MY HOME TOUR🏠️මගේ පුංචි නිවහන🏠️/vlog sinhala/sri lankan girl 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +4

    අහම්බෙන් ඔයා ගෙ video එක දැක්කෙ පුතේ .හරිම ලස්සනයි,මාරම පිලිවෙලට පිරිසිදුව තියාගෙන ඉන්න එක පුදුමයි .වැඩටත් යනගමන් සහ පොඩි පැටියෙකුත් ඉන්න ගමන්...ඔයා කම්මැලි නැති හොද අම්මෙක් පුතේ ..ස්තූතියි ඔයාට මටත් ඔයා ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ...බුදුසරණයි ! ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ මේ චූටි බබා මගේ නෙවෙයි ..මල්ලිගේ.මට ඉන්නෙ ලොකු පුතෙක් ..බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️

    • @anushabasnayaka9012
      @anushabasnayaka9012 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +1

    ලස්සනයි නංගි ගෙදර...ඔයත් ලස්සනයි . පුංචි ගෙදර කිව්වාට ,අංග සම්පූර්ණ ගෙයක් ඒක.සතුටින් ඉන්න හැමදාම ඔයා,පුතා,මහත්තයා .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි 🥰🥰❤

  • @VidushaHansani-n9s
    @VidushaHansani-n9s ปีที่แล้ว +1

    ඔයාගෙ නිවහන ගොඩාක් ලස්සනයි.. හැමදාම ඔය සුන්දර නිවහනෙ සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!❤❤බුදු සරණයි..!
    අක්කේ ඔයා බුදු කුටිය හදලා තියෙන්නෙ ගෙදර මොන දිශාවෙද කියන්න පුලුවන්ද..

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි නංගෝ ❤ එහෙම දිශාවක් බලල හැදුවේ නෑ.ඒ තියෙන විදිහට ඊසාන වගේ නංගෝ ❤

    • @VidushaHansani-n9s
      @VidushaHansani-n9s ปีที่แล้ว +1

      Thank you... අක්කියෝ.. බුදුසරණයි..!

  • @surekamadhushani4903
    @surekamadhushani4903 2 ปีที่แล้ว +3

    Oya tharaha wenne nathnam deyak kiyannam. Oyage gedara white colour eken paint karanna. Gedara floor ekath red colour ganna. Nathnm hari adurui.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ගොඩක් ආදරෙයි හැමදාම ❤ මම මොකටද තරහ වෙන්නේ ...මේ ඔයාලගෙ ආදරේ.ඇත්තටම දැන් නම් ඔය කියන් පාට තමයි ගාල තියෙන්නේ ...💐💐💐 බොහෝම ස්තුතියි ❤

    • @surekamadhushani4903
      @surekamadhushani4903 2 ปีที่แล้ว +1

      @@Achinisanjeewani- 🤗😘

  • @Vindiyasiriwardana
    @Vindiyasiriwardana หลายเดือนก่อน +1

    ඔයාගේ කුඩුව harima ලස්සනයි. 👍👍නංගා පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ❤️❤️❤️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @ureshanjularathnaweera1067
    @ureshanjularathnaweera1067 2 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්ක video එකක්. ලස්සනයි ගොඩක්...නංගි අර තණකොළ carpet එක කොහෙන්ද ගත්තේ කීයක් වුනාද.. (අඩි ගානටද දෙන්නේ)

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ මම ඒක ගත්තේ කොටුවෙන් .දැන් ටික දවසක් නිසා ගාණනම් මතක නෑ.....

  • @thanujadushmanthi6807
    @thanujadushmanthi6807 2 ปีที่แล้ว

    Ane nangi oyage kitchen eke spicy bottles walata covers dala hadagaththawidiya.ikmaninma kiyala dennako. ( glass bottles godak mila nisa .jam bottles walin oyage wage cream colour karaganne kohomada.ewagema lids malakada kanne nathuwa thiya ganna widiyakuth kiyala denna.)

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      th-cam.com/video/zeWijUTpBH0/w-d-xo.html මේ වීඩියෝ එක බලන්න . තව දෙයක් කියල දෙන්නම් ....ඔයා ලුණු දාන්න මේවා හදන්න එපා.මගෙත් මලකඩ කෑව ලිඩ් එක...❤️🌹

  • @WithThaaru
    @WithThaaru 2 ปีที่แล้ว +4

    කිසිම අපිලිවෙලක් නැ පිස්සන් කොටුවක් වගෙ නෙමෙ සමහරු එහෙම කිව්වට ඒව ගනන් ගන්නෙපා අනේ දැකපු අය දන්නවනෙ කොච්චර ලස්සනද කියන්න 😊❤️😇

  • @sanukanimjaya424
    @sanukanimjaya424 2 ปีที่แล้ว +1

    Anee අක්කේ මට ආසයි ඔයා ගේ සාලය කොහොමද තියා ගන්නේ කියලා විඩියෝ එකක් දන්නකෝ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      වෙලාවක දාන්නම් නංගෝ ❤❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +4

    අනික් අයවගේ..බොරුවට ලස්සනයි කියන්න මට බැ ...ඒක එක්කෙනාගේ කැමැත්ත වෙනයි..මටනම්කුස්සිය පිලිව්‍ර්ලයි...සාලේ බඩු වැඩී..එලියේ ඉදලා බලන කොට පිස්ස්ස්න් කොටුව වගේ..තරහා වෙන්න එපා මෙහෙම කිවෙ ඔයාට ආදරෙට...🙏🙏🙏

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ ආදරෙයි ...

    • @sahirabanu6721
      @sahirabanu6721 2 ปีที่แล้ว +2

      අය්යෝ මටත් කියන්න තයෙන්නෙ ඒ ටික තමා බඩු වැඩියි මොන ලස්සන ද ඔයා ඩව් ගිරින් එක බලන්න එකෙන් ගන්න තියෙන දෙවල් ගොඩායි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      @@sahirabanu6721 බොහෝම ස්තූතියි අදහස් එකතු කලාට...🥰💐

    • @srikanthidias2306
      @srikanthidias2306 ปีที่แล้ว

      @@sahirabanu6721 ඔයාට තියෙනවාද මෙ වගෙ ගෙයක් ඔය වගෙ ජරා විදියට කතාකරන්න එපා මිනිස්සුන්ගෙ හිත රිදෙන්න්

    • @pradeepkumara6488
      @pradeepkumara6488 ปีที่แล้ว +2

      Me ganita pissuda minisunge muunata anam manam kiyanne.e gedra game gedarak wage lassanata thiyagena innwa.boru posh na.

  • @gamunumanjulagamunu1715
    @gamunumanjulagamunu1715 2 ปีที่แล้ว

    Godak daksha kapaveemak thiyana kenek.obata thawath shakthiya labewa...BUDU SARANAI!

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️ තෙරුවන් සරණයි 🙏

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 ปีที่แล้ว

    Geth oyawagema harima hurubutiyi
    Siriyawai
    Oyage dakshakam thamai me ge purama mama dakke, rakiyawa, gedara lassanata thiyaganeema ekkama TH-cam chanelekaj pawathwaganneema pahasu na
    Oyatath, mecgedaratah Thawa thawath wasanava udaweva
    Budusaranai

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

  • @isuruisuru7182
    @isuruisuru7182 ปีที่แล้ว +1

    Godak lassanai akke.🤗 good luck

  • @chandimahansa7725
    @chandimahansa7725 2 ปีที่แล้ว

    Harima lassanai nangi.lassanata piliwelata thiyagena innawa neda.budu saranai.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️ බුදු සරණයි

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 2 ปีที่แล้ว +1

    Laszanai Akka.oya balannako dave green mirekal kiyala videyo akak akat wadagath Wai.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ නංගෝ ....

  • @ආදරණීයදවසක්
    @ආදරණීයදවසක් 2 ปีที่แล้ว +1

    Lassanani ,piliwelai wish you all the best🏡️🏡️🏡️🏡️🏡️🏡️🏕️🏕️🌻🌻🌻🌷🍀🍀🌿🌾🍂

  • @anushabasnayaka9012
    @anushabasnayaka9012 2 ปีที่แล้ว

    Lassanata tiygna ennawa akke oya gedra.oyta budu sranai.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත් නංගෝ ❤❤❤❤

  • @agasiarts9294
    @agasiarts9294 2 ปีที่แล้ว

    Harima piliwelai akkooo. Mge idea ekak kiynnm bima rathu pata gnn ethkota eliyai

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ නංගෝ ...oya hariyatama hari..mama hithan hitiye rathu pata polish eka gawoth hodawei kiyala...thanks❤️

    • @agasiarts9294
      @agasiarts9294 2 ปีที่แล้ว

      @@Achinisanjeewani- aneee mn hithuwe tharaha yai kiyla. Akka hodaineeee. Love u

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      මොකට තරහ යන්නද...හොදක්නෙ කිව්වෙ ඔයා නංගෝ ❤❤❤❤ ආදරෙයි හැමදාම

  • @chathurikamihirani9877
    @chathurikamihirani9877 2 ปีที่แล้ว

    හරිම පිලිවෙලයි, ලස්සනයි. තමන්ගේ අතින්ම කරපු නිර්මාණ වලින් ගේ හැඩවෙලා තියෙද්දි කොච්චර සතුටක් දැනෙනවා ඇතිද නේද ?

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️

  • @samanthipremalal969
    @samanthipremalal969 5 หลายเดือนก่อน +1

    Harima lassani nangi.❤❤ piliwalai .

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  5 หลายเดือนก่อน

      ආදරෙයි අක්කේ ❤

  • @himalidesilva4842
    @himalidesilva4842 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් පිලිවෙලට තියන් ඉන්නවා ❤️❤️👍🙂🙂

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️

  • @udeshudesh3184
    @udeshudesh3184 2 ปีที่แล้ว +1

    Garden ake video akakuth karanna.oya badulleda.godaka lassansi video aka

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      Lagadima karannam...oyata බොහෝම ස්තුතියි ❤

  • @hashihashi8067
    @hashihashi8067 2 ปีที่แล้ว +1

    ලස්සනයි එල එල ❤️❤️❤️❤️

  • @tharangapathirana
    @tharangapathirana 2 ปีที่แล้ว

    Lassanai gedara. Theruwan saranai ❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️oyatath theruwan saranai

  • @aaahhh2522
    @aaahhh2522 2 ปีที่แล้ว

    Lassanai akke....harima piliwelai.....👍❤👍❤

  • @thiliniupeksha2778
    @thiliniupeksha2778 2 ปีที่แล้ว +1

    Harima lassanai nandi ♥️♥️

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤🥰🌹

  • @kokilasumanaweera
    @kokilasumanaweera ปีที่แล้ว +2

    Very beautiful ❤❤

  • @chandrakanthi7024
    @chandrakanthi7024 2 ปีที่แล้ว

    Very beautiful duwa. Thanks

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ආදරෙයි ❤️💐

    • @UviGirl
      @UviGirl 2 หลายเดือนก่อน +1

    • @UviGirl
      @UviGirl 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @tharushishaini7764
    @tharushishaini7764 2 ปีที่แล้ว

    Ane harima lassanai akki,,marama piliwalai,,

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ නංගෝ

  • @dilankalakshan3222
    @dilankalakshan3222 2 ปีที่แล้ว

    Akki green color carpet eka kohenda gaththe

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ඒක කොළඹ කොටුවෙන් ගත්තේ 💐

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 ปีที่แล้ว +1

    Tikak Meeta wada simple unanam hondayi

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 2 ปีที่แล้ว

    Lassanaiiiiii godakkk

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️ බොහෝම ස්තුතියි

  • @rohiniperera1068
    @rohiniperera1068 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @amilamoratuhewa8314
    @amilamoratuhewa8314 5 หลายเดือนก่อน +1

    ලී වලින්ද සිවිලිම ගහලා තියෙන්නෙ අක්කේ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  5 หลายเดือนก่อน +1

      නෑ...නංගෝ ❤ ලී වගේ පටි තියෙනවා..ඒව ප්ලාස්ටික් ...වගේ ටිකක් .

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

    Aduru wedei nangi....

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      ආදරෙයි 🥰 අපේ ගෙදර වටේට ගස් වැඩියි..ඒකයි අක්කේ ❤️❤️❤️

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +1

    Sevelema lassanai

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️

  • @sahelitharunethu5435
    @sahelitharunethu5435 2 ปีที่แล้ว

    Lassanai

  • @සාරාසදමිනි
    @සාරාසදමිනි 2 ปีที่แล้ว

    ලස්සනයි ගෙදර ඔයා මොකද කරන්න job එක අක්කා .

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️❤️❤️❤️ නංගෝ .hospital weda karanne ...

    • @සාරාසදමිනි
      @සාරාසදමිනි 2 ปีที่แล้ว

      @@Achinisanjeewani- 🌹🌹🌹🌹

  • @achinisewwandi5028
    @achinisewwandi5028 2 ปีที่แล้ว

    Lassani akkiyo

  • @chethiVlog
    @chethiVlog 2 ปีที่แล้ว +1

    ❤❤❤🍃✨🍃🍃🍃

  • @SaleemSaleem-pf9ig
    @SaleemSaleem-pf9ig 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @ayeshasamaraweera3962
    @ayeshasamaraweera3962 2 ปีที่แล้ว

    Oya job 1ka karanawada akka?. Harima lassanata thiya gena ennawa.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      Ow..nango mama job ekak karanawa....❤️❤️❤️❤️❤️

  • @smmomaa8324
    @smmomaa8324 2 ปีที่แล้ว

    Akka sivilama kiyak unada

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      අනේ ..නංගෝ ගාන නම් මතක නෑ.කොහොම හරි ඕනි කරන දේවල් අරගෙන මහත්තයා තමයි සිවිලිම ගැහුවෙ❤️

  • @imeshahansani2482
    @imeshahansani2482 2 ปีที่แล้ว

    ❤️👍

  • @dilumikadilumika5219
    @dilumikadilumika5219 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 2 ปีที่แล้ว

    හරි ම ලස්සනයි

  • @lakmalilakmali5553
    @lakmalilakmali5553 2 ปีที่แล้ว

    curtain mahana Vidiya gana video ekak karannako .

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      Harima lesi...mama kiyala dennam ❤️❤️❤️❤️

    • @supunprabath5179
      @supunprabath5179 2 ปีที่แล้ว

      @@Achinisanjeewani- matath asai denaganna

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      @@supunprabath5179 👍👍👍❤️

  • @NilanthiWijesinghe-e7e
    @NilanthiWijesinghe-e7e 2 หลายเดือนก่อน +1

    ❤❤❤😂

  • @kanishkathushan1954
    @kanishkathushan1954 2 ปีที่แล้ว

    🥰🥰🥰😄😄👍👍

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 2 ปีที่แล้ว

    අනේ පොඩ්ඩක් ඇහෙනවා මදි

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว

    ❣️💟💞💓😍🥰♥️💙

  • @iroshanicaldera4388
    @iroshanicaldera4388 2 ปีที่แล้ว +1

    Nissan kotuwak wage

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  2 ปีที่แล้ว

      💖💐

    • @srikanthidias2306
      @srikanthidias2306 ปีที่แล้ว

      උබලා වගෙ ජරා මිනිස්සු මනුස්සයෙක්ගෙ හිත් රිද්දන එක පුරුද්දක් වෙලා කාලකාන්නි

  • @gayathridasanayka9043
    @gayathridasanayka9043 2 ปีที่แล้ว

    Super