ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිංහල කෙල්ලො ටික තමා ඔයාගෙ videos ආසාවෙන්ම බලන්නෙ.. මාත් එක්කෙනෙක් ඉතින්
Ow akki🥰Thank you so much ❤️🥰
Creative girl❤️ Gd Luck
Kolloth balanavaaa❤😂
🎉❤ හරි ම ලස්සනයි.යූ ටියුබ් එකේ දකින බොරු වීඩියෝස් සුන්දර මාළිගාවලට වඩා හරිම ලස්සනයි පුංචි කුරුළු කූඩුව.❤❤ God 🙏 bless you.🎉
ඇත්ත්ටම ඔයාගෙ vlogs බලද්දි අපිට නැති දෙයින් ගැන මොකටද දුක් වෙන්නෙ කියලා හිතනවා.....තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි අද අක්කි කියලා දුන්නා....ඇත්ත්ටම මම boy කෙනෙක්...ඇත්තටම ගොඩාක් ආසාවෙන් අක්කිගෙ videos බලන්නෙ....මන් අද තමයි දැක්කෙ අක්කිගෙ channel එක....මන් අක්කිගෙ videoa ඔක්කොම download කරලා තියාගෙන ඔක්කොම බලනවා....ඒ තරම් ලස්සනයි ඔයාගෙ vlogs.....thank you අපිට සතුටින් ඉන්නෙ කොහොමද කියලා කියලා දුන්නට......🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🥰
Thank you so much malli…Oyage videos ehamath godak hondai❤️
ලස්සන කටහඬකින් ඉදිරිපත් කරන මේ වීඩියෝව හරිම පිළිවෙලයි මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. තැන්ක්ස්.
ලස්සනයි නංගී ඔයාගෙ පුන්චි ගෙදර පිරිසිදු කම පිලිවෙල හැමදෙම තියෙනවා හැමදාමත් සතුට්න් ඉන්න
Thank you so much akkiAdarei 🥰❤️🥰
ආශිර්වාද ලත් නිවසක් ඔබ සැමට දෙවියන් වහන්සෙ තව තව ආශිර්වාද කරන සේක්වා 💜
Thank you so much amma🥰
You welcome
මාත් බලනවා හොදට කරනවා සිංහල කෙල්ලෙක් වගේ බුදු සරණයි!!! නංගී ජයවේවා !!!!
එක දිගටම වීඩියෝ ඔක්කොම බැලුව.ඇත්තටම ගොඩක් ලස්සනයි .සරලයි.බොරු සෝබන නැති එකම ගොඩක් වටිනවා.ආදරෙයි නන්ගි .ඉදිරියටම යන්න.❤️❤️
Thank you so much akkiAdarei godariyak 🥰❤️🥰
අනේ අද තමයි දැක්කෙ.❤️❤️❤️❤️❤️සුභ පැතුම් පැටියෝ....පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි 😘😘
Thank you so much akki🥰❤️
හරිම සරල ලස්සන ගෙදරක් නංගී..
Thank you so much akkiAdarei 🥰❤️🙈
ඊයෙ තමා අහම්බෙන් චැනල් එක දැක්කෙ අක්කෙ.ඇත්තටම මාරම ලස්සනයි.පොඩ් වීඩියෝ වුනත් මාරම හොදට තියේ අක්කා😍❤️.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරණයි☺️❤️😍
Thank you so much nangiAdarei godariyak 🥰❤️
ගොඩක් ලස්සනයි ඔයාගෙ කූඩුව..අම්මගෙ ආදරය තියෙන ඕනම තැනක් මොන අඩුපාඩු තිබ්බත් ලස්සනයි ආදරනීයයි..හැමදාමත් ඔයාගෙ කුරැලු කූඩුවෙ ආදරය පිරිලා ඉතිරිලා යන්න මමත් හදවතින්ම පතනවා.ගොඩක් ලස්සනයි හරිම සරලයි ගෙදර තියන් ඉන්න විදිය.මමත් ඔය වගේම තමයි බඩු පුරව ගන්නනම් ආසම නෑ.සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි 💞💞💞
Thank you so much 🥺🥰❤️😘
අනේ හරිම ලස්සන ගෙදරක් 💓💓💓
Masha Allah nice simple kurulu kuduva ...thanks for sharing home tour
Thank you so much for your love 🥰❤️🥰
මේ දවස් වල comment එකක්වත් දාන්න බැරි උනා අනේ. ඒ උනාට vedios ටික බැලුවා හොදේ.😊👍🌹
Ane kamak ne akki🥰😘Thank you so much 😘
හරිම පිලිවෙලයි❤️
සරල නිවසක් godak lassanai 😍😍😍
සරල ජීවිතේ තමයි සුන්දර ම ❤
Ow menika🥰🥰🥰
ගෙයක් පෝසද්ද දුප්පත්ද කියලා වැඩක් නෑ .අපිලිවෙලයි නම් අපිරිසිදුයි නම් .ඒත් ඔයාට තියෙන ගෙදර පොඩි උනත් ලස්සනට පිරිසිදුව පිලිවෙලට තියන් ඉන්නවා . නියමයි 👍😊
Thank you so much 🥰❤️
අද තමයි video එක දැක්කේ නියමයි අක්කේ .බුදුසරණයි ❤️❤️
Thank you so much nangi🥰❤️🥰
හරිම ලස්සනයි අක්කී ඔයාගේ ගෙදර අද තමයි පලවෙනි පාරට අක්කීගේ විඩීයෝ එක බැලුවේ ගෙදර හරිම පිලිවෙලයි ලස්සනයි🥰🙂
Amazing Simple House 🏘️💖
A simple single storey house is easy to maintain. I like your garden sister. Enjoyed ur vlog.
Thank you so much 🥰❤️🥰
ගෙදර ලස්සනයි පිලිවෙලයි අක්කේ පොඩි දෙයක් කියන්නම් සාලේ තියෙන කැම මේසේ කැම කාමරෙන් තියන්න එතකොට තව සාලෙට ඉඩ එනවා
Ow dining room eka hadhaganna ona…🥰😘
මම අලුත් ඔයාගෙ චැනල් එකට 🥰 අනේ හරිම ෂෝක්... ඔක්කොම බලනවා ❤️❤️❤️
Thank you so much Adarei🥰😘❤️
Ada thamai man vediyo dekke harima lassanai
අවුරුදු 25ක් වෙලත් අද තමයී දැනගත්තේ වහලේ උලු කැට අතරට ඇයි විදුරුවක් දාන්නෙ කියලා.. ඒ දේ කියලා දුන්නාට ගොඩාක් ස්තුතියී අක්කී 💚.. මන් දැකලා තිබ්බාට එකට හෙතුව දන්නේ අදයී ...
Ane ehamadha🥰 Mata thama avurudhu 23 i akki🥰
ඔයාට කවදා හරි හරි යන්න ඔනේ .❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️
Man dakapu lassnama simple home tour eka ❤
Thank you so much 🥰😘❤️
Oya lassanata piriciduwa gedara thiyagannawa.. oyage craft & paintings harima lssanai..
හරිම ලස්සනයි අක්කි ඔයාගේ ගෙදර ...ඒ වගේම හරි ම පිලිවෙලයි ....❤️❤️❤️❤️❤️
Thank you so much nangi 🥰❤️
සැහැල්ලු ජීවිත ගොඩක් ලස්සනයි
ෂා මරු වැඩක් ❤️👍
Thank you so much ❤️
Beautiful video of your beautiful clean house and home garden
කතා කරන විදිය හරිම ලස්සනයි
Super good video Home very nice
ඉතින් ඔයා කතා කරන එක අපේ අම්මා youtube chanel එකේ කතා කරනවා වගේ
වාව් ඔයා හරි ම පිලිවෙලයි. කලා ත්මකයි.
ඔන්න මාත් එකතු උනා❤❤❤
Masha Allah super sister beautiful sharing i also srilanka dr
Thank you so much 🥰❤️🥰Lots of love ❤️
ඔයාගේ පුංචි කුරුලූ කූඩුව හරීම ලස්සනයි නංගී...❤
Aadarshmath pirisidu niwasak.❤
ඔයාලා මුස්ලිම් වුනාට අපේ හිත්වල ඔයාලා ගැන ආදරයක් තියෙනවා.ඒත් ඇයි හිතාගන්න බෑ සමහර අය ආගම් බේද හදගන්නේ
Masha allah
Oya shoii akke lassanai piliwelai ❤oye wage gedaraka inna labima wasanawak adarei god bless u akka ❤😊
Beautiful !! Masha Allah !! I found you today. Love your content
ලස්සනයි.පිලිවෙලයි.
අස්සලාමු අලෙයික්කුම්.පොඩි උනාට මාෂා අල්ලාහ්🤲 ලස්සන කුරුලු කූඩුවක්.🐦 ඔයගේ ගම කොහේද? මම අලුත් subscribe කෙනෙක් .👍
Walikum salam…mang Wariyapola 🥰Adarei godariyak 🥰❤️
ඔයාගෙ වීඩියෝස් හරිම ලස්සනයි නැන්දි......❤😍✨🔆තව ඉක්මනින් වීඩියෝ එකක් දානකම් බලම් ඉන්නෝ....🤙💟😇
Thank you so much petiyo🥰😘❤️
අනෙ අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ඔන්න subscribe කරා අක්කේ මටත් ඉන්නවා ඔයා වගෙ යාලුවෙක් අක්කි එයාත් හරි හොදයි එයා මතක් උනා ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝ
Ane ehamadha darling Adarei godariyak 🥰🥰😘
Nice vlog dear ❤️
Super. Home tour sis.. Mamath kurunegal thamai sisters.. 1st tym oyagey. Vdos beluwe... ❤️
Thank you so much sisLots of love 🥰❤️🥰
Niec
Simple & beautiful 🥰😍
malu tankiyakuth theyenawa ne shok ane 😊👍
Masahallah very nice video. Yaru video soot pandra ?
Thank you so much Nan than shoot panra🙈🥰
අද තමා ඔයාගෙ වීඩියෝ දැක්කේ.ඔයාගෙ කටහඩයි කතා කරන විදිහයි ශෝක් අනේ🤗💖
Very simple sweet home,admire your authentic way of sharing your simple lifestyle.Simplicity the highest form of sophistication.Always stay joyful and blessed!
Thank you so much Lots of love ❤️
@@saidasvlogs සයිදා මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා... ගව ඝාතනය සම්බන්දව්
Simple .. i like it .. 🥰.. reminds me so much of our old home ..
Thank you so much sis🥰
ගොඩක් lassanei piliwalei davi pihitei.සැමටම
Thank you so much ❤️❤️
Supper Akki 👍👍👍
Thank you so much 🥰
Masha Allah 🤩
So beautiful and clean your house ❤❤❤❤
So sweet your vlogs daughter
Oya harima hodai..oyath chuty kurulu patiyek wagei..😍
Aneee🙈🙈
❤❤❤ oya harima hoda kenek wage adarei api
Harima lassanai 🥰
Mama hari kemathi oyage wedaweleta naggi oya malliwa pennuwe ne
හරිම ලස්සනයි ❤
ane akke crafts nan lassanai
Harima lassanayi
Beautiful Masha Allah💓😌
Simple harima asa hithenawa
Thank you so much 🥰❤️😘
Masha allah sister
🥰🥰
මමත් craft chanel එකක් පටන් අරන් කරගෙන යනවා. තාම ඉතින් subscribers ල ටිකයී ඉන්නේ. ඒ උනාට මම ආසාවෙන් කරගෙන යනවා.
Aasaven karana mona dhe unath kavadha hari hariyanawa..math issarlama crafts channel ekak patan gaththe…subscribers godak ave nethi unata mang aasaven job ehakuth karagena dhigatama keruwa..❤️❤️❤️
Hithata amuthu sathutak enawa. Nangi kitchen eke awashyama dey tiyaganne kohomada. Mage kussiya pizzan kotuwak wenawa. Oyage spice rack eka simple. Eke thiyaganna oni awashyama de monawada
Thank you so much akkiAdarei godariyak 🥰❤️❤️
Hi sister... I'm also youtuber im sri lanka but I'm in jeddah... today only I saw your channel... it's really awesome 👌 great 👍 keep it up
Hello sis🥰Thank you so much for your love❤️
@@mohamedlukman5208 make dhua for me 🤲
ගෙදර ගොඩක් ලස්සනයි අක්කේ.god bless you
Thank you so much nangi🥰
Harima lassanai nangiyo video eka....❤️🤗
Thank you so much akki🥰❤️🥰
හරි ම ලස්සනයි නංගී 😘😘
Thank you so much akki🥰Adarei ❤️
Nice❤
Oyalage gedara koheda thiyenne.ennada api dawasaka .danawada rasa kema welak.Mage muslim yaluwek innawa.eya harima hodai.mage hodama yaluwek.
I'm ur new subscriber 👋 Masha Allah beautiful house 🏡
❤❤❤❤❤🎉🎉🎉
හරි ලස්සනයි
💞😘
Mashaa Allah very beautiful house
හරිම ලස්සනයි soo beautiful 🧚🧚🧚🧚🧚🧚🧚🧚
Thank you so much 🥰🥰🥰
Goog luck
budu saranai. Harima lassanai.
ලස්සනයි ගෙදර ඔයාගේ 😘😘😘😘 බුදුසරණියි
නංගී ❤️❤️❤️😘😘😘😘
Akkiii🥰🥰🥰😘
Dan oyage vedio balanne harima asawen.oyata e tharam asai adarei
Thank you so much Adarei godariyak ❤️🥰❤️
Akki oyge gama koheda? Hrima lssnai 💗😊
Wariyapola 🥰❤️
Oyage Gama kohedha akka
Happy family life!!!!!!!!
Hi saida ....godak piliwelai pirisidui.dear lassanai .
Hello Ashi darling Thank you so much 😘😘
Lassanii akki good lak❤❤❤
නිහතමානී බවේ සුන්දරත්වය . ❤️❤️❤️
Thank you so much Lots of love 🥰❤️🥰
Mash allah 🥰
Crafts channel 1 mokakda?
සිංහල කෙල්ලො ටික තමා ඔයාගෙ videos ආසාවෙන්ම බලන්නෙ.. මාත් එක්කෙනෙක් ඉතින්
Ow akki🥰
Thank you so much ❤️🥰
Creative girl❤️ Gd Luck
Kolloth balanavaaa❤😂
🎉❤ හරි ම ලස්සනයි.යූ ටියුබ් එකේ දකින බොරු වීඩියෝස් සුන්දර මාළිගාවලට වඩා හරිම ලස්සනයි පුංචි කුරුළු කූඩුව.❤❤ God 🙏 bless you.🎉
ඇත්ත්ටම ඔයාගෙ vlogs බලද්දි අපිට නැති දෙයින් ගැන මොකටද දුක් වෙන්නෙ කියලා හිතනවා.....තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි අද අක්කි කියලා දුන්නා....ඇත්ත්ටම මම boy කෙනෙක්...ඇත්තටම ගොඩාක් ආසාවෙන් අක්කිගෙ videos බලන්නෙ....මන් අද තමයි දැක්කෙ අක්කිගෙ channel එක....මන් අක්කිගෙ videoa ඔක්කොම download කරලා තියාගෙන ඔක්කොම බලනවා....ඒ තරම් ලස්සනයි ඔයාගෙ vlogs.....thank you අපිට සතුටින් ඉන්නෙ කොහොමද කියලා කියලා දුන්නට......🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🥰
Thank you so much malli…
Oyage videos ehamath godak hondai❤️
ලස්සන කටහඬකින් ඉදිරිපත් කරන මේ වීඩියෝව හරිම පිළිවෙලයි මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. තැන්ක්ස්.
ලස්සනයි නංගී ඔයාගෙ පුන්චි ගෙදර පිරිසිදු කම පිලිවෙල හැමදෙම තියෙනවා හැමදාමත් සතුට්න් ඉන්න
Thank you so much akki
Adarei 🥰❤️🥰
ආශිර්වාද ලත් නිවසක් ඔබ සැමට දෙවියන් වහන්සෙ තව තව ආශිර්වාද කරන සේක්වා 💜
Thank you so much amma🥰
You welcome
මාත් බලනවා හොදට කරනවා සිංහල කෙල්ලෙක් වගේ බුදු සරණයි!!! නංගී ජයවේවා !!!!
එක දිගටම වීඩියෝ ඔක්කොම බැලුව.ඇත්තටම ගොඩක් ලස්සනයි .සරලයි.බොරු සෝබන නැති එකම ගොඩක් වටිනවා.ආදරෙයි නන්ගි .ඉදිරියටම යන්න.❤️❤️
Thank you so much akki
Adarei godariyak 🥰❤️🥰
අනේ අද තමයි දැක්කෙ.❤️❤️❤️❤️❤️සුභ පැතුම් පැටියෝ....පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි 😘😘
Thank you so much akki🥰❤️
හරිම සරල ලස්සන ගෙදරක් නංගී..
Thank you so much akki
Adarei 🥰❤️🙈
ඊයෙ තමා අහම්බෙන් චැනල් එක දැක්කෙ අක්කෙ.ඇත්තටම මාරම ලස්සනයි.පොඩ් වීඩියෝ වුනත් මාරම හොදට තියේ අක්කා😍❤️.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .බුදු සරණයි☺️❤️😍
Thank you so much nangi
Adarei godariyak 🥰❤️
ගොඩක් ලස්සනයි ඔයාගෙ කූඩුව..අම්මගෙ ආදරය තියෙන ඕනම තැනක් මොන අඩුපාඩු තිබ්බත් ලස්සනයි ආදරනීයයි..හැමදාමත් ඔයාගෙ කුරැලු කූඩුවෙ ආදරය පිරිලා ඉතිරිලා යන්න මමත් හදවතින්ම පතනවා.ගොඩක් ලස්සනයි හරිම සරලයි ගෙදර තියන් ඉන්න විදිය.මමත් ඔය වගේම තමයි බඩු පුරව ගන්නනම් ආසම නෑ.සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි 💞💞💞
Thank you so much 🥺🥰❤️😘
අනේ හරිම ලස්සන ගෙදරක් 💓💓💓
Masha Allah nice simple kurulu kuduva ...thanks for sharing home tour
Thank you so much for your love 🥰❤️🥰
මේ දවස් වල comment එකක්වත් දාන්න බැරි උනා අනේ. ඒ උනාට vedios ටික බැලුවා හොදේ.😊👍🌹
Ane kamak ne akki🥰😘Thank you so much 😘
හරිම පිලිවෙලයි❤️
සරල නිවසක් godak lassanai 😍😍😍
සරල ජීවිතේ තමයි සුන්දර ම ❤
Ow menika🥰🥰🥰
ගෙයක් පෝසද්ද දුප්පත්ද කියලා වැඩක් නෑ .අපිලිවෙලයි නම් අපිරිසිදුයි නම් .ඒත් ඔයාට තියෙන ගෙදර පොඩි උනත් ලස්සනට පිරිසිදුව පිලිවෙලට තියන් ඉන්නවා . නියමයි 👍😊
Thank you so much 🥰❤️
අද තමයි video එක දැක්කේ නියමයි අක්කේ .බුදුසරණයි ❤️❤️
Thank you so much nangi🥰❤️🥰
හරිම ලස්සනයි අක්කී ඔයාගේ ගෙදර අද තමයි පලවෙනි පාරට අක්කීගේ විඩීයෝ එක බැලුවේ ගෙදර හරිම පිලිවෙලයි ලස්සනයි🥰🙂
Amazing Simple House 🏘️💖
A simple single storey house is easy to maintain. I like your garden sister. Enjoyed ur vlog.
Thank you so much
🥰❤️🥰
ගෙදර ලස්සනයි පිලිවෙලයි අක්කේ පොඩි දෙයක් කියන්නම් සාලේ තියෙන කැම මේසේ කැම කාමරෙන් තියන්න එතකොට තව සාලෙට ඉඩ එනවා
Ow dining room eka hadhaganna ona…🥰😘
මම අලුත් ඔයාගෙ චැනල් එකට 🥰 අනේ හරිම ෂෝක්... ඔක්කොම බලනවා ❤️❤️❤️
Thank you so much
Adarei🥰😘❤️
Ada thamai man vediyo dekke harima lassanai
Thank you so much 🥰❤️
අවුරුදු 25ක් වෙලත් අද තමයී දැනගත්තේ වහලේ උලු කැට අතරට ඇයි විදුරුවක් දාන්නෙ කියලා.. ඒ දේ කියලා දුන්නාට ගොඩාක් ස්තුතියී අක්කී 💚.. මන් දැකලා තිබ්බාට එකට හෙතුව දන්නේ අදයී ...
Ane ehamadha🥰 Mata thama avurudhu 23 i akki🥰
ඔයාට කවදා හරි හරි යන්න ඔනේ .❤️❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️
Man dakapu lassnama simple home tour eka ❤
Thank you so much 🥰😘❤️
Oya lassanata piriciduwa gedara thiyagannawa.. oyage craft & paintings harima lssanai..
හරිම ලස්සනයි අක්කි ඔයාගේ ගෙදර ...
ඒ වගේම හරි ම පිලිවෙලයි ....❤️❤️❤️❤️❤️
Thank you so much nangi 🥰❤️
සැහැල්ලු ජීවිත ගොඩක් ලස්සනයි
ෂා මරු වැඩක් ❤️👍
Thank you so much ❤️
Beautiful video of your beautiful clean house and home garden
Thank you so much 🥰❤️
කතා කරන විදිය හරිම ලස්සනයි
Thank you so much 🥰❤️🥰
Super good video Home very nice
ඉතින් ඔයා කතා කරන එක අපේ අම්මා youtube chanel එකේ කතා කරනවා වගේ
වාව් ඔයා හරි ම පිලිවෙලයි. කලා ත්මකයි.
ඔන්න මාත් එකතු උනා❤❤❤
Masha Allah super sister beautiful sharing i also srilanka dr
Thank you so much 🥰❤️🥰
Lots of love ❤️
ඔයාගේ පුංචි කුරුලූ කූඩුව හරීම ලස්සනයි නංගී...❤
Thank you so much akki🥰❤️
Aadarshmath pirisidu niwasak.❤
ඔයාලා මුස්ලිම් වුනාට අපේ හිත්වල ඔයාලා ගැන ආදරයක් තියෙනවා.ඒත් ඇයි හිතාගන්න බෑ සමහර අය ආගම් බේද හදගන්නේ
Masha allah
Oya shoii akke lassanai piliwelai ❤oye wage gedaraka inna labima wasanawak adarei god bless u akka ❤😊
Beautiful !! Masha Allah !! I found you today. Love your content
ලස්සනයි.පිලිවෙලයි.
අස්සලාමු අලෙයික්කුම්.පොඩි උනාට මාෂා අල්ලාහ්🤲 ලස්සන කුරුලු කූඩුවක්.🐦 ඔයගේ ගම කොහේද? මම අලුත් subscribe කෙනෙක් .👍
Walikum salam…mang Wariyapola 🥰
Adarei godariyak 🥰❤️
ඔයාගෙ වීඩියෝස් හරිම
ලස්සනයි නැන්දි......❤😍✨🔆
තව ඉක්මනින් වීඩියෝ එකක් දානකම් බලම් ඉන්නෝ....🤙💟😇
Thank you so much petiyo🥰😘❤️
අනෙ අහම්බෙන් දැකපු වීඩියෝ එකක් ඔන්න subscribe කරා අක්කේ මටත් ඉන්නවා ඔයා වගෙ යාලුවෙක් අක්කි එයාත් හරි හොදයි එයා මතක් උනා ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝ
Ane ehamadha darling
Adarei godariyak 🥰🥰😘
Nice vlog dear ❤️
Super. Home tour sis.. Mamath kurunegal thamai sisters.. 1st tym oyagey. Vdos beluwe... ❤️
Thank you so much sis
Lots of love 🥰❤️🥰
Niec
Simple & beautiful 🥰😍
malu tankiyakuth theyenawa ne shok ane 😊👍
Masahallah very nice video. Yaru video soot pandra ?
Thank you so much
Nan than shoot panra🙈🥰
අද තමා ඔයාගෙ වීඩියෝ දැක්කේ.ඔයාගෙ කටහඩයි කතා කරන විදිහයි ශෝක් අනේ🤗💖
Thank you so much 🥰❤️🥰
Very simple sweet home,admire your authentic way of sharing your simple lifestyle.Simplicity the highest form of sophistication.Always stay joyful and blessed!
Thank you so much
Lots of love ❤️
@@saidasvlogs සයිදා මන් ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා... ගව ඝාතනය සම්බන්දව්
Simple .. i like it .. 🥰.. reminds me so much of our old home ..
Thank you so much sis🥰
ගොඩක් lassanei piliwalei davi pihitei.සැමටම
Thank you so much ❤️❤️
Supper Akki 👍👍👍
Thank you so much 🥰
Masha Allah 🤩
So beautiful and clean your house ❤❤❤❤
Thank you so much 🥰❤️🥰
So sweet your vlogs daughter
Oya harima hodai..oyath chuty kurulu patiyek wagei..😍
Aneee🙈🙈
❤❤❤ oya harima hoda kenek wage adarei api
Harima lassanai 🥰
Mama hari kemathi oyage wedaweleta naggi oya malliwa pennuwe ne
හරිම ලස්සනයි ❤
ane akke crafts nan lassanai
Harima lassanayi
Beautiful Masha Allah💓😌
Thank you so much 🥰
Simple harima asa hithenawa
Thank you so much 🥰❤️😘
Masha allah sister
🥰🥰
මමත් craft chanel එකක් පටන් අරන් කරගෙන යනවා. තාම ඉතින් subscribers ල ටිකයී ඉන්නේ. ඒ උනාට මම ආසාවෙන් කරගෙන යනවා.
Aasaven karana mona dhe unath kavadha hari hariyanawa..math issarlama crafts channel ekak patan gaththe…subscribers godak ave nethi unata mang aasaven job ehakuth karagena dhigatama keruwa..❤️❤️❤️
Hithata amuthu sathutak enawa. Nangi kitchen eke awashyama dey tiyaganne kohomada. Mage kussiya pizzan kotuwak wenawa. Oyage spice rack eka simple. Eke thiyaganna oni awashyama de monawada
Thank you so much akki
Adarei godariyak 🥰❤️❤️
Hi sister... I'm also youtuber im sri lanka but I'm in jeddah... today only I saw your channel... it's really awesome 👌 great 👍 keep it up
Hello sis🥰
Thank you so much for your love❤️
@@mohamedlukman5208 make dhua for me 🤲
ගෙදර ගොඩක් ලස්සනයි අක්කේ.god bless you
Thank you so much nangi🥰
Harima lassanai nangiyo video eka....❤️🤗
Thank you so much akki🥰❤️🥰
හරි ම ලස්සනයි නංගී 😘😘
Thank you so much akki🥰
Adarei ❤️
Nice❤
Oyalage gedara koheda thiyenne.ennada api dawasaka .danawada rasa kema welak.
Mage muslim yaluwek innawa.eya harima hodai.mage hodama yaluwek.
I'm ur new subscriber 👋
Masha Allah beautiful house 🏡
Thank you so much 🥰
❤❤❤❤❤🎉🎉🎉
හරි ලස්සනයි
Thank you so much 🥰❤️🥰
💞😘
Mashaa Allah very beautiful house
Thank you so much ❤️
හරිම ලස්සනයි soo beautiful 🧚🧚🧚🧚🧚🧚🧚🧚
Thank you so much 🥰🥰🥰
Goog luck
budu saranai. Harima lassanai.
ලස්සනයි ගෙදර ඔයාගේ 😘😘😘😘 බුදුසරණියි
Thank you so much ❤️
නංගී ❤️❤️❤️😘😘😘😘
Akkiii🥰🥰🥰😘
Dan oyage vedio balanne harima asawen.oyata e tharam asai adarei
Thank you so much
Adarei godariyak ❤️🥰❤️
Akki oyge gama koheda? Hrima lssnai 💗😊
Wariyapola 🥰❤️
Oyage Gama kohedha akka
Happy family life!!!!!!!!
Thank you so much 🥰
Hi saida ....godak piliwelai pirisidui.dear lassanai .
Hello Ashi darling
Thank you so much 😘😘
Lassanii akki good lak❤❤❤
නිහතමානී බවේ සුන්දරත්වය . ❤️❤️❤️
Thank you so much
Lots of love 🥰❤️🥰
Mash allah 🥰
Crafts channel 1 mokakda?