සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් නොවී සක්විති රජ උනා නම් කුමක් වේවි ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් නොවී සක්විති රජ උනා නම් කුමක් වේවි ද
    • සිද්ධාර්ථ කුමාරයා බුද්...
    බුධ්ධත්වය පතා අවුරුදු කල්ප ලක්ශ අසන්ඛ ගනකක් පාරමිතා පුරපු සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ; වෙනස් විදියකට කිව්වොත් අවුරුදු දහතුනක් තිස්සේ යුවරජ තනතුර දරමින් හිටපු සිදුහත් කුමාරයා රජමැදුරෙන් නික්මිලා ගිහිල්ලා පැවිදි වී බුද්ධත්වයට පත් නොවී රජ මැදුරේ සිට සක්විති රජ වූවානම්; චක්‍රවර්ති රජ සිද්ධාර්ථ බවට පත් වුනා නම් මොකක් වෙයිද.
    සරලව කිව්වොත් එක මුළු විශ්වයටම බලපාන බලපාන අති ප්‍රබල WHAT IF එකක් වෙනවා නම් නොඅනුමානයි. මම කතා කරන්න යන්නෙ ඒ ගැන. එකතුවෙන්න අද වීඩියෝව එක්ක අපි මේ ගැන රසවත් සංවාදයක යෙදෙමු 🤝
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Follow me on Facebook
    www.facebook.c...
    Follow me on Threads
    www.threads.ne...
    #madujithsagara #buddhism #සක්විතිරජසිදුහත් #philosophy #buddha

ความคิดเห็น • 91