Auto cars Sri Lanka (25-30 lakhs) ලක්ෂ 25-30 අතර Auto පුංචි කාර්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • මෙය 2020 වසරේ ජූලි මස නිකුත් කරන ලද වීඩියෝවකි. මෙහි සදහන් මිල ගණන් කාලයත් සමග වෙනස් විය හැක. අද නිවැරදිම වාහන මිල බලන්න අපේ වෙබ් අඩවියට පිවිසෙන්න.
    www.punchicar.com
    0117 275 275
    sales@punchicar.lk

ความคิดเห็น • 132

  • @kasunaruna8606
    @kasunaruna8606 5 ปีที่แล้ว +40

    වෙන රටවල වාහනයක් කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් වන අතර,එ රටවල මිනිස්සු විනොදාස්වාද සදහා වාහන එකතු කරනවා .නමුත් ලංකාවට ගෙන්වන හැම වාහනනේටම 300%ක බද්දක් ගහනවා.වෙන රටවල ලක්ෂ 10 වාහනනේට ලංකාවේ අපි ලක්ෂ 30ක් ගෙවනවා.මේ වෙනුවෙන් කවුරැත් කතා කරන් නැ.මොකද වාහනයක් තියෙන එකා, අනිකා වාහනයක් ගන්නවට කැමති නැ.එකෙන් ප්‍රයොජන අරන් පාලකයෝ බදු පිට බදු ගහනවා .

    • @ghghghgh1696
      @ghghghgh1696 5 ปีที่แล้ว +3

      අපි පරන වාහනයක් ගන්න යන මිලට අලුත් වාහනයක් ගන්න පුලුවන්

    • @lankanstate2895
      @lankanstate2895 5 ปีที่แล้ว

      😒

    • @lankankolla8379
      @lankankolla8379 4 ปีที่แล้ว

      sirawatama. hena gahana wada mewa

    • @kmirkumara3346
      @kmirkumara3346 3 ปีที่แล้ว

      Ekanan aththa

    • @shamanbro3139
      @shamanbro3139 3 ปีที่แล้ว

      අපි thavath chande demu අයියේ

  • @warunishyamali1798
    @warunishyamali1798 3 ปีที่แล้ว +2

    Man enawa aniwarenma.video tikanam hodata pehadili.thanks

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      ස්තුතියි

    • @dilusharanasinhe5093
      @dilusharanasinhe5093 ปีที่แล้ว

      මාලබේ පුංචි කාර් නිවසේ දුරකථන අංකය ගන්න පුලුවන්ද

  • @aptp_diaries2963
    @aptp_diaries2963 3 ปีที่แล้ว +1

    ඔය වාහන ටිකේම ගනන් වෙනස් වෙලා දැන් කීයද කියලත් වීඩියෝ එකක් ඕන

  • @Traveler9111
    @Traveler9111 5 ปีที่แล้ว +4

    Good

  • @Jayakodyjayakody-rq1lg
    @Jayakodyjayakody-rq1lg 21 วันที่ผ่านมา +1

    නොමිලෙ සකෑන්කරනවකිිව්වට සකෘන්එකට රු.5000/-ක් ගන්නවා.මගෙන් ගත්තා.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  21 วันที่ผ่านมา

      @@Jayakodyjayakody-rq1lg මෙය මින් වසර 4කට පෙර වීඩියෝවකි. එකල පුංචි කාර් නිවස මගින්ම ස්කෑන් පරීක්ෂාව නොමිලේ කරදෙන ලදී. දැන් වාහන තත්ව පරීක්ෂාවන් කෙරෙන්නේ බාහිර සමාගම් මගිනි.

  • @sathiskaniroshan3398
    @sathiskaniroshan3398 หลายเดือนก่อน +1

    Mee koi kale video ekakda meka denuth mee ganata thiyanwada.

  • @ndrdtv9104
    @ndrdtv9104 2 ปีที่แล้ว +1

    හස්ල car.එක.2017 මොඩක්.25.30.අතර dn ග්න්න පුලුවන්ද..ගනන් වැඩි ද නැත්නම්

  • @indrajalikaya-97
    @indrajalikaya-97 3 ปีที่แล้ว +1

    Nissan cefiro A33 eka hodai neda thel nam karane na 2000cc nisa.

  • @SajithBandara-ix8og
    @SajithBandara-ix8og หลายเดือนก่อน +1

    Apa,අත්සන් karanna onida raje apada,nomal apada,පොඩ්ඩක් kiyanawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      @@SajithBandara-ix8og ඇපකරුවෙකු අවශ්‍යයි.

  • @nishanthij106
    @nishanthij106 20 วันที่ผ่านมา +1

    👍👍

  • @shalomisilva7015
    @shalomisilva7015 3 ปีที่แล้ว +1

    panda eka ganiddi mulika gewima ciyak gewnna onida? monthly kiyak withara gewanna onida?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අවම මූලික ගෙවීම ලක්ෂ 5ක් පමණ. වසර 5කට ලක්ෂ එකකට මාසික වාරිකය රු.2300/=ක් පමණ.

  • @PriyasadSanjaya
    @PriyasadSanjaya 5 หลายเดือนก่อน +1

    මාත් වාහනයක් ගන්න දවසට අනිවාර්යයෙන්ම පුංචි කාර් නිවසටම තමයි එන්නේ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 หลายเดือนก่อน

      @@PriyasadSanjaya ස්තුතියි

  • @nilushidisnika1525
    @nilushidisnika1525 4 ปีที่แล้ว +3

    Honda fit GP1 english number 3e 1k aduma kiyada?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @lakmalsuneth6766
    @lakmalsuneth6766 5 ปีที่แล้ว +3

    toyota cr 27 townace,nissan venetlion face,toyota kr41,kr51 mewa walin economical,luxsary vehical ela mokakda plz denuwath karana niwase pavichiyata balaporothuwemi buject eka lax30

    • @chathurangaherath244
      @chathurangaherath244 4 ปีที่แล้ว

      Cr 27 nam aththatama hondatama hondai. Fuel consumption 1th car 1kata wada hondai average ape 1nam 15km/l karanawa with dual ac. Wiyadama athinuth sahena adui. Spare parts ona tharam thiyanawa ganath adui.

  • @samuduisaranga2252
    @samuduisaranga2252 4 ปีที่แล้ว +4

    suzuki celario zxi manual ekak komada price rate

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @amilachathuranga3886
    @amilachathuranga3886 ปีที่แล้ว +1

    Aluthin dan tiyena laksha 20-30 athara tiyena wahana ganath video 1k oni

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      ස්තුතියි. අදහස අගය කරනවා.

  • @AshenNethsara-b7y
    @AshenNethsara-b7y 4 หลายเดือนก่อน +1

    Honda gp 1 eka kiyada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 หลายเดือนก่อน

      @@AshenNethsara-b7y විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @warunishyamali1798
    @warunishyamali1798 3 ปีที่แล้ว +2

    Lksha 5k dila lisin ekak dala lasha 30/35/40wahanayak ganna puluwanda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 80ක් පමණ මූල්‍ය පහසුකම් ලබා ගත හැකියි. ඒ අනුව ලක්ෂ 5ක මූලික ගෙවීමක් කළ හැකි කෙනෙකුට ලක්ෂ 20-25 අතර වාහනයක් මූල්‍ය පහසුකම් යටතේ ලබාගත හැකියි.

  • @nimalpemarathna2083
    @nimalpemarathna2083 2 ปีที่แล้ว +1

    Ane harima dukai den ganan ehuwama

  • @madushnperera6648
    @madushnperera6648 4 ปีที่แล้ว +4

    Renault kwid ehekta kiyk gann puluwanda

  • @frankalex8428
    @frankalex8428 3 ปีที่แล้ว +1

    VERY FANTASTIC YOUR KNOWLEDGE. THANKS FOR THE NONE LIE SPEECH.

  • @aarperera554
    @aarperera554 3 ปีที่แล้ว +1

    Durakathana ankayak denawada

  • @epluseducation2307
    @epluseducation2307 4 ปีที่แล้ว +3

    Toyota avanza second hand market kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      ආසන 7 කාර් හරි අඩුයි. ඒ නිසා එවැනි වාහනයක් හොයන අයට Avanza වටිනවා. 2010, 2011 Avanza එකක් ලක්ෂ 29 සිට ගන්න පුලුවන්. ඔටෝ මිල තව ලක්ෂයකින් විතර වැඩිවෙයි. තව විස්තර අපේ වෙබ් අඩවියෙන්. www.punchicar.com

  • @dvweththasinghe2215
    @dvweththasinghe2215 5 ปีที่แล้ว +3

    Ay me Daly use krnwanm hybrid hodai kiyla hamoma kiynne Daly use karanne nththm hybrid wdk ndda normal petrol ekktas yna ekda hoda ethkota 2nd hand aqua ekkta yna eka wdk ndda sathiyta dws 4k wge padinwa

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      හයිබ්‍රිඩ් වාහන ඉන්ධන වියදම අඩු නිසා නිතර පාවිච්චි කරන කෙනෙකුට ලාභයි. හයිබ්‍රිඩ් බැටරිය කාර්යක්ෂමව පවත්වා ගැනීමට නිතර ධාවනය වෙන්න ඕනෑ.

  • @srinathdananjaya985
    @srinathdananjaya985 3 ปีที่แล้ว +2

    Suzuki husler nadda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      තිබෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

    • @nimalgunatunga961
      @nimalgunatunga961 2 ปีที่แล้ว

      මමකටාර් .වලඉන්නේආපු.ගමන්
      එනවා.බලන්න.නේවෙ.ගන්න

  • @gayanihennadi3066
    @gayanihennadi3066 ปีที่แล้ว

    Laksha 35 -40 athare wikunana wagon R ekak oni

  • @yohanbimsara7406
    @yohanbimsara7406 3 ปีที่แล้ว +2

    J style kiyada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @mjkdap1278
    @mjkdap1278 3 ปีที่แล้ว +1

    Wagon r 2014 meganata thiyanawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. ස්තුතියි. www.punchicar.com

    • @mjkdap1278
      @mjkdap1278 3 ปีที่แล้ว +1

      Ow mn baluwa thank you

  • @udarakandy
    @udarakandy 5 ปีที่แล้ว +3

    YOM2018 wagonR unregistered low mileage ( 10000km ට අඩු ) car තියනවද, price කීයද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      තියෙනවා. www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @thilakrathnebanda7141
    @thilakrathnebanda7141 6 หลายเดือนก่อน +1

    Mata vitz ho honda car ekak ganna oni

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      @@thilakrathnebanda7141 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @nadeeshaaberathne3690
    @nadeeshaaberathne3690 5 ปีที่แล้ว +3

    Manual civic es8 thynawda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      ඔව්. www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @sithikaninduwara4340
    @sithikaninduwara4340 4 ปีที่แล้ว +5

    Kohetha oka thiyenne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว +1

      මාලඹේ SLIIT කැම්පස් අසල. 0117 275 275

  • @upulokchon2364
    @upulokchon2364 5 ปีที่แล้ว +4

    Honda fit eka mulin keeyak denna onada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 ปีที่แล้ว +2

      මූලික ගෙවීම ලක්ෂ 8ක් තිබුනොත් Honda Fit එකක් ගන්න පුලුවන්.

    • @pethumwithana2594
      @pethumwithana2594 5 ปีที่แล้ว +2

      @@punchicarniwasa6291 honda fit Gp 1 wala dual cluch wala awulak thiyenawa neda.. dual cluch gataluwata sarthaka wisadumak thiyenawada..

    • @upulokchon2364
      @upulokchon2364 5 ปีที่แล้ว

      Masa 18 n gewanawa nam maseta keeyada

    • @dinukachalithgamage5842
      @dinukachalithgamage5842 5 ปีที่แล้ว

      Honda fit gp1 car eka hodai. fuel 18km/l.

    • @dinukachalithgamage5842
      @dinukachalithgamage5842 5 ปีที่แล้ว +1

      Dual clutch aula tiyenne gp5 walata. Gp1 - Gp2 shuttle dekama enne cvt gear system. Gp 5 , grace, vezel dct system. Gp1 eke ehma aulak na. Oil case ekak thiyenawa eka batch ekka. E nisa chasi numbers balala ganna. E batch eke chasi numbers thiyenawa google eke. Natnm wena kisima ledak na. Laksha 27 -30 thiyena supirima vehicle ekak.

  • @SubadasaIdamgedara
    @SubadasaIdamgedara หลายเดือนก่อน +1

    Me car Dan thiyanawada

  • @SamD-v4q
    @SamD-v4q 3 ปีที่แล้ว

    C h r ekka price kiynnako

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 5 ปีที่แล้ว +6

    30-50 අතර බජට් කාර් මොනවාද ..

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 ปีที่แล้ว +2

      VITZ, AQUA, GP5, VEZEL, PRIUS, ALLION, AXIO, PASSO, SHUTTLE, CRV, MONTERO, LAND ROVER, YARIS, KYRON, AVANZA, CIVIC, BELTA, ELANTRA, CS1, INSIGHT, CRZ.

    • @anushkashiyantha954
      @anushkashiyantha954 5 ปีที่แล้ว +1

      CHR එකක සකන්හෑන් ගානකියන්නකෝ

  • @PeoZone
    @PeoZone 5 ปีที่แล้ว +3

    18 kata wage ganna monawada thiyenne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @upulkumara2339
    @upulkumara2339 2 ปีที่แล้ว +1

    දැන් කියද 2022 -12 -9

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබදව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @thipakthipak4323
    @thipakthipak4323 3 ปีที่แล้ว

    Vigo GA ganan keatha

  • @epluseducation2307
    @epluseducation2307 4 ปีที่แล้ว +2

    Seven seater gana toraturu danna

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 3 ปีที่แล้ว

    35 kata wage aqua tiyenawa da

  • @lithirasamaranayake6189
    @lithirasamaranayake6189 ปีที่แล้ว +1

    ලක්ශ 25-30 ට spacia දෙන්න පුලුවන්ද බොරු

  • @newplayer7634
    @newplayer7634 4 ปีที่แล้ว +2

    Supar

  • @nishshankabandara7919
    @nishshankabandara7919 3 ปีที่แล้ว +1

    Koheda thiyenne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.

  • @chanakarathnayake6224
    @chanakarathnayake6224 5 ปีที่แล้ว +4

    Toyota allion how much

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @upekshasewwandi994
    @upekshasewwandi994 5 ปีที่แล้ว +2

    Perodua axia unregistered price?

    • @supun4656
      @supun4656 4 ปีที่แล้ว

      Hard to find unregistered axia vehicle. Because the last model was 2017 which is come to Sri Lanka. All of them are now registered almost. If you can find any of them unregistered, it will be cost around 34 laks. But no point of finding unregistered vehicle while so many second hand, same model year vehicles are there for 25-32 laks. Further if you find unregistered vehicle it may be driven in a foreign country for 3 years, from 2017 upto now.

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +1

    ai dam me car laksha 55, 60 wage wikunane ape lankawe parana wahana walata market ekak hadala thiyene ai 😢😢minisu dam saranai eth car sale karayoth parnaa car walata milak hadala nathnam dols wadi unata mewa kalin genapuwa ewath dam genawa wage 3 gunayakim wadi 😢😠😠😠

  • @slmusic6968
    @slmusic6968 4 ปีที่แล้ว +3

    Laksha 40 kata vithara thiyena tikak usa suv vargaye wahana valath video ekak dannako

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      ස්තුතියි. ඒ ඉල්ලීම අපි ඉටු කරනවා.

  • @MyExperimentHunter
    @MyExperimentHunter 5 ปีที่แล้ว +3

    Oyala gawa noha van nedda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      තියෙනවා. www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @sithikaninduwara4340
    @sithikaninduwara4340 4 ปีที่แล้ว +1

    Hi

  • @naveenrandika
    @naveenrandika 4 ปีที่แล้ว +4

    පුංචි කාර්😂😂

  • @ananya__f
    @ananya__f 4 ปีที่แล้ว +2

    මේ අර sliit 1 පහු කරණකොට ම තියෙන 1 ද ❓

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      මාලඹේ පැත්තෙන් එන විට SLIIT පසුකළ තැනම දකුණට ඉසුරුපුර පාරේ මීටර් 600යි. ඉසුරුපුර පාරට හැරෙන ස්ථානයේම ඇත්තේ අපේ දෙවැනි වාහන අංගනයයි.

  • @rsnspa939
    @rsnspa939 4 ปีที่แล้ว +2

    Vits akak ganna puluwnda25

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      2004-2005 වාගෙ වර්ෂවල නිෂ්පාදිත Vitz ඒ ගානට ගන්න පුලුවන්.

  • @lokuali931
    @lokuali931 5 ปีที่แล้ว +2

    Hunday car hoda nadda kiyannako.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 ปีที่แล้ว +2

      HYUNDAI ගන්නකොට නිෂ්පාදිත වර්ෂය අලුත් ඒවා ගන්න. EON,ELANTRA, SANTAFE, ACCENT හොඳයි.

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 5 ปีที่แล้ว +1

      Whanayaka asawak thibunath...lankawe apita gannaba..mulu jevitha kslema hamba karapu salli tika whaneta dela badaginne thami inna wenne..

  • @vithurshanvinoth8283
    @vithurshanvinoth8283 5 ปีที่แล้ว +2

    What about suzuki every

  • @nilminisilva7367
    @nilminisilva7367 3 หลายเดือนก่อน

    නම්බර් එකක් එවන්නඅපට වාහනයක් ගන්න අවශ්‍යයිලක්ෂ දහයක් බැඳලා වැගන්නාරිහකට

  • @shanidulakshithaamarasinsh3426
    @shanidulakshithaamarasinsh3426 5 ปีที่แล้ว +3

    Honda Civic ekak kiyak witharada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.

  • @dvweththasinghe2215
    @dvweththasinghe2215 5 ปีที่แล้ว +5

    Aqua thiynwda 35 ta adu low milage 1st owner

  • @janakaabesooriya4306
    @janakaabesooriya4306 4 ปีที่แล้ว +2

    Dabalcab

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      තියෙනවා.අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @lalithsenan9061
    @lalithsenan9061 4 ปีที่แล้ว +1

    celerio

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www. punchicar. com

  • @geegee2775
    @geegee2775 5 ปีที่แล้ว +3

    Me seram pavichi karauw neda

    • @s.ybandara5171
      @s.ybandara5171 5 ปีที่แล้ว

      Ow. Un-registered ehemath thiyenawa.

  • @asankarathnayaka8695
    @asankarathnayaka8695 5 ปีที่แล้ว +3

    Suv 4x4 wala video aekk danna price aekk

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  5 ปีที่แล้ว

      ස්තුතියි. ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න.

    • @maankade4059
      @maankade4059 5 ปีที่แล้ว

      @@punchicarniwasa6291 SUV video ekak balaporoththu wenawa...

  • @nadeeratiroshan4474
    @nadeeratiroshan4474 3 ปีที่แล้ว +1

    Bmw car thiyeda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      අද 2021/10/04 දින BMW අප වාහන අංගනයේ නැහැ. එවැනි වාහනයක් අප වාහන අංගනයට විකිණීමට භාර ගත් සැනින් ඒ පිළිබඳ විස්තර අපේ වෙබ් අඩවියේ පළ කරනවා. ස්තුතියි. www.punchicar.com

  • @nuwanrathnayaka8975
    @nuwanrathnayaka8975 6 หลายเดือนก่อน +1

    Watsap no එක දෙන්න

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน

      @@nuwanrathnayaka8975 විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @ruk1764
    @ruk1764 2 ปีที่แล้ว +1

    වට්ස් ඇප් නම්බර් එකක් දෙන්න

  • @vithurshanvinoth8283
    @vithurshanvinoth8283 5 ปีที่แล้ว +3

    What about suzuki every

  • @nadeeratiroshan4474
    @nadeeratiroshan4474 3 ปีที่แล้ว +1

    Wagon r ekaka dan mila kiyada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. ස්තුතියි. www.punchicar.com