මගේ ගෙදර upstair එක ❤️❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 837

  • @vishakanilmini58
    @vishakanilmini58 ปีที่แล้ว +27

    ඔයාගෙ ගෙදරත් හරිම ලස්සනයි...පිළිවෙළයි...ඔයාගෙ වැඩත් ඒ වගේම හරිම ලස්සනයි....පිළිවෙළයි ....ඔයත් ගොඩාක් ලස්සනයි ....පින් පාටයි...ඔයාගෙ කට හඬත් ඒ වගේම හරිම ලස්සන ආදරණීය හිත නිවෙන පින්වන්ත කට හඬක්....ඇත්තට ම ඔයා ගිය ආත්මෙ ගොඩාක් පින් දහම් කරපු පින්වන්තියක්...ඒ නිසයි ඔයාට මේ වගේ ලස්සන සැපවත් ආදරණීය වාසනාවන්ත පින්වන්ත ජීවිතයක් ලැබිලා තියෙන්නේ....ඒ වගේ ම හොඳ දෙමව්පියො, ආදරණීය මහත්තයෙක් ලැබිලා තියෙන්නෙත්...ඉතින් ඔයාට ලැබෙන චූටි පැටියත් ඒ වගේ ම පින්වන්ත වාසනාවන්ත ලස්සන හුරතල් චූටි පැටියෙක් වෙයි. ඉතින් හැමදාමත් ඔයාගෙ ජීවිතේ සතුට සැනසීම ඔයාට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි ....!!! සියලු දෙවි රැකවරණයි ...!!!🙏🙏🙏❤️😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ඔයාට 🙏🙏🙏🙏🙏😘😘😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️

    • @vishakanilmini58
      @vishakanilmini58 ปีที่แล้ว

      🙏😘❤️

    • @wasanthashamali9148
      @wasanthashamali9148 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @wasanthagamage2632
    @wasanthagamage2632 ปีที่แล้ว +3

    ,ඔයා හරිම ආදර්ශ මත් රුවින් ගුණෙන් සපිරුණු පින්වන්ත දරුවෙක් පුතේ.මට හිතෙන්නෙ පුතාට ඔය ගතිගුණ ගුණධර්ම පරම්පරාවෙන් හා සසර පුරුද්දෙන් පුරුදු පුහුණු කරපු කුසල් හා ඒ පින් මහිමයෙන් ලැබුණු ආකල්ප හා දැනුම කියල.මෙ ගුණ ධර්ම රැකගෙන තව තවත් පින් රැස් කර ගැනීමට ශක්තිය හා වාසනාව ලැබේවා!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය නැන්දා❤❤😊 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 ปีที่แล้ว +14

    මොනවා කියන්නද මන්දා
    හරිම ලස්සනයි
    කියන්න වචන මදි
    හරිම වාසනාවන්තයි මෙහෙම ජීවත් වෙන්න ලැබීම
    ❤❤❤❤❤❤❤❤🌻🌻🌻

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️

    • @chalanagothami5299
      @chalanagothami5299 ปีที่แล้ว

      Satthakinma mat aekamay hituwe mehema enna sashare godak pin karala dana dila teyenna onalu pin wantha jevethayak theruwan saranai

  • @Pabasara555
    @Pabasara555 ปีที่แล้ว +5

    ළගදී දැක්කේ අක්කගේ චැනල් එක.හරියට හිත නිවෙනවා අක්කේ.ගොඩක් ලස්සනයි💐💐💐🥰 සුභ පැතුම් අක්කී ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน +2

    හැඩයි රුවයි ලස්සනයි නංගි ..ආදරණීය හඩ ඔයාගේ කරුණාවන්ත යි..ලස්සනයි ගෙදර .අවට පරිසරම මාතා ගොඩක් ආශිර්වාද යි නංගි ..💚🍃 හුස්මක් වෙනුවෙන් උතුම් යතාර්ථය ක් ඔයාගේ ගෙවත්ත.විශ්වය,මිහිකත ,සොබාදහම ආශිර්වාද වෙන්නේ ඔයා වගේ ආදරණීය අයට..තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් පිං ආදරණීය අක්කේ❤❤ 😘

  • @champikaudeni7611
    @champikaudeni7611 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නංගියෝ , ඔයාගෙන් ඉගෙන ගන්න දේ ගොඩයි, පිං ගොඩක් අපිටත් පිලිවෙලට ඉන්න ආසාව තව තව වැඩිකරන එකට, ආදරෙයි හැමදාමත් , සතුටින් ඉන්න ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @imalshaprashani8155
    @imalshaprashani8155 ปีที่แล้ว +4

    ඇත්තටම ඔයාගේ හඩ භාවනාවක් වගේ නංගි.මං හරීම කැමැත්තෙන් ගෙවන වෙලාවක් ඔයාගේ වීඩියෝ බලන වෙලාව.ඔයාගේ පිලිවෙල , කතා කරන නිවුනු ගතිය ඒක විශ්වයේ ආශිර්වාදයක් ..හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ඔයාලාට ❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +4

    කියන්නම ඕනේ ඔයාගේ කටහඬ වගේම ඔයාගේ රූපයත් පින් පාටයි මැණික..🤗❤️ වීඩියෝ එක පුරාවටම භාවනාවක් වගේ..ඔයා හරි මෙහෙත් tredmil එකක් ගෙනාවා හස්බන්ඩ් එයට...ඒ උනාට ගෙන්පු මුල් සතිය විතරයි..😂 අන්න දැන් ලස්සනට තියේ නො..😝 ඔයා මේ හැමදේම balance කරන් හරිම ලස්සනට පිළිවෙලට ගෙදරත් තියන් මේ අපි එක්ක බෙදාගන්න දේවල් ඉස්සරට බඳින්න ඉන්න නංගිලාට ලොකු uduwak වෙයි මැණික..අපිට වගේම..අපේ පිනකට ඔයාව අපිට මෙහෙම හමු වුණ..ඔයාට බොහෝම ස්තූතියි..ගොඩක් පින්..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..ආයේ ඉක්මනින් එන්න..බුදු සරණයි..🙏❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ඔයාට 😍 තෙරුවන් සරනයි ආදරණීය ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว +5

    අද නම් මූණ ගොඩක් වෙලා පෙන්නුවාට ගොඩක් ස්තුතියි ! ඔයා නම් හරිම පිළිවෙළ ට පිරිසිදු ව හැදුණු ගුණයහපත් දරුවෙක් නංගී ,ඔයා වගේ කෙනෙක් එක්ක මෙහෙම අදහස් බෙදා ගන්න ලැබීම අපේ වාසනාවක්.ඉතින් ලබන සතියෙත් "සුදු මූණ දැක ගන්න ඉන්නේ බලා" ,,, තෙරුවන් සරණයි !

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ අක්කේ ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @rukshanchanchala3044
    @rukshanchanchala3044 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ .ඔයා පිලිවෙලට හැමදේම තියාගෙන ඉන්නවා .හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ අක්කේ .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +3

    අක්කගෙ ගෙදර හරිම ලස්සනයි ..පිළිවෙළට තියන් ඉන්නවා .ආසයි දැක්කම💖💖😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว +3

    ඔයා වගේ ම තමා ගෙදරත් හරිම පිලිවලයි. හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @krishanmorish583
    @krishanmorish583 ปีที่แล้ว +1

    Adath video eka harima lassanai. Aththatama oyawa dakinna hebahin mata harima asai. Oya jiwithe lassanata widina kenek. Hemadamath oya wage hinawela sathutinma inna labewa.!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane godak pin oyata ❤️❤️❤️ theruwan saranai

  • @himashakandamullawaduge
    @himashakandamullawaduge ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ වලින් මගේ ජීවිතයට මම හුගක් දේවල් එකතු කර ගන්නවා.ඔයාට ගොඩක් ස්තුතියි.🙂🙂🙂🙂🙂

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @nimeshapeiris7272
    @nimeshapeiris7272 ปีที่แล้ว +1

    ඔයාගෙ ගේ හරිම පිලිවෙලයි පිරිසිදුයි අක්කා මට ගොඩාක් ආස හිතුණා ඔයාගෙ බෝගන්විලා මල් ට්කට හරිම ලස්සනයි ඒවාට අක්කා මොනාද දාන පොහොර ඔයාගෙ වීඩියෝ එක මම අහම්බෙන් දැක්කෙ දැන් නිතරම බලනවා බුදු සරනයි අක්කා හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 මං දම්‍ කැට පොහොර දානවා නංගා

    • @nimeshapeiris7272
      @nimeshapeiris7272 ปีที่แล้ว

      Thank you akka බුදු සරනයි ❤️❤️❤️

  • @simplelife1311
    @simplelife1311 ปีที่แล้ว +1

    අනේ ඊයේ බලන්න බැරි වුනා වැඩ ටිකක් වැඩි වුනා..ඔයා හරිම ලස්සනයි පින් පාටයි..තව තවත් ලස්සන වෙන්න ඕනි අක්කේ ඔයා..ආදරෙයි.සතුටින් ඉන්න තව තවත් ඔයාගෙ ජීවිතේ ට සතුට ම ලගා වේවා

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 หลายเดือนก่อน +2

    ආදරෙයි රත්තරනේ සුදු මැණික ට බුදුසරණයි . ♥️♥️♥️♥️♥️♥️😃😃😃😃😃😠😠😠🙃🙃🙃🙃🙃🙃🙃🙃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  10 หลายเดือนก่อน

      Theruwan saranai akke ❤️❤️❤️❤️

  • @ranichandrani5812
    @ranichandrani5812 ปีที่แล้ว +2

    මමත් හරිම කැමතියි දුව ඔයාගෙ විඩියෝස් බලන්න . මොකද ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි ලස්සනයි . ඒ කටහඬ කතා කරන විදිය මනස සුවපත් කරනවා . පුතේ ඔය උපතින්ම ගෙනාව සංසාර පුරුදු තව දියුණු කර ගන්න . මුළු ජිවිත කාලය පුරාම සතුටින්ම ඉන්න ලැබේවා . හැමදෙනාටම තෙරුවන් සරණයි .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි

  • @thilankaalagiyawanna6791
    @thilankaalagiyawanna6791 ปีที่แล้ว +2

    Hitha niwana oyage voice eka harima lassanai akka.vidiyo godaaaak lassanai..thawath lassana vidiyo karanna oyata shakthiya dairiya labenna prarthana karanawa akkaaaa.theruwan saranai...

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Godak pin oyata ❤️❤️❤️ theruwan saranai 🙏🙏🙏

  • @bhagyasewwandisewwandi2363
    @bhagyasewwandisewwandi2363 ปีที่แล้ว +1

    සහතික ඇත්ත මමත් machion ඒක තියනවා එත් ඒක දිහා බලන්නේ වත් නැ. ලස්සනයි නංගියෝ බුදුසරණයි පරිස්සමින් ඉන්න... 💕

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ඒකනේ ☺️☺️☺️😍😍😘😘😘

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 ปีที่แล้ว +6

    මං ආසම අක්කිගෙ කටහඩට., ඒක නිකන් භාවනාවක් වගේ.... අක්කිට ලස්සනට සිංදු කියන්නත් පුලුවන් ඇති නේද? ආයේ ඉක්මනින් වීඩියෝ 1ක් දාන්න හොදේ.. පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි.. ❤ තෙරුවන් සරණයි...!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      හා පැටියෝ 😘😘😘😘 ආදරෙයි තෙරුවන් සරනයි

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 ปีที่แล้ว +2

    මගෙත් mandala book එකේ මේ දවස් වල color කරන්නේ බස්සෙක් තමා.හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා.භාවනවක් වගේ.ඒක කරලම බලන්න ඕනී. 👧👧

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ඔව් ඒක නම් ඇත්ත 😘😘😘

  • @laleethasrilankalaleetha7371
    @laleethasrilankalaleetha7371 ปีที่แล้ว +1

    අනේ මම හොය හොයා හිටියේ ඔයාගේ වීඩියෝ නැත්තේ මොකද කියලා ගොඩක් දවසකින් නංගියෝ හරිම ලස්සනයි ඔයා වගේම ඔයාගේ කට හඩ හරිම ලස්සනයි මම කුවේට් ඉන්නේ ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් පරිස්සමින් ඉන්න සුදූ නංගි ඔයාට බුදුසරණයි!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @nadeekalakmali1641
    @nadeekalakmali1641 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ලගදි තමයි බලන්න ගත්තේ.ඔයාට බුදු සරණයි.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ එකක් මම කලින් සොයුරියගේ Channel එක සබ්ක්‍රයිබ් කරලා තිබුනේ අද වීඩියෝ එක බැලුවා ගොඩක් ලස්සන වීඩියෝ එකක් 👍 බොරුවක් නම් නොවේ සොයුරියත් 🧚 ගොඩක් ලස්සනයි හරිම නිහතමානි චරිතයක් බව වැටහෙනවා කට හඩත් ඉතා මිහිරියි ඇත්තට...ජයෙන් ජය වේවා.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.! විෂ්ණු දෙවියන් ඇතුළු සියළුම දෙවියන්ගේ පිහිටයි.! ආරක්ෂාවයි.! සුවබර සැන්දෑවක් වේවා.! 🧚සොයුරියට❤️ 💐💐 පරිස්සමෙන් සතුටින් ඉන්න සැමදාම 💐

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏😍😍😍😍❤️❤️❤️ ආදරෙයි

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +1

    වෙනදා වගේමයි හරිම ලස්සනයි හරිම ආදරණීයයි.හැමදාම ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාගේ වීඩියෝ එකක් එනකල් .මැන්ඩෙලා ආර්ට් කරද්දී ඔයාගේ හිතට දැනෙන දේ තමයි මට නම් ඔයාගේ වීඩියෝ එක බලද්දී ඔයාගේ කටහඬ අහද්දි දැනෙන්නේ කියලයි මට හිතෙන්නේ .බුදුසරණයි නංගා .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @pavanichaturangi7242
    @pavanichaturangi7242 ปีที่แล้ว +1

    Adath harima asawen video eka beluwa. Nangige katahada ehuwath hitha pirenawa. Bawanawak wage. Hemadamath sathutin enna. Budusaranai nangiyo..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane godak thank you akke ❤️❤️❤️❤️ theruwan saranai akke ❤️❤️❤️❤️

  • @rasikashama1573
    @rasikashama1573 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. නංගී වීඩියෝ එක ඔයත් හරිම ලස්සනයි .ආසාවෙන් video එක බැලුවා .ගොඩාක් ස්තුති .පින්වන්ත මුහුණ ත් පොඩ්ඩක් දැකගත්තා.ඔයාට තෙරුවන් සරණයි !

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @tharakawithnayake8072
    @tharakawithnayake8072 ปีที่แล้ว +2

    ඔයා හරිම ලස්සනයි. කට හඩ හරිම මිහිරි...
    තැම්පත් a වගේම ආදරණීයe

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😍

  • @krishanmorish583
    @krishanmorish583 ปีที่แล้ว +1

    Akke, oyage garden ekata nam man harima asai. Math karada pelayak hoyagena hitawala thiyenawa harima hewanai. Oyage video ekak enakan hitiye balagena. Onna magen comment dekakma oyata. Sathutin inna🙂

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you patiyoooo ❤️❤️❤️😘😘😘😘

  • @priyanthiwijesinghe1453
    @priyanthiwijesinghe1453 ปีที่แล้ว +1

    මමත් harima assi ඔයාගෙ video balanna .aka video aka දෙතුන් para බලනවා patiyo .ඔයාගෙ wada අදහස් කතාව mage ජීවිතයට loku අස්වැසිල්ලක් .ඔයාtath මහත්තයා ටත් dalada samidu pihitai .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake4 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම ෂෝයි නංගී බබෝ...ඒ විහිළු වලට මං ආසයි .ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්න ඕන.ඕනවට වඩා පීඩා ගන්න ඕන නෑ..දෙයක් අහන්න තියෙනවා ඔයාගේ වගේම හොද ඉර එළියක් එන බැල්කනියක් මටත් තියෙනවා ප්‍රධාන පාරට මුහුණ දාල නිසා ඒකෙ ලස්සන මල් තියන්න මං ආසයි රැකියාව එක්ක කාර්ය බහුල නිසා මට වවන්න ඕන දවස ගානෙ වතුර දාන්න ඕන නැති මල් වර්ගයක් .හරියටම හරියන්නේ බෝගන්විලා ඒත් මගේ මහත්තයා කියනවා බෝගන්විලා වවන්න හොද නෑ කියලා .ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න නංගී .හරිම ලස්සනයි ඒ මල් පිරිලා තියෙනකොට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ එහෙම දෙයක් නම් නෑ අක්කේ කටු නැති බෝගන්විලා තියනවා ඒව වවන්න හරිම ලස්සනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩ හරිම පිලිවෙලයි අක්කෙ.ගෙදරත් ගොඩක් ලස්සනයි.ඔයාගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @chathurikabulathsinghala1434
    @chathurikabulathsinghala1434 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි, පිලිවෙලයි, හැම සෙනසුරාදාම ඔයාගේ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන ඉන්නේ. උදෙන්ම තේ එකත් හදාගෙනගෙන ඔයාගේ vedio එකක් බලන්න මාර ආසාවක් තියෙන්නේ. Vedio එකක් නැති උනොත් පරණ vedio එකක් හරි බලනවා ආයෙත්. දැන් මේකට ඇබ්බැහිවෙලා 🙈. අනේ අක්කේ ඔයාලා දෙන්නකෝ wedding photo දෙක පෙන්නන්න කෝ.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Living room vedio eke ape lassana wedding photograph ekak thiyanawa patiyoooo dakkada ayeth pennannamko 😍😍😍😍

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Oya kalin ewith ada video ekat ලස්සනයි ...gedara harima pirisidui.ලස්සනයි ....dekkama asa hitenawa.පරිස්සමෙන් inna බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chalaniwasana6193
    @chalaniwasana6193 ปีที่แล้ว +1

    Mamath dan oyage video balala oya wage weda karaganna try karanawa, babala ekka tikaj harima amarui eth puluwan uparina try karanawa nungi, oyata wagwema nanduta, oyage hubbyrath thunuruwan ge anantha budu guna balayen niduk නිරෝගි wewa.❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ane godak hodai akke ❤️❤️❤️❤️ oyata theruwan saranai

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ඔයාගේ ගෙදර හරිම ලස්සනයි වගේම හරිම පිළිවෙලයි.පින්වන්තියක් .වගේම මුන දැක්කම පිම්පාට පිරිලා .මුනේ සිරියාව ඇස් වහක් වදින්න එපා නංගා ඔයාට . ආදරෙයි හැමදාම.පරිස්සමින් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි.❤️❤️❤️😘😘😘👌👌👌

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @chamilasanja6280
    @chamilasanja6280 ปีที่แล้ว +1

    ඔයා ගෙ වීඩියෝ එකක් එනකම් මම හැමදාම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ හැමදාම නංගි .ඔයත් හරිම ලස්සනයි .good luck.👍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤️❤️❤️❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +1

    මේ පාර නම් මම ටිකක් පරක්කු උනා ව්ඩියො එක බලන්න ,හරිම පිලිවෙලට තියාගෙන ඉන්නවා ගෙදර නංගී ,කටහඩත් වගේම නංගී ඔයාත් හරිම ලස්සනයි 🥰 ඊලඟ වීඩියෝ එකෙන් සින්දුවක් කියමු නේ නංගී ,හැමදාම සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, බුදු සරණයි සියලුම දෙනාටම 🙏🙏🙏🙏🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 අනේ ලැජ්ජයි මට ☺️☺️☺️☺️☺️

  • @prabhamadushani8264
    @prabhamadushani8264 ปีที่แล้ว +2

    ඔයාගෙ සිතුවිලි සහ හදවත වගේම ඔයත් ලස්සන කෙනෙක්......

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @sumedhijayawardhana1085
    @sumedhijayawardhana1085 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කේ වීඩියෝ එක මන් ආසම පිළිවෙළ,හරිම ලස්සනයි,

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍

  • @chathurikaniroshani5230
    @chathurikaniroshani5230 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ජීවිතේ ගත කරනවා 😊පුලුවන් වෙලාවට බලනවා ඔයාගේ විඩියෝ...මට දැන ගන්න පුළුවන්ද ඔයා ලියන පිං පොත ගත්තේ කොහෙන්ද කියල..

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ පිං පොත කියවලා හදවගත්තා 🙏🙏🙏

    • @chathurikaniroshani5230
      @chathurikaniroshani5230 ปีที่แล้ว

      මටත් හදාගන්න ඕන...කොහෙන්ද කර ගන්න පුළුවන්

  • @chamilajayasooriya5870
    @chamilajayasooriya5870 ปีที่แล้ว +1

    මම ගොඩක්ම ආසයි ඔයාගෙ කටහඩට අක්කා❤️ ඔයා එක්ක කතාකරන්න ආසයි☺️බුදුසරණයි! ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

    • @chamilajayasooriya5870
      @chamilajayasooriya5870 ปีที่แล้ว

      @@warunisworld4673 ❤️

  • @hirunipereraofficial
    @hirunipereraofficial ปีที่แล้ว +3

    Akkiya oy nam marama lassnai .ඇස් වහක්නම් වදින්න එපා.හරිම වාසනාවන්ත බිරිඳක් ඔයා.මටත් ඔයා වගේ අක්කා කෙනෙක් හිටියනම් කොච්චර ශෝක්ද.❤vedio එක ගොඩක් ලස්සනයි.අනිවාර්යයෙන් ඔයාගෙ vedios බලනව.good luck akke .budu saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏😘😘😘

  • @waruni4386
    @waruni4386 ปีที่แล้ว +1

    මීට දවස් දෙකකට විතර කලින් තමයි අක්කගෙ Video බලන්න ගත්තෙ...
    Comment එකක් නොදා ගියොත් ලොකු අඩුවක් කියල හිතුණා...
    මම දැකපු ලස්සනම යුවතියක්...❤
    මම අහපු ලස්සනම Voice එකක්...💚
    මම බලපු ලස්සනම ගෙදරක්...💜️
    සුබ පැතුම් ....❤️💚💜️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි ආදරෙයි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    කොහෝමද ඉතින් සුදු බෝලේ කමෙන්ට් එකක් දාන්න පරක්කු උනා හරිම ලස්සනයි හරිම පිලිවෙලයි දැක්කම ආසායි සුදු ❤️❤️❤️❤️❤️ නන්දුගෙ රූම් එකත් බලන්න ඕනේ ඒ වගේම ඔයා හරිම ලස්සනයි පින් පාටයි ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘😘 බුදුසරණයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      හොදින් ඉන්නවා පැටියෝ 😘😘😘😘 කොහොමද ඉතිං ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි පැටියෝ

  • @たなか田中-i6d
    @たなか田中-i6d ปีที่แล้ว +1

    Mama Harima Aasai
    Duwa Oyage Vedio's
    Balanna.😃😃😃
    Bhawanawak Wage
    Denenawa.
    Thankyou😃❤️👏👏👏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you auntie 😘😘😘😘😘 theruwan saranai 🙏🙏🙏🙏

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +3

    වරුණි අක්කියෝ ඔයා ගොඩාක් පින්වන්තයි ❤️❤️❤️
    කටහඩ ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @udayakumara1031
    @udayakumara1031 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි නංගී . ඔයාගෙ ගේදර..❤️❤️. වටපිටාව ❤️🙏. Budu saranai නංගී ...❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @artbynawo6076
    @artbynawo6076 ปีที่แล้ว +2

    Akki ada video eka marama lassanaii,oya upstair ekath lassnata neat ekata clean karala thiyagena thiyenawa harima piliwelaii e wagema oya ochchara wada godak karalath oyage life eka maintain karana widiyata mn harima asaii,e wagema oyath harima cute e wagema lassnaiii,oya dan video ekak danakan balan innawa harima asawen eka words walin kiyamma ba,hamadama api ekka inna adareii godaak😍😘🤩

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ane thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo 😘😘😘🙏🙏🙏

  • @janakachandana6710
    @janakachandana6710 ปีที่แล้ว +1

    දැක්ක ගමන් බැලුවා නගෝ,,මං කවුද කියලා දන්නවානේ නේද පුතා ක්ලාස් ගිහින් මහත්තයා ඉතින් වැඩට ගිහින් නේ,එයා හැමදාම ගෙදර නෑනෙ නංගී ,ඇත්තටම ඔයා හරිම සරල කෙනෙක් නංගී ,හරිම ආදරනීය යි,හරි ආදරෙයි හැමදාම ඔයා ට,බුදු සරණයි ,,

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අක්කේ❤❤ .. අනේ කවුද අක්කේ ඔයා 😘😘😘😘🥰🥰🥰

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට ....ඔයාගේ සියලුම යහපත් බලපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගි ....

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @wathsukadahamsath1377
    @wathsukadahamsath1377 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි. නන්දුවත් ආදරෙන් මතක් කළා කියන්න.නන්දුගෙ කාමරය හරිම ලස්සනයි. ඉතින් ඔයාට කතා කරලා සුභ පතන්න ආස උනත් ඔයාගේ phone එක Answer කරන්නේ නැති නිසා ඒක කරන්න විදිහක් නැහැ.ඔයාගෙ චැනල් එක දියුණු වෙන්න හදවතින්ම සුභ පතනවා .

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ මැනිකේ හෙට ගන්නම් 😘😘

  • @nethudehemi1251
    @nethudehemi1251 ปีที่แล้ว +1

    Oyage video ekak enakam puduma asawakin bslan inne A tharam hitha niwenawa nangi oyata budu saranai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai

  • @ස්නේහචායා
    @ස්නේහචායා ปีที่แล้ว +1

    ශෝයි🌹🌹ඉතින් .හරි ආදරෙයි අදත්.ලස්සනයි වීඩියෝ එක.ඔයත් ලස්සනයි,වෙනදා වගේම ඒ කටහඬත් ලස්සනයි.බුදුසරණයි.💙💙💛💛💙💙💛💛

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @aselakumara2431
    @aselakumara2431 ปีที่แล้ว +2

    අනේ ඔයා ඇවිත් මට දැනුන සතුට, සැනසීම කියන්න වචන නෑ.....ඔයාව කවදා හරි ඇත්තටම දකින්න මාරම ආසයි ....එක වචනයක් හරි ඔයා එක්ක කතා කරන්න මට පිනක් තියේද......අනේ මංදා එහෙම හිතුනේ ඔයා සූරංගනා ලෝකෙන් ආව සුරංගනාව්යක්ද කියලා මට හිතෙනවා....ඇත්තෙන්ම ඔයා ගොඩාාාක් පිංවන්තයි.....ඔයාගේ ලස්සන...😍😍😍😍😍😍😍😍ඇස්වහ කටවහ නමි වදින්න එපා අපේ සුරංගනාවියට..... ඔයාගේ ගෙදර hotel එකක් වගේ...එ් පිළිවෙලට මං ගොඩාක් කැමතියි....මං වැඩක් කරන හැම මොහොකම ඔයාව මතක් කර ගන්නවා... එතකොට කම්මැලිකමක් හිතෙන්නෙම නෑ....ඔයාව දකින්න මාරම ආසයි....පිංවන්ත සුරංගනාවිය ඔයාට ජයෙන් ජය...
    💖💖💖💖💖😘😘😘😘 බුදුසරණයි!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      හරිම ආදරණීය comment එකක්.. ආස හිතෙනවා තව තවත් video හදන්න.. ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤️❤️❤️❤️

  • @prabhamadushani8264
    @prabhamadushani8264 ปีที่แล้ว +2

    Sound එක නම් හරිම අඩුයි....ඇහෙන්නෙ නැහැ ....අදත් ලස්සන වීඩියෝ එකක් ...ස්තූතිය

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ඇත්තද 😥😥😥😥

  • @sujanijanaki8327
    @sujanijanaki8327 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි manika කරදරයක් නැත්නම් man kiuwa udauwa karannako budusaranai ගොඩක් පරිස්සමෙන් .oya hoda කෙනෙක් kiyala hithata danuma.nisa kiuwe

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ අනිවාර්යයෙන්

    • @sujanijanaki8327
      @sujanijanaki8327 ปีที่แล้ว

      @@warunisworld4673 good morning manika man මෙහෙම illluwe mata job ekak karanna විදිහක් na thawa podi doni කකෙනෙක් ඉන්නවා eyawa dala yanna ba මහත්තයා wada kranne the pattariye eganna padiya madi ekai.කරදරයක් නැත්නම් විතරක් udauwa karanna budusaranai ගොඩක් පරිස්සමෙන්

    • @sujanijanaki8327
      @sujanijanaki8327 ปีที่แล้ว

      @@warunisworld4673loku udauwak nangi.පුළුවන් nam

  • @thetraveltulip
    @thetraveltulip ปีที่แล้ว +2

    මන් ආසම අක්ක කතා කරන විදියට..💜️ හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.. පරිස්සමෙන් ඉන්න අක්කේ.. තෙරුවන් සරණයි..!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @madushanmadushan5386
    @madushanmadushan5386 ปีที่แล้ว +1

    අක්කගේ වීඩියෝ බැලුවාම හිතට මාර නිදහස් . තෙරුවන් සරනයි අක්කේ❤😘

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘

  • @nilanthikumari9959
    @nilanthikumari9959 ปีที่แล้ว +1

    බුදු සරණයි නංගියෝ.හැමදාම සතුටින්,අාදරෙන් ඉන්න.😍😄😃❤💚💜💙💛💗💓💕💖💞

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife ปีที่แล้ว +1

    Oya harima wasanawanthai. Oyata godak adare karana thaththek innawa wage. Oya kipa wathawakma oyage thaththa gena harima adaraniya vdihata Katha karanawa vdo wala man dekala tiyanawa. Oyala okkotama hemadama sathutin Inna labewa. Budu Saranai ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ane ow mage thaththa mata godak adarei ❤️ theruwan saranai oyata 🙏🙏🙏😘😘😘

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Prisidui pinpataoi harma lasanai.kiri ithirawa oyage gedara hamadama
    Budusaranai.

  • @sandaruwaninadeeka5100
    @sandaruwaninadeeka5100 ปีที่แล้ว +1

    අනේ හරිම ආදරනීයයි... මගේ පුංචි දෝනි ඔයාට හරිම කැමතියි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️දෝනිව ආදරෙන් මතක් කලා කියන්න වරුනි නැන්දා❤❤😊

  • @maleeshadenawaka3532
    @maleeshadenawaka3532 ปีที่แล้ว +1

    Oya harima lassni akki oyge gedarath lassanai mn hamadama oyage vedeoes blanawa eththatama ewa balala mara morivation ekk labenne matath gedara lassant thugnna mahansiwenna hithenawa mn dn godak piliwelata mage gedara pirisiduwa thyagnnwa oyta godak thanks....

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +3

    Hitha නිවන භාවනාවක් ඔයාගෙ vlogs ..ආදරෙයි dear පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ♥️♥️♥️💐💐💐💐👍👍👍😊😊😊

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍

  • @achinijayathissa169
    @achinijayathissa169 ปีที่แล้ว +1

    Harima lassanai Akka Ada vedio ekath. EA wagemai oytath godak lassanai. Akka ettamai Akka dawasaka oyawa balanna enawa kurunegala Apu daka. Oyawa dakinna onama kenek Akka. Godak adarei. Parissamen inna. Budusaranai 🥰❣️😘💞.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Ane enna nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනෙ ඔගේ ගෙදර එ වගෙම ඔයාත් හරිම පිලිවලයි .😍😍😍🌹

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @shehanichathurika6450
    @shehanichathurika6450 ปีที่แล้ว +1

    Harima lassanai akkiyoo ...adaraneeya pinwantha adarshamath duwek,wife kenek..ada nam godak wela muna pennuwa ..ayeth ikmanin enna akkiyoo

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 8 หลายเดือนก่อน +2

    ගෙදරත් ලස්සනයි ඔයත් හරීම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @chaminikulasooriya5198
    @chaminikulasooriya5198 ปีที่แล้ว +1

    ඇත් තටම භාවනාවක් කළා වගේ අක්කේ ඔයාගේ vedio එකක් බැලුවම..🥰🥰🥰🥰

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏🥰🥰🥰

  • @lushaninavodhya1967
    @lushaninavodhya1967 ปีที่แล้ว +1

    Waruni nangiyo mn oyage vedio eka dala 01minitue walatama comment eka damme..eka oyata gihilla nane.mata dukai
    E kohoma unath oyage hama vedio ekakma lassani.ekama vedio eka mn keepark balanawada.ane mnda.oya gathakrana e sundara lassaa jeewithe oyata hemada labenna kiyala mn hadawathinma prathanakranawa.kawadawathma oyata jeewithaya kisidu widihakin karadayak nowewa!!sama dinakama oyasathuta radi jeewitha sathutinma thibewa.oyata uthm u daladahamuduruwange pihitai!!!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      Ane godak pin akke ❤️❤️❤️❤️ oyata theruwan saranai 🙏🙏🙏🙏

  • @nirasharathnayake9631
    @nirasharathnayake9631 ปีที่แล้ว +5

    මේ පාර කලින්ම ඇවිත් ...කෝම කෝම හරි අයියව බස්සෙක්ටත් සමාන කලා නේද🤭🤗😍❣🌸🍃 දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි අක්කෙ ඔයාට , අයියට ,ඒ වගෙම අපේ නන්දුටත්..💌.

  • @Thesanya697
    @Thesanya697 ปีที่แล้ว +1

    නංගි මමත් දැන් ඔයා වගේම පිළිවෙල වෙලා. අපේ ගෙදරත් මම ඔය වගේම ලස්සනට තියාගෙන ඉන්නේ. ඔයාගේ වීඩියෝ බලලා.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      අනේ ගොඩක් හොදයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @wathsalalihini7541
    @wathsalalihini7541 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩ ,ගෙදර වගේ ම ඔයත් හරිම ලස්සනයි පිළිවෙළයි......❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @isankakumarigunasingha6505
    @isankakumarigunasingha6505 ปีที่แล้ว +1

    Lagadi idala oyage video asawen balanawa.ahan innath asai.harima lassanai oya.hamadema piliwelai.budusaranai.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you 😘😘😘😘😘

    • @amalidilrukshi6368
      @amalidilrukshi6368 ปีที่แล้ว

      අනේ අක්කි හැමදාම video දැම්මත් බලන්න ආසයි♥️

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short ปีที่แล้ว +1

    අක්කිගෙ කටහද භාවනාවක් වගෙ කියලා හැමදාම කියනවා..හැබැයි අක්කිව මන් දැක්කෙ අද කටහඩ වගේද ඔයත් හරිම ලස්සනයි..පිං පාටයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 ปีที่แล้ว +2

    ඔයා විඩියො එකක් අරන් එනකල් හැමදාම බලාගෙන ඉන්නවා අක්කා. මන් ගොඩාක් ආදරෙයි ඔයාට ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 ปีที่แล้ว +4

    Hari ma lassnai Nangi ae wagema oya harima ආදරනීයයි❤❤❤❤

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +1

    Godak lassanai adath. Satutui oyage video ekak balauwama. Jesu pihitai.

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you oyata ❤️❤️❤️ jesu pihitai 🙏🙏🙏

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් අක්කා,හැමදාම බලාගෙන ඉන්නේ සෙනසුරාදා වෙනකල්.ආමි එකේ මහත්තුරුන්ගේ හැටි වෙන්න ඇති.මගෙ මහත්තයා ත් වෙලාවකට බස්සෙක් වගේ😁🤭🤭.මන් බැදල තවම අවුරුද්ද ක්,ඔයා ගෙ වීඩියෝ වලින් ගොඩක් පිළිවෙළට ජීවත් වෙන විදිහ මන් ඉගෙනගත්තා අක්කියෝ .තෙරුවන් සරනයි ඔයා ට.අලුත් වීඩියෝ එකක් ඉක්මනින් ගේන්න හැමදාම හරි කමක් නැහැ

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @shanikadilrukshi3838
    @shanikadilrukshi3838 ปีที่แล้ว +5

    අනේ ඔයාගේ හඬ වගේම ඔයත් ගොඩක් ලස්සනයි.ඉක්මනටම ඔයා වගේම ලස්සන බබෙක් ගේන්න නංගී....😍😍😍

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 ලබන අවුරුද්දේ බලමු නේද නංගා

    • @sandhayakanthi8682
      @sandhayakanthi8682 ปีที่แล้ว

      ගොඩාක් ලස්සනයි දුවේ, ඔයා. ගෙදරත් ගොඩාක් ලස්සනයි . තෙරුවන් සරනයි!!!

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 ปีที่แล้ว

      ​@@warunisworld4673 oya nm ගොඩක් hoda කරුණාවන්ත කෙනෙක් .wena kenek nm oya dala thiyana comment එකට banie.eth oya එහෙම ne...harimA hodae.budusaranai ඔයාට .♥️😊♥️👍💐💐💐

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 ปีที่แล้ว +4

    පින්වන්තියක් කතා ව හරි සුන්දරයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @janadhiwasana4568
    @janadhiwasana4568 ปีที่แล้ว +1

    Adanm onna akkige muna hodatama balagaththa katahada wage oyath harima lassanai akki as wahak katawak na budusaranai

  • @nadeeweera7709
    @nadeeweera7709 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ භාවනාවක් වගෙ නංගී....බුදු සරණයි ඔයාලාට නංගී

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් පිං ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @SurangiKumari-q4d
    @SurangiKumari-q4d 11 หลายเดือนก่อน +1

    Nangiyo oya harima pinwanthai.sathutu wenawa API hamawadasatahanakma balala

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you akke ❤️❤️❤️❤️

  • @chamindaprasad3861
    @chamindaprasad3861 22 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassanai akke 🎉🎉🎉🎉

  • @Vonalslife
    @Vonalslife ปีที่แล้ว +2

    සුභම සුභ උදැසනක් වේවා මගේ සුරියකාන්ත මල 🌻🌻🌻🌻
    අද උදෙනම ඔයාව තාමා බැලුවේ..❤️❤️❤️
    හරියට ගානට නිවුනු ☕ වගේ ඔයාගෙ හඩ අද චුට්ටක් සද්දේ ඇහුනා මදි වගේ ☺️☺️
    ආදරී ඉතින් මං මෙච්චර ආවාත් හැමදාම යන්න හිටියත් යන්න බැරි වුනු තැන් අද ඔන්න දැක්කා....❤️❤️❤️
    මගේ නංගි ගෙ මුන දැන් මාසයයී දවස් 11 කින් තාමා ඔන්න අද දැක්කේ මගෙ මල..🌻🌻🌻
    හරිම නිවෙන තැන ඔයාගේ නිවහන මං වුනත් කැමතිම ඔයාගේ ගෙදර ඉන්න මොකද ඔයාගේ සෙවනයී මෙ නිස්කලන්ක කමටයී මන් හුගක් ආදරේයි
    ❤️❤️❤️❤️🌹🌹🌹🌹
    ඔයාගේ කරුණවනතකමට මං වගෙම මගේ අම්මා තාත්තා ඔයාගෙ චුටි වොනාල් පුතා වුනත් කැමති .❤️❤️ ආදරේයි
    සතුටින් ඉන්න මගෙ මැණික 💙💙💙❤❤❤😘😘😘😘🌹🌹🌹 ආදරේයි හැමදාම බුදු සරණයි රත්තරන්
    (මල්ලිවත් බස්සා කලා කොහොම හරි නේ මෙයාලා ඔහොම්ම තමා නංගි 😝😝😝😝)

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සුදු බෝලේ ඔයාට ලස්සනට ලියන්න පුළුවන් නේ 😘😘😘❤️❤️❤️😍😍😍

  • @nadeekaniroshani1266
    @nadeekaniroshani1266 ปีที่แล้ว +1

    අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි, ඒ වගේම ඔයගේ හිතත් ගොඩක් ලස්සනයි, ඔයා හරිම නිරහංකාරයි,හැමදාම නන්දුට ඔය වගේම ආදරෙන් ඉන්න, ඔයාටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 තෙරුවන් සරනයි

  • @kumariganga5757
    @kumariganga5757 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි....ගේ වගේම ඔයත්❤️❤️❤️❤️බුදුසරණයි!!!

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว +1

    Mn hrim.asai auntyge video blnn.voice ek hrim cute.auntyth hrim lassani ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Thank you patiyoooo 😍😍😍 theruwan saranai patiyoooo

  • @buddinierandika7030
    @buddinierandika7030 ปีที่แล้ว +2

    Oya harima lassanai...❤️ ගේත් ලස්සනයි...❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Godak thank you ❤️❤️❤️😘😘

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +1

    Gedarath godak lassanai ewagema oyath godak lassanai budusaranai nangi sathutin inna hamadamath ❤️

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      thank you❤ akke❤❤❤😊😊😊 theruwan saranai 🙏

  • @gimhaniarunodya3904
    @gimhaniarunodya3904 ปีที่แล้ว +1

    Oyage gedara harima lassanai aunty.aunty kiwwata kamak na neda.oyage husband army eke neda.mage thaththi th army eke.mata godak adambarai.you are so lucky......iylthin oyala hamotama budu Saranai devi pihitai.god bless you

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ane kamak na patiyo 😘😘😘 theruwan saranai 🙏🙏🙏

  • @prasangikapoornima2538
    @prasangikapoornima2538 ปีที่แล้ว +1

    Pinwantha oyage hamadema godak lassanai akki..pera pin koi taramda kiyala oya jiwath wena tana dakidi apita hitha ganda puluwan akki..

  • @nilindaperera9864
    @nilindaperera9864 ปีที่แล้ว +1

    අද නම් කලින් ම ඇවිත් ඔයා ඉතිං කොහොමත් හරිම පිලිවෙලයි නේ එවාගේම ඔයා හරිම ලස්සනයි පින්වන්තයි .සියලු ම වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @tharakasamarasinghe9768
    @tharakasamarasinghe9768 ปีที่แล้ว +1

    Harima wedagath video ekak piliwelata inna asa hitenwa.oyage me video beluwama.nanduge room ekath pennna.plz

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 ปีที่แล้ว +1

    Duvata budusaranai duvage pilivalata mama harima asai

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      Theruwan saranai nanda 🙏🙏🙏❤️❤️❤️❤️

  • @ashananurudda6786
    @ashananurudda6786 ปีที่แล้ว +1

    Wenada wagema harima lassana vedio ekak 💖 oyage කටහඬ hariyata hitha niwanawa💖🙏

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤

  • @dineshfernando9916
    @dineshfernando9916 ปีที่แล้ว +1

    Harima lassanai video eka .. God bless nangi ..