අවදිවුන ගමන් දෙපා බිම නොතියා මේ දේ කරන්න.ආශ්චර්යමත් දෙයක් සිදුවෙනවාමයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අවදිවුන ගමන් දෙපා බිම නොතියා මේ දේ කරන්න.ආශ්චර්යමත් දෙයක් සිදුවෙනවාමයි.#today miracle #buddha mantra
    ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
    විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
    ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
    හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
    ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
    ආදරෙයි හැමෝටම මහමෙරක්.
    ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
    / @adaraneeyawishwaya
    සිව් සක්වල නාලිකාව Subscribe කිරීමට
    / @dilzproduction2003
    #adaraneeya wishwaya#sinhala law of attraction#buddha gatha#buddha mantra#seth kavi#seth pirith#maha piritha#arakshaka gatha#thun suthraya#jayo munindassa#sabba papassa akaranan#sinhala motivation#ithipiso gathawa#jesus#12.12#11.11#nikola tesla#soorya piritha#mora piritha#dajagga piritha#akarshana neethiya#

ความคิดเห็น • 1K

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 9 หลายเดือนก่อน +345

    අයියා කිව්ව ව්දියටම නිදනකොට හතරට ඇහෙන්න යට්සිතට කියලා නිදන්නේ දැන් හැමදාම ඇහැරෙන්නෙ ඔය වෙලාවටමයි ඇත්තමයි අදත් 4.7ට දවසින් දවස ජීව්තයට යහපත් දේවල්මයි වෙන්නේ බොහොම ස්තූතියි ...... උපන්දා සිට මේ මොහොත දක්කා කරපු හැම පිනක් අනුභාවයේ මේ ව්ශ්වයේ ජීවත්වන හැමකෙනෙක්ගේම යහපත් ආදරය සාර්ථකම වේවා !!!!!!

    • @thusharimalwalage6182
      @thusharimalwalage6182 9 หลายเดือนก่อน +14

      මා කරගත්තා වු පෙර ආත්මයේ හා මෙි ආත්මයේ කුසල්දහමි අනුබාවයෙන් හැමෝගෙම ආදරසිහිනය සැබෑ වෙිවා විශ්වමාතාවට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @vimalpriyantha7438
      @vimalpriyantha7438 9 หลายเดือนก่อน +5

      විශ්ව මාතාවට ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!
      මේ අාත්මයෙත් පෙර අාත්මයෙත් කල කුසල කර්ම වලින් මාහට සෙතක් ශාන්තියක් වේවා!!!

    • @vimalpriyantha7438
      @vimalpriyantha7438 9 หลายเดือนก่อน +4

      විශ්ව මාතාවට ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!ස්තූතියි!!!
      මේ අාත්මයෙත් පෙර අාත්මයෙත් කල කුසල කර්ම වලින් මාහට සෙතක් ශාන්තියක් වේවා!!!

    • @chandanimanike3738
      @chandanimanike3738 9 หลายเดือนก่อน +3

      සියලු දෙනාගේම ආදරණීය බලාපොරොත්තු ඉටු වේවා ❤🙏

    • @chathuguruge3719
      @chathuguruge3719 9 หลายเดือนก่อน +3

      සියලු දෙනාටම සුබ දවසක් වේවා .මා විසින් සිද්ද කරා වූ සියලු යහපත් පුන්‍යකර්මයක් වේ නම් ඒ සත්‍යනුබාවයෙන් සියලු දෙන ප්‍රර්තනා කරන අවංක පිරිසිදු ආදරන් ලැබේවා .විශ්ව මාතවගේ ආශිර්වාදය ලැබේවා .ආදරණීය විශ්වයට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @NathashaDewmini-tc5vq
    @NathashaDewmini-tc5vq 9 หลายเดือนก่อน +161

    මං කතෝලික කෙනෙක් එත් මං බුදුන් වහන්සේට වැදුම්,පිදුම් කරනවා.මේ මුලු විශ්වයේ සියලුම දෙනා,
    නිදුක් වෙත්වා!
    නිරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ❤️🙏❤️ ඔබතුමාටත් බෙහෙවින් ම ස්තුතියි ❤️🙏❤️
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🙏🙏🌏🌏❤️❤️🦋🦋💰💰⭐⭐

    • @SarathJayantha-g8i
      @SarathJayantha-g8i 9 หลายเดือนก่อน +2

      ඔයට ගොඩාක් pin

    • @kanthiekumudu3695
      @kanthiekumudu3695 9 หลายเดือนก่อน

      Esthuthi esthuthi ethuthi wadagath bohomadee kiya dunna ta. Siyaluma dena suwapathwewa. Budu saranai devi phetai

    • @APEdirisinghe
      @APEdirisinghe 9 หลายเดือนก่อน

      ❤🔆🛐

    • @LovelyAtv-qp4uc
      @LovelyAtv-qp4uc 8 หลายเดือนก่อน

      මමඉන්නේරට

    • @nishanthivithanage-wh4fr
      @nishanthivithanage-wh4fr 3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @priyankasepali5336
    @priyankasepali5336 9 หลายเดือนก่อน +39

    සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා . ආත්මීය සහකරුවෙක් සහකාරියක් බලාපොරොත්තු වන සියලු දෙනාටම මා කරන පින් බලයේ මහිමයෙන් සියලු ලැබේවා .ව්ශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏 මාගේ ආදරනීය ව්ශ්වමාතාවට අනේකවාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖

  • @sanu..3749
    @sanu..3749 9 หลายเดือนก่อน +23

    මම මේ ලෝකෙට ඉපදුන දවසේ ඉදන් මේ වෙනකන් මට ලැබුනු නොලැබුනු හැමදේටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...ජීවිතෙ වැටුනු තැන් එමටයි...වැරදුන තැන් එමටයි....ඒ නිසා අඩනවනම්...අඩන්නත් අවස්තා එමටයි..මොන දේ උනත් මම තාම පන පිටින්...ඒකට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...මට වැරදුන තැන් හදාගෙන වැටුනු තැන්වලින් නැගිටලා මගෙ ගමන යන්න මට අවස්තාව ලබා දුන්නට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි....මට මගෙ දියුනුවට සලසා දෙනවාට..මට හරි පාර පෙන්නනවාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි...මට වගේම මේ ලෝකේ ජීවත්වන හැම කෙනාගෙම අහිංසක බලාපොරොත්තු හීන...හැමදේම විශ්ව මාතාවගෙ ආශිර්වාද බලයෙන් ඉශ්ට සිද්ධ වේවා...හිතේ තියෙන හැම හීනයක්ම හිතුවටත් වඩා හොදින් ඉටුවේවා...
    ඒ වගේම විශ්ව මාතාවගේ උතුම් වූ ශක්තිය අපවෙත ලබා ගැනීමට මග පෙන්වන ඔබතුමාගෙත් සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට සිධ වේවා.....
    සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේව...❤

  • @SarojaniNew
    @SarojaniNew 9 หลายเดือนก่อน +24

    නමෝ බුද්ධාය මේ බවයේ හෝ පෙර බවයක මා යම් කුසල කර්මයක් කරන්න ඇතොත් ඒ කුසල කර්මයේ අනුබාවයෙන්ම මගෙත් ඔබෙත් සියලු දෙනාගේත්.. යහපත් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා.. විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏❤

  • @VishuddhiUththara-et3ni
    @VishuddhiUththara-et3ni 9 หลายเดือนก่อน +28

    මා පෙර ආත්මයේ සහ මේ ආත්මභාවයේ කල පින් බලයෙන් සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්තනා ඉටු වේවා!!!! 🦋🍀 ආදරනීය විශ්ව මාතාවනි බෙහෙවින්ම ස්තුතියි!!!😍😍❤️ ඔබටත් ගොඩාක් ස්තුතියි අයියේ🦋❤️

  • @nalanishan4862
    @nalanishan4862 9 หลายเดือนก่อน +29

    ඇත්තටම ❤❤❤මල්ලී මම ඉන්නේ රට මගේ.ලමයා ලෙඩ වෙලා හිටියේ මම පාන්දරම මෙදෙවල් කලා😢😢 ලමයට පැයක් යන්න කලින්ම සනිපයි කීවා බුදුගුණ අනන්තයී❤❤❤❤🙏🙏🙏සාදූ සාදු සාදු

  • @chandanisigera6049
    @chandanisigera6049 9 หลายเดือนก่อน +29

    ඔබගේ හඩ විශ්වයට විවර කිරීමට තව තවත් දිරිය ශක්තිය ලැබෙිවා .ඔබගේ ඉෂ්ට කාමි දෙවි රැක වරනය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaa958
    @chandrikaa958 9 หลายเดือนก่อน +34

    සියලුම දෙනාට සුබ දවසක් වෙිවා 🙏🙏🙏 අද උදැසනින් මෙම වචන පෙල අහන්න සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️්ඔබටත් තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

  • @KusumaSoma
    @KusumaSoma 16 วันที่ผ่านมา +2

    නමෝ බුද්දාය.මම පෙරසසරේ හෝ මේ සසරේ යම්ම් පිනක් කර ඇතිද?ඒ පින් බලයෙන් මාගේ මෙන්ම මාගේ පෞලේ සැමෝගේත්

  • @NathaliNathali-zz2gy
    @NathaliNathali-zz2gy 9 หลายเดือนก่อน +21

    උපන්දා සිට මේ මොහොත දක්වා කල සියල්ව්පින් මහිමයෙන් මගෙ දරුවන්ගෙ බලාපොරොත්තු ඉටුවේවා අපි තුන්දෙනාට එකට ඉන්න නිවසක් ලැබේවා විස්වයේ අශිර්වාදය ලැබේවා ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ආදරනීය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති

    • @armsranasinghe8175
      @armsranasinghe8175 5 หลายเดือนก่อน +1

      ඔබගේ ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා.

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj 16 วันที่ผ่านมา +1

    Mage ආදරණීය විශ්ව mathawata kotiprakoti warayak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤

  • @chandrikayapa6826
    @chandrikayapa6826 9 หลายเดือนก่อน +20

    සුභ උදෑසනක් සියලුදෙනාට මෙය අහන්න සැලැස්සු ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

    • @mangalikasadamali2222
      @mangalikasadamali2222 9 หลายเดือนก่อน

      ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති යි❤️❤️❤️ඔබටත් බොහොම පින්. නමෝ බුද්ධාය.

    • @udenikakithsiri
      @udenikakithsiri 8 หลายเดือนก่อน

      Udenika

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 19 ชั่วโมงที่ผ่านมา +1

    💗 මගෙ දරැවන්ට වීෂ්ව මාතාවගෙ ආෂිර් වාදය පිහිට ලැබෙිවා 🙏🙏🙏

  • @sanahas7071
    @sanahas7071 9 หลายเดือนก่อน +19

    අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්තියෙන් සියලු දෙනාට සැබෑ ආදරයක් හිමි වේවා!!!!❤❤❤

    • @IrohaKumuduni-rl5gv
      @IrohaKumuduni-rl5gv 9 หลายเดือนก่อน

      Thanks for you adaraneeya wishvaya ❤❤❤❤

    • @poornianu-z2c
      @poornianu-z2c 8 หลายเดือนก่อน

      එසේම වේවා ❤

  • @nextours1986
    @nextours1986 9 หลายเดือนก่อน +16

    මටත් මගේ පුතාට සහ ලේලිට මිනිබිරියට සහ සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පුතාට තෙරුවන් සරණයි

  • @LovelyDinosaurFossils-oh2eh
    @LovelyDinosaurFossils-oh2eh 9 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවගේ පිහිට ලැබීමෙන් ඉමෙත් බබාගේ ඇසීමේආබාදය සුවපත්වේවා.සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා.

  • @හීන_දිනනළමයි
    @හීන_දිනනළමයි 9 หลายเดือนก่อน +6

    12.12 දින මා කළ ප්‍රාර්ථනාවක් ඊයේ ඉෂ්ට වුණා.එදා ඒ වෙලාවේ මම ප්‍රාර්ථනාව ලියමින් ඉද්දි කහපාට සමනලයෙජ් ඉගිලිලා ගියා.මන් විෂ්වාසයෙන් හිටියේ.කැම්පස් එකට පයින් යන දුරින් නිස්කලංක ,සැනසීමෙන් ඉන්න පුළුවන් ආරක්ෂිත ස්තානයක්ම මට හමුවුණා.ජනවාරි වල ඉදලා මට දැන් එහේ නැවතෙන්න පුළුවන්.ඇත්තටම එතන කොන්වන්ට් එකක්.
    අය්යේ ඔයාට ගොඩක් ස්තූතියි
    කරන කියන හැමදේම සාර්තක වෙන්න ඕනී.
    සියලු සම්පත් මා වෙත ආකර්ෂණය කර දුන් විෂ්ව මාතාවටත් ස්තූතියි. 🌎 ❤ 🙏

    • @Xcgbtbyuo
      @Xcgbtbyuo 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @ishaniamalka1811
    @ishaniamalka1811 9 หลายเดือนก่อน +14

    මේ අනන්ත වූ විශ්වයේ ශක්තිය සියලුම දෙනාටම ලැබේවා 🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤❤

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 9 หลายเดือนก่อน +13

    ඔබ තුමාට අනේකවාරයක් ස්තුතියි ....ස්තුතියි.. ස්තුතියි... මමත් පොඩි දේටත් අඩපු කෙනෙක් ඔබ තුමාගේ වැඩ සටහන් බලන දවසේ ඉදලා හිතට ලොකු සහනයක් ලැබුනා ඔබතුමාට මාගේ හදවන්ම අනේකවාරයක් ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි ❤️. නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වේවා.... බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @karunahitinayaka397
    @karunahitinayaka397 9 หลายเดือนก่อน +41

    ❤❤❤❤❤❤විශ්ව මාතාවට ස්තුතියි ..අප සැමගේ ඉල්ලීම් ඉෂ්ඨ කර දුන් විශ්ව මාතාවනි නැවතත් ස්තුතියි තෙරුවන් සරණයි ඔබ සැමටම ❤❤❤❤❤

  • @yamunapathiranage
    @yamunapathiranage 9 หลายเดือนก่อน +6

    අනන්ත u විශ්ව sakthiyen සියලු දෙනාගේ බලාපොරොත්තු ista සිද්ධ වේවා විශ්ව මාතාව ටත් ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏 🌼🌼💝💝

  • @sumaneds7306
    @sumaneds7306 9 หลายเดือนก่อน +11

    අනන්ත වු විශ්ව සක්තියෙන් මට ලැබුණාු සියලුම දේට අනේක වාරයක් අරිගතෝ අරිගතෝ අරිගතෝ ආදරනිය විශ්ව මාතාව අදත් මාගේ පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ

    • @thilakmapa9939
      @thilakmapa9939 9 หลายเดือนก่อน

      😊😊😊😊

  • @hasinirathnasiri273
    @hasinirathnasiri273 9 หลายเดือนก่อน +8

    සුභම සුභ උදෑසනක් වේවා ❤
    විශ්වයේ සුබවාදී බලයෙන් මාගේ මෙන්ම ලෝකවාසීන් සියලුම දෙනාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤ 🙏🙏🙏❤
    ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏
    මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 5 หลายเดือนก่อน +5

    මා මේ භවයේ හෝ පෙර භවයක යම් කුසලයක් කර තිබේනම් ඵේ සත්ත බලයෙන් මගේසියලුපැතුම් එලෙසින්ම ඉෂ්ඨවේවා මේ විශ්වය මට ආකර්ෂණය වී ආශීර්වාදයක්මවේවා සියලුසත්වයෝ නිදුක් වෙත්වා.නීරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දෙවිපිහිටයි.ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤මේ විශ්වයට ස්තුතියි.

  • @kauminieshali7613
    @kauminieshali7613 9 หลายเดือนก่อน +32

    සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා ❤සිතූ පැතූ දේ ලැබෙන ලස්සන දවසක් වේවා ❤ආදරනීය විශ්වය මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏තෙරුවන් සරණයි ❤❤

  • @DinushaKumari-i5w
    @DinushaKumari-i5w 9 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාට ඇත්තටම මට හිතාගන්න බැ මේ වෙලාවේ මං මොකක්ද කියන්න ඔන කියලා ගොඩක් පින් ඔයාට ඔයාට මාව මතක ඇති මල්ලි මං ජයෝ මුනින්දස්ස ගාථව ගැන මගේ ජිවිතේ වෙනස් වුන විදිහ ගැන විඩියෝ එකක් දැම්මා අද ජිවිතේ ඊටත් වඩා ගොඩක් දෙවල් වෙනස් වෙලා මගේ කැම බිස්නස් එක දැන් ගොඩක් දියුණු වෙලා මට හදගන්න බැරි තරන් දැන් ඉල්ලුම වැඩි වෙලා 2024 පටන් ගන්න දැන් මං ලැස්ති 2023නිකන්ම නිකන් පටන් ගත්තු මං අද 2024පටන් ගන්නේ බින්දු 5කින් පටන් ගන්න මාසික අදායමක් උපයන්න පුලුවන් මර්ගයක් එක්ක ඔයාට අයේ අයේත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතිය මගේ මල්ලි ❤

    • @adrianasihabdeen2981
      @adrianasihabdeen2981 หลายเดือนก่อน

      Stutei mahatmaya obata goddak pen mea wishva akarshana .neteya gana ma hata keya deamavata mata hare satutui mama gadak deaval eganagatta obatumagean mama wishvameaneyan godak vevasa karana keaneak obatumata godak pen daladasamedu pehetai wishva meaneyangea pehetai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shermimasha584
    @shermimasha584 9 หลายเดือนก่อน +6

    මා උපන් දා සිට මේ වෙනකම් කරපූ සෑම පුන්‍යකර්මයකගේම බල මහිමයෙන් මගේත් මගේ පියාගේ ජිවිතයත් ආලෝකමත් වේවා මගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා මා හිතන පතන තත්වයටම යන්න ලැබේවා ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @SumedikaMadushani
    @SumedikaMadushani 9 หลายเดือนก่อน +8

    මේ අනන්ත වූ බුද්ධ ශක්තියේ බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා ❤ ❤ මා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏 මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ❤ 🙏🙏

  • @pgkw7237
    @pgkw7237 9 หลายเดือนก่อน +1

    මන් මගේ අරමුණ ගැන visualize කරන හැම වෙලාවකම කහ පාට,තැබිලි පාට හෝ සුදු පාට සමනලයෙක් මන් දකිනවා.😊 අරමුන අතාරින්න නැතුව ඉදිරියටම යන්න කියල අඟවනවද ඒ....

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 9 หลายเดือนก่อน +5

    මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ඔබතුමාටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @KanchanaGimhani-y6d
    @KanchanaGimhani-y6d 9 หลายเดือนก่อน +31

    මේ අනන්ත වූ විශ්ව ශක්තියෙන් මේ අපි සියලූම දෙනාට ලස්සන සුන්දර ආදරයක් ලැබේව. ❤ විශ්ව මාතවට අනේක වාරයක් ස්තූති ❤❤❤

  • @NimmiRajapaksha-o3g
    @NimmiRajapaksha-o3g 9 หลายเดือนก่อน +9

    මාගේ සියලු බාලාපොරෝත්තු ඉශ්ට කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤ 🙏🙏

    • @dubaicenter8664
      @dubaicenter8664 9 หลายเดือนก่อน +1

      අපි වෙනුවෙන් මේ වගේ සුබවාදී දේවල් ගේ න ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @MalaniRathnayaka-p4o
    @MalaniRathnayaka-p4o 9 หลายเดือนก่อน +5

    ආදරණීය විශ්ව මාතාව ගොඩ ස්තූතියි ස්තූතියි ස්තුතියි මට මෙතෙක් කල් ලබා දුන් හැම දෙයක්මට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ජීවිතේ දිනේ දින දියුණුවට පත් වේවා සූභ දවසක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 9 หลายเดือนก่อน +8

    සියලු දෙනාටම සුබ දවසක් සියලු දෙනාගෙම පාර්තනා ඉටු කර දුන් ආදරණීය විශ්වයට ඉස්තුති ඉස්තුති ඉස්තුති

  • @samanthaindika1
    @samanthaindika1 9 หลายเดือนก่อน +8

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා

  • @nalinifonseka8397
    @nalinifonseka8397 8 หลายเดือนก่อน +8

    පිටරට ඉන්න මගෙ දරුවන්ටත් මුනුපුරු මිනිපිරියටත් විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා !!!

  • @danulaker8692
    @danulaker8692 9 หลายเดือนก่อน +5

    සුභ උදෑසනක් වේවා විස්වයේ සියලුම දෙනාට ❤ හැමදෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් මාගේ විස්වයේ විස්වමාතාවට ස්තුතියි 🙏

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 9 หลายเดือนก่อน +4

    ස්තුතියි විශ්වමාතාවට අනෙක් වාරයක් ස්තුතියි 🙏❤️ස්තුතියි ස්තුතියි 🙏❤️ඔබ‍ටත් මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා ස්තුතියි 🙏❤️

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 8 หลายเดือนก่อน +24

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි අද දවස ලෝකවාසි සියලු
    දෙනාටම යහපතක් වේවා

  • @usernirosha
    @usernirosha 9 หลายเดือนก่อน +5

    ප්‍රීතිමත් ජීවිතයක් මට ලබා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා

  • @Vishakakumari-l6y
    @Vishakakumari-l6y 17 วันที่ผ่านมา +1

    Adaraniya vishwayata sthuthi sthuthi sthuthi.mulu lokayatama sathak sthnthiyakma labewa

  • @ProLink-n2j
    @ProLink-n2j 9 หลายเดือนก่อน +4

    විශ්වමාතාවට අනේකවාරයක් ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි අද දවඝ ඝියලු පැතුමි ඉටුවන ඝුබදවඝක් වෙිවාඔබතුමාටත් අප මෙිඅයුරින් දැනුවත් කිරිමගැන ඝ්තුතියි ඝ්තුතියි ඝ්තුතියි

  • @SriyaUdayangi
    @SriyaUdayangi 3 วันที่ผ่านมา +1

    ගොඩක් පින් ඔබතුමාට

  • @kadrpkumara6075
    @kadrpkumara6075 9 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය මගෙත් ඔබගේත් අපි සියලුදෙනාගේ බලාපොරොත්තු ඉටුකර දුන් විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @gayaniperera9825
    @gayaniperera9825 8 หลายเดือนก่อน +3

    ඒ වචන ටික නම් හදවත ට ම දැනුනා.❤️ස්තුතියි.!! 🙏ඔබට බොහෝම පින්.!🌸💗🙏

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 9 หลายเดือนก่อน +3

    අනන්ත වූ විශ්ව ශක්තියේ බලයෙන් ඔබටත් ,මටත් ,සියලු දෙනාටමත් යහපතක්ම වේවා ..සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා ..
    අපගේ ජීවිත වලට විශ්වයේ.ආශිර්වාදය ලැබේවා .....ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා ..ස්තූති වේවා ..ස්තූති වේවා ....තෙරුවන් සරනයි. 🎉

  • @RenukaDamayanthi-og2bu
    @RenukaDamayanthi-og2bu 8 หลายเดือนก่อน +5

    විශ්ව මාතාව ට මාගේ නම්ස්කාරය වේවා...විශ්වයේ වැඩ සිටින සියලුම දෙවියන්ටවත් මාගේ න්ම්ස් කාරය වේවා .ස්තූති යි විශ්ව මාතාව ට.

  • @komalravat404
    @komalravat404 9 หลายเดือนก่อน +3

    ❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි,❤❤❤❤ ඔබටත් බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤❤❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,,,,,,,,,, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය,,,❤❤❤❤❤❤❤❤ මම කුවේට් සිට

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 9 หลายเดือนก่อน

    Mata oyawa contact karaganna oni..mage ජීවිතයේ ලොකු ලොකු වෙනස්කම් wenawa...සියලුම දේවල් පුදුම විදිහට සාර්ථක wwenawa ❤❤❤❤❤❤oya kiyana විදිහට hamadema karanna gathata passe thamai vishwasa sakthiya mata labenna gathe.ආදරණීය vishwayata anekawarayak ස්තුති ❤❤❤❤❤ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තුති ස්තුති ❤❤❤❤❤ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤❤mage ආදරණීය vishwasaya ❤

  • @HarshaniNadeeka-r7c
    @HarshaniNadeeka-r7c 9 หลายเดือนก่อน +3

    මාගේ විශ්ව මාතාවට අ⁣නේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.සියලූම දෙනාට සුභ උදෑසනක් අයියේ ඔබටත් බොහොම ස්තුතියි බුදු සරණයි.🙏🙏🙏🙏🙏

  • @tharukshi_dhananjana
    @tharukshi_dhananjana 9 หลายเดือนก่อน +3

    මගේ බලාපොරොත්තුව ඉශ්ට කරදුන් ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි !!!!! ❤️සියලු දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා!!!!

  • @KumariSuweenitha
    @KumariSuweenitha 7 หลายเดือนก่อน +13

    මේතුමාගේ එක විඩියෝවක් තිබ්බා ජයෝ මුනින්දස ගාතාව ගැන.මම ඒ විඩියෝ එක බලපු දවසේ ඉදලා මම ඒ කියපු විදිහට අදටත් කරනවා.කියන්න සතුටුයි සහ විෂ්වයට ගොඩාක් ස්තුතියි සහ ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.මම හැම බාදකයකින්ම ජය ගන්නවා.අනිත් අය පුදුම වෙන විදිහට.සත්තකින්ම මම කියන්නේ ඇත්ත.මේකත් මම අනිවාර්යයෙන්ම මම කරනවා.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.

    • @UpulKanthi-l9s
      @UpulKanthi-l9s 3 หลายเดือนก่อน

      කොහොමද ක්‍රරන්නෙ

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 5 วันที่ผ่านมา +1

    Thank you so much putha ❤Thankyou mother universe ❤❤

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 8 หลายเดือนก่อน +3

    මමමෙ බවයෙ හො පෙර බවයක යම් කුසල කරමය😮ක් කර ඇත්නම් එ සත්තියානු බල මහිමෙන් මගෙ පාර්තනා ඉස්ට සිද්ද වෙවා මෙ සිව්සක්වල පුරා ව්හිදි තිබෙන සුබවාදි සක්තියෙන් සියලු පාර්තනා ඉස්ට සිද්ද වෙවා

  • @LovelyGeyser-gb6ke
    @LovelyGeyser-gb6ke 2 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි!ඔබතුමාට..මම හැමදාමත් ඒ විදිහට සිදු කරනවා..බොහෝ ප්‍රතිඵල තියෙනවා!.තෙරුවන්සරණයි.
    සැමසිත්මෙත්සිසිලෙන්නිවීසැනසේවා!.❤❤❤🙏

  • @modaniliwara9018
    @modaniliwara9018 9 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා 🙏🙏🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @kavijbj7350
    @kavijbj7350 9 หลายเดือนก่อน +3

    මාගේ විශ්වමතාවට අනෙක වාරයක් ස්තුතියි🙏🙏🙏 මාගේ හැම බලාපොරොතුවක්ම ඉටු වේවා❤️❤️❤️❤️ මාමාට ස්තුතියි 🙏🙏

  • @shashinimadhushika9908
    @shashinimadhushika9908 9 หลายเดือนก่อน +4

    මේ අනන්ත වූ විශ්ව ශක්තියෙන් මා ඇතුළු සියලු දරුවන්ගේ මතක ශක්තිය වැඩිවේවා...2023 උසස්පෙල විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ තුනක් මා හට ලබා දුන් ආදරණීය විශ්ව මෑනියන්ට ස්තූතියි..🙏🙏🙏❤❤

    • @sriyanihenry4111
      @sriyanihenry4111 6 หลายเดือนก่อน

      ආදරණීය විශ්වමාතාවනි මටත් මගේ පුතා සහ පවුලේ සැමට උපන් දිනය සිට මේ දක්වාම කරපු පින් වල බලමහිමයෙන් සෞභාග්‍යය සම්පන්න මොහොතක් ලැබෙන ලැබෙන වාරයක් වාරයක් පාසා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @vinithamangalika7334
    @vinithamangalika7334 9 หลายเดือนก่อน +2

    ඔබට සුබ දවසක් වෙවා adaraneeya vishvaya මා කරා සතුට ගෙනෙන ව්ශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @pathiranasolangaarachchi130
    @pathiranasolangaarachchi130 9 หลายเดือนก่อน +4

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්ව මාතාවන්ට ඔබ සැමටම විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ❤❤

  • @dammikagunathilaka9211
    @dammikagunathilaka9211 9 หลายเดือนก่อน +3

    මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන් ආදරණීය විශ්වයට ,❤️ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ..🙏 ස්තුතියි .ස්තුතියි ...🙏 ❤️❤️

  • @Supun-w6x
    @Supun-w6x 9 หลายเดือนก่อน +3

    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා ස්තුති වේවා ස්තූති වේවා.ලෝකවාසී සියලම දෙනාගෙත් එමෙන්ම අපිව ජිවත්කරවන අයියගේත් සියලු බලාපොරොත්තු ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවනි මගේ ජීවිතය මේ විදියට ලස්සන කරාට ඔබට මෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @SusilaPriyasili
    @SusilaPriyasili 9 หลายเดือนก่อน +3

    සියලු දෙනාගේ සියළුම බලාපොරොත්තු අනන්ත බුදුගුණ බලෙයෙන් ඉස්ට වේවා!!! විස්වාමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @raniwelagedara8167
    @raniwelagedara8167 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ආදරනීය විශ්වයට .!!! උදෑසනම ආදරනීය විශ්වය නාලිකාවට සවන්දීමෙන් මම මා ගැන විස්වාසයක් ගොඩනගා ගන්නවා ඒ අවස්ථාව ලබාදෙන ඔබතුමාටත් විශ්වශක්තියේආශිර්වාදය තව තව ත් ලැබේවා !!!සියලු සත්ව්වයෝ ආදරනීය වෙත්වා !!!සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට වේවා !!!ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @OshadaMihiran-y5h
    @OshadaMihiran-y5h 8 หลายเดือนก่อน +3

    ඔබගේ මේ විඩීයෝ එක දැකපු මොහොතේ පටන් මගේ හිතේ ලොකු විශ්වාසයෙන් හෑමදේම කරන්න පටන් ගත්තා .මම ගොඩක් විශ්වාස කරනවා මගේ වගේම හෑමෝගෙම හිත් වල තියන හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වේවා කියලා .ඔබේ ජීවිතේ සාර්ථක කරගත්තා වගේම හෑමෝගෙම ජීවත ඒ වගෙම සාර්ථක කරගෑනීමට මග පෙන්නූ පිනෙන් යහපතක් වේවා ඔබටත්..ඒ වගේම අනේක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .❤️❤️❤️❤️.

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 7 หลายเดือนก่อน

      විස්වයේ දෙවියන් ඉන්නවාපුතා ඒකඇත්ත මෙිදේවල් මමත්කරනවා මෙිවා ඉදිරිපත්කරන පුතාට පින්ගොඩක් පින්පුතාහැදුදෙමාපියන්ට ගොඩක්පින්ස්තුතියි ස්තුතියිස්තුතියි

  • @hemarupa558
    @hemarupa558 7 หลายเดือนก่อน +2

    තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙිවා උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏

  • @roshanied357
    @roshanied357 9 หลายเดือนก่อน +3

    මම අතීතයේ සිට මේ මොහොත දක්ව කරපු සියළු කුසල් වලින් ඒ ආනුභාවයෙන් මේ විශ්වයේ ජිවත්වන හැම කෙනෙක්ගේම යහපත් ආදරය සාර්ඨකම වේවා මුළු විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි🎉🎉🎉❤❤❤ ඔබතුමාට ස්තුතියි❤

  • @chamindarathnayake7811
    @chamindarathnayake7811 8 หลายเดือนก่อน +2

    අනන්ත සසරපටන් මේමොහොත දක්වා මාවිසින් යම්කිසි කුසලකර්මයක් කර ඇත්නම් ඒ සත්‍යානුබාවයෙන් මාගෙ සියලුම කරදර බාදක දුරුවේවා සතුට සැනසුම උදාවේවා සියලුම දෙනාගෙන් ප්‍රාර්ථනයන් ඉටුවේවා 🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shameinchathuranga1533
    @shameinchathuranga1533 9 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි

  • @nadeehafarook7557
    @nadeehafarook7557 8 หลายเดือนก่อน +2

    සියලුම පැතුම් ඉශ්ට සිද්ධ වේවා💚!!! දැනට ලැබා දී ඇති සියලුම දේට විශ්ව මාතාවට ස්තූතියි💚!!!

  • @seeladesilva6098
    @seeladesilva6098 9 หลายเดือนก่อน +3

    ලෝක වාසි සියලුම දෙනාගේ ප්‍රාර්ථනා වන් ඉෂ්ට සිද්ද වේවා ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ,🙏🙏🙏

  • @niwarthanat5021
    @niwarthanat5021 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි .අපේ ජීවිත ලස්සනට වෙනස් කරනවට ගොඩාක් පිං ♥️🥺

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 9 หลายเดือนก่อน +2

    මගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට කරපු විශ්වයට ස්තුතිය! ස්තුතිය! ස්තුතිය! මේ දේවල් කියලා දෙන අයියේ ඔයාටත් ස්තුතිය! මම 12.12 ප්‍රර්තනාවන් 5ක් කරා. ඒකෙන් එක ප්‍රාර්ථනාවක් ඉශ්ට උනා. තව ප්‍රාර්ථනාවක් ඉශ්ට වෙනවා කියලා ඉගියක් ලැබුනා. මේ හැම දෙයක්ම යහපත් දේවල් කියලා දෙන ඔයා නිසයි අයියේ. විශ්වයේ සුබවාදී ශක්තියෙන් ඔයාට තව තවත් මිනිස්සුන්ට යහපත් දේවල් කරන්ට ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා. අයියේ තව ඉල්ලීමක් තියෙනවා අපේ රටේ සිද්ධ වෙන අලි ඇතුන්ගේ මරන නතර කරන්ට අපි ප්‍රාර්ථනාවක් කරමුකෝ.

    • @shermimasha584
      @shermimasha584 9 หลายเดือนก่อน

      සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා❤❤🙏🙏🙏🙏🙏 සතුටුයි මගෙත් ප්‍රාර්ථනාවන් ඉශ්ට වෙමින් පවතිනවා ❤🙏🙏🙏🙏

  • @NilanthikaSamarawickrama-fj9ex
    @NilanthikaSamarawickrama-fj9ex 9 หลายเดือนก่อน +2

    ඔබ විසින් ඉදිරිපත් කරන සියලු කාරණා සත්‍යයයි.මගෙ ජීවිතය පුදුමාකාර විදියට සාර්ථක වුණා.ඔබටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි!

  • @kumudunayana6797
    @kumudunayana6797 9 หลายเดือนก่อน +15

    සිතු පැතු දේ ලබාදෙන ව්ශ්වයට ස්තුතීයි ❤️‍🩹❤️‍🩹සියලු දෙනාගේම ප්‍රර්තනා ඉස්ට සිද්ද වේවා ❤❤❤❤

  • @renukabandara1996
    @renukabandara1996 9 หลายเดือนก่อน +2

    සුබ උදැසනක් සුබ දවසක් ආදරනිය සියලු දෙනාටම මෙ ව්ශ්වයෙ ඇති අනන්ත බුදුගුන බලයෙන් ලක්වාසි ලොවාසි සියලු දෙනාගෙම යහපත් බලාපොරොත්තු ඉටු වෙවා ආදරනිය විශ්ව මාතාවටත් මගෙ ආදරනිය ඉශ්ට දෙවියන්ටත් ඔබටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤

  • @RemyaKanthi
    @RemyaKanthi 9 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය, 🙏🙏🙏
    විශ්ව මාතාවට මාගේ ස්තුතිය වේවා 🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ❤🙏

  • @SusilDayarathna-e6u
    @SusilDayarathna-e6u 5 หลายเดือนก่อน

    Vishwa mathawage anuhas balayen mage mahththayata katha karann පුළුවන් wewa vishwa mathawta අනේක වාරයක් ස්තුතිය ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 8 หลายเดือนก่อน +3

    මම සිව්සක්වල ව්ස්වනාලිකව අදහන්න පටන් ගත්තෙ දෙදාස් ව්සි හතෙරෙ ජනවාරි ඉදල ඉතින් තරයෙ ව්ස්වාස කරනව ව්ස්ව මාතාව මහත්තයටබොහොම පින් ආදරෙයි ව්ස්ව මාතාවට මට කුවෙට් රටෙ රස්සාවට යන්න ඔන ලබන පස්වෙනිද වෙනකොට ආදරෙයි ව්ඩ්ව මාතාවට මගෙ හදවතින්ම ස්තුතියි 🙏

  • @dulaniudayangani6090
    @dulaniudayangani6090 8 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් කරුණු දැනගත්තා ස්තූතිය !

  • @gihanbro1821
    @gihanbro1821 8 หลายเดือนก่อน +3

    මාගෙ ආදරණීය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 9 หลายเดือนก่อน +2

    මේ අනන්ත වූ විශ්වයේ ශක්තිය සියලුම දෙනාට ලැබේවා❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් 🙏❤️🦋ස්තූතියි🙏❤️🦋 ස්තූතියි🙏❤️🦋 ස්තූතියි🙏❤️🦋🙏❤️🦋🙏❤️🦋🙏❤️🦋🙏❤️🦋🙏🦋🦋🙏❤️🦋🙏❤️🦋❤️🙏❤️🦋🙏❤️🦋🙏❤️🦋🙏🙏❤️🦋

  • @anujadilrukshi3199
    @anujadilrukshi3199 9 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා
    ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට ❤️
    ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට ❤️
    ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට ❤️

  • @udenivijebandara9797
    @udenivijebandara9797 9 หลายเดือนก่อน +2

    මගේ ප්‍රාර්තනාවන් ඉස්ට කරදෙමින් මට සතුට සවුභාග්‍ය ලබාදුන් ආදරනීය විශ්ව මාතාවටත් අනන්ත වූ සුබවාදී විශ්ව ශක්තියටත් ස්තූති ස්තූති ස්තූති

  • @Indrani-b8n
    @Indrani-b8n 8 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය මෙි බවයේ හෝ පෙර බවයක මායමි කුසල කර්මයක් කරන්න ඇතොත් ඒ කුසල කර්මයේ අනුභාවයෙන්ම මගෙත් ඔබෙත් සියලු දෙනාගෙත් යහපත් සියලු පුර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙිවා ❤ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .මට ලැබි ඇති සියලුම දේ පිලිබදව ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .තෙරුවන්සරනයි හැමෝටම .❤❤

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 9 หลายเดือนก่อน +3

    සියලුම දෙනාටම සුභ උදෑසනක් වේවා!!! සියලුම පැතුම් ඉටු වෙවා!!!

  • @yowinsminiworld.6457
    @yowinsminiworld.6457 7 หลายเดือนก่อน +2

    ශක්තිය ආනුභාව බලයෙන් ඔබතුමාට නිදු නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @indrajayasinghe8308
    @indrajayasinghe8308 9 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරණයි !!!.....සියලු දෙනාටම .❤

  • @ishanichandima6861
    @ishanichandima6861 2 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය

  • @mallikamallika4434
    @mallikamallika4434 9 หลายเดือนก่อน +2

    මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @malkanthikularathna3963
    @malkanthikularathna3963 9 หลายเดือนก่อน

    Wishwaye ashirwadayen gayan puthage canada ගමන සාර්ථක වේවා වේවා 🤣

  • @nimalmallawaarachchi7326
    @nimalmallawaarachchi7326 8 หลายเดือนก่อน +3

    මා පෙර බවයෙ යම් කුසල කර්මයක් කර තිබෙ නම් එ පිනෙන් මට යහපතක් වෙවා මෙ ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තියි

  • @ashokathilakarathna6386
    @ashokathilakarathna6386 9 หลายเดือนก่อน +2

    මාගේ බලාපොරොත්තුව මෙන්ම අනෙක් සියලු දෙනාගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා

  • @pavijay3000
    @pavijay3000 8 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතිය .ඔබට ත් ස්තුතියි!

  • @nishanijayaweera9796
    @nishanijayaweera9796 9 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම යහපතක්ම වේවා!!!🙏🙏.... මාගේ සියළුම බලාපොරොත්තු ඉටු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏... ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 9 หลายเดือนก่อน +7

    දහස් බුදුන් බුදු වූ මේ පිං බර උදෑසනක් ඔබ සැමට සුබම සුබ දවසක් වේවා..., මගේ පැතුම් ඉටුකර දුන්නු විශ්ව මාතාවට අනේකවාරයක් මගේ හදවතින්ම ස්තූතියි.... ස්තුතියි... ස්තුතියි...❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.. සම්මා සම්බුදු සරණයි!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ajithdayananda8802
    @ajithdayananda8802 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට යහපතක්ම වේවා ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි