මම පරාදයි.. ඔබ ? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 253

  • @lathagamage1320
    @lathagamage1320 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ දේශනාව අහන්න අහන්න පුදුම තරම් මේ කය පිරිහෙනවා දහමට අවබෝදය වැඩිවෙනවා ඔබ වහන්සේ දුර රටක ඉදගෙන දේශනා කරත් මේ ලක් මාතාවට හරීම ගෞරවයක් මම හිතන්නෙ රට නෙවෙයි අපි ලග ඉදගෙන දේශනා කරනවා වගෙයි ඔබ වන්සේට මේ දේශනාවල කුසල් හේතුවෙන් උතුම් නිවනම ශාක්සාත්කර ගැනීමට මේකුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @renukanilanthi3151
    @renukanilanthi3151 ปีที่แล้ว +25

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මේ ලෝකයේ එළිය දැක තිබුණත් ලෝකය කුමක්දැයි හරිහැටි පෙන්වන අපේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว +2

    මෙ දිනවල නාම භාවනා ව වඩමින් පියවර පියවර ඉදිරියට යමින් සිටිමි .ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu...sadu...sadu...

  • @mokshathejani4726
    @mokshathejani4726 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏 ඔබ වහන්සේලා වැනි පින්වත් ස්වාමීන් වහන්සේලා මේ ලොවට තවත් පහළ වේවා!

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +6

    බුදු පුතුන් වහන්ස.ඔබ වහන්සේට ස්කන්ධ ධාතු ආයතනයන්හි නිරෝධය නම් වු ඒ උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීම පිණිස මෙිි කුසල් හේතු පාරමි වෙිිවා . සාධු සාධු සාධු .🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +16

    දායකත්වය දැරූ පින්වතුන්ගේද සියලු යහපත් චේතනාවක්ම ඉස්ට වේවා තෙරුවන් සරණයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +11

    සාදූ ! සාදූ !! සාදූ !!!
    ඩුබායි ලංකාරාමයේ සිට දේශණාකල ධර්මදේශණය සජීවීව ශ්‍රවණය කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක් .ඔබවහන්සේට නිදුක් නිරෝගී දීඝායු වේවා ! 🙏🙏🙏

  • @nandanadealwis7631
    @nandanadealwis7631 ปีที่แล้ว +4

    තදින් ගැටගසා තිබූ ගැටයක් ලිහිල්කර දීපු ගරුතර ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා... (තවත් කීපපාරක් ඇසිය යුතුමය)
    තෙරුවන් සරණයි

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +3

    මාගේ පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadishadillhani3684
    @nadishadillhani3684 ปีที่แล้ว +3

    ඔබවහන්සේගේ මෙම දර්මදේශනයට සභාගිවිමට ලැබිම මා ලද භග්‍යක් ස්වාමින් වහන්ස .,🙏🙏🙏ඔබ වහන්සේ දේශනාකල පරිදි අපට මෙි සසරෙන් ගැලවේන්න යමි වුදවු අවශ්‍යයි එලෙසින් එතෙරෙනවන්නට මටත් ඔබවහසේගේ වුදවු අවශ්‍යයි මට සහයවන්න අපේ හාමුදුරුවනේ ..

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +6

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 අපේ පූජනීය,ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ට පාදාභිවන්දනය වේවා¡🙏🙏🙏 ...මේ මහත් කරුණාව නම් වචනයට නැඟිය නොහැක...උතුම්.බුදු පුතුන් පාරමී දම් පිරී අමා මහ නිවනින් සැනසේවා 🙏💎🙏 තෙරුවන් සරණයි 🙏 සියලු දෙවියෝ උතුම් බුදුපුතුන් රකිත්වා 🙏💎🙏 මේ අවිචාරමත් සමයේ වුවත් උතුම් බුද්ධෝත්පාද කාලයේ අපි හැකිතාක් ප්‍රතිපත්ති පුරා එයින්.තෙරුවන්.නමඳිමු..ඔබවහන්සේලා කියා දෙන ලෙසම අප්‍රමාදීව කටයුතු කරමු .🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +27

    🙏🙏🙏උතුම් බුදු පුතෙක්ගෙ ආශ්චර්ය මෙපමණක් නම්, හිතට වටහගන්න බැරිතරම් මේ ගුණය....🙏🙏🙏.. මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් ගුණ සුවඳ... 🙏🙏🙏 කොහොම වටහගන්නද.. 🙏🙏🙏

    • @jayanthianradi7502
      @jayanthianradi7502 ปีที่แล้ว

      බොහෝ පින් 🙏 තෙරුවන් සරණයි 🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරැවන් සරතයි පිංවත් ස්වාමින්වහන්ස ලොව කොහේ වැඩියත් ඔබවහන්සේ ජිවිතය යතාර්ථය දේශනා කරනවා එය හරිම හරිම ආශ්චෛයක් මෙන්ම සිතට මහා සැනසිමක්මයි ඔබවහන්සේ ට ලොවිතැරැ සැපයම ශාක්ශාත් වෙිවා වෙිවා වෙිවා සාදු සාදු සාදු

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින්වහන්ස මෙවන් දේශනාතුලින් අදාල කරැනු වලින් අපව දැනුවත් කිරිම ඔබවහන්සේට උතුම් නිවනින් නිවිමට හේතුවෙවා

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +12

    අනේ අපේ පින්වත්ස්වාමීන්වහන්ස ....එහමයි .එහෙමයි එහෙමයි 🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +6

    තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏 නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 ඔබවහන්සේට මේ උතුම් දේශනාව උතුම් නිවනින් නිවෙන්නට පාරමී ධර්මය ක් වේවා🌷🌷 වීරිය වඩමි යලිත් බියකරු සසර ට නොවැටෙන්න ට්ම

  • @wasanthakumarawasanthakuma4325
    @wasanthakumarawasanthakuma4325 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ.🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධම වේවා 🙏🙏

  • @SAa96573
    @SAa96573 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...

  • @sasmithapansilu5297
    @sasmithapansilu5297 ปีที่แล้ว +17

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි .

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +6

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @SeuwandiNisansala-f9u
    @SeuwandiNisansala-f9u 21 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට මතු බුදු බව ලැබේවා!!!මේ දේශනා හරි ම පැහැදිලි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏

  • @wathsalawathsala1903
    @wathsalawathsala1903 ปีที่แล้ว +8

    🙏🙏🙏මාගේ ගුරු දේවෝත්තම ලොකු ස්වම්න් වහන්සේ පතන උතුම් බෝදියකින් ඒ අමා නිවනින් නිවේවා දිර්ගයුශ වේවා 🙏🙏🙏

    • @jayanthianradi7502
      @jayanthianradi7502 ปีที่แล้ว

      🙏🙏🙏

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 ปีที่แล้ว

      MERUPAYA KEFIE BINDIE YANAWA WENASWENAWA MATAONALESA PAWathwannabe anathmaie SNTHYAIE DUKAIE ANATH MAIE SUUNYAIE

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 ปีที่แล้ว

      RUPAN BHIKKAWE ADIENAWA BAHULAIE ASWADAYA TIKAIE RUPAN BHIKKAWE MARA DAMMAN

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 ปีที่แล้ว

      THAN PAJAHATHA RUPAN BHIKKAWE NTHAMHAKAN THAMPAJAHATHA

    • @maithrieranathunga7326
      @maithrieranathunga7326 ปีที่แล้ว

      RUPA WEDANA SANGANANA SANKARA WINGANANA SANKARA SESU CHITHASIKA DARMA SRSDDAWATH EKATHENAKADI ATHA HARINNA WENAWA

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    එහෙමයි.. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +2

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +1

    මට නම් ලැබුන සැනසීම අනන්තයි..........
    අප්‍රමාණයි..........
    පින්වත් ගුරු දෙවිදුන්.
    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට.

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්ස, ප්‍රාර්ථනීය බොධීන්වහන්සේනමක් අභියසදී නිර්වාණය සාක්ශාත් කරගැනීමට ලොකු ස්වාමීන්වහන්සේටද මේ පින පාරමී ශක්තියක් වේවා 🙏🙏🙏

  • @D.hamma5670
    @D.hamma5670 ปีที่แล้ว +5

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සුවපත් වේවා ! පින්වත් ස්වාමින් වහන්සේ ..ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම උතුම් නිර්වාණය සාක්ෂාත් කරත්වා !🙏🙏🙏🌼🌼

  • @aravindathilina8974
    @aravindathilina8974 ปีที่แล้ว +8

    නැහැ ඔබ වහන්සේ ගොඩාක් දෙනෙකුට මේ වෙනකොට සසරෙන් එතෙර කරලා ඉවරයි💗💗💗 .ඒක විශ්වාසයෙන්ම කියන්න පුලුවන් මට නම්...💗💗 අපේ ස්වාමීන් වහන්සේට බුදුසරණයි !!!!!💗💗💗

    • @jayanthianradi7502
      @jayanthianradi7502 ปีที่แล้ว +4

      බොහෝ පින්.පුතේ❤🙏💎 තෙරුවන් සරණයි 🙏ලොකු ස්වාමින්.වහන්සේ ට කෘත ගුණ .දක්වමු .🙏

    • @aravindathilina8974
      @aravindathilina8974 ปีที่แล้ว +5

      @@jayanthianradi7502 කොහේද පිං වත්නි මේ දුවන්නේ.. මාව වෙනස් කරපු වචනයක්....💕💕 අපේ හාමුදුරුවෝ පෙන්නපු පාරේ හරියට ගියානම් කවුරු මෝනා කිව්වත් ආයි වෙනස් වෙන්නේ නැහැ ඉතින්☸️☸️☸️☸️

    • @HemaLiyaarachchi
      @HemaLiyaarachchi 8 หลายเดือนก่อน

      ​@@aravindathilina8974...

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว

    උතුම් පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว

    අපේ ලොකු ස්වාමින්වහන්ස ,පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 ..මේ නිවන්.මග කියා පහදා.දෙන ආකාරය අති ශ්‍රේෂ්ඨයි 🙏💎🙏 හිමියනි අප වෙත බොහෝ අනුකම්පාවෙන් මනෝද්වාරික චිත්ත වීථි ගැන දහම් දෙසුමක් කියා දෙන්න...අභිධර්මය සරල ,සුන්දර ලෙස කිරීමට.දක්ෂ ඔබවහන්සේමයි.💎🙏💎 සසුන.සුරක්ෂිත කරන මහා සඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏 තෙරුවන් සරණයි🙏

  • @nimalisatharasinghe6064
    @nimalisatharasinghe6064 ปีที่แล้ว +2

    සාදු. සා දු. සා දූ
    ආශ්චර්යයී මගේ පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ දේශනා කරන ලද තථාගත දහම මැනවින් ශ්රවනය කළෙමි ගතවන සැම මොහොතක් ම ධර්ම මාර්ග ය තුළ ගමන් කිරීමට වීර්යය ගනිමි මේ කුශලය ඔබවහන්සේ ට පතන්නාවූ බෝධියකි න් නිවන් අවබෝධයට පාරමිතාව ක් ම වේවා තෙරුවන් සරණයි

  • @kusumnandasena962
    @kusumnandasena962 ปีที่แล้ว

    ඔබවහන්සේ.නීවෙනවා.අනීවාර්යයෙන්ම.මමත්.නිවීමට.ඔබවහන්සේ.දැරෑ.
    උත්සාහයට.මම.ගරැගාමිභීරව.මයිත්රී.
    පුර්වකව.කල්යාණ.මිත්‍ර යන්.වහන්සේට
    ගරැකරමි.වීර්යකිරීම.අත්නොහරීමිමි

  • @harshiwick3265
    @harshiwick3265 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว

    එහෙමයි පින්වත් ස්වාමින්වහන්ස .මෙවන් දේශනා ඇසෙන සන්තාන වල හොදින් වැඩ කෙරෙත්වා.

  • @ayomarajakaruna1034
    @ayomarajakaruna1034 ปีที่แล้ว

    බුද්ධෝත්පාදො ආර්යන් වහන්සේ ගේ දේශනාවන් තුල නිවන් දකින ප්‍රතිපදා ව ඉතා පැහැදිලිව කියල දෙනවා . සාධු... සාධු...සාධු....

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว

    අදනම් ඔබ වහන්සෙ හරිම පින් පාටයි ඔබ වහන්සෙ වගේ උතුමන් මේ පින්බිමේ පහල වේවා .

  • @sujanimaheshi5334
    @sujanimaheshi5334 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා!

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 8 หลายเดือนก่อน

    🙏🙏🙏 නමස්කාර වෙිවා
    මාගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේටද .. 🙏🙏🙏
    අදුර එළිය පෙන්වා දීමට දරන .
    වීර්‍ර්‍යය මටද ධර්මශ්වණය කරන හැමටද නිවනට හේතු පාරමීතාවක් වෙිවා ..

  • @jeewanlanka4682
    @jeewanlanka4682 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු බැතියෙන් පාදනාමස්කාර කරමි ස්වාමීනී 🙏🙏🙏

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ගොඩක් පිං අපෙ ස්වාමින් වහන්ස

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු සාදු

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 ปีที่แล้ว +1

    ඉතා වටිනා ලස්සන බනක් දේශනා කර ඔබ වහන්සේ ප්‍රාර්තනා භොදියකින් නිවි සැනසේවා !
    🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +3

    උතුම් බුදු පුතුන් වහන්සේ නමක සතුව ඇති ආශ්චර්යයක මහිමය නම්....🌷🌷🌷
    තෙරුවන් සරණයි! මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu
    Apagea gawrwanieea vandaniya
    Puoojanieeya shawamiñ wahansa obawahnsage Siyaluma Darma
    Dasanawan niwan awabodaya
    Sadahamaya
    Ithaama watina dasanawak
    Obawahnsata rathnathrya pihita arakswa labawa Tawa thawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa
    Sadu sadu sadu sadu sadu sadu
    Sadu sadu sadu sadu sadu sadu

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว

    උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු !!!ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @meniknishanthi6659
    @meniknishanthi6659 ปีที่แล้ว +4

    Words fail me to express my gratitude to you venerable thero for explaining what the life is. when I understood, it is too late. Yes of course I am defeated. But I will not give up.

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏 නිදුක් වේවා🙏🙏 නිරොගී වේවා🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏 උතුම් පාරමීදම් පිරේවා 🙏🙏🙏

  • @pradeepnilanga8080
    @pradeepnilanga8080 ปีที่แล้ว +1

    සාදු ....සාදු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නීවි සැනසේවා........

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු ...!!!

  • @ගුරුසිත්-භ5ග
    @ගුරුසිත්-භ5ග ปีที่แล้ว

    තමන්ගෙ නැට්ටට බුරන එක දැන්වත් නවත්වන්න ...ස්වාමීනි හොදින්ම හිතට දැනුනා

  • @janakakamila436
    @janakakamila436 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 ปีที่แล้ว

    🙏Sadu 🙏Sadu 🙏Sadu.........................!!!theruwansaranai obawahanseta.

  • @anuradpriyankara534
    @anuradpriyankara534 ปีที่แล้ว

    Hamuduruwane obawahanse buduba deshana karana vidiha apita therum ganna loku udauwak apitta bawanawa digatama karagena yannath puluwan ee nisa sadu🙏🙏

  • @manomamano397
    @manomamano397 ปีที่แล้ว

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 ปีที่แล้ว

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුණුරුවන් සරණයි 🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 8 วันที่ผ่านมา

    Ehemai swamen wahansa Ehemai Ehemai. Sadu Sadu saduuu.

  • @dinukachathuranga9986
    @dinukachathuranga9986 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @sabeethekanayaka1110
    @sabeethekanayaka1110 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි… ☸️🙏☸️

  • @indirasiwratne6550
    @indirasiwratne6550 ปีที่แล้ว

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වදුන් පංච උපාධානස්කන්ධ යේ අනිත්‍ය දුක්ක අනාත්ම ඒ අයූරින්මදේශනා කොට අප සසරින් එතෙර කිරීමට ඔබ වහන්සේ දරන උත්සාහය අති ප්‍රශංසනීයයි.ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සියළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඔබ වහන්සේ නිරතුරුවම රැක දේවා තෙරුවන් සරණයි

  • @narmadaariyasena645
    @narmadaariyasena645 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ!!! මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว

    සමිමා සමිබුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය වෙිවා ඔබ වහන්සේ සියලු ලෝක සත්යන් වෙනුවෙන් මොනතරමි කැපවීමක්ද..මෙි කරගෙන යන්නෙ අපේ පිනටයි ඔබ වහන්සේලා වැනී පිංවත් ස්වාමින් වහන්සේලා මෙි භයානක සංසාරෙදි මුණ ගැහුනේත් සාධු සාධු සාධු උතුමි නිවන පූර්ණවෙිවා..සාධු සාධු සාධු..🙏🙏🙏🙏🙏

  • @piumapeiris2242
    @piumapeiris2242 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @SumeshJayanandana
    @SumeshJayanandana ปีที่แล้ว

    🌼🌷🌸💮sadu.sadu.sadu.ape.gamuduruwena

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    🙏🙏🙏SABBALOKE. ANABIRATHA SANGANANA

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว

    Mage kalyana Mithra suwamin wahanshata namaskara wewa

  • @පාලිභාෂාවඋගනිමු

    මේදේශනාව හරිම රසවත් උතුම් දේශනාවක් ඔබවහන්සේට උතුම් නිවනින් නිවෙන්නට පතන අයුරින් ම ලැබේවා ...සාදු සාදු සාදු ......

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Wingru
    @Wingru ปีที่แล้ว +1

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @indubandara1758
    @indubandara1758 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Apramana pinsiduwewa

  • @maheshiperera3471
    @maheshiperera3471 ปีที่แล้ว +1

    Ape hamuduwane api paradai
    😢 but still trying.. will never give up sasare ikmanin ethera wanna wasanawa labewa 🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    pinwath loku swamin wahanseta wuthum දළදා wahansege පිහිටයි sadu sadu sadu

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @thelife6622
    @thelife6622 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath Swamin Wahansa!🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu.pinwath swaminwahansa.

  • @ramyaneligama6756
    @ramyaneligama6756 ปีที่แล้ว

    සාධූ..සාධූ..සාධූ..
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත්භාවයම වේවා!
    පැතූ බොධියකින් සුවසේම නිවනින් නිවේවා!

  • @piyalniranika7688
    @piyalniranika7688 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 ปีที่แล้ว

    Sadu sadu sadu teruwan saranai ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා

  • @suranjithperera5721
    @suranjithperera5721 ปีที่แล้ว

    සාදු ,සාදු සාදු අනුමෝදාමි !!!

  • @AnomaKumarasinghe-rw7eo
    @AnomaKumarasinghe-rw7eo ปีที่แล้ว

    Theruwan saranai

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว

    සාධූ🌸🙏🌸 සාධූ🌸🙏🌸 සාධු🌸🙏🌸
    උතුම් දහම් සිසිලෙන් සැම සිත් සුවපත් වේවා... 🌸🙏🌸

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @damayanthibotheju9451
    @damayanthibotheju9451 ปีที่แล้ว

    Theruwan saranai swamin wahansa.godak watina dharma desanawak.mea gorathara sasara gamana dukakma bawa ma athulu siyaluma denata awabodha wewa.🙏🙏🙏

  • @janukachamara4277
    @janukachamara4277 ปีที่แล้ว

    Sadu sadu sadu......

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @chandimagunawardena8074
    @chandimagunawardena8074 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏻

  • @delilahdissanayake3423
    @delilahdissanayake3423 ปีที่แล้ว

    ආශ්චර්යයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe7470 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේ ලෝකයාට යම් පණිවිඩයක් දුන්නද ඒ පණිවිඩය අප වෙත ළඟා කර දුන් පින්වත් කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට පාදාභි වන්දනීය නමස්කාර කරමි🙏🙏🙏🙇
    කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම යනන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවී සැනසේවා🙏🙏🙏🙇🙇🙇

  • @upuljayarathna6245
    @upuljayarathna6245 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශනාවක් ! සාදු සාදු සාදු !

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට නිර්මල බුද්ධ වචනය විවර කර දීම පිලිබඳව .

    • @vinithaakme191
      @vinithaakme191 ปีที่แล้ว

      Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉

  • @ravinduyuvantha2101
    @ravinduyuvantha2101 ปีที่แล้ว

    Oba wahansata namaskaraya wawa🙏🙏🙏

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Namo bauddaya...sadu sadu sadu...

    • @shyamalikumari1520
      @shyamalikumari1520 ปีที่แล้ว +1

      🙏🙏🙏බොහොම පින් ලොකු සුවාමින් වහන්ස .සාදු සාදු සාදු .

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷