අපේ ගෙදර බලමුද Our home අපි දෙන්නා මොකද කලේ Tanasha Anuradha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 219

  • @SansalaSansalaa-jk1lv
    @SansalaSansalaa-jk1lv 8 หลายเดือนก่อน +3

    හරිම සරල නිලියක්.. හරිම කැමති චරිතයක් .. සෝබන නෑ.. ❤

  • @honestreview8524
    @honestreview8524 ปีที่แล้ว +67

    ඔය දෙන්නනම් නියමයි අනේ.බොරු ශෝ නෑ.අයියත් ආතල් එකේ ඉන්නෙ.

  • @MADUSHANKA-y4d
    @MADUSHANKA-y4d 11 หลายเดือนก่อน +3

    අනෙ මන් වැරදි දෙයක් කියනවා කියලා හිතන්න එපා අක්කි.එත් මට මෙක නොකියා ඉන්න බැ.මන් අහලා තියෙන විදියට නිදාගන්න ඇද ඉස්සරහින් ඔහොම කන්නාඩියක් තියෙන්න හොද නැහැලු.එක පොඩ්ඩක් හොයලා බලන්න..❤️.ලස්සනයි ඔයාලා දෙන්නම.

  • @udenisriyanthika9510
    @udenisriyanthika9510 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි ගෙදර මාත් ආස පිලිවෙලට ඉන්න අයට

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 ปีที่แล้ว +2

    Tanasha Nangi FAMOUS Actress KENEK Wunath Nice & Friendly Lady Kenek. 😊. Oyage Sinawa Etaram Lassanai. ❤️❤️

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว +6

    Akki mn අහල තියෙනවා bed eka ඉස්සරහට වෙන්න කණ්නාඩි තියන්න හොද නැහැ කියලා oya amma අහන්න koo

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +24

    අනුරාධනම් හරිම කම්මැලියෙක් නේද තනාෂා. ලස්සනයි rooms ඔක්කොම. Video එකත් ඔයා හොදට කරල තියෙනවා ලස්සනයි. All the best දෙන්නටම❤❤❤

  • @prabhawee2808
    @prabhawee2808 ปีที่แล้ว +7

    Harima simple oya...digatama ahema inna..

  • @sandunchandrika6666
    @sandunchandrika6666 ปีที่แล้ว +4

    Geyak as krannawath danne naneda.bed sheet ekawath hariyata hadala na.ekath bageta

  • @snkito
    @snkito ปีที่แล้ว +35

    අඩෝ අර දිනිතිගේ surprise එක වගේ 🤣

    • @surekanishani4771
      @surekanishani4771 8 หลายเดือนก่อน

      ඇයි බම් මුන් උදෙට කට හොදන්නෙ නැතිව වතුර බොන්නෙ😂😂

  • @sumia626
    @sumia626 ปีที่แล้ว +20

    හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ඔයාල දෙන්නට.❤️

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 ปีที่แล้ว +26

    මිනිස්සු බැ නලා කමෙන්ට්ටු දාලා. මේ මනුස්සය marry කරලා හොද life එකක් ගත කරන කෙනෙක්. Living together ඉන්න නිළියක් නෙමේ

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +1

    Hayyyyyyyiiiiiooooo thawa ඉස්සරහට monaa pennaida danne ne.occharaiadu .monawikarada???

  • @kaveeshadenuwan7107
    @kaveeshadenuwan7107 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගී ගෙදර තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @samanthakumara6555
    @samanthakumara6555 ปีที่แล้ว +1

    Piliwela madi poddak lassanata thiyaganna balanna siriyawak naa home

  • @socelasocela1697
    @socelasocela1697 8 หลายเดือนก่อน

    ඔය දෙන්නට බුදුසරණයි සුභ අනාගතයක් හැමදාම සතුටින්ම ඉන්න ❤❤❤❤❤❤

  • @dilshansachintha4499
    @dilshansachintha4499 ปีที่แล้ว +8

    නැගිට්ට ගමන් කට හෝදන්නැතුවද වතුර බොන්නේ..මරු මරු.

  • @chamathka2801
    @chamathka2801 ปีที่แล้ว +3

    Akki oya use karana beauty product pennannako...

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +18

    Hari saralawa innwa.boru mawapam na.❤️❤️.poth godai

  • @HasalakaTV
    @HasalakaTV ปีที่แล้ว +53

    ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් පුතේ එනිසා මාන්සික පරිස්සම් වෙන්න

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 ปีที่แล้ว

      Well Said and Well Correct. Mata Nati Wela Tiyene Ekai. Mata Marena Sithenawa. Mama MANASIKA WATILA. ET PIRICIDU Wadagath Family 👪 Lady 1. No Worries 😭

  • @vishakakumari7904
    @vishakakumari7904 ปีที่แล้ว +9

    ඔයාල ලස්සනයි අතල් එකට ඉන්නවා අයියා යි අක්කියි හැමදාම සතු ටින් ඉන්න

  • @eshinigiwyangi7639
    @eshinigiwyangi7639 ปีที่แล้ว +6

    Me wage diga vlog day vlog genna akki hamadama

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ ปีที่แล้ว +19

    දැකපු මුල්ම දවසෙ ඉදන් මං ආසම කරපු මූණක් තියන නිළියක්.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම. තෙරුවන් සරණයි ..

  • @ajanthadanasekara2525
    @ajanthadanasekara2525 ปีที่แล้ว +1

    අනුරාද,,සුපිරි ,කියලා වැඩක් නැ

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 ปีที่แล้ว +24

    අම්මව පෙන්නන්නකෝ.....ඔයාලා සතුටින් ඉන්න හැමදාමත් ♥️

  • @kasuntharindu9419
    @kasuntharindu9419 ปีที่แล้ว +5

    Lassanai akke... Ape balluwa video eka, Anuradha aiyata kiyanda akke video karaddi lajja Wenda epa kiyala 👍♥️

  • @_Hanzohub_
    @_Hanzohub_ 9 หลายเดือนก่อน

    Boru sobana nathi sarala lassana couple ekak,🥰aasama niliyk 😍

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ ปีที่แล้ว +7

    කම්මැලි නැතුව ගේ අස් කරන්න පිලිවලට .කුණු හංගන්න එපා .පිහදලා අතු ගාන්න.

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว +19

    හරිම ලස්සනයි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි 😍😍❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍

  • @chathusarakavindhi7807
    @chathusarakavindhi7807 ปีที่แล้ว

    ane tanasha akki oyage rashi nangi hari cute

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +4

    ඔයාගේ රූම් එක නම් මාර ලස්සනයි..

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +10

    ආසම කෙනෙක් ❤
    සතුටින් ඉන්න නංගි හැමදාම ❤🌷🌷🌷🌷

  • @KamalawathiLoku-re4ky
    @KamalawathiLoku-re4ky ปีที่แล้ว

    Akki ada video ika lassanayi akkige Balu pathiyawa pennannako❤❤❤❤❤

  • @kawirash3151
    @kawirash3151 ปีที่แล้ว +12

    Anuradha ayya harima shy wage
    Shy wenakota so cute eya🥰

  • @rs3645
    @rs3645 ปีที่แล้ว +3

    අනේ ඔයාගෙ ඇද පේන විදිහට ඔය කණ්ණාඩිය තියන්න එපා.දැන්ම අයින් කරලා දාන්න.ඕක ගොඩක් නරක දෙයක්.

  • @dinushikanirmani4995
    @dinushikanirmani4995 ปีที่แล้ว +2

    Bed eka ඉස්සරහට mirror eka hoda na kiyala kiyanawane....

  • @samadhihansika5231
    @samadhihansika5231 ปีที่แล้ว +6

    Digaaa vlog ekak gennko akko mn asawen blnne hrim shoiiik♥️🌚

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange8609 9 หลายเดือนก่อน

    අනේ ශෝයි අනේ ඔය දෙන්න❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 8 หลายเดือนก่อน

    Niyamai mn ඔයට ගොඩක් කැමති ❤❤ 🧚❤️🙋🥰🥰🥰🥰

  • @sanjusandeepa7878
    @sanjusandeepa7878 ปีที่แล้ว +5

    Ai me දේවල් දන්නේ oyala

  • @Priyaa819
    @Priyaa819 ปีที่แล้ว +2

    ඔයා ඊට කලින් දවසෙ රෑම කැමරා එක ඕන් කරලද නිදා ගත්තේ

  • @DulakshaSadew-x9o
    @DulakshaSadew-x9o 8 หลายเดือนก่อน

    හරිම
    ලස්සනයි❤

  • @vimukthithiloma701
    @vimukthithiloma701 ปีที่แล้ว

    Shook 10 wenakam nida gaththa kiyana lassanaaaaa

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว

    හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤️❤️❤️❤️❤️

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn ปีที่แล้ว +5

    Akki....bedroom eke floor ekata vinyl carpet ekada daala thiyenne...?❤️

  • @lashini9640
    @lashini9640 ปีที่แล้ว +7

    ඇඳ ඔයිට වඩා නීට් එකට අස් කරන්න පුලුවන්නෙ

  • @SugandikaMadushani-ke4gwa
    @SugandikaMadushani-ke4gwa 9 หลายเดือนก่อน

    අනේ මේ වගේ විඩියෝ දෙන්න කෝ ❤❤❤❤

  • @nikininaduni559
    @nikininaduni559 ปีที่แล้ว +12

    මන් ආසම උන දේ..thnq akki😘😘

  • @swethasenehas9301
    @swethasenehas9301 ปีที่แล้ว +16

    හොරට අස් කරන්නෙ.ලස්සනයි. තෙරැවන් සරනයි 💖💖💖

  • @dedunusulochana4367
    @dedunusulochana4367 ปีที่แล้ว +2

    mage chuty duwage name ekath Tanasha.. is a best nice name & look 😍

  • @ghhgfghcc5929
    @ghhgfghcc5929 ปีที่แล้ว

    Asama kenek oya nangi adarei❤

  • @hashininimeshika4438
    @hashininimeshika4438 ปีที่แล้ว

    Ahannako oyalage bad ekata issaraha kannadiyak thiyenawa ehema thiyanna honda ne... ekmanin leda duk wenawalu.. gedara e bad eke ninda ganna aya ඉක්මනින් leda wenawada akke... e nisa thawa dethun denekgen ahala... ekata piliyamak ganna

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 ปีที่แล้ว +1

    අද ඔයාලා කතරගමදී හම්බවෙලා අපි එක්ක කතා කලා ....😊

  • @sithudisanayaka1072
    @sithudisanayaka1072 ปีที่แล้ว +2

    Akki oylge love story ek gen video ekk krnko

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +3

    Very simple and Natural

  • @anurangajayaruwan1614
    @anurangajayaruwan1614 ปีที่แล้ว +1

    Anu babiya shok affa
    Mama wage හරියටම

  • @roseanne5657
    @roseanne5657 ปีที่แล้ว

    Apith adarai akkiyo.💖

  • @jayathilakaw8027
    @jayathilakaw8027 ปีที่แล้ว +4

    lassanae godak..................

  • @oshanijayawardana1467
    @oshanijayawardana1467 ปีที่แล้ว +3

    හැම නිලියක්ම චැනල් එකක් හදනවා..ඕප දූප හොයන ලාංකිකයන්(වැඩිපුරම ගෑනු පාර්ශවය) නිසා මාසෙට කීයක් හරි හොයාගන්න පුලුවන්නේ...🤣🤣🤣..
    මේ කුනු ගොඩවල් හැම නිලියගෙම බලන වෙලාවේ ජීවිතේට දෙයක් එකතු කරගන්න පුලුවන් වටින දේවල් තියන චැනල් තියනවා..මේ වගේම වැඩකට නැති දේවල් බල බල කාලයක්ම මිනිස්සු ජීවත් වුන නිසා තමයි රට මේ තරම්ම ජරා ජීර්න වුනේ..ඇන්ටිල,අක්ක්ලා,නන්ගිලා මේව වැය කරන කාලේ පොතක් පතක් කියවන්න,,එහෙම බැරිනම් you tube එකේම චැනල් තියනවා දේවල් ඉගෙන ගන්න....ලංකාවේ ගෑනු පාර්ශවයට මොලේ නැති එක අහන්න දෙයක්ද..මෙහෙම කුනු ගොඩවල්නේ බලන්නේ..😹😹😹

  • @Teshi905
    @Teshi905 ปีที่แล้ว +10

    පොත් ටික🥺💝

  • @travelwithsaku3835
    @travelwithsaku3835 ปีที่แล้ว +9

    අස් කරා නෙවෙයි.කුනු ටික හැන්ගුවනෙ 😐🥲

  • @sawenya5321
    @sawenya5321 ปีที่แล้ว +1

    oyalge gdr lassanai akki bs ❤️

  • @piyudili2191
    @piyudili2191 ปีที่แล้ว

    Balanna oyalage gedara piliwela lassana

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +9

    යැයි යැයි තමා.
    මීට අනුරාධ 😆

  • @shamidevita185
    @shamidevita185 ปีที่แล้ว +1

    eyge wedama camera eka wahanawa neda????

  • @iduranganimadu4900
    @iduranganimadu4900 ปีที่แล้ว +1

    Akkiya kanndiya rata reddakin vhnna

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +5

    ආදරෙයි ටනා අක්කී... ❤ ඔය දෙන්නගෙ lovr story එක කියන්නකො... 😍

  • @maleeshavidurangi9101
    @maleeshavidurangi9101 ปีที่แล้ว

    Ekama video eka hamogenma balala ewa sarin saretam balnne mn vitgarada😁😁😁😁😁

  • @anuwa2484
    @anuwa2484 ปีที่แล้ว +22

    කියන්න ලැජ්ජ නෑ මගේ ජිවිතේට මෙහෙම ගෙයක දවසක් වත් ඉදල නෑ එත් සතුටින් ඉන්නවා 🥳🥳😘😌

    • @sumia626
      @sumia626 ปีที่แล้ว +7

      අනේ කවද හරි ඔයාටත් ලස්සනම ලස්සන ගෙයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @Deadlybad
      @Deadlybad ปีที่แล้ว +7

      Kohe hitiyath sathutinnam echcharai ❤️

  • @HashiLakshani
    @HashiLakshani ปีที่แล้ว +5

    Kisima loku kamak nathi adaraneeya family ekk♥

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว +3

    Godak lassanai akki 💖🌼

  • @nuwanpathirana4614
    @nuwanpathirana4614 ปีที่แล้ว +2

    Hina yanwa..hahahahahhaah

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +3

    Nice home

  • @rmlalitharathnayaka5744
    @rmlalitharathnayaka5744 ปีที่แล้ว +13

    My fav actress akki ♥️

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 ปีที่แล้ว

      Sallikarayonta tamay itin hodama awa set wenne neda,Salli tiyenawanam itin monawada karanda beri

  • @anulaliyanage4344
    @anulaliyanage4344 ปีที่แล้ว

    Lassnai gedara .....shoook ....

  • @sandunichathurika661
    @sandunichathurika661 ปีที่แล้ว

    Plss hair care routine ek arn ennakoo

  • @tharushiwannaguruge2799
    @tharushiwannaguruge2799 ปีที่แล้ว

    What's the name of the page you got the wallart.

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 8 หลายเดือนก่อน

    Wooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤😘😘😘

  • @nishanthanishantha6688
    @nishanthanishantha6688 ปีที่แล้ว

    nanga mirrer eka ada isasaraha thiyanne epe . oyage mahsthsysge adare nathiwei.

  • @magesihinaya5975
    @magesihinaya5975 ปีที่แล้ว +4

    Theruwan saranai

  • @harischandrahalpitiya5445
    @harischandrahalpitiya5445 ปีที่แล้ว

    පරෙස්සමට ඉන්න

  • @thushariliyanage4776
    @thushariliyanage4776 ปีที่แล้ว

    Nangi bed eka issarahinma bed eka penna kannadi gahanna hodane.eka oyala dennata hodane.

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +1

    තනාෂා අක්කී 🙂💖🙏

  • @ajanthadanasekara2525
    @ajanthadanasekara2525 ปีที่แล้ว +1

    කුරැලු ,සුපිරි නේ

  • @HelloChannel1994
    @HelloChannel1994 ปีที่แล้ว

    Akki . Bed eka issarahama mirror eka thiyanna epa .....kiyala ahala thinawa .....chuttak hoyala balannako akki

  • @xxkuu5775
    @xxkuu5775 ปีที่แล้ว +3

    Manasika leddu hama magulama meke dandama onida

    • @Deadlybad
      @Deadlybad ปีที่แล้ว +2

      Thopi wage gonnu baninna hari balanakota unata dollar walin salli labenne 😂 eka nisa un danawa

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว +1

      ඔව් දාන්න ඕන

  • @wgthilak2419
    @wgthilak2419 ปีที่แล้ว +2

    ඔයාගේ බෙඩ් එක හරි කෝ ඔයාගේ ලැට් එක 😄

  • @kusumakusuma7047
    @kusumakusuma7047 ปีที่แล้ว

    Marune ude dahyata ngitinwa

  • @tharushibhagya6789
    @tharushibhagya6789 ปีที่แล้ว

    Me mona as kirillakda okkma kunu lachchuwee😁

  • @fNhGZNNSZ
    @fNhGZNNSZ ปีที่แล้ว

    Oya harima nit akki oya harima piliwelai

  • @ChandikaHennayaka
    @ChandikaHennayaka 10 หลายเดือนก่อน

    Vedio karagenamada nidagaththe 😮

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 ปีที่แล้ว

    Ape kiyala kiyanna
    Mage mage 😂😂😂

  • @wgthilak2419
    @wgthilak2419 ปีที่แล้ว +2

    ඔයාල හැමදාම කරන එක අපිට මැජික්ද

  • @shani0127
    @shani0127 ปีที่แล้ว +1

    Ane shok akkiyoo

  • @charaiyacharaiyacharaiya5415
    @charaiyacharaiyacharaiya5415 ปีที่แล้ว +2

    Lassanai

  • @thasithmindula1605
    @thasithmindula1605 ปีที่แล้ว +5

    Mona labbadda meeee🐁🔨

  • @shiromeperera4859
    @shiromeperera4859 ปีที่แล้ว +1

    Adawth hariyata asakara ganneda tharanne na

  • @nethmidasanayaka-re9qn
    @nethmidasanayaka-re9qn ปีที่แล้ว

    lassanai akki

  • @chanukadilshan4613
    @chanukadilshan4613 ปีที่แล้ว +1

    Yako nagitapu gaman wathura bonawada .kata hodaneth nathuwa.😁

  • @milanifernando2593
    @milanifernando2593 ปีที่แล้ว

    මරැ අස් කිරිල්ල