“වේගා” කාර් එක ලංකාව දියුණු කරයිද? | Sri Lanka First Electric car Vega |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2023
  • “වේගා” කාර් එක ලංකාව දියුණු කරයිද? | Sri Lanka First Electric car Vega |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Tiktok : / watapita_official
    Facebook : / watapitavlog
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #vega #dollar

ความคิดเห็น • 582

  • @Dulan_Bandara
    @Dulan_Bandara ปีที่แล้ว +397

    මගෙත් හීනය🥰 ලංකාවේ🇱🇰 vaga🏎වගේ electric🔋 car ඵකක් හදලා Tesla වලට අභියෝග කරන ඵක... සහ ලංකාව🇱🇰 ලෝකේ🌎 බලවත්💪 රටක් කරන ඵක

    • @pasindulakshan6790
      @pasindulakshan6790 ปีที่แล้ว +50

      ❤ ගෙමක් ගපන් මචෝ, උබලගේ අපේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා ගේ කාලේ ඉවර වෙනකම් මේ රටේ ආන්ඩුව වෙනස් කරන්න බෑ ඒ අය පක්ෂ තුනට කඩේ යනවා ඇරෙන්න අපේ අනාගතය ගැන හිතනේ නෑ, අපි ගේමක් ගැහුවොත් මිසක් මේ රට දියුණු කරන්න වෙන්නේ නෑ නැත් නම්, උබ වගේම මාත් ලොකු ගේමක් ගහන් යනවා තව අවුරුදු හතරක් විතර යද්දී බලන්න❤

    • @kkk-xx
      @kkk-xx ปีที่แล้ว +21

      Supiri malli👍 oyala wge hithana aya one apita

    • @atfghf
      @atfghf ปีที่แล้ว +30

      මගේ ජාතියෙ එකෙක්❤

    • @dulanbandara1092
      @dulanbandara1092 ปีที่แล้ว +13

      @@atfghf ගැම්මක් තමයි...

    • @ranjanibandara5092
      @ranjanibandara5092 ปีที่แล้ว +5

      🌐🌎

  • @lhana12445
    @lhana12445 ปีที่แล้ว +211

    රුසියාවෙ උදව් වලට වැඩිය උන්ගෙ මහත්මා ගතිය අපි අගය කරන්න ඕනි .
    ❤ 🇷🇺

    • @ubetattt
      @ubetattt ปีที่แล้ว +5

      Hamoma wasiyta inne

    • @Shake_Well_Before_Use
      @Shake_Well_Before_Use ปีที่แล้ว +1

      @@ubetattt ow profitable exchange ekak thamai wenne onama deyaka.

    • @universalmusic2056
      @universalmusic2056 ปีที่แล้ว +1

      can you define what kind of gentleness they have ? Can you tell us the meaning of " mahathmaagathiya"?

    • @lhana12445
      @lhana12445 ปีที่แล้ว

      @@universalmusic2056 🤣🤣

    • @samesame4364
      @samesame4364 ปีที่แล้ว

      90c8🐭

  • @Makarov7660
    @Makarov7660 ปีที่แล้ว +85

    එහෙමහරි උදව්වක් කරන්නේ රුසියාව තමයි 🇷🇺🇷🇺❤🔥💪
    රුසියාවට ජයවේවා 🇷🇺❤

  • @bgtec1791
    @bgtec1791 ปีที่แล้ว +113

    මේ ප්ලාන්ට් එක නැවක හදන්නත් යෝජනාවක් රුසියාවෙන් ඇවිත් තියනවා.කොහොම උනත් රුසියාව හැමදාම ලන්කාවට උදව් කරපු රටක්😍🇷🇺

  • @Udesh111
    @Udesh111 ปีที่แล้ว +258

    වට පිට බලන set එක මොනවා උනත් ශ්‍රීලංකාවට ආදරෙයි ❤️❤️🇱🇰

    • @jvpsrilankan
      @jvpsrilankan ปีที่แล้ว +3

      මෙ රටට ආදරේ අනුර විතරයි

    • @maxchikaa9428
      @maxchikaa9428 ปีที่แล้ว +9

      @@jvpsrilankan okane ithin bari nuwara thiyenneth lankawe api innthe lankawe

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +8

      කවුරු බැන්නත් වටපිටට.අපිත් ආදරෙයි

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +3

      @@maxchikaa9428
      Eya kiyala thiyenne anura kumara dissanayaka gana. Not about nuwara

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids ปีที่แล้ว +6

      @@jvpsrilankan
      Palayan bn yanna. 225 inna ekekwath lankawata adare naa

  • @srimalwijerathne9790
    @srimalwijerathne9790 ปีที่แล้ว +90

    VEGA කාර් එකට ලංකාවෙන්ම තව හොඳ තරඟකාරයෙක් හැදෙන්න ඕනෙ.
    එතකොට සුපිරි දියුණුවක් බලාගන්න පුළුවන් වෙයි එයාලගෙ වගේම රටෙත්

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +5

      Vega එකට තරඟ කරන්න ලංකාවේ ඒවා ඕනේ නෑ, දැනටම ලොකු තරඟයක් තියනවා. අඩු ගානට වාහන ගන්න උන් indian ඒවාට යනවා. සාමාන්‍ය ගානකට ගන්න ඒවා ඕනේ තරම් තියනවා. ලොකුවට සල්ලි තියන උන් tesla යනවා. Vega එක ගන්න පුළුවන් උන් ඔය ගානට තව ගානක්‌ දාල tesla ගන්නවා.

    • @srimalwijerathne9790
      @srimalwijerathne9790 ปีที่แล้ว +5

      @@bmsbms8466 හිතල බලන්න ලංකාවෙම කම්පැනි දෙකක් උනොත් කොහොම වෙයිද කියල

    • @RavindU__1998
      @RavindU__1998 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත ඇහ්.. රට ඇතුලෙන්ම තරගයක් ආවොත් ඕක අප් වෙනව ගැම්මටම💙

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +105

    ඇත්තටම අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් හදන්න පුලුවන්.එහෙම හැදුව නම් අඩු මුදලකට ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් දෙන්න තිබුණා. මීට අවුරුදු හත අටකට කලින් එවැනි බලාගාරයක් හැදුව නම් අපිට අද මෙහෙම වෙන්නේ නෑ. අපේ රටේ ඉතින් න්‍යෂ්ටික බලාගාරයක් හදන්න ගොඩක් අමාරුයි. මොකද මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ගැටලුවට වඩා න්‍යෂ්ටික බලාගාරයක් ගැන කිසිම දැනුමක් නැති නිවටයන් විසින් බොරු බිල්ලන් මවමින් වැරදි මත සමාජගත කිරීම ඊට හේතුවයි. ඇත්තටම මට 2009 විතර තමයි අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරන්න බැරි ඇයි කියන ප්‍රශ්නය ඇති උණේ. මේ ගැන දිගින් දිගටම හොයල බලල මම 2011 දි ඉතා අමාරුවෙන් අපේ රටේ මොරටුව,පේරාදෙණිය වැනි ඉන්ජිනේරු පීඨ හා පරමාණුක බලශක්ති අධිකාරිය පවා සම්බන්ධ කරගෙන ඔවුන්ගෙන් මේ පිළිබඳ විමසා බැලුවා. ඒ මහාචාර්යතුමන්ලා පවා කිව්වෙ අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කරන්න හැකියාවක් තියෙනවා කියලයි.ඒත් කිසිම රජයකින් ඒ ගැන අවදානය යොමු කරන්නේ නැති නිසා ඒක ප්‍රායෝගික යථාර්ථයක් උණේ නෑ. න්‍යෂ්ටික බලාගාරයක යම් අවධානමක් නැතුව නෙමෙයි.එහෙත් ජපානය වගේ භූමිකම්පා නිතර සිදුවෙන රටවල් පවා අවධානම නොතකා ඒවා භාවිතා කරන්නෙ එහි ඇති කාර්‍යක්ෂමතාව නිසා.අපේ රටේ එවැනි බරපතල භූමිකම්පා අවධානමක් නෑ.ඉතින් අපේ රටේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ගැටලුවක් නෙමෙයි. එහිදී ඇතිවන අවධානම කළමනාකරණය කළ යුතුයි.ඒකට තමයි බුද්ධිය කියන දේ මිනිස්සුන්ට ලැබිලා තියෙන්නේ. මට කවදාහරි අවුරුද්දකට මේ රටේ පාලකයා වෙන්න ලැබුණොත් මොකා විරුද්ධ උණත් හොඳින් හෝ නරකින් න්‍යෂ්ටික බලාගාරයක් හදන විදිහ මම දන්නවා. මේකට බනින අයට හෝ ඔවුන්ගේ දරුවන්ට ෆොසිල ඉන්ධන යුගය අවසන් වුණාට පස්සෙ අපිට ගල් යුගයේ වගේ පන්දම් පත්තු කරගෙන ඉන්නකොට තේරුම් යයි මේකෙ වැදගත්කම. මගේ ජීවිතයේ මම දකින ලොකුම හීනය තමයි පුටින් වගේ නායකයෙක් වෙලා මේ රට සිංගප්පූරුව වගේ දියුණු ඊශ්‍රායලය වගේ බලවත් රටක් කරන එක.දවසක භෞතික විද්‍යාවට phD එකක් අරගෙන කොහොමහරි ඒ අරමුණට යන්න මම උපරිමයෙන් කැපවෙනවා. මගේ මේ අරමුණ ගැන කිව්වට පස්සෙ මගේ පෙම්වතිය මා අතහැර ගියා මට පිස්සු කියලා හිතලා. මම ඇයට වෛර කරන්නේ නෑ. කොටින්ම මට දුක් වෙන්න අඬන්න වෙලාවක් නෑ.ඒ ගැන තැවෙන්නෙත් නෑ.මොකද මගේ අරමුණ බොහෝ ශ්‍රේෂ්ඨ නිසා. ඒ වෙනුවෙන් මම මගේ ජීවිතයේ බොහෝ දේ කැපකරල තියෙනවා.ඉදිරියටත් කැප කරනවා. එන්න අපි ශ්‍රී ලංකාව ලෝකයේ ඇති දියුණුම බලවත්ම රටක් කරන්නට එකාවන්ව එක්වෙමු. ඒකට අපිට තියෙන හොඳම අවිය තමයි බුද්ධිමතුන්.ඒ නිසා හැමෝම හොඳට ඉගෙනගන්න. හොඳ රස්සාවක් කරල සැපවත් ජීවිතයක් ගත කරන්න විතරක් නෙමෙයි.මේ රට ගොඩ දාන්නත් කැපවෙනවා කියල හිතාගෙනම. ජය වේවා ❤️❤️🇱🇰🙏

    • @udayanthanimeshan3034
      @udayanthanimeshan3034 ปีที่แล้ว +4

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ❤❤👍

    • @hasithadananjaya8486
      @hasithadananjaya8486 ปีที่แล้ว +3

      👌💪🇱🇰

    • @sajini_alsongs
      @sajini_alsongs ปีที่แล้ว +3

      ඇත්ත පොසිල ඉන්ධන දහනය පාලනය ක් නැ ඉතින් ඕක වැඩිකල් නොගොස්ම අවසන් වෙයි එවිට විකල්ප මාර්ග වශයෙන් භාවිතා වන්නේ ජෛව ඉන්ධන හෝ න්‍යෂ්ටික ශක්තිය ගොඩක් හොදයි පරිසර ගැනත් ටිකක් හිතමු

    • @thilanrajakaruna6898
      @thilanrajakaruna6898 ปีที่แล้ว +1

      Oyata puluwan.suba patanawa

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +96

    රුසියාව අපිට උදව් කරන රටක්.රුසියාවත් සමග එකතුවුණොත් අපේ රට දියුණුව කරා ගෙනයන්න සැබවින්ම පුලුවන්.🇳🇱🇱🇰.

    • @Euro_Bee
      @Euro_Bee ปีที่แล้ว +4

      🇷🇺

    • @kevinchanel1591
      @kevinchanel1591 ปีที่แล้ว

      Dai thota puka

    • @busithakavinda7894
      @busithakavinda7894 ปีที่แล้ว +6

      හැබැයි ඇමරිකාවත් ඔනි වෙනවා,ඉන්දියාවගෙ දෙපැත්ත ම බැලන්ස් කරන්න ඕනි😊

    • @sajini_alsongs
      @sajini_alsongs ปีที่แล้ว

      @@busithakavinda7894 ඇත්ත

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว

      ලංකාවේ දෙසපාලු වෝ දන්නේ බැංකු කඩන්න විතරයි.ඒ රටවල් දෙකම හොදින් තියාගෙන වැඩකරන්න ඕන.ඉන්නව ගහාන ගේම කොහොමද.ඉන්දීයව අපට වඩා න්‍යෂ්ටික අවිවලින් දියුණුයි අනෙක ඉන්දියාවට බැලපැම් අඩුයි.

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 ปีที่แล้ว +25

    මම නම් වටපිට බලන හැම වෙලාවකම බලන්නෙ සියලු බාදක බිඳගෙන දවසක අපේ රට ලෝකයේ බැබලෙන්න ඕනෙ කියන බලාපොරොත්තුව ඇතුව.❤🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +14

    WAW SUPIRI 🇱🇰👍🏾🇱🇰👍🏾
    ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා.
    ගොඩක් ස්තුතියි වටපිට
    මේ වගේ ගැම්මක් දෙනවට.
    ඔබ නියම මානවහිතවාදී
    රට ජාතියට ලැදි දේශප්‍රේමීයෙක්.👍🏾🇱🇰👍🏾

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +23

    රුසියාව සහ චීනය අපිට උදව් කරාවි.
    විශේෂයෙන්ම රුසියාව .
    එදා මෙදා තුර අපේ රටේ දියුණුවට කොන්දේසි විරහිතව උදව් කරපු එකම රට රුසියාව.

  • @rasikarasika5003
    @rasikarasika5003 ปีที่แล้ว +25

    මේ විදියට කටයුතු හොඳින් සිද්ධ උනොත් ඒක නම් අපේ වාසනාවක් ... ❤️❤️🇱🇰🇱🇰❤️❤️ ඒත් අපේ පාලන තන්ත්‍රය 😪😪😪

  • @learnyoutube1
    @learnyoutube1 ปีที่แล้ว +9

    මං හිතනවා ලංකාවට සුභ ආරංචියක් වේනවා කියලා මේක මොකද මේ vehicle එක වගේ තව අලුත් අලුත් දේ ඉදිරියට වෙන්න පුළුවන් බලමු 🇱🇰 ❤

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +34

    ලංකාව කුඩා දුපතක් නිසාම රුසියාව විසින් නැවක ඉදිකරන එක වඩා ආරක්ෂිතයි, පරමාණු වලා වඩා අඩු තරමේ අනතුරු විය හැකි හයිඩ්‍රජන් ප්ලාට් එකක් නැවක හෝ පොළව යට හදන්න කියලා මම කිිප වතාවක් මුහුණු පොතේ දාලා තියෙනවා, ගරු සිරිමාවෝ මැතිනිය කාලේ කරගෙන ආපු නිශ්පාදන ආර්ථික කිුයාවලිය ජේආර් කාලකන්නියා විනාශ නොකලා නම් අද ලංකාවේ ටෙස්ලටත් එහා යනවා ,වේගාට ජයවේවා ,රුසියාවට ජයවේවා

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +5

      ඔව් ලංකාවේ උන් එක්ක ඕක මුදුදේ දාලත් මදි 😂😂. ඇයි යකෝ අපේ උන්ට කිසිම විනයක් නැනේ. අනිවාර්යෙන් blast කරගන්නවා.

    • @Pkthama2478
      @Pkthama2478 ปีที่แล้ว +2

      @@bmsbms8466 සිරාම ආර්ථිකේ හදන්න කලින් මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු කරන්න ජපානෙ වගේ රටවල් දියුණු උනේ ඒක නිසා මේකෙ එකෙක් උඩට එන්න හදද්දි බලන්නෙම ඌව විනාස කරලා දාන්න

    • @thilakchandrasirijayanthiw2082
      @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว

      JR තමයි මේ රට විනාශ කලේ.ඒ කාලකන්නියා කර අපරා දේ නිසා තමයි අද රටේ ජනතාව දුක්විදින්නේ.උගේ බඩ ගොස්තර පාලකයෝ තමයි අද රට පාලනය කරන්නේ.උන් මැක බැවිලා යනකම් මේරට දියුණු කරන්න බැහැ.

  • @ronalkavishka1185
    @ronalkavishka1185 ปีที่แล้ว +10

    නියෂ්ටික බලා ගාරයක් හවන එකෙන් ලංකාවට ගොඩක් වාසී දායී වැඩක් ❤️ පුලුවන් ඉක්මනිම් ඒ දේ පටන් ගත්තොත් මේ රට ගොඩ දාන්න ගේමක් ගහන්න පුලුවන් ❤️ ඩොලර් ඉතුරු වෙන් නිසා ❤️

  • @hashindunishal7289
    @hashindunishal7289 ปีที่แล้ว +11

    මේක මගෙත් සිහිනයක්, න්‍යෂ්ටික බලාගාරයක් කෙදිනක හෝ මේ රටේ ඉදිකිරීමට ප්‍රථම න්‍යෂ්ටික බලාගාර පිළිබඳ සත්‍ය දැනුම සමාජ ගත කළ යුතුයි. හැකිනම් න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාකාරිත්වය, අනතුරට ලක් වූ බලාගාරවල තාක්ෂණය සහ වර්තමාන තාක්ෂණය අතර පවතින වෙනස්කම්. ලෝකයේ මේ වන විට පවතින බලාගාර ගණන සහ සිදුවී ඇති අනතුරු ගණන. වැනි කරුණු පැහැදිලි කරන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි.

  • @CuriousGossip
    @CuriousGossip ปีที่แล้ว +49

    කොච්චර වැටුනත් කොතැනදී හරි නැගිටිනවා ❤❤

    • @sby8584
      @sby8584 ปีที่แล้ว +1

      😂😂😂 balan idpnko😂

    • @jvpsrilankan
      @jvpsrilankan ปีที่แล้ว

      මේවට අහු වෙන්න එපා මෙක කැලනියේ නයා වගේ එකක් සාර්ථක නෑ මෙක සාර්ථක නැති කාර් එකක්

    • @Makarov7660
      @Makarov7660 ปีที่แล้ว +12

      ​@@jvpsrilankan දේශපාලකයන්ට අහු නොවීම මිනිසුන්ගේ වැඩක්....
      ඒත් මේ කාර් එකට අපහාස කරන්නේ ඇයි.
      කුහක වෙන්න එපා

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +6

      @@jvpsrilankan ඔහේ හිතුවද මේක ලන්කාවේ ප්‍රදර්ශනයකට තියලා sell ක‍රන්න යනවා කියලා!😂😂😂😂😂😂

    • @mokshithamevin1987
      @mokshithamevin1987 ปีที่แล้ว

      විශ්වමෑණියන්ගේආශීර්වාදය🙏 කියන්නේ මේවා💙 තමා. "සමහරක්ට" ඒක තේරෙන්නෙ නෑ 😈

  • @Helayatv
    @Helayatv ปีที่แล้ว +16

    ජය වේවා වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථකයි

  • @udaraprasanna7954
    @udaraprasanna7954 ปีที่แล้ว +12

    මාගේ මාතෘ භූමියට ජයවේවා!!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +138

    අනිවාර්යයෙන්ම ලංකාවේ නෂ්ටික බලාගාර තිබුනා නම් ගොඩ රැසියාව කොහොමත් අපිට වුදව් කරන්නවා🙏🙏🙏

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +2

      Ado uba hacker? White kiwwe ube ahawal eka white? 😂

    • @navinduhasaranga9551
      @navinduhasaranga9551 ปีที่แล้ว +6

      @@asianasian8224 ane ubla wage un 🤮

    • @bmsbms8466
      @bmsbms8466 ปีที่แล้ว +6

      රුසියාවෙන් බලාගාර ගන්න කලින් කියපන් ඇයි අපි ඉන්දියව්න් වැඩි ගානට තෙල් ගන්නේ. වෙන උන් රුසියාවේන් තෙල් ගන්න එක අඩු කරලා හින්ද indian උන් එහෙන් අඩුවට අරන් අපිට පට්ට ගානකට දෙනවා. රුසියාවෙන් තෙල් ටිකක් අඩුවට ගෙන්නගන්න බැරි උන් tolk දෙනවා බලාගාර ගන්න 😂😂😂😂

    • @narmosl5521
      @narmosl5521 ปีที่แล้ว +3

      ඒ කපටිකමට

    • @sajini_alsongs
      @sajini_alsongs ปีที่แล้ว +2

      ඒක ගොඩක් හොදයි නමුත් පරිසර හිතකාමී වීම සම්බන්ධව ප්‍රශ්න යක් තියෙනවා. තිරසර සංවර්ධනය සංකල්පය රකින්න නම් ජෛව ඉන්ධන තමා හොඳ මේවා වුනත් රුසියාව මම අගයනවා හැබැයි පරිසර පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් මුල් තැන දෙන එක වටිනවා නැත්තං ඉතිං ලගකදඉ වගේ ඉරඑලියක් වත් නැතුව ඉන්න ලැබෙන්න පුළුවන් මොන වුනත් එම දෙන එක අගයනවා ඒ නිසා එය ගැන ක් සැලකිල්ලට ගනිමින් එවැනි දෙයක් ගැන සිතීම ලංකාවට විශේෂ දෙයක් වෙවි

  • @BrokenVibeslk79
    @BrokenVibeslk79 ปีที่แล้ว +5

    නෙලුම් කුලුණ හදන වෙලාවෙ මේ වගෙ බලාගාරයක් හැදුව නම් ඒක ගොඩක් වටිනවා.

    • @dilshab1075
      @dilshab1075 ปีที่แล้ว +2

      Nuclear plant construction krnna baa . Nuclear technology denne naaa lesiyen

    • @max-ob4ns
      @max-ob4ns ปีที่แล้ว

      Lesi na bn

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 ปีที่แล้ว +1

      @@dilshab1075 ඔව් ඇත්ත ඒ කට වඩා මාටීයා කුලුනක් ගහන එක ලේසියි 😂😂😂

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 ปีที่แล้ว +2

    හදවතින්ම උණුසුම් සුබපැතුම් රජයඉතාඉහලින්ම සහයදියුතුයි වෙිගාඋණුසුමු හාද්දක්ඩොලර් උල්පතපාදගමු අලුත්තාක්ෂනය ඉතාඉහලයි වෙිග න්‍යස්ටික බලාගාරයකටත්යමු

  • @sameerakumara7674
    @sameerakumara7674 ปีที่แล้ว +4

    හැකි ඉක්මනට අපි න්‍යෂ්ටික බලාගරයක් ගදාගන්න වෙනවා එහෙම නැතිඋනොත් අපි ලොකු අමාරුවක වැටෙන්න ඉටතියෙනව නියමයි මෙගැන තව විස්තරටිකක් හොයල දෙන්න අපි ස්තුති වටපිට සහො ඔයාට 👊❤️

  • @nithininarthana894
    @nithininarthana894 ปีที่แล้ว +13

    මගේ target එක nuclear scientist කෙනක් වෙන එක , ලන්කාවේ university එකක ඉගන ගෙන අපේ දැනුම වෙන රටකට යවන්නේ ඇයි??? Power plant හදනවා නම් ඒ දැනුම අපේ රටටම දෙන්න පුලුවන්. ♥️

    • @shaznafazal5416
      @shaznafazal5416 ปีที่แล้ว

      Nuclear scientist kenek venne kohomd 🤔

    • @nithininarthana894
      @nithininarthana894 ปีที่แล้ว +1

      @@shaznafazal5416 physics special එකක් කරනවා නම් nuclear physics පැත්තෙන් ඉස්සරහට යන්න ඔනා හො nuclear science special එකක් කරන්න ඔනා . ගොඩක් හොදයි physics special එකකින් යනවා නම් , ලන්කාවේ nuclear engineer ලා ඉන්නවා , එත් ඉන්නේ ලන්කාවටම එක්කෙනයි තාම . එයා physics spcieal කරලා ගියපු අක්කා කෙනෙක් science faculty of colombo university එක්වෙ, particle physics side වලින් ගියපු researcher ලා ඉන්න්වා ගොඩක්. ලන්කාවේ මේ side ප්‍රසිද්ධ නැ . අපේ රටට හැමදාම ඔනා සම්ප්‍රදායික doctor ලා engineering ලා විතරයි. එතින් අපි හැමදාම එකම තැන .

    • @nithininarthana894
      @nithininarthana894 ปีที่แล้ว

      @lionnova මේ ලොකේ බැරි දෙවල් නැ කාට වත්, අපි විසිම පනව ගත්ත සිමා විතරයි. තමන් ගැන විශ්වාස කරන්වා නම් හිනයක් වෙනුවෙන් වැඩ කරනවා නම් එක කාටවත් නව්ත්වන්න බැ

  • @pathumcamaraderie
    @pathumcamaraderie ปีที่แล้ว +6

    වේගා එක දිගටම කරොත් අනිත් electric supercars වලට ලොකු අභියෝගයක් වේවි.✊❤️

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +4

    මොනදේ කරන්නත්,දැන් ඉන්න කාලකණ්නි පාලකයො ටික ඉවත්කරලා ඉන්න ඕනෑ,නැත්නම් දියුණුවක් ලබන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි,කරන්න බැරි වැඩක් 😊🤗

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +6

    මෙවැනි අනෙක් කාර් වලට සාපේක්ශව මිල වැඩියි..85M.

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว +2

    අපගේ බලාපොරොත්තුව ලංකාවත් ලෝකයේ දියුනු අනෙකුත් රටවල් අතරට යන එකට එසේම වේවා කියල ප්‍රාර්තනා කරනවා 🤗🤗👍👍

  • @oshansl4064
    @oshansl4064 ปีที่แล้ว +11

    සුපිරියක් අදත්.love watapita ❤

  • @sankasandew9067
    @sankasandew9067 ปีที่แล้ว +6

    ගැම්මක් වටපිට.❤️

  • @shyansamarakoon
    @shyansamarakoon ปีที่แล้ว +3

    Crypto ගැන කියලා දෙන එක නම් ඇත්තටම වටිනවා.. ඉස්සරහට ඒ ගැන වීඩියෝ දාන්න 🙌

    • @anuraweerasekara7077
      @anuraweerasekara7077 ปีที่แล้ว

      Crypto currency වලින් ම පමණක් ලංකාව දියුණු කරන්න පුළුවන් ලු. මුළු ජනගහනයෙන් සියයට 98 කට ම smart phone හෝ tab ලබා දෙනව, අකුරු කොට කොටා ඉන්න. එවුන් ලෝකයේ අනිත් රටවල් වල තියෙන ඩොලර් සේරම මෙහෙට අදිනවා. ඩොලර් සංචිත ප්‍රමාණය ඉහළ යනවා. එවිට හාල්, පොල්, කිරි පිටි, සීනි, බිත්තර, පලතුරු ඔක්කොම පිට රටින් ම ගෙන්වනවා. අර ජනගහනයෙන් ඉතුරු සියයට 2 ක් වන පිරිස දාල මේ දේවල් ගෙවල් ගානේ බෙදා හරිනවා. හරිම සරලයි.

    • @shyansamarakoon
      @shyansamarakoon ปีที่แล้ว

      @@anuraweerasekara7077 ඇත්තටම ලොකේ ගොඩක් රටවල් දැන් crypto වලින් තමා ගනුදෙනු කරන්නෙ.. ඊට අමතරව දැන් ඉන්දියාව , චීනය , රුසියාව වගේ රටවල් ඒ ඒ අයගේ මුදල් ඒකක වලින් ගනුදෙනු කරන්න පටන් අරන් තියෙන්නෙ ඩොලර් වෙනුවට.. ලංකාවයි ඉන්දියාවෙයිත් කතාවක් ගියෙ මේ දවස් වල.. අන්න ඒ වගේ.. ඇමරිකාවෙ ඩොලර් එකට ගහන්න තමා එහෙම කරන්නනෙ.. ඇමරිකාව ඒකට දුන්න රිටන් එකක් වගේ තමා crypto කියන්නෙ.. එකතොට හැමොම ⁣පොදු මුදල් ඒකකයක් බාවිතා කරනවා සල්ලි වෙනුවට සල්ලි නොවන..

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +1

    වෙිගා....❤️❤️❤️❤️❤️❤️ලක්මැණියන් හැඩකරන නම න්‍යෂ්ටික බලාගාරයලක් මෙවැදේ තමයි රටෙි දියුණු ව අතුරැනිෂ්පාදන වලින් .කෘෂිකාර්මික විප්ලවය .....රැසියාව ❤️❤️❤️

  • @sunethfernando5008
    @sunethfernando5008 10 หลายเดือนก่อน

    අනාගත ලංකාව සහ රාවණා ඉතිහාසය ගැන video එකක් දාන්න. ඒ වගේම ලෝක බලවතුන් ලංකාවට එන එක ගැන හරියට elon musk ගැන වගේම සහ අනාගත ශ්‍රී ලංකා අභ්‍යවකාශ තාක්ෂණය ගැනත් video එකක් දාන්න අයි. ජය වේවා

  • @luxurydream2600
    @luxurydream2600 ปีที่แล้ว

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්

  • @ovindayanishanka4686
    @ovindayanishanka4686 ปีที่แล้ว

    Amazing vedio 🌚❤️

  • @wijepalaokanda4173
    @wijepalaokanda4173 ปีที่แล้ว

    Very good idea thank
    For the posting

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

    supiriiiiiiii video aka..

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +1

    ලංකාව දියුණු වේවා

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ජයවේවා srilanka 🇱🇰

  • @chandraniwijesooriya4741
    @chandraniwijesooriya4741 ปีที่แล้ว

    ලංකාවේ api..wasanwan ..👍👍🙏💪♥️Rusiyawa..🇱🇰 සිංහ පැටුවන් නැගිට .ata..dai.🙏

  • @Babiya0
    @Babiya0 ปีที่แล้ว

    Best video in today 🤗

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +11

    ඔයා හැම දාම කියනවා එත් තමා උණ දෙයක් නැ මහත්තයෝ තෙරුවන් සරණයි කොහොම උණත්

  • @wijithakumara8577
    @wijithakumara8577 ปีที่แล้ว +1

    Odage wadasatahan marai oba nam helayek obata budusaranai dewiphitai

  • @ranasinharanasinghe7818
    @ranasinharanasinghe7818 ปีที่แล้ว

    ජයවේවා ,,,සුන්දර රටට ඉදිරියේ dinanna පුළුවන් වටිනා owadan,,,

  • @isharachaminda4019
    @isharachaminda4019 ปีที่แล้ว

    Good Aidia

  • @dndeepa3664
    @dndeepa3664 ปีที่แล้ว

    Good idea

  • @dilukapeiris234
    @dilukapeiris234 ปีที่แล้ว

    Good Video

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @sashikalakshan8125
    @sashikalakshan8125 ปีที่แล้ว +5

    vega වහනේ ලන්කාවේ දුවන්න අවසර දෙනව කියන්නේ charging poins හදන්න වෙනව නේද..... එහෙම උනොත් ලන්කාවේ තියෙන අනෙක් electric වහන ත් ජමප්‍රිය වෙන්න තියෙන ඉඩ වැඩී...

    • @anuraweerasekara7077
      @anuraweerasekara7077 ปีที่แล้ว

      Charging points හදන්න දැම්ම හදිසි වෙන්න එපා. ඕකට තමයි කියන්නෙ මූද හත් ගව්වක් තියද්දී, නාන්න අමුඩය ගහනවා වගේ කියලා.

  • @surangawejerathna5951
    @surangawejerathna5951 ปีที่แล้ว +5

    VEGA එක LPL එකේදි ප්‍රෙමෝට් කරානම් මරු...ලීග් එකටත් හොදයි VEGA සමාගමටත් හොදයි

  • @Primecrazyastronomer
    @Primecrazyastronomer ปีที่แล้ว

    මමත් රොකට් හදන කෙනෙක් මම වගේ මෙ දේවල් වලට ආස කරන කට්ටිය ලන්කාවෙ ඕන තරම්
    ඇති ඒ උනාට එයාලට උදව් කරන්න කවුරුත් නෑ ලන්කාවෙ ඕන තරම් හැන්ගිච්ච මොල තියෙනවා ඒවා නිකම්ම තියෙනවා එකයි ලන්කාව මේ තත්වෙ තියෙන්නේ

  • @lhana12445
    @lhana12445 ปีที่แล้ว +4

    "වටපිට" වැඩසටහන කරන ඔබත් රටේ සංවර්ධනයට මහා රුකුලක් ... ජනමනසට අලුත් දෑ දැමීම පහසු නෑ. ඒක ඔබ කරනව. ඔබලා වැනි පුද්ගලයින් දේශපාලනයට පැමිණිය යුතුයි. නමුත් එසේ නොවී දැනුමින් මිනිසුන් පෝෂණය කිරීම ඊටවඩා වැදගත් ....
    ඔබ කියන අයුරින්ම ඇමරිකාවේ පරම ආදර්ශය "අස්තීර ලෝකයක් ස්තීර ඇමරිකාවක් " සහතික ඇත්ත .
    රුසියාව කිසිම රටක් එක්ක නිරපරාදේ යුද්ද වලට නොගිය රටක්.... ඇමරිකාව ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරද්දී විරුද්ධ උනු රටක්...
    ඇමරිකාව ලාබය වෙනුවෙන් ලෝකේ යුද්ද කරපු පර අදහස් පිරුණු රටක්...
    අතීතයේ සිදුවීම් සමාලෝචනය කරද්දි සාදාරණය අතින් ඉහලින්ම රුසියාව ඉන්නව.
    ආන්න ඒ නිසාමයි රුසියා ජයග්‍රහණය වෙනුවෙන් මම සතුටු වෙන්නෙ.
    මැරයෝ අරන් ඇවිත් රුසියාවට ගේම ඉල්ලන සෙලෙස්කි ඉතා නොදුරේම ලෝකෙට සමු දෙනවා ලෝක ඉතිහාසයේ අලුත් කථාවක් පුටීන්ට ලියන්න හැකියාව ලැබේවා.. ❤❤🇷🇺

  • @nuwanbandara1856
    @nuwanbandara1856 ปีที่แล้ว

    Great

  • @rigeendrasamarasinghe5213
    @rigeendrasamarasinghe5213 ปีที่แล้ว

    Good ...

  • @ashenkavinda2189
    @ashenkavinda2189 ปีที่แล้ว +1

    ලංකාවට ජයවෙවා !

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 ปีที่แล้ว

    Good job

  • @shadushanrohith8183
    @shadushanrohith8183 ปีที่แล้ว +1

    Nuclear power is important than solar but මේ ද්වස වල එක ඇමතියෙක්ගේ solar project එකක් හින්දා nuclear project එකත් වල පල්ලට වැටෙන්න තමා propability

  • @fourteendays14123
    @fourteendays14123 ปีที่แล้ว +1

    1st 🔥

  • @susantharathnayake902
    @susantharathnayake902 ปีที่แล้ว

    ❤❤❤❤❤.අනිවාර්යයෙන්

  • @quintusperera1266
    @quintusperera1266 ปีที่แล้ว

    ජයවේවා

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +4

    ඒත් ලංකාවේ නයිස්ටික බලාගාරයක් හදන්න ඉඩ නැහැ

  • @tdlfilmhouse
    @tdlfilmhouse ปีที่แล้ว

    න්‍යෂ්ටික බලාගාර ලංකාවට අත්‍යවශ්‍ය යුගයන්හි යුගයන්හි good idea

  • @s_b_r_2000
    @s_b_r_2000 ปีที่แล้ว

    💗💗✨elama bro

  • @schannel1409
    @schannel1409 ปีที่แล้ว

    න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ ගොඩක්ම හොද දෙයක්. කිසිම රජයක් නොබලපු පැත්තක් දැන්වත් ඒ ගැන ශ්‍රී ලංකා රජය උනන්දු වෙනවනම් ලොකු දෙයක් අපේ මිනිස්සු න්‍යෂ්ටික බලය කිවුව ගමන් හිතන්නේ පරමාණු බෝම්බ ගැන මේ කියන විදිහට Wepon grade එකේ මූලද්‍රව්‍ය නැතුව කරන්න පුලුවන් එකට ලෝක මට්ටමෙන් අනුමැතිය ගන්න පුලුවන්

  • @kavindanimsara1028
    @kavindanimsara1028 ปีที่แล้ว +2

    දියුනුවෙන්න කොච්චර ක්‍රම තිබ්බත් පාලකයෝ ඒගැන වැඩිය හිතන්නෙ නෑ

  • @janathprasanna4040
    @janathprasanna4040 ปีที่แล้ว

    හොද දැක්මක් ඇති පාලනයක් ඇවිත් මගෙ රටෙ ලොකෙ තියෙන දියුණු ම සහ ලස්සනම රටවල් අතරින් එකක් වෙනවා අනිවාර්යයෙන්ම...

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    Wade maru.maru.. Araksawa uparimaYen Niyasthika balagaraya hadamu.hadamu.. rusiyawa udau karawi.karawi.karawi. anagathaya wenuwen... ape...👌👌👌🔥🔥🔥👑😘😘😘

  • @upeksharashmika7313
    @upeksharashmika7313 ปีที่แล้ว +1

    ගොඩ කාලයක් මගේ හිතේ තිබුනෙම ලන්කාවෙන් ලෝකෙට යන නම්ක් හදන්න. දැන්නම් ඒක වේගා කරල තියනව.කොහොම උනත් තාම මගෙ හිතේ ඒ අදහස තියනව

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว +1

    වටිනා ලිපයක්

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    👌👌👌🔥🔥🔥 Wiya uthu deyak ... rusiyawata pin apata atha denawanam.denawanam.. . 🔥🔥🔥

  • @ssnatureparkulugala5612
    @ssnatureparkulugala5612 ปีที่แล้ว

    පුනර්ජනනිය බලෙන් බලය ජනනය කිරිම ප්රා‌යෝකිකයි.වලාකුලු දවස් කියන්නෙ වැස්ස තියෙනවා කියන එක. එහෙමනම් ජල විදුලි නිස්පාදනය කල හැකි. ක්‍රමවෙද තුනම ලංකාවෙ තියෙනවානම් විදුලිබලය නිස්පාදනය ප්‍රායෝගිකව කල හැකි දෙයක්.😊🙏

  • @ritaperera9164
    @ritaperera9164 ปีที่แล้ว

    වටපිටගෙ කයිවාරු පොනිල් සහ සහචරයෝ ඉන්නකම් සේරම හීන තමා

  • @mendisking9838
    @mendisking9838 ปีที่แล้ว +1

    First like

  • @ominduyethmin
    @ominduyethmin ปีที่แล้ว +4

    😍❤

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว

    Crpto wale dane help eka ta thank you ❤😎👌

  • @Arunahemapriya
    @Arunahemapriya ปีที่แล้ว

    Good luck my srilanka 👍

  • @Amiladarshana2006
    @Amiladarshana2006 ปีที่แล้ว

    Aththtama

  • @chanakamadusanka9294
    @chanakamadusanka9294 ปีที่แล้ว

    Machan cryptocurancy gana fullvedio akak one

  • @Amiladarshana2006
    @Amiladarshana2006 ปีที่แล้ว

    Eka mara bayanakai

  • @gimhaniviyanage2871
    @gimhaniviyanage2871 ปีที่แล้ว

    ගොඩක් හොදයි සාර්ථක වෙන්න ඔන එවාගෙ වැඩ

  • @susanthadesilva776
    @susanthadesilva776 ปีที่แล้ว

    I completely agree with that nuclear power idea. That’s the most suitable and successful way of generating power electricity for the whole country for very less amount. And I’m so proud of our very own “Vega” electric vehicles! Good Luck to all our heroes!

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 ปีที่แล้ว

    Would well come Sri 🇱🇰 visit very nice dollars down good new sri lanka very good

  • @Janakajayasekara6
    @Janakajayasekara6 5 หลายเดือนก่อน

    අපේ රටට ගෙන්න ඔන මේ දේ

  • @roshansef276
    @roshansef276 ปีที่แล้ว

    ඔබ හරි

  • @ckasunishadi2113
    @ckasunishadi2113 ปีที่แล้ว

    Aaaka hoda wadak.

  • @ashenumayanga6749
    @ashenumayanga6749 ปีที่แล้ว

    ❤️🔥

  • @sudathdharmasiri1316
    @sudathdharmasiri1316 ปีที่แล้ว

    න්‍යෂ්ටික බලාගාරයක් ඉක්මනින් ඉඳිවේවා

  • @milashvitharana288
    @milashvitharana288 ปีที่แล้ว +1

    Meka nm niyama wadd .

  • @nalinamarasinghe7936
    @nalinamarasinghe7936 ปีที่แล้ว

    අනිවාර්යෙන් මෙය ලංකාවට හොඳ ක්‍රමයක්

  • @abdulmujeeb5592
    @abdulmujeeb5592 ปีที่แล้ว +1

    I am proud to be a Sri Lankan but scared when think of our politicians

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 ปีที่แล้ว +1

    ඕකෙනුත් මේකෙ ඉන්න කාලකන්නි දේශපාලුවො ගසා කන්න ක්‍රමයක් හොයාගන්න එක ගන්නවමයි🙂
    අනිවා ශුවර්🙂

  • @mendisking9838
    @mendisking9838 ปีที่แล้ว +3

    💖💖💖

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 ปีที่แล้ว

    වේගා ❤️❤️😍😍😘😘🤗🤗

  • @nilanthakumara9617
    @nilanthakumara9617 ปีที่แล้ว +1

    1 st

  • @malindadilshan5245
    @malindadilshan5245 ปีที่แล้ว +2

    ලංකාවේ inna හැම desapaluwektama වැඩිය ලංකාව gana අවබෝධයක් diunu karanna අවශ්‍ය dewal gana පට්ටම knowledge එකක් thiyenawa වටපිට karana ape kollata oya wage කෙනෙක් ජනාධිපති unanam ada ලංකාව loke diunu රටක් ape karumeta sudussata සුදුසු තැනක් nhane mehe

  • @janitha.nipuni12
    @janitha.nipuni12 ปีที่แล้ว

    Sathutuii 🥰

  • @mendisking9838
    @mendisking9838 ปีที่แล้ว +1

    First comment

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    අපි වෙනස් වෙන්න ඔන

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 ปีที่แล้ว +3

    Vaga එකට number plate එක ඉල්ලම්න ඇත්තෙ අවුරුදු 2කට කලින් වෙන්න ඇති.මගේ bike එකේ plate එක තාමත් ආවෙ නෑ