මරණානුස්සති භාවනාව | Maranānussati Meditation | By Kirulapana Dhammavijaya Thero | Dhamma Sermon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • මරණානුස්සති භාවනාව
    Marananussathi meditation
    Maranānussati
    - අභිධර්ම විශාරද කිරුළපන ධම්මවිජය හිමි -
    By Kirulapana Dhammavijaya Thero
    "සබ්බ දානං ධම්ම දානං ජිනාති"
    The Gift of Dhamma Excels All Other Gifts
    ධර්ම දානය උදෙසා සැවොම අතරේ බෙදාගන්න
    - Theravada Buddhist Society -
    Like Our Page : / theravadapage
    Join Our Group : / theravadagroup
    Web : www.theravada.top
    #Kirulapana
    #Kirulapana_dhammawijaya
    #dhammawijaya_thero
    #කිරුළපන
    #ධම්මවිජය
    #කිරුළපන_ධම්මවිජය
    #Maranānussati
    #Marananussathi
    #භාවනා
    #meditation

ความคิดเห็น • 165

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින් වහන්ස
    මෙවන් දේශනා මගින් අපව දැනුවනත් කරන ඔබවහන්සේට මේ කුසලය පාරමිතාවක් වේවා

  • @vtccabs8723
    @vtccabs8723 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා මේ උතුම් සම්බුදු සසුනේදීම නිවීමක් පිනිසම මේ උතුම් පින් කුසල් හේතු වේවා චිරo ජයතු නා හිමියනි
    SADU SADU SADU

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌸🌸 උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @kumariliyanage9253
    @kumariliyanage9253 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ප්‍රර්ථණා කරන්නාවු බෝදියකින් උතුම් නිර්වාණයටම සුඛ පාරමිතාවක්ම වේවා ...සබ්බං පහාය ගමණීයං 🌻🌻🌻🙏🙏🙏🙏

  • @sashenzoysa8137
    @sashenzoysa8137 3 ปีที่แล้ว +6

    සාදු....... සාදු......සාදු
    මරණං භවිස්සති
    අස්සකො ලොකො සබ්බං පහාය ගමණීයං
    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි......

  • @udayarandeniya8025
    @udayarandeniya8025 3 ปีที่แล้ว +14

    මම මහන වෙන්න කැමති ස්වාමින්වහන්ස

    • @damithurandila6569
      @damithurandila6569 3 ปีที่แล้ว +1

      මමත් කැමතිය්

    • @xxxxc860
      @xxxxc860 10 หลายเดือนก่อน

      පවතින ආර්ථික අර්බුදය භමුවේ ගිහි ජීවිතය ගතකරන්න හරිම අමාරුයි..මටත් මහනවෙන්න හිතෙනවා!

  • @rasangiathukorala9136
    @rasangiathukorala9136 3 ปีที่แล้ว +5

    සාදූ..... සාදූ..... සාදූ....
    අවබෝධයෙන් සිහිය උපදවා ගමි.
    බුදු පියාණන් වහන්සේට කළගුණ සැළකීමට අධිටන් කර ගමි.
    පින්වත් ඔබ වහන්සේද උතුම් වූ නිර්වාණ සුවය අත් විඳීමට මේ පිං හේතු වාසනා වේවා....!!!!

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +3

    ,🙏🙏🙏
    මාගේ නිවන් අවබෝධය පිනිසම මේ ධර්මය කුසලයක්ම වේවා.🙏🙏🙏
    පිංවත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්ය ධර්මය අවබෝධයෙන් මේ සංසාර ගමන කෙලවර නිවන්දක්න‌‌‌ට හේතු වාසනාවම ලැබේවා.🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා මේ උතුම් සම්බුදු සසුනේදීම නිවීමක් පිනිසම මේ උතුම් පින් කුසල් හේතු වේවා චිරo ජයතු නා හිමියනි

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි

    • @vajiranandavajirananda922
      @vajiranandavajirananda922 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu magea budupiyanan wahansata
      Thawath lokasathwaya sasarin mudawa ganeemata shathiya dairiya labawa

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!
    සබ්බං පහාය ගමනීයං !!
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා ...සබ්බං පහාය ගමනීයං ⁣,,,,තෙරැවන් සරණයි

  • @RamaniNanayakkara-n5m
    @RamaniNanayakkara-n5m 4 หลายเดือนก่อน +1

    Sadu🙏sadu🙏sadu🙏🙏🙏pin 🙏

  • @MaithriLatha
    @MaithriLatha 2 หลายเดือนก่อน +1

    MARANASATHI BHAWANAWA MARANAYA LOKAYATA BHUDURAJANANWAHANSE PAHALAKALA EKAKNOWE MARANAYA LOKAYE PAWATHINADEYAK BHUDURAJANANAWAHANSE DESANAKALE SUYA SATHTHAMA PUNIDDI. KARTHU MADISASE KATHA. BHUDDI. BHUDDIE. GINADDWAYAN GATHESIMARANANKIPPAN KATHUMADISASE KATHA. MARANAYA BHYAWIYAUTHUDA LOKAYE SEWOMA MARANAYA URUMAWAIE IPADUNE EKAIE LOKASWABHAWAYA. KALAYEN KALAYATA LOKAYE PAWATHINA ARYUKALAYATA ANUWA APE KARMAYATA ANUWA GENA AYSAWALADIE MARARANAYATA PATHWENAWA. ARUKKAYA KAMMAKKAYA. UBAYAKKAYA UPACHCHEDAKA. AKALA. MARANAYA ANIWARYEN MERENAWA. UTHPATHTHIYA SAHE WEDAN MARANAN AGATHANSADA GATHESI MARANANKIPPAN. KARTHU MADISASEKATHA

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +4

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @maadavipramila5085
    @maadavipramila5085 3 ปีที่แล้ว +2

    ‌සාදු සාදු සාදු !!!
    ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌පින්වත් අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!!
    ‌ සාදු සාදු සාදු !!!
    ‌නමෝ බුද්ධාය !!!
    ‌තෙරුවන් සරණයි. !!!!
    ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹

  • @Udumbara568
    @Udumbara568 8 หลายเดือนก่อน

    අනේ විශාරද කියල තියෙනව මදිවට මිනිස්සු දන්න වචන හරඹ

  • @NomilaniChamila
    @NomilaniChamila 11 หลายเดือนก่อน +1

    Saadu saadu saadu .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ජිවිතයේ අවසානය මරනය බව පැහැදිලිකරමින් අවසානයෙ භයානක සසරකට වැටි විදින්නවන
    දුකින් මදියහැක් මාර්ගය පෙන්වා වදාරමින් සත්ත්වයා සසරින්මුදවන්න ඔබවහන්සේ මේ කරන සත් කාර්්‍ය උතුම් නිවන අවබෝධ විමට හේතුවේවා

  • @NomilaniChamila
    @NomilaniChamila 11 หลายเดือนก่อน +1

    Saadu saadu saadu.

  • @NomilaniChamila
    @NomilaniChamila 11 หลายเดือนก่อน +1

    Saadu saadu saadu

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 8 หลายเดือนก่อน +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏

  • @chamiprasad...
    @chamiprasad... 3 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සුගත තථාගත ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏 සාදු සාදු සාදු

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 ปีที่แล้ว

    ජිවිතය මරනයෙන් කෙලවරවනබව දනිමි .නැවත උපතක්නොවන්නට වීරිය වඩමි දහමින් සිතදියුනු කරගමි ඔබවාන්සේ නිවන් අවබෝද කරගෙන අපද සසරින් එතෙරකරත්වා දහම් දෙසත්වා සාදු සාදු සදූ. මම නැවත උපතක් පතන්නෑ ඒක මහා දුකක්මයි

  • @hasihasi9117
    @hasihasi9117 3 ปีที่แล้ว +2

    Mt me athme gena neithrem biyk deneno hmuduruwne pihit wenn

  • @maliakanayaka6426
    @maliakanayaka6426 3 ปีที่แล้ว +2

    කිරුලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගත හැකි නම්බර් එකක් ලබාදෙන්න .බෙහෙවින්ම පින්

    • @sujasuja9134
      @sujasuja9134 3 ปีที่แล้ว +2

      0718575713

    • @maliakanayaka6426
      @maliakanayaka6426 3 ปีที่แล้ว +1

      ගොඩක් පින්

    • @maadavipramila5085
      @maadavipramila5085 3 ปีที่แล้ว +1

      @@sujasuja9134
      තෙරුවන් සරණයි !!!
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @a5678
      @a5678 3 ปีที่แล้ว

      Pen

  • @champikakumari2424
    @champikakumari2424 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💐💐💐

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    SUWASATHTHAMA PUNGHIDDIIE BUDDI BHUDDIE JINADWAYAN GHATHESI MARANANKPPAN KATHU MADISASE KATHA

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    MARANAN BHAWISSATHIE MARANAN BAWISSATHIE MARANAN BHAWISSATHEIEKANAKEMA WISAWELA MANMEREIEWELAWAKA

  • @LasaniSubodanee
    @LasaniSubodanee 3 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SARANCHASARATHO NATHTHAAsarancha AsaRATHO

  • @suseemasamarakoon3023
    @suseemasamarakoon3023 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @hemanuwarapksha8170
    @hemanuwarapksha8170 2 ปีที่แล้ว

    නමස්කාර වේවා...!

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SARANCHA SARATHONATHTHA ASARANCHA ASARATHO THESARAN ADHI GACHCHANTHIE SAMMA SANKAPPA GOCHARA

  • @kumara9933
    @kumara9933 11 หลายเดือนก่อน

    Apivedio naluwange bana ahanne naha
    Api opadupabana ahanne naha
    Apinannaththare awidina vinayak nathi hamuduruwange banaahanne naha
    Api athapaya visikarana action bana ahanne naha
    Api desapalanabana ahanne naha
    APIAHANNE SILWATH HAMUDURUWANGE BUDU BANA
    SaveBuddhism and Buddhist culture from nonBuddhist monks and indiscipline monks and vedio actors.

  • @subamalkanthi1794
    @subamalkanthi1794 3 ปีที่แล้ว

    oba vhanseta ikmaninimchaturaryasatya avabodaveva

  • @mervinyapa9220
    @mervinyapa9220 3 ปีที่แล้ว +1

    Oba wahanseta me athmeeya bodhisathwa paramethawakm weewa.apitadha maithree budhdha sasanayee niwanata me dhahama heethu wasana wewa

  • @gamingsl1888
    @gamingsl1888 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @MaithriLatha
    @MaithriLatha 2 หลายเดือนก่อน

    😅😢😅😅😂HUSMAK ARAN ILANGAHUSME MARANAYAWENNAPULUWANKIYALA HITHANNA SARANCHA SARANENATHTHA. ASARANCHA SARANCHA SARANONATHTHA ASARANCHAASARATHO THESARAN AJIGATHTHANTHIE. SAMMA SAMBHUDDA SASANAN

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SUYASTHTHAMA PUNNGANANIDDIE BUDDI BUDDIE JINADWAYAN GHATHESI MARANANKHIPPAN KHATHU MADISASE KATHA

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +2

    සබ්බං පහාය ගමනීයං මරණය මගේ සිදුවනවා මයි එහෙමයි අපේ පින් වත් හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว +2

    💐💐sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu💐💐

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    MARANANBHAWISSATHIE UPACHRA SAMADIYASamaDIYA ATHAESAWIEMA KRIYAWAK SITHAK IPADUNA A

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    SKANDA DATHU AYATHANAWSLA NOSINDIE PEWETHMA SANSARAYAYIE KANDANANCHA PATIPATHIE DATHU AYATHANANICHA ABBO CHINNAN WARTHAMANA SANSAROTHI PAUJJATHIE

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    SADU SADU SADU GURUDEWAYAN WAHANSE PRARTHANA BHODIYAKIN SUWASE NIWEIE SENASEWA APADA NIWATHWA

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    WAYO DATHUWA ADIKARUPA LALAPA. UGURE KARMAJA PATAWIDATHUWAIE THALAPADIETHI THULYAYA MARANASATHIYA WADANA BHIKSUWA MARANASATHIYA WADANA KENAGE NIWANA STHIRAIE

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    PATAWIDATHU UGURE KARMAJA DATHU HAGETILA WACHANA PITAWEIMA WIDARHANAWA ISSELLA OBE MARANAYA GENA HITHANNA

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    BAGYAWTHUN WAHANSE PASEBUDU RAJANANWAHANSETH PIRINIWANATAPATH UNANAM MGENA KAWARA KATHADA

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    AKALA MARANAYA KIYANNE UPACHCHEDAKA MARANAYA ANEKTHUNAMA KALA MARANA

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 ปีที่แล้ว

    🙏🙏🙏
    Theruwan saranai pinwath swaminwahsnsa oba wahanseta mema kusalaya Niwan suwa pinisama hethu wewa!

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    SANSARAYE SKANDA DATHU AYATHANA NOSINDIE SASAREYANAWA KOHOMADA SANSKARARESNOWENNA KUSAL KARANNE

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    MARANAYA APTRAMADIE WIYAUTHU KARUNAK SASARA KELAWARA NOKAL APIHEMOMA MARANAYATA PATHWENAWA AUUKKAYA KAMMAKKAYA UBAYAKKAYA UPACHCHEDAKA

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    THAMA MALAGEDARATA SWABAWIKAWA SAMAWADINNA MANASIN MERILA BALANNA

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SRADDA WANTHAYEK ASRADAWANTHAYEK SWABAWA DARMAYE PRABEDA

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    ABISANKARANA SANKARANA SANKARA PNGANANABI APNGANANABI APUNGANANABISANKARAANENENGANANJABI SANKARA KUSALA CHETHANAWALIN METHANIN SASARIN GELAWILA YANNA

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 2 ปีที่แล้ว

    Theruwan Saranai Pinwath Swameen wahansa

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน

    Hamuduruwane
    Oya marananussathiya novei kiyalai mata sithenne.
    Oba mechchara kalayak awabodhayata nogatththe mokada kiyala mata hithenawa.
    Oya harak marana ewa gena sinaha yana udaharana aragena karana bana monawada kiyala sitha balanna hamuduruwane. Vipassanawen sitha bala niveradi marananussathiya igegathahoth pin siduwei.
    Devi pihitai.

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    NAMASKARAWEWA MAGE GURUDEWAYANWAHANSA

  • @sangeethmaduranga4521
    @sangeethmaduranga4521 3 ปีที่แล้ว +2

    sadu sadu sadu suwamin wahansa kata apaunath saththiya de saththya widiyatama desana kala yuthui oba wahansege desana thuli ahana siyalu denage daham asa pahala weva oba wahansetada me gouthama budu sasuna thuladima ama maha niwanin sanasethwa

  • @menikerathnayake3258
    @menikerathnayake3258 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @menakathilakarathna5838
    @menakathilakarathna5838 3 ปีที่แล้ว +3

    Sadu sadu suvamini . Nibbhanam paraman sukhan. Obata nivanama weva! !!

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SWABAWA DARMAYE NIETHIYA

  • @Slcodm-z9u
    @Slcodm-z9u 3 ปีที่แล้ว +2

    සාදු...සාදු..ඔබවහන්සේට.පිං.

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    DUKA KIYANNE DWESAYE PETHIKADAKDARMASANWEGAYAIE ETHIKARAGANNAKIEWE MAMA MERENNA INNAKENEK MAGE AMMA THATHA MAHATHTHAYA MALLIDARUWO GANANATHI ASLWESI LOKAYE API SIYALUDENAMA MERENNAIPADUNAAYA AUKKAUA KAMMAKKAYA DEKAMAEKUNA UBAYAKKAYA AKLMARANA PERA AKUSAL HO MEWARA AKUSAL AWITH SIDUWANA AKALS MARANA UTPATHTHIYA SAHE WEDAN MARANAN AGATHANSADA ME MARANASATHIYA WADANAPILIWELA. OBA NOLEBENA OBE MALAGEDARA YANNA MEMARANAYENKAUDA GELAYNE MARANENKOHOMADAGELAWENNE. JATHIPACHCHAYA JARAMARANAN AN WADAKAPACHCHUPATTANAYA UPADINATYATA MARANASATHIYA WADANNA MARANA DAMMANMANIYATHIE UPATTANAN UPANDAIDAN GEWEN HEMATHTHPARSYAMA API YANNE MARANAYA KARA .EGENA SANWEGAYA UPADIEMIN MARANya SIHIKARANNA MANRETA NIDIYANNE KAMAREDORA KOK KARALA HADISIYE MARANAYA AWOTH

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    BANATIKA AHALA THAMANGE MALAGEDARA GIHIN ENNA

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    MULINMA PRIYa APRIYA AYAGE MARANA SITHANNA EPA MADYASTHA AYAGEMARANA HITHANNA EPA OBA GIYA MARANA HITHANNA MANUNATH MERENNA PULUWAN

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SWABAWA DARMAYESWABAWAYA

  • @MaithriLatha
    @MaithriLatha 2 หลายเดือนก่อน

    🎉😂🎉😢😅😅😮😊ONNAOHE MATA MERENNA. BEWAGE HAMUDURUWANE PULUWANNAM KIYALA DENNA NOMERENA KRAMAYAK. SAMAWENNA SWAMIENIE PISSULIYANAWATA MATAHUNOTH LIWWA. MAHAMODAGATHIYAK ONAWATAWADAHADAWATHA HISUNAMA EHEMAWENAWS DENDEPANAMASKARAKARALADEPAMULS SUWANDAMALATHURALA BHUDU PUTHUNGENSAMAWAGSNNAWA SADU SADU SADU MARANANBHAWISSATHI MARANAN BHAWISSATHI. MARANANABAWISSATHIE

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SIYALU DENAMA MERENAWA MARANAN BHAWISSATHIE UPACHARA SAMADIYA AYTH WENNE CHITHTHA WUSUDDIYATA NAMARUPA PARICHCHEDA GANANAYA AYATHANAGENA SITHANNA ATHOSAWANNA HITHANNA CHITHTHAJARUPA

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    WADAKA PACHCH PATTANAYATA MARANAYATA ADAYANA HARAKEK GENA HITHANNA EYA ADIYEN ADIYA LANWANNE MARANAYATAIE

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    APATA EDINEDA LOKAYE PAWATHINA DARMATHA WENASKARANNA BE API IPADENAWITA WASARA1000 KA AYSA ARAN IPADUNATH EMAKALAYE PAWATHINA AYUSAYA 100 NAM 100N MERENNA WENAWA

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 2 หลายเดือนก่อน

    WADAKA PAHHUPATTANA IPADIEMAEKKAMA APATAURUMAIE MARANAYA GAWAGATHAKAGARAYATA GENAYANA GAWAYA MOHOTHIN MOHOHOTTHA YANNE MARANAYAKARA EWAGE APITH MARANAYAKARAYANAWA IPADUNA MOHOTHE SITA.A MA API TIKKA TIKA MARANAYA KARA YANAWA EKAHUSMAK GENA ILANGA HUSMA EDDI MARANAYAGENAHITHANNAKIYSLA BHUDURAJANAN WAHANSE DESANAKALA. MARANA DSMMAMIE GIEWITHA AISBBATANAN

  • @dilushasumanasekara7193
    @dilushasumanasekara7193 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    SERIUTH HIMYTA PASE BUDUWARUNATATJ PIRINIWENNATA SIDUUNA KATHU MADISASE KATHA MARANAN BHAWISSATHI MARANAM BHAWISSATHIE

  • @charithdharmabandu9421
    @charithdharmabandu9421 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    MALSALAWATA DALA ATHLE KELI ARANDALA AHIDALIEKUDU DALA MAHALA EMBAMEKAKARALA SAIYAK HEMAANDOLA GEDARATA EWAIE SENAGAEIEGODAK MANIPADENNENE AHIDA MEKUNA NAM MARAGENAKEWATH MOKO SATHTHUNTA KANNA YALAKELETA WRIYANAM KEMATHIE MARANAN BHAWISSATHI MARANA SATHIYEN UPACHARS SAMATDIYATA CHITHTHA WIISUDDIYA WINGANANA6

  • @anoma1988
    @anoma1988 6 หลายเดือนก่อน

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @vijithasenarathna6100
    @vijithasenarathna6100 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu

  • @wediringhe7006
    @wediringhe7006 3 ปีที่แล้ว

    Saaadu,,,saaadu,,,saaadu,,, මම හැමදාම උදේ හිතනවා,,අද මන් ජීවත් වෙලා ඉන්නවා නේද ,,ඊයෙ රෑ මැරිලා නෑ නේද කියලා,, 🙏🙏🙏🙏🙏🙏

  • @sumaliperera8947
    @sumaliperera8947 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏

  • @nironiro6950
    @nironiro6950 3 หลายเดือนก่อน

    sadu..sadu ....sadu

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..ඔබවහන්සෙට මගෙ නමස්කාරය වෙවා ..,අජ්ජෙව කිච්චං ආතප්පං kojagnha මරනං සුවෙ...අදකලයුත්ත අදම කරන්න හෙට මරනය කවුද දන්නෙ ..

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
    තෙරුවන් සරණයි .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 หลายเดือนก่อน

    SAdu sadu sadu

  • @sriyanirathnayaka1198
    @sriyanirathnayaka1198 ปีที่แล้ว

    mage pinwath buddaputhrayananwahansa. UTHUMUUU. NIWANIN. NIWI. SENASENNA. ME. KUSAL. HETHUWEWAAA. WASANAWEWAAA. SADUSADUSADUSADUSADUSADU

  • @k.pathirana.8868
    @k.pathirana.8868 8 หลายเดือนก่อน

    වන්දනීය පූජනීය ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. 🙏.🙏.🙏. සාදු සාදු සාදු.බොහෝ පින් සිද්ධ වේවා.

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏

  • @amitasubasingha7261
    @amitasubasingha7261 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🏔🏔🏔🏔

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @MaithriRanathunge-kr3zl
    @MaithriRanathunge-kr3zl ปีที่แล้ว

    MAKALA KUSAL AKUSAL ARAN SASARE YANNAUNOTH MEEA WIPAKADEMIN YANNA GIYOTH ANISA IKMANIN ME MARANAYA NATHARAKARAGANNA MARANA SATHIYA WADSNNA

  • @pman624
    @pman624 3 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස සමාජයේ සකස්විය යුතු තැන් පහදා දේශනා කිරීම ඉතා වටිනවා
    තෙරුවන් සරනයි !!