මෛත්‍රී භාවනාව ධ්‍යානයක් දක්වා ගෙනියන්නෙ කොහොමද ? | Ven.Kirulapana Dhammawijaya Thero
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #දේශණා_අංක_474
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.
දෙයි හාමුදුරුවනේ...අපි මෙච්චරකල් ගිරවුන් භාවනාවනේ කරලා තියෙන්නේ ...අනේ දෙවියනේ සියලු ලෝක සත්වයින්ට මේ දර්ම දේසනාව ඇහෙනවනම්..මටනම් හිතෙන්නේ අපේ පෙර පිනකට පහලවෙච්ච සැබෑ මනුස්සරත්‍රය කියලමයි මුන්වහන්සේ..
❤
උදේ 4.30ට පූජනිය ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කරන මෛත්‍රිය භාවනාව වැඩසටහනට සහභාගි වන්න..
සාධු සාධු සාධු
එය නම් සත්‍යක්මයි...
🙏🙏🙏
👍👍👍👍👍👍👍🙏🙏🙏
@@tharangajayasinghe1009 1q1
ගුරුදේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!🙏🙏🙏
මගේ පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පින්. මට දැන් ඉස්සර වගේ තරහ යන්නෙත් නෑ. දවස අවසානයේ කල්පනා කරලා බැලුවාම තරහ ගිය වෙලාවක් නැති තරන්. අනේ මගෙ ලොකු ස්වාමින් වහන්සේට උතුම් නිර්වාන සුවයම ඉක්මන් භවයකදී ලැබේවා. තෙරුවන් සරණයි. 🙇🙇🙇
🙏🙏👍👍👍👍👍👍👍
sirimath bamba mohothe meth sililare meth gagule gili gili sansseemu safu sadu sadut❣️❣️❣️
sadu sadu sadu harima sanasemaii shanthai swamini pinbara udasanaka asiriyai ma meth gagula
ඔබ වහන්සේ නිසා ජීවිතේට භාවනා නොකරපු අපි දැන් උදේට නැගිටලා භාවනා කරනවා. තෙරුවන් සරණයි අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්සේට🙏🏻🙏🏻🙏🏻
ඒකනම් ඇත්ත ❤
පින්වත් මාගේ ගුරුස්වාමීන්වහන්ස මේවන විට මොහොතකවත් නපුරු සිතක්..ඇතිනොවන්ටට තරම් මසිත වෙනස්කලේ .උදැසන ඔබවහන්සේසමග වඩන භාවනාවේ .විපුල.පලයෙනි 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් අපට මේ යහපත් කරුණු කියලා දෙනවට මම හැමවෙලාවෙම උත්සහ කරන්නේ ධර්මදේශනා අහලා මගේ ජීවිතයට යමක් එක් කර ගන්න. ඒ උත්සහයෙන් මං මගේ ජීවිතයට ගොඩක් යහපත් දේවල් එකතු කරගෙන තියෙනවා. ඇත්තටම ඔබ වහන්සේට ගොඩක් පින්. තෙරුවන් සරනයි
සාදු සාදු සාදු තෙරැවත් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා
මගෙ පිංවත් ස්වාමීන් වහන්සේට බුදු සරණයි. ❤️🌸🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ 🙏☸️☸️උතුම් නිවන ලබත් වා
පින්වත් ස්වාමින් වහන්සේට මේ භවයේම චතුරාය සත්‍ය අවබෝද වේවා!!!
ජීවිතේ මෙච්චර කාලෙකට හරියට භාවනාවක් කලාමයි ස්වාමීන් වහන්ස...උදෑසන වැඩසටහනට සම්බන්ද වෙනවා..හිතාගන්න බැරි තරම් මාව වෙනස්වෙලා .. ආශ්චර්යයි ස්වාමීන් වහන්ස...ආශ්චර්යයි ..මොනතරම් ලස්සන දහමක්ද?...මේ තරම් නිරවුල් ව දහම් දේශනා කරන ඔබවහනසේට උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා ..සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෝම පින් ඔබ වහන්සේට ඔබ වහන්සේ පතනා ආකාරයට අමාමහ නිවන් සුවය සැපවත් වූ ප්‍රතිපදාවෙන්ම අවබෝද වෙත්වා
සාදු සාදු 🙂🙏🙏🙏🙏🙂 🙏🙂🌼🌼🌼🌺🌺🌺🙏🙂
ස්වාමීන් වහන්සේ මටත් ඔබ වහන්සේ වගේ ජීවිතය ගතකරන්න ඕන අපේ හාමුදුරුවනේ මට අදහසක් දෙනවාද
ඔබ වහන්සේගේ එක අවවාදයකින් මගේ මුලු ජීවිතයම වෙනස් වෙන්න පුලුවන් වේවි
මට වයස 18-19
අනේ සාදු සාදු සාදු !!! බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස .අපි සැමටම මෛත්‍රිය වැඩෙිවා !!! ඔබවහන්සේ ගේ උතුම් පාරමි දම් සමිපූර්ණ වෙිවා !!! සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට
ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්ස උදැසන මෛත්‍රී භාවනා වැඩ සටහන ඉතාමත් සතුටුදායකයි.දවසම සන්සුන් ලෙස ප්‍රබෝධමත් ලෙස ගත කරන්න ඉතාමත් වටිනා ඹෟෂධයක්.මෙි වස්සාන කාලයේ අපිටත් පින්කර ගන්න අවස්ථාව ලබාදීමට කටයුතු කිරිම ඔබ වහන්සේට ඉක්මන් මගඵල නිවන් සුව අවබෝධ වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා .
සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයී.පින්වත් ස්වාමින් වහන්සේට.🙏🙏🙏
🙏🙏🙏 එදා පන්සලේදිත් මේ බණ ඇහුණා.. දැන් අදත් ඇහුවා.... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🙏🙏🙏
තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..මට අහන්න වුවමනාම වෙලා තිබ්බ උතුම් ධර්මදේශනාවක්.ඔබ වහන්සේ නම් අපේ පිනටමයි පහලවෙලා තියෙන්නෙ.අම්මෙක් තාත්තෙක් අපිව හදල වඩලා උස්මහත් කරාට හරියටම අපිව හදලා නෑ කියල තේරෙන්නෙම ඔබ වහන්සේ බුදුන්වහන්සේගේ නිවැරදි උතුම් ශ්‍රී සද්ධර්මය මිහිරට අපේ කනට වැද්දුවට පස්සෙ..දැන් තමයි තේරෙන්නේ මම නම් හරිම මාර්ගෙට වැටෙනවමයි කියලා.ඒ ඔබ වහන්සේ නිසාත්,උතුම් බුදුපියාණන් වහන්සේ නිසාත්, උතුම් ශ්‍රී සද්ධර්ම නිසාත්මයි.🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේ පොඩි ගැටලුවක් තිබෙනවා. දින කිහිපයක් භාවනාව වඩද්දී අපේ හිතට පලමවනු දින භාවනාව වඩන විටදී අැතිවූ එම හැඟීමම නැවත අැතිවූ නොවේ. එය ගැටලුවක්ද ස්වාමීන් වහන්ස.එය ගැටලුවක් නම් එය විසඳා ගන්නා අයුරු කරුණාවෙන් පහදා දින සේක්වා.🙏🙏🙏එසේ ම යම් යම් අවස්ථාවන් වලදී එම හැඟීමම සොයා ගැනීමටවත් නොහැකි අන්දමේ කුඩා හැඟීමක් බවට පත්වේ .එම නිසා එය තව දුරටත් අන් සත්වයන් හට පතුරුවා හැරීමේ ගැටලුවක් පවතී.කරුණාවෙන් පහදා දෙන සේක්වා.
හරිම ලස්සනට,පැහැදිලිව සරලව ඔබ වහන්සේ අපිට මෛත්‍රී භාවනාව කියල දුන්න ප්‍රායෝගික උදාහරණය සහිතවම..බෙහෙවින් පින් අපේ ලොකු ස්වාමින් වහන්සේට .............
🙏🌼🙏🌼🙏🌼
ඔබ වහන්සේට බොහෝම පිං ස්වාමීන් වහන්ස .මටත් මෛත්‍රී භාවනාව ට සමිබන්ධ වීමෙන් පසු තරහව ඈත් වෙලා වගේ දැනෙනවා.නිර්වානය සඳහා ම හේතුවෙිවා !
තෙරුවන් සරණයි ! අපෙ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට .. 🙏🙏🙏 🌹🌼🌹
මේ උතුම් දහම මට නිවනට දොරටුවක්ම වෙවා!!පින්වත් ස්වාමීන්වහන්ස පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!!සාදු🙏සාදු🙏සාදු🙏
පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🏻🙇🏻♀️🙏🏻🌹🙏🏻🌼🙏🏻
මොන්ටිසෝරියේ ඉදන් මෛත්‍රී භාවනා කියලා දෙනවා.. මේ තමයි හරියටම ඇහුව දේශනාව.. මේ තරම් සුන්දර භාවනාවත් මෙච්චර කාලෙකට හරියට කියලා දීල නෑ කියලා තේරුනා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිවෙන්න තිබුණ හිත් කොච්චර නම් ඇවිලිලා දැවිලා යන්න ඇද්ද... 😒 ඔබවහන්සේ නම් බෝසතානන්වහසේ නමක්මයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 උතුම් සම්බෝධිම වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 දීර්ඝායුම වේවා 🙏🙏🙏
සාදු...සාදු...සාදු..අනේ ඔබ වහන්සේ වැනි බුද්ධ පුතුන් වහන්සේනමක් ලෝක සත්ත්වයා කෙරෙහි මෙතරම් කරුණාවක් දක්වන්නේ නම් මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොයි තරම් ලෝක සත්ත්වයා කෙරෙහි කරුණාවක් දක්වන්නට ඇත්දැයි සිතාගත නොහැක.🙏🙏🙏
මගෙ පින්වත් ස්වාමින් වහන්ස මමත් උදෑසන භාවනාවට සහභාගි වෙනවා එ භාවනාව අවබෝධයෙන් කරන්න මෙම ධර්ම දේසනාව ඉතා වටිනවා ඔබ වහන්සේට ඉක්මන් බවයකදිම නිර්වාණයම අවබෝධ වෙිවා .
අද අත්දකින සියලු ආකාරයේ සාසනික සමාජයීය පිරිහීමේ නැවතුමට අවශ්‍ය සියලු මගපෙන්වීම පැයක දෙසුමකට කැටි කොට ප්‍රායෝගික බුදුවදන දේශනා කල ආශ්චර්‍ය ..පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පුන්‍යානුමෝදනා වේවා..
🙏🙏🙏
සාධු.. සාධු.. සාධු...
🙏🙏🙏🙏🙏🙏🙏
සියළු සත්වයෝ සුවපත් වෙත්වා..
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
කෙනෙක් ලග නොතිබිය යුතු එකම දේ නම් තරහ වෛරී සිතුවිලි. උතුම් දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
මෛත්‍රිය පිලිබඳව මෙතරම් පැහැදිලි දම් දෙසුමක් නම් මම මෙතෙක් කල් අසා නැත ස්වාමීනි. 🌻
🙏🙏🙏සාධු සාධු සාධු එ් අමාහමා නිවන බෝහෝ දුර නෙවෙි පිංවත් ඔබ වහන්සේලාට පිං සිද්ද වෙිවා සංසාරේ භයානක කම දේශනාවලින් අපව දැනුවත් කරන මෙි පිං ඔබ වහන්සේලාට උතුමි නිවන මෙි භවයේදීම පූර්ණවෙිවා..අපගේ කුකුල් පනේ පිංවත් ස්වාමීන් වහන්සේටද මෙි අපගේ පිංවත් සිල්වත් සියලුම ස්වාමීන් වහනසේලාට බෝහෝම පිං අාර්ය මහා ඝංඟ රත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සමිමා සමිබුදු සරණයි..සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඉතාම වටිනා ප්‍රායෝගික දේශනාවක්.ගරු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
🙏🙏🙏. මාගේ නමස්කාරය අපේ පින්වත් ස්වාමින්වහන්සේට. තෙරුවන් සරණයි.
Thank you.මම ව්දේශගත්ව ඉන්නෙ .මෙහෙ වෙලාව 2 Am.මම කැමතියි සම්බන්ධ වෙන්න .
සාදු.. සාදු.. සාදු තෙරුවන් සරණයි ඔබවහන්සේට 😌🙏
ඔබ වහන්සේත් සුවපත් වේවා...උතුම් තෙරුවන් සරනයි...
Apage පින්වත් ස්වාමීන් වහන්සේට mage namaskaraya wewa...
Sadu...sadu...sadu.🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි කම ඇතුළු දිර්ඝායුෂ ලැබෙිවා ඔබවහන්සේට බොහෝම පිං පිං පිං බුදු සරණයි
🙏🙏🙏🙏 තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු!!! මාගේ නමස්කාරය වේවා...තෙරුවන් සරණයි උතුම් බුදු පුතුන් වහන්සේට...දේශනාමය පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
මගේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
තෙරුවන් සරණයි 🙏🙏
සාධු 🙏🙏 සාධු 🌷🙏 සාධු 🙏🙏
ඇහුවත් සනීපයි🙏🏼 හරිම ප්‍රණීත කමටහනක් මෛත්‍රී භාවනාව කියන්නෙ❤ ආසා හිතෙනවා අහද්දිත්❤
උතුම් පුණ්‍යභූමියක දිගහැරුණු සුමධුර දේශනාවක්🙏🏼🙏🏼
සියලු සත්වයෝ මේ අමා දම් මිහිරේ සැනසෙත්වා🌻🌻
සාධු සාධු සාධු🙏🏼
පලමුවර මෙම දේශනාව සජීවීව ශ්‍රවණය කිරීමට වාසනාව ලැබුණා.... අද දෙවන වරට මෙම දේශනාව ශ්‍රවණය කරණු ලැබුවා.... නැවත නැවත අසන විට ධර්ම කාරණාවල ගැඹුර මනාව වැටහෙනවා ....🙏🙏🙏
ජීවිතේ ටික ටික ho තරහා wa adu කරගන්න හේතුwu ඔබ වහන්සේ desana කළාට wu me උතුම් wu ධර්ම දේශනා wa දේශනා wata ගොඩාක් pin.ඔබ වහන්සේ ta ඉක්මනින්ම නිවනෙහි දොරටු ඇරෙව 🙏🙏🙏🙏🙏
මගේ පින්වත් ස්වාමින් වහන්ස බාවනාව එක විනාඩි 5 කරගන්න බැරිව හිටිය අපි දැන් දවසට පැය 2 ක් 3ක් වඩනව පුංචි දරැවකු පවා සිටියදි එ් වැඩත් කරන ගමන් කෙසේ හෝ වෙලාව හදාගන්නව.එ් ඔබ වහන්සේ දෙන මෙි ශක්තිය නිසාමයි.පතන බෝධියකින් නිවිමට ඔබ වහන්සේට මෙම පින් දහේතු වෙිවා.
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
සාදු සාදු සාදු ..ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවා....
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමින් වහන්ස🙏🙏🙏🏵️🏵️🏵️🪷🪷🪷🌼🌼🌼
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏pinwath suwamin wahansa. Budungem.saranayai. 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන්වහන්ස
වන්දනීය, පුජනීය කිරුලපන ධම්ම විජය සුවාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා!!!තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට
මගේ පින්වත් ස්වාමිින්වහන්සේට පින් අප වෙනුවෙන් දක්වන මේ කරැනාවට තෙරැවන් සරණයි
අද තමයි මෛත්‍රී වඩන අයුරු හොදටම තේරුනේ..අපේ ස්වාමින් වහන්සේට නමස්කාර කරමී🙏
සාදූ ! සාදූ !! සාදූ !!!
නිවීමේ මගම ලෝක සත්වයාට දේශණා කරන පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
බොහෝම පින්, පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏 දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබ වහන්සේට!!!
මගේ පින්වත් ස්වාමීන් වහන්සේට..
මමත් ශ්‍රී විනයාලංකාරාම දහම් පාසලේ 6ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි ..
මම අම්මත් එක්කත් එදා පන්සලට ආවා...
අදත් ඇහුවා...
මගෙ අක්කත් දහම් පාසලේ ශිෂ්‍ය නායිකාවකි...
මට ඇත්තටම සතුටු යි....
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu. Sathyai apata mayththree bawanawa sihipath wannea apatath awidaganna apahasu unata pasuway.aseanam ma manma suwapath weawa kiyannea keseada.jeewitha kalaya purama Atalodahama Katath podu bawa danagena mayththree sithin suwapath weawa pathannata sihiya upadawa dun Oba wahanseata deergausha weawa. Sadu sadu sadu.
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු සාදු සාදුඔබවහන්සේට පින්
වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! වස්සාන සමයේ අප කෙරෙහි අනුකම්පාවෙන් සිදු කරනු ලබන මෛත්‍රී භාවනාව වැඩසටහනට සහභාගී වීමට ලැබීම මනුෂ්‍ය ජීවිතයේ මා ලද විශාල භාග්‍යයක්. ඔබ වහන්සේට ගොඩක් පින්. පතන්නා වූ බොධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට හැකි වේවා.
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීනී මතු භවයක බුදු බව ලැබීමට උතුම් පාරමී දම් පිරේවා යි අධිෂ්ඨාන කරමි
අනේ ස්වාමීනී
හොදටම පැහැදිලියි
ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීමට මේ කුසලය හේතු වේවා
අප කෙරෙහි උපන් මහා අනුකම්පාවෙන් මෛත්‍රිය පිලිබඳව විචිත්‍රවත් ධර්ම දේශනයක් සිදුකළ පින්වත් කළ්‍යාණ මිත්‍ර ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.මරණයට පෙර සැබෑම මෛත්‍රිය උගත්තෙමි.සාදු සාදු සාදු
සාදු සාදු සාදු උතුම් නිවනින් නිවේන්නට ඔබ වහන්සේට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏
pinwath swamin wahansa mama me deshanawa දෙවැනි වතාවට අහන්නේ sadu sadu sadu
" ගෙදර නෝනා මෛත්‍රී සහගත වෙද්දී, ගෙදර ස්වාමියා මෛත්‍රී සහගත වෙනවා කියන එක නවත්වන්න බැහැ කාටවත්, දරුවන් මෛත්‍රී සහගත වනවා කියන එක නවත්වන්නත් බැහැ කාටවත්!"
මෙය සත්‍යයක්මයි ස්වාමීන් වහන්ස.. 🙏🙏🙏
අපිට මෛත්‍රී වඩන්ඩ කියල මූ හොරාට රාජපක්ෂලාට කඩේ යන බල්ලෙක්
සාදු සාදු සාදු .
මම නම් ඉක්මනින් තරහා යන මට බන අහලාමයි හුගක් දේවල් හදා ගෙන යන්නෙ
ඉස්සරට වැඩිය හුගක් හොදයි මම දැන් කියලා මම දන්නනා
මොකද තමා ගැන දන්නෙ තම සිත ගැන දන්නෙ තමා පමනයි
පින්වත් ස්වාමින් වහන්සේට🙏 මේ කරන ධර්ම දානයට නිරෝගි සුව සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
ඉතාමත් ඉක්මන් භවයකදී ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධවී ගෞතම බුද්ධ සාසනයේම නිවන් දකින්න හේතු වාසනා වේවා
🙏🙏🙏
සාදු සාදු සාදු මේ ධර්ම දේශනව අහන්න කොයි වෙලවේද කියලා බලන්න හිටියේ මගේ ගුරු දේවයන් වහන්සේ සුවපත් වේවා! සුවපත්වෙවා!සුවපත්වෙවා!🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼
තෙරුවන් සරණයි ගුනවන්ත ස්වාමීන්වහන්ස !!!
ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏❤
ගෞරවනීය ස්වාමින්වහන්ස ..ඔබ වහන්සේ අපේ රටට වාසනාවක් . නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලබා සසුන ට..රට ට..සියලු ජන සුව පිණිසම ..සුරැකේවා. තෙරුවන් සරණයි .🙏🙏🙏
හේට දීන සීට අප සැමද මෛති භාවනාවට සහභාගීවේමී
පිංවත් ස්වාමීන්වහන්සේට දිර්ඝායු ලැබේවා උතුම් ශිු සත්ධරමය දේශණා කරන්න යහපතක්ම වෙිවා උතුම් සමිමා සමිබදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට
Theruwan saranai pinwath loku swamin wahansa 🙏🙏🙏!!! Sadu🙏 Sadu🙏 Sadu 🙏!!!
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්දාය ☸️☸️☸️☸️සියළුම සත්තයන්ට නිර්මල දර්මය අවබෝද ය වේවා
Sathwayange nuwana padanawata oba wahanseta boho pin. bodiyakin niwima pinisa me kusal hethu wewa mage suwamin wahanseta,sadu sadu sadu
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට
තෙරුවන් සරණයි!!! ☸️❤️🙏🏻
garu pinwath swamin wahansa, oba wahansege me uthum darma deshanawa mata pirisidu wathura weeduruwak wage pahadiliy. esema me deshanawa siyalu loka waseenta uthum maithreeya pinisama pahadili wewa...!!!pihitak wewa...!!! garu pinwath swamin wahanseta niduk neerogee suwaya laba,nirwanaya lagakaragannata me kusal darmaya hethu wewa,paramee wewa...!!!
සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🌼🙏🙏🙏🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ යහපතක්ම වෙවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏
මෙත්‍රී සිතක ඇති සැනසීම කොයිතරම් වටිනවද කොයිතරම් උතුම්ද.එය සත්‍යක්මයි
oba wahansegen uthum darma deshanawa asa mage parunu sitha thibu anantha apramana wedanawa duru karadun oba wahanseta deergayu wewa. theruwan saranai.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ🙏🙏🙏🙏🙏
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏
Sadu sadu oba wahanseta bohoma pin, Hama uvadura kinnma oba wahansewa arksha wewa. Budusaranai