සක්කාය දිට්ඨිය නැති කරන මග | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 129

  • @naandaperera8128
    @naandaperera8128 2 ปีที่แล้ว +11

    සක්කාය දිට්ට්‍ ය තුල සිරවී සසරට වැටෙන අපට ඉන් මිදෙන්නට මේ භවයේදිම මෙම ධර්ම දේශනය ඉතාමත් වටිනවා ස්වාමීන් වහන්ස . ඇත්තෙන්ම ඔබවහන්සේට ඉතාම ඉක්මනින් නිවන් අවබෝධය වේවා .

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +14

    උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෑත භවයකදීම උත්තරීතර නිර්වානය සාක්ශාත් කරගැනීමට පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ශක්තිය දෛර්‍ය වාසනාව නොඅඩුව ලැබේවා ..

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...ඔබවහන්සේට පින්සිදු වන්නට ,මේ කය යනු හුදෙක්ම පටවි ආදී ධාතු සමූහයක් මිස කොතනකවත් සත්වයෙක් දකින්නට නැතිබව..හොඳින්ම වැටහෙනවා ස්වාමීන් වහන්ස.ඔබවහන්සේ පතන බෝදියකින් උතුම් නිවන් සුව සුව ලැබීමට මේඅවබෝදය ලබාදීමේ කුසලය ද හේතු වේවා ...

  • @sasinilakshani7738
    @sasinilakshani7738 2 ปีที่แล้ว +5

    🌺🙏🙏🙏🌺
    ආශ්චර්යයි ස්වාමිනි ආශ්චර්යයි ස්වාමින් මාගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!!
    සාදු සාදු සාදු
    පින්වත් මගේ ස්වාමින් වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි...!!! පින්වත් මගේ ස්වාමින් වහන්ස.
    🌺🙏🙏🙏🌺

  • @thilinijayawardana10
    @thilinijayawardana10 2 ปีที่แล้ว +15

    මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් නාම රූප පරිච්ඡේද ඤාණය පිළිබඳ අවබෝධය නැවත අලුත් වුනා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @prabaprabath6895
    @prabaprabath6895 2 ปีที่แล้ว +11

    මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ,පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !සාදු සාදු සාදු

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lathagamage1320
    @lathagamage1320 2 ปีที่แล้ว +2

    pinwath swamin wahanseta wuthum nirwanaya ලබන්නට මේ කුසල් හේතු වේවා sadu sadu sadu

  • @udadumbarasubhaddawansha
    @udadumbarasubhaddawansha 2 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 2 ปีที่แล้ว +3

    🙏🙏🙏තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සෙට

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @paramimax4623
    @paramimax4623 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @ikbro8752
    @ikbro8752 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏 පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ දේශනා කල ධර්මය ගොඩක් හොදට පැහැදිලි උනා 🙏🙏🙏

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදුු තෙරැවන් සරනයි
    පින් වත් ස්වාමින් වහන්ස
    තේරුම් ගැනීමට පහසු වන ආකාරයට දහම් දේසනා කරන ඔබ වහන්සේට⁣ සුඛපටිපදාවෙන් නිර්වාන අවබෝධය වේවා

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว +4

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මමාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏

  • @thimirakahingala9148
    @thimirakahingala9148 2 ปีที่แล้ว +6

    සාදු‌ සාදු පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +4

    මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!!!🙏🏻🙏🏻🙏🏻

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .......

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට. 🙏🙏🙏🙏🌼🌼🌼 ධර්ම කරුණු කියාදෙන්න ඔබ වහන්සේ ගන්න උදාහරණත් හරිම රසවත්.😊
    සිත දුක වාවන බුදු බණ පදයක
    රසය විඳිමි නිබඳේ..🌼🌼🌼

  • @isurasampath5111
    @isurasampath5111 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට...උතුම් නිවන අවබෝධ වීම පිනිසම ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @asokaperera136
    @asokaperera136 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන්වහන්ස.

  • @prasathsanjeewa1148
    @prasathsanjeewa1148 2 ปีที่แล้ว +4

    අනේ මගේ පින්වත් ස්වාමින්වහන්ස ....සාධු සාධු සාධු ...සියලු ලෝක සත්වයාටම මේ වටිනා දේසනාව ඇසෙත්වා ...

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 2 ปีที่แล้ว

    තුණුරුවන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 2 ปีที่แล้ว +1

    සක්කාය දිට්ඨිය ...ඔබ වහන්සේ හරිම ලස්සනට කියල දුන්න ...තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....................
    🙏🌼🙏🌼🙏🌼

  • @malkanthiperera4717
    @malkanthiperera4717 2 ปีที่แล้ว +1

    පිංවත් ඔබ වහන්සේට තිසරණ සරණයි
    දීර්ගායු සැප ලැබෙිවා 🙏🙏🙏

  • @pinpokura8562
    @pinpokura8562 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌼🌼🌼 මාගේ වන්දනාව වේවා! පින්වන්ත ස්වාමීන් වහන්සේට අප්‍රමාදීව චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසත් චිරාත් කාලයක් සුවසේ ශාසන කටයුතු සාර්ථකව සිදු කරමින් දුකෙන් මිදෙන මග පෙන්වාදීමට ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @lassanadewal8918
    @lassanadewal8918 2 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුෂ ලැබේවා අපෙ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් උ නිවන් අවබෝද වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 7 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 පින්වත් ස්වාමීන්වහන්ස හරිම විසිතුරු දේශනාවක්.. වීරිය වඩමි මේ උතුම් යථාර්ථය අවබෝධ කර ගන්න ටම..

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .පංචස්කන්ධය පිළිබඳව හොඳින් අවබෝධ උනා.ප්‍ර්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏

  • @spark-vision
    @spark-vision 2 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්ස, රූපවාහිනියේ ලඟදි විකාශය වුණ මිත්‍යාව සම්බන්ධ වැඩසටහනක් නිසා මම මේ කමෙන්ට් එක දාන්න හිතුවෙ. ඒ වැඩසටහනට ආපු ගෑනු කෙනෙක් කරපු යම් යම් දේවල් බලල අපේ මිනිස්සු සමච්චලයට හිනා වුනාට, ගොඩක් අයට මේ වැඩසටහනෙන් බුදු දහමට සියුම්ව පහර ගහනව කියන කාරණාව තේරුම් ගිහින් නෑ වගේ. අපි බෞද්ධයන් විදිහට දෙවියන්, බ්‍රහ්මයින්, අමනුෂ්‍යන් ඉන්නව කියන කාරණාව පිළිගන්නෙ බුදුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි. හැබැයි යන්ත්‍ර මන්ත්‍ර කරන අය ගෙනල්ල ඒ අයව බයිට් එකට අරගෙන මේ වැඩසටහනෙන් සමාජගත කරන්න හදන්නේ ප්‍රේතයො වගේ අමනුෂ්‍ය කොට්ඨාස නෑ කියන එක (ඒක කෙලින්ම කියන්නෙ නෑ. ඒ වුනාට වටෙන් එන්නෙ එතෙන්ට තමයි). මේ වැඩසටහන් මාලාවෙම කලින් වැඩසටහනකදි මම දැක්ක ඒ ස්වාමීන් වහන්සේම කියනවා ප්‍රේතයො ගැන සඳහන් වෙලා තියෙනවා, ඒ වුණාට දැකපු කෙනෙක් නෑනෙ කියලා. මට පුදුමත් හිතුනා මේ බුද්ධ පුත්‍රයෙක්ද කතා කරන්නෙ කියලා. මේ වැඩසටහනට එන මානසික වෛ​ද්‍යවරයා ගැන නම් කතා කරල වැඩක් නෑ. අමුම අමු මිත්‍යා දෘෂ්ඨිකයෙක්. හැබැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් බුදු දහමට අනුව කරුණු විග්‍රහ කරන්නෙ නැතුව ඒ වගේ කතා කරනව දැක්කම නම් ලොකු කණගාටුවක් ඇති වුණා. ඔබ වහන්සේ මේ ගැන පැහැදිලි කරලා වැඩසටහනක් කරනව නම් ගොඩක් පින්. මොකද කියනව නම් ගොඩක් මිනිස්සු නොමග ගිහින් කියල හිතෙනවා ඒ වැඩසටහන නිසා. තෙරුවන් සරණයි.

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janakakamila436
    @janakakamila436 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මාගේ පින්වත් සුවමින් වහන්සේට, මාගේ නමස්කාරය වෙිවා ෴🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ ...
    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ...

  • @amilarathnayake1095
    @amilarathnayake1095 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @sumududulmini5161
    @sumududulmini5161 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 22 วันที่ผ่านมา

    නාමරෑප ධර්මතා දෙක මිස මම කියලා හිතාගෙන හිටියට එහෙ දෙයක් නැතිබව වටහාදුන්
    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරනයි

  • @jinadariporage911
    @jinadariporage911 2 ปีที่แล้ว

    සාධූ ..සාධූ ..සාධූ ..ඔබවහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා ..!

  • @kaluwadewasugandi4545
    @kaluwadewasugandi4545 2 ปีที่แล้ว +6

    දිවා රත්‍රෙ ඉතා මහන්සියෙන් පලි භශා ඉගෙන ගෙන මේ දර්මස්කන්දය අවබොද කරගෙන ඉත සරලව අපට දෙශනා කරනව..මේ දර්මය නොඅසුනා නම් මගෙ ජිවිතය කුමට ද? තෙරුවන් සරනයි පින්වත් ස්වමින් වහන්ස.

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාම්න්වහාන්සෙට.තූරූනූවාන්ගෙම.සාරනායි🙏🙏🙏🙏🙏🙏

  • @rohiniyora1402
    @rohiniyora1402 2 ปีที่แล้ว

    ඉතාමත්ම පැහැදිලියි ස්චාමින් වහන්ස
    හරිම සතුටක් හිතට දැෙනනවා ෙම් ෙමාෙහාෙත් සිටම සිතට වහල් ෙනාවි සක්කාය දිට්ඨිෙයන් තව තවත් තව තවතවත් නිදහස්විමට දිරියගනිමි
    ඉතාමත් සරලව අප ෙකෙරහි අප්‍රමාණ කරැණාෙවන් අාදරෙයන් පහදාදුන්නා
    ෙද්ශනාව පුරාම ස්වාමින්වහන්ෙස්ෙග් දයාව කරැණාව ඉතිරි පැතිරි තබුනා
    ඔබ වහන්ෙස්ට දිර්ඝායුම ෙව්වා
    🙏🙏🙏

  • @sulakshivirajika8298
    @sulakshivirajika8298 3 หลายเดือนก่อน

    ඉතාමත් සරලව හොදින් පැහැදිලි කර දෙනවට ගොඩක් පිං ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @jeewankumudu4317
    @jeewankumudu4317 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා, සාධු සාධු සාධු

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 2 ปีที่แล้ว

    අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා.❤️🙏

  • @artgallerytv6221
    @artgallerytv6221 10 หลายเดือนก่อน

    සාදු..සාදු...සාදූ 💐🙏❤️💐🙏❤️💐🙏❤️

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 7 หลายเดือนก่อน

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @maheshikamadhuwanthi4003
    @maheshikamadhuwanthi4003 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.. 🙏 🙏 🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @deepikadeepi1689
    @deepikadeepi1689 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu therwan saranai pinwath ape hamuduruwane

  • @chanakanadeesh1052
    @chanakanadeesh1052 2 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu!!!!

  • @sumithprasanna5462
    @sumithprasanna5462 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු,

  • @sujathasenavi4479
    @sujathasenavi4479 ปีที่แล้ว

    Sadu sadu sadu mage namskaraya wewa

  • @hemanthiw9732
    @hemanthiw9732 ปีที่แล้ว

    Theruvan saranai obavahanseta!
    Pinvath svamin vahanseta deergausha labewa

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @champikanilmini9473
    @champikanilmini9473 2 ปีที่แล้ว +1

    Sadu sadu saaadu

  • @kusumkumari8659
    @kusumkumari8659 ปีที่แล้ว

    ❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya ❤

  • @kalyaniabeysekara
    @kalyaniabeysekara ปีที่แล้ว

    Budurajanan wahanse deru prayathnaya ha sama wehesak daranin karana me uthum sathkarye watinakama kiyannata ma langa wachana netha. Obawahanse melowata bihikala demapiyantada me bhawayedima niwansuwa lebewa. Mama obawahansege bana nithipatha bana ahanawa. Ane matath me bhawayedima niwana sakshath karagenimata hekiyawa lebewa. Obawahansetath demapiyantath theruwan saranai. Devirekawaranai.

  • @doctorsunhewagei8746
    @doctorsunhewagei8746 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු!

  • @mithilawijesinghe6836
    @mithilawijesinghe6836 2 ปีที่แล้ว +1

    Pinwath swamin wahansa dirga ayusha labewa oba wahanseta

  • @bseries8661
    @bseries8661 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว

    Sadu sadu sadu.

  • @liinapirs4954
    @liinapirs4954 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraSamarawickrama-s3u
    @ChandraSamarawickrama-s3u 2 หลายเดือนก่อน

    Oba wahanseta utum chaturarya satyaya waha awabodaya we wawa

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻

  • @Ed-kd7kz
    @Ed-kd7kz 2 ปีที่แล้ว +1

    🌷🌷🌸🌸🌸🙏

  • @kulasenanabadawahewage8443
    @kulasenanabadawahewage8443 4 หลายเดือนก่อน

    සක්කාය.සූත්‍රය.සහ.සක්කාය..දිට්ඨි.සූත්‍රය හොදින්.බලන්න

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @chamarinilushika2185
    @chamarinilushika2185 2 ปีที่แล้ว

    suwamin wahansa oba wahabse me welawe kohe innawada danna me msg eka dakkoth mata darmanukula upadesak denna🙏🙏🙏 me wenakotath oba wahaneth dannawa mage prashne ,,, mn kumak kalauthuda kalen kalet mn me prashne oba wahansegen ahanawa,,, namal haras wenawa,,,hamadama

  • @NandaKumarasinghe-m9m
    @NandaKumarasinghe-m9m 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏uae

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 2 ปีที่แล้ว

    Swaminwahansa,kudakalasita maranayadakwa thibena mathakaya noweda mama wasayen ganne???karunawen pahada dennu manavi. Theruwansaranai.mathakaya saha sitha noweida mama wasayen ganne??

  • @sasankaheshan143
    @sasankaheshan143 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏☸️☸️

  • @MaithriLatha
    @MaithriLatha 6 หลายเดือนก่อน

    API HITHATA DASAYOWELA HITHA KIYANA KIYANDE KARANAWA APIMAMAMAMA KIYANNAWA NAMARUPADEKE KRIYAWALIYATA SITHATH TRUPAYATH MEKAYE KRIAKARIETHWAYAMISAAPIKARANADEYAK NE NAMARUPA2K PAMANAIE SATHWA PUDGALABHAWAYAKNE

  • @AdithyaMaleeshan
    @AdithyaMaleeshan 2 ปีที่แล้ว +3

    ඔක්කොටම කලින් ඔබ වහන්සේ මිනිස්සු එක්ක පැටලෙන්න ඒක නවත්තන්න 💔👍

  • @hithuwakkarasanju2272
    @hithuwakkarasanju2272 2 ปีที่แล้ว

    Sadu
    Sadu.sa

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 ปีที่แล้ว

    HETHUUN PATTICHCHA SABUTHO HETHU BANGA NIRUJJATHI

  • @MaithriLatha
    @MaithriLatha 6 หลายเดือนก่อน

    BIEJANIYAMA IRTHUNIYAMA DAMMANIYAMAHETYUETIWENAKOTAETIWELA HETU NETHIUNAMA NETIWENAWA SITHARAMUNAISSARAHAHA ETTHIWELAHETHUNETHIUNAMA NETHIwenaWa KRIYAKARIETHWAYAK SITHAARAMU AISSARAHA ETIWELA HETHUNETHI U AMA NETHIWENwa Swabawadarmay bBIEJANIYAMA ASALAMALPIPENNE. GEDI HATAG ne KOSGAHE KOS HEDENNE BIEJANIYAMA ERTHUNIYAMA AWAGE NIYAMA DARMAA

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🌼🌼

  • @piyumimadushani7001
    @piyumimadushani7001 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 5 หลายเดือนก่อน

    ඔබවහන්සේ නිවනින්සැනසේවා ..තෙරැවන්සරනයි

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lakshmigamage7189
    @lakshmigamage7189 10 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koralagedammika4549
    @koralagedammika4549 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vinithamadanayake7846
    @vinithamadanayake7846 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @KwJo-ex8ul
    @KwJo-ex8ul 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @SmilingArmadillo-cm5sd
    @SmilingArmadillo-cm5sd 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somakumari5301
    @somakumari5301 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mithilawijesinghe6836
    @mithilawijesinghe6836 2 ปีที่แล้ว +1

    🙏🙏🙏