙක් හදාගන්න නිසා ඒ පුද්ගලයාට සාපේක්ෂව අනන්ත කාලයකුත් අනත්ත අවකාශයකුත් හට ගන්නව. ඒ කියන්නෙ අනන්ත භව සසරකුත්, අන්නත විශ්වයකුත් හටගන්නව. ඒකයි බුදු දහම හේතුඵල දහමක් කියන්නෙ මෙන්න මේ දර්පන දෙක අතර තියෙන වස්තුව ඇති වෙන්නෙ ඇයි , නැති වෙන්නෙ ඇයි කියල තේරැම් ගැනීමයි නිවන කියන්නෙ , නැතිව ඉස්සරහට ගිහින් හොයා ගන්න දෙයක් නෙවෙයි. ඒකයි ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි කියන්නෙ. එය හොයා ගත්තම , සක්කාය දිට්ඨිය දුරැවෙනව ඒ කියන්නෙ ප්‍රතිබ්ම්බ හැදෙන හේතුව හොයා ගන්නව, ඒත් එක්කම ඔය තියෙන ප්‍රශ්න/සැක නැත්නම් විචිකිච්චාව දුරැවෙනව, ඒ කියන්නෙ සසරට සත්වයින් එන්නෙ කොහෙන්ද? ( පූර්වංකේ කංඛති) සත්වයින් ඔක්කොම කවද හරි නිවන් දැකල ඉවර වෙනවද? (අපරංකේ කංඛති) වගේ බුද්ධාදී අටතැන් කෙරෙහි ඇති සැක දුරැ වෙනව. ඒ සමගම අනාගත කුමන හෝ විමුක්තියක් (ස්වර්ගය, මෝක්ෂය , නිවන) පතා කරන පින්කම් , වෘත , පිලිවෙත් වලින් ඒ කියන්නෙ සීලබ්බත පරාමාස වලින් මිදෙනව. එතකොට පෘතග්ජන භාවය ඉක්මවනව. සසර තේරැම් අරන් ඉන් මිදුනා වෙනව. මේ වීඩියෝ එකේ පවතින සසරක්් ගැන කියල ඒක අනන්තයි ඒකෙ අග මුල හොයන්න බෑ , ඒකෙන් මිදෙන්න වගේ අදහසක් තියෙන්නෙ. එතකොට නිකම්ම අපි ශාශ්වත දෘශ්ඨියට වැටෙනව. මේක ධර්ම දානමය වීඩියෝවක් නෙවෙයි කියල මම ගැරහුවෙ ඒකයි. අපි ගොඩක් අය හිතන් ඉන්නව , මේ ලෝකෙ තියෙනව, මම ඇතුලු අනිත් අන්නත සත්වයෝ ඉපදි ඉපදි , මැරි මැරි මැරි දුක් විදිනව, ඒක නිසා කොහොම හරි වීර්යය කරල , දස පාරමී සම්පූර්ණ කර ගෙන ඉක්මන් භවයක මම නිවන් දකින්න ඕන කියල. මම නිවන් දැක්කත් අනිත් සත්වයෝ දුක් විද විද ඉන්නව කියල. ඒක නිසා සමහරැ බුදු වෙන්නත් හිතනව. ඕකටම තමයි සක්කාය දිට්ඨිය කියන්නෙ.තෙරැවන් සරණයි!!!!
@@sarada78 100% හරි..ස්තුති හොද පැහැදිලි කිරිමක්.. 🌼💞
එහෙම කියන්න බැහැ. ඒ ගැන හරි අදහසක් නැහැ.
විශ්වය computar simiuleshion එකක් කියන කාතාව ගැන ඔයා මොකද හිතන්නෙ බුදුරජාණන් වහන්සේ ඒ ගැන දැන ගෙන අපෙන් හැන්ගුව කතාවකුත් කොයනව
😂 kauda bn kiyanne.oya similueshon ekak kiyanna uthsaha karanne.dewawadi agam aththa kiyala pennanna witharai.eke prashna godak thiyenawa.budun wahanse mokuth hanguwe na.samannaya manussayakuta gochaara nowana dewalui budun wahanse deshana nokare.simiuletion kiyana eke godak prashna thyenwa tikak hoyala balanna.
@@manoharasandeepa1335 එහෙම වෙන්න ඉද තියෙනව ඒ උනාට
Thota saico dha, dhewawadhi mathawadha oowa
@@H.B.වීදියබන්ඩාරවිජේතුංග අනේ පල බන්
@@senessankalana4403 ida thiyenawa newei.ehema thamai.mokada budun wahanse deshana karala thiyenawa ewath ekka baladdi apita eka therum ganna puluwan.mokada hamadetama un wahanse hethuwath ekkama pahadili karala dila thiyenawa.ithin wena mona kathada.anika mandakini,sauraggrha mandala gana ehema kisima thakshanayak nathi kale kiyapu dewal 100%k hari.ithin oya podi dewal walin unath therenawa kochchara awabodayak budun wahanseta thibunada kiyala.
Ednk
මේ පැහැදිලි කිරීම "බුදුරජානන් වහන්සේ විශ්වය පැහැදිලි කල ආකාරය" කියන පොතෙන් ද?
නැහැ
🙏
මාගේ අන්තිම භවය සම්මා සම්බුදු කෙනෙකු වේවා 🙏🙏🙏🙏🙏
හරියටම එහෙම කියන්නෙ කොහොමද
පින්වත් ඔබට එසේම වේවා
@@MalithaSajith මගේ ප්‍රාර්ථනය එයයි
@@miyurapawan ස්තූතී ඔබට 🙏🙏🙏
Pinvath obata mathu samma sambudu bavama lebeva..
අවසාන භවයේ සම්මා සම්බුද්ධත්වය පතනවා🙏🙏🙏🙏🙏🙏🙏
මේ දෙ මිනිස්සුන්ට පෙන්වන ඔයත් මල්ලි දවසක බුදු වේවා කියලා මම පතනවා මාත් දවසක මගෙම සාසනයක පිරිනිවන් පාන්න කියලා මාත් පතනවා සාදූ🙏
මම ත් පාර්තනා කරන්නෙ මේ සසරින් එතෙර වෙන්න අනිත් අයවත් මුදවනන්න එය කරන්න මට දර්මය පැහැදේව 🙏🙏🙏
ඇතිවීම පැවතීම නැතිවීම මත දෝලනය වේ.
සියලු සත්ත්වයෝ හට ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා! ! !
තෙරුවන් සරණයි! ! !🙏🙏🙏
සියලු දෙනා පතන බුදු .පසේ බුදු .අරහත්ඵල .යන තුන්තරා බෝදීයකින් නිවේවා 🙏🙏🙏
කතාව නම් පට්ට බන් , මට වගේම උබටත් උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏💖
තෙරුවන් සරණයි 🙏 🙏🙏 .
මේ ධර්ම දානයම කුසල ඔබේ නිවන පිණිසම හේතුවේවා.!!
සියලු සත්වයෝ නිවනින් සැනසේවා !!🌼🙏
ඔබට කුසලයක් ම වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏❤️
මේ ධර්ම දානය අපහට ලබාදුන් ඔබ්තුමාටද, මාගෙ මේ සටහන දකින සියලු දෙනාටමද ඒ උතුම් මතු සම්මාසම්බුද්ධත්වයටම, පසේ බුද්ධත්වයටම, අග්රස්ශ්රාවකයන් වහන්සේලා වීමට, මහරහතන් , රහතන් වහන්සේලා වී ඉක්මනින්ම නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම සදහාම සිත් පහල වේවා..... සාදු....සාදු.....සාදු.....
ඒ පිනෙන් මගේ පැතුමද ඉටුවේවා....සාදු....සාදු....සාදු......
බුදු දහම ඉතා දුර්ලභ දහමක්. 🙏
ඔව් ඒක ඇත්තනේ , සත්තු අච්චරයි මෙච්චර කියලා තක්සේරු කරාට ඒ ඇසට පේන සත්තු විතරයිනේ ,මිනිහෙක්ගේ ඇගේම ක්ෂුද්රජීවීයෝ අනන්ත ගානක් ඇති ,ඒත් ජීවින්මනේ 🥺 අහෝ දුක්ඛිත සසර 💔🥺
මටත් සමහර වෙලාවට ඇතිවුන ප්‍රශ්නයක් මේක අද පිලිතුරු හම්බුනා👍 ,ගොඩක් ස්තුති මේ විඩීයෝව ඉතාමත්ම වටිනවා🙏
ස්තුතියි යක් ' 🙏 තෙරුවන්සරණයි
උතුම් නිවන අවබොදය වේවා !
සියලු සතුන් ලොව සුවපත් වේවා !
☸️ඉතාම වැදගත් මාතෘකාවක්☸️
🙏ගොඩක් පින්.🙏
තමන් අසන ධර්මයක් අන් අයට අසන්න ලබන්න දෙන එකම තරම් මේ ලොව තවත් පිනක් නැ🙏
කතාව තේරුණා සහෝදරයා නියමයි
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
🙏නමෝ බුද්ධාය!☸️
ඔබගේ Video එකේ පැහැදිලි කිරීම ඉතා වටිනා එකක්, ඒ උනාට අනන්ත සංඛ්‍යාවකින් අනන්ත සංඛ්‍යාවක් ම අඩු උනොත් ඉතිරි ජීවීන් සංඛ්‍යාව බින්දුවක් වෙනවා.
බුදු දහමට ලැදි වෙන්න මේ චැනල් එකමත් තවත් හෙතුවක් මගෙ
Ama maha nirwanaya awaboda wewa api siyalu denatama 🙏🙏🙏🙏🙏🙏
මගෙත් තිබ්බ ප්‍රශ්නයක් යක් ..ගොඩාක් පින් ඔබට
ඔබගෙ ප්‍රාර්ථනය එසේම සපලවෙවා.......
උපදින හැම ආත්මයක් පසා බෞද්ධයෙක් ම වේවා
හැමකල්හිම බුද්ධ ශාසන නැ🙂
උපදින හැම භවයකම සම්මාදෘෂ්ටිකයෙකු වේවා කියලාපතන්න
බුදුසරනයි 🙏🙏
නමෝ බුද්ධය !🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
නිවන් මගම සෙයාගෙන ගියානම් මෙ කිසිම දෙයාක් නැ වුතුම් වු නිවන් මග මටත් ගමන් කිරිමට පර සැකසෙත්වා
වැදගත් මාතෘකාවක් යටතේ කරපු හොඳ වීඩියෝ එකක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට
Maahatada nirwanaya awaboodha wewa
Sadu,sadu,sadu,"theruwan, saranai
Thanks YAKK❤
මටත් ගැටලුවක් වෙලා තිබුනේ මේ ප්‍රශ්නේ.
මාත් අහපු ප්‍රශ්නයක්. බොහොම ස්තුතියි.
කිසිම සත්වයෙකුට මුල් උපතක් පනවන්න බැහැ.
“අනවතග්ගං මේ භික්ඛවේ පුබ්බා කෝටි නපඤ්ඤායති” කියල බුදුරජාන්ණ් වහන්සේ දේශනා කරල තියෙනව. මේක මෙයා වැරදියට විග්රහ කරනව, සංසාරයේ මුල් කෙලවර හොයන්න බෑ කියල/ ඒක අපිට ගෝචර නැති නිසා බුදුරජානණ් වහන්සේ දේශණා කලේ නෑ කියල/ ඒක පේන්නෙ නෑ කියන වගේ කථා.
ඒ වගේම විශ්වය අනන්තයි ඒකෙ කෙලවර හොයන්න බෑ වගේ කථා. තව ලෝකයේ ඉන්න සත්වයින් අනන්තයි ඒකෙන් කොච්චර නිවන් දැක්කත් සත්වයින් අඩුවෙන්නෙ නෑ, අනන්තයෙන් කොච්චර අඩු කලත් උත්තරය අනන්තයමයි වගේ මේක විග්රහ කරනව.
නමුත්් බුද්ධ වචනය වන්නේ සංසාරයේ මුල් කෙලවර පනවන්න බෑ කියන එක මිසක්, සංසාරයේ මුල් කෙලවර පේන්නෙ නෑ, හොයන්න බෑ කියන එක නෙවෙයි.
මේ උදාහරණය ගන්න; පැතලි කන්නාඩි දෙකක් එකිනෙකට සමාන්තරව ටිකක් ඈතින් කියල ඒ දෙක මැදින් වස්තුවක් තිබ්බොත් , හෝ ඔබ හිට ගත්තොත් පිටුපසට ප්‍රතිබිම්බ අනන්තයකුත් ඉදිරියට ප්‍රතිබිම්බ අනන්තයකුත් හැදෙනවා නේද?
ඒ එක් එක් ප්‍රතිබිම්බය භවයක් ලෙස ගත්තොත් ඒ එකක් එකක් පසුපසට බලමින් කෙලවරක් හෙවිය හැකිද? ඉදිරියක කෙලවරක් හෙවිය හැකිද?
මෙසේ භවයෙන් භවයට යන සත්වයෙක් / ආත්මයක්/ විඤ්ඤානයක්/ සිත් පරම්පරාවක් ඇතැයි කීම/සිතීම , මිත්‍යා දෘශ්ඨික් වෙනවා. ඒකට කියන්නෙ ශාශ්වත දෘෂ්ඨිය කියල.
දැන් කවුරැ හරි කියනවා නම් අපි ඉදිරි භවයක නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා , මෙතේ බුදුන් දැක නිවන් දකිනවා වගේ දෙයක් , ඒක හරියට අර ඉදිරියෙන් තියෙන ප්‍රතිබිම්බ ටික දුරක් ගිහින් ඊට එහා තියෙන ප්‍රතිබිම්බ ටික ඉවත් කරනවා වගේ කථාවක්.
ඒවගේම මේ සත්වයා කියන්නෙ භෞතිකව හැදුනු දෙයක් , එක්කො පරමාණු අණු, නියුරෝන ක්‍රියාකාරිත්වයක්, නැත්නම් පරමාර්ථ ධර්ම වල එකතුවක් මිසක් සැබෑවටම සත්වයෙක් නැහැ කියන අදහසත් මිත්‍යා දෘශ්ඨියක් ඒකට කියන්නෙ උච්ඡේද දෘශ්ටිය කියල.
මේ ශාශ්වත සහ උච්ඡේද කියන දෘශ්ඨි දෙකම අයිති වෙන්නෙ සක්කාය දෘශ්ඨියට.
දැන් කලින් උදාහරනය අනුව අර ප්‍රතිබිම්බ පරම්පරාව හට ගන්නෙ මොන වෙලාවෙද? අර දර්පන දෙක මැදින් වස්තුව නැත්නම් පුද්ගලයා හිටගන්න මොහොතෙමයි.
සසරත් ඒ වගේ, ඒකයි මුල් කෙලවර පනවන්න බෑ කියන්නෙ. අපි මේ මොහොතේ සත්වයෙක් පුද්ගලයෙක් හදාගන්න නිසා ඒ පුද්ගලයාට සාපේක්ෂව අනන්ත කාලයකුත් අනත්ත අවකාශයකුත් හට ගන්නව. ඒ කියන්නෙ අනන්ත භව සසරකුත්, අන්නත විශ්වයකුත් හටගන්නව. ඒකයි බුදු දහම හේතුඵල දහමක් කියන්නෙ
මෙන්න මේ දර්පන දෙක අතර තියෙන වස්තුව ඇති වෙන්නෙ ඇයි , නැති වෙන්නෙ ඇයි කියල තේරැම් ගැනීමයි නිවන කියන්නෙ , නැතිව ඉස්සරහට ගිහින් හොයා ගන්න දෙයක් නෙවෙයි. ඒකයි ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි කියන්නෙ.
එය හොයා ගත්තම , සක්කාය දිට්ඨිය දුරැවෙනව ඒ කියන්නෙ ප්‍රතිබ්ම්බ හැදෙන හේතුව හොයා ගන්නව, ඒත් එක්කම ඔය තියෙන ප්‍රශ්න/සැක නැත්නම් විචිකිච්චාව දුරැවෙනව, ඒ කියන්නෙ සසරට සත්වයින් එන්නෙ කොහෙන්ද? ( පූර්වංකේ කංඛති) සත්වයින් ඔක්කොම කවද හරි නිවන් දැකල ඉවර වෙනවද? (අපරංකේ කංඛති) වගේ බුද්ධාදී අටතැන් කෙරෙහි ඇති සැක දුරැ වෙනව.
ඒ සමගම අනාගත කුමන හෝ විමුක්තියක් (ස්වර්ගය, මෝක්ෂය , නිවන) පතා කරන පින්කම් , වෘත , පිලිවෙත් වලින් ඒ කියන්නෙ සීලබ්බත පරාමාස වලින් මිදෙනව.
එතකොට පෘතග්ජන භාවය ඉක්මවනව. සසර තේරැම් අරන් ඉන් මිදුනා වෙනව.
මේ වීඩියෝ එකේ පවතින සසරක්් ගැන කියල ඒක අනන්තයි ඒකෙ අග මුල හොයන්න බෑ , ඒකෙන් මිදෙන්න වගේ අදහසක් තියෙන්නෙ. එතකොට නිකම්ම අපි ශාශ්වත දෘශ්ඨියට වැටෙනව.
මේක ධර්ම දානමය වීඩියෝවක් නෙවෙයි කියල මම ගැරහුවෙ ඒකයි.
අපි ගොඩක් අය හිතන් ඉන්නව , මේ ලෝකෙ තියෙනව, මම ඇතුලු අනිත් අන්නත සත්වයෝ ඉපදි ඉපදි , මැරි මැරි මැරි දුක් විදිනව, ඒක නිසා කොහොම හරි වීර්යය කරල , දස පාරමී සම්පූර්ණ කර ගෙන ඉක්මන් භවයක මම නිවන් දකින්න ඕන කියල. මම නිවන් දැක්කත් අනිත් සත්වයෝ දුක් විද විද ඉන්නව කියල. ඒක නිසා සමහරැ බුදු වෙන්නත් හිතනව. ඕකටම තමයි සක්කාය දිට්ඨිය කියන්නෙ.
තෙරැවන් සරණයි!!!!
නිවන් දකිනවා කියාන්නේ අපි නැවත යිපදිමක් නැ බවයක කොනාක් අපිට හොයාන්න බැ ඔක තොරුම් කරාන්න වින්ජානියා එ කියාන්නේ අපෙ සරිරය ප්රන වයුව එක එක තමයි සරිරයකට ගමන් කරාන්නේ යිටකොට අපි කොයි කොයි කලයාක් කොයි සරිරවල හිටියාද දන්නැ යිටකොට සත්වයාගෙ අරම්බයෙ කොන හොයාන්න බැ ගවුතම බුදුරජානන් වහාන්සෙත් බුද්දත්වයට පත්වෙලාත් වර්ස දෙදස් හයසියාක් විතර වෙනවා පරමිතා පිරු කලය විසි එක් අසන්කෙයිය කල්ප ලක්සයාකුත් ගනනාක් යිටකොට අපෙ අරම්බය හොයාන්න බැ බවෙ කොනයි විස්වයේ බුල් අරම්බයායි හොයාන්න බැ අපි බවෙ සිදින්නයි හොයා ගන්න ඔනේ අය වුපත්තියාක් නැති කරගන්න එක තමයි
@@sarada78 ඔයට තෙරෙයි කියලා මන් බොදුරට හිතනවා එක ගැන කතා කොරොත් තෙරුම් කරන්න තෙරෙන්නේත් නැ මෙ කුනුසරිරයෙන් ඇත් වෙලා නිවන් අවබොද කරගෙනේ මෙ විස්වයෙන් නිදහාස් වෙලා යාන්
Mage ekama adishtanaya budu bawa pathana ekai ita kalin me athmaye mata sasanayata athulwela sasanayata wishala mehewaraka karanna hakiwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏namo buddaya
Anagatha budu rajanan vahanseta mage namaskaraya veva
එතකොට කොහේද උපතක් නැත්නම් කොහෙද ඉන්නේ
Obage watina daham paniwidayata aneka warayak pin sidda wenawa. 🙏🙏🙏
Theruwan saranai
මම ත් මේ ආත්මයෙ පැවිද්ද ලබාගන්නවා🙏🙏🙏🙏
Super
Budusaranai
niwan dakinnama hethu wewa
බුද්ධ ශුන්‍ය කල්පම කොපමණ ඇත්ද..
Mulinma ammage ashirvadaya ganna. Teruvan saranay.
සුවිසි ආසන්කොයියක් සතුන් සසරින් එතර කර ආපෙ බුදු රජුන් එ ගන ට මහ පෘථිවි වැලිත්නැ එක බුදු කෙනෙක් නිස සසරින් එතර වු ගනයි මෙ සසර ට පැවැත්මක් නැ එය හැමදම පවති බුදු රජුන් පාවස ඇත මම ආහල තියෙ ගෙවපු දුක් සසරෙ පොකුනක් වගෙනන් නිවන් නොදැකොත් ගෙවන තියෙන දුක් කන්ද මහ සයුරටත් වැඩියි එතනදි වුපමවකට ගත විතරයි එම එකියනෙ ආපි ඇතටම සසර විදපු දුක් එක බලදි මහ සයුර සසරෙහි දුක් කදට සපෙක්සව ජල බිදකි නිවනම ගැලවිමයි එකන්තයි
☸️🙏
❤❤❤❤❤
👍
Tnxs
තෙරුවන් සරණයි ! අනන්ත ප්‍රමාණයක් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මේ වන විට පහල වී ඇත. එක් බුදු පියාණන් වහන්සේ නමකගේ සමයක අති විශාල ප්‍රමාණයක් නිවන් දැක ඇති නම් එය ගණිතමය ප්‍රස්ථාරයක දැක්වුවහොත් කාලයත් සමග අවම වන වක්‍රයක් ලැබේ. එම වක්‍රය අනන්තයට ලං වන විට (X අක්ෂය කාලය හා Y අක්ෂය නිවන් නොදුටු සත්වයෝ) නිවන් නොදුටු සත්වයෝද බිංදුව විය යුතුය. එසේ නම් අනන්ත සසරක දුර ගෙවා ආ අප සියල්ල මේ වන විට නිවන් දැක තිබිය යුතුය. නමුත් එසේ නොවී ඇත්තේ ඇයි දැයි පැහදිලි කර දෙන්න පුලුවන් නම් බොහොම පින්...! 🙏
ගණිතයේ අනන්තය නෙවෙ.මෙතන අනන්තය කියන්නෙ කොහොමත්ම කෙලවරක් නැ.. සක්වල අනන්තයි.. ඒවාගෙ සත්ත්වයන් අනන්තයි... කිසිම දාක සත්ත්වයන් ඉවර වෙන්නෑ කොහොමත්ම....
අනන්තය කියන එක කිසිසේත්ම කෙලවරක් නෑ කියන අදහසින් දකින්න....
ගණිතයෙ
අනන්තය කියන concept එක මේකට ගැළපෙන්නැ. ඒකයි අවුල
අනික් එක කාලය කිය්ල දෙයක් නැ. ඒක ප්රඥප්තියක් විතරයි
🙏🙏
Ek thanakadi hamba wemu brother
අට විසි බුදුවරුන්ට පෙර සිටි බුදුවරු ගැනත්,අට විසි බුදුවරුන්ගෙයි ඊට පෙර සිටි බුදුවරුන්ගෙයි වෙනස ගැන වීඩියෝ එකක් දාන්න
ලොකු වෙනසක් නෑ...
🙏🙏🙏🙏🙏🙏
Mageth dawunu prashnayak sthuthi ayiya
❤️
යක්" මේකට හරියටම උත්තරයක් දෙන්න. නිවන" ගොඩාක් අය කෙනෙකු මැරුණාම ප්‍රාර්ථනා කරනවානේ. ඇත්තටම නිර්වාණය ලැබෙන්නේ මැරුනාමද ජීවත්වෙලා ඉද්දිද.අනිත් එක කෙනෙකු.ජීවත්ව සිටින කාලයේදී නිවන්සුව පැතීම වැරදිද?? මැරුණ ගමන් නිවන ලැබෙනවාද??
Nuewanaya kiyanne jiwath wela iddi laba ganna one awabodayak.e kiyanne niwan dakinna one jiwath wela iddi.
මේ සහෝදරයාගේ කතාව ඇත්ත
❤❤🙏🌷🌷
❤❤❤👌👌👌
මෙතනදි විශ්වය යනුවෙන් ඔබ හදුන්වනු ලබන්නේ ලෝක දාතුවකට.
ඒ සංකල්පය වැරදි. විශ්වයේ ලෝක දාතු අනංත ප්‍රමානයක් තියෙනවා
Correct.
Winasha wenne me loka dathuwa.
අප සිටින ලෝක ධාතුව අපේ විශ්වයයි.. උපරිමේ දසසහස්සි ලෝක ධාතුව
එතකොට බුදුවරු පහල වෙන්නෙ මේ විශ්වයටම පෘතිවියේ විතරද
විශ්වයට අත්ම බිහි වෙන්නෙ කොහොමද
Matath prashnayak ooka..oya dena gann puluwn una nm kiynnko
Online trade karana eka hodada ? eka suuduwak wage pena hinda ahuwe
💡💡💡💡💡💡💡
එහෙම වුනොත් විශ්වය ජීවීන්ගෙන් ශූන්‍ය වෙනවනෙ සදහටම
කවදාවත්ම මෙවන් දෙයක් සිදු නොවේ
එහෙමවුනොත් කොච්චර හොඳද??? ඒත් එහම වෙන්නැ
හැමෝම නිර්වාණය අවබෝධ කරගත්තයි කියමුකො කවදා හරි
ආයෙත් ජීවීන් ඇතිවෙන එකක් නැද්ද මේ දැන් ඉන්න කට්ටිය ඇතිවුන හේතුවම මූලික කරගෙන🤔
ඇති වෙනවා . හේතුව,ඵලය, එලයේ හේතුවෙන් ,නැවත ඵලය
@@Yakkproduction 🙏
අයියේ මට ඉස්සර ඉදන් තිබුන ප්‍රශ්නයක් තමයි කියන්න යන්නේ
මේ ලෝකේ අන්නන්ත සංඛ්‍යාත සිත් තියෙනවනේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ පේන ජීවීන්ගේ වගේම නොපෙනෙන ජීවීන්ගෙත් කෙටියෙන් කිව්වොත් එයාලා නිවන් අවබෝධ කරනකම් මේ සංසාරය තුළ විවිධ ආකාරයෙන් අඛණ්ඩව ඉපදෙමින් මියැදෙමින් යනවනේ ඒත් නිර්වානය අවබෝධ කරගත් අයට නැවතත් භවයක් ඇති වෙන්නෙ නෑ ඒක නිකන් මට හිතෙන විදිහට නිකන් එයාට තිබ්බ සිත සම්පූර්ණයෙන්ම සදහටම නැති කලා වගේ දෙයක් වගේ මට දැන්නේ
එතකොට මොකක් හරි දෙයක් නැති
වෙන්න නම් ඒ දේ මුලින්ම කවුරුහරි හදන්න ඕනේ නැත්තන් මොකක් හරි වෙලා හැදෙන්න ඕනේ එතකොට මේ විශ්වය සහ ඒ අනන්ත සංඛ්‍යාත සිත් කාගේ හරි නිර්මාණයක්ද නැත්තන් ඉබේ නිර්මාණය වෙච්ච දෙයක්ද?
දන්න කවුරුහරි කියලා දෙන්නකො මේ ගැන.🖤
ඔය ගැන විඩියෝවක් කර තිබෙනවා ..බලන්න
👍👌👌👍
❤❤❤❤❤❤❤❤❤😍
මෙතනදි එක විශ්වයක් කියලා අදහස් කරේ මන්දාකිනියක්ද..අනේ රිප්ලයි එකක් ඕනි අනිවාරෙන් යක්..
Video ekanm hodai watinawa godak..❤️🤟
දස සහස්සි ලෝක ධාතුව කියන එක ..
Ne viswaye loku hithandawath be yaluwa
@@Yakkproduction ස්තූතිය යක්..❤️
@@niroshagunasekara4609 ඔව්..
💝💗💖
🙏🙏🙏🙏🥺🥺🥺
Double slit experiment එකේ තියෙන විදිහට විශ්වයේ පරමානු වලින් සෑදෙන හැමදේම නිරමානය වෙන්න ජීවියෙක් ඉන්න ඕනෙ ඒ ගැම වීඩියෝ එක්ක ඕනෙ 🥰😘😘
විශ්වය නිර්මාණයට කවුරුත් නැහැ
@@Yakkproduction youtube එකේ හරි ගීගල් එකේ හරි ගහල බලන්න double slit experiment කියල ඒකෙ නිගමනයක් විදිහට ගන්න පුලුවන් විශ්වය හැදෙන්න කෞරු හරි විශ්වය දිහා බලන් ඉන්න ඕනෙ කොය්ල
@@Yakkproduction තව දෙයක් විශ්වයේ අවසානෙ පරමානු විනාශ වෙන්නෙ කොහොමද
බුදු දහමට අනුව විශ්වයේ පරමාණු සංවට්ටනය සහ විවට්ටන වෙනවා. ඒ කියන්නේ විශ්වය පිම්බෙනවා හැකිලෙනවා.. එහෙමයි ඒක වෙන්නේ..
මට පොඩ්ඩක් වැරදුනා විශ්වය නෙවෙයි ගර්රහලෝක,මන්දාකිනි වගේ බෞතික දේවල්
🧡🙏🙏🙏🙏🧡
එ කියන්නෙ සිමුලේෂන් තියරිය ඇත්ත වෙන්න පුළුවන්ද.
මෙ නිකන් program එකක් වගෙ හැදෙනවා ආයි reset වෙනවා
Reset වීමක් ම නෙමෙයි මේක . රවුමක යන ගමනක් reset වෙනකොට මේක තිබ්බ විදිහටම තියෙන්න එපැයි එහෙම වෙන්නේ නෑ .. ගොඩක් දේවල් වෙනස් වෙනවා..
අහ ඒකට තව අව්රුදු 2,3ක් යයි🥱☠️
විශ්වයේ කෙසේ වෙතත් මේ ලෝකෙ මිනිස් ජනගහනය බිලියන 8ක් කියනවනෙ........ මිනිසුන් නොවන ජීවීන් කොපමන ඇතිද....
ගහක් ඉන්න කූඹි ප්‍රමාණය ලෝකයේ ඉන්න මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩියි.... ගඟක මාළු අනන්තයි... මුහුදක ජීවීන් කොපමන නම් ඇතිද....
බිලියන 8ක මිනිසුන්ගෙන් නිවන පිළිගන්නා ප්‍රමාණය බිලියනයකටත් අඩුයි....
සහශ්‍රී ලෝකධාතු ගැන බලද්දි...
ඒ අනන්තයක් වූ ජීවීන් මේ පොළොව මතම ඉන්නව