නිවන නැති කරන භයානක පුරුදු 03ක් | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 257

  • @malimasadu
    @malimasadu ปีที่แล้ว +21

    මෙපමණක් කියා නිමකළ නොහැකි මහා ගුණකදක් සිතෙහි දරාගෙන මහා කරුණාවෙන් අමාදම් දෙසා අසරණ ලෝ සතුන් දුකින් එතෙර කරන්නට වෙර දරණ උතුම් සමිදුණි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස උත්තම පාද නමස්කාර කරම් නමස්කාර වේවා මගෙ පින්වත් ලොකු ස්වාමිණ් වහන්සේ නිදුක් වේවා නිරෝගී වෙවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය ප්‍රාර්ථණීය බෝධියකින් සුවසේම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @vajiranandavajirananda922
      @vajiranandavajirananda922 ปีที่แล้ว

      Jeevithya yatharthaya pahadilikaradana obawahnsa
      Ñiwaninma ñiwawa
      Sadu sadu sadu sadu sadu sadu
      Obawahnseata Rathnathrya pihita arakswa labawa Tawa thawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa

  • @Nadikarox
    @Nadikarox ปีที่แล้ว +33

    ඔබවහන්සේ ගේ මගපෙන්වීම අනුව මේ භවය තුළදීම නිවන් දැකිය හැකි බව සත්‍යයක්..
    ඒ මග පෙන්වා දුන් ඔබවහන්සේගේ සියලු කායික රෝග හා වේදනා දුරු වේවා 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +14

    මේ බුද්ධෝත්පාද කාලයේ කෑමටයි නින්දටයි ඉන්ද්‍රීයයන් පිනවන්නයි කාලය ගත්තොත් අපට නැතිවන්නේ නිර්වාන මාර්ගයයි....🌻🌻🌻
    අපට ධර්ම මාර්ගය හසු නොවන මෙවැනි සියුම් ධර්ම කරුණු පෙන්වා දෙන තවත් නම් බුදුපුතුන් වහන්සේ නමක් නම් මෙලොව නැතිව ඇති...
    තෙරුවන් සරණයි! මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏

  • @renukaabeykoon2904
    @renukaabeykoon2904 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ....ඔබ වහන්සේගේ ධර්ම දේශනා නිසාම නිවැරදි මාවතේ ගමන් කරමින් සිටින බව වැටහෙනවා මගෙ ස්වාමීන් වහන්ස .මට මා ගැනම සතුටුයි අපේ හාමුදුරුවනේ .තව ටිකක් නින්ද අඩු කරල වැඩි කාලයක් බාවනාවේ යෙදෙ.න්න ඕන කියල අද දැනුනා අපේ හාමුදුරුවනේ .

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 ปีที่แล้ว +22

    ඔබ වහන්සේ නිසා ගොඩාක් ජීවිතේ වෙනස් උනා ස්වාමීන් වහන්ස, හැම ධර්ම දේශනාවක් අවසානයේදී එක අඩුපාඩුවක් හරි හදා ගෙන ජීවිතේ වෙනස් කර ගන්නවාමයි. ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ, නිදුක් නීරෝගී දිර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!

    • @yasamuhandiram3759
      @yasamuhandiram3759 ปีที่แล้ว +2

      ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා!තෙරුවන් සරණයි.

    • @malaariyarathne-fm4vj
      @malaariyarathne-fm4vj ปีที่แล้ว

      Maliki Ariyarathne Theruwan sarani suwamin wahansa

  • @pushpakumari4319
    @pushpakumari4319 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ නිසා මේ නිස්සාර ලෝකයෙන් බොහෝ දුරට මිදිලා...
    එ් සැනසීම සුවය අද විදිනවා..
    ඔබ වහන්සේට තෙරැවන් සරණයි..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    බොහෝ දනන්ගේ ප්‍රඥාව අවධිවේවා..

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +37

    ඔබ වහන්සෙ නම් නියම බුදු පුතෙක් මයි.කවදාවත් හිතුවෙවත් නැතිමානයක්. බොහොම පින් ස්වාමින් වහන්ස .

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 ปีที่แล้ว +4

    ඔබ වහන්සේගේ සම්මා වායාමය නිසා වෙනස් වුණේ අපේ මේ ජීවිතේ විතරක් නෙමෙයි සසරම🙏🙏✨
    ඔබ වහන්සේගේ සියලු අධ්‍යාෂනයන් පූරණය වේවා....
    කායික වේදනා තිබුණද සුවපත් වූ සිතින් අප කෙරෙහිම කරුණාවෙන් ඔබ වහන්සේ කරන කැපකිරීම් අපට දැනෙනවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.......
    භාග්‍යවතුන් වහන්සේගේ සෙවණ ලැබූ ඔබ වහන්සේලාගේ උතුම් වූ දිවියම අපිට පිළිසරණක්🙏🙏🙏🙏

  • @Susantha-u7j
    @Susantha-u7j ปีที่แล้ว +1

    පිංවත් ස්වාමින් වහන්සේගෙ දර්ම දේශනා නිසාම මා දැන් සියලුම දේවල් අනිත්‍යයි කියලා මනාව තේරුම් අරන් ජීවත් වෙන්නෙ මා මියැදෙන තුරු මෙවැනි දර්ම දේශන ශ්‍රවනය කරන්න ලැබේවා🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +8

    පරම පුුජනිිිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිිවා .තෙරුවන් සරණයි මගේ ස්වාමීනි .

    • @shyamalikumari1520
      @shyamalikumari1520 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාගේ පින්වත් ලොකු සුවාමින් වහන්සේට නමස්කාරය වෙවා .

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ මිනිසුන් ධර්ම මාර්ග යට ගන්න දරන උත්සාහ ට මාගේ උත්තම නමස්කාරය වෙිවා වෙිවා වෙිවා

  • @r.u.s9805
    @r.u.s9805 ปีที่แล้ว +14

    හදවතට ම වැදුනා මේ බණ එක නම්.ගොඩක් පිං ස්වාමින්වහන්ස.අද ඉදලම මේ දේවල් කරනවා.

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +24

    මෙ මිහිකතට පහල උනු පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා තෙරුවන් සරනයි යහපතක්ම වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +12

    ජීවිතයේ නියම සැනසීම ලබා ගන්නා පිලිවෙල අපට පැහැදිලි කරදුන් මාගේ ගුරු දේවෝත්තම පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි තෙරැවන් සරණයි 🙏🙏🙏🌺🌺🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +8

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +7

    "බඩ ගැන නම් බණ උනත් කමක් නැහැ "😂 හරිම සුන්දරයි දේශනා විලාශය . මෙකල මිනිස්සුන්ට ගැලපෙන ම දේශනාවක් .තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේ ට .

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...!
    වාසනාවන්ත වුවා මෙවන් බුද්ධ ධර්මය ධම්ම විජය ස්වාමින් වහන්සේගේ දේශනාව ලෙසින් වටහාගන්න පුළුවන් වෙන්න ශ්‍රවණය කරන්න ලැබීම පුණ්‍යානුමෝදනාවකින් සිහිපත් කරමි...!!
    තෙරුවන් සරණයි හැමෝටම...!!!

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +6

    එහෙමයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ ට පින් සිදුවෙන්න දැනටමත් මේ දේවල් ටික ටික පුරුදු කරනවා ස්වාමින් වහන්ස😊🙏🙏🙏අනේ ඔබ වහන්සේ දිනකට එක වේලක් පමණක් වළඳනවානම් ඇත්තටම ඔබ වහන්සේට බඩගිනි දැනෙන්නේ නැතිද ස්වාමින් වහන්ස.😒😔
    පැවිදි වූ දා සිට ස්වාමින්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳව පොතක් ලියවෙනවානම් හරිම වටිනවා කියා සිතෙයි. ස්වාමින් වහන්සේ වැඩූ භාවනාවන්, මුහුණ දුන් අත්දැකීම් ගැන එහෙම. ධුතාංග සමාදන්වෙලා සිටියානම් ඒ ගැනත් අනේ ගොඩක් දෙනාට ඒක වටිනා ආදර්ශයක් වේවි. තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼ස්වාමින් වහන්සේලාට මල් කැඩීම නුසුදුසුයයි අසා ඇත. ඒ උපසම්පදා වූ භික්ෂුන් වහන්සේලාට පමණද?ස්වාමින් වහන්ස 🙏🙏🙏

    • @jayanthianradi7502
      @jayanthianradi7502 ปีที่แล้ว +1

      එසේමයි පුතේ❤🙏💎 උපසම්පදාව ලැබූ හිමිවරුන්ට මල් කැඩීම කරන්න විනයානුකූල ව තහනම්...සාමනේර හිමියන්ට එසේ තහනමක් නෑ.

    • @taniyakarunarathna4602
      @taniyakarunarathna4602 ปีที่แล้ว

      ​@@jayanthianradi7502 🙏🙏🙏💛😊
      🌼තෙරුවන් සරණයි!🌼

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඉතා වටිනා දේශනාවක් හිතුවේ නැතිම පැත්තක්.තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @nissankapiradep188
    @nissankapiradep188 ปีที่แล้ว +1

    අශ්චාර්‍ර්‍යයි අශ්චාර්‍ර්‍යයි .. ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!

  • @Sisiradissanayakedissanayake
    @Sisiradissanayakedissanayake ปีที่แล้ว

    ඔබ වහන්සේ අපට අනුකම් පවෙන් මේ කරන දේශනාවන් වලට බොහොම පින් . ඔබ වහන්සේට දීර්ගයුෂ ලැබේවා . සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasinilakshani
    @sasinilakshani ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    පින්වත් මගේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස.
    🌷🙏🙏🙏🌷

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සිත සුවපත් කරන ඉතාමත් වටිනා දහම් දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් සිතට දැනෙන සැනසීම අසීමිතයි. මේ සසර කතරින් එතෙර වීමට පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් කරුනු , දහම් අවවාද හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමි. පතන බෝධියකින් නිවනේ නිවීමට වහ වහා හැකිවේවා. සාධු ! සාධු !! සාධු !!!

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +6

    උතුම් බුදු බණ නිරවුල්ව පහදාදෙන ඔබ වහන්සේට් මේ ධර්ම දානයේ සත්‍යානුභාවයෙන් උතුම් නිවන් සුව අවබෝධ වේවා🙏
    මේ උතුම් බුදු බණ මට අවබෝධ වේවා🙏
    මේ ආත්මයේම උතුම් නිවන් දොරටුව විවර වේවා🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +5

    අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ම ලැබේවා....ඔබ වහන්සේගේ ධර්මය දේශනා මනසට පුදුම සුවයක් ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේගේ පලමු දේශනය ම jeevithe පුදුම වෙනසක් una..නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!! උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස ඔබ වහන්සේට හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු !

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +3

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාර වේවා¡🙏🙏🙏 .ගෞරවනීය ,අති පූජනීය අපේ කරුණාබර ,ලොකු ස්වාමින්වහන්ස පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි🙏 උතුම් බුදු පුතුන් වහන්සේ මහත් අශ්චර්යයක්.🙏ඉන්ද්‍රඛීලයක් 🙏අප ලද මහත් දායාදයක්...ධර්ම ප්‍රතිපදාවෙන්ම හිමියන් වඳිමි.🙏 කෘත ගුණ දක්වමි🙏

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් ස, ඔබ වහන්සේ අපේ පිනට පහළ ඌ බුදු පුතුන් වහනසේමයි. සාදු සාදු සාදු

  • @banlad4040
    @banlad4040 9 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.සිදූ.පිනංවත්.ලොකු.ස්වාමින්වහන්සෙට.තුරුනූවනෙම.සරනයි.බොහොම.පින්.ඇත්ත.කියාදෙන.ඔබවහන්සෙට.පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chandaniyt2343
    @chandaniyt2343 ปีที่แล้ว +4

    ස්වාමින් වහන්සේ දේශනා කල ධර්මය සියලු ම මනුසත්වයන්ට අවබෝධ වේවා ! ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!

    • @SumeshJayanandana
      @SumeshJayanandana ปีที่แล้ว

      Oba wahansenm puduma hamuduruwo kenek sadu sadu sadu.

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏
    කිසිම තැනක නොනවතින හිතක්.... වීර්‍යම වඩනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේගේ සියලු කායික මානසික පීඩා රෝග පීඩා දුරුවීමටත්, ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් වීමටත් මේ පින් හේතු වේවා 🙏🙏🙏

  • @dilanichampika7792
    @dilanichampika7792 ปีที่แล้ว +1

    Oba වහන්සේට ගොඩක් පින් මගේ ජීවිතය ගොඩක් හදාගෙන කුසල් දහම් කරමින් උතුම් දර්ම මාර්ගයේ ගමන් කිරීමට ඔබ වහන්සේ ගේ දර්ම දේශනා පිහිට වුවා 🙏🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +2

    බොහොම වටිනා දහම් පර්යායක්. උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐💐💐

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +4

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහනසේට🙏🙏🙏

  • @udaranayani4955
    @udaranayani4955 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාව⁣බෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏

  • @chandralathasd5540
    @chandralathasd5540 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට .. 🌸🌸💐

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    එහෙමයි උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා, ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, සාධු සාධු සාධු

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +4

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌸🌸🌸🌸🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +3

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට....!
    උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා....!
    උතුම් දහමින් සැම සිත් සුවපත් වේවා...!
    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว +3

    බොහොම වටිනවා පින්වත් ස්මීන්වහන්ස.🙏🙏🌼

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +3

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +11

    හැමදාමත් වගෙම ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ..භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ද්වීපයෙහි ඉපදීමම කෙතරම් වාසනාවන්ත ද ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..
    🙏🌼🙏🌼🙏🌼 ..........

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +3

    මේ ඝෝර කටුක සසරින් එතෙර වන්නට මාරගය දේශණාකල පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීඝායු වේවා ! 🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @senurisamaradiwakara9747
    @senurisamaradiwakara9747 ปีที่แล้ว +13

    1.කෑම
    2.නින්ද
    3.ඉන්ද්‍රියන් පිනවීම
    බොහොම පිං සිවාමීන් වහන්ස.
    සාදු සාදු සාදු🌼🙏

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 7 หลายเดือนก่อน

    පින්ටතිස්වාමින් වහන්ස ඉතම වැදගත් ධර්ම කරරනු ටිකක් දේශනාකලේ මෙලෙස අපිනොසිතන පැතිමතුකර දෙම්න්
    ශුාවකයා යායුතු මාර්ගයවටහාදෙන
    ඔබවහන්සේට සම්මා සම්බුදු සරන ලැබේවා😊

  • @lakmalijayawardana278
    @lakmalijayawardana278 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස....
    ඔබ වහන්සේගේ ඉතාමත්ම සමීපයෙන් ම හිද දහම් ඉගෙන ගන්නා නිසාම අපි දන්නවා මගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නම් සැබෑ බුදු පුතෙක්
    බව....
    🙏🙏🙏🙏🙏🙏

  • @suneethavpathirana6101
    @suneethavpathirana6101 ปีที่แล้ว

    පින්වත් ඔබවහන්සේගේ මුවින් පිටවන ධර්මය ශ්‍රවයනකීරීමට වාසනාව ලැබේවා .දීගායුවෙිවා ඔබවහන්සේට

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hpathirana
    @hpathirana ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 ปีที่แล้ว +3

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +10

    🌼🌼🌼🙏🙏🙏අවසර පින්වත් ස්වාමීන් වහන්ස පාද නමස්කාර කිරීමට .🌼🌼🌼🙏🙏🙏🙏

  • @lankahapuarachchi1673
    @lankahapuarachchi1673 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා හරිම වැදගත් දේශනයක් සම්පූර්ණයෙන්ම ඇත්ත දේශනා කලා මම නිතරම ඔබවහන්සේගේ දේශනයක් අහනවා පුදුම විදියට ජිවිතයට වෙනසක් වෙලා ධර්මය අවබෝධ කර ගැනීමට අවස්ථාව උදාකර දුන් සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dushandarshana262
    @dushandarshana262 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝආයුස ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස ඉවරක් නැතිව දුවන ජිවිත නවතින කුමයක් පෙන්වා දෙමින් සිත් සුවපත් කලඔබවහන්සේ ට නමස්කාර කරමි නමස්කාරවේවා

  • @sugandisugandi1719
    @sugandisugandi1719 ปีที่แล้ว +4

    💐💐💐🙏🙏🙏සාධු සාධු සාධු පිංවත් අපගේ ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාරය වෙිවා 🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏සමිමා සමිබුදු සරණයි..

  • @ChampikaKapilarathna
    @ChampikaKapilarathna ปีที่แล้ว +3

    බුද්ධ පුතුන් වහන්සේට නමස්කාර වෙිවා

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏💅

  • @SanojaKumari-le8kb
    @SanojaKumari-le8kb ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .මාගේ නමස්කාරය වේවා .🙏

  • @kuwaitnon-rq2po
    @kuwaitnon-rq2po ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. යුගයේ දකින නියම බුද්ධ පුත්‍රයෙක්. දීර්ඝායූ වේවා….හැදූ වැඩූ දෙමාපියන්ට පිං සිදු වේවා……🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachininilanka158
    @sachininilanka158 ปีที่แล้ว

    බණ ඇසීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว

    ජීවිත ගමනේ අර්ථය මනාව පැහැදිලි කරදෙත පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .තෙරැවන් සරණයි උතුමි සමිදුනි.🙏🙏🙏🌻🌻

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว

    Sadu sadu sadu..ඔබ වහන්සේ ta theruwan saranai ,,,, පින්වත් ස්වාමීන් වහන්ස...

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාමිසාරනායි.ඔබවාහාන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 ปีที่แล้ว +3

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @kanthigamage5486
    @kanthigamage5486 ปีที่แล้ว +13

    අනෙ මගෙ ගුරු දේවයානන් වහන්ස ඔබවහන්සේගෙ දේශනාව සත්‍යයි සත්‍යයි සත්‍යයි .ඔබ වහන්සේ පෙන්වා දුන් මග අනුව ධර්මාවබොදය ලබා ගැනීමට නින්ද අඩු කර ආහාර වේල අඩු කර දවසෙ වැඩි වෙලාවක් ධර්මයෙ හැසිරෙන මා ගැන මටම නිරාමිස සතුටක් දැනෙනවා .ඒ මාගේ ගුරු දේවයානන් වහන්සේ නිසාමයි .නමස්කාර කරමි .🙏🙏🙏🙏

  • @kusumnandasena962
    @kusumnandasena962 ปีที่แล้ว +2

    ඔබවහන්සේට.නමස්කාරවේවා.බුදු.රජානන්වහන්සේ.පුදුමවිදිහට.බැබලෙණ
    ශරීරයකින්.යුක්ත.උනා.කෑමට.නින්දට
    ඉන්ද්‍රිය පිණවීමසංස්කාර.එකතුකිරමක්
    පමණක්.බව.කීයල.දුන්නා
    ඒපාඩම.අතිශය.සුන්දරයී.
    භාවණා.කරන්න.ගත්තම.පැය.දහයක්
    උනත්.එකදිගට.භාවනා.වෙනවා.නිදීමතක්.හෝ.බඩගින්නක්.දැනිල.නැහැ.වෙහෙසකුත්.නැහැ
    බුදූරජානන්වහන්සේ.ආශ්චර්යයි
    .අද්භූතයි.
    මේ.බව.මා.කියාසිටියේ.ධර්මය
    ප්‍රායෝගික කරන.අයව.දීරිගැන්වීමටයි
    තෙරැවන්.සරණයි.වීර්ය.කරන්න

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,

  • @udenisewandi4823
    @udenisewandi4823 ปีที่แล้ว

    තාත්තගෙ නැති වීමත් එක්ක ජිව්තේ ඇත්ත අවබෝධ උනාට සියල්ල අත අරින්න බැරි තරමටම බැදීම් වලින් බැදිලා.....ඒත් ඔබ වහන්සේ නිසා මේ ජිව්තේ ඉදගෙන පුලුවන් උපරිමයෙන් නිවන් මගේ යන්න උත්සාහ කරනවා...........ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏

  • @nilanthakumara277
    @nilanthakumara277 ปีที่แล้ว

    උතුම් නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

    • @sumanakotiwila8537
      @sumanakotiwila8537 ปีที่แล้ว +2

      Sadu!!! Sadu!!! Sadu!!!

    • @lifeoftotto7696
      @lifeoftotto7696 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .නිදුක් නිරොගි සුවපත් වේවා !දී ර්ගායු වේවා !

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු ปีที่แล้ว +1

    ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි ....මේදේශනාව ඇසුවත් ඇති නිවන් අවබෝධ කරගැනීමට .ඒත්.....අපිතාමත් වනන්තරේ......දිනකට පැයක් දෙකක් භාවනා ත් කරනවා..ඒත් .....තවමත්නිවන නම් දුර වගෙයි........

  • @nilminigamage631
    @nilminigamage631 ปีที่แล้ว +2

    😢😢😢🙏🙏🙏 උතුම් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .

  • @sasanikumari5747
    @sasanikumari5747 ปีที่แล้ว +4

    බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anomaparara8162
    @anomaparara8162 ปีที่แล้ว

    ගොඩාක් පින් අපේ ස්වාමින් වහන්ස

  • @mamalalani6182
    @mamalalani6182 ปีที่แล้ว +4

    Godak.pin.ape.suwamin.wahansa.me.loketa.pahala.una.uthum.budu.puthek..tharuwan.sarani..sadu..sadu..sadu

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe ปีที่แล้ว

    සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @rashmiherath2942
    @rashmiherath2942 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු !!!සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว

    අනේක වාරයක් පිං ඔබ වහන්සේට පින්වත් හිමියනි 🙏 ඔබ වහන්සේ නිසාමයි අද මේ සැනසෙන්නේ.. උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @karunawathirupasinghe8755
    @karunawathirupasinghe8755 ปีที่แล้ว

    උතුම් බුදු පුතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +3

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @gamaethigenalee74
    @gamaethigenalee74 ปีที่แล้ว +1

    Oba wahanseta me karana sasanika mehewara nirwanaya pinisama hethu wewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏 🙏🙏

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว +3

    Theruvan sarani ape pinvath swameen wahanselata 🌼🌼🌼

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    theruwan saranayi swamin wahansa oba wahansetwuthum niwanin niwewa oba wahansege deshana ahalamayi mahana wennata aramayakata awe oba wahaseta godak pin apita hari hati dahama gana awaboda wunema oba wahanse nisamai sadu sadu sadu

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!! මේ තියෙන්නේ දියුණුවේ හැබෑම රන් දොරටුව. ඔබ වහන්සේට නමස්කාරය වේවා !!! හැබෑ බෞද්ධයෙක් වෙන්න කියා දිම ගැන පිං අපේ ස්වාමින්වහන්සේට.!!!

  • @snlcanada
    @snlcanada ปีที่แล้ว +1

    Sthuti swamin wahansa 🙏

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ❤❤❤❤

  • @SeatSeatsss
    @SeatSeatsss ปีที่แล้ว +1

    Oba wahanse budu piyek hitata darmabodaya labenne oba wahansegen